අනුර පැයක් යන්නත් කලින් රනිල්ට උතුර දකුණ මාරු වෙන්න දුන්න උත්තරය | Neth News

  Рет қаралды 7,602

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 165
@Skumara-xs1yx
@Skumara-xs1yx 35 минут бұрын
ජනාධිපතිතුමාව හොදට ආරක්ෂා කර ගන්න. මොකද මේ වගේ මිනිස්සු හරි දුර්ලභයි. රටට වටින මොළ... මේ වගේ වටිනා ජිවිත ගිල ගන්න හොරු රැල මාන බලමින් ඉන්නවා ඒ නිසා ජනාධිපතිතුමා ළගට කවුරු ආවත් හොදට පරීක්ෂා කරලා බලන්න ඕන. ලංකාවේ පිණට පහළ වෙච්ච වටිනා මිණි කැටයක් මෙතුමා....❤❤❤
@madusankadissanayak07
@madusankadissanayak07 24 минут бұрын
අපි මේ රට හදලා මිසක් අාපසු හැරෙන්නෙ නෑ, කොහොමද එ් වචන වල ගැම්ම❤❤❤ජය වේවා
@lalithdula1984
@lalithdula1984 Сағат бұрын
අපේ රටේ එකම පැතුම ඔබයි ජනාධිපතිතුමනි❤️❤️❤️
@nimalsilva378
@nimalsilva378 Сағат бұрын
නිහතමානී අවංක නායකයෙක් අපි ගොඩක් ආදරෙයි ජයවේවා
@sbfaleel5164
@sbfaleel5164 22 минут бұрын
පරක්කුවෙලා හරි වසන්තය ආවේ ජීවත් වෙලා ඉන්න අපේ වාසනාවට. ශ්‍රී ලංකාවට සුභ අනාගතයක් උදාකර දෙන්න පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ දරුවන්ට උදාකර දෙන්න. මාලිමාවට ජයවේවා ජනාධිපතිට තෙරුවන් ස‍රණයි උගතුන්ට බුද්ධිමතුන්ට පාර්ලිමේන්තුවට යන්න ලැබේවා! අපිට ජයවේවා!
@allmixtv7121
@allmixtv7121 Сағат бұрын
මේ අපේ රටේ ඇවිදින පුස්තකාලය දවසක් උනත් කතා කරනවා අහගෙන ඉන්න පුළුවන් ඒ තරම් මාර පැහැදිලියි හැම වචනයක් ගානේම ඇත්තක් සහා බලාපොරොත්තු ඇතිවෙනවා වැඩක් කරනවා ඒක ඉස්ථිරයි❤❤❤❤❤
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 Сағат бұрын
පුකේ කාලෙ
@Gamini-ds7cm
@Gamini-ds7cm 34 минут бұрын
අපිට අවශ්‍ය නායකත්වය පමාවෙලා ලැබුණා අනාගතය සුබ විදිහට දකින්න අපිට පුළුවන් දැන් බයක් නැහැ අනාගත බාල පරම්පරාව සුරක්ෂිත යි ❤😊
@AffectionateFuchsiaFlowe-ho1bs
@AffectionateFuchsiaFlowe-ho1bs Сағат бұрын
හිටපු එක ඇමතියකුට හො මන්ත්‍රී කෙනෙකුට හො කිසිම සම්බන්ධකම් තබා ගැනීම මේ යහපත් ගමනට බාධාවක් වියහැකියි. එ සියලුදෙනාම හොරු. අපි ❤ මාලිමාවට .
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 50 минут бұрын
මාලිමාවට ජයවෙිවා ඔබත් මාලිමාවට ජන්දෙ දෙන්න එකතු වෙන්න ❤මිනිසුනේ
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 Сағат бұрын
අපි මේක හරි විදියට වෙනස් කරමු අනුර සහෝදරයා. මාලිමාව දිනවමු.
@allmixtv7121
@allmixtv7121 Сағат бұрын
අපේත් රටෙත් එකම පැතුම ඔබයි මගේ අයියේ❤❤❤❤
@desmondmatarage3199
@desmondmatarage3199 Сағат бұрын
ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Сағат бұрын
දිනයි.දිනයි. , තවමත් අපේ රටෙ මිනිස්සූ අවංකත්වයෙන් පිරිලා. ඒක රටට ලොකු අභිමානයක්. තිබුන පාර්ලිමේන්තුවෙ දුෂිතභාවය මිනිසුන් වටහා ගන්න සමත් වුනා.ඔබතුමා රටට අභිමානයක් ජන ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබතුමා සමගයි.
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 29 минут бұрын
රනල්ගෙ කැබිනටි එකෙන් පඩිවැඩිකරානමි එක තොපිට අදාලයි අලුත් කැබිනෙටිටුව තිරනය කලොත් ඒක අලුත් ආංඩුව කරයි. සිටි එකක්වත් දිනන්න බැරි මිනිහා ගෙදරට වෙලා හිටියා නමි හොදයි.
@thilinachamod4288
@thilinachamod4288 56 минут бұрын
Obawan putek wedu දෙමව්පියන්ට නිරෝගී සුව අත්වේවා
@AnomaKumari-p6s
@AnomaKumari-p6s 23 минут бұрын
දැන් නම් රටේ අනාගතේ ගැන බයක් නෑ ආදරෙයි ජනාධිපතිතුමා ❤❤❤❤❤
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 38 минут бұрын
සහෝ ,,,දේශප්‍රේමී 25ක් ගන්න...එයාලට නිතර අවදානය ...මාතෘභුමි ශ්‍රී ලංකාව ❤පැලෙන්න...🧭 මනාප කොටියක් ගන්නවා ....හෝදමු,,,හෝදමු....🔴🔴🔴🔴🔴🔴🔴😎🔥🙋‍♂️
@disnagunasena5966
@disnagunasena5966 15 минут бұрын
නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ඔබතුමාට. අදුරෙන් අදුරට ගිය රට බේරා ගැනිමට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා !
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x 24 минут бұрын
මිනිසුන් .Satutin ....u.n.p.මරු.කියන්නේ ...ගණනක් .ගන්න.එප .🌹🌹
@jandrajandra5712
@jandrajandra5712 55 минут бұрын
ජයවෙිවා සහෝරයා කවදාවත් වරදින්න එපා අතුරෝ හැම තැනම බොරු කතා කිය කියා පුරස්න අැතිකරයි හේවට අැවුම කන් දෙන්න එපා ජයවෙිවා
@Skumara-xs1yx
@Skumara-xs1yx 39 минут бұрын
ගෑස් සිලින්ඩරේ පිපිරුණා රනිල්ගේ ... රනිල් කිව්වා වගේ ගෑස් සිලින්ඩරේ පිපිරුනා...ගෑස් සිලින්ඩරේ පිපිරුණ තරමට හොයා ගන්නවත් නෑ රනිලුත් නෑ. දැන් ආයෙත් ඇවිත් කෑ ගහනවා.... පරණ හොරු ඕනම නෑ අලුත් අය හොදයි උගත් බුද්ධිමත් පිරිවරක් සමගින් ඉදිරියට යනවා ජාතික ජන බලවේගය...
@SumithraAmarasinghe
@SumithraAmarasinghe Сағат бұрын
පිනා හිතාගෙන ඉන්නේ හැමදාම පිනට ජනාධිපතිකම හම්බවෙයි කියලා අපේ ඒකා අපි පත් කරගත්තේ පිනාට දෙන්න නෙමෙයි
@Userr189r
@Userr189r Сағат бұрын
අපේ රටේ ජනාධිපති තුමාට අපි ගොඩක් ආදරෙයි
@subatheja7574
@subatheja7574 Сағат бұрын
මාලිමාවට ජය ,,රටටම සෙත ,,,මාලිමාවට ජය පතන අපි මාතර ...👌👌👌
@gayanisrima4202
@gayanisrima4202 Сағат бұрын
අපි පරක්කු වෙලා හරි ඔබ තුමාව පත් කර ගන්න කතිරය ගහපු එක ගැන පුදුම සතුටක් තියෙන්නේ අපේ රටට පිං වන්ත ජනාදිපති කෙනෙක් පත් විම රටේ ජනතාවගේ පිනක්. ජනාදිපති තුමාට තෙරැවන් සරණයි
@allmixtv7121
@allmixtv7121 Сағат бұрын
අපේ එකම බලාපොරොත්තුව ඔබයි මගේ සහෝදරයා❤❤❤❤❤
@wmvijerathne2088
@wmvijerathne2088 Сағат бұрын
තක්කඩි ,හොරාකාල cup ගහල අත්දැකීම් තියෙන නාකියෝ ටික ඔය එවන්න කියන්නෙ.😂
@sunilaperera6491
@sunilaperera6491 40 минут бұрын
ජොලි සීයට ආයිමත් හොරා කන්න මාරම ආසාවේ ඉන්නේ. පරන එක හොරෙක් වත් පාර්ලිමේන්තුවට යවන්න එපා.
@DhananjayaDewanama
@DhananjayaDewanama Сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට කියන්නෙ ඔය මේකප් කරන අයගෙන් ප්‍රවේසම්වෙන්න තෙරුවන් සරණයි ...
@SLvlog-j3f
@SLvlog-j3f Сағат бұрын
මාලිමාව 💯.. ආදරෙයි අනුර සහෝදරයා ❤❤❤❤❤❤
@devikaratnasiri2358
@devikaratnasiri2358 Сағат бұрын
What an honorable speech
@jayanthahewawasam8588
@jayanthahewawasam8588 27 минут бұрын
අපි එකතුවෙලා කොහොම හරි ඩොලර් එක 100 ට වඩා අඩු කර ගමු. එතකොට අපේ ණය මුදල රුපියල් වලින් 50% වඩා අඩුවෙන් සතයක් වත් නොගෙවා. ඒ නිසා අපි එකතුවෙලා මෙය ඉටු කරන්න අනුර සහෝදරයා ට උදවු කරමු❤
@niyassamad8755
@niyassamad8755 39 минут бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@allmixtv7121
@allmixtv7121 Сағат бұрын
ඔබ අපේත් රටෙත් මගෙත් එකම සහෝදරයා ඔබයි මගේ අයියේ❤❤❤❤
@shantadenuwala3714
@shantadenuwala3714 Сағат бұрын
ගරු ජනාධිපති තුමනි ඔබගේ තක්සේරුව අනුව ජනාධිපති චන්දයට වඩා චන්ද මහ මැතිවරනයේ ලබාගන්න බව ඔබලාට චන්දය නොදුන් මමත් කියනවා .නමුත් ඉදිරියට ඔබලා වෙනුවෙන් මමත් සිටින බව දැනුම් දෙන්නේ ගෞරවයෙන්
@karunajayanthi1509
@karunajayanthi1509 Сағат бұрын
අපි ආදරය කරන කුමාරයා ජනපති අනුර කුමාර ..👍❤
@BanduPunchihewa
@BanduPunchihewa Сағат бұрын
කහ ගෑස් ගිගයක් තියනව දකුණේ . නිලධාරීන් ඕක ඉස්සරත් කලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. හොයල බලන්න.
@priyanthapriyantha169
@priyanthapriyantha169 54 минут бұрын
නලින් සහොදරය රැලිය දැක්කමනම් පට්ට .තව බරදාපන් සහෝ .මම කළුතර කළුතරින් නලින්ද සහෝදරය 9දෙනව.
@Donprasad
@Donprasad 46 минут бұрын
මේ කතාවා කොච්චර පැහැදිලිද.......🎉🎉🎉 නියමයි සහෝදරයා ..එකෙන්ම මාලීමාවට..සීයලාට බේබිලාට..අහිකුණ්ඨලයන්ට සොරි .😂😂
@SriyaniSriyaniSriyani-o1o
@SriyaniSriyaniSriyani-o1o Сағат бұрын
❤ ජයවේවා ❤AKD ..ස⁣හෝදරයා..✊💝
@sandyathennakoon3539
@sandyathennakoon3539 44 минут бұрын
රනිල් රාජපක්ෂට රජයෙ සේවකයන් ගැන පුදුම දුකක්නෙ අප්පා තියෙන්නේ .පඩි වැඩි කරනවා කියන බොරුවට අපි අහුවෙන්නැහැ කියලා දැක්ක නේද.මතකයි ගුරුවරුන්ට හමුදාව දාලා ගස්සවපු විදිහ.
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 2 сағат бұрын
මාලිමාවට ජයවේවා
@chathunichamodyawijerathna3726
@chathunichamodyawijerathna3726 Сағат бұрын
අපි මාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nanoelectronics159
@nanoelectronics159 Сағат бұрын
යුනිෆෝම් වලට බය වෙන්න ඕනෙ නෑ.පොලිසිය ජනතාව ගැන හොදින් ඉගෙන ගන්න .ඔයාට පඩි දෙන්නෙ අපි..හොදේ
@BgSenavirathna
@BgSenavirathna 2 сағат бұрын
මාලීමාවට ජය වේවා
@FirozaHossen
@FirozaHossen 42 минут бұрын
Definitely we need a bright future
@PercyWick-z7j
@PercyWick-z7j Сағат бұрын
ඔව් අපි නාකි සීයාගේ පිං ගුත්තරයෝ යවමු උන්ට සැප ගන්න 😂😂
@lalanigamage647
@lalanigamage647 Минут бұрын
ඇත්තටම දිවි හිමියෙන් රැක ගත යුතුයි එතුමාව ... කුහක කුරීරැ අධර්මිෂ්ට "එවුන් රෑන් පිටින්ම එකතු වෙලා මේ ගමනට "වලවල් කපමින් ඉන්නේ....හුඟක් කල්පනාවෙන් පරෙස්සමෙන් වැඩ කරගන්න පුතේ ඔයාලා හැමෝම....ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව ලැබ තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණයෙන් නිරතුරුවම ගෞරවණීය ජනාධිපති තුමා ඇතුළු සියලුම දෙනාට ආරක්ෂාව ලැබේවා 🙏🇱🇰🙏🇱🇰🙏❤🇱🇰🙏❤🇱🇰🙏❤🇱🇰🙏❤🇱🇰❤🇱🇰❤🙏🙏🙏🙏🙏
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 49 минут бұрын
අනුර සහොදරයා ජනාධිපති දැන් කියනවා රට හදන්න චන්දය මාලිමාවට දෙනවලු 😃 සතුටුයි අපි මාලිමාවට14වෙනිදා සුද්ද කරමු මහාජ්නතාවම එකතු වෙමු ව්නය ගරුක පාර්ලිමේන්තු වක් හදමු සහොදරයා
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri Сағат бұрын
Piliwelata lassanata katha karanawa . Ahan inna ashai . Athunata siyalu sahodara shodariyanta theruwan saranai. Aadarei . ❤❤❤🙏🙏🙏
@gliyanage5001
@gliyanage5001 Сағат бұрын
AKD❤❤❤❤
@anulasurasinghe6356
@anulasurasinghe6356 Сағат бұрын
MALIMAWATA 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 🇲🇱 JAYAWEWA!!! RATEMA JANATHAWA DENUWATH HEMOMA OBA SAMA SAMAGAI ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤ MALIMAWATA JAYAWEWA 🇲🇱 ♥ ❤❤❤❤❤❤
@DakshinaSugath
@DakshinaSugath Сағат бұрын
AkD janapathita jayama wewa ❤❤
@DhananjayaDewanama
@DhananjayaDewanama Сағат бұрын
💐💐💐👏👏👏🇱🇰💯...
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 2 сағат бұрын
AKD Janapathi puthanuvani Great Excellent 5/6 parliament Dinavamu Diunukaragamu Rata Budusaranai all Malimavata Jaya🙏🇱🇰
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 48 минут бұрын
හොරකමට පුරුදු අය තක්කඩ් රැල සුද්ද කරමු
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 сағат бұрын
රනිල්ට කජු නැතුව ඹළුව මංඤං වෙලා..😂😂😂
@lalithdula1984
@lalithdula1984 Сағат бұрын
😂😂😂
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 Сағат бұрын
Akd❤❤❤
@thakshisenani3075
@thakshisenani3075 33 минут бұрын
Ape rate sampathak oba janadipathi anura sahodaraya ❤❤❤❤❤❤
@sampathabekoon6810
@sampathabekoon6810 2 сағат бұрын
ජයවේවා
@sudarmanpradeep4327
@sudarmanpradeep4327 7 минут бұрын
ජයවේවා...!!!!!🧭🧭🧭🧭🧭🧭
@NimalArachchilage-q5r
@NimalArachchilage-q5r Сағат бұрын
Very good obata jayawawa janadpati thumani
@ajithhulangamuwa4798
@ajithhulangamuwa4798 Сағат бұрын
Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThisuraSrinayaka
@ThisuraSrinayaka Сағат бұрын
❤❤❤❤ ❤❤❤❤❤❤
@deepamaliful
@deepamaliful Сағат бұрын
සුපිරියි, ඔබ සියලුදෙනාගේම මුවින් පිටවෙන්නේ හදවතේ දෝංනාරයයි! ඔබ අපි එකම කුලකයක්. මාලිමාවට ජය…..ජය! තෙරුවන් සරණයි!
@namalipriyankaranasinghe3907
@namalipriyankaranasinghe3907 56 минут бұрын
උන් ජනතානට කරපු දෙයක් නෑ..ජනතාව නොමර මැරුව.උන් උන්ට හොදට සෙවය කර ගත්තා. කාලකන්නි.
@RanukaSamantani
@RanukaSamantani Сағат бұрын
Jayawawa👍👍👍👍👍👍👍
@mahabandalageajith1783
@mahabandalageajith1783 30 минут бұрын
14 අපි මාලිමාවට ඡන්දය දෙනවා❤
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 Сағат бұрын
We got a honest leader as President.😊
@Vimalka-y6i
@Vimalka-y6i 5 минут бұрын
Budu saranai. Jayawewa.❤❤❤
@sriyanigamage9859
@sriyanigamage9859 Сағат бұрын
හැමෝම අපි ma සැරෙ malimawat ඡන්දය dela හොඳ රටක් hadmu අපේම ❤️🇮🇱❤️
@mangalanishantha5451
@mangalanishantha5451 14 минут бұрын
සමනල චරිත වලට පොඩි අාතල්එකක් ගන්න ඉඩදෙමු අනුර සහෝදරයා
@NimalArachchilage-q5r
@NimalArachchilage-q5r Сағат бұрын
🎉
@LmUpalisarath
@LmUpalisarath 23 минут бұрын
ජය වේවා මාලිමාවට
@KfnsperndoKinniya
@KfnsperndoKinniya Сағат бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rozanneferdinand569
@rozanneferdinand569 Сағат бұрын
🙏🙏👍❤️👍🙏🙏
@lalanigamage647
@lalanigamage647 5 минут бұрын
❤❤❤one horse game "එකක් විතරයි තියෙන්නේ 🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍👍🇱🇰👍🇱🇰👍🇱🇰👍
@isuruudesh7637
@isuruudesh7637 Сағат бұрын
@CaptainThissa
@CaptainThissa 2 сағат бұрын
💪💪💪🔥🔥🔥👍👍👍❤️❤️❤️❤️❤️❤️
@eksilananda6819
@eksilananda6819 Сағат бұрын
ඔය කියන දේවල් හරියට කරපල්ලා බොරැ එපා මිනිස්සු ගානට වැඩෙි කරයි මාලිමාවට ජයවෙිවා
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 33 минут бұрын
Janapathi tumani obay jaya sri lankawa 🎉🎉❤
@RoshaniJayawickrema
@RoshaniJayawickrema 2 сағат бұрын
Akd your excellent god bless you
@pamudimanodi
@pamudimanodi 2 сағат бұрын
😊😊😊😊
@roshanthakumara74
@roshanthakumara74 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@gayanipallewelaarchi2188
@gayanipallewelaarchi2188 33 минут бұрын
❤❤❤
@sampathsilva3273
@sampathsilva3273 Сағат бұрын
❤aluthen enne RATA HADANNA uwamnawa thiyena aya ❤purawamu parliment EKA ❤ me rate harwum sathnaya ❤
@ranjinitee6627
@ranjinitee6627 2 сағат бұрын
Jayawewa Jayawewa ❤🎉
@SADIQUELUCKMAN
@SADIQUELUCKMAN 5 минут бұрын
Very good rply to ranil
@ranjanipathirana5505
@ranjanipathirana5505 Сағат бұрын
මාලිමාව ට ජය වේවා!(
@Venuz87
@Venuz87 2 сағат бұрын
කොලයක්වත් බලන් නැතුව කතා කරන්නෙ 😂😂😂
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 46 минут бұрын
හෝදලමදාමු,,,බියනොවන්න සහෝ..ගන්න25නිතර අවදානයok නේද....මනාප කොටිය පනිනවා මට ෂුවර්..A,අම්මා,,K,කාලි&කල්‍යාණි,D,dushmantha....පිලිවෙලට හොරැටික ගන්න සහෝ 🔴❤❤❤❤❤❤හැමදාම 🧭 ❤මගේ
@ribji34
@ribji34 2 сағат бұрын
AKD and his team ❤❤❤
@dayaseeliwijesingh1463
@dayaseeliwijesingh1463 6 минут бұрын
Jaya wewa malimawata ❤
@jayasiridamseth9932
@jayasiridamseth9932 6 минут бұрын
ජනතාවනි.රටෙ.සල්ලි.හොරු.ලග.මාලිමාව.තාම.මාසයයි.ගියෙ.හොරුවිදපු.සුපොබෝගි.ජීවිතෙ.පෙන්නා.දුන්නෙ.මාලිමාව.ඉදිරිය.සුබයි
@TikiriKumari-dz8tx
@TikiriKumari-dz8tx 3 минут бұрын
අනූර.කූමාර.මැතිතූමාට.ජය.වෙවා.මම.කූවෙට්
@Sriyani-r9y
@Sriyani-r9y Сағат бұрын
Mage amma araksawenna ona.rate ahinsaka minisunge balaporoththuwa obai.a asaranainge sanasima obai.aka nathikaranna epa.budusaranai.deviyange pihitai❤❤
@KarunarathnaHunumulla-hv9mc
@KarunarathnaHunumulla-hv9mc 31 минут бұрын
Anura sir supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai nalin sirta wadima Chanda labanawamai aka niyatai Jaya wawa Jaya niyatai Jaya wawa Jaya niyatai
@PemadasaDisanayakamudiyanselag
@PemadasaDisanayakamudiyanselag Сағат бұрын
මන්කොල්ල කන රාජ්ජයක්
@kingsleyperera9655
@kingsleyperera9655 42 минут бұрын
Before Presidential Election I took a 3 wheeler in Gampola & the driver told me If NPP wins AKD will cancel Kandy Esala perahara / LION will be removed from Srilanka national flag & poya holiday will be banned ! I asked this driver from where did he hear this nonsense & was told from News media-tv, & from SJB electin rallies & Hiriunika's speeches ! NPP lost Gampola in the election !
@nandanapushpakumara9766
@nandanapushpakumara9766 Сағат бұрын
රටේ මීට කළින්ප ත්වෙච්ච ජනපතිලා දවසින් රට හැදුවා වගේ සමහරක් ගේ කතාව .මුංගේ අනීතික ක්‍රියා එලිවෙනවා පේනවා.හැබැයි ඒ හරක්ට ඒවා වැඩක් නෑ.උංට තමන් කොච්චර දුක් වින්දත් කමන්නෑ.අර හොර හැත්තමයි ඕන.උංගේ ඒ අවලං හිතුවිල්ල නිසා කීදෙනෙක් දුක් විදිනවද.තවත් එහෙම ඕනනෑ.
@SarathKaluthotahewage
@SarathKaluthotahewage Сағат бұрын
Tharuwansarani. Obathumata
@PathmaMuthunayaka
@PathmaMuthunayaka 25 минут бұрын
❤❤❤❤❤❤ tharuwani. Saranayi. adaraneya. nehatama ne. awanika. hadawata. apaga. putha. apa. Pana. paresisam wanina. jaya❤❤❤❤❤🎉🎉🎉🎉
@yasassriperera2335
@yasassriperera2335 17 минут бұрын
පිනා බලං ඉන්නව ආයෙ කොටේ හම්බෙයි කියල අදින්න..
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 27 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 21 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН