No video

News 1st: Prime Time Sinhala News - 7 PM | (17/07/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 55,774

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/17
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 125
@user-zb5cm7zj8z
@user-zb5cm7zj8z Ай бұрын
පිනා කාලකන්නියා උබ ගෙදර යවනවා අනිවාර්යයෙන් ආයෙ නොඑන්නම.
@arunasaman1203
@arunasaman1203 Ай бұрын
හොර හැත්තට ආපහු එන්න දෙන්න හොද නැ.මාලිමාවට ජයවෙිවා
@dayarathnapalitha3402
@dayarathnapalitha3402 Ай бұрын
වතුර සිදීගෙන යන වලක ඉන්න මාලුටික වගේ ඔක්කෝම එකතු වෙලා පන බේරගන්න උත්සාහ කරනව පවි නේද...
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
😅😅😅😅 දැන් හොයනවා හෝ ගාලා 😂😂😂
@suniljayalath3439
@suniljayalath3439 Ай бұрын
පිස්සො ටිකකගේ මැතිවරණ කොමිසමට යෑම
@sinethdineth20090
@sinethdineth20090 Ай бұрын
😮
@princycyprus2239
@princycyprus2239 Ай бұрын
උබලගේ මාලිමාව මොන කැපවීමක් කරලාද බන්
@SamanSamanabedda
@SamanSamanabedda Ай бұрын
අයියෝ රනිල්, ඔබ ඉඩම් ඔප්පු බෙදුවත්, ලයිට් බිල අඩු කළත්, වතුර බිල අඩු කළත්, වතුකරයේ දේශපාලන පක්‍ෂය සමඟ බැඳුණත්, හාල් බෙදුවත්, සල්ලි බෙදුවත්, පොහොට්ටුවත් එක්ක පොදු අපේක්‍ෂකයෙක් විදියට ඔබට ලැබෙන උපරිම ඡන්ද 1,200,000. මොනවද ඔට්ටු.
@ritafernando1983
@ritafernando1983 Ай бұрын
අනේ..රනිල්ට..ලක්ෂ්.පහක්වත්.ලැබෙන්නෙ..නැ.රංගේ..වජිර අයියෝ
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
රංගෙ බල්ල කියන එක වචනයකටවත් සතිවක ආයුකාලයක් නැහැ. රට බංකොලොත්තුවෙන් ගොඩ ගන්න ඉස්සර මුන්වගේ බංකොලොත් බල්ලන්ව එලවල ඉන්න ඔන
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
මු දතියකට පෙර කිවුවෙ වසර2 කින් රනිලයගෙ ආයු කාලය දික්කල යුතුය කියලයි . මුන්ට ගම්වලට නොඑන්නම වැඩසලස්වන්න ඔන
@khchandana4593
@khchandana4593 Ай бұрын
චන්දෙ නියමිත දිනට තිබ්බොත් බඩු බනිස්😂😂😂 නොතිය වෙට්ටු දාන්නෙ ඒ නිසයි 😅
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
මේගොල්ලෝ ලංකාවෙවත් ඉන්න එකක් නැතිවෙයි
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
දැන්වත්.තේරැන්.ගනින්.මෝඩ.රැලහර්කියපපුදේ..මතකද.හාමුදුරැවෝ.ඉදන්මෙිිගමනතමයි.රටබෙිිරන්න.තියෙන්නේ..ගෝඨටචන්දේදෙන්නකියා.පේමදාසනැවතවලෙන්ගොඩගමු❤
@ranjithhettiarachchi6264
@ranjithhettiarachchi6264 Ай бұрын
පොදු පෙරමුන හරි තීරනේ නොගත්තොත් .ලබන අවුරුද්දේ මේ වෙනකොට පොදුපෙරමුන කියල පක්සයක් නැ
@kusumarambewatta7483
@kusumarambewatta7483 Ай бұрын
සේම සිංහ ඔය කියන ටික රට විකුණන්නැතුව අපේ මහජනතාවගේ රුහරු බොන්නැතුව කරන්න පුළුවන් නම් එහෙම පුළුවන් කෙනෙක් ඉදිරිපත් කරනවනම් හරිම හොඳයි හරිම වැදගත් බොහෝම ස්තූතියි
@prasanthawickramasingha130
@prasanthawickramasingha130 Ай бұрын
රනිල් ,සජිත් ,මහින්ද දේශපාලන මරැ කියවයි 🤣🤣
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ඡන්දෙ දවසේ රෑ කොහොම තියෙයිද😅😅😅
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
මම.එකපැත්තක.මිනිසෙක්නොවෙිිපෝටිිටුව.තාමකැඩිල.නැහැ.පරිස්සමිිවෙයන්.අදපරේබෝමිිබනෑ.මතකනේඒ.කාලේ.
@mwijekumar3101
@mwijekumar3101 Ай бұрын
වතුකරේ ලයිම් කාම්බර ගෙන මතක් වෙනින් මේ ජන්ද කාලයට පමනක් නිදොසනි පස අවුරුදු 75 පුරා ඔය කතාවස තමයි
@ritafernando1983
@ritafernando1983 Ай бұрын
දෙනදේ..ගන්න .චන්දය.දෙන්න .එපා
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
ජනපති අපේක්ශක ආරක්ශකයින් එවන්නේ හදිසියේ අපේක්ශකයා දිවුවොත් ඔහුට වෙඩි තියන්නයි. පොලිස් පතියා සියලු උපදෙස් දි එවනු ඇත
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
අනුරත්.ඇමතිකන්.කරානේ.කරපුදේකුමක්ද.225.ම.එපානමිි.අනුරත්.එපා.යකෝ.😅
@Ashok-v5w
@Ashok-v5w Ай бұрын
බොම ස්තුති වසන්ත මාලිමාවට ජය වේවා
@user-pt5iw5is8w
@user-pt5iw5is8w Ай бұрын
අපි බලන් නෙ සිරස සිරස නැත්නම් සත්‍ය දැන ගන්න ක්‍රමයක් නැහැ බොරැ බලන්න උප දෙස් අපට එපා
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
හොඳයි හොඳයි අපිත් සිරස තමා බලන්නේ අවමන් රේණුකා👍👍👍👍
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
චන්දානන්ද බයිය කොහෙන්ද හොයාගත්තෙ සභාපතිකමට. මේවගෙ කසේරුකාවක්නැති බයියො දාගන්නෙම මේ බලයෙ ඉන්න දුශක බලිලන්ට ඔනවිදිහට නටවන්නයි
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Rangaya kalakanniya
@user-kj7xu8ow7e
@user-kj7xu8ow7e Ай бұрын
Malimava
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
මිනි.මරැහැත්ත.එන්නදෙන්න.එපා.සජබෙට.ජයවෙිිවා❤❤❤❤
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
😂😂 සජියා O/L ෆේල්.✋
@dayarathnapalitha3402
@dayarathnapalitha3402 Ай бұрын
😂😂😂තවම නින්දේ ඉන්නේ බං මුන්ට පිස්සු වගේ ඉබාගාතේ ඇවිදිනව
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
මේ දවස්වල රෑට නින්ද යන්නෙත් නැතුව ඇති😅😅😅 ා දෙන්න ගජාල යාලුවනේ
@chanukaweerasoori309
@chanukaweerasoori309 Ай бұрын
මේකට අදාල නෑ හැබැයි මෙන්න උත්තරේ හොරු පාර්ලිමේන්තු යන එක වලක්වන්න නං හරි ආණ්ඩුවක් ආපු දවසට , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න ⁣strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
🤔🤔🤔🤔🤔🤔
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Ай бұрын
ඔයා කොයි රටේ ඉස්කෝලේකඳ ඉගෙන ගත්තෙ ?
@cppwaiter02
@cppwaiter02 Ай бұрын
අනේ පුත්තලමෙිි එකා පාර්ලිමේන්තු යවපල්ලා මූ ඡන්ද තියන්න කියලා කොමිසමට බලකරලා
@dayarathnapalitha3402
@dayarathnapalitha3402 Ай бұрын
එක මනුස්සයෙක් පහේ පංතියේ ලමයිට ආන්ඩුක්රම ව්‍යවස්ථාව උගන්වනව.පවි😢😢😢😢
@Peraliya
@Peraliya Ай бұрын
පොඡපෙ ඡනාධිපති ඡනපතිවරණයට වැල්බයිල ගහනවා. පොඡපෙ නායක රනිල්ද බැසිල්ද කියල හිතාගන්නවත් බෑ. බැසිල් රාඡපක්ස, පොඡපෙ නායක, ඡනපති අපේක්සක ප්රකාස කරන්න බයයි. පොඡපෙ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකලොත් මහභැතිවරණය සංවිධානය කරන්න නායකයෙක් නොමැති වෙනව.
@SamanSamanabedda
@SamanSamanabedda Ай бұрын
ඉන්දික අනුරුද්ධ, ෂෙහාන්, සුසිල්, චන්ද්‍රසේන, මහින්ද, ඔබතුමාලා රනිල්ට “හොරා” “හොරා” කියලා චෝදනා කරලා, පොදු අපේක්ෂකයා විදියට රනිල්ට සහය දෙන්න හිත හදාගත්තේ කොහොමද කියලා ජනතාවට කියන්න. එහෙම කළාම ජනතාව දන්නවා තමුන්නාන්සේලා හැමෝම ආත්මාර්ථකාමී මිනිස්සු කියලා. ඕන එකක එල්ලිලා පාර්ලිමේන්තුවට එන්න විතරයි ඕන කියලා. පෙට්‍රල්, ඩීසල්, ගෑස් ගන්න මිනිස්සුන්ට ආදායමක් සහ මුදල් අවශ්‍යයි. ඔබ එය නොමිලේ දෙන්නේ නැහැ. ජනතාව උපයන පොඩි ආදායම පවා බදු ගසා, මෙම බදු ආදායමෙන් බහුතරය ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපතිවරුන් බලාගන්නවා. මේක සාධාරණද, මෙය යුක්ති සහගතද නැද්ද යන්න කරුණාකර ජනතාවට කියන්න.
@Peraliya
@Peraliya Ай бұрын
රාඡකීය මහබැංකු හොරා පොඡපෙ ඡනාධිපති කරල. දැන් පොඡපෙ ආණ්ඩුවේ නායක වන්නේ ඡනාධිපතියි.
@chamindekarunanayake1811
@chamindekarunanayake1811 Ай бұрын
news balannath apriyai..............
@ravifernando2060
@ravifernando2060 Ай бұрын
"Sathuru Kelama Sandaluthale Hindyi Madhu Bibi"
@sumithtoyota
@sumithtoyota Ай бұрын
විශේශ ආරක්ෂාවක් දෙන්න යන එක ගැන විශේෂයෙන් හිතපල්ල
@Peraliya
@Peraliya Ай бұрын
පොඡපෙ මේ අලුත් ඡනාධිපති වරයා යටතෙ රටේ ප්රධාන සංවර්ධනයක් වූයේ නෑ. තවත් අවුරුද්දක් පොඡපෙ මේ ඡනාධිපති යටතේ සංවර්ධනයක් නොවී පවත්වා ගෙනයාවි. ඊට පසු මහ මැතිවරණයට තරග කරන්න ප්රථිපත්ති තියේවිද. රටේ සංවර්ධනයක් නොකර නීතිම හදහදා හිටිය පොඡපෙ ඡනාධිපති ගේ සියලු ක්රියා මාර්ග සැලකීමේදී මොන වගේ ප්රථිපත්ති ඉදිරිපත් ඉදිරිපත් කරන්නද.
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
මාලිමාවට දීලා බලමු👍
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
රනිල් තොපි යු ඇන් පි යනැති භංග කරල දමල රටත් නැත්තටම නැතිකරල දැන් හදන්නෙ ගේම් ගහල බලයෙ ඉන්නද??
@lawrancevaas3666
@lawrancevaas3666 Ай бұрын
මේකේ එක හරකෙක් කුඩු ගිරු එකටයි නයි දෙරනටයි අමුවෙන්ම කඩේ යනවා යකෝ සිරස නැත්නම් ලන්කාවේ මිනිස්සුන්ට ඇත්ත දැන ගන්න පුලුවන්ද .😂😢😂😢
@MamuanMamuan-jv2fp
@MamuanMamuan-jv2fp Ай бұрын
J.v.p.aka.saha.sjb.mae.paksa2anagatayae.rata.bara.ganne.oni.aka.akata.mada.natiwa.rani.rajapaksala.pannala.rata.goda.gAnna.buddimah.yAda.piliyalak.kiriwahmaka.karanne.
@BmAsmi
@BmAsmi Ай бұрын
Semasinha ube kalisama gelawilada balapan leagea nethi kama Uba katindamewakiyanne
@lawrancevaas3666
@lawrancevaas3666 Ай бұрын
සුසිල් දැන් දෙල්කද පොලේ යන්නෙ නැද්ද මචන් 😂😢😂😢
@Peraliya
@Peraliya Ай бұрын
ස්වාධීනවෙලා ඉල්ලනව. දිනුවොත් පොඡපෙට එකතු වෙනව.
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Ай бұрын
මිණී මැරුවන්ගේ මනස විකල් වෙලා තියෙන්නේ.
@Ashok-v5w
@Ashok-v5w Ай бұрын
මාලිමාවට ජය වේවා
@kumarijayasekara791
@kumarijayasekara791 Ай бұрын
Naki haththa palayau gedara
@NiroshanMadusanka-vn4lk
@NiroshanMadusanka-vn4lk Ай бұрын
මාලිමාවට ජය
@LionelFernandopulle-i2l
@LionelFernandopulle-i2l Ай бұрын
Unp Nd Mahinda wii to contest election.
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
හර්ෂ.ඔයත්.එකක්නපස්දෙනයිනේ.සජිත්ගේවටිනාකම..ඔයාල.කියන.දේඅහනඑක.ඔළුවඉදිමෙචිිච.ගෝඨා.රනිල්.මහින්ද.වගේවෙන්නැතුව.සජිත්ටජය❤
@user-bh9kv4wu6g
@user-bh9kv4wu6g Ай бұрын
Serasinghe mahidage redi hedima nawaththala Ranilge redi hodanta patangena
@ritafernando1983
@ritafernando1983 Ай бұрын
මහින්දකවුරු..දැම්මත්..වැඩක් නැ දිනන්නේ .නැත
@niroshansandaruwan3166
@niroshansandaruwan3166 Ай бұрын
මලිමවට ජයවේවා
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
👍👍👍👍
@LionelFernandopulle-i2l
@LionelFernandopulle-i2l Ай бұрын
Ranil Mahindra ekathuwela contest karanawa Namuth paradinawa
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Pal.wunu achcharuwa. Prayogakara 134 palayalla gedara 27:13
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Ай бұрын
රංගෙ කියන්නෙම පුත්තලම් බූරුවෙක්නේ. මේ මිනිහට ලැජ්ජාවක් නැති හැටි ?🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@user-pt5iw5is8w
@user-pt5iw5is8w Ай бұрын
හෝර මුලක් අචචාරැ කියන්න එපා හෝරැ රැලක් රනිල් ෂුවර් එකට මැතිවරනයට ඉදිරිපත් වෙන්නැහැ
@LionelFernandopulle-i2l
@LionelFernandopulle-i2l Ай бұрын
Ranil sure patadinawa
@kmjayasundara-jp4jg
@kmjayasundara-jp4jg Ай бұрын
කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ ඒබව සේමයාගෙනුත් සුසිලගෙනුත් කටෙන් පිට උනානේ පොදු පෙරමුනත් රනිල්ලගේ හෙන්චලයි එකතුවී පොදු අපේක්ෂකයා වසයෙන් රනිල් පත්කර ගොඩයන්නයි හදන්නේ ඒවා අපිටනම් පෙනෙන්නේ ඟඟට 🔪 කපන ඉනිවගේ ඉස්සරනම් බත්ගොටුදීලා ඡන්දෙ ගත්ත හායි හායි ටකරන් කෑලිදීල ඡන්දෙ ගත්ත හායි හායි සිල්‍ රෙදිදීල ඡන්දෙ ගත්ත හායි හායි පොහොර නිකන් දෙනව කියල ඡන්දෙ ගත්ත හායි හායි දැනඒවා කුනු කූඩෙට දාලා හායි හායි දැන් ඉතින් නාකි සෙට් එකට ගෙදර යන්න කාලෙ ඇවිත් හායි හායි කොට්ට පැදුරු හකුල ගනින් හායි හායි ????
@user-pt5iw5is8w
@user-pt5iw5is8w Ай бұрын
හායි හායි චන්දේ අාව හායි හායි රනිල් ගෙදර යනව හායි හායි අනුර එනවා හායි හායි මාලිමා ට ජයවේවා
@user-gq3tv2di5x
@user-gq3tv2di5x Ай бұрын
ඒනිසා තමයි සජියට එදා මූනට කෙලියෙ
@LionelFernandopulle-i2l
@LionelFernandopulle-i2l Ай бұрын
Mahinda and Rañil will join to contest.
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
මුන් දෙන්නම වලේ ඉදල චන්දෙට ඉල්ලයිද?
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
තොපිට හැන්ගෙන්න හමුදා කදවුරක් සොයා ගනියවු
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
ලංසට තමයි රට ගොඩගන්න පුලුවන්. බෝට්ටු වලින් මේ රටට කුඩු ගෙනල්ල.
@user-em5fc3nc7q
@user-em5fc3nc7q Ай бұрын
Kalakanni Ranil rajaya gedara geyama ape keribath jamu🎉🎉
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
මේ මනුස්සය මාධ්‍යයට එකක් කියනවා කරන්න එපා මේ මන්ත්‍රී ල ඒකයි කරන්නේ එක අපි ටිකමෙන් ඡන්දෙ තියෙන එක නවත්තන්න😒😒😒
@saramuthu6690
@saramuthu6690 Ай бұрын
තොපිම නේද 5 නෙවෙයි 6 යි කිවුවෙ. මුන්ව යවන්න වෙන්නෙත් ගෝටා යවපු විදිහටමයි
@nihalrasanthafernandomihin9969
@nihalrasanthafernandomihin9969 Ай бұрын
Obala neda polim haduwe
@SumuduAsangika
@SumuduAsangika Ай бұрын
🧭🧭🧭🧭
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ Ай бұрын
මාලිමාවට.. .........ක.දෙන.සිරස...සජිත්ට.ජයවෙිවා❤
@chamindekarunanayake1811
@chamindekarunanayake1811 Ай бұрын
whooooooooo
@shanthadanasiri6930
@shanthadanasiri6930 Ай бұрын
☎️☎️☎️
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
3 .4 වසර ප්‍රාථමික ළමයි එක්ක සිගිති දේශපාලනය කරන විවාදයට එන්ට බය 8 පාස් ගවයා.😂
@sarathkumarawalawemuni2140
@sarathkumarawalawemuni2140 Ай бұрын
මයින තමයි සක්කිලිම මිනිහා.
@ritafernando1983
@ritafernando1983 Ай бұрын
ඔප්පුගන්න..චන්දය.දෙන්න.එපා..අලුත් ජනාදිපතිකෙනෙක්..පත්කරගන්න.මුන්ට..රැවටෙම්න..එපා..අවුරුදු 75ක්.රැවට්ටුවා .ඇති
@tissawijayasiri8455
@tissawijayasiri8455 Ай бұрын
ගූ සිරස පොනිලගේ ගූ කාපියව්. මුන් පොනිලට කඩේ යනව. කිසි කෙනෙක් මුන්ගේ ප්‍රවුර්ති බලන්න එපා.
@ahmedirshan3782
@ahmedirshan3782 Ай бұрын
konda pana nethi ranil rajapakayalayi unta wahallun wela inna chanda komasaritayi kelin kathakaranna beri ledake thiyenne.un janamadhya issarahata evilla moda choon pennala janathawata koka pennannayi hadanne.hithannepa janathawa balagena indiyi kiyala
@user-tv9wd5sj9k
@user-tv9wd5sj9k Ай бұрын
Ane susil ubala aurudu 75k rata kaala ayema rata hadannada chandrasena buruwa baye inne me system eka wenaswewi kiyala hora thakkadi haththa hangila idala ayema rata winasa karanna dagalana hati paharayo ape daruwanata ratak nathikarala unge අනාගතය winasakarala ayema mun me rata winasa karanna hadanne
@SaliyaPyshpakumara-un6vg
@SaliyaPyshpakumara-un6vg Ай бұрын
සජිත් බෙදනම එකමයි වැඩේ
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Semasinha susilaya oya okkama u.n.p haththa pohottuwe awumwth a dannama paradai
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Swadeenawa ellala heettuhu wenna puluwanne horunta wasi paththata
@maththaladhammarathana-xf7mg
@maththaladhammarathana-xf7mg Ай бұрын
Nil kola tkkadi mun okkoma eka pilaka danwat noterenawanam un missu wenna ba
@LionelFernandopulle-i2l
@LionelFernandopulle-i2l Ай бұрын
SM Patta hora
@ukkubandarakandekumbura7022
@ukkubandarakandekumbura7022 Ай бұрын
Me gollo enakanda hitiye.
@thusaradasanayaka3885
@thusaradasanayaka3885 Ай бұрын
Janadipathi apekshakayo arakshawenna ona ubalagenui ranil ehew eke uba kamitu path karanne hodakatanam nemei😂
@tissawijayasiri8455
@tissawijayasiri8455 Ай бұрын
හිරු නිවුස් ලයිව් 7500 ක්‌ බලද්දී දෙරණ නිවුස් ලයිව් 3500 ක්‌ බලනවා. මුන්ගේ ගූ සිරසේ නිවුස් ලයිව් බලන්නේ860 ක්‌ 950 ක්‌ වගේ. උඹලා දැන් කුල්ල කුජීත වෙලා ඉන්නේ. 😂😂😂
@chithranichithrani4811
@chithranichithrani4811 Ай бұрын
Mee naki padangu sherama mee chandenma chutha wewa ranil nethuwa wena ona kenek me horu thika dagalanawa ranila goda gaththa aethi hodatama dena hema deema aragana chande denna aepa munta
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Mokakda hadissiya j.r.mama dammawage banath anda dada kaldannada banath hadane
@KedisKedis-gd6yn
@KedisKedis-gd6yn Ай бұрын
❤❤❤❤❤❤
@nilukaudayanganiliyanapath2243
@nilukaudayanganiliyanapath2243 Ай бұрын
Horakama
@user-tv9wd5sj9k
@user-tv9wd5sj9k Ай бұрын
Ane mun me kathakaranne katenda balannako mun katussowage kaalakanni
@BandaraRohana-xy5qc
@BandaraRohana-xy5qc Ай бұрын
හොරා
@nalendrannalendran2115
@nalendrannalendran2115 Ай бұрын
🦊🐘🐸🐸🐸🐸 ubalata kelavenna yanne😮
@maththaladhammarathana-xf7mg
@maththaladhammarathana-xf7mg Ай бұрын
Topi chande lan wena kota monawa beduwat dan minissu issarawage andanna ba janatawa buddimat wennaona dena siyalla gannath munta rawatila nawata chandaya nodennath
@SusilWasantha-jz5nd
@SusilWasantha-jz5nd Ай бұрын
Range.horu.umbalage.ammata.hukàwganna.epa.
@shiranifernando3266
@shiranifernando3266 Ай бұрын
☠☠☠☠☠☠☠
@maththaladhammarathana-xf7mg
@maththaladhammarathana-xf7mg Ай бұрын
Me ambaruo denna lajja natuwa madya idiriye gahana pampori penwa neda mun hitagena inne me rate minissu harak kiyala me rata kapu hatta burutta ekata tiyala niyata wasayen parada kalayutumay
@slpacfspg
@slpacfspg Ай бұрын
😂😂😂😂😂
@SinhalaTyping-hm3lz
@SinhalaTyping-hm3lz Ай бұрын
නාකිය මැරියන්
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
පරණ පුරුදු සටන | Satana | 23.07.2024
2:19:56
Newsfirst Sri Lanka
Рет қаралды 52 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН