දේශපාලන චෝදනාවලට ජනපති අනුරගෙන් සැර කතාවක්! ජනපති අනුරගේ සම්පූර්ණ කතාව | Anura Kumara Dissanayake

  Рет қаралды 103,910

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#AnuraKumaraDissanayake #AKD #president #lka #news1st
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 762
@Navod_Kodikara
@Navod_Kodikara 7 сағат бұрын
ලංකා ඉතිහාසයේ බිහිවුන දක්ශම ශක්තිමත්ම උගත්ම ජනාධිපති ❤
@GNirosha-mb8tr
@GNirosha-mb8tr 4 сағат бұрын
❤❤
@mahasilva9806
@mahasilva9806 4 сағат бұрын
@ayeshamadushan4945
@ayeshamadushan4945 4 сағат бұрын
❤🎉yes
@slmicro3857
@slmicro3857 4 сағат бұрын
🥺❤❤❤❤
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@Navod_Kodikara
@Navod_Kodikara 8 сағат бұрын
කාලෙකින් දැක්කේ වේදිකාවක..හරි ආසයි දකින්නත් ❤❤
@NiroshsGunarathne
@NiroshsGunarathne 6 сағат бұрын
Aththa❤
@Okkthi
@Okkthi 6 сағат бұрын
ආදරනීය අපේ සහෝදරයා ❤❤❤❤
@SampathKumara-f7r
@SampathKumara-f7r 5 сағат бұрын
Ow
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 сағат бұрын
ඒක නම් ඇත්ත ඉස්සර ජනාධිපති වරු වගේ නෙවේ දැන් නම් දකින්නත් ආසයි 🥰❤👍
@dumendramudalige9489
@dumendramudalige9489 4 сағат бұрын
නායකත්වය කුමක්ද කියා අනුගාමිකයන්ට දෙන ලදී ශ්‍රේෂ්ඨම දේශපාලන විග්‍රහයක් 🎉
@JoeWantstobeTrue
@JoeWantstobeTrue 8 сағат бұрын
මම දමිළ ක්‍රිස්තියානි ශ්‍රී ලාංකිකයෙක්, කලක් තිස්සේ මැදපෙරදිග ජීවත් වෙමින් සේවය කරන කෙනෙක්. AKD ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් වේවායි මම ප්‍රාර්ථනා කරමි. විදේශගතව, ලංකා ගමන් බලපත්‍රය ළඟ තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ට විදේශයේ සිටම තම ඡන්ද අයිතිය ක්‍රියාත්මක කිරීමට ඉක්මනින් හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan 7 сағат бұрын
Widhesagatha ayata ehedhi chandhaya dhanda kramayak hadhanda janapathithumani.❤❤❤❤❤
@wijithkumara5122
@wijithkumara5122 7 сағат бұрын
nandri.wanakkam .your comments. We hunan should react to that.
@indranisilva6980
@indranisilva6980 7 сағат бұрын
මමත් රට ලංකාවට යන්න ආසයි ඔබේ පාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා
@ranasinghadulari853
@ranasinghadulari853 7 сағат бұрын
අපි ඔක්කොම ලංකිකයෝ
@BuddikaHerath-l9k
@BuddikaHerath-l9k 7 сағат бұрын
Excellent....AKD.....❤
@sanjunuwan-e5v
@sanjunuwan-e5v 7 сағат бұрын
එයා මේ රටේ ජනාධිපති කියල එයාට වගේ වගක් නෑ..බල තල එයාට මහලොකු දෙයක් නෙමෙයි. රට ගොඩනැගීවෙ අවන්කත්වය ඔබේ හැසිරීමෙන් පවා පේනව...ආදරෙයි AKD❤❤
@Afronso-iy3bp
@Afronso-iy3bp 6 сағат бұрын
ඔව් ඇත්ත
@Okkthi
@Okkthi 6 сағат бұрын
පොලවේ පයගහලා ඉන්න මිනිස්සු
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@DhanushkaGunarathna
@DhanushkaGunarathna 2 сағат бұрын
වෙන උන් ජනාධිපති උනාම මේ වගේ නෑ. සක්‍රිය දේශපාලනයක් නෑ රජා වගේ ඉන්න බලන්නේ
@angelonugara3125
@angelonugara3125 9 сағат бұрын
මේ දේශණය ඉවර වෙනකොට ඔබට මෙසේ සිතේවී. මා විශ්වාස කරන ආගමෙන් පසුව මා ඇසුව විශ්වාසනීයම දේශණය මෙයයි. මා විශ්වාස කරන දහමෙන් පසුව මා ඇසුව විශ්වාසනීයම කතාව මෙයයි. මා විශ්වාස කරන දර්ශනය අනුව මා ඇසුව විශ්වාසනීයම කතාව මෙයයි. 👌👌👌
@shanilkatissera76
@shanilkatissera76 9 сағат бұрын
අනිවාර්යයෙන්
@Dnk-d5j
@Dnk-d5j 7 сағат бұрын
එයයි ඇත්ත ...
@ranjithvtiskumara8273
@ranjithvtiskumara8273 7 сағат бұрын
🙏🏼🙏🏼🙏🏼
@thenuwarapalitha4354
@thenuwarapalitha4354 5 сағат бұрын
🧭❌🧭❌🧭❌
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 5 сағат бұрын
👍👍👍👍👍♥️
@rohanjayamp9477
@rohanjayamp9477 9 сағат бұрын
හදවතට කතා කරන මනුස්සයෙක් ජනපති වීම ගැන සතුටුයි..❤
@MohamedHamdan-jp1cb
@MohamedHamdan-jp1cb 7 сағат бұрын
Yes
@Dnk-d5j
@Dnk-d5j 7 сағат бұрын
ඔිිවි .
@nistv6960
@nistv6960 6 сағат бұрын
@mahasilva9806
@mahasilva9806 4 сағат бұрын
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@M.Perera
@M.Perera 6 сағат бұрын
ආසාවෙන් හිටියා අපෙ ජනපතිගෙ කතාවක් අහන්න. ජයවෙවා සිරස!
@user-ghfc
@user-ghfc 4 сағат бұрын
සිරාවටම ❤
@mahasilva9806
@mahasilva9806 4 сағат бұрын
❤❤❤
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@NirmaliBandara-oc8mg
@NirmaliBandara-oc8mg 6 сағат бұрын
සතියකට එක පැයක කතාවක් ඕන අපේ ජනාධිපති සහෝදරයාගෙ.නැත්නම් පාළුයි .පරණ දේශපාලන කතා ඔක්කොම අහලා ඉවරයි දැන් ඔබ තුමාගේ .❤❤
@indranidona7313
@indranidona7313 5 сағат бұрын
Aththatama ahagana inna ashie machchara dawas kohoda hitiya appaga as annada walla idala thiyanna❤
@niroshapriyadarshanitv8074
@niroshapriyadarshanitv8074 4 сағат бұрын
❤❤❤❤❤❤❤
@rnkrnk2490
@rnkrnk2490 3 сағат бұрын
👍🏾💐💜
@kasunchathuranga6139
@kasunchathuranga6139 9 сағат бұрын
ජයාග්‍රාහී දේශපාලකයෙකුගේ අහපූ සුපිරිම කතාව🙏🙏🙏
@chathuabeykoon3337
@chathuabeykoon3337 4 сағат бұрын
ඇත්ත දේශපාලන කතාවක් කියලා හිතෙන්නෑ මිනිස්සුන්ගේ මොලේට අලුත් ජීවයක් දෙන ඔසුවක් වගේ දේශනයක්
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@PrashanthiShanika
@PrashanthiShanika 7 сағат бұрын
ලෝකෙටම පෙන්වන්න පුළුවන්,, උගත් බුද්ධිමත්,, සතගුණවත් අපේ ජනාධිපති තුමා ❤️❤️ හදවතේ නායකයා 🇱🇰❤️❤️
@NadarajaCool
@NadarajaCool 7 сағат бұрын
ඉවසීමෙන් හාගෙන ඉන්න පුළුවන් කතාව Good speech man of lider
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@artofnature4979
@artofnature4979 8 сағат бұрын
ගොඩාක් කාලෙකින් පරන සහෝදරයා වේදිකාවට ගොඩවෙලා.දැක්කමත් සතුටුයි.මාලිමාවට ජයවේවා❤❤❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 9 сағат бұрын
රටේ අවුරුදු 100 ක පමණ ඉදිරි දැක්මක්‌ දර්ශනයක් සහිත නායකයෙක්, මම අවුරුදු 3 ක්‌ තිස්සේ මොහුගේ දේශන අහපු කෙනෙක් වශයෙන් මට එහෙම දෙයක් තේරෙනව, මුළු රටේම සිංහල, දෙමල මුස්ලිම් බර්ගර් මැලේ සහ පක්ෂ බේදයෙන් තොරව මේ ජනාධිපති සමග පෙළ ගැසූනොත් රට‍ ගොඩ දාන්න අවුරුදු 3 යි යන්නෙ,
@NayomiSeriwardana
@NayomiSeriwardana 7 сағат бұрын
හදවතට දැනුන නායකයෙක් තමයි අපට දැන් ඉන්න ජනාධිපති තුමා ඉතාමත් බුද්ධිමත් මෙහෙයවිමක් එක්ක ඉදිරියටම ගලාගෙන යනවා ජය වෙිවා ලක් මෑනියන් ලොව දිනනවා සත්තයි
@amiladaya4863
@amiladaya4863 6 сағат бұрын
@@NayomiSeriwardana ❤️❤️❤️❤️
@anushagamage4086
@anushagamage4086 8 сағат бұрын
අපේ ජනාධිපති තුමා ට තෙරුවන් සරණයි ! අපේ රටට ජයවේවා ❤
@arunakumarage4902
@arunakumarage4902 8 сағат бұрын
මගෙ ජනාධිපතිතුමාට ගොඩක් ආදරෙයි අවංකවම සතුටු වෙනවා දීපු ඡන්දය ගැන
@letschange-t5g
@letschange-t5g 8 сағат бұрын
ඇත්තටම මාරම සතුටක් දැනුනෙ සහෝදරයා ඔබ දැක්කම.ජනාධිපති නමුත් හරි සරලව ඇවිල්ලා තමන්ගෙ සගයන් අමතනවා.අපිට ඕන මෙන්න මේ දේශපාලන සංස්කෘතිය තමයි.මේක තමයි ජනතා සේවය කියන්නෙ.ඔබට පුලුවන් මේ වෙනස කරන්න.මැරෙන්න කලින් ඒක දකින්න ලැබීමම වාසනාවක්.ලොකේ බොහෝ රටවල 2000 න් පස්සෙ මේ වගේ පෙරලි සිදු වුනා.අපේ රටේ එහෙම පෙරලියක් සිද්ද වෙන්නෙ කවදාද කියලා ඇගිලි ගැන ගැන හිටියේ.අපි හරි වාසනාවත්යි.ඒක සිදු වුනා.....
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@DinushaChathuranga-b9x
@DinushaChathuranga-b9x 7 сағат бұрын
අපේ එකා අනුර අයියා මම වීරකැටියේ.මේ ගමේ කොල්ලෙක් එච්චරයි.අගරුවයක් නෙවෙයි.ගැම්මක් සහෝදරයා
@wageewije5630
@wageewije5630 6 сағат бұрын
අගවුරවයක් වෙන්නේ කොහොමද ? එයා අපේ එකෙක්....ඔය හම්පඩ බේබි හාමුලා වගේද❤️‍🔥
@NissankaWeerarathna
@NissankaWeerarathna 8 сағат бұрын
පරණ සහෝදරයා ❤❤ අපි ආසම ජනාධිපති උනත් අපේ ඒ සහෝදරයට❤❤🎉
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@kamanijayakody5489
@kamanijayakody5489 8 сағат бұрын
අනේ පුලුවන් නම් මේ වගේ ආදරනිය විදිහට කතා කරන ජනාධිපති කෙනෙක් ලෝකෙම පෙරලල හොයන්න කෝ.
@upulpremachandra80
@upulpremachandra80 9 сағат бұрын
අහන්න දකින්න අපි අනාගතයේ නොහිටියත් අපේ රටේ අනාගත පරපුර අපේ රටේ බිහි වූ විශිෂ්ටතම පාලකයා ඔබ තුමා කියන එක නොඅනුමානයි ඒකාන්තයි. ඔබතුමාට තව බොහෝ කාලයක් අපේ රට බබළවන්න ණුවන ,ශක්තිය දහිර්ය ලැබේවා කියල පාර්ථනා කරනවා.
@isurupradeep5011
@isurupradeep5011 9 сағат бұрын
ඕනම කරන වේලාවෙදි ඕනම කරන දේශපාලනික කතාව කරා. Well said president AKD ❤
@MangalikaGamage-z4t
@MangalikaGamage-z4t 7 сағат бұрын
අනුර ජනාධිපති ට ජය වෙවා
@slaircompressorswall3967
@slaircompressorswall3967 8 сағат бұрын
ඉවසීම නිහතමානිකමේ. මතක ශක්තියේ පිකාසෝ ❤
@ashaekanayaka8298
@ashaekanayaka8298 7 сағат бұрын
❤❤❤❤
@SNS_YOUTUBE_CHANNEL
@SNS_YOUTUBE_CHANNEL 7 сағат бұрын
එක දෙයක් පමනක් මේ කතාව ඇසුණු විට කිව හැක්කේ...ඔබ නායකයෙක්
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 8 сағат бұрын
සුපිරි සුපිරි නියමයි නියමයි සහෝදරයා ,ඔතන ඉන්න හැමෝම ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන අය නෙමෙයි .ඒ කාලේ තුළ ඒ අය තුළ .තිබුණු විනය හික්මීම මේ අයටත් කාන්දු කරවිය යුතුමයි . අනුර සහෝදරයා ,ඔය ස්වයං විවේචන වට එහෙම හෙමින් හෙමින් එකතු කර කර ගන්න . මේ කතාව සියලුම නාලිකාවල ගුවන් කාලය රැගෙන ප්‍රචාරණය කිරීම ඉතාම වටිනවා .ඒ නාලිකාවල ජාතික වගකීමක් විදිහටයි මට නම් හිතෙන්නේ ..
@wijithkumara5122
@wijithkumara5122 7 сағат бұрын
කිරීමට ඇති බොහෝ දේ ඇත.ඒ නිසා තමයි පත් කලේ. ඒ නිසා සියලු ජන නියෝජිතයන් එය ඉතා ඉහලින් කිරීමට බැදී ඇත.
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 5 сағат бұрын
❤🎉🎉
@JayanthiBulathsinhal
@JayanthiBulathsinhal 7 сағат бұрын
මම හැමදාම ඔබතුමා ගැන හරිම සතුටින් හිතුව කෙනෙක් ඔබමෙලොවටබිහිකළ දෙමාපියන් හට මාගේ ප්‍රණාමය
@Lath-q2t
@Lath-q2t 8 сағат бұрын
ජනපති තුමනි අවලාද නගන අයට හොල්මන් වෙන්න අපි අපේ ලංකාවේ සියලුම දේ නිස්පාදනය කරල නයටික ගෙවල සමුර්දිමත් රටක් ගොඩ නගමු කට්ටියට උන ගන්න ජය වේවා බුදු සරණයි පරිස්සමෙන්
@ArtWork-li3mk
@ArtWork-li3mk 9 сағат бұрын
විශිෂ්ට නායකයකු සතු සියලු ගුනාංග ...අනුර දිසානායක ජනාධිපති සහෝදරයා ට අති බව මේ කතා අසන මිනිසුන් තේරුම් ගනීවි ....
@deepthisurendrasurendra1628
@deepthisurendrasurendra1628 6 сағат бұрын
ලෝකයේ කලාතුරකින් පහල වන අනර්ඝ නායකයෙක් .❤❤❤ . ඔබේ වෙලා තියෙන අපේ බලාපොරොත්තු ඉටු කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ❤❤❤❤🙏🙏🙏🙏
@tharukashehani9810
@tharukashehani9810 8 сағат бұрын
රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් බොහෝ කලක් දුක් ව්දපු අපහාස විදපු ඔබට අප හැමදාම ආදරෙයි ඔබට ජය වේවා මාලිමාවට ජය වේවා රටට ජය වේවා
@chandiherath-hs4zm
@chandiherath-hs4zm 7 сағат бұрын
නායකත්වය තුළ ඉදිමින්...විනයගරුක කණ්ඩායමක් මෙහෙය වන එක අමාරු නැහැ ඕනේ කරන්නේ කැපවීම ඉවසීමෙන් හරිම ලස්සන ගමනක් ආපු ඔබතුමන්ට ශක්තිය ආශිර්වාද සියලු දෙව්බබුන්ගේ පිහිට ලැබෙනවා .අපි ඉපදෙන මැරෙන මේ මව්බිම ලස්සන වෙනවා දකින්න පුදුම 😂 ආසාවකින් මේ කාළය ගෙවන්නේ ....ජනාධිපතිතුමණි එක මිටට හැමෝම තියා ගන්න ..තෙරුවන් සරණයි .💐🙏💐🙏🙏
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@Jonahlight
@Jonahlight 8 сағат бұрын
අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාවේ ලී ක්වාන් යූ!
@ImamDeen-jp4hv
@ImamDeen-jp4hv 7 сағат бұрын
එහෙම කියන්න එපා බං , ගොටාටත් එහෙම කිව්වා ....😂😂😂
@Jonahlight
@Jonahlight 7 сағат бұрын
@@ImamDeen-jp4hv හැබැයි මෙයාගෙ ඒ නායකත්ව ලක්ෂණ ක්‍රියාවෙන් පෙන්නුම් කරන නායකයෙක්. මොහු භාවිතයෙන් මෙය පෙන්නුම් කාලා. ඔහුට අවස්ථාවක් දිය යුතුයි.
@indranisilva6980
@indranisilva6980 7 сағат бұрын
ඔව් ❤
@markmack4806
@markmack4806 6 сағат бұрын
​@@Jonahlightdelane tiyenne ❤
@nistv6960
@nistv6960 5 сағат бұрын
😂😂​@@ImamDeen-jp4hv
@neelt8551
@neelt8551 8 сағат бұрын
ඇත්තටම මාරම මනුස්සයෙක් .ජයවෙවා
@GaminiWickramapala-ll5db
@GaminiWickramapala-ll5db 8 сағат бұрын
රටේ නායකයකු ගෙන් අහපු සුපිරම කතාවක්.
@MalithPrasanna-d2y
@MalithPrasanna-d2y 7 сағат бұрын
ජය වේවා......ඔබතුමාගෙ කටහඩ අහන්න නැතිව පිස්සු වගෙ අපිට ජයවේවා ඔබතුමා ⁣ට
@RenukaWickramasinghe-y7o
@RenukaWickramasinghe-y7o 7 сағат бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා අනුර ජනාධිපති තුමාට සියලු දෙව් රැකවරණය ලැබේවා
@dharmasenapgds2093
@dharmasenapgds2093 8 сағат бұрын
ඒ වචන හරි නිහතමානීයි... හරි පැහැදිලි කතාව... අන්න නායකයෝ... ජයමවේවා මාලිමාවට...
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 5 сағат бұрын
🎉🎉
@neelt8551
@neelt8551 8 сағат бұрын
අනුර කුමර සහෝදරයා අපි හැම දමත් ඔබතුමා සමග යින්නවා
@සංජනා-ජ3ඬ
@සංජනා-ජ3ඬ 59 минут бұрын
ජනාධිපති කෙනෙක්ගෙ කතාවක් මුල ඉදන් ඉවරවෙනකල් ඇහුවමයි ,,, ආදරෙයි අපේ පන ජනාධිපති ❤ සියලු දෙවියන් ඔබ රකිත්වා❤ ජේසු පිහිටයි ❤
@ddgamage4881
@ddgamage4881 7 сағат бұрын
බයිලා කියන්න දේශපාලකයින්ට අධ්‍යාත්මය හදාගන්න හොදම පෙරහුරුවක්.මෙච්චර කාලයක් අපායක හිටපු අපට සුගතියේ උප්පත්තිය ලැබුවා වගේ හැගීමක් දැනෙනවා.යුග පෙරළියකට දායකවීමට ලැබීම අප ලැබූ භාග්‍යයක්.! මෙතෙක් පෑවති කුණු දේශපාලනය අවසන්වී ලද පුනරුදය දළදා වහන්සේගේ අනුහසින් දිගුකල් පවතීවා........!❤
@NelumSamaratunga
@NelumSamaratunga 8 сағат бұрын
Yes me and my children always giving our votes to අනුර කුමාර ජනාධිපති තුමාට only only God bless youll always
@pushpakumarabandara9088
@pushpakumarabandara9088 5 сағат бұрын
2.50 උන්ට බලන්න හොද කතාවක්...ගැහුව කතිරෙට දුක නැහැ....ජයවෙවා
@tharanganiranasinghe6416
@tharanganiranasinghe6416 6 сағат бұрын
ඇත්තටම මගේ කන් පිං කරලා මේ වගේ හරවත් කතාවක් අහන්න .මේ අපේ රටද? මෙහෙම නායකයෝ ඉන්නවාද ?ඇඬෙනවා
@jasminehathiramani2141
@jasminehathiramani2141 4 сағат бұрын
කොහොමද කථාවේ පෙල ගැස්ම❤❤❤අනුර සහෝදරයා ගැම්මක් තමයි හැමදාම❤❤❤
@nayaniishful
@nayaniishful 6 сағат бұрын
මේක අපේ ජීවිතේටත් වටින අදහස් ගොන්නක් ගත හැකි කතාවක්, ඔබ නියම නායකයෙක්, අපි පුරවැසියන් කොතරම් වාසනාවන්ත ද😢
@chithraljayasuriya2753
@chithraljayasuriya2753 7 сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා විශිෂ්ට නායකයෙක් බව මේ කතා අසන මිනිසුන් තේරුම් ගනීවි. බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන විනය ගරුක දේශපාලන සංස්කෘතිය තමයි මේ ඇති වෙමින් පවතින්නේ. මෙතුමා ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් වේවායි මම ප්‍රාර්ථනා කරමි !!!
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 8 сағат бұрын
අපේ ජනපති තුමාට ජයවෙිිවා ❤ ඔබතුමා අපේ අනාගත බලාපොරොත්තුව ,
@nawaalnihal6707
@nawaalnihal6707 8 сағат бұрын
I haven't heard such an excellent speech by any political leader of our country Long live our president
@bimanthashanuka1104
@bimanthashanuka1104 7 сағат бұрын
Exactly not only SL but also in the world
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 8 сағат бұрын
සහොදරය මගෙ ගෙදර චන්ද ටික ඔන්න ඔයාට දුන්න
@RajithaChandrarathna
@RajithaChandrarathna 4 сағат бұрын
ජයවේවා සහොදරයා ❤❤ඉස්සරහටත්........කියපු දෙශපාලනය එ අකාරවම කරන් යමමු.....ඔබෙ අන්ඩුව සමත් උනොත් 20 වසරක් ඔබට භාරයී මෙ.......සුන්දර රට❤
@hemalathamenike1960
@hemalathamenike1960 7 сағат бұрын
අනුර ජනපති සහෝදරයා ඇතුළු මාලිමාව සියලු දෙනාට තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා,! සියලු ශ්‍රි ලාංකිකයන්ට අනුර ජනපති ට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා .වැඩි වැඩියෙන් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා!,! 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ❤❤❤❤❤❤❤❤❤ 💪💪💪💪💪💪💪👃💪
@madebychandani4016
@madebychandani4016 8 сағат бұрын
ඔබ ජරා කුනු දේෂපාලුවන්ව සෝදලාම දැම්මා ඒ ගැන සතුටුයි. පිට රට ඉන්න නිසා මගේ ඡන්දය ඔබට පාවිච් කරන්න බැරිඋනත් මගේ කැමැත්ත මගේ ආදරය ඔබටයි . මගේ වගේම මුලු රටේම විශ්වාස ඔබයි. එය සැමදා රකිවියැයි අපි විශ්වාස කරනවා. තාමත් මට හිතාගන්න බැ ඔබ රටේ ජනාධිපති කියලා.. උන්නා වගේමයි
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 5 сағат бұрын
🎉🎉
@PriyantheAnura
@PriyantheAnura 3 сағат бұрын
අනිවාර්ය නන්ගි මම සෞදි සිට සිතුව දේම ඔයා ලියල 👍👍👍💜️💜️💜️💜️
@GnanawisuddhiThero-xx3ov
@GnanawisuddhiThero-xx3ov Сағат бұрын
යකෝ හැම චැනල් එකටම ගිහින් බලන්නේ මේ කතාව 😂😂😂 දැන් දහපාරකට වඩා බැලුවා 🎉🎉🎉 අපේ ජනාධිපති සහෝදරයා ගැන අපිට ආඩම්බරයි ❤❤❤
@Sarafdo-m4d
@Sarafdo-m4d 5 сағат бұрын
හැමෝම මහමැතිවරණයේදි මාලිමාවට ඡන්දය දිලා එයාලට අවස්ථාවක් දිලා බලමු යහපත් අනාගතයක් උදෙසා..❤
@pradeepgamage360
@pradeepgamage360 6 сағат бұрын
ඇත්තටම ඔබතුමා ගේ කතාව නම් තනිකරම සත්‍යයක් .අනිවාර්යයෙන්ම මෙි පාර චන්දෙදි මාලිමාව දිනනවා ඒක ස්ථිරයි .💖💖💖💖💐💐💐👌👌👌👌🧭🧭🧭🧭🌹🌹🌹🌹🌹
@JinarathnaCharitha
@JinarathnaCharitha 7 сағат бұрын
අනුර සහොදරය , අපි ජනතාව ඔබ සමගය් හැමදාම . ඔබ දුප්පත් ජනතාවගේ එකම ගැලවුම් කරුවා . ජෙසු පිහිටය් ,බුදු සරනය් අල්ලා දෙවියන්ගේ පිහිටය් .
@pubudumaduranga6609
@pubudumaduranga6609 9 сағат бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤
@JinarathnaCharitha
@JinarathnaCharitha 7 сағат бұрын
අනුර ඔයා , මාර බුද්ධිමත් නායකයෙක් . ඔබට දිර්ගායුස ලැබේවා .
@kumara1728
@kumara1728 6 сағат бұрын
ආදරනීය අරවින්දය ආඩම්බරයි ඔබ ගැන. ඒ වගේම හොද සාදාරනයක් ඉටු කරමු අපේ අරමුනු වෙනුවෙන් දිවිපිදූ සහ විවිධ කැප කිරීම් කල සොයුරු සොයුරියන්ට.
@JayaSoysa
@JayaSoysa 7 сағат бұрын
අපේ සමිපත..කැස්සක්වත් හැදෙන්න ඵපා,,
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 5 сағат бұрын
👌👌👌
@LalWijesinghe-l8p
@LalWijesinghe-l8p 8 сағат бұрын
සුපිරියි !!
@saddhaosadee7310
@saddhaosadee7310 8 сағат бұрын
කාලෙකට පස්සෙ සුපුරුදු විලාසයේ කතාවක් ❤️
@SamSam-h7p
@SamSam-h7p 7 сағат бұрын
ලොක්කා පොඩ්ඩක් කෙට්ටු වෙලා❤ අදරෙයි AKD
@SenuriNavodya-q5h
@SenuriNavodya-q5h 6 сағат бұрын
බැහැලම වැඩනෙ දැන්🤭❤️‍ ලස්සනයි හැබෙයි
@sriyanikorale3587
@sriyanikorale3587 5 сағат бұрын
den wagkem wadi weda wadi ethumata
@elisabethsilva6045
@elisabethsilva6045 5 сағат бұрын
Ketto vena teramata hodai
@prarthanageethanjali4200
@prarthanageethanjali4200 4 сағат бұрын
Sudu wela..lassana wela
@chandraniherath1043
@chandraniherath1043 7 сағат бұрын
අපි මාලිමාවෙන් පාර්ලිමේනතුව පුරවනවා. සහෝදර ජනාධිපතිතුමනි.
@damikasriyani
@damikasriyani Сағат бұрын
සියලු දෙවියන් ඔබ rakeewa
@Lata-hs7tt
@Lata-hs7tt 8 сағат бұрын
අපේ ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤
@janakasuranga1921
@janakasuranga1921 8 сағат бұрын
මෙික ආගමක්❤❤❤❤❤❤
@chanakamadushanka4968
@chanakamadushanka4968 3 сағат бұрын
යකෝ මේතරම් බුද්ධිමත් මිනිහෙක් ජනාධිපති වීම අපි හැමෝගෙම වාසනාවක් කියල මටනම් තේරෙන්නෙ. ඇවිදින පුස්තකාලයක් බුදුසරණයි ජනාධිපති තුමනි.දීර්ගායුවේවා.
@shanakadevinda632
@shanakadevinda632 8 сағат бұрын
සියලූම පුරවැසියනි. වහල් භාවය කුහකකම අත ඇරලා. රට ගොඩනැගීමට සහය දෙන්න. . ඔබත් කොටස්කරුවෙකු වන්න. මාතෘ භූමියට ජය වේවා
@preethiudenikawm1855
@preethiudenikawm1855 Сағат бұрын
අපේ ජනාදිපතිතුමා ගතිගුන අතින් සෑහෙන්න දියුනුයි එගුන කියන්න වචනමදි සදා බැබලේ නවා කටුකජීවිතයක් ගතකරපු ඔහු අද ලෝකෙන්ම පිලිගන්න උතුම් චරිතයක් වෙලා මෙතුමා දිහාබලලා හැමෝම මාලිමාවට පාරෙයන්න කවදාවත් වරදින්නෙ නැහැ බුදුසරණයි හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤
@subbwells6764
@subbwells6764 8 сағат бұрын
පීරිසි නැහැ.... පුන්කළස් නැහැ.... ජනපතිට නිකම්ම අතින් ගෙනත් දෙන වතුර වීදුරුව 34:16
@seethasandagiri-km2tq
@seethasandagiri-km2tq 6 сағат бұрын
Kody ....flags na neh
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
පාර්ලිමේන්තු සහෝදර කණ්ඩායම.🥺❤ඔයාල අතේ ලොකු වගකීමක් තියේ❤.ඒක අවංකව ඉටු කරමු.❤...වෙනස කරලම පෙන්නමු🤟..නොවැම්බර් 14 🧭❌🥰
@FreefireAccforනිශාන්ත
@FreefireAccforනිශාන්ත 7 сағат бұрын
ජයවේවා 🙏🙏
@ShanthiDissanayake-i9s
@ShanthiDissanayake-i9s 8 сағат бұрын
ජනපතිවරයෙකු විසින් කරන ලද අතිශයින් අගනා කතාවක්.ගෞරවනීය හා සෙනෙහෙබර .ප්‍රණාමය ආදරණිය ජනපති සහෝදරයා ඔබට
@JayanthaPerera-c3e
@JayanthaPerera-c3e 7 сағат бұрын
බුදු සරණයි සහෝදරයා
@PriyanganiPushpalatha-q3i
@PriyanganiPushpalatha-q3i 2 сағат бұрын
කතා කරද්දි අහගන ඉන්නෙ සමාදියකට සම වැදුනවගේ ලෝබයි වචනයක් මග හැරෙයි කියල . අපේ රටට මග හැරුනු ඔබ අපේ රටට හමුවීම අපේ දුවා දරුවන්ගේ වාසනාවක්
@erandabasnayake7234
@erandabasnayake7234 5 сағат бұрын
ජනධිපතිවරයෙක් විසින් සිදු කල හොඳම කතාවක් AKD ඔබට තෙරුවන් සරණයි දීර්ඝආයුෂ ලැබේවා .....
@athulanandana482
@athulanandana482 8 сағат бұрын
මයිනත් මේවගේ රැස්වීම් පැවැත්වුවා. ආපු එවුන්ට බොන්ඩ දුන්නා. කන්ඩ දුන්නා. අතට කුරුඳු පොල්ලකුත්දුන්නා මේවගේ ඔවදන් දුන්නද..? කොහොමද ප්‍රමිතියේ වෙනස...?
@NaleenNaleen-my9vn
@NaleenNaleen-my9vn 7 сағат бұрын
ලංකාවේ ඉන්න ලක්ෂ 222 ම ඇසියයුතු වටිනාම කථාව. මෙන්න නායකයෝ සමාවෙන්න ජනාධිපතිතුමනි අපි ඔබව තේරුම්ගන්න පරක්කුඋනා
@janmadusanka4405
@janmadusanka4405 8 сағат бұрын
ඇත්තටම මෙි වගේ මනුෂ්‍යයෙක් අතට මෙි රට පත් උන එක ලොකු දෙයක්. දැන්වත් දේශපාලනයෙන් අන්ධ වෙලා ඉන්න උන්ගෙ ඇස් ඇරෙන්න ඕිනේ
@hewapathiranagechandrika2829
@hewapathiranagechandrika2829 Сағат бұрын
ජාතියේ පිනට පහල වූ නායකයෙක් ඔබතුමා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුව ලැබේවා!!!!❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 сағат бұрын
අනුර කුමාර ජනාධිපතිතුමාට ජන්දය දීපු එක ගැන අද මම නිහතමානීව ගොඩාක් සතුටු වෙනවා 🥰❤ රට හොද අතට හැරෙන සුබ ලකුණු ගොඩාක් දැනටමත් පේනවා 😍👍
@arunamaduranga2588
@arunamaduranga2588 8 сағат бұрын
ඩබල් පොකට් වීරයා..ආදරෙයි පැලෙන්න ...❤
@padmiperera8564
@padmiperera8564 7 сағат бұрын
Great and excellent speech 💪💪 It’s the highly respectable and advanced leadership qualities of the AKD 🫡🫡🫡
@morriskariyawasam896
@morriskariyawasam896 7 сағат бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@slmicro3857
@slmicro3857 4 сағат бұрын
පුනරුද යුගය🥺🥺❤ ඇත්ත...💯ඒක් වෙනවාමයි.🤟.කරනවාමයි සහෝදරයා ///✊✊
@Nisal-or1zg
@Nisal-or1zg 6 сағат бұрын
මේ වගේ කතා පොඩි දරුවන්ට වුණත් අහන්න දෙන්න පුළුවන් 😊
@wimalasiriwidhanage6525
@wimalasiriwidhanage6525 Сағат бұрын
අනාදිමත් කාලෙක ඉදන් බලාගෙන හිටියා ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් නායකයෙක් බිහි වෙනකල් ඉතින් අද ඒ දේ ඉෂ්ට වෙලා මෙපමණ කාලයක් රටේ ජනතාවට ඇසුන දේවල් වලට වඩා හරවත් සාර්ථක ගමනක අඩිතාලමක් අපිට පේනවා .ගරු ජනාධිපති තුමනි ඔබතුමාගෙ දේශනයක් හැමදාම වුනත් අහන්න කැමතියි ඒ තරමට ම ඔබ විශ්වාසයි ඇයි ජනතාව ප්‍රමාද වුනේ කියලා හිතෙනවා .දැන් නිකන් නිදහස් බවක් දැනෙනවා ඔබ රට බාර ගත්තට පසු අනුරපුර කාලයක් පටන් සිටි කෙනෙක් ලෙස මා ගොදින් දන්නවා ඔබ අපි විදි දුක් ගොඩක් ලියන්න අමාරුයි ..ජනාධිපති තුමනි ඔබතුමාට බුදු සරණින් සියලු දෙවියන් ගේ පිහිටෙන් රට කරගෙන යන්න ශක්තිය ධර්‍ය් ලැබේවා ජයවේවා මාලිමාවට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 8 сағат бұрын
ඒක නම් ඇත්ත ජනාධිපති තුමා නාම යොජනා දෙන්න බැරි උන අය මාධ්‍ය සාකච්ඡා තියල අඩනව මම දැක්ක
@Jonahlight
@Jonahlight 8 сағат бұрын
AKD, A leader with Empathy!
@mangalawijekoon1119
@mangalawijekoon1119 6 сағат бұрын
ගෑස් සිලින්ඩර් පුපුරල කුස්සියේ අම්මල මැරිල වැටුන කාලේ තමයි එවකට පැවති රජය ගැන දේශපාලකයින් ගැන කලකිරීමට පත් උනේ.එදා සිට තමයි ඔබ තුමා තමයි රට බේරාගන්න ඉන්න එකම නායකයා කියල විශ්වාස කරන්න පටන්ගත්තෙ.එදා ඉදල එක චන්දයක් හරි ඔබ තුමාට වැඩි කර දීමට කටයුතුකරා🎉🎉🎉අපේ රටට ගැලපෙනම නායකය ඔබම තමයි.හැකි තරම් කාලයක් අපේ රට මෙහෙය වන නියමුවා ඔබතුමාම වේවා🎉
@PriyanthaWeerasinghe-e7c
@PriyanthaWeerasinghe-e7c 9 сағат бұрын
මේවෙනුවෙන් දාහස්ගනන් ජිවිත කැපකලා.ඔවුන් පැතු ලොව ගොඩනගමු .
@nalinhewage1321
@nalinhewage1321 8 сағат бұрын
♥️♥️♥️♥️♥️ තෙරුවන් සරණයි ♥️
@madumanika1322
@madumanika1322 6 сағат бұрын
ජය වේවා සොබාදර්මය විසින් අපට දායාද කල උතම් වස්තුවක් අපේ අනුර කුමාර ජනාධිපති තුමා ❤️ජයවේවා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 сағат бұрын
❤🎉❤💖💝💖💝💖💝💖💝💝💝 ජයෙන් ජයම වේවා 🎉🎉🎉 ජනාධිපති තුමාට 🎉🎉🎉
@nuwansilva4452
@nuwansilva4452 5 сағат бұрын
ඇත්තෙන්ම...විශ්‍රාම යනවා කියන එක ලංකාවේ දේශපාලකයන්ට අලුත් වචනයක්....අපිටත් අලුත්😊
@ImeshaRajaguru
@ImeshaRajaguru 8 сағат бұрын
ඒ කාතාව ❤ ජයවේවා ජානාධ්පතිතුමනි ❤❤❤
@dinushasewwandi5407
@dinushasewwandi5407 7 сағат бұрын
දේශපාලනයේදී අහපු හොදම කතාව. ජනතා නියෝජිතයෙකුගෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙකුගෙන් තමන්ගේ නියෝජිතයෝ අහපු හොදම ආදර්ශමත් කතාව. උපදෙස් සහිත කතාව. ❤️❤️❤️❤️❤️❤ ජනාධිපති තුමාට කැමති පරිදි කතා කිරීමට නිදහස දිය යුතුයි. ❤️🤣 1.අනුර කුමාර දිසානායක පුද්ගලයාට ලකුණු 100%❤ 2. ජනාධිපති අපේක්ෂක අනුර කුමාරට 100%❤ 3. අනුර කුමාර ජනාධිපති තුමා 90% 😢 (අද නම් හොදයි. ඒත් 99%. ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සාපේක්ශව)😢 ජනාධිපති තුමාට ලකුණු 100ක් ගැනීමට නම්, 1. ඩබල් පොකට් ශර්ට් 2. කථිකත්වයේ දී රාමුවකින් තොර නිදහසක් දිය යුතයි. එවිට ඔහු නිදහසේ දෑත් විහිදමින්, ඇස් වලින්, මුහුණෙන් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දිය යුතුයි. එවිට නැවතත් අපිට ජනාධිපති තුමාගෙන් අපි දකින්න ආසා ජනාධිපති අපේක්ෂකයාව ජනාධිපති ලෙස දකින්න පුලුවන්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ මේ මගේ පෞද්ගලික අදහසයි.
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 9 сағат бұрын
මොහුගේ දේශපාලනය කියවීම, දේශපාලනය බාවිතය අතිවිසිස්ටයි. එමගින් අද ලාන්කිය දේශපාලනය බූමිය එකින් එක, හා රලි වශයෙනුත් පාරිසුඩ්ද වෙමින් පවතී
@PrashanthiShanika
@PrashanthiShanika 4 сағат бұрын
එක කතිරෙන් ගොඩක් ගෙදර 🥰🥰 එදා වේදිකාවේ කියපු අනාවැකි සියල්ලක් සැබෑ වුණා 🙏❤️🇱🇰 ආදරෙයි ජනාධිපතිතුමා පැලෙන්න ආදරෙයි ❤️❤️ මුළු රටම,, චන්දෙ දෙන්න එන්න ලැබුණේ නැහැ නමුත් අපි පිටරට ඉඳගෙන ඔබතුමාට පුළුවන් හැම සහයෝගයක්ම දෙනවා,, අපි ඩොලර් එවනවා ඔබතුමා රට ගොඩ ගන්න අපි ඩොලර් එවනවාඒ වගේම .. මහ මැතිවරණය වෙනුවෙන් පිටරට ඉඳන් අපේ සහයෝගය ලබාදෙනවා 🙏🇱🇰❤️ හදවතේ ජනාධිපති මලිමාවට ජය වේවා 🇱🇰🇱🇰 මාතෘ භූමියට ජයවේවා 🇱🇰🇱🇰
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 109 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН