Thank you very much for Controller General and SirasaTV for precise and clear explanation. But, I checked yesterday and found an error in the application process.
බොරු කියන්නේ online දාල අයෙත් පාස්පෝට් office එකට යන්න වෙනව පාස්පොට් එක ගන්න. නැත්නම් apply කරපු warning: එකා මැරෙනකල් ඔක එන්නෙ නැ. Applied on Urgent service and not even started the process even after two weeks from finger prints. False information about the timeline
74 years old my mother passport rejected due to her Birth certificate spelling mistake.. she used 6 passport during her 74 years .. they advised to us re prepare the Birth certificate 😂 .. they only robert.. no human feelings .. she went to passport office 3 days .. she waiting q as a normal person (74years old ) .. I don’t say anything.. This is Sri Lanka ..
මම online one day service එක දැම්මා. එක රුපියල් 15450 ක් ගත්තා. කුරියර් ගාස්තුත් එක්ක වෙන්න ඇති. Finger print එක තියන්න දිනය දුන්නේ apply කරපු දවසේ ඉදන් දවස් 25 කට පස්සේ. one day service කියලා තියෙනවනම් දවස් 25 ක් ගන්නෙ මොකටද? අපරාදේ ගිහින් හදා ගන්න තිබුනෙ. comments බලුවාම finger prints තියලා දවස් 3 න් එන්නැතිවෙයිද කියලත් හිතෙනවා.
@GsnsGsns4 ай бұрын
Ane matath eamai .shik masa 3i den.thama awe ne
@kottawagama Жыл бұрын
ගොඩක් වටින දැනුවත් කිරීමක්
@indranihemalatha73645 ай бұрын
මේක ප්ට්ටපල් බොරුවක් අහුව්‍රෙන්න එපා..
@mohamedfayas9504 Жыл бұрын
I have entered the wrong sure name in the application and i have done the finger print as well. Is it possible to amend the name before print the passport? Please advise
@tharanganigunarathne6357 Жыл бұрын
60n passe fingerprints denna oni na kiyanawa.signature eka scan karala yawanna kiyanawa. Ehema karata update wela nane status eka ethakota mokada karanne. Status update wenne naththan?