වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම

  Рет қаралды 848,567

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 1 500
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
මහා කලු සිංහයේක් ..වාසනාවකි මෙවැනි කෙළින් කතා කරන උගත් මිනිසුන් ..බුදු සරණයි ..හරේන්ද්‍ර ජයලාල් මහත්මයා ඔබටත් ස්තුතියි 👍
@lovejustin98JDB
@lovejustin98JDB 4 жыл бұрын
😂😂😂
@lakshancharithkarunadasa5784
@lakshancharithkarunadasa5784 4 жыл бұрын
මූණත් යකෙක් වගේ කියන්නේත් යක්ස කථා. පට්ට වැඩ්ඉඩෙක්. ❤❤❤
@kalanakavinda5902
@kalanakavinda5902 6 ай бұрын
Uba ponnyk
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
ඔබතුමා හරියටම හරි ...ඔබ දෙපලටම දිගටම මෙවැනිම වැදගත් වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ලැබෙත්වා
@hirulakmal6590
@hirulakmal6590 2 жыл бұрын
සර්ගේ අදහස් වලට 100% එකගයි..මෙවෙනි සිංහයන් ලංකාවට අබිමානයක්...
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 4 жыл бұрын
ඇත්ත කියන්න කිසිසේත් බය නැති කෙළින් කතා කරන රට , ජාතිය , ආගම වෙනුවෙන් කතා කරන ඔබ වැනි පුද්ගලයන් මගේ රටට ආඩම්බරයක් හරේන්ද්‍ර ඔබටත් බෙහෙවින් ස්තුතියි තුණුරුවන්ගේ සරණයි සියලු දෙවි පිහිටයි දෙදෙනාටම
@nuwanperera3922
@nuwanperera3922 4 жыл бұрын
මෙතුමා සමග තවත් වැඩසටහන් දිගටම ගේන්න... 🔥🔥🔥🔥
@shashika407
@shashika407 4 жыл бұрын
පැය පහකට වීව්ස් 18000... 📺 චැනල් ඕනි නෑ..මේ වගේ රටට ආදරේ මිනිස්සුන්ගේ youtube chanal රටේ බුද්දිමත් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එකම ඇති
@ujayasinghe354
@ujayasinghe354 4 жыл бұрын
බුද්ධිමත් රටට ණයනැති පුතෙක් හරින් මහතා ඔබ රටට සම්පතක් ඔබේ මාධ්‍ය රටේ බුද්ධිමත් මිනිසාට හොඳ උත්තෙජනයක්
@hampadadoctor3687
@hampadadoctor3687 4 жыл бұрын
THOGE BUDDIYA KOHEDA KIYALA PENNA PENNA YANNA EPA KERIYO........EKA THIYENNE THOGE PUKE BAVA PENENAWA..
@magura2342
@magura2342 4 жыл бұрын
මේ පින් බිමේ උරුමයන් ආරක්ෂා කර ගැනීමට ඔබ තුමා අපිට ගොඩක් වටිනා මැණිකක්.ඔබ තුමාට දීඊර්ගායුෂා ලැබේවා!!!!
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 4 жыл бұрын
නියම මනුස්සයෙක් .. එදත් අදත් ... ඔඹතුමාට දීර්ඝායු හිරන්ත මහත්මයා.!! 👍🔥
@madushinisagarika7472
@madushinisagarika7472 4 жыл бұрын
මාරයි..තවත් හොදම කතා බහක් .. ඇත්තටම මිනිස්සු අවදිවෙලා ඉන්නෙ..දියවන්නාවෙ ඉන්න කට්ටිය තමයි බුදි තාම.. අනිවාර්යයෙන්ම සිංහලයට තියෙන්නෙ එකම රටයි..ඒ අපේ රට ශ්‍රී ලංකාව විතරමයි 🇱🇰 ... බුදුන් වැඩිය රටේ අපිට ඒ හැම ජාතියක් එක්කම සහයෝගයෙන් ඉන්න ආශිර්වාදය ලැබිල තියෙනවා .. ඒ නිසා මේක අපේ කොටස..මේක අපිට ඕනි විදිහට වෙන්න ඕනි ...එහෙම කියල හිතන්නෙ නැතුව ..තමනුත් ජීවත් වෙලා ඉන්න මේ මහපොලොවට අසාධාරණයක් කරන්නෙ නැතුව (කොරෝන වයිරස ආසාදිතයින්ගේ මරණ පොලොවේ අදාහනය කිරීම පිලිබදව කතා කිරීමේදී ..මේ මහත්තය කිවුව වගේ ..තමනුත් ජීවත් වෙන මහපොලොවට එහෙම කරන එක හරිද) අපි හැමෝම යහපත් විදිහට වැඩ කරල ඉදිරි අනාගතේ ලස්සන විනයගරුක රටක් විදිහට ඉස්සරහට යන්නට ලැබේවා කියලයි මගේ ප්‍රාර්ථනාව.. ❤
@damithvitharanapathirana6770
@damithvitharanapathirana6770 4 жыл бұрын
අහන් ඉන්න බලන් ඉන්න ආස හිතෙන වැඩසටහනක් හරේන්ද්‍ර අයියේ. අපේ රටේ සමහර ගොං ඔලුගෙඩි වලට මේ වටිණ සාකච්ඡාවන් වත් යම් අවබෝධයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම හරේන්ද්‍ර අයියේ ඔයාත් මෙවගෙ සමාජ මෙහෙවරක් කරීම වෙනුවෙන් අයියට ගොඩක් පිං.
@habarakadawaththa3694
@habarakadawaththa3694 4 жыл бұрын
මගේ අයුශත් අරං ජිවත් වෙන්න ඕන ඔබ තුමා🖤❤
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 3 жыл бұрын
Deergau wewa .budu saranai ..
@chanukesu3849
@chanukesu3849 4 жыл бұрын
කෙලින් කතාව නියමයි.ආඩම්බරයි ඔබතුමා ගැන.❤️❤️
@sldreamofficial303
@sldreamofficial303 4 жыл бұрын
සිරාවට ශර්ලක්හෝම්ස් මතක් උනෙ මට නන් පයිප්පෙත් අතෙ තියන් ඒ වගෙම තර්ක ඉදිරිපත් කර කර සුපිරී අහ් 👌💪
@lasithanuwan
@lasithanuwan Ай бұрын
matath
@dileepawanniarachchidileep801
@dileepawanniarachchidileep801 4 жыл бұрын
ටිරන්ත වලලියද්ද මහත්තය නියම සිංහ වංසිකයෙක්,,,, සුපිරි කටක්,,,, සුපිරි චරිතයක්,,,චිරං ජයතු, ඔබ තුමාට,,,,
@dileepawanniarachchidileep801
@dileepawanniarachchidileep801 4 жыл бұрын
හරේන්ද්‍ර ඔබගේ වැඩසටහන් ගොඩක් හරවත්,,,ඇත්තටම බලන්න ආසයි,,,හරිම අර්ථවත්,,,ඔබතුමාට සුබපතනවා,,,
@priyanthpriyanth5923
@priyanthpriyanth5923 4 жыл бұрын
Meya neda aparada karayange lover..
@nirmalashamalijayalathnirm177
@nirmalashamalijayalathnirm177 4 жыл бұрын
Rate pinata obathuma wage kenek pahalawela thiyenne deergayu wewa sir.......
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 Ай бұрын
​@@priyanthpriyanth5923😂😂😂Eka eyage duty eka.eyage duty eka thamai eyage sewadayakaya wenuwen peni inna eka.sewadayakaya aparada karayekda,niweradi karayekda kiyana eka eyata adala na.eka eyage job eka.meya godak daksha lawyer kenek.meya katha karapu naduwak lesiyen peradila na
@navoddilshan2864
@navoddilshan2864 4 жыл бұрын
මෙන්න නියම සිංහලේ මිනිස්සු...කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි හැබැයි දඩුවම් දෙන විදිය වෙනස් පොඩි මිනිහට තමයි ඔක්කොම නීති..Respect Sir.ඔබතුමා කියන වචන ටික මේ රටේ මිනිස්සුන්ට තේරුනු දවසට මේ රට හැදෙයි..
@reetarathnamali6118
@reetarathnamali6118 4 жыл бұрын
නීතිය හරියටම දකින ටිරන්ත මහත්මයාණෙනි ඔබ තුමන්ට දීර්ඝායු ලැබේවා!තෙරුවන් සරණයි!
@nikithaperera4805
@nikithaperera4805 4 жыл бұрын
බූමදානය කිරීම සම්බන්ධයෙන් අපි ඔබතුමා සමග 100% එකගයි.
@ashokasilva289
@ashokasilva289 4 жыл бұрын
අති සුපිරි පැහැදිලි කිරීමක්. නීතිය බල්ලටම ගිය රටක් බව පට්ට ආතල් හාස්ය වියන්ගයෙන් සහ කෙලින්ම පැහැදිලි කිරීම සම්බන්ධව මාගේ උත්තමාචාරය. 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ උත්තමාචාරය. 🙏
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරේදර මහත්මයට බොහොම ස්තුතියි මෙවැනි බුද්දිමත් මිනිසුන් සමග කරන සාකච්චාවට. ඇත්තට මෙතුමා ඇත්ත ඇතිසැටියෙන් කතාකරනවා
@p.a.lolithalolitha9864
@p.a.lolithalolitha9864 4 жыл бұрын
නියම මනුස්සයෙක් මේ වගේ මිනිස්සු මේ හෙළයේ ජාති ජාතිත් බිහි වේවා.... බුදුසරණයි
@revjulampitiyerathanaseeha8600
@revjulampitiyerathanaseeha8600 4 жыл бұрын
එබඳු දේශමාමකත්වයට අප වැඩ සිටින සම්බුදු සසුන කෙරෙහි මාමකත්වයක් ඇති ඔබතුමාට තෙරුවන් සරණයි ..
@haraya-
@haraya- 4 жыл бұрын
මෙතුම ඉන්න සාකච්ඡා හරිම රසවත් ඒ වගේම හරවත් ❤
@djmartin5323
@djmartin5323 4 жыл бұрын
නම වගේම හරයත් රසවත්. ලොකු දෙයක් දැන ගත්ත ඔබෙන් 🤩
@martinmekma233
@martinmekma233 4 жыл бұрын
🤩
@thanuka.senadheera
@thanuka.senadheera 4 жыл бұрын
සිත කියන දෙයින් කොහොමද බොදිසත්වයන් වහන්සේ නමක් හදුනාගන්නේ? kzbin.info/www/bejne/b3_YhKlshteijbM
@lovejustin98JDB
@lovejustin98JDB 4 жыл бұрын
😂😂😂
@amarawathisenanayake1164
@amarawathisenanayake1164 4 жыл бұрын
@@martinmekma233 n ut
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
ලංකාවෙ නීතිය බල්ලට ගිය අවස්ථාවක්, මඩූශ් මැරුවේ එවකට රජයේ වැරදි හෙලිදරව් වෙනවට බයේ, ආණ්ඩුව අසාධාරණයි නිරායුද මිනිසෙක්ට වැඩි තියන්නෙ තිරිසන්නු, මගේ මාත්‍රූභූමියේ වැරදි නොමවේවා🙏🙏🙏
@LankaMapa
@LankaMapa 6 ай бұрын
❤❤❤❤❤❤true
@namalperera5055
@namalperera5055 4 жыл бұрын
මෙතුමා kiyana දේවල් සහතික ඇත්ත . බදුරැදින් ගැන කියු කතාව හරියට හරි... හරේන්ද්‍ර ඔබට ස්තුතියි. මෙතුමා සමඟ ඉදිරියටත් vedio කරන්න .
@nirmapatabendi2528
@nirmapatabendi2528 4 жыл бұрын
Respect sir....
@Coolair-q8p
@Coolair-q8p 8 ай бұрын
Good e
@ChamilaGunarathna-v8p
@ChamilaGunarathna-v8p 10 ай бұрын
හරියට හරි රජතුමනි මෙ අපේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක්. එකෙන්ම
@ven.sellakataragamagnanala6960
@ven.sellakataragamagnanala6960 4 жыл бұрын
මෙතුමා කියන කාරණා තර්කානුකූල යි. සතුටුයි ඔබේ ඒ අනන්‍යතාව පිලිබඳ. It is a cosmic identity.
@brtiago5574
@brtiago5574 2 жыл бұрын
හා
@pubggamingyt7515
@pubggamingyt7515 2 жыл бұрын
😹
@peraraperara639
@peraraperara639 4 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 4 жыл бұрын
මේ දක්වා ලංකාවෙ හොදම interview එක
@tribelife7650
@tribelife7650 4 жыл бұрын
First & Ever The God know the truth Amen.
@lovejustin98JDB
@lovejustin98JDB 4 жыл бұрын
😂😂😂
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
❤👌👌👌
@thilinachamara7650
@thilinachamara7650 4 жыл бұрын
කෙලින් සිංහල පිරිමියෙක් දකින්න ලැබීමත් සතුටක්.
@TruthfulPromise
@TruthfulPromise 2 жыл бұрын
අනිත් කට්ටියගේ කෙලින් නැතුව ඇති නේද 🤣😂🤡
@nimalles2228
@nimalles2228 2 жыл бұрын
ඇත්තටම. සිංහල පිරිමියෙක් හොඳ පිට කොන්දක් තියන
@lahirulahiru7145
@lahirulahiru7145 Жыл бұрын
අනි වරෙන්ම
@yasinduprabashwara2990
@yasinduprabashwara2990 Жыл бұрын
මෙතුමගෙ වීඩියෝ බලන්න බලන්න තියන ගෞරවේ වැඩි වෙනවා ❤️ මාර චරිතයක්
@themoralshow902
@themoralshow902 4 жыл бұрын
තමන්ට ඕන තමන් කැමති විදිහට ජීවත් වන සරල බුද්ධිමත් මිනිසෙක්🔥💐❤️🇱🇰🇱🇰🇱🇰
@thilakshiro8583
@thilakshiro8583 Жыл бұрын
Wedding
@Adeesha70
@Adeesha70 4 жыл бұрын
අර බදුර්දීන් ගැන කියපු කතාව නම් සහතික ඇත්ත 👏👏අන්තිමට කියපු ටිකක් සහතික ඇත්ත 👏
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 4 жыл бұрын
එතකොට මුලින් කියපු ඒව බොරුද
@roshanwarnakulasuriyaferna4717
@roshanwarnakulasuriyaferna4717 4 жыл бұрын
Yes..
@Adeesha70
@Adeesha70 4 жыл бұрын
@@dimuthumadusanka3630 මොනා ගැනද ??
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 4 жыл бұрын
@@Adeesha70 madush murder
@Adeesha70
@Adeesha70 4 жыл бұрын
@@dimuthumadusanka3630 මරපු එක ඉතින් හොඳයි කියන්නෙත් නැහැ වැරදියි කියන්නෙත් නෑ.කොතන දේශපාලකයෝ ගෑවිලා හිටියත් එක කවදාවත් එළි වෙන්නෙත් නැහැ. බලය සහ මුදල් තියෙනවනම් නීතිය නවන්න පුළුවන්.ගන්න පුළුවන් උපරිම තොරතුරු අරගෙන මැරුවා.ඒක ඉතින් ඇති වැරැද්දක් නැහැ.මොකෝ උඹ මම ගිහිල්ලා කවුද උඹට උදව් කර දේශපාලකයෝ කියලා මදුෂ් ගෙන් අහන්නද?මරපු එක නම් හොඳයි(මගේ මතය )
@හිතුවක්කාරීතනූ
@හිතුවක්කාරීතනූ 4 жыл бұрын
අපේ රට ඉන්න සුපිරිම කලු සිංහයෙක් තමා මේ කියලා හිතෙන්නේ මට විතරද?🤔❣️
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
ක්‍රියාව කලු සිංහල එකෙක් රට වනසන පාතාලයො බේරගන්න එකා
@buddichanchala9332
@buddichanchala9332 2 жыл бұрын
M
@chamathka2801
@chamathka2801 2 жыл бұрын
Lp
@nuwanghhgfvvvisavvvfhhh2933
@nuwanghhgfvvvisavvvfhhh2933 2 жыл бұрын
ඇට දෙක පිලිබද වාක්‍ය පහක් කියන්න .
@TruthfulPromise
@TruthfulPromise 2 жыл бұрын
😂
@amilapriyankara2669
@amilapriyankara2669 4 жыл бұрын
"ඔයත් නෑ.. මමත් නෑ.. කැලෙත් නෑ.. රටත් නෑ" පට්ට කතාව
@srimalkarunarathne
@srimalkarunarathne 4 жыл бұрын
Patta
@shamafarnando5661
@shamafarnando5661 3 жыл бұрын
ශිරන්ත මහත්මයා ඔබව මෙ රටට ගොඩක් වටින කෙනෙක් ඔබට දිර්ග අයුශ පතනවා..හරෙන්ද්‍ර මහතා ඔබට ගොඩක් ස්තුති ..මෙ විඩියො අපට ගෙනවට...ගොඩක් සතුටුයි..
@shashika407
@shashika407 4 жыл бұрын
මේක නම් trending වෙන්නම ඕන වැඩසටහනක් ....ආඩම්බරයි ඔබතුමන්ලා ගැන..ජනාධිපති තුමනි.රටට අවංකවම ආදරෙයි නම් මෙවන් මිනිසුන් ගේ උපදෙස් ලබාගන්න ..ඔබතුමන්ටනම් ඇමරිකාව හරි තියෙයි යන්න .ඒත් මේ රටේ අහිංසක 🇱🇰 සිංහල බෞද්ධ ඔබ තුමන්ට චන්දේ දුන්න ජනතාව ඔබට සාප කරයි.උන්ට තියෙන්නේ මේ රට විතරයි ....ඒක රකින්න තමයි ඔතරම් බලයක් දුන්නේ .ඒක වැරදියට පාවිච්චි කරලා කරන්නේ මහ අසික්කිත වැඩක් .
@sarathchandara6763
@sarathchandara6763 4 жыл бұрын
ඔබතුමාගේ කතාව නං හරියට හරි ඔයා ගැන අපිටත් දැනගැනීමට සැලැස්වූ වට ඔබතුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@SrilankaEU
@SrilankaEU 4 жыл бұрын
මම දැකපු නියම මනුස්සයෙක් .නීතිය ගැන හිනිපෙත්තටම දන්න සුපිරි චරිතයක්
@gimhanaprasad1732
@gimhanaprasad1732 4 жыл бұрын
ජනාධිපති තනතුරට සුදුසුම උගතෙක් තමයි...
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
අනිවාර්යයෙන්
@redsmashblog1550
@redsmashblog1550 4 жыл бұрын
නීතිය හිනිපෙත්තටම දන්නවා කියලා අපිට කියන්න බෑනේ අපී එහෙනම් ඊට වඩා දැනගන්න ඕන 🤣🤣🤣🤣
@lathathennakon7400
@lathathennakon7400 4 жыл бұрын
L0pp19
@amarendrabahubali3569
@amarendrabahubali3569 4 жыл бұрын
Thu nodakin, salli wenuwen ona jara ballek beranna dagalana ekek. Podi lasi, kanji pani, oya wage ungen salli kadagena un beranna dagalana ekek mu
@celsiusband1807
@celsiusband1807 4 жыл бұрын
මම දැක්ක මේ ලංකාවේ අත්ත කතා කරන සුපිරි මිනිහෙක්.වරෙන්කෝ අයිත් චන්දෙ ඉල්ලන්න හරේන්ඩ්‍ර ජයලාල් නියමයි ඔයා.
@amayurubandara
@amayurubandara 4 жыл бұрын
නියම මනුස්සයෙක් ජයවේවා ටිරන්ත මැතිතුමා | 🇱🇰❤
@renukawemalaweera4186
@renukawemalaweera4186 4 жыл бұрын
ඔබ තුමා කියන්නේ සහතික ඇත්ත ස්තූතියි harindra oyatath මේ වගේ විද්වත් මහතුන්ගේ මත මිනිස්සු වෙත ඉදිරිපත් කරනවට කතා කල හැම දේම සහතික ඇත්ත
@rangikasubhaniekanayake2550
@rangikasubhaniekanayake2550 4 жыл бұрын
"මහා කලු සිංහලයෝ" ඇහුවට දැක්කේ අද
@teraproduction6127
@teraproduction6127 4 жыл бұрын
❤️❤️ අවංකවම🙏
@luckydeepal4048
@luckydeepal4048 3 жыл бұрын
ජීවිත කාලය තුලම දැකපු කෙලින් කතා කරන සුපිරි නීතිඥ විද්වතානන්...ඔබ තුමාට නිදුක් නීරෝගි සුවයදීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@tharindudilsara8831
@tharindudilsara8831 4 жыл бұрын
නියම කතාවක් ආඩම්බරයක් ඔබ ❤👍
@isuruchapa500
@isuruchapa500 6 ай бұрын
❤ඇත්තටම මං හරි ආදරෙයි මේ මනුස්සයට.
@kanthikumar7086
@kanthikumar7086 2 жыл бұрын
ඔබතුමා එඩිතර මනුස්සයෙක් ගොඩක් සතුටුයි බුදු සරණයි ජේසු පිහිටයි
@amilakumarasingha7076
@amilakumarasingha7076 2 жыл бұрын
Obatumage katawa අහගෙන ඉන්නත් ආසයි දැකීමත් satutakharima වටිනවා harendara malli obata istuti dedanatama deergausa ලැබේවා budusaranai ❤🌹🌷🌷🌹❤❤❤❤🌹🌷
@neranjanrajakaruna49
@neranjanrajakaruna49 4 жыл бұрын
මං ආසම මනුස්සයෙක්😍 කෙලින් කතා කරන සුපිරිම සිංහල චරිතයක් ❤️
@gliyanage5001
@gliyanage5001 4 жыл бұрын
හරියට හරි අන්තවාදී උන්ව හුරතල් කරා ඇති කෙලිම්ම හිරේ දැම්ම නම් ඉවරයි....... නීතියක් නැති රටක් ..
@esalaherath9666
@esalaherath9666 4 жыл бұрын
ශර්ලොක් හෝම්ස් in real 😲❤
@FactTube10-e8l
@FactTube10-e8l 4 жыл бұрын
sira ban
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
Aniwa bn ❤❤❤
@stephanfernandoBASS
@stephanfernandoBASS 4 жыл бұрын
Ow
@showdy-00
@showdy-00 4 жыл бұрын
Ane eka nam aththa...
@nayanapriyadarshani4339
@nayanapriyadarshani4339 4 жыл бұрын
Yeah
@roshanshanaka6369
@roshanshanaka6369 3 жыл бұрын
එතුමා ගරු කරන ප්‍රතාවත් සිංහලයෙක් විශ්ලේකයෙක් හදවත එහෙම පිළිගන්න චරිත විරලයි හරවත් සංවාදයක් කෙලින් කතාවක් ස්තුතියි හරේන්ද්‍ර අයියේ අවශ්‍යතාවක් ඉටු කරනවා ඔබ රටට වටින,
@jad1987100
@jad1987100 4 жыл бұрын
ආසාවෙන් බලාගෙන ඉන්නවා අලුත් වීඩියෝ ඒක ඒකනම් හරිම වැදගත් චැනල් එකක්.
@hashansadaruwan7733
@hashansadaruwan7733 4 жыл бұрын
නියම මනුස්සයෙක් ඔබතුමා රටට වටිනවා තෙරුවන් සරණයි
@SriFacts
@SriFacts 4 жыл бұрын
ඉංග්‍රීසි ටීවී සිරිස් එකක් වගේ මේ කතාව සිරාවටම :)
@nikhilaindira
@nikhilaindira 4 жыл бұрын
Rer
@anushanush1973
@anushanush1973 4 жыл бұрын
Niyami sir 🙏🙏
@piyumalerandaka8562
@piyumalerandaka8562 4 жыл бұрын
හරේන්ද්‍ර මහත්තයෝ නලු නිලියෝ නලවන වෙලාවේ...සතියකට පාරක් මේ මනුස්සයා එක්ක interview එකක් කරන්නකෝ.....
@rusirumalinda7468
@rusirumalinda7468 4 жыл бұрын
Eyawa sathiyata sarayak alla ganna amarui bn.. Kochchara case enawada full busy..
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
Ekanam aththa kochchara baluwath epa wenne neha
@piyumalerandaka8562
@piyumalerandaka8562 4 жыл бұрын
@@rusirumalinda7468 ඔව් ඔව් මම ඒකෙන් අදහස් කලේ එයාගේ interview එක නවත්තන්නේ නැතුව....දිගටම කරන් යන්න කියන එක සහෝදරයා ❤❤👍👍
@piyumalerandaka8562
@piyumalerandaka8562 4 жыл бұрын
@@Ben47x1 ඔව්...කිසිම වචනයක් නෑ අයින් කරන්න
@nirmalashamalijayalathnirm177
@nirmalashamalijayalathnirm177 4 жыл бұрын
Ane aththamai harindra sir ahema karanna puluwanda obata aka ape sinhala jathiyata karana loku auruddak
@ranjithsumanaweera9706
@ranjithsumanaweera9706 4 жыл бұрын
Thank you both of you
@shehangimhan8885
@shehangimhan8885 6 ай бұрын
ඔබ වගේ සිංහ ලේ තියෙන මනුස්සයෙක් දැක්කේ ගොඩක් දවසකින්.... ඔබතුමාට තෙරුවන්සරණයි ... හරින්ද්‍ර අය්යේ ඔයාතත් ජයවේවා ...තෙරුවන්සරණයි ...❤❤❤
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට. ඔබවගෙ අය අපේ රටට තව තව අවශ්‍යයි 🇱🇰👈❤
@subhanimahanama2611
@subhanimahanama2611 4 жыл бұрын
judge ambepitiya marapu potta Naufar wenuwen katha karapu niyama sinhalayek. comment karana kalin hoyala balana meya gena
@sadunivlogs9315
@sadunivlogs9315 4 жыл бұрын
ඔබ තුමා රටට ආඩම්බරයක් බුදු සරණයි
@asangajayaweera8008
@asangajayaweera8008 4 жыл бұрын
"ඔබ රට විනාශ කළ තනි මිනිසා බවට පත්වනුඇත" Hail Hail ටිරන්ත මහත්තයා, ඔබේ වචන වලට ස්තූතියි.
@amithaamitha5018
@amithaamitha5018 Жыл бұрын
Veru.good tiranta that srite
@amithaamitha5018
@amithaamitha5018 Жыл бұрын
you are the Loyer you know that true
@amithaamitha5018
@amithaamitha5018 Жыл бұрын
Low ekadanna nam that eni.ght
@BanWajBat
@BanWajBat Жыл бұрын
කිව්වත් වගේ එහෙම්මම උනානෙ බං 🤔🤔🤔
@jagathachitrasiri2759
@jagathachitrasiri2759 Жыл бұрын
​@@amithaamitha5018a😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😅p1
@megnad623
@megnad623 4 жыл бұрын
මේ වගෙ මිනිස්සු හිංද තමයි මේ රට මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන්නෙ...බුදු සරණයි මහත්මයා.. දීර්ඝායුශ ඔබට.. තුං සිංහලෙ සිංහයෙක් ඔබ..❤️🙏🔥
@jj-ts3rg
@jj-ts3rg Жыл бұрын
උබේ මොලේ පුකේද වේසිගෙ පුතෝ
@janithkumara2216
@janithkumara2216 4 жыл бұрын
මෙතුමාගේ උපහැරණ නම් සුපිරියි. Covid වැව් වලට ගියොත් බාල්දියක් අරන් ඉහින්නද.... තිත්ත ඇත්ත ගොඩක් කතා කරා පැය බාගයක් වගේ පොඩි කාලයක් තුල.
@shanimadu408
@shanimadu408 3 жыл бұрын
Niyamai sir දීර්ඝායුස ලැබේ තෙරුවන් සරණයි
@thushanethu79
@thushanethu79 4 жыл бұрын
මුස්ලිම් කෙනෙක් විදියට ආවොත් ගහනවා පොලවේ අමෝ ඒක💕❤️🥰 එහෙම තමයි ඉන්න ඕනේ සර්
@sanjikadishan
@sanjikadishan 4 жыл бұрын
සුපිරි චරිතෙ ❤️ මෙවගෙ මිනිස්සු තමයි ඔනෙ ❤️
@musiclanka4707
@musiclanka4707 4 жыл бұрын
නියම කතාව..ශර්ලොක් හෝම්ස්.❤️❤️🙏
@tvandlakshancreations9302
@tvandlakshancreations9302 2 жыл бұрын
හරින්ද්‍ර අයියේ ඔයාට ගොඩාක් Thanks🙏🙏🙏 මේ වගේ ගොඩාක් වටින වැඩසටහන් කරනවට මේ වගෙ දේවල් තව තවත් කරන්න ඔයාට හැකිවේවා...❤❤ අපේ කාලයේ ශර්ලොක් හෝම්ස්... ගරු කරනවා ඔබ තුමාට❤❤
@showdy-00
@showdy-00 4 жыл бұрын
කොන්ද පන තියෙන නියම පිරිමියෙක් ...ආදරෙයි හදවතින්ම 💕💕💕💕💕 බුදු සරනයි
@chanaplace2891
@chanaplace2891 4 жыл бұрын
නියම කළු සිංහලයෙක් 🙏🙏🙏
@dineshsalinda8344
@dineshsalinda8344 4 жыл бұрын
අදයි තෙරුනෙ නිතිය වගෙම සිංහල ජාතිය ගැනත් මහා ඉහලින් වර්නනා කරන කෙනෙක් කියලා ...පට්ට පොරක්..අදරෙයි👍
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
අපිට කිසිම. විස්වාසයක් නෑ විස්වාසකරන්නැ. ච්න්දය නෑ පසුවඋනත් කාටත් දිමක්නැත
@ikvideos6216
@ikvideos6216 4 жыл бұрын
Bapan meyage videos . Patta
@වගතුග-ල9ඨ
@වගතුග-ල9ඨ 3 жыл бұрын
කෙලින් කතාව...අපේ වගේම රටේම කරුමෙ ඔබ වැනි අයට නිසි තැන නොලැබීමා..ඔබ වැන්නෙකු හෙලයේ කිරුල දැරුවා නම් නෙවේ මෙවන් විපත් හෙලයන්ට...මුල සිටන් ජාතකය වෙනස් කරගෙන ආගම මිනිසාට පෙනෙන්න පමනක් වැලදගත් ගෙරි හම් පොරවාගත් නිවට නියාලු කාලකන්නි අසික්කිත පරයන්ට ජාතක උනු බල්ලන් කිරුල දරන කල මෙය මෙසේ වීම අරුමයක් නොවේ....හරේන්ද්‍ර ඔබද ජනහිතකාමි මිනිසෙකි..ඔබගේ ගමන රන්ගනට හෝ ස්වර්ණවාහිනියට නවතාලනු නොහේ....මන්ද .......ඒ සියල්ලම පෙර ගමන් කලේ ඔබලාගේ අවන්ක කැපවීම මතය ....මිනිසා ඔබලා වැලදගෙන හමාරය....ජය වේවා
@ranukamperera2500
@ranukamperera2500 4 жыл бұрын
බලනවානම් මෙන්න යූ ටියුබ් චැනල් එක. සරලවම කිව්වොත් රටේ ජේෂ්ඨ මාදය්‍යවේදීයෙක්ගේ වෙනස මේ චැනල් එකෙන් බලාගන්න පුලුවන්.හරේන්ද්‍ර අයියා ලස්සනට වගකීමකින් , වැදගත් විදියට චැනල් එක කරනවා අද ඉන්න මාධය්‍යවේදීන්ට හොදම ආදර්ශය හරේන්ද්‍ර ජයලාල්..
@HarindraJayalal
@HarindraJayalal 4 жыл бұрын
🙏🙏🙏
@ranukamperera2500
@ranukamperera2500 4 жыл бұрын
@@HarindraJayalal සුභ පැතුම් අයියා...❤️❤️❤️
@samanalponsu8135
@samanalponsu8135 2 жыл бұрын
මෙන්න නියම සිංහලයෙක්♥රාජ්‍ය පාලකයෙක් වෙන්න ඕන කෙනෙක්💪
@හිතහොදකොල්ලා-ඥ9ඤ
@හිතහොදකොල්ලා-ඥ9ඤ 4 жыл бұрын
මුස්ලිම් මිනිහෙක් වගේ ආවොත් ගහනව උස්සල පොලවෙ. ඒ කතාවටනම් එකෙන්ම හිසනමනව සර්.
@nilushachathuranga2253
@nilushachathuranga2253 4 жыл бұрын
♥️🇱🇰
@shachiththrashanas9624
@shachiththrashanas9624 4 жыл бұрын
@@anulajasim148 🎉️
@mohamedahsin4674
@mohamedahsin4674 4 жыл бұрын
Chooon paaannn Badhurudeen karapuwekata Muslim minissu monawadhe kare.. Badurdeen kapapu gass tika Genichchea Raajapaksha powla Gong Haroko....
@memelk-rd8dt
@memelk-rd8dt 4 жыл бұрын
🇱🇰 💪
@hampadadoctor3687
@hampadadoctor3687 4 жыл бұрын
UMBE AMMATA HUKAPAN KERIYA.....
@rovanmaharage1893
@rovanmaharage1893 4 жыл бұрын
අපි හිතපු කරුනු සමාජ ගතකිරිමට ඔබතුමා එඩිතර විමගැන ඔබට ගොඩාක් ස්තුතියි!
@prabhacreations6970
@prabhacreations6970 3 жыл бұрын
රටට වටින මනුස්සයෙක් ❤️💯
@AlterEGO-wj8cm
@AlterEGO-wj8cm 2 ай бұрын
Ape Wedda Mhty apita සාධාරණයක් ලබා දෙන්න
@kanchanadilshan5036
@kanchanadilshan5036 4 жыл бұрын
කෙලින් මිනිහෙක්❤️🤟සද්දෙ වහන්න දගලයි කට්්ටිය පරිස්සමෙන් 🙏
@stylishs.w
@stylishs.w Жыл бұрын
දේශපාලුවෝ නිසා ,මේ හැමදේම එක්ට බද්ද වෙලා තියෙන්නේ දේශපාලනය නිසා.. සියලු දේවල් වලට වගකිවයුතු පාර්ශ්වය දියවන්නාවේ පිසාචයෝ ට්ක.මට මේ කතා වලින් පැහැදිලි උනේ එයයී.. ස්තූති 🙏 💓🇱🇰
@darshakabandara1538
@darshakabandara1538 4 жыл бұрын
මෙක ගරු ජනාධිපතිතුමාට බලන්න ලැබේවා ..🙏🙏
@roshanfernando5018
@roshanfernando5018 2 жыл бұрын
තාරාවගේ පිටේ වතුර දාල වැඩක්නෑ. කතිරය කල්පනා කර ගහන්න. කූරූටු ගාලා විරුද්ධ බව පෙන්නන්න පුලුවන්
@sachinfernandez8174
@sachinfernandez8174 3 жыл бұрын
හරේන්ද්‍ර අයියේ විනාඩියක්වත් Skip කරන් නැතුව කරන් නැතුව බැලුවා❤️
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 4 жыл бұрын
ආසම කරුණු පැහැදිලි කරන විදියට 😍
@Nadeesha78
@Nadeesha78 4 жыл бұрын
Excellent Interview. Thank you Harendra All the best. 👍👍👍👍👍👍
@danuskadanuska7920
@danuskadanuska7920 4 жыл бұрын
ආදරෙයි ටිරන්ත මහත්තයා ♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐☸️☸️☸️🙏🙏🙏🙏
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 4 жыл бұрын
මේ කතාව සහතික ඇත්ත මෙරට ඉපදූන නියම සිංහලයෙක් නම් මෙයට 100%එකගවෙනවාමයි. එයයි නියම සිංහල ලේ ඒවගේම සමගියෙන් කියන සංවිධානයේ විපක්ෂ නායක ගෙන් මේ ගැන මොන මතවාදයද කරන්නේ ඒවගේම සිවිරේ පිහිටෙන් උගතෙකු කියා ගන්නා දෙමව්පියන් නමට මුලටම පචයා නම ඇති ප.ච.රණවක නියම බෞද්ධ සිංහලයාගේ මතයත් එයට එකග ද නැත්නම් ඔවුන් සමග සිටින ජාතිවාදී මුජිබර් රහ්මාන්ගේ සහ ඒ අන්තවාදින් මේ හවුලේ මොන සමගියේ ද සාකච්ඡා කිරීම සඳහා කැදවන්න පින් සිදු වෙයි.
@mangalabandara3800
@mangalabandara3800 4 жыл бұрын
කෙලින් කාතව...respect❤️❤️❤️
@TheekZana_Hewage
@TheekZana_Hewage 2 ай бұрын
මොනවා කියන්නද තව .පට්ට වැඩ්ඩෙක්💀❤️✋
@samanasankasamanasanka8485
@samanasankasamanasanka8485 4 жыл бұрын
100% ඇත්ත මනසින් හිතන්න,
@nadeeshadodammullage8839
@nadeeshadodammullage8839 2 ай бұрын
2024.11.14 බලන මම ....... .. ආඩම්බරයක් දැනෙනවා මෙතුමා ගැන ❤❤💐🤝🙏🙏🙏🙏🙏🙏
@matharaniwunhamuduruwo7404
@matharaniwunhamuduruwo7404 4 жыл бұрын
වටින video එකක් ...මෙ video එක godaak trending wunoth watinawa theruwan saranai harindra mahaththayooo
@HarindraJayalal
@HarindraJayalal 4 жыл бұрын
🙏🙏🙏
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 4 жыл бұрын
ටිරන්ත වළලියද්ද වගේ මිනිස්සු 10ක් හිටියත් ඇති මේ රටට එක නීතියක් ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න... තෙරුවන් සරණයි සර්!
@yasindhihasadara6847
@yasindhihasadara6847 4 жыл бұрын
2nd coment eka magent.methumage thawa vedio ekak one.kelin katha karana kenek
@Tresure41
@Tresure41 4 жыл бұрын
නියොජ්‍ය්ය පොලිස්පති දේශබන්දුවො ඔවට උත්තර දීපන්
@gihanudayajith3744
@gihanudayajith3744 4 жыл бұрын
කොහොමත් මදූෂ් කියන්නෙ දින රහිත මරණ සහතිකේ ලියවගත්ත පුද්ගලයෙක්. නමුත් දින දාපු විදියත්, මරපු විදියත් හරිම කැතයි. විලිලැජ්ජයි. මිනිස් ඝාතන මා තරයේ හෙලා දකිමි.
@freeminds6365
@freeminds6365 4 жыл бұрын
@pradeep wijerathna ඔව් ඒක ඇත්ත හැබැයි මදුශ්ලට එහෙම කරන්න හයිය දීපු එවුනුත් හෙලි උනා නම්
@jasemmomm1274
@jasemmomm1274 4 жыл бұрын
Me to
@asankadesilva361
@asankadesilva361 4 жыл бұрын
Ubala wage eunta duka tamaiiii
@rachelperaud1945
@rachelperaud1945 4 жыл бұрын
අවි ගත්තෝ අවියෙන්ම නසිති. එතකොට මදුශ් මරපු කට්ටියට මොකද කරන්නෙ .? මදුශ් වගේ කෙනෙක් මැරිය යුත්තේ කොහොමද .
@sandhyakumari4509
@sandhyakumari4509 4 жыл бұрын
Madush meruweth minissu thamy dr..ewa wili lejja nedda?ewata oya akamethi nedda
@singha6372
@singha6372 4 жыл бұрын
සැබෑම යක්ක පරපුරේ කළු සිංහෙළයෙක්..සුපර්..🇱🇰💪❤
@subhanimahanama2611
@subhanimahanama2611 4 жыл бұрын
judge ambepitiya marapu potta Naufar wenuwen katha karapu niyama sinhalayek. comment karana kalin hoyala balana meya gena
@SDN89503
@SDN89503 4 жыл бұрын
අපරාධ කරලා කොච්චර නිදොස් වෙන්න haduwath කවදා හරි මැරෙන ,මොහොතේ හරි කර්මය පල දෙනවාමයි
@nihandakalpana5787
@nihandakalpana5787 4 жыл бұрын
Hi Do you have any proofs to prove your theory?
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 4 жыл бұрын
@@nihandakalpana5787 observe the reactants -results theory (karmapalawadaya ) of the theravadi buddhism
@nihandakalpana5787
@nihandakalpana5787 4 жыл бұрын
@@p.n.s.pathirana2238 I am a Buddhist by birth and still I am. I still do not see that guilty is punished as their Karma. We Sri Lankan always happy with Karma and forget all the wrongdoings by these politicos and their helpers.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 4 жыл бұрын
@@nihandakalpana5787 I don't like to talk about srilankan politics bcz its just a shit...politicians are doing all those illegal things under the well protection of the SL high court ..there the main fault is on the SL people who used their universal right of electing ,.SL people haven't an idea about the power of universal right of electing ..so I don't like to talk about politics and politicians in here right now....but I am a docter I have several experiences with some of my patients who suffered a lot at their death bcz of the sins they did at their young stage of life or somewhere else....they screamed and cried a lot Unconsciously and they apologized from their ownselves....I have seen lot of patients' last moment of life ..so I know karma and the results are very true
@gllanka1447
@gllanka1447 4 жыл бұрын
@Shanika Sewwandi අපේ රටේ කැලේ කපන්න අවසර දීපු රාජපක්ෂ පරම්පරාවට korona newei හොයාගන්ඩ බැරි ලේ පිලිකා හැදිලා මැරෙන්ඩ
@priyadarshanierajakaruna9732
@priyadarshanierajakaruna9732 4 жыл бұрын
නියම මහත්තයෙක් . Superd 🙏🙏🙏🙏
@imeshwickramasinghe6711
@imeshwickramasinghe6711 4 жыл бұрын
ආයෙත් කලින් වැඩසටහන බලලා මේක බලන්නේ.ලෙවෙල් එක හොදටම තේරුනා.තෑන්ක්ස් හරෙන්ද්‍ර අයියා .
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
මගෙත් හීනය ලෝයර් කෙනෙක් වෙන්න.රෙස්පෙක්ට් සර් 🙏.තවත් ආසාව වැඩි උනා.නියම කොන්ද පන තියෙන කෙලින් කතා කරන විවෘත මනුස්සයෙක් 🙏❤️
Aluth Parlimenthuwa | 10th June 2020
1:59:59
TV Derana
Рет қаралды 231 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН