Nihadai thamath (Slowed+Reverb)

  Рет қаралды 132,778

Ruchi

Ruchi

Күн бұрын

× Nihadai thamath Rap (slowed+reverb)
× artist - Zeon,Shamitha, chubby

Пікірлер: 97
@KithminaRavishan.
@KithminaRavishan. 4 ай бұрын
Lyrics :- නුඹ නැති පාලුව හැමදාමත් පැය ගත වෙයි දින සති ගානක් නැහැ වැටහුනේ ආදරෙ තරමත් තනි වුනු මම නිහඩයි තාමත් Verse අහිමි නෑ හිමි මට හැමදාමත් මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත් ඒ දින එලෙස හමු නොවුනා නම් නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල ඔව් වැරදි ඇති මමත් ඉතිම් පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින් සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින් ඒ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින් Hook නුඹ නැති පාලුව හැමදාමත් පැය ගත වෙයි දින සති ගානක් නැහැ වැටහුනේ ආදරෙ තරමත් තනි වුනු මම නිහඩයි තාමත් Vers මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත නෑ වෙනසක් එපා කාගෙවත් නියම ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත් එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත් තුරුළට ගෙන මට මදහස පෑවත් යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත් වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ Hook නුඹ නැති පාලුව හැමදාමත් පැය ගත වෙයි දින සති ගානක් නැහැ වැටහුනේ ආදරෙ තරමත් තනි වුනු මම නිහඩයි තාමත්
@kavidukumara5218
@kavidukumara5218 2 ай бұрын
1:50
@ChamindaRajapaksha-t3g
@ChamindaRajapaksha-t3g 8 күн бұрын
1:50
@lakmaliwasana7907
@lakmaliwasana7907 6 ай бұрын
නුඹ නැති පාලුව හැමදාමත්.. ‍රැය ගත වී දින සති ගානක්.. නැහැ වැටහුනෙ ආදරෙ තරමක්.. තනිවුනු මම නිහඩයි තාමත්..😞😞
@GeeshanPromodya
@GeeshanPromodya 7 ай бұрын
එ track එකෙ එවා තවඔන එ ටැක් එක මරු😢😢
@AnoshaShehani-dg2ex
@AnoshaShehani-dg2ex 6 ай бұрын
හිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පණපිටින් මගෙ සිතුවිලි මැව්වෙත් ඒ රචකයම විසින්🙂🍃❤‍🩹
@prebashmalidu8104
@prebashmalidu8104 5 ай бұрын
❤️
@Eshani-w6w
@Eshani-w6w 4 ай бұрын
🙂❤
@Pahan_Rashmika___2003
@Pahan_Rashmika___2003 Жыл бұрын
" හැමෝටම ජීවිත කාලෙම හමුවෙන්න ඕනේ, මනසට සහනයක් වෙන මිනිස්සුන්ව.." ♥️🌻💫
@Ruchi09
@Ruchi09 Жыл бұрын
true 🖤
@krishnthakumargunasekara
@krishnthakumargunasekara 9 ай бұрын
Yes brother 🙂❤📌
@MamliImeshika
@MamliImeshika 5 ай бұрын
එදින එලෙස හමු නොවුනානම් නෑ මේ තරම් දෙනතකට පසු තැවිලා මන් 😢❤
@NipunaDeshan
@NipunaDeshan 6 ай бұрын
බැ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල🥺💗💐
@TharushaFernando-hm4ze
@TharushaFernando-hm4ze 7 ай бұрын
නැ මෙ හිතනම් මෙලස නොවෙ මෙල්ල බැ මතකෙන් මකන්න මටනම් එ සුදු කෙල්ල ❤
@sayuruvinod9149
@sayuruvinod9149 4 ай бұрын
ගොඩක් ස්තුතියි... වැරදි මකල දැම්ම හරි අගෙයි😊❤️
@NandanaKumara-d4c
@NandanaKumara-d4c 6 күн бұрын
මෙ සින්දුව අහද්දි මට ඇඩෙනවා😭😭😭😭😫😫😫🥺🥺😔😔😔
@SachiBabh-dj4lf
@SachiBabh-dj4lf Жыл бұрын
අමතක කරනවා කියලා හිතුවාට හොරෙන් ගිහින් බැලුවාම එයා එක දිගට ඔන්ලයින්...එතකොට දැනෙන වේදනාව අකුරු කරන්න අමාරුයි.....🥺💔 මෙහම හිත රිද්දන්න එපා මැනික දාරගන්න අමාරුයි...🥺💔
@vibewithme5
@vibewithme5 Жыл бұрын
Hema kollama ehemada
@NethuniShavindi
@NethuniShavindi 10 ай бұрын
අනිවාර්යයෙන්ම 😔💔
@DaminduNithsha
@DaminduNithsha 7 ай бұрын
මට එ වෙන්විම තාම දරා ගන්න ආමරුයි දැන් මාස 9 ක් වෙනවා එයා ගිහින් දැන් එයාට කොල්ලෙක් ඉන්නවා එත් මම තාමත් එයා එවි කියලා හිතන් ඉන්නවා 🙂
@nilushikafernando5293
@nilushikafernando5293 Ай бұрын
අහිමි නෑ හිමි මට හැමදාමත් මං තනි නොනිදා පතමි නුඹ ආයේ නාවත් ඒ දින එලෙස හමු නොවුනා නම් නෑ මෙතරම් දෙනතකට පසු තැවිලා මං එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි මට කියාගන්න බැරි උනේ වෙන කෙගු හින්දයි...
@Tharusha-yl4cn
@Tharusha-yl4cn 4 ай бұрын
2024 anyone ❤😊
@D_A_K_S_H_I_N
@D_A_K_S_H_I_N 10 ай бұрын
ඔයාව මතක් වෙන එක නවත්ත ගන්න දවසට 20 පාරක් විතර මෙක අහනවා ... එත් අමතක වෙනවා වෙනුවට මතක් වෙන එක විතරයි වෙන්නෙ ... ඒ ලස්සන කාලෙ ලස්සන තප්පර ගනම් මතක් කරලා දවසක් හරි ජිවත් වෙනවා... කොමද ඉතිම් ඔයාව මගෙ මතකෙන් මකන්නෙ... එම කරන්න බැ ඇත්තටම ... පිස්සෙක් වගෙ ටයිප් කරන්නෙ මෙ ටිකත්... 🥺
@Ruchi09
@Ruchi09 9 ай бұрын
🥺❤️
@akarshaperera6732
@akarshaperera6732 9 ай бұрын
මන් ලගට එනවද තනී වුන මන් නිහඩයී තාමත් 😢😩💔
@DaminduNithsha
@DaminduNithsha 7 ай бұрын
මම විදින වෙදනාව දැනෙනවනම් එයාට 🥺💔
@Just.Gim4Zz
@Just.Gim4Zz 6 ай бұрын
Ducend inne😮😢
@akashfdo5089
@akashfdo5089 7 ай бұрын
Feelings🥺😭❤️
@ChamudithaHiruu
@ChamudithaHiruu 4 ай бұрын
Supirii ekak thamaa
@KaviKavi-my1ys
@KaviKavi-my1ys Ай бұрын
ඔව් වැරදි ඇති මමත් ඉතින් පැතුවේ නෑ වරදක් මමනම් මගෙ සිතින් 😢❤
@PradepsanjayaLw
@PradepsanjayaLw 4 ай бұрын
තනි උනු මම නිහඩයි තාමත්🥺💗🧚‍♂️
@KiriMaila
@KiriMaila 3 ай бұрын
මරු බන් රැප😊❤
@shanuxTech
@shanuxTech Ай бұрын
thani unu mama nihadai thamath☹
@pasiyas2290
@pasiyas2290 10 ай бұрын
තනි උනු මම නිහඩයි තාමත්... 😇1:48
@ShiraniMenike-dx3ew
@ShiraniMenike-dx3ew Жыл бұрын
ආද⁣රේ කියා ගන්න බැරිව දැනුන ⁣දවස
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️
@k.dushyanthi3622
@k.dushyanthi3622 10 ай бұрын
This song in slow+reverb 🥺❤️
@shanpranandu1720
@shanpranandu1720 4 ай бұрын
Hiri gaduth ekk awa bn😢❤
@rashugirle
@rashugirle 10 ай бұрын
නුඹ නැති පාලුව හැමදාමත්🙂💔
@Dewmini-qe3ip
@Dewmini-qe3ip 3 ай бұрын
@ashislteech5071
@ashislteech5071 6 ай бұрын
රෙද්ද කොච්චර ඇහුවත් ඇපා වෙන්නෙ නැ 😒
@Ruchi09
@Ruchi09 6 ай бұрын
🥺🖤
@RasiduMalli-v8g
@RasiduMalli-v8g 2 күн бұрын
2024 anyone🥺🖤
@ThinuGannoruwa
@ThinuGannoruwa 4 ай бұрын
දෙන්න එකවරක් සිපගන්න මට නුඹෙ බෙල්ල🙂❤️‍🩹
@SandeepaDenuwan-gq1sn
@SandeepaDenuwan-gq1sn 6 ай бұрын
බැ මතකෙන් මකන්න මට නම් එ සුදු කෙල්ල ✊🥺🤍
@viharasadunz
@viharasadunz 7 ай бұрын
😫❤
@maneeshaSampath-v7g
@maneeshaSampath-v7g 21 күн бұрын
Na me hitha nam melesa novi mella ba mathkem maknna mata nam e sudu kella 🥺
@MaduPerera-st4mm
@MaduPerera-st4mm 9 ай бұрын
Thani wuna mama 🙂
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️
@KiriMaila
@KiriMaila 3 ай бұрын
😢❤
@Dewmini-qe3ip
@Dewmini-qe3ip 4 ай бұрын
❤❤❤
@tishan.senarathna6169
@tishan.senarathna6169 5 ай бұрын
😫❣
@ChamikaPrasad-zf1tj
@ChamikaPrasad-zf1tj 9 ай бұрын
හිනාවෙද්දි නුබ කොහොමත් මට මලක් වගේ " පර උනත් " නෑනෙ දුකක් ඉන්නම් එන්න මතු බවේ 😇
@Ruchi09
@Ruchi09 9 ай бұрын
😮‍💨❤️
@malshamaduranga4509
@malshamaduranga4509 5 ай бұрын
💔❤
@DinewHemsara
@DinewHemsara 6 ай бұрын
❤😢
@ArshadIjas
@ArshadIjas 4 ай бұрын
😢😢 meanika😢😢
@krishnthakumargunasekara
@krishnthakumargunasekara 9 ай бұрын
😇❤
@sheha_ff-f2x
@sheha_ff-f2x 3 күн бұрын
Happy birth day to me 😌💐
@MaheshsampathSampath
@MaheshsampathSampath 3 ай бұрын
😢😢😢😢😢😢❤
@mr_dila.
@mr_dila. Жыл бұрын
Pake adare ❤️‍🩹
@SachiBabh-dj4lf
@SachiBabh-dj4lf Жыл бұрын
සිරා 😢🩸👌
@kaviff-r5v
@kaviff-r5v 6 ай бұрын
☺️
@Dewmini-qe3ip
@Dewmini-qe3ip 4 ай бұрын
B❤
@DilshanAnurada-l5g
@DilshanAnurada-l5g 6 ай бұрын
💥🚫
@nethuamindi7034
@nethuamindi7034 11 ай бұрын
නුබ නැති පාලුව හැම්දාමත් 💔😊
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️
@renukakodithuwakku1603
@renukakodithuwakku1603 4 ай бұрын
😩💔
@Dewmini-qe3ip
@Dewmini-qe3ip 4 ай бұрын
😔😔
@anjanaimalka5315
@anjanaimalka5315 7 ай бұрын
🙂💔
@dilansachintha355
@dilansachintha355 10 ай бұрын
🍂
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️
@DinewHemsara
@DinewHemsara 6 ай бұрын
😢
@Ruwanbuddika-z7x
@Ruwanbuddika-z7x 3 ай бұрын
mewa apitama hadapu sindu😔
@Kavee_editz_24
@Kavee_editz_24 3 ай бұрын
😢🙏
@blackdevilmusicsl
@blackdevilmusicsl Жыл бұрын
💝
@Ruchi09
@Ruchi09 Жыл бұрын
🖤
@The__sumu04
@The__sumu04 Ай бұрын
🙂
@DilshanAnurada-l5g
@DilshanAnurada-l5g 6 ай бұрын
🥲💗
@PasinduSrimal-gm5tz
@PasinduSrimal-gm5tz 10 күн бұрын
@0000s 💝🙂
@Shrhanmaduranga
@Shrhanmaduranga 10 ай бұрын
Hmmo😢
@Ruchi09
@Ruchi09 9 ай бұрын
😮‍💨❤️
@sachinijayathilake3549
@sachinijayathilake3549 Жыл бұрын
@! ♥️
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️
@Lahiru_Lakshan-k8l
@Lahiru_Lakshan-k8l 9 ай бұрын
🥺❤️‍🩹
@chamath3521
@chamath3521 2 ай бұрын
@pasiyas2290
@pasiyas2290 10 ай бұрын
තනි උනු මම නිහඩයි තාමත්... 😇1:48
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️😮‍💨
@mr_dila.
@mr_dila. Жыл бұрын
🙂
@Just.Gim4Zz
@Just.Gim4Zz 6 ай бұрын
🙂💗🫶🏻
@SanudhaHeshan-jy8yf
@SanudhaHeshan-jy8yf 11 ай бұрын
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️
@senu__boy5028
@senu__boy5028 Жыл бұрын
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️
@YasasPraboda-xp4gw
@YasasPraboda-xp4gw Жыл бұрын
@Ruchi09
@Ruchi09 9 ай бұрын
❤️
Otnicka - Memories (Slowed)
3:39
Otnicka Music
Рет қаралды 14 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Poronduwa (Slowed & Reverb) - Breezy Ft Safwan
4:14
𝙎𝙝𝙖𝙣𝙯𝙯
Рет қаралды 97 М.
Kinnarawi (Slowed+ Reverb)
3:32
Ruchi
Рет қаралды 225 М.
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34