Durin Hinda Ma Bala Innam (දුරින් හිඳ මා බලා ඉන්නම්) - Slow + Reverb

  Рет қаралды 696,409

Supun Z0's

Supun Z0's

Жыл бұрын

Пікірлер: 409
@supunzstudio
@supunzstudio 8 ай бұрын
• Follow Supun Z0's www.tiktok.com/@supun.xyz facebook.com/supun.xyz instagram.com/supun.xyz
@amashaeshani432
@amashaeshani432 Жыл бұрын
දුරින් ඉදන්වත් එයාව බලන්න බැරි තරම් ඈතට එයා ගිහිම් 🏳️💔🥺
@chandurathnayake8587
@chandurathnayake8587 Жыл бұрын
😢
@maleesha8135
@maleesha8135 Жыл бұрын
😣💔
@rividhurandika-jy6bl
@rividhurandika-jy6bl Жыл бұрын
🥺
@NethmiSathsarani-gc8bb
@NethmiSathsarani-gc8bb Жыл бұрын
අනේ 🥺💔
@madushankamadushanka4053
@madushankamadushanka4053 Жыл бұрын
🥺 🤍
@HeartDoctortv
@HeartDoctortv 11 ай бұрын
ඔයාලා හැමෝටම දවසක උතුරන්න ආදරේ දෙන කෙනෙක්ව ලැබෙන්න කියලා මං මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..මට නැතත් මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න ආසා හිතෙන අවංක මිනිස්සුන්ව විතරක් මුණ ගස්සන්න දෙවියනේ.. 🙏
@sachinthakaashen743
@sachinthakaashen743 11 ай бұрын
ඒත් එයා අයේ කවදාවත් එන්නෙ නැ තාමත් එ දුන්න පොරොන්දු මතක එක්ක ජිවත් වෙනවා 🙂
@HeartDoctortv
@HeartDoctortv 11 ай бұрын
@@sachinthakaashen743 එයාවම ඕනි නෑ..ඔයා ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න..දවසක ඔයාට එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි..
@a-s-h-i
@a-s-h-i 8 ай бұрын
Mk
@a-s-h-i
@a-s-h-i 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😢😢
@HeartDoctortv
@HeartDoctortv 7 ай бұрын
@@user-ed8rq6sj1m දැන් ඉතින් මොනා කරන්නද යාලුවෙලා ඉවරයිනෙ.. දැන් ඉස්සරහට වෙන දේවල් ගැන හිතලා හොද තීරණ ගන්න..ගත්තු තීරණ වෙනස් කරන්න බෑනෙ..වෙච්ච දේවල් ගැන හිතලා පසුතැවෙන්න එපා ..කරේ හරි දෙයක් උනත් වැරදි දෙයක් උනත් දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ..
@wasantharajapaksha7369
@wasantharajapaksha7369 Жыл бұрын
කමෙන්ට් 🙂❤️ දුකයි ඉතින් මෙවා දකිද්දි අසරන හිත් පවු 😢
@user-nf7yq9xk8y
@user-nf7yq9xk8y 6 ай бұрын
මටත් හැමදාම එයාව බලන්න් වෙලා තියෙන්නේ එයාගෙන් ගොඩක් ඈතට වෙලා....😢😢❤❤
@user-mz1ul9qo2e
@user-mz1ul9qo2e 5 ай бұрын
එයාට කවදාවත් වරදින්න එපා 🥺😔💔
@Sithumchamoda
@Sithumchamoda 4 ай бұрын
ආදරෙ නිසා දුක් විදිය හැමෝම ගැන ගොඩක් කනගාටුයි💔🙂
@lahiprasagamage3068
@lahiprasagamage3068 8 ай бұрын
අයිතියක් නැත්නම්, සතුටක් නැත්නම් ඒ තැන්වල බලෙන් රැදිල ඉන්න එකේ තවත් තෙරුමක් නැහැ. ☺️
@isurudasanthasl9911
@isurudasanthasl9911 2 ай бұрын
Hmm eka atta.eth ehema ath wenna amaruyi 🥺
@hirusadu1570
@hirusadu1570 9 ай бұрын
Comments දැක්කම තේරෙනවා ගොඩක් අය වේදනාවෙන් ජීවත් වෙන්නේ කියලා 😊❤
@SiyathmaNirwani-vq2zn
@SiyathmaNirwani-vq2zn 5 ай бұрын
කමෙන්ට් දැක්කාම හිතෙනවා මම විතරක් මේ ලෝකේ තනිවෙලා නැ කියලා..😔🥺 හිමී නැති වුනත් මට හැමදාම එයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනී. මගේ එකම ප්‍රාර්ථනය එකයී... 🤗
@SAHANBEATS
@SAHANBEATS Ай бұрын
Yes😥😥💔💔💔
@adhi____
@adhi____ Жыл бұрын
දුර ඉදම් ආදරේ කරද්දි ලස්සනයි කිව්වට එහෙම ඉන්න අය විතරයි ඒකේ දුක දන්නෙ🥺❤️💫🥀🌺
@kavindyarathnayaka8857
@kavindyarathnayaka8857 Жыл бұрын
ඇත්ත.දුර ඉදන් ආදරේ කරා මාත් කෙනෙක්ට.ඒත් එයා මාව සැක කලා හැමවෙලාවම.ඒත් අදටත් ආදරේ එයාට.තේරුම්ගන්න බෑ එයාට ඒක...🥺💔
@milindajewantha6477
@milindajewantha6477 11 ай бұрын
Ou eka etha 😢😢
@1xbetSinhala69
@1xbetSinhala69 7 ай бұрын
😔
@nethmidilrukshi3322
@nethmidilrukshi3322 5 ай бұрын
😢
@user-vd1xj8tz4t
@user-vd1xj8tz4t 5 ай бұрын
🙂💔hamoma boru karayo
@user-si2kk8pw5h
@user-si2kk8pw5h Жыл бұрын
ඔයා වෙනුවෙන් මම හැමදේම අත ඇරියා ඒත් ඔයා අනිත් හැමදේම හිංදා මාව අත ඇරියා මොන කාලයක් ගියත් මැරෙනකම් මම ඔයා ආයේ එයි කියලා ඉන්නවා පැටියෝ එදා දීපු පොරොන්දු මැරෙනකන් රකිනවා....😊💗''
@RGNethmihansani-ju1yv
@RGNethmihansani-ju1yv 4 ай бұрын
හිනෙහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති...🥺P❤️
@user-qx9rt5tg6x
@user-qx9rt5tg6x 15 күн бұрын
මම නැති දවසක උනත් ඔයා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා දෙන්නටම මම සුභපතනවා 💖💔😪
@tharushinimasha203
@tharushinimasha203 Жыл бұрын
වෙන්න සමා දුක්වෙන්න උනා නම් ඔබව සොයා යලි එන්නෙ නැති නැති..❤️😊 දුක් වෙන්නේ මා හිනහෙන්න ඔයා නම් යන්න ඔයා වරදින්නෙ නැති..❤️🥺
@sasindulakmal5085
@sasindulakmal5085 11 ай бұрын
ඔයාට හැමදේම තේරෙන දවසක් එයි , එදාට ඔයා ගොඩක් පරක්කුයි මැනිකේ...! 🥺🖤🖇️
@_shesh_2207
@_shesh_2207 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම්.. ඔබේ මතකෙන් මැකී යන්නම්.. හීන හොයලා මාව හැරදා.. ඈත ගිය පාර බලා ඉන්නම්..💔🙂 කීව නිසා ඉවසන්න කියා.. පමණ ගෙවා ඉවසන්න ඇතී.. හීන සොයා තව දුක් වින්දා මන්.. තවම ඔයා එය දන්නෙ නැතී.. හිනහෙන්න හිතා හැරයන්න ගියානම්.. යන්න ඔයා වරදින්නෙ නැතී..//💔🙂 දුරින් හිද මා බලා ඉන්නම්....... මැව්ව කතා පවසන්න එපා මන්.. බොරුව කියා මන් උන්නෙ නැතී.. වෙන්න සමා දුක් වෙන්න උනානම්.. ඔබව සොයා යලි එන්නෙ නැතී දුක් වෙන්නෙ මා හිනහෙන්නෙ ඔයා නම් ඊට වඩා මට ඕනෙ නැති......💔🙂 දුරින් හිද මා බලා ඉන්නම්.....💔🌍🥀
@YomalSaranga-hf5sh
@YomalSaranga-hf5sh Жыл бұрын
❤️😔
@kavindyarathnayaka8857
@kavindyarathnayaka8857 Жыл бұрын
🙂💔
@YomalSaranga-hf5sh
@YomalSaranga-hf5sh Жыл бұрын
❤️👍
@_shesh_2207
@_shesh_2207 Жыл бұрын
@@YomalSaranga-hf5sh 😥🥺
@_shesh_2207
@_shesh_2207 Жыл бұрын
@@kavindyarathnayaka8857 😥
@nishaperera9903
@nishaperera9903 10 ай бұрын
දුක් වෙන්නේ මා හිනැහෙන්නෙ ඔයානම් ඊට වඩා මට ඕනෙ නැති... 😊❤
@buddhikasandaruwan6145
@buddhikasandaruwan6145 Жыл бұрын
දරන්නට බැරි නිසා නුඹ ඉන්න හීන ඇස් පියාගත්තෙත් බයෙන් හැමදාම හමුවුණොත් අහම්බෙන් හරි නුඹේ මූණ #ඇස්පනාපිට_නුඹේ_නවතීවි_මේ_හුස්ම💔🥀😔 @බුද්ධි🙂
@anuwa_u
@anuwa_u Жыл бұрын
කීව නිසා ඉවසන්න කියා මං , පමණ ගෙවා ඉවසන්න ඇතී... හීන සොයා තව දුක් වින්දා මං , තාම ඔයා එය දන්නෙ නැතී.... හිනැහෙන්න හිතා හැරයන්න ගියානම් , යන්න ඔයා වරදින්නෙ නැතී... 🥺💔
@NamalWarnakulasooriya
@NamalWarnakulasooriya 4 ай бұрын
😢
@thisumdinujaya994
@thisumdinujaya994 Ай бұрын
කවදා හරි මේ comment එකට එයා reply කරොත් මම එයාට කියනවා එයාව තාම අමතක කරන්න බෑ කියලා අදට අවුරුද්දක් වෙනවා තරහා වෙලා ඒත් තාම අමතක කරන්න බෑ 🥺💔
@SAKUNAYA_OFFICIAL
@SAKUNAYA_OFFICIAL 17 күн бұрын
අයිතිවෙන්නෙත් නැති අමතක කරන්නත් බැරි බැඳීමක් හින්දා විඳෝනව 🥺💔
@Tk_xxx0
@Tk_xxx0 9 ай бұрын
කීව නිසා ඉවසන්න කියා මං පමන ගෙවා ඉවසන්න ඇතී..😥🥀 හීන සොයා මං තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති..😔🥀 හිනැහෙන්න හිතා හැර යන්න ගියා නම් යන්න ඔයා වරදින්නෙ නැතී...😓❤️🥀
@Avishka7082
@Avishka7082 8 ай бұрын
ඈත ගිය පාර බලා ඉන්නම් ❤️☺️
@siripalarox4892
@siripalarox4892 4 ай бұрын
දුරින් හිඳ මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්...// කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇති හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම් යන්න ඔයා වරදින්නේ නැති...// දුරින් හිඳ මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්...// මැව්ව කතා පවසන්න එපා මං බොරුව කියා ළග උන්නේ නැති වෙන්න සමා දුක් වෙන්න උනානම්ඔබව සොයා යළි එන්නේ නැති දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම් ඊට වඩා මට ඕනේ නැති...// දුරින් හිඳ මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්...//
@user-ev2tr2eo9g
@user-ev2tr2eo9g 3 ай бұрын
මගෙ ලොකෙ එයට සතුටක් නැද්තන් සතුටා තියන තැනකට ගියදෙන්😢
@gayanthaishan-bq9mo
@gayanthaishan-bq9mo Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම්... ඔබේ මතකෙන් මැකී යන්නම්... හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්... කීව නිසා ඉවසන්න කියා මන්... පමන ගෙවා ඉවසන්න ඇති... හීන සොයා තව දුක් වින්දා මන්... තාම ඔයා එය දන්නේ නැති... හිනැහෙන්න හිතා හැර යන්න ගියානම්... යන්න ඔයා වරදින්නේ නැති... දුරින් හිද මා... මැව්ව කතා පවසන්න එපා... මන් බොරුව කියා ලග උන්නේ නැති... වෙන්න සමා දුක් වෙන්න උනා නම් ... ඔබව සොයා යලි එන්නේ නැති... දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම්... ඊට වඩා මට ඕනේ නැති... ඊට වඩා මට ඕනේ නැති... දුරින් හිද බලා ඉන්නම්..🙂💖
@user-np6sz9cj8z
@user-np6sz9cj8z Жыл бұрын
දවසක ඔයා තේරැම් ගනී ඔයාට ඇත්තටම මං ආදරේ කලා කියලා 🥺 එත් එදාට මං ඔයා ගාවට ආයේ එන එකක් නැ.... වේදනාවක් එක්ක මං තනියෙන් ඉන්න හිත හුරැ කරගනි රත්තරං ❤️🥺
@KaviduKumara-Rox
@KaviduKumara-Rox 11 ай бұрын
😢
@user-nb4ld8yj7l
@user-nb4ld8yj7l 4 ай бұрын
Ow 😢
@sahanlakshan9784
@sahanlakshan9784 Жыл бұрын
හිතට මාර විදිහට දැනුන 🙂💓
@dinudissanayake
@dinudissanayake 10 ай бұрын
කීව නිසා ඉවසන්න කියා මන්... පමණ ගෙවා ඉවසන්න ඇතී... හීන සොයා දුක් වින්දා මන්, තාම ඔයා එය දන්නෙ නැති... හිනැහෙන්න හිතා... හැරයන්න ගියානම්... යන්න ඔයා වරදින්නෙ නැතී...🙂❤️🍃
@udaranawarthna5907
@udaranawarthna5907 Жыл бұрын
කීව නිසා ඉවසන්න කියා... පමන ගෙවා ඉවසන්න ඇති....😔💔🤞
@nuwanweerasingha9344
@nuwanweerasingha9344 Жыл бұрын
හම්😢
@ramyaperera-bi1nc
@ramyaperera-bi1nc Жыл бұрын
😔
@vihagasathsara3814
@vihagasathsara3814 Жыл бұрын
අාදරේ කරන්න අාදරේ දැනෙන මිනිස්සුන්ට 🙇💯
@lakminikumari110
@lakminikumari110 9 ай бұрын
Aththa
@rbhmrajapaksha9469
@rbhmrajapaksha9469 8 ай бұрын
Oya hari😢😢
@NethmiSathsarani-gc8bb
@NethmiSathsarani-gc8bb Жыл бұрын
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්...🙂💔🥀
@TharushiNethravi
@TharushiNethravi Жыл бұрын
හිනෙහෙන්න හිතා හැර යන්න ගියානම්... යන්න ඔයා වරදින්නෙ නැතී...❤️🥺😔🍃
@pramithamadushani7668
@pramithamadushani7668 Жыл бұрын
දුරින් ඉදන්වත් බලන්න බැරි දුරක එයා😓
@user-ow1fn5od8l
@user-ow1fn5od8l 3 ай бұрын
දුරින් ඉද මා බලාඉන්නම්...........❤❤❤❤❤❤❤❤❤
@kasunlakshitha7351
@kasunlakshitha7351 Жыл бұрын
ආදරේ කියන්නේ වෙදනාවක් විතරයි...🙂💔 Miss yh pnh 🙂💖
@pawanthamaduranga5583
@pawanthamaduranga5583 Жыл бұрын
ඇත්ත
@janithprabath2001
@janithprabath2001 8 ай бұрын
දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඕනේ නැතී❤😢
@gamenlakshan.609
@gamenlakshan.609 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම් ✊😔
@Nimsara-tu6er
@Nimsara-tu6er Жыл бұрын
😢
@sadamalesadamale8289
@sadamalesadamale8289 Жыл бұрын
😔
@chamilapriyadarshani4895
@chamilapriyadarshani4895 Жыл бұрын
දවසක ඔයා තේරුම් ගනී ඔයාට ඇත්තටම මං ආදරේ කලා කියලා 🥺 ඒත් එදාට මං ඔයා ගාවට ආයෙ එන එකක් නෑ... වේදනාවත් එක්ක මං තනියෙන් ඉන්න හිත හුරු කරගනී ❤️‍🩹
@mudithatharaka4954
@mudithatharaka4954 11 ай бұрын
😅
@mudithatharaka4954
@mudithatharaka4954 11 ай бұрын
😮😅😅
@mudithatharaka4954
@mudithatharaka4954 11 ай бұрын
😅😅
@mudithatharaka4954
@mudithatharaka4954 11 ай бұрын
😅😅😅
@mudithatharaka4954
@mudithatharaka4954 11 ай бұрын
Ll😅
@Avishka7082
@Avishka7082 8 ай бұрын
හිනැහෙන්න හිතා හැර යන්න ගියා නම් යන්න ඔයා වරදින්නේ නැති ❤️
@madushisandamali1131
@madushisandamali1131 4 ай бұрын
දුරින් හිද මා බලා ඉන්නම් 🙂❤️
@SanumiVihansa-hc6me
@SanumiVihansa-hc6me 5 ай бұрын
දුරින් හිද මා බලා ඉන්නම් 💔🥺
@RasikaSathsarani-sv5pe
@RasikaSathsarani-sv5pe 5 ай бұрын
දුරින් හිද මා බලා ඉන්නම් 🥺❤‍🩹
@rbhmrajapaksha9469
@rbhmrajapaksha9469 8 ай бұрын
අදරෙ කියන්නෙ දුක විතරයි ❤
@rbhmrajapaksha9469
@rbhmrajapaksha9469 8 ай бұрын
😢
@bigboss3199
@bigboss3199 Жыл бұрын
තමන්ගෙ කෙල්ල වෙන කෙනෙක්ගෙ වෙන කොට දැනෙන 😢
@kavindueranga9471
@kavindueranga9471 4 ай бұрын
තේරෙන දවසක් එයී..💔😓
@SamanKumara-zj7wj
@SamanKumara-zj7wj 11 ай бұрын
කවුරුත් ආසයි තමන් ආදරෙ කරන කේනා එයාගෙම විතරක් වෙනවනම් ඒත් ....................😢....................................................................................................................................................................................................................................................................................................................................................................................මනික ඔයා මගෙම වෙනකම් මම මග බලාගෙන ඉන්නවා 😢...........................................................................................................
@nidhunilmani3124
@nidhunilmani3124 4 ай бұрын
මේවා ඇහෙද්දි පපුව පැලෙන්න වගේ🥺💔
@lahirudilshan940
@lahirudilshan940 Жыл бұрын
හිනැහෙන්න හිතා හැරයන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති 💔🥺😔
@dilubandara375
@dilubandara375 25 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😢
@DramagirlS414
@DramagirlS414 4 ай бұрын
හීන හොයලා මාව හැරදා...🙂💔🍂 🚫
@SadunChamara-vb5wi
@SadunChamara-vb5wi 9 күн бұрын
අාදරේන් පැරදිච්ච අාදරේන් හිත් පිච්ච් පිච්ච් ඉන්න කටිටයට ඉක්මනට එ් වේදනාව අමතක වේන්න කියා මම ප්‍රර්ථනා කරනවා 😇❤
@user-ud4hg1yq1v
@user-ud4hg1yq1v 3 ай бұрын
අයියේ ඒකට හිතට රිදුනා
@user-ud4hg1yq1v
@user-ud4hg1yq1v 3 ай бұрын
😢😢😢😢😢😢
@user-mx7ho4fw7z
@user-mx7ho4fw7z 3 ай бұрын
මටත් එයාව හැමදාම බලලන්න වෙලා තියෙන්න දුර ඉදන්💔😭😭😭
@anjana-bg2kz
@anjana-bg2kz Жыл бұрын
එයාට ආදරේ කරාට මහ මෙරක් තරම්,.. වෙන කවුරුත් කරේ නෑ ආලේ මන් තරම්,.. ආයේ එන්නේ නෑ දනිමි මන්,.. නමුදු සදහටම ආදරෙයි මන්, (චතුමිනී කවුශල්යා)💞
@user-hh2oh8tu2m
@user-hh2oh8tu2m 6 ай бұрын
එයාට මං ආදරේ කරාට එයා සතපහකට මාව ගනම් ගන්නේ නෑ 🥺💛 එත් මං එයාට විතරයි ආදරේ දුරට වෙලා බලන් ඉන්නවා එයා සතුටින් ඉන්න විදිහ 😗❤️‍🩹🌏
@nethushirasanjali17
@nethushirasanjali17 5 ай бұрын
@amilabro3136
@amilabro3136 Жыл бұрын
*ලස්සන හිතක් කිව්වලු කතාවක්:|❤️🤫* *හිමි නැති හිතක් හරි ආසාවෙන් කරාලු ආදරයක්:|💔🥺* *හිමි නැති පෙමක් නිසා තැවුනලු හැමදාමත්:|💔🥹* *ආදරේ කරන්න හැමෝටම පුලුවන් උනාට |: ❤️🥺* *අවංකව ආදරේ කරේ ටික දෙනයි සහෝ|:❤️🥺* 🍃⃟✦_ᴄʜᴀɴᴜ Babah_⃝🌼᭄᭄᭄̊̊̊̊
@poojanialoka3098
@poojanialoka3098 Жыл бұрын
@prashannethsara6341
@prashannethsara6341 Жыл бұрын
Eknm att
@SanchethanaSanthush
@SanchethanaSanthush 10 ай бұрын
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්…. 😔💔
@Sadara_Dewmini
@Sadara_Dewmini 2 күн бұрын
මං ඈතට වෙලා බලන් ඉන්නම් කිව්වත් ඒක කරගන්න බැරුව කොච්චර විදවන හිත් ඇතිද ?🥺💔
@HiruHiru-gg1mt
@HiruHiru-gg1mt 27 күн бұрын
මේ ඇස් දෙකටනම් ආයෙත් මැරෙන්කල්ම ඒ ඇස් දෙක මුණ ගැහෙන්න එපා දෙවියනේ 💔😔
@user-fw3ef2op2g
@user-fw3ef2op2g 7 ай бұрын
දවසක ඔයාට තේරෙයි මන් ආදරේ කරපු තරම් 😊💔
@chamodinethsara4666
@chamodinethsara4666 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම් ...........💔🥺🥀
@ShehaniMadushika-lm7do
@ShehaniMadushika-lm7do 16 күн бұрын
ආදරේ කියන්නේ ඉතින් හරි අමුතු දෙයක් දෙන්නම අවංක නම් ඒ ආදරේ කවදාවත් කඩෙන්නෙ නෑ 😔❤
@dineshkumara7821
@dineshkumara7821 Жыл бұрын
🤕😔😔😔යන්න ඔයා වරදින්නෙ නැති🥺
@ShashiniDhananjana-gj1vd
@ShashiniDhananjana-gj1vd Жыл бұрын
එයා ලග නැති උනාට එයාගේ ආදරේ තවත් දැනෙනවා එයා මගෙම වෙලා හිටියා නම්.....😔💔
@user-fh6vk9of2m
@user-fh6vk9of2m Жыл бұрын
😢
@kaveeshakalhara9284
@kaveeshakalhara9284 9 ай бұрын
ඔයා දවසක තේරුම් ගනී එතකොට මං නැතුව ඇතී ❤️🙂beb
@CRIXUSGAMER.
@CRIXUSGAMER. Жыл бұрын
මම ඔයාට හැමදාටම ආදරෙයි සුදූ (Shani) 🥺❤️
@shanithgunasinghe6462
@shanithgunasinghe6462 11 ай бұрын
🙂🤝
@nalakanisanka5113
@nalakanisanka5113 5 ай бұрын
Mage adare nam uthuranna thiyenawa mage gawa❤
@tharushihimashika517
@tharushihimashika517 Жыл бұрын
ඔබේ මතකෙන් මැකී යන්නම්..✨️😊
@KapilaWasantha-zf3kk
@KapilaWasantha-zf3kk Ай бұрын
During hida am Bala innam one mathaken making yannam heena hiyala Mawa harada atha giya para Bala innam ❤
@sandunliyanage8270
@sandunliyanage8270 Жыл бұрын
මේක පාර💥💕
@crazymaliyah
@crazymaliyah 7 ай бұрын
දුක් වෙන්නේ මා හිනැහෙන්නේ ඔයානම් ඊට වඩා මට ඕනේනැතී 😊❤
@AshmithaChandira-tg9zk
@AshmithaChandira-tg9zk Жыл бұрын
හිතට වැදුනා ඒකනම් 😔
@maleesha8135
@maleesha8135 Жыл бұрын
⤥අයිති කරගන්න බැරි වුන තැන බලාගෙන හිදීමත් ප්‍රේමය ̶⃝✿⤦⃠ *~මලී~* ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ °• ° • °• °•
@fitnusmotivation9567
@fitnusmotivation9567 Жыл бұрын
ඇත්ත කතාව😅
@SithuuPodda
@SithuuPodda 3 күн бұрын
කොහේ හිටියත් සතුටින් හිටියනම් අති 💔💔
@sithuminipriya3293
@sithuminipriya3293 Жыл бұрын
එයා වෙන කෙනෙග්ගෙ වෙන්නයි යන්නෙ දැන දැන තවත් ආදරෙ කරනවා 🥺🥺
@Tharukiminsedi
@Tharukiminsedi Жыл бұрын
Mamath... 😊❤ eya hina wela innwa nm ka laga hri kmk nh ...e lassana hinawa....🙂💕
@maheshidasilva4620
@maheshidasilva4620 Жыл бұрын
ඈත ගිය පාර බලා ඉන්නම්🥺
@indunilthushara8214
@indunilthushara8214 23 күн бұрын
මාත් දුරින් හිද ඔයා දිහා බලන් ඉන්නම් 😢😢💔😭
@vidanageshiromanee4183
@vidanageshiromanee4183 Жыл бұрын
දවසක ඔයා කියයි මම අතහැරලා ගියේ හොදම කෙනා කියලා එතකොට පරක්කු වැඩියි මැනික😔🥺💔
@IsuriPethumi
@IsuriPethumi Жыл бұрын
සමහර අයට එහෙම තෙරෙන්නෙ නෑ 👀😪
@NethmiSathsarani-gc8bb
@NethmiSathsarani-gc8bb Жыл бұрын
@@IsuriPethumi හ්ම් ඔව් ඒක ඇත්ත 😓💔
@chamilapriyadarshani4895
@chamilapriyadarshani4895 Жыл бұрын
හිතක් පපුවක් නැති කෙනාට ඒක තේරුම් ගන්නත් බෑ. ඒත් අපි එහෙම හිතමු 😊❤️‍🩹
@user-ux8oe6nc4t
@user-ux8oe6nc4t Жыл бұрын
පට්ටයි❤❤❤❤❤❤❤man
@nethulinehansa3682
@nethulinehansa3682 3 ай бұрын
දුරින් ඉදන් වත් ආදරේ කරන්න එයා මං ලගවත් මේ ලෝකෙවත් නෑ කියලා මතක් වෙද්දි පපුව පිච්චෙන වාර අනන්තයි 😢🖇️💔
@tharushitharushi5438
@tharushitharushi5438 20 күн бұрын
හැම කෙනෙක්ට තමං ආදරෙ කරන කෙනා ලැබෙන්න ඔනෙ ❤️‍🩹😊
@dinukamadushan5896
@dinukamadushan5896 9 ай бұрын
මට තාම කෙල්ලෙක් නැ බූට් කාලත් නැ ඒත් මේ සින්දු මම අහනවා 😂
@user-dg4zu3io4z
@user-dg4zu3io4z 4 ай бұрын
Mgeekah bn
@AVISHKA3
@AVISHKA3 4 ай бұрын
Uba mage eka bn
@rasirasi1234
@rasirasi1234 3 ай бұрын
දුරින් හිද බලා ඉන්නම් ලගට නෑවිත්ම ඉන්නම් 🥺💔📎
@SamarajeewaImasha
@SamarajeewaImasha 9 ай бұрын
ඇයි මිනිස්සු ට එයාලට ආදරේ අයට ආදරේ කරන්න බැරි 🥺
@tharindusampath6467
@tharindusampath6467 Жыл бұрын
Masterpiece...🥺❤️
@praveen_boy2453
@praveen_boy2453 Жыл бұрын
දුරින් හිද ඔබ දෙස බලන්නම්♥️🙂
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍😘👍😘👍😘
@SagarikaMalani
@SagarikaMalani 3 ай бұрын
Durin idan wath balann bh mage raththaranwa..eya mawa dala godaaaak dura giya...😭💔
@hansamaliperera6945
@hansamaliperera6945 11 ай бұрын
කීවනිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇතී..🙂💔
@king_of_summa_5732
@king_of_summa_5732 4 ай бұрын
දුකම මොනතරම් සතුටක්ද.. 😊😊😊
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
දුරින්වත් පේන්න නැත්තේ ඇයි රත්තරන්💔☺️
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😘😘😘😘😘👍👍
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
@@ghsg2057 🤔🤔
@sandalirashelya
@sandalirashelya 3 ай бұрын
පරිත්‍යාගයත් ආදරේ කිව්වට ඒ වේදනාව දන්නෙ ඒම වුනු කෙනෙක් විතරයි...ආදරේට නිර්වචන කොච්චර තිබුනත් දරා ගන්න අමාරුයි....💔😔
@sadaru6805
@sadaru6805 Жыл бұрын
තොපිලගෙ වැරැද්ද අඩු වයසින් ආදරේ කරන්න ගිහාම ඔය වගෙ විදවන්න වෙනවා ....
@IshaniApsara-jn6wx
@IshaniApsara-jn6wx 11 ай бұрын
🙂aththa.
@dimashairuni
@dimashairuni 11 ай бұрын
ආදරේට වයස ප්‍රශ්නයක් නැ😢
@Lazyybae2007
@Lazyybae2007 3 ай бұрын
මේ සින්දුව ඇතුලෙ මතක ගොඩක් තියෙනව 🙂💗
@tanashagomaz976
@tanashagomaz976 Жыл бұрын
ඈත ගිය පාර බලා ඉන්නම් 😊
@sathsarani412
@sathsarani412 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම්..🥺✊
@mikiproduction6431
@mikiproduction6431 Жыл бұрын
එක්කෙනෙක් ඉන්නවා අහන්නේ කොහොමද කියලා හිතන මම ❤️❤️😢😢
@madeerachamini2826
@madeerachamini2826 2 ай бұрын
ආදරේ කරන කෙනා ලග ඉන්නවට අපි හැමෝම කැමතියි .ඒත් එයා ඈතින් ඉද්දි,වෙන කෙනෙක් එක්ක දුකයි.ඒත් මම නම් ඒත් එයාට ආදරෙයි ❤
@Kavizka
@Kavizka 5 ай бұрын
feeling 🙂❤️
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 5 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 3,8 МЛН
Sithin Hindinna Mata Lanwela (Slowed+Reverb) | SlowMo_LK
4:36
SlowMo_LK
Рет қаралды 350 М.
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Pem Sihine (පෙම් සිහිනේ) [ Slowed + Reverb ]
4:58
Oba Enakal (slowed+reverb)
4:18
Kovizz
Рет қаралды 1,3 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН