Travel With Chatura | Parliament ( පාර්ලිමේන්තුව ) (Vlog 231)

  Рет қаралды 945,935

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 2 000
@GAYA1362
@GAYA1362 5 күн бұрын
ඉතිහාසයෙ පළවෙනිම පාරට උගත් බුද්ධිමත් පිරිසක් මේ වටිනා තැනට ගමන් කිරීමට නියමිතයි ❤
@SLGeekMove
@SLGeekMove Күн бұрын
@anulapathirajage511
@anulapathirajage511 23 сағат бұрын
❤Santhosai ea gena❤️❤️❤️❤️❤️❤️❤️
@shanadosri
@shanadosri 4 жыл бұрын
ඇත්තටම මේක දකිද්දි ඇහැට කඳුලක් ආවා මෙතනට ඇතුල් වෙන්නවත් සුදුසු නැති පුද්ගලයො කොච්චර ඔතන ඉන්නවද කියලා හිතුනම
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
අපෙ රටෙ උගත් අය කොච්චර ඉන්නව.එහෙව් එකෙ පාදඩ, නුගත්, ජරා ,හොරු, දුශකයො සෙරම මෙතන.පාර්ලිමේන්තව කියන්නෙ රටක වැදගත්ම තැන.උතුම්ම තැන.එතනට එකතුවෙන්නෙ හරක් වගෙ මිනිස්සු ටිකක්.ඇතුලට මිරිස් කුඩු අරන් යනවා කියන්නෙ. බුද්දිමට්ටම කොතනද... අපි ලැජ්ජා වෙන්න ඔන.
@shanadosri
@shanadosri 4 жыл бұрын
@@mallikajayasooriya4935 සම්පූර්ණ ඇත්ත කතාව එතන උත්තරීතලු එහෙනම් ලංකාවෙ තියෙන බන්ධනාගාරාත් උත්තරීතයි
@pradeepduminda724
@pradeepduminda724 4 жыл бұрын
Patta horu tikata mona sapada
@RM-ju1gp
@RM-ju1gp 4 жыл бұрын
very true....
@amandathathsarani6446
@amandathathsarani6446 4 жыл бұрын
Ekanm aththa 👍👍👍👍
@GAYA1362
@GAYA1362 5 күн бұрын
මේ මූනු ටික අලුත් පාර්ලිමේන්තුවේ නැ කියල මතක් වෙනකොට එන සතුට කියල නිම කරන්න බැ ❤😊
@piyumidivarathne4540
@piyumidivarathne4540 4 жыл бұрын
මම දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මොකද,අපි පාර්ලිමේන්තුව බලන්න ගියත් දකින්න බැරි ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් බලන්න ලැබුණා. චතුරට සහ travel with chathura කාර්‍ය මණ්ඩලයට බොහොම ස්තූතියි..🙏🙏
@SunithJayasena-xj3sy
@SunithJayasena-xj3sy Ай бұрын
ඕක නයි නාලිකාවෙන් තමයි අහගන්න ඕනේ
@anudilhani5920
@anudilhani5920 4 жыл бұрын
නීති ශිෂ්‍යයෙක් විදිහට 2008 අවුරුද්දේ පාර්ලිමේන්තුව බලපු ඒ මතකය අලුත් කලාට ස්තූතියි 🙏 🙏 🙏
@අචින්තරවිශංක
@අචින්තරවිශංක 4 жыл бұрын
සමහර පාර්ලිමේන්තු මන්ත්‍රී වරු. ඒ වටිනාකම දැනගන්නෙත් මේ වීඩියො එකෙන් වෙන්ඩ පුලුවං.
@anusharanhoti
@anusharanhoti 4 жыл бұрын
👍🙈🙈
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
🤣🤣🤣
@vinciweerasekara6465
@vinciweerasekara6465 4 жыл бұрын
Aththatama...
@shakilanadishani4431
@shakilanadishani4431 4 жыл бұрын
😜😜😜
@අචින්තරවිශංක
@අචින්තරවිශංක 4 жыл бұрын
@@shakilanadishani4431 මොකෑ..??
@shamalkafdo9592
@shamalkafdo9592 4 жыл бұрын
බෝම්බා ගහපු කාලේ මේකටත් බෝම්බයක් ගහනකල් බලන් හිටියා...😁.. ඒත් මෙච්චර වටිනාකමක් තියනවා කියලා දකිද්දි ආඩම්බර කමක් දැනුනා♥️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Ekanam Aththa
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 4 жыл бұрын
Bomba gahannta oni parliament building ekata nemai eke inna euntai
@tribelife7650
@tribelife7650 4 жыл бұрын
Ahimi wechcha Awasanawa ?
@neluwakookie9564
@neluwakookie9564 4 жыл бұрын
Oops
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
යවපු උන් ගැනත් ආඩම්බරයි ද 😂😁
@kavindugunathilake7072
@kavindugunathilake7072 4 жыл бұрын
ලෝකෙ මන් දැකල තියෙන ලස්සනම ප්‍රෞඩම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ඉන්න මිනිස්සුත් ඒ ප්‍රෞඩත්වයට සාධාරණීකරණයක් කරා නම් මේ සුන්දරත්වය තව තවත් වැඩි වෙනවා. අලුත් පාර්ලිමේන්තුවේවත් ඒ බලාපොරොත්තු ඉශ්ට වේවා ❤️
@Fred-yo9le
@Fred-yo9le 4 жыл бұрын
Wenne na bn😢😢😢😢
@chanithpeduruarachchi4425
@chanithpeduruarachchi4425 4 жыл бұрын
ඔයා ලෝකෙ ගැන පොඩ්ඩයි දන්නෙ 😂
@kavindugunathilake7072
@kavindugunathilake7072 4 жыл бұрын
chanith peduruarachchi ලස්සන සාපේක්ෂ දෙයක් 😵
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
😁😁😜 බලාගෙන ඉන්න
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
🤣🤣🤣
@sumedahimi2022
@sumedahimi2022 4 күн бұрын
විශිෂ්ඨ ශිෂ්ඨ අනාගතයට දේශයට සුභ සුව සාදන පාර්ලිමේන්තුවක අසිරිය රටට සකල සිරිලක දනට උදාවේවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි! චතුර ඔබ ඇතුළු දෙරණට බෙහෙවින් තුති වේවා
@subadrakulasakara1864
@subadrakulasakara1864 4 жыл бұрын
බොහොම ස්තුතියි චතුර මේ වැඩ සටහනට. ජනතා ඡන්දයත් පෙර පිනත් නිසා පත්වන අපේම මිනිස්සු ටිකක් මේ තරම් උත්තරීතර ස්ථානයක පිස්සු නැටුවේ ඇයි? මේ ස්ථානයේ ගෞරවය, අභිමානය රැකෙන පරිදි මේ වැඩ සටහන නැරඹීමෙන් පසුව හෝ සියලු මන්ත්‍රීවරුන් කටයුතු කරාවි කියා විශ්වාස කරනවා. කෙදිනක හෝ මේ උත්තරීතර සභාවේ අසුනක් ඔබට ජනතා ඡන්දයෙන් හිමි කර ගැනීමට හැකි වේවා!
@SarathRanweera
@SarathRanweera 4 күн бұрын
😊
@rukmalwaulanbokka6691
@rukmalwaulanbokka6691 4 жыл бұрын
කරන ලද වැඩසටහන් වලින් පළමු ස්ථානය ලබාදීමට හැකි වැඩසටහනක් මේක. ඔබට ජය....
@samangirasamangira4920
@samangirasamangira4920 4 жыл бұрын
ඇත්තටම මම බලපු හොදම ට්‍රැවල් එක ..චතුර ..පුලුවන්නම් මේ විදියට ජනාධිපති ලේකම් කාර්‍යාලය ,කොටුව ජනාධිපති මන්දිරය ,අරලියගහ මන්දිරය ට්‍රැවල් කරන්නකො...
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
ow honda aahasak
@k.dilshanperera5977
@k.dilshanperera5977 4 жыл бұрын
Yes I absolutely agree that comment Can u do that chathura brother 💫🤗
@nishantha234
@nishantha234 Ай бұрын
😊​@@rupamangalika4767
@NimaliFernando-ht3qm
@NimaliFernando-ht3qm Ай бұрын
❤❤ ft ft see ft f😮😅 11:42 ftt​@@rupamangalika4767
@tharindubalasuriya6614
@tharindubalasuriya6614 4 жыл бұрын
👉සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම නැරඹිය යුතුම වැඩසටනහක්.. 👉චන්දයට පෙර මෙය පෙන්වූයේනම් වැඩසටහනත් රටත් මීටත් වඩා සුන්දර වන්නට තිබුනා... 👉මෑත කාලයේ බිහිවූ අග්‍ර ගන්‍යම වැඩසටහන බව කුහක කමින් තොරව මෙය නරඹන ඕනෑම කෙනෙකුට වැටහේවි... 👉චතුර ඇතුළු දායක වූ සියලුම දෙනාට හදපිරි ආචාරය 🙏🏽🙏🏽🙏🏽
@ruvini.thakshi
@ruvini.thakshi 4 жыл бұрын
😌🙏❤️
@mdh5961
@mdh5961 4 жыл бұрын
චතුර මෙවැනි වටිනාම තැන් බැලිමට අවස්ථාව ලැබුණාට ගොඩාක් පිං ඒ වගේම ස්තුතියි.ඔබේ නම කවුද දැම්මේ.වචනයේ පරිසමාප්තියෙන් ඔබට ඒ චතුරකම ලැබී තිබෙනවා.නියම චතුර හඬ කිව- යුතු තැනට නියම පිලිතුර සපයනවා.එයට විරුද්ධ පාර්ශවය අනන්තයි.බුදු හාමුදුරුවන්ටත් පාපිෂ්ඨ අය හිටියා නොසැලි ඉදිරියට යන්න.පාර්ලිමෙන්තුව මොනතරම් උත්තරීතර තැනක්ද.මෙවැනි තැනකට නේ ප්‍රශ්න ඇතිවුණේ.මොනතරම් ඛේදජනකද.මින් ඉදිරියට මෙවැනි තැන්වලට යැවිය යුත්තේ නියම බුද්ධිමතුන්.අපේ අලුත් නුතන පරපුරට හොඳම වැඩ සටහනක් මෙය.පිංවත් දරුවනේ හොඳ දු- දරුවන් ලෙස රටට අවංක සේවකයෙක් ලෙස මෙවැනි උත්තරීතර තැනට යන්න සුදුසුකම් ලබන්න.(බුද්ධියෙන් අඩු පිරිස් තමයි කටේ සැර පෙන්න ගෙන දඟලන්නේ) චතුර ඔබේ හැම වැඩසටහනක්ම අතිවිශ්ෂ්ටයි.බොහෝම ස්තුතියි.
@foveromw
@foveromw 4 жыл бұрын
අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න.. දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀 Get LKR 3,693.80 ! Your bonus is waiting to be activated. a.aliexpress.com/_d7VMnG8
@LalaniHandunge
@LalaniHandunge Ай бұрын
Hats off Chathura. Very important & valuable program.❤❤❤❤
@agdevinda6819
@agdevinda6819 2 жыл бұрын
අදින් පස්සේ මගෙන් කවුරු හරි ඇහුවොත් ලංකාවේ ලස්සනම තැන මොකද කියලා ඒ තමා පාර්ලිමේන්තුව .225 නිසා කලකිරිලා හිටියට එතන හරි ලස්සනයි
@RasikaSamari
@RasikaSamari Ай бұрын
Ane ow etana marama lassanai❤❤❤
@sajanayasas5
@sajanayasas5 3 жыл бұрын
ඔයා නම් perfect චතුර අය්යේ මගෙ ආදරනීයම මාද්‍යවේදියා වගේම ලන්කාවෙ හොදම දක්ශම මාද්‍ය වේදියා♥💎🙏
@geethliyanage9683
@geethliyanage9683 4 жыл бұрын
වැඩසටහන බලන්න කලින්ම 👍 කරා.පාර්ලිමේන්තුවේ ඉන්න අය කෙසේ වෙතත් මේ තරම් ඉතිහාසයක් තියෙන වැදගත් තැනක් ගැන පරිපූර්ණ විස්තරයක් කරාට චතුර ඔබට බොහෝම ස්තූතියි!!! නොදන්නා ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. 🙏🙏🙏
@tommyliyanage4169
@tommyliyanage4169 4 жыл бұрын
චතුර කියන්නේ තමන් ඉපදුණු රටට අවංකවම ආදරය කරන හොඳ තරුණයෙක් මට දැනෙන විදියට දැන් ඉන්න ජනමාධ්‍ය කරුවන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ලබන මාධ්‍යවේදියා
@rmsomadasasomadasa9914
@rmsomadasasomadasa9914 Ай бұрын
ඔයා එහෙම හිතුවත් දේශපාලුවන්ට ක⁣ඩෙි ගහින් එයාග පුතිරෑපය වනසා ගත්තා පහුගිය දවස්වල
@ChandanaBandara-jr4mq
@ChandanaBandara-jr4mq Ай бұрын
මෙකා තමයි හොඳටම කඩේ යන්නේ
@nishanifdo8036
@nishanifdo8036 4 жыл бұрын
ට්‍රැවල් විත් චතුර වැඩසටහන දෙරණ නාලිකාවෙ පෙන්නන්නැත්තෙ අැයි? අර පිටරට බාල නාට්‍ය අයින් කරල එ්ක අායෙ දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
අනිවා, ඉතා වටිනා වැඩසටහනක් නැ,
@kalanalakshan5848
@kalanalakshan5848 4 жыл бұрын
Aniwa aduma gane ada derane wat pennanawa nam
@donruwan2483
@donruwan2483 4 жыл бұрын
කොරොනා නිසා නවත්තලා තියෙන්නෙ
@hubsl-hub9090
@hubsl-hub9090 4 жыл бұрын
තරගයෙන් පසු ප්‍රථම වැඩසටහන 🌻 Elephant House Wondervoice Programme.❤️ kzbin.info/www/bejne/a5DIkmmHatKUpKM
@whoisthat1684
@whoisthat1684 4 жыл бұрын
Absolutely
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 Ай бұрын
ඇත්තටම චතුර අපි මේක එදා දැක්කේ අපායක් වගේ දැන් නම් බලන්නත් ආසයි. එදා අපිට පෙනුනේ අපායක් වගේ වගේ. ඒ අතින් අනුරා හරි අනුර සහෝදරයා අපේ එකා අපිට මේ වගේ උදව්වකුත් කළා
@shaanthiahinsa7030
@shaanthiahinsa7030 Ай бұрын
චතුර අල්විස් මහතා ඉදිරිපත් කරන ලද හොදම ආදර්ශ මත් වටිනා වැදගත් ඉදිරිපත් කිරීමක් අගය කරනවා පාර්ලිමේන්තු ට යාමට නොහැකි අප වැනි අයට දැක බලා ගැනීමට ලැබීම සතුටක් ස්තුතියි👍
@rupasinghadarmadasa6993
@rupasinghadarmadasa6993 4 жыл бұрын
ඇත්තටම එක දැකපු ගමන් හිතට කියා ගන්න බැ දුකක් එක්කම අඩම්බරයක් දැනුනා එ මෙච්චර ලස්සන වටිනා තැනක අපේ චන්දෙ පත් වෙලා ගිහිල්ලා මි හරක් වගෙ ලැජ්ජා බය දෙකම නැතුව හැසිරෙන විදිහ දකිනකොට ඉස්සර රජවරු ඔය විදිහට පන්සල් තමා නිර්මාණය කලෙ
@tbsupun8702
@tbsupun8702 4 жыл бұрын
ඔයා තමයි චතුර මිනිහා. නොදැනෙන්න දෙනවා නේද. මේ වගේ උතුම් තැනක ඉන්නෙ වැඩිපුර හරක් කියලා. අන්න ඒකට තමයි බ්‍රෝ අපි ඔයාට ආදරේ
@supundilshan4933
@supundilshan4933 2 жыл бұрын
එවා ඔක්කොම රගපෑම් මචන් 🙂
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
කම්බ හොරු එකතුවෙන ගුබ්බෑයම
@rishwarandika2211
@rishwarandika2211 9 ай бұрын
Chathura ❤
@NUWANPEIRIS-nsplive1
@NUWANPEIRIS-nsplive1 4 жыл бұрын
පිටතින් පෙනෙන ගගෞරවාන්විත බව, ඇතුලතින් චිත්‍ර වලින් හා සිතුවම් වලින්, ගෞරවාන්විත බව පිළිබද සතුටක්ටක්ද ඇතුළුවීමේදී සාමාන්‍ය මිනිසාට ඇති වාරණ පිළිබද සැලකීමේදී සහ එහි ඇතුලත සිටින බොහෝ අය සතුව එසේ නොමැතිවීමත් ශ්‍රී ලංකා මාතාව ලද අබාග්‍යයකි ...��
@PGKKULATHUNGA
@PGKKULATHUNGA 4 күн бұрын
මෙච්චර උත්තරීතර උතුම් isthanayakada මෙ sri ලාංකික wasawarthiyo පිස්සු keliye. අනේ හිතට හරිම dukai මෙ රූප rasmuwa narabaddi. නැවත කිසිම දිනක අර වගේ අමන පිරිසක් මෙ උත්තරීතර isthanayata පා nothabawa.අපි ආදරෙයි අපෙ රටට . මෙ සුන්දර isthanayata.
@sithumgunarathna6038
@sithumgunarathna6038 4 жыл бұрын
"Travel with චතුර" Travel වල මම දැකපු විශිෂ්ටතම වැඩසටහන වගේම traveling වලට එහා ගිය පණිවිඩයක් ලෝකෙට කියා දෙන, සිත්ගන්නාසුළු නිර්මාණශීලි රටාවකින් ඉදිරිපත් කරන යුගයේ මම දැකපු සුන්දරම වැඩසටහන... Well done චතුර...
@sankawithanage7548
@sankawithanage7548 4 жыл бұрын
නවසීලන්තයේ සිට ලියමි, ලංකාවේ ඉද්දි ඔතනින් යද්දි, පාර්ලිමේන්තුව දකිද්දි පුදුම කේන්තියක් ආවේ..ලංකාවේ ගොඩක් තරුණ කොල්ලෝ කෙල්ලේ ඔතනට කැමති නැහැ..ඒත් මේක බැලුවට පස්සේ... පාර්ලිමේන්තුව කොතරම් වටිනාකමක් තියෙන සොදුරු තැනක්ද කියල පොඩි ආදරයක් ඇති උනා..දේසපාලුවෝ ලැජ්ජ වෙන්න ඕනෙ මේවගේ උතුම් තැනක් හිරිකිතයක් නැතුව දූෂණය කරපු කරන එක ගැන.. ඉතින් ආදරනීය පාර්ලිමේන්තුව , ඉවසගෙනෙ ඉන්න.. දැනගතිමි කෙලෙසනෙ බව ඔබව හැමදා පාපතර රකුසන්. මව්රට ආ විගස එන්නම් හමුවෙන්න. දියවන්නාවේ මෙතර සිට අහන් ඉන්නම් ඔබේ අදෝනාව.. අසා ඉන්නම් උබේ කදුලු කතාව. මටත් ඇඩෙයිද මන්දා
@nicenews8579
@nicenews8579 3 жыл бұрын
ekata dan kiyanne වයස 70+ Naaki inna diyawanna mahalu niwasaya... kzbin.info/www/bejne/b527g3-bmaaWetE
@Zeenathzarrar
@Zeenathzarrar Ай бұрын
සුදුසු තැනට සුදුසු ජනාදිපති දැන් ඇවිත් ඉන්නේ 🥰🥰🥰
@lightsoul5812
@lightsoul5812 Ай бұрын
@@Zeenathzarrarbaln imu, thawa dawas kiyakinda kiyala aragalaya patan gnne kiyala
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n Ай бұрын
ඒතරම් අසුභවාදීව හිතන්න එපා
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
සුදුසු අය දැන් ඇවිල්ල ඉන්නව. උගතන් ,බුද්ධිමතුන් ගෙන් පිරැණ පිරිසක් එවන්න ජනතාව සැදී පැහැදී සිටිනව. ❤❤
@ransaranethkelum6230
@ransaranethkelum6230 4 жыл бұрын
ජනප්‍රිය හැමොම මේකේ නැවතුනාට කමක් නැ, chathura ඔබ තුමා නවතින්න එපා
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
😂😂
@aviiboy7867
@aviiboy7867 4 жыл бұрын
උබ කියන්නෙ මෙතනට ජන්ප්‍රිය හරක් ටිකම යැව්වම ඇතිද.චතුරයනම් ඔතනහිටියට අවුලක් නෑ
@Thedarklord05
@Thedarklord05 4 жыл бұрын
උඹ කියන්නෙ වැඩකට ඇති මොලේ තියන උන්ව යවන්නැතුව රට හරක්වම යවන්න කියලද..?😕
@TheYasanuwan
@TheYasanuwan 4 жыл бұрын
මේක ඡන්දෙට සතියකට විතර කලින් දෙරණෙ ම පැයක් අරං පෙන්නුවානම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත්වෙලා එන පිරිස තව ටිකක් ෆිල්ටර් කරලා ගන්න තිබ්බා.
@isurufernando534
@isurufernando534 4 жыл бұрын
Ethkta Gota ge votes adu wenwa ne. ehma krnne naa derana
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
දුකයි දුකයි 😂😁😁
@foveromw
@foveromw 4 жыл бұрын
අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න.. දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀 Get LKR 3,693.80 ! Your bonus is waiting to be activated. a.aliexpress.com/_d7VMnG8
@indurupasinghe540
@indurupasinghe540 3 жыл бұрын
මොන තරම් සොදුරු තැනක්ද මේ..හරිම ආශාවක් ඇති උනා බලන්න යන්න..පුස්තකාලය ..පිලිවෙල එතැන..පොත් ගොඩක් මැද සොදුරු සිනා ගෙනෙන සුද්දෝ ඔයා..ලස්සනයි ..ආදරෙයි..මේ වගේ වටිනා තැනක් පේරාදෙනි සරසවිය..පුලුවන් නම් එතෙන්ටත් යන්න සුදු...තෙරුවන් සරනයි ඔයාට.
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz Ай бұрын
මේවගේ උත්තරීතර වස්තුවක් ඇතුලේ තමා පිස්සෝ පිස්සු නැටුවේ ඒකාලේ අවසන් ච්තුර මහත්තයෝ ඔබට ගොඩක් ස්තුති මේ පිලිබදව දැනුවත්කලාට ඔබට දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 жыл бұрын
අපේ රටේ මේ වගෙ තැනක් තියෙන එක ඇත්තටම අභිමානයක්...මේ ගමන මෙතනින් අලුත් රටක් බිහි වෙයි කියල විශ්වසෙන් ඉන්නවා.. .thankyou chathura.... මේ දේවල් අපිට පෙන්නුවට...💖🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🏵️🌷🌷🌷🌷🌷
@Saminda912
@Saminda912 4 жыл бұрын
ඇත්ත්ටම වටිනවා..චතුර අයියෙ.අපි නොදකපු දේවල් පෙන්නුවට.ආදරෙයි....බ්‍රෝ
@gihansiriwardhana7085
@gihansiriwardhana7085 4 жыл бұрын
Documentary at its best. Well done Chathura and TV Derana team
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
දියවන්නාවේ තිබෙන ඉතා අලංකාර ස්ථාන ...උතරීතර..බව ව්දහා දක්වන දැකුම් කළුය....එම බිමට පය තබන සියල්ලෝම උත්තරීතර උනා නම් තමයි හොද 👌👌
@lanipatrina2775
@lanipatrina2775 Ай бұрын
වටිනා වැඩසටහන ගොඩක් පින් සේම ස්තුතියි අලුත් ආන්ඩුවට සාමකාමී පාර්ලිමේන්තුවක් විදියට කටයුතු සාර්ථකව කරගැනීමට වාසනාව උදාවේවා !! නව ජනාධිපති තුමනි ඔබ තුමන්ට ජය චතුර මහත්මාට බෙහෙවින් ස්තුතියි !!💐💐💐
@slgaming4117
@slgaming4117 4 жыл бұрын
බොරු කියන්න ඕන නෑ මටත් යන්න ආසා හිතුනා මන්ත්‍රී කෙනෙක් වෙලා ...මම බලපු චතුරගේ හොඳම වැඩසටහන
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 4 жыл бұрын
Eka attha balanna maha pahath vidiyata comments karala samaharu
@slgaming4117
@slgaming4117 4 жыл бұрын
@@kanthikankanamgamage7921 kanagatui
@foveromw
@foveromw 4 жыл бұрын
අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න.. දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀 Get LKR 3,693.80 ! Your bonus is waiting to be activated. a.aliexpress.com/_d7VMnG8
@AsikaSadhamini-j9h
@AsikaSadhamini-j9h Ай бұрын
ඔව් අනිවාර්යයෙන් ❤
@Samaraveera-gv1nc
@Samaraveera-gv1nc Ай бұрын
✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️
@sachinvinodlk
@sachinvinodlk 4 жыл бұрын
පොඩිකාලෙ ස්කෝලෙන් එක්කන් ගියා තාමත් මතකයි අද වගේ..
@pasindumadushan3048
@pasindumadushan3048 4 жыл бұрын
ලොකු දුකක් වගේම ලැජ්ජාවක් දැනෙනවා මේවගේ තැනකට රටේ බහුතරය විසින් පත් කරලා යවන මිනිස්සු ගැන හිතුවාම....😑 යම් වෙනසක් විය යුතුමයි...සෑම දෙයකම....☝
@tharinduniroshan1
@tharinduniroshan1 4 жыл бұрын
අනිවාර්යයෙන්
@nilugunarathna6100
@nilugunarathna6100 4 жыл бұрын
L
@lilyarsecularatne3456
@lilyarsecularatne3456 4 жыл бұрын
Waetath nearath goyam kaa nam; kata kiyamuda aecamaruwa?
@riadmackeen7220
@riadmackeen7220 4 жыл бұрын
Such an important place.Thanking you Chatura, for illustrating the importance to the general public.At the same time reminding the 225,what and who, they represent. Hope that we dont get to see disrespectful behaviours, in the future. GOD Bless. Best regards to all all.
@ehamparanathanmowleesan5988
@ehamparanathanmowleesan5988 4 жыл бұрын
Tykajendrankaja
@nishanwishwalekhe9980
@nishanwishwalekhe9980 4 жыл бұрын
මෙවන් සැප තැනක් දැනුම් භාණ්ඩාගාරයක් පරිහරණය කරති හරක් රැලක්..
@kanthi1038
@kanthi1038 3 жыл бұрын
ඇත්තමයි.........................
@nicenews8579
@nicenews8579 3 жыл бұрын
ekata thawa tikak ekathu kaloth.... Naaki ralak...බලන්න මේ අය wayasath ekkama kzbin.info/www/bejne/b527g3-bmaaWetE
@amarasuriyapanditharathna6368
@amarasuriyapanditharathna6368 Ай бұрын
සිහි ෙයන් ජනතා අභිමථාර්තයන් ඉටුකරන්ෙ න්නමි අභිමානවත් ස්ථානය තවත් ඉදි රි ෙ ය් කිලිටි ෙනාවනු අැත.ෙතරැවන්සරණයි!!!
@119dinesh3
@119dinesh3 4 жыл бұрын
ගෙදර හැමෝම එකතු වෙන 8ත් 10ත් අතර මේ වගේ වැදගත් වැඩසටහන් දැමිය යුතුයි ..
@flevienify
@flevienify 4 жыл бұрын
මේක පෙන්නන්ඩ තිබ්බේ ඡන්දෙට කලින්නේ චතුර....
@jannerisahiruwijesuriya2971
@jannerisahiruwijesuriya2971 4 жыл бұрын
That is true
@warunaweerasooriya4973
@warunaweerasooriya4973 4 жыл бұрын
එකනේ මේක දාන්න තිබ්බෙ චන්දෙට කලින්
@amilahuruggamuwa6893
@amilahuruggamuwa6893 4 жыл бұрын
mokada wenne kalin pennuwoth.
@roshanrm5158
@roshanrm5158 4 жыл бұрын
Ethakota 3/2
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 4 жыл бұрын
එකනේ
@MGKavi-fr9po
@MGKavi-fr9po 4 жыл бұрын
ඇත්තටම මමත් ආසාවෙන් බලුවා මේ වැඩසටහන . ලොකු පොඩි කාටත් ඉතා වටිනා වැඩසටහනක් . ස්තූති චතුර අයියේ. ගොඩක් ලස්සනයි
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@pereraperera4741
@pereraperera4741 3 жыл бұрын
ඒ මේ හරක්ට කන්න මේ තරම් හොද තණකොළ තියවද ඒක තමයි මේ තරමට වැඩෙන්නේ අද තමයි හරියට තණකොළ ටික දැක්කේ චාතුර ඔබ‍ට ගොඩක් පින් හොදේ මේ ටික පෙන්නුවට
@laatrendy6048
@laatrendy6048 4 жыл бұрын
චතුර චන්දේ ඉල්ලුවනම් මොන දිස්ත්‍රික්කෙන් ඉල්ලුවත් 1 2 3 අතර ඉන්නවා♥️♥️♥️
@sanathdivakara9008
@sanathdivakara9008 3 жыл бұрын
යකෝ ජනාධිපති ජනාධිපති
@Abhikheminda
@Abhikheminda 3 жыл бұрын
ඒක හරි
@KONARAVLOG
@KONARAVLOG 4 жыл бұрын
මේ වගේ ගෞරවනීය තැනකට හොරෙන් මිරිස්කුඩු,පිහිකෑලි අරගෙන යන්න තරම් ඓතිහාසික ඩයලුත් ඉන්නවා... ඒ අයට මේකට එන්න තමනුත් උදව් කරා කියලා දැනනෙනකොට දුකකුත් දැනෙනවා ඇති නෙහ්🤭
@samangirasamangira4920
@samangirasamangira4920 4 жыл бұрын
ඇත්තටම ..කොච්චර විනයක් ඇතුව ඉන්න ඕනි තැනක්ද...
@arunukithmina4774
@arunukithmina4774 4 жыл бұрын
😥😥😥
@vishusarani1339
@vishusarani1339 4 жыл бұрын
😑😑
@shojithks5213
@shojithks5213 4 жыл бұрын
e amba 🥭 kanna pihi miris kudu 🤣🤣🤣
@nadeekakumari4176
@nadeekakumari4176 3 жыл бұрын
අනිවා
@geemathaka4233
@geemathaka4233 4 жыл бұрын
කොච්චර සුන්දර, වටිනා ලස්සනම ලස්සන ප්‍රෞඩ ශ්‍රී ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවට රටේ බහුතරය විසින් පත් කරලා යවන මේ රට විනාශ කරන කපටි නරි ගැන හිතුවාම ලොකු දුකක් වගේම ලැජ්ජාවක් දැනෙනවා..😥😥😥
@lifeforvidu7055
@lifeforvidu7055 4 жыл бұрын
ශ්‍රි ලාංකිකයෙක් අනිවාර්යෙන් නැරබිය යුතු වැඩසටහනක් 👆
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g Ай бұрын
බොහොම ස්තුතියි අපි යන්න බැරි තැනක් පෙන්වා ඔබ ට ජය වේවා බුදු සරණයි❤❤❤
@srilanka8472
@srilanka8472 4 жыл бұрын
දන්නෙ නැති ගොඩක් දෙවල් දැන ගත්තේ චතුර මහත්මයා ස්තුතියි ඔබට අපි හැමෝම එකතු වෙලා අපේ රට ලොකයේ තිබෙන ලස්සනම රට කරමු සුදුස්සන්ට සුදුසු තැන අනිවාර්යෙන්ම ලැබිය යුතුයි අපි හැමෝගෙම වගකීම තමා සුදුසු අය සුදුසු තැන් වල තිබිම
@shanadosri
@shanadosri 4 жыл бұрын
කොච්චර සුන්දර තැනක් ද මේ රට විනාශ කරන කපටි නරියෝ ටිකට යන්න හදලා තියෙන්නේ
@ericaferdinandaz846
@ericaferdinandaz846 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@user-er1se8ej8r
@user-er1se8ej8r 4 жыл бұрын
Matath dukai othana inne buddimath aya abuwen nisa....
@hubsl-hub9090
@hubsl-hub9090 4 жыл бұрын
තරගයෙන් පසු ප්‍රථම වැඩසටහන 🌻 Elephant House Wondervoice Programme.❤️ kzbin.info/www/bejne/a5DIkmmHatKUpKM
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 4 жыл бұрын
ඒ නරියෝ යවන්නේත් අපිම කියලා දැනෙනකොට කොච්චර දුකයිද
@shanadosri
@shanadosri 4 жыл бұрын
@@sanjeewamadusanka35 ඇත්තෙන්ම තවම අපේ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්නේ සිල් රෙද්ද ටයි වැසිකිලි පෝච්චිටයි ටකරමටයි සිමෙන්ති කොට්ටයටයි,,ඔහුන්ගෙ අනාගතය එතැනින්ම නතර වෙලා කියලා ඔහුන්ට තේරෙන්නෙනැ
@amindaprabath1427
@amindaprabath1427 4 жыл бұрын
මටත් ඔතන්ට යන්ට ආසයි..නිකම් නෙවෙ චන්දේ දිනලා...අද තමා ඉස්සෙල්ලාම කියන්නෙ...හිතේ තිබ්බා හැබැයි..💗💗බලමු සැබෑ කරගන්ට..
@slhitsong4544
@slhitsong4544 4 жыл бұрын
Ratata wadak kranna ynna suba pathanwa...
@amindaprabath1427
@amindaprabath1427 4 жыл бұрын
@@slhitsong4544 තෑන්ක්ස් ..ඒ වචනෙත් ඇති 😙😙
@slhitsong4544
@slhitsong4544 4 жыл бұрын
@@amindaprabath1427🙂🙂👍👌
@ramamividanage8208
@ramamividanage8208 4 жыл бұрын
හොඳ mantri කෙනෙකු වෙලා රටට සේවයක් කරන්න 💪💪💪👏👏👏👏
@amindaprabath1427
@amindaprabath1427 4 жыл бұрын
@@ramamividanage8208 තැන්ක්ස් වචනෙත් ඇති. 😍😍
@rasikarathnayakamanika6757
@rasikarathnayakamanika6757 4 жыл бұрын
මහජන මුදල් වෙලින් සුර සැපැ විඳින මිනිසු අහිංසක මිනිසුන්ට බොන්න වතුර ටිකක් නැ එතකොට අපේ රටෙ මිනිසු කොච්චර පවු ද 😥
@mdh5961
@mdh5961 4 жыл бұрын
චතුර මෙවැනි වටිනාම තැන් බැලිමට අවස්ථාව ලැබුණාට ගොඩාක් පිං ඒ වගේම ස්තුතියි.ඔබේ නම කවුද දැම්මේ.වචනයේ පරිසමාප්තියෙන් ඔබට ඒ චතුරකම ලැබී තිබෙනවා.නියම චතුර හඬ කිව- යුතු තැනට නියම පිලිතුර සපයනවා.එයට විරුද්ධ පාර්ශවය අනන්තයි.බුදු හාමුදුරුවන්ටත් පාපිෂ්ඨ අය හිටියා නොසැලි ඉදිරියට යන්න.පාර්ලිමෙන්තුව මොනතරම් උත්තරීතර තැනක්ද.මෙවැනි තැනකට නේ ප්‍රශ්න ඇතිවුණේ.මොනතරම් ඛේදජනකද.මින් ඉදිරියට මෙවැනි තැන්වලට යැවිය යුත්තේ නියම බුද්ධිමතුන්.අපේ අලුත් නුතන පරපුරට හොඳම වැඩ සටහනක් මෙය.පිංවත් දරුවනේ හොඳ දු- දරුවන් ලෙස රටට අවංක සේවකයෙක් ලෙස මෙවැනි උත්තරීතර තැනට යන්න සුදුසුකම් ලබන්න.(බුද්ධියෙන් අඩු පිරිස් තමයි කටේ සැර පෙන්න ගෙන දඟලන්නේ) චතුර ඔබේ හැම වැඩසටහනක්ම අතිවිශ්ෂ්ටයි.බොහෝම ස්තුතියි.
@dholakadawaththa5659
@dholakadawaththa5659 4 жыл бұрын
Very very valuable amazing programme. Specially thankful to Chathura Chathura with talk and Derana. . බොහොම කාලෝචිත සහ අති වැදගත් වැඩදායක වැඩසටහනක්. ස්තූතියි
@cperera5055
@cperera5055 4 жыл бұрын
විනාඩියක්වත් අපතෙ නොයවා බැලුවා..අතිමහත් ප්‍රෞඩත්වයක් දැනුනා❤️
@nicenews8579
@nicenews8579 3 жыл бұрын
puh....වයස 70+ Naaki inna diyawanna mahalu niwasaya... kzbin.info/www/bejne/b527g3-bmaaWetE
@gangagamagaganga9845
@gangagamagaganga9845 4 жыл бұрын
ගොඩක් වට්‌න වැදගත් ස්තානයක්ද මෙහි නියෝජනය වන නිළ දාරීන් කොතරම් ගුණ ගරුක අය විය යුතුද අපට සිතන්ට බොහෝ දේ ඇත . චතුර මල්ලි 🙏❤️
@rasikarathnayakamanika6757
@rasikarathnayakamanika6757 4 жыл бұрын
මම පාර්ලිමේන්තුව දකිද්දී හිතුණා දෙයක් තමයි මහජනතාව ඇත්තෙන්ම යවලා තියන්නෙ නුසුදුසු පිරිසක් 20/25 වෙනකොට වත් බුද්ධිමත්ම මිනිසු යවන්ඩ මට හරි කනගාටුයි මොකද අපි කවදාවත් දැකලා තිබුණේ නැති නිසා 😥
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
ඉතාම කාලෝවිත පාසැල් දරැවන්ටපවා වටිනා වැඩසටහනක්...🙏🙏🙏👏👏👏
@Sahanit3
@Sahanit3 2 жыл бұрын
බොහෝ ස්තුතියි ඔබතුමා ට දැනුම් පිපාසිතයන්ට දිය පොදක් දුන්නට❤️
@luckyweerathunge8485
@luckyweerathunge8485 4 жыл бұрын
ගොඩක් ස්තුතියි චතුර, ගොඩක් වැදගත් වීඩියෝ එකක්, බුදු සරණයි
@asankakeragala9334
@asankakeragala9334 4 жыл бұрын
කාලෙකින් දැක්ක හොද වැඩසටහනක් ස්තූති චතුර අල්විස් ඔබට
@SHAKYAPRODUCTIONS
@SHAKYAPRODUCTIONS 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් චතුර අයියේ..❤
@mathstrickssinhala94
@mathstrickssinhala94 4 жыл бұрын
ලොකු ලොකු ගණන් හදන්න එපා වෙනවද ..බබාලට home work කරවන්න අමාරුද ...මෙන්න විසදුම ....ලොකු ලොකු ගණන් ලේසියෙන් ඉක්මනින් හදන්න අලුත්ම tricks kzbin.info/www/bejne/oqC5YqiOhK6EqJo
@shyamakanthi424
@shyamakanthi424 Ай бұрын
මෙතෙක් කාලයක් මේ උත්තරීතර පාලි මේන්තුවෙ උත්තරී හිටියද උත්තරීතරඅය.හොරුනෙ හිටියෙ මිරිස්කුඩු ගහගන්න මරාගන්න උන්නෙහිටියෙ.අපි දැක්කෙ එච්චරයි.ඇත්තටම චතුර ඔයාට ගොඩාක්ස්තූතියි මේක ඇතුල ජනතාවට පෙන්නනවට.කවදාවත් අපිට දකින්න ලැබෙන්නැති තැනක්.ඔතන තියන ගවුරවය ඕකෙ හිටපු උන්ලග තිබුනද.ඉදිරියටවත් හොදදෙයක් ඔතන දකින්නට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
@chankadevendra5931
@chankadevendra5931 4 жыл бұрын
මෙන්න බලනවා නම් වලි😲😂45:56 මොනා උනත් වැඩේ ලස්සනයි..keep it up travel with chathura💪🏻👏🏻
@PremaRathnayake
@PremaRathnayake Ай бұрын
ස්තූතියි චතුර කොඩිතුවක්කු ලස්සන වැඩ සටහණ තෙරුවන් සරණයි ❤❤
@ravihanz5876
@ravihanz5876 4 жыл бұрын
අන්තිම ටිකේ ලස්සන අක්කෙක් පෙන්නවා ඒක බලපල්ලා 😍😍
@nicebro4748
@nicebro4748 4 жыл бұрын
camerawata eyage over acting.eath akka maru
@duminduchamikara12
@duminduchamikara12 4 жыл бұрын
Na ne
@nicebro4748
@nicebro4748 4 жыл бұрын
@@duminduchamikara12 ey bn පැරණි බඩු විස්තර කරන්නේ
@duminduchamikara12
@duminduchamikara12 4 жыл бұрын
@@nicebro4748lassana kello dakalama nathnam hodai 😁😁😁😁😁😁
@nicebro4748
@nicebro4748 4 жыл бұрын
@@duminduchamikara12 ආහ්..😂😂 mn hithuwe kella dekke nea kiyala..lassana nm nea hebey sexy 😁
@sandyarandeniya5495
@sandyarandeniya5495 4 жыл бұрын
නොදන්න ෙබාහෝ දේ දැන ගත්තා chathura ඔබට ෙගාඩක් ස.තියි අනාගත අැමති වරයෙක්....😊😊😊😊
@stardustindigo
@stardustindigo 4 жыл бұрын
චතුර...රටේ අනාගතය තීරණය කරන අය සිටින තැන ගැන අපට අදහසක් දුන්නට ස්තුතියි..!
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
සමස්තයක් වශයෙන් ගත්තහම චතුර මේ වගේ උත්තරීතර පාර්ලිමේන්තුවක් අපේ රටට ඔබින වද කියන එකත් ප්‍රශ්නයක් .
@Lasantha8899
@Lasantha8899 Ай бұрын
මේ පාර්ලිමේන්තුවේ තිබෙන පූජනීය බව තේරැනේ අදයි..පූජනීය බුද්දිමත් මිනිසුන් යවමු....මෙම උත්තරීතර ස්තානයට
@chandraabeysekera5566
@chandraabeysekera5566 Ай бұрын
නෙදර්ලන්තයේ සිට.. දුප්පත් රටක් කියා හංවඩුගසා තියන අපේ මාතෘභූමියේ තියන ශ්‍රීලංකාවේ ප්‍රෞඩ්ධත්වය පෙන්වීමට මෙය ඉතාහොදම නිදසුනකි . ඒවගේම චතුර අල්විස් මහත්මයාගේ කථාකිරීමේ දී ඇති මිත්‍රත්ශීලී භාවය මා අගයකරම් . ස්තුතියි ❤
@RamaniJayawardana
@RamaniJayawardana Ай бұрын
Mitsubishi ආයතනයේ නිර්මාණය ක්‌ වීම united motors ආයතනයේ සේවය කළ අපටත් සතුටුයි
@Harindra000
@Harindra000 4 жыл бұрын
Excellent and timely published video! Possibly the best of the series. We hope new members of Parliament will treat the place with utmost respect, regardless of their past!
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
චතුර අයියගේ කතාව අහගෙන ඉන්න ආසයි ❤❤
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@Darshiferando
@Darshiferando Ай бұрын
චතුර පුතේ ඔයා හොද මාදවේදියෙක් . බුදුසරණයි පුතෙ❤❤❤❤
@awishkadilshan5247
@awishkadilshan5247 4 жыл бұрын
Lift එකේ යනකොට කැමර් අයියා දාගෙන ගියේ නෑ, අර දෙන්නා විතරයි😲😲
@ude3333
@ude3333 4 жыл бұрын
😂
@summitoil6590
@summitoil6590 4 жыл бұрын
ubatath thiyana prashna hahahaa
@niropramu7003
@niropramu7003 4 жыл бұрын
ලිෆ්ට් එකෙන් එලියට ආවට පස්සෙ චතුරගෙ තොල් රතු පාට වෙලා 😂😂
@sithumweerasinghe6358
@sithumweerasinghe6358 4 жыл бұрын
අන්නේකයි හිනා වෙනවත් ඇහුනා 😂
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
කන්න ගියාද ඒ
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
සුර පුරයකට හරක් ලැගල ඉන්න තැනක්.ලෝකෙටම එකයි සංචාරක ආකර්ෂණය දිනා ගන්ඩ ඕන තැනක් 😂
@nicenews8579
@nicenews8579 3 жыл бұрын
වයස 70+ Naaki inna diyawanna mahalu niwasaya... kzbin.info/www/bejne/b527g3-bmaaWetE
@madusha7023
@madusha7023 4 жыл бұрын
ජන්දෙට කලින් දැම්මනම් මාරම වටිනවා මේක 😌❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක් මේක Thank You Chathura අයියේ 🙏🥰❤️
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤❤ හොඳම මාධ්‍ය වේද්‍යය මහත්තයෙක් අපි ගොඩක් ආදරය කරන දරුවෙක් ❤❤❤චතුර මහත්තයා ❤❤❤
@ishakdecaprio
@ishakdecaprio 4 жыл бұрын
Every media should show useful content like this, unfortunately everyday we see dramas, depressed song, that's why television has become a madbox. Thanks to KZbin
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
ප්‍රසන්න රනවීර මැටි ඇමතිගෙ අප්‍රසන්න වැඩක් තමා ..... 24.35
@chamarachandimal1703
@chamarachandimal1703 4 жыл бұрын
පාර්ලිමේන්තුවේ වැඩ කරන කාර්‍යමන්ඩලෙ කෙනෙක් විදිහට මන් මේ video එක දැකලා නිහතමානී ආඩම්බරයක් හිතුනා. මේ වගෙ උසස් තැනක වැඩ කරන්න ලැබීම සම්බන්දව. ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@dilanthasilva6469
@dilanthasilva6469 4 жыл бұрын
ස්තූතියි චතුර අයියෙ අද තමයි මෙව ගැන දැන ගත්තෙ.... පුළුවන් නම් අරලිය ගහ මන්දියරෙ මේ වගෙ ව්ලොග් කරන්න ❤
@SudathDarshana-r6i
@SudathDarshana-r6i 3 күн бұрын
දෙරනේ මැතිවරණ විකාශයෙදී කිව්වනේ චතුර පාර්ලිමේන්තුවට කියල වැඩසටහනක් කලා කියල. අපේ රටට අලුත් බලාපොරොත්තුවක් අලුත් මූණු වලින් පිරිච්ච පාර්ලිමේන්තුවක්.ඔබ සියලු දෙනාටම අපේ රට පොහොසත් රටක් බවට පත් කරන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා!!... තරුණ අපේ අනාගතය සුරක්ෂිත කරන්න හැකියාව ලැබේවා!!.... දෙරණේ චතුර අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි. දන් නැති බොහෝ කරුනු කියල විස්තර කරාට❤ දැනුම බෙදා දෙනවට❤ ඔබට ජය!!!!......
@avishkadilhara212
@avishkadilhara212 4 жыл бұрын
ඇත්තටම චතුර යවන්න ඕනේ පාර්ලිමේන්තුවට ❤ ගැලපෙනම කෙනා
@mvytvt3998
@mvytvt3998 4 жыл бұрын
Akanam. Hariyatama. Hari. Chathurata. Thiyena. Deneema. Othanata. Yana. 225n. Keedenekuta. Adda
@anujakarunaratne7262
@anujakarunaratne7262 4 жыл бұрын
Very informative video Well done and thanks for sharing to educate the nation Chatura
@vinciweerasekara6465
@vinciweerasekara6465 4 жыл бұрын
Most luckiest traveller....
@hemachandraasarappuli8399
@hemachandraasarappuli8399 Ай бұрын
දැනුම් සම්භාරයක් මැද හරක් ර්‍රැලක් හිටපු තැනක්. Thanks Chatura දැනුවත් කිරීම හා විස්තර කථනය❤❤
@asahaasaha2739
@asahaasaha2739 Ай бұрын
මෙි.වගෙ.වටිනාකම තියෙන තැනක් කියලා අද තමා දනගත්තෙ.හරිම ආඩම්බරයක් .අපේ.පාර්ලිමේන්තු .ගැන.ඉතාමත් වටිනා වැඩ.සටහනක් ස්තුතිය පැහැදිලි කරාට .❤❤❤❤❤❤
@redoliver1179
@redoliver1179 5 күн бұрын
2024/11/14 මහ චන්දෙන් පස්සෙ එන අය මේ කොනට
@chandarecreation7091
@chandarecreation7091 4 жыл бұрын
මේ වගේ වටින, ගෞරවාන්විත තැනකට මේ රටේ ඡන්ද දායකයො වෙච්ච අපි යවලා තියෙන්නෙ මොන වගේ මිනිස්සුද කියලා හිතනකොට පුදුම කලකිරීමක් ඇති ⁣උනේ.
@wrg348
@wrg348 4 жыл бұрын
ලස්සන තැනක් විනාශ කරනව මේ දේශපාලනයො කොච්චර වටිනා කමක් ඇති ස්ථානයක්ද මුන් මෙතන්ට ගිහින් හැසිරෙන්න දන්නෙ නැහැ
@BadulleViduraHimi
@BadulleViduraHimi 3 күн бұрын
mama obathumage video bohoma asaven balanava. obathumage hakiyava godak agaya karanava. ee vagema obathuma karapu video atharin ithamathma vatinakamin yuthu video ekak thamai meka. ahata kaduluth hithata vedanavakuth danuna meka ahala me tharam uththarithara thanaka moda harak ralak hitapu eka gana
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
මේ වගේ වැදගත් තැනකට පිස්සො 225ක් තේරුනාම තමයි රටට කෙලවෙන්නෙ
@Rane1557
@Rane1557 4 жыл бұрын
චතුරයත් කවදහරි ඔතනින් නතරවෙයි කියලා හිතෙන්නෙ මට විතරද ? 🧐
@neluwakookie9564
@neluwakookie9564 4 жыл бұрын
★★★★★★★♡☆♥
@Aarya5945
@Aarya5945 4 жыл бұрын
Chathuritath nathara wenna Oni methanin🙈🤩
@rajitha369
@rajitha369 4 жыл бұрын
Chathuri Tilakarathna hanee soo sweet
@nadikumari2114
@nadikumari2114 4 жыл бұрын
ඇත්ත
@shanudiyapage
@shanudiyapage 4 жыл бұрын
@@rajitha369 attatama giyoth thawa sweet
@arshanofficial752
@arshanofficial752 4 жыл бұрын
good job chatura ... best vlog and people can learn something about they valuable votes .. Thank you love from Philippines
@iroshugunasekara4732
@iroshugunasekara4732 4 жыл бұрын
දෙන්න ඕනෙ ඒවා .. ගාන්ට හින්ට් එකෙන්ම .... දෙන ලස්සන... එකත් නරකම නෑ ඉතින් 😂😂😂
@desilva4832
@desilva4832 3 жыл бұрын
Harak owun nemei me rate owunta chandaya dena ewun owun haraknm ochara lassanata salli gahaganna baha owun harak nemei habai deshadrohiyo echarai
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Harak tika kojima oya vidihata haseranni
@ranjithfernando7314
@ranjithfernando7314 3 жыл бұрын
හරක් ඉන්න පින් තැනක්
@TravelWithUdari
@TravelWithUdari Жыл бұрын
අයියාත් නවතිමු මෙතනින්, එතකොට කතාව ඉවරයි. ජය. 🙏
@perumalbabu690
@perumalbabu690 4 жыл бұрын
Very very important program Chathura.Thanks
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 76 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 11 МЛН
贝贝帮果果剪头发! #斗罗大陆#贝贝 #果果 #唐老六 #shorts
00:33
唐舞桐与唐老六
Рет қаралды 4,8 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 355 М.
පට්ට හොරෙක්...!
42:36
SL Deshaya
Рет қаралды 127 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 76 МЛН