සියල්ල වැලි සේ දකින්න / හොරණ දේශනය 02

  Рет қаралды 27,275

Coach With Nuwan

Coach With Nuwan

Күн бұрын

Пікірлер: 134
@LakkanaChathumini-fp5yi
@LakkanaChathumini-fp5yi 8 ай бұрын
මම සර්ගේ මාතර වැඩසටහනට සහභාගීඋනා..එදා හිතුනා සර් බර අවි ප්‍රහාරයක් දුන්නේ කියලා..ඒත් හොරණ දේශනේ තමයි හොදම එක කියලා ඇහුවාම තමයි දැනුනේ..කෝම උනත් හොරණ වැඩසටහනේ ප්‍රශ්න අහපු සෙට් එකටම ස්තූතියි, අහන්න තිබුනු ප්‍රශ්නමයි ඒ audience එක ඇහුවෙත්..සර්ටත් හැමෝටමත් ස්තූතියි..❤❤❤
@kumarijayasekara5869
@kumarijayasekara5869 8 ай бұрын
මේ යථාර්ථය හැම දෙනාටම වැටහේවා!ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !
@NimaliHerath-v7x
@NimaliHerath-v7x 8 ай бұрын
වීඩියෝ එකක් දානකල් බලාන හිටියේ.මේ පින් සර්ගේ බලාපොරොත්තු වන ගමනට අනුමෝදන් වෙවා.මගේ හිත යම් තරමක හරි මෙල්ල කරගෙන් මේ ගමන යනවා දවසකට මේ දේශනයක් අහන්නම ඕන නැත්තන ගිලිහෙනවා වගේ දැනෙනෙවා.
@KamalKA-r4o
@KamalKA-r4o 8 ай бұрын
අපි කොච්චර පින් කරල තියෙනවාද කියල හිතුන මේ දේශන අහන්න.සර් කීව වගේ මමත් මුලින්ම මේකට බැහැපු කෙනෙක්.සේරම හරි කියල හිතුව.ඒ තරම් මේ ගැන හිතපු සහ ටිකක් නිවුන කෙනෙක්.ඒ මටම තමයි මේ මොහොත අවුරුදු ගානකට මග ඇරුනෙත්.දැන් ආයෙ දවස් ගානක ඉඳන් පැක්ට්‍රිස් එකට ඇවිත් ඉන්නව.ස්තූතියි සර්.අද දශමයක් අත් වින්ද.වෙනදාට බොහෝ සේ කේන්ති ගත් හේතුවක් අද මට දශමෙකවත් කේන්තියක් ආවෙ නෑ.සර්ගෙ වචන ඇහෙද්දි ලොකු සතුටකුත් දැනුන.කොවිඩ් කාලෙ.සර්ගෙ ලිපි,කමෙන්ට් බලල අපිටත් ගෲප් එකකින් දැනුම දෙන්න කියල ඉල්ලුව කෙනෙක් මම.තවත් බොහෝ අය හිටිය.ඉතින් අපේ ඉල්ලීමට සර්ගෙන් ලැබුන මේ ප්‍රතිචාර නිසා කී දෙනෙක්නම් මේ සත්‍යය අවබෝධ කරගෙන සහ අවබෝධ කර ගැනීමට උත්සාහ කරමින් සිටිනවාද.ඒ ගැන ගොඩක් සතුටුයි.ඒ වගේම සර්ගෙ මග හරස් කර අපි වෙනුවෙන් ඉන්න එකට ස්තූති කරන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ.මෙහෙම කියන්නම්.මගෙ අතින් සසර කලා වූ පින් ඇත්නම් ඒ සියලු පින් සහ ඉදිරියට සිදු වෙන්නා වූ පිනක් ඇත්නම් ඒ සියලු පින්කම්ද නුවන් රාජපක්ෂ සර්ටත් අනුමෝදන් වේවා.මේ දේශනය නියම පැහැදිලි කිරීමක්.ප්‍රශ්න අහපු හැමෝටමත්.දේශනය අහන්න සලස්වපු හැමෝටමත් 🙏🙏🙏❤️❤️❤️
@chiranthisandeepanibotheju4818
@chiranthisandeepanibotheju4818 8 ай бұрын
❤❤❤ මේ අහන හැමෝම ඉක්මනින් සසරෙන් මිදේවා
@kankanamalageananda9447
@kankanamalageananda9447 8 ай бұрын
සෑම දෙනාටම මේ මොහොත දැන දැක ගන්න කුසල් සිත් පහලවේවා සර්ට ජය වේවා ස්තුති 🙏🙏🙏
@kelumudayasiri3754
@kelumudayasiri3754 4 ай бұрын
සර්ගේ දේශන ඉතාමත් පැහැදිලිව තේරෙනවා.ඔබතුමා කල්‍යාණ මිතුරෙක් ❤බොහොම පින්🙏🙏🙏ස්තූතියි🎉
@thilankadewmini7908
@thilankadewmini7908 8 ай бұрын
ගොඩක් වටින දේශනයක් සර් අපිව මේ මාර්ගේ යොමු කරනවට සර්ට ගොඩක් පින් 🙏🙏🙏♥️♥️
@chandhimanike2113
@chandhimanike2113 8 ай бұрын
කල්‍යාණ මිත්‍ර දේශක තුමනි ස්තූතියි බොහෝ සේ🙏🙏🙏❤💐
@menukakumari1304
@menukakumari1304 8 ай бұрын
ස්තුතියි සර්🙏🙏🙏
@deepaabeynayake50
@deepaabeynayake50 8 ай бұрын
ජලයේ සහ වාතයේ දී....මාව දියවෙලා ගියා වගේ දැනුනා .....🙏❤🙏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 4 ай бұрын
ඔබ තුමා.... මිය යමින් තිබූ... මගේ බලාපොරොත්තුවලට... නව පණක් දුන් උතුම් මිනිසෙක්.. ස්තුතියි ඔබ තුමාට.. තෙරුවන් සරණයි
@bhagyashashikala911
@bhagyashashikala911 8 ай бұрын
මං අද තමයි සතෝරිය කියන්නෙ මොකද්ද කියලා හරියටම දැනගන්තෙ..ඒකත් ඒ අත්දැකීම අරගෙන මාස දෙකකට විතර පස්සේ..කොහොම උනත් මං දැන් දන්නවා මං හරියටම මේ practice 1 base වෙලා ඉන්නෙ කියලා ..මොන දේ උනත් සර් නැත්නම් මේ කිසි දෙයක් දන්නෙත් නෑ.මේ දේවල් අහන්න ලැබෙන්නෙත් නෑ..දීර්ඝායුෂ, නිරෝගී සුවය ලැබෙන්න ඕන අපේ සර්ට..තෙරැවන් සරනයි සර්..සර්ගෙ වටිනාකම මේ කරන මෙහෙවර ගැන කියන්න වචන නෑ මට..❤️🙏
@KumbukTree
@KumbukTree 8 ай бұрын
සැබැවු ආද්‍යාත්මය.. නියමායි මාත් මේ අද්‍යාත්මය අද්දකිනවා.. ඔබ මට සාක්ශි කරුවෙකී.. ම්ම්ම්ම්ම් ස්තුතී..❤❤❤❤ අසල්වැසියෙක් හමුනොවන අසල්වැසියාට ප්‍රේම කරන තැන..
@nimalsomasiri6845
@nimalsomasiri6845 8 ай бұрын
ඉතාමත් පැහැදිලි උදාහරණ සහිතයි ස්තුති වන්ත වෙමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@shehariwickramanayaka7551
@shehariwickramanayaka7551 8 ай бұрын
Godak thanks , Godak pin sir.....💕🙏💕
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 8 ай бұрын
හිතට තදින්ම කා වැදුන දේශනයක්.හිතට ලොකූ සතුටක් දැනුන..ගොඩක් ස්තුතියි සර්..❤️🙏තෙරුවන් සරනයි
@shianapremaratne4729
@shianapremaratne4729 7 ай бұрын
Thank you sir. The universe sent me to you. 🙏🙏🙏
@InayaNazeer
@InayaNazeer 5 ай бұрын
Me too
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 8 ай бұрын
Sir ,ගොඩක් පින් !ස්තුතියි !බුදු සරණයි !!! මම මේ දේශනයට ආවා . ලබා ගත් සහනය අපමණ යි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrabliyanage9947
@indrabliyanage9947 8 ай бұрын
දේසනයක් ඇහුවම හරියට සිත සැහැල්ලු වෙනවාපුතාට පින්
@imahansi7436
@imahansi7436 8 ай бұрын
හොදම දේශනය මට මේ තරම් කාලෙකට❤️ ස්තූතියි 🙏❤️
@Hansanasandaru123
@Hansanasandaru123 8 ай бұрын
අනේක වාරයක් පින් ඔබතුමාට 🙏🙏🙏
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 8 ай бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි
@ravinduperera1003
@ravinduperera1003 8 ай бұрын
40 night film eke sinhala subtitles තියනවද ,thiyanwanam denna
@ChamariDissanayake
@ChamariDissanayake 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@kavindasanjeewa9037
@kavindasanjeewa9037 3 күн бұрын
Theruwan saranai❤❤❤❤❤
@chamodpasindu19
@chamodpasindu19 8 ай бұрын
බොහොම ස්තුතියි සර්
@ShamsShamsh-o4y
@ShamsShamsh-o4y 8 ай бұрын
Suba dawsak theruwan sarnai sithuthithi sithuthithi sithuthithi bohoma pin
@dushanigunawardana8683
@dushanigunawardana8683 8 ай бұрын
අති විශිෂ්ටයි සර්..
@BepiFedele
@BepiFedele 8 ай бұрын
Grazie mille. Ascolto con volentieri. 🙏
@PalipananPalip
@PalipananPalip 8 ай бұрын
සාඩු! සාදු!
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 8 ай бұрын
Thank you sir 💚💐💐💐
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 ай бұрын
🙏🙏🙏🌸
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 8 ай бұрын
ලොව වෙසෙන සියළු දෙනාටම සැබෑ සතුට ලෑබේවා😅
@princijayatunga6201
@princijayatunga6201 6 ай бұрын
🙏🙏🙏
@imashadevindi
@imashadevindi 8 ай бұрын
Godak pin sir 🙏🙏🙏
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 8 ай бұрын
Thank you sir 🙏🙏🙏
@OawpArachchi
@OawpArachchi 5 ай бұрын
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 8 ай бұрын
Thank you so much sir..❤
@shanakagunasekara9908
@shanakagunasekara9908 8 ай бұрын
බල බලා හිටියේ මොකද පරක්කු කියලා..... පින් සර්ට....
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 8 ай бұрын
❤❤❤❤❤❤
@chanchalaolideniya6702
@chanchalaolideniya6702 8 ай бұрын
Thank you so much sir 🙏
@maleeshabasnayake8963
@maleeshabasnayake8963 6 ай бұрын
Mta couchge online wadasatahanata sambanda wenna one.kohomda mta eka krnna puluwn cough? ?
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 8 ай бұрын
Thank you sir ♥🔮✨️
@karunahitinayaka397
@karunahitinayaka397 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@OawpArachchi
@OawpArachchi 5 ай бұрын
මෙතුමාගේ වැඩසටහන් වලට සමිබන්ධ වෙන්නේ කෙසේද? ❤
@anuudeshika2223
@anuudeshika2223 8 ай бұрын
🙏
@PradeepaMallawarachchi
@PradeepaMallawarachchi 8 ай бұрын
🙏🙏🙏❤🙏🙏🙏
@SureshPriyankara-h9u
@SureshPriyankara-h9u 8 ай бұрын
jiwithaya wenas kala guru wthuman...🤗🤗🤗🤗🤗🤗
@sakunidulanjali5101
@sakunidulanjali5101 8 ай бұрын
❤🙏
@rupaniseelalatha5891
@rupaniseelalatha5891 8 ай бұрын
🙏🙏🙏❤️❤️❤️❤️
@surangapradeep2881
@surangapradeep2881 8 ай бұрын
❤❤❤
@lakminithusharika3546
@lakminithusharika3546 8 ай бұрын
💚💚💚💚💚
@zeroten1164
@zeroten1164 7 ай бұрын
I live in NZ. I have experienced satori 10 years ago. I really like to talk to you just to share experiences. How to connect with you?
@AmaliSagarika
@AmaliSagarika 8 ай бұрын
❤❤️❤🙏🙏🙏
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 8 ай бұрын
🙏🙏🙏🙏🌻🌻🌻 දැන් දැන් නම් කියන්න දේවල් එන්නෙත් නෑ සර්
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 8 ай бұрын
හදවතේ භාවනාව ගැන හොයාගන්නෙ කොහොමද? ඒ ගැන තියන වීඩියෝ එකේ ලින්ක් එකක් දාන්නකෝ😢
@ishankaishanka8983
@ishankaishanka8983 8 ай бұрын
Thank you sir
@indukangara2672
@indukangara2672 7 ай бұрын
Kandy wala kawaddathiyanne koheda thiyanne
@VivekHareesha
@VivekHareesha 8 ай бұрын
දෙවෙනි comment එක මගෙන් 😊
@buddhikachamalee
@buddhikachamalee 8 ай бұрын
Sir යටිපතුල් විතරයි දැනෙන්නේ ..ඒ දැනීමට සිත තියගෙන ඉන්නවා අනිත් වැඩ වේගයෙන් සිදු වෙනවා
@ruchirayasas6694
@ruchirayasas6694 8 ай бұрын
😊
@OawpArachchi
@OawpArachchi 5 ай бұрын
මෙතුමාගේ වැඩසටහන් වලට සමිබන්ධ වෙන්නේ කෙසේද?
@lawofattraction744
@lawofattraction744 8 ай бұрын
video ekak danakan balan hitiye❤
@indranimalkanthi7688
@indranimalkanthi7688 8 ай бұрын
නියම දේශනයක් පුතේ 😂
@NmPaviththra-jq9ld
@NmPaviththra-jq9ld 8 ай бұрын
❤🙏❤🙏
@samanthikabamunuarachchi4344
@samanthikabamunuarachchi4344 7 ай бұрын
දෙශනයකට සහභාගි වනංනෙ කොහොමද?
@niroshasandareka3457
@niroshasandareka3457 8 ай бұрын
💚💚💚
@goshasl208
@goshasl208 8 ай бұрын
❄️❄️❄️🌸🌸🌸
@vishakarasanjali5332
@vishakarasanjali5332 8 ай бұрын
Bohoma sthuti sir
@shehariwickramanayaka7551
@shehariwickramanayaka7551 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemamalidesilva6974
@hemamalidesilva6974 8 ай бұрын
සියල්ල මුලු ව්ස්වයම මම ද සර්
@manomasujeevani6188
@manomasujeevani6188 8 ай бұрын
Sir gindara .vali .vayuva ehema balna kota ven venva deyak mata penne na
@Devindy4334
@Devindy4334 8 ай бұрын
🙏🙏🙏💯💛
@renukabatuwatte9779
@renukabatuwatte9779 8 ай бұрын
Sir man dawas 3 hitiya eka digatama kauruth nathiwa ada dawasath dawasama sathoriya Thibuna manasama sithalai mokuth na
@seelamunasinha9339
@seelamunasinha9339 8 ай бұрын
🌹🌹🌹🙏🙏🙏
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@sepalikafernando2190
@sepalikafernando2190 8 ай бұрын
Thanks sir
@nka7294
@nka7294 8 ай бұрын
🙏🙏🙏 පුදුම සතුටක් දැනෙනව මට
@prasadnayana6079
@prasadnayana6079 8 ай бұрын
හදවතට අවදානය දෙන කොට නිකම් කිති කැවෙනව වගේ දැනෙනවා එතකොට හිනා යනවා ඒකට මොකද කරන්නෙ
@freelancer2449
@freelancer2449 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@promodhadissanayaka1443
@promodhadissanayaka1443 8 ай бұрын
❤🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🙏🌹♥️
@RKSRanjanee
@RKSRanjanee 8 ай бұрын
සර් මම හදවතේ භාවනා ව හා මේ මොහොතේ භාවනා ව කරන කෙනෙක් ,මේ දෙකම කරන්නේ ඉතාමත් අපහසු තාවය කින්,හේතුව එක අරමුණ කපිහිටා සිටීම ඉතාමත් අපහසු බැවින් .එහෙත් දින කීපයක් මෙසේ කර ගෙන යන විට මම වත් නොදැන පැය භාගයක් පමණ කිසිම අරමුණ ක් නොමැතිව මම එසේම ඉදල තියෙනවා . මට ඒක විස්තර කරන්න ඇත්ත ටම තේරෙන්නේ නැහැ .ඒත් මම හරියටම දන්නව නින්දේ නෙමෙයි කියල.පියවි ලෝක ට ආපසු මට සතුටක් (සියුම්)දැනෙනවා ඒ එක්කම මට හිතෙනවා අපරාදේ නේද ?මම ඒ කාලය නාස්ති කලාවත්ද කියල.ඒත් මෙම වීඩියෝ ව බැලුවම මට යම්කිසි කුතුහලය ක් ඇති වුනා .අනේ සර් මට තේරුම් ගැනීමට නොහැකි යී.මම මංමුළා වත් වෙලා ද? කරැණාකර පිලිතුරක් බලාපොරොත්තු වෙමි ,තෙරැවන් සරණයී අපේ ගුරු පියාණන්ට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PgChandra-hk2ez
@PgChandra-hk2ez 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sriyaniramya2033
@sriyaniramya2033 8 ай бұрын
❤❤❤❤❤
@hemaperera6414
@hemaperera6414 8 ай бұрын
Pohn nambara eka danna සර්
@Nilluka
@Nilluka 8 ай бұрын
Sir apita ona ne kiyala hitana hama warema ekamanam labenne sir apita uwamanama deyak ona ne kiyala hitata ka waddana turu hituwoth hitatath nodaneema labenna ida tiyewi neda
@surekharathnayake1163
@surekharathnayake1163 8 ай бұрын
මං සර් නම් නෙමෙයි .. ඒත් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම ඔව් යන්නයි .. අපිට ඕනම කරන දෙයක් ලැබෙන්නෙ නැත්නම් ඒක හිතින් අයින් කරලම අමතක කරලම දාන්න .. ඔයාගෙ එදිනෙදා වෙන වැඩත් එක්ක කාලය ගතකරන .. ඊට පස්සෙ කාලයක් ගිහින් හරි ඒ ආසන්නයේම කාලයක හරි ඔයාට ඒ අමතක කරපු දේ බෝනසුත් එක්ක ලැබෙනවා .. හරිම පුදුමයි .. මං අත්දැකීමෙන් කියන්නෙ ...
@happinessyogaschool
@happinessyogaschool 8 ай бұрын
සර් බලුබෙටි ගැන නොහිතා ඉන්න 😮😮😮😮
@RamaRama-xx1ct
@RamaRama-xx1ct 16 күн бұрын
සර් අමුවේන් බලන්න කියන්නේ වර්ග නැතිව එහි එහිම ස්වරූපය ඒ කියන්නේ අපි ගස් කියලා ගත්තොත් මේ අඹ ගස් කොස් ගස් කියලා වර්ග කරන් නැතිව ඔක්කොම ගස් කියලද?
@yashmikaranuja3068
@yashmikaranuja3068 8 ай бұрын
☀🙏🙏🙏🙏💚💚💚💚💚
@sujeewapriyankara8870
@sujeewapriyankara8870 8 ай бұрын
Yap yap
@SARA-of4qg
@SARA-of4qg 8 ай бұрын
මෙතන දිහාම බලන් ඉන්න කියන්නේ හුස්ම රැල්ල දිහා නේද ?🤔🤔🤔🤔
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 8 ай бұрын
Me.mahayana.ta bara dheshanaadha
@Nadeejadehini
@Nadeejadehini 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@shiromipunchi6157
@shiromipunchi6157 8 ай бұрын
අවසානය හොදයි .සිරස ස්තුතියි
@unicneth4870
@unicneth4870 8 ай бұрын
Balagena hitiye 2 kotasa
@InokaSampath
@InokaSampath 7 ай бұрын
I see
@mallikachandrawathi1889
@mallikachandrawathi1889 8 ай бұрын
වඩාත් දැනුනෙ වායො කොටස
@surekharathnayake1163
@surekharathnayake1163 8 ай бұрын
ගෞරවනීය ගුරුතුමනි .. තම දරුවන් යහලුවන් ලෙස ඇසුරු කරනවාම යැයි සිතමු .. එතකොට ඔබ තුමා කියූ පරිද්දෙන් නීති රීති දාන්නෙත් නෑ යැයි සිතමු .. එහෙත් ඔවුන් නොගැලපෙන අය සමග හෝ එක්කෙනෙක් සමග සම්බන්ධතාවයක් පැවත්වන්නේ නම් මේ මොහොත තුළ අප එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද .. මේ දේශනයේදී මට දැනුන දෙයක් ඒක ... ඇත්තෙන්ම සර් මගෙ ඇතුලාන්තයෙන්ම මං හිස් .. ඒ ඔබතුමාගෙ දේශනම අහලා බලලා .. පුදුම සතුටක් සැහල්ලුවක් ඒක .. මට මගේ ජීවිතයට ආව දේවල් එක්ක මා ඒ සතුට භුක්ති විඳින කොට මගේ මූනේන් ඒක පේන කොට මගේ ඉදිරියේ සිටින අයට හරිම ප්‍රශ්නයක් ඒක .. දෙපාරක්ම මැරෙන්නත් ගිය කෙනෙක් සර් මං ... ලොකු කතාගොඩක් තියෙනවා මට ... ඒත් මං අද කොච්චර පිංවන්තියක්ද කියල හිතෙනවා සහ දැනෙන්නවා ..❤❤ ඉතිං මා ඉහතින් නැගූ පැනය මෝඩ එකක් ද කියා මා දන්නේ නෑ .. ඒත් සර් එයට පිලිතුරක් ලබා දෙන්න .. මගේ ආදරනීය සර්ට මගේ නමස්කාරයම වේවා ..🙏🙏🙏 සර් නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ..!
@udeshikaN
@udeshikaN 8 ай бұрын
😂😂😂😂
@ThishaniPavithra
@ThishaniPavithra 6 ай бұрын
ස්තුතියි සර්🙏🙏🙏
@kinurinathasha398
@kinurinathasha398 8 ай бұрын
❤❤❤❤❤❤
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 24 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
සිත යනු ඔබ නොවේ
45:04
සිහිය
Рет қаралды 17 М.
ආශිර්වාදාත්මක ජීවිතයක්....
1:03:05
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 24 МЛН