අසරණ මිනිස්සුන්ට දෙන්න තිබුණු මුදල් මැති ඇමතිවරුන්ට බෙදුව නිළධාරීන් ලැයිස්තුවක් මෙන්න | Neth News

  Рет қаралды 13,924

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 89
@PemasiriJavaweera
@PemasiriJavaweera 3 сағат бұрын
හෙණහතවැදියන්දරැවන්ගෙ දරැවන්ටයි.සාපවෙිවාසාපමවෙිවා
@KumaraLesli
@KumaraLesli 3 сағат бұрын
කරුනාකරල මේ මුදල් අුාපසු ලබාගන්න මෙිව දිපු විදිහ සොයා දඩුවම් ලබාදෙක්න
@benjaminfernando7892
@benjaminfernando7892 3 сағат бұрын
මෙ ජනපති අරමූදලින් දීපූ මූදල් සියල්ලම නැවත ආපසූ ගැනිමට හරි ක්‍රමයක් අනිවාර්යයෙන්ම හදන්න කියලා මමත් යොජනා කරමි.
@kumudunied754
@kumudunied754 4 сағат бұрын
පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නෙ ලෙඩ්ඩු ටිකක් 😮😮😮
@udenikumarihamy5345
@udenikumarihamy5345 2 сағат бұрын
අනිවාර්යෙන් එම මුදල් අයකර ගත යුතුමයි
@DammiHapuarachchi
@DammiHapuarachchi 4 сағат бұрын
අපිට දැන් ගන්න ඔනි එවා නැවත අය කරගන්නවද කියලා
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 сағат бұрын
ei beri puluwan munge salli okkoma ganna one poliyath samaga.
@V1234gam
@V1234gam 2 сағат бұрын
ආපහු ලබාගන්න නම් නීතිමය ප්‍රතිපාදන නැහැ 🤷 ඒත් හොයලා බලන්න පුළුවන් ඔවුන් ඒ මුදල් කුමන අරමුණකට ලබා ගත්තාද කියලා එතනින් විශ්වාසය කඩවීම මත නඩු මාර්ගයට යන්න පුළුවන් ඇති බොහෝ විට
@nandaniguruge7849
@nandaniguruge7849 4 сағат бұрын
කොහොමද කාපු කෑම සහ ගහපු ගැහිල්ල
@nishanthaperera6534
@nishanthaperera6534 3 сағат бұрын
ජනතා සෙවය උපරිමමෙයෙන් කරලා අයියෝ සාම් ..මුන්ට චන්දෙ දුන්නු ම්නිසුන්ට ආස හිතෙයි 😂😂
@anuruddhafernando5477
@anuruddhafernando5477 3 сағат бұрын
අත්තනෝමතික ලෙස ලබා දී ඇති මුදල් නැවත අයකර ගන්න. මා දන්නා තරමට සුමේධා ජයසේන ට මුදල් අහේනිය ක් නැත.
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 2 сағат бұрын
මේව මහ පොළොව උහුළගෙන හිටිය ඇති. සොබා දහමින් වැරදි කළ අයට දඩුවම් ලැබේවි. අපේ රටට යුක්තිය සාදාරණය ඉස්ට වේවා.
@LochanaAriyarathna
@LochanaAriyarathna 3 сағат бұрын
දුප්පත් ඇමතිලා ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න කීයක්හරි ගත්තම ඔයාලට මාර අමාරුයි නේ? පවු අසරණ ඇමතිලා. එයාල මේ රට ගොඩනගන්න අමාරුවෙන් පාර්ලිමේන්තු ගිය අය; (උන්ගෙ අම්මලාට hu!#%%) මාලිමාවට❤❤❤ බොක්කෙන්ම Respect !!!!!!!
@samarakoonbandara2141
@samarakoonbandara2141 3 сағат бұрын
මොනරාගල උන්දැලට ඉන්දන ෂෙඩ් අරක්කු බාර් දෙක තුන නැතිවා නොවෙයි
@athulasamarasekera661
@athulasamarasekera661 3 сағат бұрын
ජයසේකරට සිංදු කියලා හම්බ කරන්න තිබුනා නේ?
@chandrasirisilva1300
@chandrasirisilva1300 Сағат бұрын
මුංට කාලයක්ම අපි ජන්දේ දුන්නනේ කියල පුදුම දුකක් කණගාටුවක් දැනෙනවා.මුංගේ වැඩි පිරිසක් දේශපාලන භූමියෙන් සදාකාලිකව අතුගාල දාමු.
@DumithJagath
@DumithJagath 2 сағат бұрын
රට මෙහෙම හරි ඉතිරි වෙලා තියෙන එක පුදුමයක්.මුන්ගෙ පරම්පරා හතකට හෙන ගහන්න ඕනෙ.මේ රටට කරපු විනාසෙට.
@ShaminiJayarathna
@ShaminiJayarathna 3 сағат бұрын
මම පණ වගේ ආදරයේ මේ එන්.පී.පී ආණ්ඩුවට මම ඡන්දෙ දුන්නෙත් ඒකට නුමුත් මේ හෙළිදරව් දූෂණ ඔක්කොම හෙළි වෙනවා විතරයි. උන්ට දඬුවම් කරන්නේ නැති එක අපේ හිත් වලට මාර වදයක්
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 3 сағат бұрын
මුන්ට නඩු පවරා මෙම මුදල් අයකරගන්න වැඩ පිලි වෙලක් පාර්ලිමේන්තු වට කරන්න බැරිද.
@udenikumarihamy5345
@udenikumarihamy5345 2 сағат бұрын
උන්ගෙ දරුවන්ටත් හෙන ගහනවා
@dhananjaneelakshika8656
@dhananjaneelakshika8656 3 сағат бұрын
මුන් ගහන්න පුළුවන් හැම තැනින්ම ගහගෙන තියෙනව.
@khemahemaliwaidyarathne7050
@khemahemaliwaidyarathne7050 3 сағат бұрын
මුන් තව හිටියා නම් රටම ඉවරයි .පව් කරයෝ.මේ තරම් හරි තියෙනවා පුදුමයි අපේ රට 😢
@anuruddhafernando5477
@anuruddhafernando5477 3 сағат бұрын
සුමේධා ජයසේන.... මොනරාගල නගරයේ ඇයගේ නිවස ඉදිරියේ ෂෙඩ් එකක් සහ ඊට යාබදව හෝටලයක් ඇත. ඉන්න ටිකට ජනතා සේවය කෙසේ වෙතත් හත්මුතු පරම්පරාවටම හම්බ කරා....
@athulasamarasekera661
@athulasamarasekera661 3 сағат бұрын
සුසිල් දෙල් කද පොළටත් එනවා!
@nishanthadabare7322
@nishanthadabare7322 3 сағат бұрын
ජෙප්පන්ට විහිලු කලේ කැට හොලවනවා කියලා මුන් ජනතා අරමුදල් හොලවලා
@KumaraLesli
@KumaraLesli 3 сағат бұрын
දෙල් කද පොලේ බඩු විකුනල හරි මේ මුදල් දිය යුතුයි
@jagathravindra902
@jagathravindra902 3 сағат бұрын
අඩු ආදායමි ලාබින් තමයි මුන්ය යැවිවෙි .පවි අප්ප හිගාකැම .
@jagathsuraweera-fw3dg
@jagathsuraweera-fw3dg 2 сағат бұрын
දරුවො දෙන්නට මහපොළ අරමුදල් නැතිඋණා, ග්‍රාම නිලධාරී අත්සන් නොකළ නිසා...
@NiviDabare-z7d
@NiviDabare-z7d 3 сағат бұрын
කොහොමද සල්ලි ගත්ත කට්ටියෙ දැන් ඉන්න සමහරක් npp එකේ අලුත් මන්ත්‍රීන්ට කැන්ටිමේ කෑම ගැන කිය කිය අපහාස කල විදිය උන් කාපුවිදිය දැන් එලිවෙලා
@sithumdiweligamage
@sithumdiweligamage 3 сағат бұрын
Dayasiri
@rohaniwithanaarachchige4043
@rohaniwithanaarachchige4043 4 сағат бұрын
This money should be recovered.
@SirimewanSuriyabandaara
@SirimewanSuriyabandaara 3 сағат бұрын
Certainly
@LochanaAriyarathna
@LochanaAriyarathna 3 сағат бұрын
නෑ,නෑ ;ඔය හරක් ග්‍රාමසේවක සහතික ඉදිරිපත් කරල නෑ.තියනවනම් , .........හොයල බලන්න.....බඩු නෑ...
@kumuduranasingha4707
@kumuduranasingha4707 2 сағат бұрын
T.B.ඒකනායක නම් මැරුනා.. මහව පැත්තනේ ගම.. රටටවත් ,අපේ පැත්තටවත් කල සේවයක් නැහැ
@TharangaPerera-t8k
@TharangaPerera-t8k Сағат бұрын
Niyamai
@gunarathnagm5546
@gunarathnagm5546 Сағат бұрын
බොහොම හොදයි පුරවැසියාගේ දැන ගැනීම සදහා නම් ථම් එක්කම ඉදිරිපත් කිරීම ගැන පුරවැසියාගේ ස්තුතියි
@weerasankili9888
@weerasankili9888 40 минут бұрын
වසුරුදේවනම් පව්; කන්න නැති කමටම තමයි ඇප්ලිකේෂන් එක දාන්න ඇත්තෙ
@pearlfonseka6548
@pearlfonseka6548 35 минут бұрын
මුංට බලකළයුතුයි, ඒ ගත්තු මුදල් ටික ටිකවත් ජනාධිපති අරමුදලට ලැබෙන්න සලසන ලෙස.
@BertyStanley-h6z
@BertyStanley-h6z 2 сағат бұрын
අප්පාගේ මුදලයි පුතාගේ මුදලයි.දෙකම අයකරගන්න.
@sisirakarunaratne3428
@sisirakarunaratne3428 2 сағат бұрын
මම හිතුවෙ දයාසිරි ටිකක් හරි හොද කෙනෙක් කියල. බලනකොට පල් හොරෙක් නෙ. ලැජ්ජා නැද්ද බොට...
@BgSenavirathna
@BgSenavirathna 2 сағат бұрын
මාලීමාවට ජය වේවා
@gayanmandis4979
@gayanmandis4979 3 сағат бұрын
මුලින්ම ගන්න ඕන එකෙක් තමයි සුසිල් ප්‍රේම ජයන්තියා උගේ කොහොමද ටෝක් එක කලින්
@UdayaPriyantha-fj1lb
@UdayaPriyantha-fj1lb 17 минут бұрын
යකෝ සුමේදා ගු ප්යසේනට හු්්නෙ පොලිසියෙ කෙනෙක්නෙ
@BertyStanley-h6z
@BertyStanley-h6z 2 сағат бұрын
රංජිත් අලුවිහාරේ කෝ
@nawarathnagamini7429
@nawarathnagamini7429 Сағат бұрын
අර පොන්සේකා ලක්ෂ 54 ක් අරන් තියනවා කියනවා ඒ නොකීවේ ඔයාලගෙ ඥාතීයෙක්ද
@susilariyawansa8679
@susilariyawansa8679 2 сағат бұрын
Kps kumarasiri අනුරාධපුර
@nishanthadabare7322
@nishanthadabare7322 3 сағат бұрын
රට හිගන්නො ටික
@solomonkurera572
@solomonkurera572 3 сағат бұрын
අපි හිතුවෙ සුසිල් හොන්ද කෙනෙක් කියල.
@AsangaRatnasiri
@AsangaRatnasiri 3 сағат бұрын
Puka thamai😂😂😂Susil hari hodaaaaaaaaaaaaai👺👺👺👺🤣🤣🤣
@siridahanayake380
@siridahanayake380 Сағат бұрын
take them all back
@isuruudesh7637
@isuruudesh7637 4 сағат бұрын
Sapa wewa horunta
@ayeshabellanage6336
@ayeshabellanage6336 3 сағат бұрын
Inocent poor people taxes have been miss used these habitual robber, traitor, murderer, parlimentarians. "Munge hadawathata HENAMA GAHAPAN".
@NandanaKumara-wn2kk
@NandanaKumara-wn2kk 3 сағат бұрын
කුමාරසිරි අනුරාධපුර නේද
@BgSenavirathna
@BgSenavirathna 2 сағат бұрын
මුන් මැති ඇමති නේමේයි හිගන්නෝ ටිකක් කාලකන්නි ටිකක් දුප්පතාටත් වඩා හිගන්නෝ??
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 2 сағат бұрын
වීඩියෝ අස්සේ ඇඩ් දැමීම නීචයි.කුජීතයි ,අපුලයි,ගදයි,හිරිකිතයි,තුච්චයි.
@JohnDisha
@JohnDisha Сағат бұрын
Guu Harrison 😂😂😂
@kumaridissanayake7350
@kumaridissanayake7350 3 сағат бұрын
Harima kathayi
@chandanaperera2720
@chandanaperera2720 3 сағат бұрын
නොදකින
@prasadbuddhika8479
@prasadbuddhika8479 2 сағат бұрын
Kps Anuradapura newida
@devagewijeratne6937
@devagewijeratne6937 3 сағат бұрын
This should be investigate properly. Duppath ayata by pass ekatath dunne 2 Laks only.
@ranjithwitharana7247
@ranjithwitharana7247 3 сағат бұрын
Recover all the money from them by taking legal action and those responsible for granting money. N.P.P. has given a mandate by the people to rectify all the wrong deeds.
@janranijanrani2187
@janranijanrani2187 3 сағат бұрын
Lajjai...mun othanata giya minisonta keranna nama..munta keragannai .lajja nadda thopilata..sallimai hamber keragannai .hena gahanawa. J.v.p.andowa apo nisa thama hugak daval danagaththa.... Apo kalakanni..
@devagewijeratne6937
@devagewijeratne6937 3 сағат бұрын
These mony can't be recover with court case due to misuse.
@RpThissa
@RpThissa 2 сағат бұрын
Oun ta gahala hari sali gamu balu hahha
@MeeraRahumathulla
@MeeraRahumathulla 2 сағат бұрын
Muntanabg henama ganna ohna
@nimmikwt7892
@nimmikwt7892 2 сағат бұрын
Munta aye palate enna Donna Hoda ne
@ranjithrathna5690
@ranjithrathna5690 2 сағат бұрын
Me salli gattu mati amati unta Hena gahapiyaw
@RasikaSamari
@RasikaSamari 3 сағат бұрын
Me salli aphu laba ganna
@mirzadhashim2202
@mirzadhashim2202 3 сағат бұрын
Mey mudal nawatha ganna ona neda
@YamunaNandani-qt4vo
@YamunaNandani-qt4vo 14 минут бұрын
Meyalatath hena thamai enne. Minissu sapa karai
@DileeDarshikaAmaresinghe
@DileeDarshikaAmaresinghe 3 сағат бұрын
Idiriyatath oowa wenna ida thiyenawa bala indimi 😅😅😅
@PuspakumaraPk
@PuspakumaraPk Сағат бұрын
දැන් අංඩුව බයිලා කියලා වැඩක් නැහැ' එ මුදල් නැවත ගනිල්ලා
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 19 - 12 - 2024
Siyatha News
Рет қаралды 904
USA strikes Russia / Zelensky's statement on negotiations
15:12
NEXTA Live
Рет қаралды 534 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН