KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Durin Hinda Ma Bala Innam (දුරින් හිඳ මා බලා ඉන්නම්) - Slow + Reverb
4:49
මතක අලුත් කරන Centigradz Slowed + Reverb Collection
15:22
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
Nidukin Inu Mana (නිදුකින් ඉනු මැන) - Slow + Reverb
Рет қаралды 251,065
Facebook
Twitter
Жүктеу
1
Жазылу 17 М.
Supun Z0's
Күн бұрын
Пікірлер: 228
@tharushinawordya4019
9 ай бұрын
රන්ඩු කරගෙන යාලුවෙන්නට හිටියෙ මට ඔබ විතරමයි වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමනයි.... ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි..
@hirukiushara5848
9 ай бұрын
සසරෙ කොතැනක ම්ට් ලැබුණු දුක ඔබට ලැබෙනු එපා...!✋🥺❤️🩹
@madushikaperera7230
2 ай бұрын
😢
@AZLGEMINGDEVIL44
Ай бұрын
Mama kiyanneth okama thama😢
@SuwahasDasanayaka
5 сағат бұрын
මමත් 😢
@yasithchathuranga-f5n
6 ай бұрын
නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා රණ්ඩු කරගෙන යාළු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ ඉන්න බැරි තැනමයි දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි හංඟගෙන තව ඉන්න බෑ මට ඔබට ගැති සිත අසරණයි කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි ඔබටයි මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා
@Chanuka272
3 ай бұрын
❤❤❤
@RenukaPushpakumari-k3s
2 ай бұрын
❤🥺
@TharinduCross-k6e
Ай бұрын
Thanks❤
@KalanaDeshith
Ай бұрын
😢
@Samadhisenanayeka
Ай бұрын
😢 aneh
@nalakapremajith7321
9 ай бұрын
දිනෙක ආයෙත් ලන් වෙලා නාවත් මා සොයා .... 💗😩
@AsankaAsanka-gu1hk
17 күн бұрын
2025 ටත් අහන්නයි යන්නෙ🙂❤️🩹🎧
@Kingවලගම්බා-z9k
3 ай бұрын
අඩො මෙ සින්දුව මරු බන් එල😊❤
@sudashdashan4250
4 ай бұрын
ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි...🥺❤ හංගගෙන තව ඉන්න බෑ මට ඔබට ගැති සිත අසරණයි...🥺❤
@HansanjaliMaheema
2 ай бұрын
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් නුබමයි..😊❤
@Aselaweerasinghe-z5s
5 ай бұрын
පුංචි කාලෙ ආසම song එක ලොකු වෙලා අහනවා මගෙම මනෝ පාරක කාමරේ පැත්තකට වෙලා 🙂💔
@sithikachenuth
4 ай бұрын
Hmmm....❤
@pradeepnishantha5295
4 ай бұрын
Hm..💔
@PriyanthaPushpakumara-g7y
4 ай бұрын
Math❤😢
@HirushanSasantha
4 ай бұрын
Ado mth ehemai 😊
@Kondakawm
2 ай бұрын
Sira
@pasindulakmal3935
2 ай бұрын
සින්දුවට seroius vena aya me pattata 🥲
@vijekumara952
4 ай бұрын
අම්මෝ මේකනම් අහන් ඉන්න බෑ😢❤
@Lakshanimalsha-p7w
9 ай бұрын
මම විදින දුක වැන කෙනෙකුහට ලැබෙන්නට එපා 💔🫀💖 (*D*)
@pcguid3006
6 ай бұрын
Dinithi ?
@Seven-xk2ri
3 ай бұрын
@@pcguid3006ubeamma
@malishashemesh.p
Ай бұрын
D 🌺🖤
@UkkuwaRannawala
28 күн бұрын
D😢
@MalinduChamara-hu6hn
15 күн бұрын
😢
@Shiran_priyamantha
7 ай бұрын
2024 සිංදුව අහන මම 😊
@YohanDemiyan-g7f
10 ай бұрын
Feel it" Superb 🖤
@RenukaPriyanthi-g1r
5 ай бұрын
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි 😭🥺❤
@s-u-p-u
9 ай бұрын
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා 😔❤sadev
@sadewonline001
2 ай бұрын
🤫☹🥺
@NotyArosha
11 ай бұрын
මා ඔබේ කියලා,දැතම පටලා. වෙරලේ පියමැන්න කාලයේ. මතකය ගෙනෙනා ,ආදරේ පිරිලා. පාලුව ගොඩ ගැහුනා ජිවිතේ. කියලා දිලා යනවද,පියඹා දන්නේ නැ මගේ මදිවද ආදරේ....
@AveeshaIsuri
5 ай бұрын
රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි 🙂🥺💗
@ViduUmaya
8 ай бұрын
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙන්නෙපා 🥺🥀❤️
@kavinduvihanga9993
16 күн бұрын
පොඩි කලේ ඉදන් අහපු song එකක් තමා @ නිදුකින් ඉනු මැන 😩🌏🤍
@nehansanketh-vc9xd
6 ай бұрын
kochchra ahuvath epa venne nati song ekkak🥰❤
@sharangaabeyesekara4536
5 ай бұрын
Hmm❤
@naveennethsara2558
2 ай бұрын
ගොඩක්ම හිතට දැනෙන සිංදුවක්. ලස්සනයි ❤❤❤❤❤
@AmilaAmila-oc7hi
2 ай бұрын
🥺🥀
@heashaniheashani2154
4 ай бұрын
දිනෙක ආයෙත් ලං වෙලා🙂නාවත් මා සොයා..හැමදාමත් පෙම් කරා මාගෙ සිත් පුරා ❤️🥺
@ChamikaRukshan-c6n
4 ай бұрын
කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි ඔබටයි 😫💗
@priyangakumari6141
Ай бұрын
සුදු මහත්තයෝ මට කවමදාවත් ඔයාව අමතක වෙන්නේ නෑ.......❤❤❤ ඔයා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...... අපි දෙන්නගෙ හීන ඉක්මනින් ම ඉශ්ට වෙයි
@Kavindikushani
9 ай бұрын
රත්තරන් ඔබමයී🥺🥀😔
@SIKKA1m
Ай бұрын
ඉස්සර ආසම සින්දුව ❤ 1:41 මේ ටික තමා නියම verse එක 🥰
@ShanuSewwandi-l4h
28 күн бұрын
මතක ගොඩක් තියන කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 🥺💗💍🌍
@mahiofficial-vq8ot
3 ай бұрын
සුන්දර මිනිස්සුගෙ ලස්සන කතා ගොඩක් comment අස්සෙ දැක්කා🖤✨
@Yashintha.
3 ай бұрын
Sirawata bn😢😢😢
@GeethikaDissanayaka
3 ай бұрын
Hmmm😢
@MalshiRathnayaka-kv1vp
2 ай бұрын
Aththa❤
@MayumdiRohansa-xd5vd
Жыл бұрын
දිනෙක ආයෙත් ලං වෙලා......." 🥺🤍
@ashenpasidu694
3 ай бұрын
🥺
@thusharaaluthgoda5662
2 ай бұрын
පොඩිකලෙ ලස්සනට අහපු සින්දුවක් 🥺😮💨
@Pasii-w7b
8 ай бұрын
සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙන්නෙපා🙂💔🥀
@ThushithaKumara-u5c
3 ай бұрын
Me song ekanam kochchara ahuvath EPA venne na ❤🥺😭
@TEDAX3TEDY
2 ай бұрын
කොච්චර සතුටින් ඉන්න හැදුවත් ඉන්න බැ සත්තයි😩🥺
@SagaraSampath-ms4im
3 ай бұрын
නිදුකින් ඉනු මැන - මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන - මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා මම විදින දුක - වෙන කෙනෙකු වෙත යළිත් කිසිදා දෙන්නෙපා සසරේ කොතැනක - මට ලැබුණු දුක ඔබට ලැබෙණු ඒපා දිනෙක අායෙත් ළංවෙලා - නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා - මාගේ සිත් පුරා *****zelsha***** රණ්ඩු කරගෙන යාළු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි තිස්සෙම කදුළැල් දෑසේ රැදුනේ ඉන්න බැරි තැනමයි දිනෙක අායෙත් ළංවෙලා - නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා - මාගේ සිත් පුරා *****zelsha***** ළංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි හංගගෙන තව ඉන්න බැහැ මට ඔබට ගැති සිත අසරණයි කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි ඔබටයි මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා මම විදින දුක වෙන කෙනෙක් වෙත යළිත් කිසිදා දෙන්නෙපා සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙණු ඒපා දිනෙක අායෙත් ළංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා
@indikasanjeewani7276
11 ай бұрын
සසරෙ කොතනැක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා...😊❤
@Robolax_official
3 ай бұрын
මට ලැබුනු දුක වෙන කෙනෙකු වෙත ලැබෙනු එපා🙂💔(C)
@indranipuspalatha8668
2 ай бұрын
C😘
@Indu909
11 ай бұрын
කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපිට යි 🥺❤️🩹
@Sofffiiihhh
11 ай бұрын
Mara lassanii anee 🥹🤍✨️
@NimnaKaushalya
4 ай бұрын
මගේම කතාවක් මං අහනවා 🥺❤️🩹
@ashenpasidu694
3 ай бұрын
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙනු එපා🥺💔
@kavishkaSenarathna-v1z
6 ай бұрын
Mama vidina Duka 😢❤
@SwarnaRanasinha
16 күн бұрын
මෙකනම් මරු 🥺❤️
@upaliherath7871
Жыл бұрын
නිදුකින් ඉනු මැන ...😢
@PrathanaMethu
8 ай бұрын
Felt it 🍃🥀🤍"
@RumeshaMadushanka
3 ай бұрын
Patta duki❤❤😂😂😂
@MalshiRathnayaka-kv1vp
2 ай бұрын
@@RumeshaMadushanka eka aththa
@HiruniTharuka-f6c
3 ай бұрын
ඉස්සර මතකෙන් යන්න හිතුවත් යන්න බැහැ සත්තයි 🥺💔
@ShamaliNadeeka-b2v
3 ай бұрын
Thissema kadulal dase radune Inna bari thanamayi...🙂💔
@SachinthaDilshan-ig2mt
6 ай бұрын
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා ❤😢
@umeshekanayaka-bg8ul
6 ай бұрын
❤❤❤❤Hithata wadina sinduwa😢
@ChinthakaSadun
18 күн бұрын
Supiri❤
@HiruniwathsalaSinhasena
Ай бұрын
Me song ek ave mn chuti kale eth thamath ahnva❤
@Deneth-b2d
3 ай бұрын
2025 ahana man😅
@GAMINGxMALINDU
7 ай бұрын
මම විදින දුක වැන කෙනෙකුහට ලැබෙන්නට එපා { I }🥲🥲
@danushkaPriyadarshana-z3y
17 күн бұрын
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුට ගේන ජිවිතේ පවතින් තුරා...🥺💗
@BandaraAthapaththu-qi3gs
7 ай бұрын
දිනෙක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා
@AVIYA_BRO
13 күн бұрын
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැ සත්තයි🥺 , *I❤
@ShanaChamathka
Ай бұрын
එයා නැති ඒ feeling එක🥺හතුරෙකුටවත් එපා🙂❤️🩹
@JayanthaKumara-mr5jv
4 ай бұрын
නිදුකින් ඉනු මැන මගෙ පන ❤ ආදරෙයි 😊
@AroshaSahan-f5v
7 ай бұрын
Matanam Dan hitiya athi vage😓
@ThushithaKumara-u5c
3 ай бұрын
💯
@Hashaamalli
24 күн бұрын
හවසට අඩියක් ගහන ගමන් කාමරේට වෙලා මනෝපාරක් ගහන ගමන් අහන්න පුලුවන් මේ සින්දුව ❤😁
@SalindaNimsara-r2g
11 ай бұрын
Addict 💕🥺
@MalshiRathnayaka-kv1vp
2 ай бұрын
Addict novi thiyeida
@ImeshRashmika-o4w
3 ай бұрын
ම්ම්ම්ම්ම්ම්❤❤❤😊
@malishashemesh.p
2 ай бұрын
මෙක නම් පිස්සු වක් 🌺🌺🌺🌺😖😥
@malishashemesh.p
2 ай бұрын
❤
@akiyaoficial9390
Ай бұрын
2024 🙂❤️🩹 love this song
@ThushithaKumara-u5c
Ай бұрын
My fv song ❤
@RabukkanaSunitha
2 ай бұрын
Godak adari 😔😔
@JanakaUdhayanga-bk6bh
3 ай бұрын
Nibukin enu mana ❤🥺🥺❤️
@HirushaLakshan-i5l
5 күн бұрын
Issara mathaken yanna heduwath yanna be saththaii.....
@prasadkumara5605
16 күн бұрын
My fv song ❤😢 hithata marama widiata danenw . I love this song .
@IsharaMaduwanthi-hv5oo
8 ай бұрын
දිනෙක ආයෙත් ලං වෙන්න එපා .💔
@KdishKdish
5 ай бұрын
මට ලැබුනු දුක ඔබට ලැබනු එපා❤🥺
@SilvaRoh-tl8gn
Жыл бұрын
fav ❤
@NaveenMaduwantha-b9j
4 ай бұрын
දිනෙක ආයේත් ලන් වෙලා නාවත් මා සොය හැම දාමත් පෙම් කරා මාගේ සිත් පුරා ❤️🩹🥀
@chathurikasajeewaniperera7012
4 ай бұрын
මම විදින දුක වෙන කෙනෙකු හට යලිත් කිසිදා දෙන්නෙ පා..... 😔🙏🌼😇😩❤(sethumya)
@AnomaKumari-z3v
3 ай бұрын
❤ fav ❣️
@EmalshaMalishani
Жыл бұрын
🥺❤️
@PradeepaLakmali-q5s
2 ай бұрын
රංඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි..... වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමනයි..... 🥹❤️🩹
@kushani_77
4 ай бұрын
2024 Anyone🥺😔💔
@HirushiNimesha-p2n
2 ай бұрын
රණ්ඩු කරගෙන යාලු වෙන්නට සිටියෙ මට නුබ විතරමයි🙂❤️
@HansakaShehan-s5w
2 ай бұрын
Dinke ayeth lanwela nawath ma soya hamadamath pem kala mage sith pura 🥺💗
@ShehanMaduranga-r9c
2 ай бұрын
රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි...🥺💔 මේක ටයිප් කරද්දීත් ඇස් දෙකේ කදුලු 🥹
@MalinduChamara-hu6hn
15 күн бұрын
2025 anyone ❤❤❤
@SadeeshaLakshani-w6w
Ай бұрын
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා 🥺〽️😥
@worldoffall
Ай бұрын
I felt it❤
@SugathDissanayaka-i9y
3 ай бұрын
My fav song 😭😭💛
@MANUGRAPHY
23 күн бұрын
සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා😣💌
@ErandiJayaweera-b1v
10 күн бұрын
Nidukin inu mana mta wada kal mage panath aragena oya ❤❤ 😔 M
@paviejay
Жыл бұрын
🌈️☔
@YT_HOSHEL_OFFICIAL
2 ай бұрын
You took my bills longer than me 😔❤
@TharinduCross-k6e
Ай бұрын
Meka hahana kota as wala kadulu pirenawa❤😢
@SithikaRiyon
27 күн бұрын
මම පොඩි කාලේ ඉස්කෝලේ එයා මගේ crush ඒක එයා ඊටපස්සේ මගේ ඉස්කෝලේන් අයින් උනා ඊටපස්සේ එයව මට අමතක උනා..... ඊයේ කොහෙන්දෝ අපු සුරංගනාවියක් ඉස්කෝලේ බලන්න අවා මම එන ටිකට එයා අහපුව් ගිහිලා අනේ මට එයාව තව එකපාරක් බලන්න තිබුනානම් 🥺💞❗
@SuloSadamali-q3o
27 күн бұрын
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා🥺😖💔
@Sadew-m9e
10 ай бұрын
Mata vada kal mage panth aragan oya P❤
@ChamalMatheesha-io8xw
3 ай бұрын
ආයෙ නම් ජාති ජාතිත් මට නම් එපා😊
@EkanayakaEkanayaka-r1u
4 күн бұрын
🙂❤
@KumuduniDayarathna
3 ай бұрын
❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔I love you Aswida ඔයා මගේ නොවුනට 😢😢😢😢මම හැමදාම මේ හුස්ම❤❤❤ යනකන් ඔයාට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmilaAmila-oc7hi
2 ай бұрын
😖🥀
@AroshaAloka
Ай бұрын
අවංක ආදරේට මේ ලොකේ තැනක් නැද්ද🥺💔
@IduwaraJayathilaka-iz9os
Жыл бұрын
Parn mathk awssnwa 🥺⚡💸🕊️🤕
@TechWithSindu
11 ай бұрын
Ow mta una seen eka kiyannada
@VELZDABISHEK
10 ай бұрын
@@TechWithSindu kiyanoo 😐
@AroshaSahan-f5v
7 ай бұрын
@@TechWithSindu kiynna bro ahan innm
@dahamiakasha7331
Жыл бұрын
🥺😫❤️"
4:49
Durin Hinda Ma Bala Innam (දුරින් හිඳ මා බලා ඉන්නම්) - Slow + Reverb
Supun Z0's
Рет қаралды 835 М.
15:22
මතක අලුත් කරන Centigradz Slowed + Reverb Collection
PlayFeel Music
Рет қаралды 143 М.
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
4:51
Handana Tharam (හඬනා තරම්) - Slow + Reverb @supunzstudio
Supun Z0's
Рет қаралды 534 М.
22:37
Slowed & Reverb | Sinhala Song Collection | Manoparakata (මනෝපාරකට) |Broken Hart | Dark Creation
dark_creation
Рет қаралды 600 М.
4:28
Bambara Nade (ඇගිලි තුඩු තද කර මගෙ නළලේ) - (S l o w e d & R e v e r b)
D R E 4 M Y _ V I B E z💤
Рет қаралды 74 М.
4:21
Kandulu Wetunu Neth - කඳුලු වැටුනු නෙත් (Slowed+Reverb)
Choco RF
Рет қаралды 1,2 МЛН
5:40
Wen Wee Giyath Perada (Slowed+Reverb) | Ruwan Hettiarachchi | SlowMo_LK
SlowMo_LK
Рет қаралды 281 М.
4:02
සුදු පිච්ච හැඩ වැටුන | Sudu Pichcha Hada Watuna | Slowed and Reverb | #ASIMUSIC
ASI MUSIC
Рет қаралды 1,1 МЛН
4:40
Aye Enna Pana Mage (slowed+reverb)
Kenuz
Рет қаралды 519 М.
3:56
Nodanuwath Kamata | නොදැනුවත් කමට ( Slowed + Reverb )
Vibezz X 🅥
Рет қаралды 126 М.
22:46
මනෝපාරකට Centigradz Slowed and Reverb Song collection
MUSIC VIBE
Рет қаралды 636 М.
4:40
Rawatuna Tharam - රැවටුන තරම් (Slowed+Reverb)
Choco RF
Рет қаралды 53 М.
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.