නුවන් රාජපක්ෂ මහත්මා විසින් පවත්වනු ලබන "මේ මොහොතේ අබිරහස" සාකච්ඡාමය වැඩසටහන...🍃✨

  Рет қаралды 29,367

Nihada Arana Meditation Center

Nihada Arana Meditation Center

Күн бұрын

Пікірлер: 71
@gasnilminikumari443
@gasnilminikumari443 2 ай бұрын
Sair සජිවී දේසනාවක ට සම්මබන්ද වෙන්න ආසයි සර්ට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් නින් සනසේවා
@disnachandrasekara8525
@disnachandrasekara8525 17 күн бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌺🙏🌺🙏🌺🙏🌻🙏🌻🙏🌻Godak pin sir
@sumudupallewatta6416
@sumudupallewatta6416 6 ай бұрын
Sir මම සන්සාරේ ලොකු පිනක් කරලා .ඊයේ වැඩසටහනට ආවා.lunch එකට sir කිව්වා නිහඩව පරිසරය විදින්න කියලා .මම තනියම නිහඩ අරනේ ඇවිද්දා.අනේ මට මෙහෙනින් වහන්සේ කෙනෙක් හමු උනා.අනේ අපේ sir කියන දර්මය මෙහෙනින් වහන්සේ මට තවත් සරලව කියලා දුන්නා.නිහඩ අරනේ වැඩ සිටින මෙහෙනින් වහන්සේලා පවා අපි හොයන සැබෑ දර්මය දන්නවා.මම අදහස් කලේ ස්ම්ප්‍රදායික අය නෙමේ.sir මම යනවා ...මේ මාවතේ මගේ හිත සැබවින්ම නිවෙනතෙක්.ඔබ තුමාට බොහෝ පින්.....
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 6 ай бұрын
මේ වැඩසටහනකට සජීවීව සහබාගිවියහැකි අකාරය කියාදෙන්න කරුනාවෙන්
@nisaligalappaththi1229
@nisaligalappaththi1229 6 ай бұрын
මම u tube බලලා තමයි සිතුවිලි නැති කරගන්නෙ මම තාම දන්නෙ නෑ මගේ මොනවද අඩු පාඩු කියලා සර්ව contect කරගන්න විදිය කියලා දෙන්න
@wimalaranjanie
@wimalaranjanie 2 ай бұрын
Oda thumage sajiwi weda satahan ​@@panthirigesomawathi9145
@amithakumari1342
@amithakumari1342 6 ай бұрын
බුදුන් දෙසූ ධර්මය මේ තරම් පැහැදිලිව නිරවුල්ව සරලව උගන්වන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 3 ай бұрын
Sadu sadu sadu..,..😊😊😊😊
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 6 ай бұрын
ගැටලු සියල්ලටම පිළිතුරු ලැබුණා .වචන වලින් කියන්න බැරි තරම් සැහැල්ලුවක් දැනුණා.ජිව්ත කාලය පුරා සෙවු දහම ඔබතුමා ගේ දේශන තුළින් අවබෝධ කරගත්තා .ඔබට සියලු දෙනාගේ ජීවිත වලට දහම් අවබෝධය මග පෙන්වීම පිණිස විශ්ව ශක්තිය පිහිට ලැබේවා !නිදුක් නිරෝගී වේවා දළදා සමිඳු පිහිට ලැබේවා !🙏🙏🙏🙏🙏❤️
@sujeefernando8493
@sujeefernando8493 6 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් පින් ,සිතුම් පැතුම් ඉෂ්ට වේවා ,නිදුක් නීරෝගි බව ලැබේවා .තෙරුවන් සරණයි Nuwan sir .
@برينكابرينكا
@برينكابرينكا Күн бұрын
❤❤❤❤❤❤❤❤
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@pubuduthiwanka7667
@pubuduthiwanka7667 6 ай бұрын
මම වැඩසටහනට සජීවී ව සම්බන්ධ උනා. ඉතාමත් ම වටිනා දේශනයක්. 🙏🙏🙏
@imashadevindi
@imashadevindi 6 ай бұрын
ගොඩක් පින් සර් 🙏🙏🙏❤️
@kelumudayasiri3754
@kelumudayasiri3754 6 ай бұрын
සරලයි.කෙටියි .ඕනෑම කෙනෙක්ට ඉක්මනින් ග්‍රහනය කරගන්න පහසුයි.❤ ඉක්මනින නිවාගන්න හොදම තැනක් අපේ සර්.❤❤❤
@Asha123-g1z
@Asha123-g1z 6 ай бұрын
කෝච් නුවන්..මම A/L කරන ශිශ්‍යාවක්..කාලයක් තිස්සෙ මට තිබුන ලොකුම ගැටලුවකට ඔබතුමාගෙන් අද පිලිතුරු ලැබුනා.මන් ඔබතුමාගේ චැනල් එකේ කලින් විඩියො බලලා තියෙනවා..මේ විඩියො එක අහම්ම්බෙන් දැක්කේ.ඔබතුමාගේ දේශන මට ගොඩාක් වැදගත්.. බොහොම ස්තුතියි...🙏
@kelumudayasiri3754
@kelumudayasiri3754 6 ай бұрын
සර් දේශන,ඉතාම හරවත් බොහෝමයක් දේවල් ඉගන ගත්තා.බොහෝම පිං ඔබතුමාගේ හැම කටයුත්තක්ම සාර්තක වේවා.
@wasanaweerasinghe6220
@wasanaweerasinghe6220 6 ай бұрын
Namakarawewa for this brilliant desana. With the serious things I'm experiencing currently in life, I couldn't attend desana this time. But.. I really understand how to overcome them with the things you taught us. Speciallly difining" මම" and "Thaman" I'm following you always and trying to understand what you deliver as much as I can. I'm having an immense peace of mind midst of cruisal situations in life, following the things you teach always. Thank you sir. ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤🙏🙏🙏
@ishankaishanka8983
@ishankaishanka8983 6 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමන්ට...
@kavindasanjeewa9037
@kavindasanjeewa9037 4 ай бұрын
Theruwan saranai❤
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 6 ай бұрын
I got something from your speech thank you so much
@RuwanmaliRuwanmali-ng6mu
@RuwanmaliRuwanmali-ng6mu 6 ай бұрын
බුදු සරනයි සර්❤
@nilmini-fz4bf
@nilmini-fz4bf 5 ай бұрын
Practice කරන්න හරි අමාරුයි කාලයක් තිස්සෙ පුරුදු වුනේ විරුද්ධ අතට නිසා. ස්තුතියි ඔබ තුමාට මග පෙන්වනවාට. ❤❤❤
@janakichularathna567
@janakichularathna567 6 ай бұрын
🙏🙏🙏
@manodhyakumari-rv4sk
@manodhyakumari-rv4sk 5 ай бұрын
ස්තූතියී සර් ❤
@devikawilarachchi6843
@devikawilarachchi6843 6 ай бұрын
🙏🙏🙏🙏❤
@MorinPerera-ro7ke
@MorinPerera-ro7ke 6 ай бұрын
Nihada.arana.aranyyata.ha.oba.tumata.kooti.laksha.warayak.pin.sidu.weva.mama.danna.ddawasea.patna.karana.lada.kusal.wala.shaktiin.me.shatpurashayinta.anumoodan.karami.perum.purana.b00shatwaru.mage.budu.rajanan.ha.daham.sagaruwanata.pasu.me.kalyana.miturata.namahskaraya..weva.❤❤❤
@MRSHUBA
@MRSHUBA 6 ай бұрын
Sadu Sadu sadu 🙏
@nilukagunasekara5963
@nilukagunasekara5963 6 ай бұрын
අප්‍රමාණ පිං 🙏🙏🙏 එහි එහිම ස්වභාවය දකිමින් පීඩනයකින් තොරව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කියලා දෙනවට
@kavinduanjana-ty4fu
@kavinduanjana-ty4fu 6 ай бұрын
Theruwansaranai obathumata
@yohanpushpaka4560
@yohanpushpaka4560 6 ай бұрын
❤❤❤❤
@creation6985
@creation6985 6 ай бұрын
🙏🙏❤❤🙏🙏
@rohanwijerathne6190
@rohanwijerathne6190 6 ай бұрын
මෙම වැදගත් දේශණා වලදි සමහර අය ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගන්න කාලය වැඩියි එයින් අනෙක් අයවලුන් හට ඔබ තුමාගෙන් ලබාගැනීමට ඇති හරවත් දහම් දැනුම ඉදිපත් කිරිමට සදහා ගතවන කාලය නාස්ති වෙනවා එය මාගේ හැගිමයි.මම හරිද වැරදිද මා නොදනිමි......
@raniabeysuriya6199
@raniabeysuriya6199 6 ай бұрын
♥️🙏🙏🙏🌻🌹🌻🙏🙏🙏♥️
@geethikaaluthwaththa5262
@geethikaaluthwaththa5262 6 ай бұрын
Theruwansaranai sir.hamadama kali walata kadila ekin eka galawela wisi wenawa sir eka tama wachana walata peralanna be mama awe sir gawata bautika loke suwaya soyagena ada mama inne widesha rataka mona taram busy unath sirge deshanaya live ahagena inna mata me wishwaya awasthawa laba denawa sir .. ada mama hoyanne bautika satuta neme sir me para penwapu sirtath wishwayatath godak pin ...budusaranai sir...
@hemamalidesilva6974
@hemamalidesilva6974 5 ай бұрын
සර් සිතුන පවතින මොහොතට ඉන්න ඔන කෙමත්තෙන්ම ස්තුතියි !
@thusharihimalika8615
@thusharihimalika8615 6 ай бұрын
හිතෙන ගතිය.... මම දැනෙන ගතිය.... තමන් මට වඩා ලේසියෙන් තමන් අස්සෙන් ධර්මතාවය ස්පර්ශ කරන හැටි හුස්මෙන් හුස්ම දිගහැරෙන මේ මොහොත තුලට අවධි වෙන හැටි..... කිසිම අභ්‍යන්තර විරෝධයක් නොමැතිව පවතින ස්වභාවය සමග ඉන්න හැටි... පින් පිරිල තියෙන්නම ඕන ඇහෙන්න ඒ වචන ටික.. ඔරුවත් හදල දීල හබලත් අතට දීල හබල් ගාන හැටිත් කියල දීල ඔරුවයි හබලයි දෙකම අතහැරල එගොඩ වෙන හැටිත් කියල දෙන සුන්දර මිනිසානනි නමස්කාර වේවා 🙏
@helpingbuddy
@helpingbuddy 6 ай бұрын
❤❤❤
@antaniperera-t7j
@antaniperera-t7j 5 ай бұрын
❤❤❤🎉
@Lifejourneywithshali1823
@Lifejourneywithshali1823 6 ай бұрын
❤️❤️🙏
@CmkSanathani81
@CmkSanathani81 6 ай бұрын
@champamalwatta6527
@champamalwatta6527 6 ай бұрын
සර්....ඇත්තටම ගොඩාක්ම පින්ඔබට. ඔබ සමග කතා .....නිහතමානී කමට ස්තුතියි. ඔබේ වට් සප් එකට එන්ට කර ගන්නව ද.තෙරුවන්සරනයි.
@raviranmuthu655
@raviranmuthu655 5 ай бұрын
Sir thama th samaga movie ekka balanna pluwanda magen ivath vee valavak thiyenawanam sir mata karunawen pahadili karanna 🙏🏽
@SamanthikaWijethilaka
@SamanthikaWijethilaka Ай бұрын
කොහොමද වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ ..
@priyanigunarthna6677
@priyanigunarthna6677 6 ай бұрын
හරිම ඇත්ත ඒ දේ සොයන්න සොයන්න ඒක ඈත් වෙනවා නිවීම සොයා යෑම නොව විය යුත්තේ එය තමා කරා එනතුරු ඉවසීමෙන් වැඩ ටික කරගෙන ඉදීම
@raviranmuthu655
@raviranmuthu655 5 ай бұрын
Can you please add me if there is a group . So I can listen to nuwan’s sir talks
@DnaHerath
@DnaHerath 6 ай бұрын
තෙරුවන් සරනයි සර්ට .යු.ටි.එකේ විඩියෝ වලින්ම.ලොකු අවබෝධයක් ගන්නවා .ප්‍රශ්න ගොඩක් අඩුයි .පින් සර්ට.අනික් අයගේ ක්‍රියා මට අදාලම නෑ.දැක්කා ඇහුණා විතරයි ගැටිමක් නෑ.
@kavindasanjeewa9037
@kavindasanjeewa9037 5 ай бұрын
Methuma inne koheda..hamuwenna vidiyak dana kenek kiyanna..phone no aka dannawanam denna
@raynucawickramanaayake4884
@raynucawickramanaayake4884 2 ай бұрын
මේක පුදුම පැහැදිලි කිරීමක්. රහතන් වහන්සේගේ හිත වර්තමානයේ සිටින තමන්.දැක්කොත් දැක්කා පමණි. ඒවගේම මමායනය දැක්වෙන සිතිවිලි ගලායාම මම. මම අහෝසි වන්නේ අර්හත් බවින්. නමුත් තමන් හෙවත් මේ මොහොතේ දැනීම රහතන් වහන්සේ පිරිනිවෙන තෙක් පවතිනවා. හිතේ ද්වතාව ඉතා හොඳින් පැහැදිලියි . 🙏🙏🙏
@WasanthaYapa-s8p
@WasanthaYapa-s8p 16 күн бұрын
නියත ම්ත්‍යා දුෂ්ඨික උපාසකයෙක් ,බුද්ධ දේශානාවේ සදහාන්වන ධම්මානුධම්ම ප්‍රථිපදාව කුමක්ද කියාවත් නොදන්න ?
@lalanidinapoorna8684
@lalanidinapoorna8684 6 ай бұрын
🪷🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kesarabro7180
@kesarabro7180 6 ай бұрын
Mata sirva hambawenna one.kohomada meet wenne
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 6 ай бұрын
Meka nuwara thibba akada
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 6 ай бұрын
නුවන් අයියේ තරහ වෙන්න එපා ඕක වැඩිකල් දුවන්න බෑ ඔයාට තේරුම් ගන්න පුලුවන්නේ මන් කියන දේ ඔයා කරනදේ හරි හැබැයි දගින් දිගටම කරන දෙයින් මනස රවටන එක විතරයි වෙන්නේ
@coachwithnuwan3625
@coachwithnuwan3625 6 ай бұрын
එහෙම ලොකු කාලයක් කරන්න ඕන කියලා එහෙම ඉලක්කයකුත් නෑ......පනිවිඩේ යවන්න මාව ධර්මතාවය මාව පාවිච්චි කරනකම් මම ඒ වැඩේ කරනවා.....මොකද මම දේශකයෙක් නෙවෙයි නිසා.......කාලයක් ලිව්වා....දැන් කියවනවා....ඊලගට ...?
@SamanNishantha-ml5ps
@SamanNishantha-ml5ps 6 ай бұрын
sir wadasatahana awasane kiyapu manthraya comment eken wath kiyanna puluwanda. eke name eka hari .you tube serch karala hari hoyagannam. eka use karanne monawatada kiyalth kiyanna sir..sir wadasatahan balala niwenna uthsaha karana kenek nmama​@@coachwithnuwan3625
@antaniperera-t7j
@antaniperera-t7j 5 ай бұрын
ඔබ හරි එය තමා විය යුත්තේ
@kalimbajason2908
@kalimbajason2908 5 ай бұрын
Sir, මට කක්කා බරයි.
@priyanganithomas1803
@priyanganithomas1803 7 күн бұрын
Tharuwan saranai 🎉🎉🎉❤❤❤❤
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 6 ай бұрын
🙏🙏🙏
@prabashinishalika1772
@prabashinishalika1772 6 ай бұрын
🙏🙏🙏❤❤❤
@menashafernando1735
@menashafernando1735 6 ай бұрын
🙏❤️❤️🙏
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 6 ай бұрын
🙏🙏🙏🌸
@jayathennakone6248
@jayathennakone6248 6 ай бұрын
🙏🙏🙏
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 6 ай бұрын
🙏🙏🙏
@kumarikumari5457
@kumarikumari5457 6 ай бұрын
🙏🙏🙏
@kumarikumari5457
@kumarikumari5457 6 ай бұрын
🙏🙏🙏
@chandrajayasiri5639
@chandrajayasiri5639 6 ай бұрын
🙏🙏🙏
@Hansanasandaru123
@Hansanasandaru123 6 ай бұрын
🙏🙏🙏
@Ovini2222
@Ovini2222 5 ай бұрын
🙏🙏🙏
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН