KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොලිසිය සොයමින් සිටි පාතාල කල්ලියක් බඩුත් එක්කම හොරණ දී කොටු කරගත්ත හැටි | Neth News
3:06
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
31:51
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
How Strong Is Tape?
00:24
Гениальное изобретение из обычного стаканчика!
00:31
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
IP දුමින්දගේ ඇත්ත පැටිකිරිය ගැන ඔහුගෙන්ම හඬපටයක් | Neth News
Рет қаралды 306,541
Facebook
Twitter
Жүктеу
1
Жазылу 279 М.
Neth News
Күн бұрын
Пікірлер: 547
@buwanekagomes8541
9 ай бұрын
මේවා ඇත්ත. හරියට වැඩක් කරන්න දෙන්නෙ නෑ. එහෙම කරන කෙනාව නැත්තටම නැති කරනවා. නැත්නම් පවුලෙ අයගැන කියලා තර්ජන..
@s.mohotti3479
9 ай бұрын
අපේ අසරණ වු රටට කල වටිනා උතුම් සේවය ගැන ඔබතුමාට අපේ ප්‍රණාමය පතනාවු සියලු යහපත් ප්‍රාර්ථනා වන් ඉටුවෙිවා. ජයෙන් ජයම ලැබේවා! බුදු සරණයි
@ytboo88
9 ай бұрын
You're the greatest we proud of you God bless you and your family
@KSPMendis
20 күн бұрын
Muha.ballak
@KSPMendis
20 күн бұрын
Mahenda.aea.pala
@aselachanaka-cw8ev
11 күн бұрын
හදවතින්ම ඔබ තුමාට අපේ ආචාරය..බුදු සරනයි ...රජ පෙලපතකින් එන රජ දරුවෙක් විය හැකි ඔබ ..ආඩම්බරයි මට හොද සිංහලයෙකු විදිහට ..
@ChamariHarshani-d1t
6 ай бұрын
බුදු සරනින් ,ද්‍රෝනයක් ධාතුන් වහන්සේලාගේ පිහිටෙන් ,ආනුබාවෙන් අව්ංකව සේවයක් රටට ඉටු කල ඔබ තුමාට සියලු දොස් දුරුවී ,දීර්ගායුසම ලැබේවා ,තව තවත් මෙවැනි අව්ංක නිලධාරීන් අප රටට පහල.වේවා
@dhammikapathiraja9909
9 ай бұрын
ඇත්තටම මම නම් හදවතින්ම ආදරෙ කරන නිලධාරීන් අතරින් කෙනෙක්.මටත් පොළිසියෙන් ගොඩක් අසාධාරණය උණ කෙනෙක්.එත් ඔබවැනි නිලධාරීන් හදවතින්ම අගේ කරනවා.💐
@RenukaDamayanthideAlmeida
5 ай бұрын
අපිටත් ඕවගේ අසාධාරණයක් උනා පොලීසීයෙන්.
@tharinduchamath3710
6 ай бұрын
ආසයි එ පිරිමි කටහඩට පට්ට පව්‍ර්ශයක්
@SL-FUNYouTube
9 ай бұрын
සිල්වා සර් ගේ ඇත්ත කතාව ඔක හරි මම ලගින් දන්න චරිතයක් සිල්ව සර්
@vishwakaushalya3074
6 ай бұрын
බුදු සරණයි සර්❤ ඔබ තුමා නියම වීරයෙක් respect ❤❤
@SashikaDilani-b7k
9 ай бұрын
❤ අපි සින්හල මිනිස්සු මාත් හිටපු සෙබලෙක් උබට බුදු සරනය් පරිස්සමෙන් සහෝදරයා
@songmusicprabash1856
9 ай бұрын
ඇත්ත තමයි මෙ පොලිස් නිළධාරි කියන්නේ
@nava9250
9 ай бұрын
ඔබට ආදරේයි සර් ❤ඔබ නියම නිලධාරීයෙක්
@SherineJayasinghe
6 ай бұрын
මහත්තයා ජයවෙවා ඔබව දෙවියන් තොරාගෙන ඉන්නෙ රටට ඔබගෙ දක්ෂකමි දෙවියන් දන්වා , මුලු හදවතින්ම i wished you a all the best, 👍දෙවියන් ඔබව රැකගන්වා ,🙏
@UshanthaUshantha-rh3ee
5 ай бұрын
ඇත්ත කතාව,,,ඔය තාතාවට බොහොම ස්තූතිය ඔබ තුමාට,,,❤️❤️❤️
@lingeshwaranlingesh7831
9 ай бұрын
මාත් පොලිසිය සෙවය හිටපු si කෙනෙක්.නමුත් මම දෙන් සෙවයැන් නෑ.ඒතුව දේශපාලකයන් එක්ක හරියට රාජකාරිය කරන්න බැහැ.මාත් දෙනට විදෙස් ගත වෙලා ඉන්නෙ.
@SherineJayasinghe
6 ай бұрын
@@lingeshwaranlingesh7831 රට වෙනුවෙන් සෙවය කරන්න දෙවියන් කැදවපු පාරේ යන්න රටෙන් පැන යන්න ඔනෙ නැ අපෙ සිංහල ලෙේ රටටම යටවෙවා ශක්තිමත් වෙන්න අපි ඔබට වචනයකින් හෝ ශක්තිමත් කරනවා, ජෙසු පිහිටයි බුදුසරනයි ජයවෙවා work hard to your one contry ceylon 👍
@KumaraSaman-r9t
6 ай бұрын
❤❤❤❤❤❤❤
@KumaraSaman-r9t
6 ай бұрын
මේ සර් ඇයි ලoකාවෙන් පිටවුනේ, මේ සර් හොද කෙනෙක් නේද❤
@sandayakumari-nw8ih
6 ай бұрын
රටට වටින සේවයක් ඉටු කරපු අවංක නිලධාරියෙක්. ❤❤❤❤ බුද්ධිමත් මිනිස්සු හැමදාම ඔබතුමා වෙනුවෙන් ඉන්නවා. ස්භාවධර්මය නඩු අහන දවසට මේ බුදුන්ගේ දේශය නැවත පිරිසිදු කරලා දෙයි. එදාට ඔබතුමාගේ සේවය මේ දේශයට ලබා දෙන්න 🙏🙏🙏🙏
@sandyacolambage5952
6 ай бұрын
බුදු සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබ තුමන් ඇතුළු පව්ලේ සැමට ආරක්ෂාව ලැබේවා.🌷
@sunethrak.a.9079
9 ай бұрын
ඔබ තුමා නිවරෙදිනමි බුදුන් ඔබව ආරක්සා කරනවා
@vishwanan4254
6 ай бұрын
බුදුන්ට බහ මොඩයො ආරක්ශව කරන්න. බුදුන් නිවන් දකලා
@atlorrybody592
6 ай бұрын
අපේ ගමේ ආඩම්බරයි ඔයා ගැන අය්යේ බුදු සරණයි 🙏🙏🙏
@milaxmen
9 ай бұрын
කීයක් දුන්නද බන් මේ ජයගමු ලන්කා ඇඩ් දාන්න මනූශ හොරා.ඕකාව ආයී පාර්ලිමේන්තු එවන්නෙ නෑ මිනිස්සු
@ip.dumindajayathilaka
9 ай бұрын
මම නෑ ඔවට😂😂
@Sweet-beesss
9 ай бұрын
මනූශයා පට්ට හොරා
@Ravi56774
9 ай бұрын
ඔය පොලිසියෙ වැඩ කරන උං තනිව අහුවන උංගෙබිජු පරි වලු තලපියව් ගමේ උං
@rohinimallika9106
6 ай бұрын
Nidarithumani,Obata,Jayen, Jaya,Wewa,Thunuruwane Asirwadaya,Labewa,,Siyalu Dewiyange,Rekawaranaya Labewa,Wishwaye,Asirwadayen Siyalu,pathum,Etu,Wewa 🙏🏵️🌺💐🌹❤️😃
@TinaBopage
6 ай бұрын
රටට වටිනා කෙනෙක්... ඇයි මේ වගේ අය ආරක්ෂා කරන්න බැරි.... ගොඩක් වටිනවා ඔබතුමා අපේ රටට.... 🙏🏻
@encourageagriculture7033
9 ай бұрын
අවංකවම හැමබ වචනයකම තියෙන්නේ. ඇත්ත මෙවැනි මිනිසුන් රටට අහිමිවීම ජාතියේ අවාසනාවක්.
@dgmharshana9182
6 ай бұрын
පරිස්සමින් සර් කන්ජිපාන් ආවා කියන්නේත් දැන් ප්‍රංශයට✋❤️
@abdananjaya7020
9 ай бұрын
මම් පුද්ගලිකව දන්න කෙනෙක් මොනවා උනත් අවංක නිලදාරියෙක් සරලව ජීවත් උනේ ලොකු ලොකු වාහන පාවිච්චි කරලා නෑ.. මෙයා කෙලින් වැඩ කරාට මෙයාට ලැබුනෙ මාරු වීමක් මම් දන්න තරමින් අවංක කෙනෙක් ලන්කාවෙ පොලිස්සියෙ දැක්ක අවංක නිලදාරියෙක් කවුරු මොනවා කිව්වත් ඒක සහතිකයි
@kanjana9507
9 ай бұрын
කොන්ද පන තියෙන හොද නිලධාරියෙක් 😢😢
@kumarijayarathna3552
6 ай бұрын
Ip දුමින්ද ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමා රට ට සම්පතක් ඔබ තුමා ගේ ආරක්ෂා ව වෙනුවෙන් ඔබතුමා ගිය එක හොඳයි දරුව ගේ හා බිරිඳ ගේ ආරක්ෂා කරනවා උඩ ඉන්න දෙවියෝ ❤ ඔබ තුමා ට නිදුක් නිරෝගී සුව ලැබේවා ඉක්මනින් ඔබතුමා ට ජය ලැබේවා ❤❤❤
@MenayaThennakoon
9 ай бұрын
Respect Sir ❤❤❤️🔥
@upulindare6986
9 ай бұрын
ඔයා අයෙමත් ලංකාවට එනවට වඩා හොදයි ඔහෙට වෙලාම ඉන්න. මේක මහ කාලකන්නි රටක්. හොරුන්ට විතරයි මෙහෙ රජ කරන්න පුළුවන්.
@SampathLakmal-pf3bu
9 ай бұрын
ඔබට බුදුසරණයි
@NoName-ku3wd
9 ай бұрын
තව ටික කාලයක් ගියාම ලංකාවට එන්න ලෑස්ති වෙලා ඉන්න මේ අපරාධ නැති කරන්න ඔයාලා ඉන්න ඕන
@අනෝ9
9 ай бұрын
පොලීසිය පාතාලය කියන්නෙ 2ක් නෙවි 1ක්..
@gaming_highlights_yt
9 ай бұрын
Niyamai sir. godak adarai
@s.mohotti3479
9 ай бұрын
රටට ආදරය ඇති වටිනා සේවා රැසක් කල ඔබතුමාට අපේ ගෞරවය ජයෙන් ජයම වෙිවා!!
@sumanaSamarasinghe
7 ай бұрын
ඇත්තටම ඔබතුමා ගනිපු තීරණය නිවරැදියි.රටට වටිනා අනාගත හෙළ විරුවෙක්.ඒත් මේ කාලකන්නි හොර ගුහාවෙ නිවරැදි කෙනෙකුට ජීවත් වෙන්න දෙන්නෙ නෑ. කොහොම හරි ඒ නෝනවයි දරු පැටියයි බේර ගෙන ඔය රටේම ජීවත්වෙන්න මහත්තයෝ.බුදුන් දෙවියන් ඔබව ආරක්ෂා කරගනීවි.
@charithpadmajithpalihaderu5253
6 ай бұрын
මෙවන් එඩිතර අවංක නිලධාරීන් මේ රටේ වැඩි වැඩියෙන් පහලවේවා ❤❤❤
@IsuruPerera-r2e
9 ай бұрын
ආදරෙයි ❤❤
@npltoscananihal212
9 ай бұрын
ඇත්තටම මෙතුමා දක්ෂ නිලධාරියෙක්.අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක බාලයෙන්ද්‍රන් මහතාත් මෙවැනිම දක්ෂ නිලධාරියෙක්.එතුමා රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියද එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව පෙනී සිටියේ නැහැ .ඒකෙ ප්‍රතිඵලයක් හැටියට පොලිස් දෙපාර්තමේන්තුවට ඉතාමත් දක්ෂ නිලධාරියෙක් අහිමි වුණා.මෙවැනි නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට දෙපාර්තමේන්තුව බැඳී සිටිය යුතුයි.ඒක ඔවුන්ගේ වගකීමක්.එහෙම නොවුනොත් අගලවත්ත ස්ථානාධිපති වගේ නිලධාරීන් තමයි පාතාල ලෝකේ ඉන්න නූගත් චණ්ඩ ඉදිරිය දෙකට නැවෙන නිලධාරීන් තමයි බිහිවෙන්නේ.ඔබතුමා ඔබතුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න......
@ip.dumindajayathilaka
9 ай бұрын
මම බය නෑ සහෝදරයා...මට ඔයාලගෙ ආශිර්වාදය ඇති...🖤
@upulmanavadu5057
6 ай бұрын
@@ip.dumindajayathilakaඔබට ජයවේවා
@nilakshakaliyanage8992
9 ай бұрын
Respect. මගේ ගෞරවය. මේ රටේ ඉන්න හොරු අවස්තාවාදියො දූශිතයො කොන්දක් නැති පොන්නයො විශේෂයෙන්ම අමු ගොන්නු මොනා කිව්වත් කරත්. අපි ඔබ සමග. මේ ප්‍රවාහයට අනුගත උන ඉහත කී නිගන්ටයන්ට අමතරව පුරවැසියො මේකෙ තාම ගොඩක් ඉන්නව. තව කාලයක් බලනව. යම් කිසි දවසක අවස්ථාව ලැබෙයි කියල හිතනව, එහෙම නැති උනොත් අපිත් ඔය තීරනයම ගන්නව❤❤❤❤❤❤
@mayfernandez9116
9 ай бұрын
ඌ හරි බන් ලංකාවේ ඉදන් 💩 කන්වට වඩා මේ ගහපු ලයින් එක වැදගත්
@amabey68
6 ай бұрын
බව වගේ අවංක මහත්මයෙක් සතර වරම් දෙවියො සෑම මොහොතකම රැක දෙයි❤🌹🙏 මේ රටේ කුණු අතුගා දැමුවට පසු ඔබ නැවත පැමිණෙන්න❤
@kosalageethsirimanna5106
9 ай бұрын
One of the Greatest officer in Sri Lankan Police. We respect you always you sir. Anytime people like us ready to be with you sir. Take care! Budusaranai ❤❤❤
@JanakaPananwala
7 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏මෙි වගේ සංවාද කරනකොට පරිස්සමින් කතාකරන්න මුන්ට තමන්ගෙ ආරක්ෂාවට හානි වෙන කිසිදෙයක් කියන්න එපා 👌👌👌
@syamaranadingha9580
6 ай бұрын
Tirisannu paligani sir family eken unta daduwam labewa ❤❤❤❤❤palkyonge wardda bs
@fourbyfourrox
9 ай бұрын
Definitely 💯🙌
@JaniduMadumall
6 ай бұрын
නියම පොලිස් නිලදාරියෙක් ..❤
@chathurangasubhshana2587
9 ай бұрын
Supiri මිනිසෙක්
@nadeebpriyadarshani388
6 ай бұрын
නිදුක් නීරෝගි සුවය ලැබී දීර්ඝායු වේවා සර් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️😘🥰😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewasiriwardana7557
9 ай бұрын
ඇත්ත 100%
@renuranasinghe1693
6 ай бұрын
නියමයි නියම සොලිස් නිළධාරියෙක් මෙහෙම නිළධාරීන්ට හරිම අඩුයි.එහෙම අයට මේරටේ තැනක් නැහැ .ඔබට්ට ත්‍රිවිධ රත්නයෙම පිහිටයි.
@chandrarathnard104
9 ай бұрын
මාත් පන පොලිස් කාරයෙක් ඔයා හරි ඒත් අද පොලිසියෙ ඉන්න උන් මොනවද දන්නෙ අයි.ජී. ත් රිමාන්ඩ් උනා අද අපි ලැජ්ජ වෙනව
@ip.dumindajayathilaka
9 ай бұрын
🖤
@dilanislg62
9 ай бұрын
මම වගේම කොන්ද පණ තියෙන හොද නිලදාරියෙක්,, 😮😊❤
@UniverseCraft-h6o
6 ай бұрын
මෙහෙම කාලකන්නි පාලකයෝ ඉන්න රටකට අවංක නිලධාරීන් වැඩක් නැහැ
@virajKubalathara
6 ай бұрын
😮😮😮😮
@chathukakaushan9797
9 ай бұрын
බුද්ධිමත්,තේජාන්විත නිලදාරියෙක්
@summerup8351
6 ай бұрын
සම්පූර්ණ ඇත්ත...මුලු පොලීසියම කරන්නෙ බොරුවක්...යන්නෙ බොරු ගමනක්..ඇත්ත
@yaracell2605
9 ай бұрын
ඔබතුමා හොඳ 🙏🙏🙏🙏🙏
@samfernando5389
6 ай бұрын
A talented officer. His service is badly needed to Sri Lanka. Hope you will continue to work in SL in the future. All the best. TC.
@isuruudayanga8690
9 ай бұрын
100%ක් ඇත්ත. පොලීසිය පාලනය වෙන්නෙ පාතාලයෙන්
@geethikadias5579
6 ай бұрын
අයියෝ ජාතික සම්පතක්, අනේ ඔබ තුමාට ආයෙත් මේ රටේ පොලිසියට සම්බන්ධ වෙලා රාජකාරිය කරන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@dinithimadhushani2701
6 ай бұрын
මේයාගෙ ජේවිත අවදානම වැඩී අපේ රටේ සම්පත් හොද නිලධාරීන් වෙන රටවල වැඩ කරනව අපේ කරුමෙ
@akilasachintha3900
6 ай бұрын
පොලිස්පති විය යුතු රටට වටින නිලදාරි මහතෙක්.මෙවනි අයයි පොලිස්පති විය යුතු
@samankuumara591
11 күн бұрын
ඔබ තුමාට ජයවේවා
@PradeepKumara-b3g
9 ай бұрын
Niyamai sar kawada hari hariyanna oni ❤❤❤❤
@MaheshBuddhika-bz5nj
6 ай бұрын
මේ මනුස්සයා අගයන්න ඕන ❤
@shinestar1589
6 ай бұрын
ඔබ තුමාට බුදුසරණයි
@KarunakaranPaulEvangelist
6 ай бұрын
IP දුමින්ද ඔබතුමාට ජෙසුස් පිහිටයි
@AshokaSamarasekara
Ай бұрын
ඇත්ත කිවුවට පින්.පොලිසිය වගේ ජරා රස්සවක් කරනවට වඩා හිගාකනවා එක නම්ම්බුයි
@gejat7677
9 ай бұрын
Adarei Sri ❤🎉🎉
@surawick
6 ай бұрын
Hat off !! Respect Sir ❤❤❤🎉🎉🎉
@kalummaduranga2217
6 ай бұрын
මෙ දුමින්ද කියන කතාව 100/100 ඇත්ත පොලිසිය විතරක් නෙමෙයි හමුදාවත් ඔයවගෙ දෙසපාලන වහල්ලූ ඉන්නෙ
@SamindaPradeep
9 ай бұрын
Great ❤
@RoshanLakmal-n2e
6 ай бұрын
සිංහලයෙක් විදියට එඩිතට හඩක් රටින් පිටව ගියත් ඔබගේ එ අඩුව පිරවිය නොහැක කිසිවෙකුට.. ඒ වචන ටිකට ආදරෙයි..❤
@nelkafernando1187
6 ай бұрын
මාලිමාව ආවම එන්න...මාලිමාවට ජයවේවා රටේ ජනතාවට ජයවේවා❤️
@SurangiRathnayake-j1j
9 ай бұрын
හොඳ මනුෂ්‍යයින්ට අපේ රටේ කවදත් ඔහොමයි ඒක මොන රැකියාව උනත් හොඳින් වැඩ කරනවා නම් එක්කො තර්ජන එහෙම නැත්නම් රැකියාව හරියට කර ගන්න නොදී මොනවා හරි දෙයක් කරනවා වල් බූරු දේශපාලකයෝ මැරිලා යන්න ඕන හොද කෙනෙකුට රට හදන්න බුදු සරණයි sir ඉන්න තැනක හොඳින් ඉන්න ලැබේවා
@RoshanthaNaleen
9 ай бұрын
බලපෑම් නැති පාලනයක් යටතේ නැවත රටට සේවය කරන්න බලාපොරොත්තුවෙන් පසු වෙන්න...✍️
@TharakaPrasadHeendeniya
9 ай бұрын
He is talking respectable and directly like a hero as I think who is one of a greatest and clear character in SL Police Department..❤
@Canadian-DKM
9 ай бұрын
I think this IP is a genuine person. It is tough to find this kind of police officer.
@chenukaBro
9 ай бұрын
පාතාලේ උන්ගෙන් වැඩ්ම අව් ප්‍රමානයක් හොයා ගත් අවංක නිලදාරියෙක්
@ChathuzLanka
6 ай бұрын
පොලීසියේ අපේ කාලේ දැකපු Real වැඩ්ඩෙ sir ඔයා. ඔයාට රටේම පොඩි මිනිස්සු ආදරෙයි. ඒත් sir මේ රටට ආයෙ එන්න එපා. පුළුවන්නන් Family එකත් ඉන්න තැනට ගෙන්න ගන්න. අවංක මිනිස්සුන්ට මේ රටේ වැඩ කරන්න අමාරුයි.❤❤
@wenushikasturi877
10 күн бұрын
බොක්කෙන්ම ඉන්නව ❤
@chathusamarakoon3887
9 ай бұрын
Theruwan saranai oba thumata dergayou wewa
@upulmanavadu5057
6 ай бұрын
කනගාටුව පල කරනවා.ඔබට ජය
@Twinklingtoons-u6j
6 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට..
@KarunakaranPaulEvangelist
6 ай бұрын
Retired DIG ගාමිනි ද සිල්වා මගේ පාසල් මිතුරෙක් අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ රජයකදි ඔබටSSP ලැබේවා.
@LakmaliVithanage-jj8db
6 ай бұрын
පොලිස්පති උනොත් නම් අනිත් උන්ට යන එන මං නැතිවෙයි ✊❤️
@suharshanadhanusha1212
9 ай бұрын
එන්න එපා ආයෙම. මේක හදන්න බෑ.කීප දෙනෙක්ට බෑ මේ රට ගොඩ ගන්න.ඔක්කොම එකතු වෙන්න ඕන. ඔන්න ඔහේට වෙලා part time එකක් කරල ඉන්න.
@setwemudaapinugegoda391
9 ай бұрын
මේ මනුස්සයා කියන කථාවා හොදට අහන්න ඇත්ත නේද පොලිසිය දුෂිතවෙලා තියෙන්නේ දැන් නේද එක තේරැම් ගන්න පුළුවන් ඇත්තටම පොලිසිය 99% දුෂිතයි
@shanthapriya4780
6 ай бұрын
මාලිමා රජයක් යටතෙ ඔබතුමා ලංකාවට එන්න ඕන ,මාලිමාවට ඕන ඔයා වගේ නිර්භීත නිලධාරින්
@GanawatheKotuwawatte
Ай бұрын
ඔබට බුදු සරනයි
@sriyanibandara8366
5 ай бұрын
තෙරුවන් සරණයි සර්
@kusumsamaranayake8414
6 ай бұрын
රටට ණයනැති පොලිස් නිලධාරියෙක්. ඔබට හිසනමා ආචාර කරමි. ඔහුගේ නිර්භිතකම, අවංකබව ඒ කටහඩේ තියෙනවා සතුටට ඇස්වලට කදුළු ත් ආවා. තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට !
@mayfernandez9116
9 ай бұрын
බුද්දිමත් පොරක් මම මුගේ තැන හිටියත් මම ගහන්නේත් මේ ගේම
@Jenu-i1y
6 ай бұрын
උඹට පිස්සු බං උන්ගේ කුඩු ලෝඩ් එකක් නිදහස් කරලා උන්ටම කියලා වීසා එකත් හදාගෙන උඹ මට හොඳටම බැනලා කෝල් එකක් දාපියෝ. මම ඒක මාධ්‍යයට දාන්නම් මට වීසා එකක් ගහලා දීපන් මං උඹ ගාවටම එන්නම් .
@shyamaudawatte1529
9 ай бұрын
දේශ බන්දුව ඉන්නෙත් පාතාලයො එක්කද .
@melanmadushanka2480
5 ай бұрын
අනිවාර්යේන්ම සර් ඔයාට මේ sri ලංකා දූෂීත පොලීසීය යහමගට ගන්න ඔබ තුමාට දවසක බලය ලැබෙනවා..එ දවස වැඩි ඈතක නෑ.පෞද්ගලිකව අදුනන්නේ නෑ .නමුත්ලංකාව දියුනු වෙන්න නම් කොන්ද පන තියෙන පාලකයෙක් වගෙම ඔබ තූමා වැනි නිර්බීත නිලදාරියෙක් යටතෙ පොලිසීය තීබිය යුතුයි..බුදු සරනයී පරිස්සමින් ඉන්න සර් ඉක්මනීන්ම ඒ දවස වුදා වේනවා 🙏🙏🙏
@HashanLakmali
4 ай бұрын
සර් ඕනි එකෙක්ට ගහමු.
@max-tq6vl
6 ай бұрын
සුපිරි වැඩිඩෙක්❤❤❤❤
@chandraanikariyawasam9259
6 ай бұрын
සර් වගේ නිහමානී අයට ඉන්න වරම් දෙන්නෙ නැහැ කංජි පානි කියන තම්බිය එක්ක කරන වාද විවාද හඩපටය මම ඉවර වෙනකමි මම ඇහැව්වා ඒක අහනකොටත් මගෙ ඇගේ මාලු මටම කාල මැරෙන්න හිතුන සර් වගේ අය තමයි අපිට ඕනෙ ඒනිසා සර් හිත ශක්තිමත් කරගන්න වැඩිකල් යන්න කලින් අපිට හොදනායකයෙක් එනවා එදාට අපි බලාගමු කාටද දනගහන්න වෙන්නෙ කියල මාලිමාවට ජයවේවා
@asankap
9 ай бұрын
Niyami..malli..adarey
@thilakthilakarathna7929
9 ай бұрын
අැත්ත අවංක නිලදාරින්ට කොතනත් තැනක් නැහැ.හොරැ රැල කුඩ්ඩො එකතු වෙලා රට කාපියවු එ්වට තොපේ අතදරැවො පවා වන්දිගෙවයි දවසක
@JanaRanjani-g7c
5 ай бұрын
Supiri ❤ budu sarnai
@gaminggossip1571
7 ай бұрын
ඔය කතාව සම්පූර්ණයෙන් ඇත්ත..කරන එකාටත් කරන්න දෙන්නෙ නෑ..අර හොද නෑ කියන ලේබල් එකම ගහනවා
@Theworldofcolors5219
6 ай бұрын
මෙතුම කියන්නේත් මේ පාදඩ දෙශපලුවනය නිම උනු දවසක එනවා කියලා.
@manorimunasinghe9563
6 ай бұрын
ඔබ පරිස්සමෙන් ඉන්න
@mdichathuranga1
6 ай бұрын
මාලිමා රජයක් ආපු දවසට ලන්කාවට එන්න .... එදාට ඕව කරන්න පුලුවන් ඔලුව කෙලින් තියාගෙන
@ruwanabeygunawardana4499
6 ай бұрын
ජෙප්පො කියන්නෙ සල්ලි දෙන උන් ගෙ වැරදි කියන්නෙ නැති තක්කඩියො, ක්‍රිකට් දූශිතය ශම්මි බේරගන්න ජෙප්පොකොයිතරම් වැඩ කලාද, අද ඉන්න ජෙප්පො තක්කඩි
@erangarathnayake9425
9 ай бұрын
Agreed ❤
3:06
පොලිසිය සොයමින් සිටි පාතාල කල්ලියක් බඩුත් එක්කම හොරණ දී කොටු කරගත්ත හැටි | Neth News
Neth News
Рет қаралды 24 М.
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 847 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
4:17
හදිසියේම ජනාධිපතිතුමා චීනයට යන්නේ ඇයි? හැමෝම ඉදිරියේ ජනාධිපතිතුමා රටට වෙන්න යන දේ පැහැදිලි කරයි
Paththare
Рет қаралды 2,9 М.
12:57
පාතාල තර්ජන නිසා රට පැන්න IP දුමින්ද ගැන සැකයක්! ලීක් කළ හඬපටත් සැකයි.. ව්‍යාජ රංගනයක්ද සොයා පරීක්ෂණ
Voice Tube
Рет қаралды 19 М.
3:24
වනජීවියෙන් සල්ලං වූ - අලුත් ම සෙල්ලම - Hiru News
Hiru News
Рет қаралды 270 М.
8:02
අනුර චීනය කළඹයි විශේෂ සිදුවීමක් බලාපොරොත්තු වන්න NEWS4
News 4
Рет қаралды 2,4 М.
5:17
පාතාලයට හිසරදයක් වූ IP තර්ජන නිසා රටින් යයි "මගේ බිරිඳයි දුවයි බේරලා දෙන්න"
Ada Derana
Рет қаралды 1,8 МЛН
9:59
කිරි අප්පේ.. මෙහෙමත් පට්ට චාන්ස් එකක්..
VFM RADIO 107
Рет қаралды 1,5 М.
51:22
පොලීසිය අවශ්‍ය වැඩ ටික කරනවනම් පොලිස් කාරයෙක් විදියට මම කංඡිපානිව අරන් ලංකාවට එනවා දුමින්ද ජයතිලක
Sudaa Studio
Рет қаралды 93 М.
9:05
කංජිපානී හොඳවගෙන් අහ ගත්ත හැටි මෙන්න | Neth News
Neth News
Рет қаралды 1,4 МЛН
3:18
චන්ද්‍රිකාගේ ආගමනයෙන් උණුසුම් වූ ශ්‍රීලනිප සංවිධායක හමුව
Newsfirst Sri Lanka
Рет қаралды 604 М.
5:43
"හිතාගන්න බැරි වුණා. ඒ කජ්ජද කියලා, මම වැන්දා" | මහණ වුණ හොඳම යාළුවා ගැන කියමින් සංවේදී වූ ශාන් පුතා
Hiru Gossip
Рет қаралды 1,1 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН