KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බදුල්ලේ අම්බිකාගේ ජය සමග ජීවන් තොණ්ඩමන් කලබල වෙයි | Neth News
8:00
Travel With Chatura | Parliament ( පාර්ලිමේන්තුව ) (Vlog 231)
1:03:04
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Disrespect or Respect 💔❤️
00:27
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
වෙල්ගමට අවසන් ගෞරව දක්වන්න ගිය පාටලීගෙන් ආන්දෝලනාත්මක කතාවක් | Neth News
Рет қаралды 266,198
Facebook
Twitter
Жүктеу
1
Жазылу 244 М.
Neth News
Күн бұрын
Пікірлер: 853
@npltoscananihal212
Ай бұрын
එතුමා අවසන් වතාවේ හොඳම කතාවක් කිව්වා..අපි ඔක්කොම හොරු කියල...
@deepadhasanayaka2987
Ай бұрын
මැරෙන්න ඉස්සර ඇත්ත කිඋව
@champi_aththamma
Ай бұрын
ඔව ඔක්කොම අඩු වැඩි වශයෙන් මාටියා ගැහුවා කීවා හැබැයි ආධරකාරයෝ තාම ඒහොරුන්ට උදව් කරනවා.
@ramyalathawanshadipathidew1416
Ай бұрын
@@npltoscananihal212 Monawa unath aththama kiyala giyaa
@anurabandara9803
Ай бұрын
ඔහුට නිවන් සුවයම අත්වේවා...........
@sawi-l3o
Ай бұрын
ඒ උබලව අන්දවන්න බං😂
@miniruwanjw7848
Ай бұрын
කුමාර වෙල්ගම මැතිතුමා ට නිවන් සුවයෙන් සැනසීම ලැබේවා.!!! 🙏
@duminda1878
Ай бұрын
හා
@ranukamperera2500
Ай бұрын
@@duminda1878උඹ NPP නිරාගමික අපතයෙක් නේද
@rohanapiyathilaka5856
Ай бұрын
🤣🤣🤣
@duminda1878
Ай бұрын
@@ranukamperera2500 නෑ. පල් හොරෙක්...
@hasithakalum8297
Ай бұрын
Ade monawelda merune bn.danneth nhe mn 😊
@thevoice5363
Ай бұрын
මළ ගෙදරකට හොරු පැනලා. පරිස්සමෙන්......මළ ගෙදරකට හොරු පැනලා. පරිස්සමෙන්.....මළ ගෙදරකට හොරු පැනලා. පරිස්සමෙන්....
@surangiramya337
Ай бұрын
Niyama kathawa😂
@gavindupriyadarshitha5179
Ай бұрын
ඒ විතරක්ද හොරුන්ගේ ගෑනුත් ඉන්නවා😂
@ruwindudilshan-p2x
Ай бұрын
😅😢n😅
@ranjithpremalal9748
Ай бұрын
අනිවාර්යයෙන්
@sihinasithuwam3482
Ай бұрын
මිනිය අරන් යයි පරිස්සමෙන් මුන් හොරැ
@danullaksara3835
Ай бұрын
ඇල්ගී නැතුව රනිල් සර් ඇදිලා ගිහිලා. ආදාර කරන්න කැමති සෙට් එක මෙකට ලයික් කරන්න. කල ගුණ සලකන්න😢
@surangiramya337
Ай бұрын
@@danullaksara3835 mahiahinda siruth adila gihilla malimawa gana kalpana karala
@danullaksara3835
Ай бұрын
@@surangiramya337 vitamins arandemu salli ekathu karala ratata tiyana adaretane oma wenne😑
@sajeewadissanayaka5399
Ай бұрын
මොනවා උනත් හොරකන් කරලා හොරකන් කරා කියලා පිලිගත්ත දේශ ...... ක් නිවන් සුව
@arsathmohemead564
Ай бұрын
Why all smiles in funeral?
@bamunuarachchigekanchana9495
Ай бұрын
මලගෙදර සේරම හිනාවෙලා සතුටින් ඉන්නෙ,,රටට විසාල සහනයක්,,,,
@GayalPerera-ut9lg
Ай бұрын
මොන්ගල් ද හැටිද මුගේ කාලකණ්නි ය කෝ තොපේ මනුස්සකම බූරු ව
@dilharasevwandi3469
Ай бұрын
@@GayalPerera-ut9lg is
@upulpathmasiri1310
Ай бұрын
මුන් මලගෙදර යන්නේ අපේ බදු මුදලින් තෙල් ගහගෙන,
@ieltswithnish2004
Ай бұрын
අපිට නම් මේ කියලා තියෙන එවුන් ප්‍රභලයෝ නෙමෙයි... හොරු....
@malajayalatha7608
Ай бұрын
Sir, API Obathuma samagamai 1994 wasare sita.Obathuma samaga resweem pewethwiya.api samaga suhadawa Katha karamin weda katayuthu Kala.mithrasheeli Ape jana nayakaya..Kumara Welgama methidunta Niwan Suwa Lebewa.
@vajirakarunarathne5541
Ай бұрын
@@malajayalatha7608උබ වැරදියට තෙරුම් අරගෙන නෙර්.අයේ කියවපන්..ආපු ප්‍රභලයෝ කියන .එවුන්ට හොරු කියලා තියෙන්නෙ..
@Konar-n8l
Ай бұрын
කමිබ හොරු
@fnirmala7179
Ай бұрын
ප්‍රබලයන් නෙවෙයි හොරුන්
@Kamikaze2024-v6m
Ай бұрын
බලු ජෙප්පෝ තමයි එහෙම කියන්නේ 😂😂😂
@donameriyan
Ай бұрын
මේ හොරු වලව් හාමුලා ඔක්කොම මුහුදට දාලා රට සුද්ද කරමු නොවැම්බර් 😂😂😂😂 ඉංගිරීසි. දන්න අය රට හෑවා ඇති දැන් අර චන්දුිකා නෝනටත්. කෑම අඩුවෙයි කියලා බයනේ 😂😂😂😂😂 කිසිම දේසපාලුවෙකුව අපේ බදු මුදලින් නඩත්තු කරන් නෑ පාටලියා ගල් අගුරු කාපුවා වමාරන්න බයේ කොහොම උනත් ,එයා අනුර අාව එකේ සතුට වැඩි කමට යන්න ඇත්තෙ 😢😢😢 වෙල්ගම ටිකක් හොද මනුස්යා 😢😢
@ranjithpremalal9748
Ай бұрын
අනිවාර්යයෙන් ඇත්ත නාකි hampadayo pinata කන්නෙ
@nishanvlogs2399
Ай бұрын
මුන්ගෙන් තවත් වොයිස් කට් ගන්නවානේ උඹලත්. දැන් පුතාව බිලිබාගෙන දේශපාලනේ කරන්න කියහල්ලා.ජනතාව හරි දේ කරාවි.🎉❤
@krishanthabandara1271
Ай бұрын
මේ මනුස්සයා අරගලෙ ගුටි හින්දා මැරැනා කියන උන් පවු😂 අරගලෙන් පස්සෙ මේ පොර හොදට හිටියා වයස 70 ත් පැනලා ඉතින් දැන් මැරෙනවා තමා .ස්වාභාවිකයි .නිවන් සුව
@Seedevi-q1i
Ай бұрын
ඔක්කොම හොරු එක මිටකට අල්ලලා සක්වල ගලෙන් එහාට විසිකරමු 14 අපි එකට එකතු වෙමු
@dusky2008last
Ай бұрын
😂😅
@nissankaherath5819
Ай бұрын
අනිවාර්යයෙන්ම
@SampathNila-e8o
Ай бұрын
1kamma
@GihasJayasekara
Ай бұрын
😂😂
@SanjeewaniJayamini
Ай бұрын
අනිවාර්යයෙන්
@nishanvlogs2399
Ай бұрын
චම්පික සිරීමාවෝගේ කාලේ උඹ තරුණයෙක් වෙන්න ඇති.ඒත් දැන් උඹ හොරෙක්.රටට බරක් පාඨලී.🎉❤
@damindav
Ай бұрын
moda katha nokiya hitapan ban ..uba danna magulak na
@JayanaChandrajeewa
Ай бұрын
පිස්සෙක් මූ
@chulabhayadamithameepegama123
Ай бұрын
ඔව්, අපිට මුන්ව වැඩක් නෑ...
@jChinth
Ай бұрын
patali kiyanne jathiwadiyek. horekta wadiya anthai. rata bedanna weda kala muu
@maheshchathuranga6986
Ай бұрын
ශිරන්ති දැන් හුරතල් 😂
@rasikaediriweera2900
Ай бұрын
ඒක නම් ඇත්ත පුතේ...... වෙනදා තියෙන pk මූණ පේන්න නෑ..😂
@judeprasanna2011
Ай бұрын
බලකෝ චන්ද්‍රිකා එක්ක හුරතල් වන හැටි
@kindmoh
Ай бұрын
😂😂😂😂😂😂Neth mal pipidewa 😂😂😂
@LakshikaGayani-o7y
Ай бұрын
Nh uuuuuuurrrrthalll😂
@anilsagara6653
Ай бұрын
බටකෙල ආච්ච්ල දෙන්න එකතුවෙලා කෙලවෙන එක ගැන කතා කරන්ස්වා ඇති
@Kamikaze2024-v6m
Ай бұрын
අගමැති කම ලැබූණ ගමන් ඔහොම කියන්න එපා අනේ 😂!
@sanjaleelokusooriya8730
Ай бұрын
Ow😂 sirawatama
@Sixty11dy
Ай бұрын
සරලව යන්න එන්න ඉගෙන ගත්තා නේද කට්ටිය මාලිමාවට පින්සිද්ද වෙන්න . අර ලෙඩ්ඩුන්ට ඇම්බියුලන්ස් ටිකත් ඉතුරුයි. 😂 වෙල්ගම සුගතිගාමි වෙත්වා!🙏
@Kamikaze2024-v6m
Ай бұрын
ජෙපි ගවයන් ගේ වින්දනයට 😂😂
@ajithpriyantha7591
Ай бұрын
❤
@ajithpriyantha7591
Ай бұрын
❤
@D.V.Lucky3294
Ай бұрын
ශිරන්ති නැන්දා කාලද දන්නෑ..😃 සෙට් වෙලා බූරු ගහාපියව් රනිල් ට තෝං එකතු කරන්න කියපිය...මරු බඩු සෙට් එක..👌 විස්කි 🍸 මැඩමුත් ඇවිල්ලා 😃
@jiahin
Ай бұрын
😂😂😂😂
@Sachbd
Ай бұрын
පලනඩො ගෙදර
@ArunaPriyantha-f9f
Ай бұрын
කෝ මෙි පැත්තේ රෝටියා ආවෙි නැත්තේ.?
@prasannajayakody7549
Ай бұрын
නයනා කුමාරි මළගෙදර ඇවිත් හිටියා අපි දැක්කේ නැහැනේ! එයා ගාවත් ආණ්ඩුවේ වාහන ඇති සමහර විට!🙂
@k.gsujatha5361
Ай бұрын
Oya gihin illa ganna 😂😂😂
@samanmalisamanmali2025
Ай бұрын
🤭🤭😀
@SajithDissanayake-y3w
29 күн бұрын
ආදරෙයි න්ම් එන්න තිබ්බ..ලමයත් නැති ක්ලා නෙ...
@KudaRawana
Ай бұрын
චන්දෙන් අයින් කරන්න ටිකක් ඉතුරු වෙයි වගේ.........? මොකද සොබාදහමත් වැඩේ පටන් අරන් .......(පාර්ලිමේන්තුව සුද්ද කරන්න )
@chandrasenaa.m.2634
Ай бұрын
අනේ රනිල් ශිරන්ති ගම්මන්පිල මොන ප්‍රබලයෝද?
@sriyanimallika5640
Ай бұрын
Ayala kiyanatharam hodakeneknam ada ratata mehemawenna.
@Kamikaze2024-v6m
Ай бұрын
@@sriyanimallika5640කුහක ජෙප්පෝ තමයි හොඳටම කරේ 😂😂😂😂!
@ranukamperera2500
Ай бұрын
කව්ද බන් උඹ දන්න ප්‍රබලයෝ 😂
@maddumabandarasrinarayana2036
Ай бұрын
හොරුන්ට දැන් එකතුවෙන්න තියෙන්නේ මල ගෙවල්වල තමයි....රටට කරපු හානිය ...මුංටික ...මෙි පොලොවෙන් තුරන් විය යුතුයි ....කුමාර වෙල්ගම මහතාට අමාමහ නිවන්සුවය ලැබේවා ...
@ramyalathawanshadipathidew1416
Ай бұрын
අර ගම්මන්පිල කියන එකාට පිස්සුද මන්දා ආයෙ ඉපදිලා ඌත් එක්ක දිගටම අරගල කරන්න එන්නලු.(කොහොමහරි මල ගෙදරට හොරු පැනලා) තඩි හෙරකුත් ඇවිල්ල
@MacNiroshan
Ай бұрын
ඒ කියන්නෙ උන් හිටියනම් වසර 350 ක් විතර ඉන්නව ඒකයි හොර පාදඩයෝ අපේ සල්ලිවලින් කාල බීල අපිවත් ඉවර කරල උන් ජීවත් වෙන්න හිතන් ඉන්නෙ අවලන් අවජාතක තිරිසන් සත්තු
@gavindupriyadarshitha5179
Ай бұрын
😂😂😂😂
@champi_aththamma
Ай бұрын
ඌ සදාකල් දේශපාලනේ කරගෙන ඉන්න යන්නේ වෙල්ගම මහත්තයා ආයෙම ඉපදිලා ලොකුවෙලා දේශපාලනේ කරන්න එනකං.😅 මෙහෙමත් පොල් බූරුවෝ 😂😂😂
@AsokaAriyarathna
Ай бұрын
නෝම්බර් 14 පර හැත්ත ගෙදර යවමු
@Prasadikaweerasingha
Ай бұрын
ඔක්කොගෙම හොරු කියලා රෙදි ටික ලෙෆ්ට් කරල එයාගෙ රෙද්දත් ගලෝගනම වෙල්ගම යන්න ගියා..😐😐😐 නිවන හුගක් ඈතයි පාපොච්චාරනයේම තියෙනවා තමනුත් හොරෙක් බව....😐😐
@vijitharajarathna693
Ай бұрын
මේ රට කාපු වනසපු තක්කඩි හොරුන්ට ප්‍රබලයෝ කියනවා නම් ප්‍රබලයන්ට මොනවාද කියන්නේ කියා අප දන්නේ නැත වටහා දෙන්න
@FL-lanka
Ай бұрын
නයනා වගේ කෑල්ලක් අපායෙදිත් හමුවේවා.... කියලා ප්‍රාර්ථනා කරනවා..
@janakanamal9758
Ай бұрын
Aniwa 😂
@vajirakarunarathne5541
Ай бұрын
රටේ සල්ලි හොරාකාකා ..අපිට පොලිම් හදලා ..හොරු... වැල් පාලමෙ සැපට ගියපු එවුන්..තුක් නොදකින්
@Chathura_Gunasekara
Ай бұрын
පාඨලී කියන මූව 😅, ගහලා පන්න ඕනේ 👍. මළ ගෙදරටකට ගෙන්න ගන්න තරම් වටින එවුන් නෙවෙයි.කොල්ලෙක්ව හප්පලා නීතියෙන් පැනලා ගිය මූට මේ රජයෙන්වත් දඩුවම් කල යුතුයි 😌❤️.
@christopheraruna-xu4zp
Ай бұрын
Eka aththa mu aparada karayek kollekge jivithe adakata sima keruwa aparadakara horek bebaddek kalakanniya 🐕🐕
@asi9730
Ай бұрын
Aniwaryenma ..❤
@nimalwijekoon5211
Ай бұрын
යකෝ මල ගෙයක්ද දේශපාලන මීටිමක්ද.
@ruthgody555
Ай бұрын
😂😂😂😂😂😂😂 meeting mak wage KALAKANNIYO tika
@vajirakarunarathne5541
Ай бұрын
@@nimalwijekoon5211 😂😂😂😂😂
@dilhanisamarakoon4269
Ай бұрын
😂
@ranjanabeykoon297
Ай бұрын
අම්මට සිරි යකෝ මුන් මාර පිට් එකකින්නේ ඉන්නේ .මුන් ජිවිතේට හොරා කාපුවා අල්ලනවා බොරු.මාලිමාවට ජයවේවා
@buddikathennakoon6397
Ай бұрын
හොද වේලාවට යන්න ගියේ .. හිටියා නම් ජිවිතාන්තය දක්වා හිරබත් තමයි කන්න වෙන්නේ ..නිවන් සුව
@amjmwimalarathne8310
Ай бұрын
මේ පාර ඡන්දෙන් ගෙදර යවන්න ඕන කට්ටියම ඉන්නවා බලාගන්න හොදේ
@champi_aththamma
Ай бұрын
පාඩුවේ කර ගෙන ගිය අරගලයට එදා දේශබන්දු තෙන්නකෝන්ලාගේ ආධරයෙන් මිනිස්සු දම්මලා ගැහුවේ මහින්ද රාජපක්ෂ . ඒ සිද්ධියෙන් මුලු රටකම මිනිස්සු අවුස්සලා ඒ විනාසේ කරේ පොහොට්ටු ආණ්ඩුවයි. එයාලා සියලු ආරක්ෂාව මැද පවුල් පිටින්ම හැංගිලා නිකං හිටපු මිනිස්සුන්ට ගැස්සෙව්වා. අද බොරුවට මෙතනට ඇවිල්ලා කිඹුල් කඳුලු හලනවා.. මැයි 9 සිදුවීමේ සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු රජය භාර ගත යුතුයි.
@RasikaManchanayaka
Ай бұрын
අල්ලාහ් එකාගේ ජෙප්පෝ උඩ බලන් ඉන්න ඇති 😂
@MegaAnuranga
Ай бұрын
ඇත්තට මම මේ අහන්නේ.. මේ කමෙන්ට් මුන්ට පේන්නේ නැද්ද බන්..
@asankasandaruwan-ci6xl
Ай бұрын
Balanwa athi
@asankarathnayaka291
Ай бұрын
සිරාවට බං
@LassanaLanka-nk6hc
Ай бұрын
අරගලය අලකරපු උන්ට සාප වෙනව.ගුටිහුවමාරැවෙනතැනට ඇඩකලෙත් මහින්දල කරපු ගුටිකෑව නිසයි.ඕනෙම කෙනෙක් ගැහුවොත්ගහනව.එහෙම නොගහ ගුටිකාල නිකන් ඉන්නෙනෑ.එදා අරගලයට නොගහ හිටියනමි පොලොන්නරුවේ මන්ත්‍රීත් අදටත් ඉන්නව.ගොන්වැඩකරල දුක්වෙල වැඩක්නෑ.
@SameeraSuranga-o2z
Ай бұрын
ඔය හොරු සෙට් එකට බූරුවා ගහන්න කාඩ් පැක් එකක් දීපියව්..
@SampathNila-e8o
Ай бұрын
😅😅😅😅😅😅
@tasutasu4470
Ай бұрын
❤❤❤❤❤❤❤keyana ubath waran a aya aka😂😂😂
@AlcatelUsee
Ай бұрын
@@SameeraSuranga-o2z අනෙ ඉතින් ඔවූන් බූරුවො නිසා කූට්ටම් මොකටද
@sampathranasinghe9422
Ай бұрын
අපො ආයෙ පහල වෙන්න එපා අපේ සල්ලි වලින් ආයේ නයනට කෝච්චි දෙන්න බැහැ අහිංසක සේපාල ඒකනායක
@UdithaAsiri-te8qu
Ай бұрын
Minihek merunahamawath katha karanna igenaganin. Weradi athi. Eth, eminiha den nehe. Mata hithenawa den meka buddagame ratakda kiyala.
@sampathranasinghe9422
Ай бұрын
@@UdithaAsiri-te8quමුන් හින්දා මිය ගිය මිනිසුන් ගැන හිතපන් ,අහිංසක දරුවන් කී දෙනෙක් අද බඩ ගින්නෙ ද,හොදින් ජීවත් වෙන්න ඕන මිනිහෙක් ගෙන් නිවන් සුව අහන්න .මුන් ඔක්කොම හින්දා මම ත් ඉතාලියේ අවුරුදු 30ක් වැඩ කරලා නාකි උනා ,උඹ නලවපන් අපේ සල්ලි නාස්තිකරපු එව්න්
@AmalBalapitiya-nj9pn
Ай бұрын
වෙල්ගමගෙ පෙට්ටියටම රනියව දාන්න තියෙන්නෙ 😂😂😂😂
@priyankalup7298
Ай бұрын
මුන් ඔක්කොටම අවසන් ගෞරව දක්වන්න පුලුවන් නොවැම්බර් මාසෙ පාර්ලිමේන්තු මැතිවරණයෙදි අපිට..😅
@christineponweera448
Ай бұрын
👍👍👍
@nayanawijerathne6364
Ай бұрын
ආරක්ෂකයො නෑ වගේ කට්ටියට 😅😅😅😅😅😅😅😅
@sriyanisonny4772
Ай бұрын
Nhneee ewth kla 😅😅😅
@domijayawardena9495
Ай бұрын
7.36am. මෙතැන දේශපාලකයෝ ඇවිල්ලා හැසිරුනේ සංවේග අවස්තාවකට වඩා එකිනෙකා හනුවී සතුටු සාමීචියේ යෙදුනු අවස්තාවක් වගේ.
@asankakumara1439
Ай бұрын
රටට කරපු සේවයක් තියෙනවා නං දන්න කියන කෙනෙක් මට කියන්නකෝ
@stringsandkeys2220
Ай бұрын
Ehema kiyannepa .ei ane '' Nayana Kumari" kiyala Kochchiyak eliyata demme.ekama madeyi..
@sanjeawaut
Ай бұрын
බඩු ගගහ ආතල් ගත්තා විතරයි
@sasankasenevirathne1464
Ай бұрын
ඇයි නයනට සැලෝන් එකක් දාල දීපු එක..
@NPPKANDY
Ай бұрын
නයනා කුමාරිට සැලෝන් එකක් දාලා දුන්නේ බන්
@prabhathwittachchi
Ай бұрын
කවුද මෙයාලට ප්‍රභලයො කියන්නෙ…..මෙයාලගෙ චරිත අනවශ්‍ය විදියට පුම්බල ඉල්ලගෙන කෑව මදිද???
@SriSarathPinnaduwa-wr5mo
Ай бұрын
මළ ගෙදරකට හොරු පැනලා. පරිස්සමෙන්
@tasutasu4470
Ай бұрын
❤❤❤thope waga kala kane thawa enawada manusayak marunama ohoma keyana malemawa auta akun gahapan😂
@surangiramya337
Ай бұрын
Sahathika aththa 😂
@chandrakumara6812
Ай бұрын
මට මෙතුමා ගැන පැහැදීමක් ඇති උනේ අපි ඔක්කෝම හොරැ කියපු දවසේ නිවන් සුව .
@vimalchathuranga9969
Ай бұрын
ඉතිරිවෙලා ඉන්න තොපිටත් ඉක්මනටම නිවන් සුව😂😂
@AnsVintage
Ай бұрын
මුංගේ යට ඇඳුමටත් ගෙවලා තියෙන්නේ අපි, අපෙ බදු මුදලින්
@Tha2001Jay
Ай бұрын
මෙතෙන්ට ආපු කට්ටිය ඔක්කොම එකතු කරලා ගෙදර යවම ❤❤❤❤❤
@kusumkumari-sf3qm
Ай бұрын
මේ කට්ටියම මහ මැතිවරණයෙන් පසුව සදහටම ගෙදරම යවමු 😊😊😊
@ashansandeepa1110
Ай бұрын
උබලා දුක් උනාට කමක් නෑ මොකද මනුස්සයෙක් නේ නැති වේලා තියෙන්නේ එහේමයී කියලා කල ගුන සලකන්න පුතාව පාර්ලිමේන්තු එවනවා නෙමෙයි හරිද
@prasannawijerathne2386
Ай бұрын
නයි මුගටි එක කොටේ නැගල ඇවිල්ල තියෙන්නෙ?
@raniheen281
Ай бұрын
මුං අරයෙුම ඉපදිලා මෙවුන් එක්ක එකට හොරකමි කරන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරපල්ලා කාලකණ්ණි
@sunilaperera6491
Ай бұрын
මේ ඉන්නේ බොරැ කියන හොරා කාපු 14වෙනිදා ගෙදර යවන්න ඕන කට්ටිය .ඒ නිසා හොදට මූණු ටික හොදට බලාගන්න.
@nihalperera5086
Ай бұрын
මුන් ඔක්කොම එකට එකතු වෙන්නේ ආයෙත් පිනට ජීවත්වෙන්න. පිනට චිටි මන්ත්‍රිකමක් ගන්න.
@PrashanthiShanika
Ай бұрын
දැන් උබලා පුස් හොර ජුන්ටවක් විතරයි රටට,, එකෙක්ට වත් ආයේ පාර්ලිමේන්තු වට යන්න නොලැබේවා!! ශ්‍රීලංකික සියලු පුරවැසියන්ගේ එකම පැතුම 🙏🙏🙏
@nadeeshaweerasiri7347
Ай бұрын
රට කාපු උන් මොන ප්‍රබලයෝ ද 😂?? තවමත් වචනෙකින් හරි මුන්ව උඩ තියන් ඉන්න එපා
@MacNiroshan
Ай бұрын
👏👏💞👏💞
@lakshikasanjeewa1753
Ай бұрын
මුන්ට ප්‍රබලයො කියනවනම් ප්‍රබලයන්ට අපි මොකක්ද බං කියන්නෙ 😅😂මුන් ටික ප්‍රබලයි හොරකමටනම් 😅😂
@PrabathRupasingha-s6f
Ай бұрын
තොපි සේරටමහැකි ඉක්මනින් නිවන් සුවතොපි වළඳාම උදවසට තමයි රටට හරියන්නේ
@Sachbd
Ай бұрын
රනිල් ජනාධිපතිතුමාව දැක්කත් හිත පිරෙනවා ❤❤❤❤❤❤ අමාරු කාලෙ කන්න දුන්නනෙනෙ 😢😢
@WasanthaKumara-s1z
Ай бұрын
පිත්තල බඩුටික පරිස්සම් කරගන්ඩෝ අලිබබා සහ හොරු 40 ඇවිල්ලා
@JontyXoxo
Ай бұрын
jepo thma bath muttiye idan horakan lare😂
@ChandrarathnaMuthunayake
Ай бұрын
22²@@JontyXoxo
@rmggpunchibandara5132
Ай бұрын
පාදඩ නීච හැත්තම එතනට ඇවිල්ලා නාකි ලස්කිරිඤ්ඤ චන්ද්‍රිකා ශිරන්ති රනිලා අනේ මගුල්ගෙදරක්වගේ හොදටහිනාවෙලාකාලා අතිතයේ හොරාකාපු විදිහ කියලා ආයෙත් උන් අතරම ඉපදෙන්නලු පාටලි උබ ලගදිම හෝල්ටි එකේ බැහැපන් තොපිසේරටම හෙන හතම වැදියන් බලුහැත්ත රටකෑවා තු විතරක් උපෝපන්ජාති සසරෙ තොපි නොදකින් පෙරෙත හැත්ත
@asi9730
Ай бұрын
Aniwaryenma
@Perera123-q8i
Ай бұрын
තමන් ට ගහපු අයටත් සමාව දුන්න.......welgama❤❤❤❤
@priyanthelayenel5652
Ай бұрын
අපෙ දරැවොත් විකුනලා හොරැටික ලැජ්ජා නැතිකම මලෙගවල්වලටත් එනවනෙ වරෙල්ලකො මෙදාසැරෙ චන්දෙ ඉල්ලන්න
@jagathpriyankara590
Ай бұрын
හොඳ මහත් මයෙක් ඔබට නිවන් සුව
@Krishanjaguar
Ай бұрын
කේටරින් සෙට් එක පරිස්සමින් හොරු පැනලා 😂😂😂😂
@infotrustworld
Ай бұрын
වෙල්ගම අන්තිමට හරි මහපොලොවේ මිනිස්සුන්ගේ දේශපාලයේ යතාර්ථය තේරුම් ගත්තා.. චම්පික ඔයත් ඒ ටික වෙල්ගමගෙන් ඉගෙන ගන්න..කිසිම ප්‍රතිපත්තියක් නැති චම්පික වගේ පුස් හිස් මජර අවස්තාවාදි දේශපාලකයින් .
@pgpremathilaka78
Ай бұрын
පාටලියෝ දුම් සහතික උගුල අටවලා මිනිස්සු මුදලාලිලාට බිලි දුන් උඹට ආයේ පාර්ලිමේන්තුව වානා!!!
@nalaka885
Ай бұрын
තෙවප්පෙරුම වෙල්ගම වගේ හොද මිනිස්සු යන්නේ ඊලගට එන කාලේ අතීත දේශපාලකන්ට හොද නැති නිසා.
@nalindisanayaka4099
Ай бұрын
නයනා කුමාරි ඇවිත් නැද්ද
@janakanamal9758
Ай бұрын
Kalin awith yanna athi
@buddhikagayantha9092
Ай бұрын
බලකො මලගමත් විකුනන් කන හෙන්චයියෝ .... කැමරාවට මූන දෙන්න දගලන හැටි. ඉස්සරලාම ඖන්වයී නැතිකරන්න ඔනේ😂
@menakarajapaksha62
Ай бұрын
Agreed 100%
@punsarayahampath695
Ай бұрын
පාටලිලා වගේ දෙපිටකට්ටිවෝ පාර්ලිමෙන්තුවට එවන්න එපා..වෙල්ගම උබත් හොරා කියලා මැරෙන්න කලින් කිවුවා 😂
@NimalDharmasiri-ev7iu
Ай бұрын
එකමිටකට හොරුටික තොපිටවැඩිය හොද එකා අරගලය කරන්න ඉපදිල එනකං හිටපං ගම්මංපිල
@ADEESHAKALANSOORIYA
Ай бұрын
කුමාර වෙල්ගම මහත්තයා අන්තිමට කිව්වේ ඔයාලා ඔක්කොම හොරු කියලා ඔයාලට සතුටුයි ද 😅
@sunilgamage9605
Ай бұрын
දැන් මුංගේ ආරක්ෂාව අයින් කරලා නේද? පලයල්ල ඡනතාව වගේ. පොලොවට අගල් 6ක් උඩින් ගිය පාදඩයෝ
@kulasegaramsubramaniam8777
Ай бұрын
ඒකනම් හරි නමුත් පාටලී සිංහයෙක් වගේ වෙස්වලා ගත් හිවලෙක්. තමාගේ වරදින් වාහන අනතුරකින් ආබාදිතවු තරුනයාට වන්දියක් නොදී කට්ටි පැන්නා. ඒකට කෝ සාදාරනය.? තමාගේ මිත්‍රයාගේ පෙම්වතිය දුසනය කලාට කෝ සාදාරනය?
@kasunmadusanka5425
Ай бұрын
Thunbnill එකේ දාලා තියනව රනිල් ශිරන්ති ඇතුලු ප්‍රභලයින් කියල😂😂😂😂 මොන කබ්බොද බං මුන්.කම්බ හොරු පෝම් කරන්නෙපා බං..
@dagakaradinupancha4496
Ай бұрын
මල ගෙදරක් උනාට ඔක්කොම උන් හිනා වෙවී ඉන්නේ😂😂😂
@Vajira-l3u
Ай бұрын
මල ගෙදර පාටියක් වගේ! කාට හරි කියලා රනිල්ට හරිහැටි කලිසමක් මස්සලා දෙන්න 😂😂 බලන්න කැතයි උස්ස උස්ස යන හැටි😂 මලමිනී ටිකක් මලගෙදරක ගිහිං! මුංව පරද්දන්න ඕනේ හොම්බෙන් යන්න.
@ranjithpremalal9748
Ай бұрын
අනිවාර්යයෙන්
@sawi-l3o
Ай бұрын
කාලකන්නි එකා එකා මැරෙන්න පටං අරං😂
@chamikahewapathirana-fw5ib
Ай бұрын
ප්‍රබලයෝ කියලා දමලා තියෙන්නේ කවුද ආපු ප්‍රබලෝය😂😂😂 එතුමට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@h.l.malani.6278
Ай бұрын
අපේ දිස්ත්‍රික්කයේ කළුතර .ඔබතුමාට සුබම සුබ ගමනක් වෙිවා .නිවන් සුව ලැබේවා .🙏
@ruwannayanakantha4015
Ай бұрын
මළ ගෙදරක් දේශපාලන වේදිකාවක් කරගැනීම දැක්කමයි.මුක් වැටිච්ච තැනක්
@rohandilina5727
Ай бұрын
එකනම්.ඇත්ත
@hasithau7178
Ай бұрын
ගම්මන්පිල අවුරුදු 150 ක් විතර ජිවත් වෙන්න හිතන් ඉන්නෙ, ඒ යකා හිතනවද දන්නෙ නෑ අපි ඉන්නෙ මායාබන්දන වගේ එකක කියල😂
@MsameeraUdayanga
Ай бұрын
ආණ්ඩුවල ඇමති කන් කරාලු රටට කරපු මගුලක් නෑ හොරා කෑවා මිසක් පාටලි
@rlxmind
Ай бұрын
අඩෝ අඩෝ හෙන හැපි එකේ ඉන්නෙ ......උඹලා .........පිස්සුද යකෝ අය ඉපදෙන්න...
@tasutasu4470
Ай бұрын
❤❤❤❤❤nodaken tho hata mareya
@AlcatelUsee
Ай бұрын
හොරු සෙරම ගිහින් නෙ හකූරු කැ.්ලක් එක්ක කහට තොප්පියක් දිපල්ලා මොකද පිංපඩ් දැන් ලැබෙන්නැ😂
@udayakumarasinghe3437
Ай бұрын
මල ගෙදරට හොරු පැනලා...කොහොම උනත් මැරෙන්න කලින් ඇත්තක් කිවුවා..ඔක්කොම හොරු...එහෙනම් ගිහින් එන්න මහත්තයො..නිවන නම් තව ඈතයි ..🙏
@malanilokuge7258
Ай бұрын
උන් තරම් දුබලයො රැලක් වෙන නැහැ .උන් දුබල හින්දනෙ ජනතාවගෙ සල්ලි හොරා කෑවෙ.තූ නොදකින්😡😡😡
@nilunilu4025
Ай бұрын
මාලිමාවෙ තමයි prabalayan ඉන්නෙ දේශපාලනකව අනෙක් අය?
@IraniFernando-pu9it
Ай бұрын
වෙල්ගමට ඇදුන සුවිප්එක රනිල්ට ඇදුනෙ නැතිඑක ගැන මගේ බලවත් කනගාටුව 😢
@lakshmiabedeera45
Ай бұрын
චමිපික තවත් නරියෙක් රටට ආදරේ ජාතිවාදය අවිස්සන නරියා
@lalalwis7679
Ай бұрын
උද්දචිච ආහංකාර සෝභනකාරයෙක් මගේ අත්දැකිමකි.
@Skzworld646
Ай бұрын
පව් තව ඉන්න ඕනා මිනිහෙක්.... යන්න ඕන උන් සේරම මෙතනට ඇවිල්ලා.. හරිම ඛේදවාචකයක්🤔🤔🤔
@geethmadawala2637
Ай бұрын
ප්‍රබල අම්මගේ රෙද්ද 😂😂😂😂
@nishadiariyaratne8337
Ай бұрын
මෙවා දැක්කම නොලියම බැහැ ,,හොරු තක්කඩි රටවිනාස කරපු කාලකන්නි , තොපිලා ළඟදිම දේශපාලනයෙන් විස්‍රාමාඅරිනවා නියතයි ,,මිගිය විනෝදකාමියාට නිවන්සුව
@NishaniManjula-pu4yw
Ай бұрын
හොරු න්ගේ අරගලේ නැවත බලේ අරන් වරප්‍රසාද වරදාන ,ව්ශාම වැටුප් අරන්,මහජන මුදල් හොරා කෑම ආරම්භ කිරිම මිසක් රට ක් සැදිම නොවේ
@MatheeshaMihisara
Ай бұрын
මිනිස්සු මුන්ව ගණන් ගන්නේවත් නෑ.අනුරට පින්සිද්ද වෙන්න මුන් සරල වෙලා
@jpSL
Ай бұрын
පරද්දන්ඩ ඕන ...... එකට ඉන්නේ... ගම්මන්පිලගේ වදන් 😂😂😂
@kindmoh
Ай бұрын
අපි ඔක්කොම හොරු. නෑ කියන්නේ නෑ. (කුමාරවෙල්ගම) Most of these dishonest, racist politicians will never come back to the parliament. Mathrubumiyata jayamai ❤
8:00
බදුල්ලේ අම්බිකාගේ ජය සමග ජීවන් තොණ්ඩමන් කලබල වෙයි | Neth News
Neth News
Рет қаралды 21 М.
1:03:04
Travel With Chatura | Parliament ( පාර්ලිමේන්තුව ) (Vlog 231)
Travel With Chatura
Рет қаралды 898 М.
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 369 М.
00:14
PRANK😂 rate Mark’s kick 1-10 🤕
Diana Belitskay
Рет қаралды 11 МЛН
00:27
Disrespect or Respect 💔❤️
Thiago Productions
Рет қаралды 39 МЛН
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 37 МЛН
11:06
ගෝඨාභයත් මහින්දත් අමතා වෙල්ගම 2021දී කළ අදටත් ගැලපෙන කතාව-මූදෙන් පැන්නම මේසාප, වදින්නෑ කියනඑක බොරු
The Life Traveler
Рет қаралды 435 М.
19:16
මේක කිව්වට පස්සේ මාව අයින් කරත් කමක් නෑ ඇතුලේ වෙච්ච කේස් ටික ආශු මාධ්‍යට ලීක් කරයි
VFM RADIO 107
Рет қаралды 188 М.
5:44
CSN fraud: Yoshitha Rajapakshe & Four Others Remanded
Hiru News
Рет қаралды 221 М.
2:29
ෆොන්සේකාට සජිත්ගෙන් පිළිතුරු
Ada Derana
Рет қаралды 324 М.
5:30
මැතිවරණ උණුසුම යන්නත් කලින් පොලිසිය සැරටම උත්තර දෙයි | Neth News
Neth News
Рет қаралды 15 М.
32:43
රංජන් පව් බං
SL Deshaya
Рет қаралды 152 М.
4:30
මහින්දානන්ද ගත් අවසන් තීන්දුව | Neth News
Neth News
Рет қаралды 82 М.
11:52
ජනපතිවරන ප්‍රතිඵල අවසානයේ අනුර කල විශිෂ්ඨ කතාව.| News.
Science api
Рет қаралды 721 М.
10:01
මහජන මුදල් හොරා කාපු නඩේට රතු එළියක් - වසන්තගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #akd
Dasatha News
Рет қаралды 100 М.
14:47
රටම දැන ගත යුතු ශානිගේ තවත් කතාවක්පාස්කු ගැන තවත් හෙලිදරව්වක් මට දඩ බල්ලා කියලා බැන්නේ.
The Life Traveler
Рет қаралды 271 М.
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 369 М.