Umba aye enne ne Keefa FT Chubby , Chubby (PROD. CHUBBY BEATS) Official Lyrics Video

  Рет қаралды 2,596,195

Keefa

Keefa

Күн бұрын

♪ Artist - Keefa FT Chubby
♪ Produce - Chubby Beats @ Chubby Records
♪ Mixed & Mastered - Chubby Beats @ Chubby Records
♪ Rap Lyrics - Keefa
♪ Hook Lyrics - Keefa
Soon
Available On iTunes & Spotify
Editor & Colorist - Zearo (BAKA)

Пікірлер: 1 500
@Keefa_Music
@Keefa_Music 2 жыл бұрын
Rest in power og ! C12 🔥❤️
@LuffyOPBR-n4q
@LuffyOPBR-n4q 2 жыл бұрын
💞
@heshanrathnayaka2396
@heshanrathnayaka2396 2 жыл бұрын
Respect🙂🙏💔
@nalinduthushan4721
@nalinduthushan4721 2 жыл бұрын
😭😢
@tharindukumara9635
@tharindukumara9635 2 жыл бұрын
❤️👌😥
@tharindukumara9635
@tharindukumara9635 2 жыл бұрын
❤️👌😥
@nelushasilva5064
@nelushasilva5064 2 жыл бұрын
හොඳ යාලූවෝ තමයි සැහෙන්න දුන්නෙ වදේ...❤🔥
@RAVINDURASHMAL
@RAVINDURASHMAL 2 жыл бұрын
අය්යෙ උබ රත්තරං පුතෙක් බං 😏♥️🤍 💦 keefaa ❤️‍🔥 ඔයා කියෙව්වා ගොඩාක් උන්ගෙ ජීවිත කතා.....
@udarapremoth415
@udarapremoth415 2 жыл бұрын
අනිවාරෙන් බන්
@thathsaraimesha4383
@thathsaraimesha4383 Жыл бұрын
@@udarapremoth415 y
@thathsaraimesha4383
@thathsaraimesha4383 Жыл бұрын
@@udarapremoth415 x
@gimhankavinda
@gimhankavinda Жыл бұрын
Gammak oi
@volleyhub7847
@volleyhub7847 Жыл бұрын
Rest in peace ravindu malli 🥺 වලස්මුල්ලම පාලුයි සුද්දෝ උබ නැතුව ආයිත් අපි ලගට වරෙන් බන් පට්ටම පාලුයි රත්තරන් උබ නැතුව 😞
@menulajayasekara8853
@menulajayasekara8853 Жыл бұрын
😞🥺
@DilanInduwara-io7ky
@DilanInduwara-io7ky Жыл бұрын
Ravindu ayya 😢
@SRW_123
@SRW_123 3 ай бұрын
@ArunaKumarasinghe
@ArunaKumarasinghe 2 жыл бұрын
"පපුව පිච්චෙන්න වගේ,ඒ තරම් ආදරෙයි මගේ ජීවිතේ හම්බුන හැම යාලුවෙක්ටම" ❤️
@LUPULLOHITHA
@LUPULLOHITHA 9 ай бұрын
💯
@kuzzix1
@kuzzix1 Жыл бұрын
_Lyrics_ -Rap- කරෙන් කරට අත දාගෙන එක බිලිපිත්තෙන් එක මාලුවම බාගෙන අඩ දබර දරාගෙන එක පතේ කෑවා සහෝදරයා කියාගෙන හොද යාලුවෝ තමයි සැහෙන්න දුන්නේ වදේ මං කටු කැවේ උඹ කන්න ඕනි හින්දයි මදේ ඒ යාලුකම කවදාවත් මැකේවිද හදේ එක පැට්ටා ඔතාගෙන අපි හිනාවුනා හදේ අපි දිව්‍යලෝකේ සාදේ ගියා සැපේ වන්දනාවේ මං අදටත් හොයනවා බං උබේ මන්දනාවේ වේදනාවෙන් තොර වෙච්ච රැයක් නම් නෑ අවේ උබේ මතක වට කරන් මං දුක් ගින්නෙන් පාවේ අපි දෙන්නා හරියට චොකලටුයි වැනිලා වගේ ඒකයි උඹ නැති නිසා අද මං ඇනිලා මං අතීතයේ නැවතිලා බැලුවත් හැරිලා අනේ දෙවියනේ අද මගේ යාලුවා මැරිලා 😔💔 __Hook__ 🔥 ඒ යාලු කම මා හිතේ නුඹ නැතිව ඒ මාවතේ යලි නොඑන බව දැන දැනත් මා මග බල උන්නා කදුලු නැති දිනක් නෑ නෙතේ යලි නොඑන ඒ ජිවිතේ දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ....🖤🖤 -Rap- .... මාරයෝ මට දෙන්න ටිකට් එකක් මට යන්න යාලුවා ගාවට හැමදාම හිතින් ගොඩක් ඇඩුවා දවසක් දෙකක් විතරයි හිනා උනේ ලාවට ජිවිතේට කවුරුවත් ආවට නිකමට හිතපංකෝ හද නැති උන දාට මොන තරම් පාලුද හාවට වේදනාවක තරම කිව්වට කටින් දෙයක් වෙන්න ඕනේ ඒ දුක දැනෙන්න ......... මතකන් වගේ තවත් තියුනු ආයුධ නෑ හදවතේ පතුලක ඇනෙන්න. අම්මා මුත්තා දාලා ගියත් උඹේ මරණය තරම් හේතුවක් තිබුණේ නෑ තැවෙන්න . මං අදටත් තනියෙන් තනිකමත් එක්ක මන් වෙනවා උබේ මතක එක්ක දැවෙන්න..... ___Hook___ 😔🖤 ඒ යලූ කම මා හිතේ නුඹ නැතිව ඒ මාවතේ යලි නොඑන බව දැන දැනත් මා මග බල වුන්නා කදුල් නැති දිනක් නෑ නෙතේ යලි නොඑන ඒ ජිවිතේ දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ...... 💔💔💔💔💔💔💔💔💔😔😔😔😔😔😔💔💔💔💔🖤🖤🖤
@user-dj7nu9oy1c
@user-dj7nu9oy1c 11 ай бұрын
හොඳ යාලුවෝ තමයි සැහෙන්න දුන්නේ වදේ මං කටු කැවේ උඹ කන්න ඕනි හින්දයි මදේ🥺❤️‍🔥
@ChrishmaChrish
@ChrishmaChrish Ай бұрын
❤️❤️❤️❤️
@AnnoyedAtv-kp2wb
@AnnoyedAtv-kp2wb Ай бұрын
ADO Hodama yaluwo kiyanne me wage ayata thami
@AnnoyedAtv-kp2wb
@AnnoyedAtv-kp2wb Ай бұрын
Hamoma sathutin idapm mokada api koi wele yai da dann na ♥️
@RuvanKumara-q8q
@RuvanKumara-q8q 10 күн бұрын
🥺🥺🥺🥺🥺
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 2 жыл бұрын
Rest In Peace Don Dinuka 💔 keep it up good work keefa & chubby 🙏✊
@gamingsasa2074
@gamingsasa2074 2 жыл бұрын
😥
@praveenadeesha5966
@praveenadeesha5966 2 жыл бұрын
😣😢
@chathunadeesha9060
@chathunadeesha9060 2 жыл бұрын
සහෝදරයෙක් වගේ හොදම යාලුවෙක් ඉන්න එකෙක්ට මේක අහන්න බෑ හරි බයයි ඌට තීන ආදරේට ❤️💥. Keefa මේක සුපිරියක් ❤️
@senujasethmina5855
@senujasethmina5855 2 жыл бұрын
Eeka attac😪♥️
@ArunaKumarasinghe
@ArunaKumarasinghe 2 жыл бұрын
🥺😭
@slfeenix5685
@slfeenix5685 Жыл бұрын
Eknam carima attac❤️💥
@lashmanjayakodi5374
@lashmanjayakodi5374 Жыл бұрын
Sirawatama
@deathfamilyff5985
@deathfamilyff5985 Жыл бұрын
@hasi
@lahiya_boy5276
@lahiya_boy5276 2 жыл бұрын
අවංකකම හින්දා උනා කීෆා කාගෙත් යාලුවා😍උබේ රැප ඇහෙද්දි දිව්‍යලෝකේ මම පාඋනා.ගලපන වචන ජීවිතෙට ම ගැලපුනා😍.අනාගතය සුභ වේවා කියලා මම නැවතුනා😍
@sahanperera6261
@sahanperera6261 2 жыл бұрын
😍
@kavishka_Viranga
@kavishka_Viranga 2 жыл бұрын
❤️
@tharidudilshan5055
@tharidudilshan5055 Жыл бұрын
😊
@vinushalakshan854
@vinushalakshan854 Жыл бұрын
මේ සිංදුව අහලා ඇඩුන උන් මේ කොනට.😪❤️‍🔥
@sudeha_malish
@sudeha_malish Жыл бұрын
😪
@dinethdilsara-ol5km
@dinethdilsara-ol5km Жыл бұрын
😞💔
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
හ්ම්ම්.🥺
@MirissaKawadiTv5214
@MirissaKawadiTv5214 Жыл бұрын
😢
@user-ii1cg7vy4y
@user-ii1cg7vy4y Жыл бұрын
😢😢😢😢
@ARTWORLD-xs2me
@ARTWORLD-xs2me 2 жыл бұрын
#Keefaඋබ වගේ යාලුවො ඉන්නෙ සුවිසාල කාන්තාරෙක අතට ගත්ත වැලි අහුරක වැටෙන #වැලිකැට වගේ .....🥺 උබේ හදවත අවංක කම පිරිල තියෙන #ජලාශයක් වගේ ......⚠️️💔🔰
@lahirulakshanjayawardana8361
@lahirulakshanjayawardana8361 2 жыл бұрын
239 වෙනි පාරට මං මේක අහන්නෙ.මේ රැප තරම් හිතට වැදුනේ නෑ වෙන එකක්වත්.හදවත් පසාරු කරගෙන යනව 💖🔥 Rip දිනුක අයියේ 😭😪 miss you C12 ✨️
@lahiruamarasinghe4628
@lahiruamarasinghe4628 2 жыл бұрын
Sirawatama addicted🔥
@gamingwithishanka
@gamingwithishanka 2 жыл бұрын
සිරාම 🥺
@Zotan_live_streaming
@Zotan_live_streaming 2 жыл бұрын
Ow bn
@Zotan_live_streaming
@Zotan_live_streaming 2 жыл бұрын
😒😣
@dilanshanishma6084
@dilanshanishma6084 2 жыл бұрын
Ane palayan yako yanna 🤣
@sadaruwansenarathna6830
@sadaruwansenarathna6830 2 жыл бұрын
උබනම් යකෙක් බන් කීෆා.උබට තිබ්බ ආදරේ තවත් වැඩිවුනා.........🥺♥️✍️
@user-qb7ii6cv2w
@user-qb7ii6cv2w Ай бұрын
Hm
@dinushakakodithuwakku6988
@dinushakakodithuwakku6988 Жыл бұрын
සුභ ගමන් මචන්.... ක්‍රිශාන් ජයලත් ..... 😭😭😭😢😔2023.01.02. මතකය තරම් තියුණු ආයුධ නෑ..හදවත පතුලක ඇනෙන්න.....💔💔💔
@Yash_idu
@Yash_idu 6 ай бұрын
මොකො උනෙ එයාට😢
@stunt2901
@stunt2901 2 жыл бұрын
Keefa ඔයා හොද යලුවෙක් මැණික ❤️🥺
@dewkasiriwardana3307
@dewkasiriwardana3307 Ай бұрын
Mm
@gamingpodda8098
@gamingpodda8098 Жыл бұрын
අයියෙ සින්දුව අහද්දි පට්ට දුකක් එන්නෙ අයියේ අයියාගෙ ඉදිරි වැඩ සාර්තක වෙන්න ඔනි🥰
@kawshalyanadeesha4301
@kawshalyanadeesha4301 2 жыл бұрын
රැප්නම් රැප් ආහ්. බොක්කටම වදිනවා ... හරියට ඇහුවොත් ඇඩෙනව ශුවර්
@nimsaramalindu2222
@nimsaramalindu2222 2 жыл бұрын
😢
@h.mnithya8401
@h.mnithya8401 Жыл бұрын
ලස්සනයි අයියෙ....! ඔයාට බුදු සරණයි ඒ වගේම පවන් අයයියටත් නිවන් සුව....! 😭💔🏳️🙏 ඉන්න තැනක එයා සතුටින් හිටියොත් ඇති 🙏🏳️💔😭
@____Fasmil____Boy____
@____Fasmil____Boy____ Жыл бұрын
🙏🙏
@tinushaishan6140
@tinushaishan6140 2 жыл бұрын
ඒ වචන හදවතට ම වැදුනා 🔥🥀 Rest in peace Don Dinuka 💔😥
@malindapramod8374
@malindapramod8374 Жыл бұрын
Rest in peace brother
@gihankalhara2161
@gihankalhara2161 Жыл бұрын
මගෙ යලුවො දෙන්නෙක් මැරුන එකෙක් පෙරෙදා වල දැම්මෙ උබල දෙන්නට හොද ආත්‍මයක් ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනව 😞😞❤
@MohamadHimas
@MohamadHimas 11 ай бұрын
Hummmm💔😣
@sithara_203
@sithara_203 2 жыл бұрын
"මතකය තරම් තවත් තියුනු ආයුධ නෑ හදවතේ පතුලක ඇනෙන්න.."💔
@Kalpa_311
@Kalpa_311 2 жыл бұрын
Gg
@tharusewwandi3206
@tharusewwandi3206 Жыл бұрын
😖
@inf_poddi_yt9239
@inf_poddi_yt9239 Жыл бұрын
අගාමක් අයියෙඔයානම් 🥺 එ කටහඩට වශීවෙලා ඉන්නෙ අයියෙ ඔයාගෙ වචන හිතටම වැදෙනවා අයියෙ 🥺❤️🥀
@ybn7658
@ybn7658 2 жыл бұрын
එක පැට්ටා ඔතාගෙන අපි හිනා උනා හදේ.Don Dinuka 😓 අයියා නැතුව පාලුයි දුකයි රූපේ මැකුනත් නම මැකෙන්නේ නෑ මේ හිතේ ❤️😞
@sasindugavintha1786
@sasindugavintha1786 Жыл бұрын
😔💗මං අතීතයෙ නැවතිල බැලුවත් හැරිල...අනෙ දෙවියනෙ අද මගෙ යාලුවො මැරිල...😖💔...Rest in peace💗 Sana...&...Sandesh 🕊️(2022/11/18) 🏳️🕊️💔
@stephennethwan1012
@stephennethwan1012 Жыл бұрын
💔🕊
@dinalgimhana8612
@dinalgimhana8612 Жыл бұрын
🥺🤍
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 5 ай бұрын
🥺
@romeshmaduwantha477
@romeshmaduwantha477 5 ай бұрын
❤❤
@user-zv4ik2pt7g
@user-zv4ik2pt7g Ай бұрын
😢❤
@Chem_Zzy
@Chem_Zzy 2 жыл бұрын
මතකයන් වගේ තවත් තියුනු ආයුද නැ හදවතේ පතුලක ඇනෙන්න 🙂 Keefa x chubby 💉🎙️🗣❤️
@tharidunuwan
@tharidunuwan Жыл бұрын
Mama ahapu hodama ekak jaya kollo
@kavishkachamara3585
@kavishkachamara3585 Жыл бұрын
😢
@Rewew634
@Rewew634 Жыл бұрын
Atta dukai
@user-id1gl1tc6r
@user-id1gl1tc6r 11 ай бұрын
😢මාරයො මට දුන😢
@user-id1gl1tc6r
@user-id1gl1tc6r 10 ай бұрын
Hmm
@thesaru_6926
@thesaru_6926 2 жыл бұрын
මේක අහල මට මගෙ මීට මාස 7කට කලින් නති උන අයියව මතක් උනා 😢❤😣.... එයගෙ නම සචිර දෙව්මිත් ☹️❤️‍🔥🌹
@shavinduimesh5459
@shavinduimesh5459 2 жыл бұрын
නිවන් සුව ලැබේව ඒ අයියට
@chamindaperera1263
@chamindaperera1263 Жыл бұрын
Baike accident eka neda
@sasibaby6249
@sasibaby6249 Жыл бұрын
Oya kohomada eyage nngi une eyata eka nngi hitiye
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@sasibaby6249 ඇයි ඒ නංගි උබද😹😁
@shehanmahesh782
@shehanmahesh782 2 жыл бұрын
Don Dinuka අයියේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘💞💞💞💞💞💞💞💞💞💞
@jeon__kookie2283
@jeon__kookie2283 2 жыл бұрын
2022.09.15 අද දවස මට ජීවිතෙ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයී 🙂💔 මන් දන්න අයියලා තුන්දෙනෙක් එක්කම මුහුදේ ගිහිම් දෙන්නෙක්ගෙ ජීවිතෙ අරම් ගියා මහ මුහුද🌊🥺💔 අනේ ඉක්මනට අනිත් කෙනාට සනීප වෙන්න🙂🥺🥀 කවදාවත් කිසිම දිනක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා__?🤝🙂
@hiruni7946
@hiruni7946 Жыл бұрын
Ikmnt sanip wewaa
@lkvish33
@lkvish33 2 жыл бұрын
Rip don dinuka 💙. . E song ek fatta keefa..
@dinushatharanga4599
@dinushatharanga4599 Жыл бұрын
වේදනාවක තරම දැනේන්න උනත් වෙන්න ඔනේ ඒක දකින්න...යාලුකම උනත් වටි සහෝදරයෙකු විලසින...🥲✌️
@shalukadhanushka6315
@shalukadhanushka6315 2 жыл бұрын
ඒක වදිනව පපුව පැලෙන්න....😢❤️සුපිරියක් කීෆා....යාලුවට ඕනෙත් උබ උඩටම යන්න මචං.....සහෝදරයො
@Sithu123__
@Sithu123__ 8 ай бұрын
උබ නැති අඩුව පුරවන්න බැ ජීවීතෙට කව්රුත්ම ආවට නිකමට හිතපන්කො හද නැති උනාම මොන තරම් පාලුද හාවට වේදනාව කිව්වට කටින් දෙයක් වෙන්නම ඕනෙ එ දුක දැනෙන්න මතකයන් වගෙ තවත් තියුණු ආයුද නෑ හදවතේ පතුලක ඇනෙන්න
@shehanbumika2877
@shehanbumika2877 2 жыл бұрын
මතකයි කීෆා එක පැටිටා ඔතාගෙන අපි හිනා උනා හදේ 💖💖 ගැම්මක් තමා මගේ යාළුවා 💖ඉක්මනට සෙට් වෙමු. දිනුක RIP කොල්ලො ඉන්න තැනක සතුටින් හිටපන් bs 🙏🙏😘
@ronithudugampola7554
@ronithudugampola7554 Жыл бұрын
මගේ හොදම යාලුව නැති වෙද්දි මට වයස 15 යි අනේ එයාට පුලුවන්නම් පින්දෙන්න එයා හරිම හොද යාලුවේක් මව කිසිම දවසක තනිකරලත් නැ අඩවලත් නැ මම අදටත් හිනාවෙන්නෙ එයා මට දිලගියපු මතක නිසා..🥲🥲❤️❤️❤️🌹🌹
@user-zv4ik2pt7g
@user-zv4ik2pt7g Ай бұрын
❤😕
@lkvish33
@lkvish33 2 жыл бұрын
Heart touching it deeply bro.. Respect Keefa..
@navodyabandara6693
@navodyabandara6693 Жыл бұрын
ඇස් වලට කදුලු දෙන්න තරම් ඒ වචන ... ඒ හඩ මාරම ප්‍රබලයි 😔❤️
@hirushagimshan8344
@hirushagimshan8344 2 жыл бұрын
මේක දාද්දිම අපේ එකෙකුත් ගියා 🥺💔 Rip oshan 🕊️
@senithudisalana9498
@senithudisalana9498 2 жыл бұрын
oshan ayya 💔😔
@kalinduganganath290
@kalinduganganath290 2 жыл бұрын
Oshan Aiya
@chaminduhasanjana2494
@chaminduhasanjana2494 2 жыл бұрын
Mona welada? 👀
@jeon__kookie2283
@jeon__kookie2283 2 жыл бұрын
2022.09.15 අපේ අයියලා දෙන්නෙක්ම මුහුදේ ගිලිලා මැරුණා 🥺💔 ඇයී එහෙම උනේ 🙂🥀
@chaminduhasanjana2494
@chaminduhasanjana2494 2 жыл бұрын
@@jeon__kookie2283 😪😪rest in peace
@harshasankalpa82
@harshasankalpa82 2 жыл бұрын
ඒ යාළු කම මා හිතේ… නුබ නැතිව ඒ මාවතේ… යළි නොඑන බව දැන දැනත් මා මග බල උන්නා… කදුලු නැති දිනක් නෑ නෙතේ… යළි නොඑන ඒ ජීවිතේ… දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ… 😐♥️🥀
@shaggy_n4753
@shaggy_n4753 2 жыл бұрын
💔🥺ඒ වචන වලට පෙරලුව යාලූකම.....(දිනුක අයියේ)🏳️
@madushimekala304
@madushimekala304 Жыл бұрын
ගොඩක් තේරුම් තියන සින්දුවක් දහවතාවට වඩා දැනට ඇහුවා දිගටම ඔය වගේ ලස්සන සින්දු කරන්න...good luck 🥰💖
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
පට්ට දුකක් ආවේ කාටද? ඒත් වැරැද්ද වැරද්දමයි don dhonuka ව අමතක උනා. 😭👑🔥
@chandupananayakkara7185
@chandupananayakkara7185 2 жыл бұрын
අඩෝ එක රැප් එකක නම කියහන්කෝ
@chandupananayakkara7185
@chandupananayakkara7185 2 жыл бұрын
එහෙම මොකුත් නැනෙ මචං ඌ රැප් කරන එකක්😪
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
@@chandupananayakkara7185 kzbin.info/www/bejne/d6aZYpysi7GBfbs ඒ KZbin එක ඩිලීට් කරලා
@chandupananayakkara7185
@chandupananayakkara7185 2 жыл бұрын
මචං ඒ ඉන්නෙ චතුවා දිනුක රැපර් කෙනෙක් නෙවේ 🙏
@අලියා
@අලියා 2 жыл бұрын
මේ කමෙන්ට් එක ඩිලීට් කරපන් උබ චාටර්
@chanukanimesh3102
@chanukanimesh3102 2 жыл бұрын
ඒ සිංදුව අහද්දි පවන් අයියා මතක් වෙනෝ 💔 අනේ පවන් අයියේ ඉන්න තැනක පරිස්සමින් ඉන්න 😒 ඔයාගේ අම්මා කිව්වා වගේ ඔයා රජෙක් වෙලා උපදින්න 😒💔
@ruhiisharannya3899
@ruhiisharannya3899 2 жыл бұрын
ඔව් පවන් අයියා අම්මා කිව්වා වගේ ඉපදෙන්න
@prabashithathsarani9388
@prabashithathsarani9388 Жыл бұрын
Hmm 🙂
@niroshadilhani2233
@niroshadilhani2233 Жыл бұрын
ane mage aiya 😭😖😖
@wanniduhasaranga3393
@wanniduhasaranga3393 2 жыл бұрын
🔥GOOD JOB Brothers🔥 ,stay🔥 safe ,ආදරෙය් හැමදාම ❤️
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 Жыл бұрын
Rest in peace ....Sithul wijesekara (My brother) ❤️🙏 මතකය තරම් තවත් තියුනු ආයුද නැහැ හදවත පතුලක ඇනෙන්න 🥺❤️
@ghostcodm3572
@ghostcodm3572 Жыл бұрын
Great thomian 😢❤
@sawe666
@sawe666 Жыл бұрын
🥺
@binurakisal1359
@binurakisal1359 Жыл бұрын
​@@sawe666😢
@VISHUMS
@VISHUMS 2 жыл бұрын
Trending Fire♥️🤘 R.I.P Don Dinuka Aiya🥺
@tn983
@tn983 2 жыл бұрын
🥺
@rameshdilshan1054
@rameshdilshan1054 2 жыл бұрын
දහවතාවකට වඩා ඇහුවා 🙂🥀 ආසම රැප් එක ❤❤❤
@m2s370
@m2s370 2 жыл бұрын
අඩෝ ඒක වදිනවා පපුවටම 🥺❤️keefa ❤️🔥
@hiranishakya
@hiranishakya 2 жыл бұрын
R. I. P pawan අයියා ආදරෙයි godak 😪
@teransdinushan7491
@teransdinushan7491 2 жыл бұрын
ඒක පට්ට කීෆා ❤❤❤ ආදරෙයි බලන් ඉන්නවා අලුත් එකක් එනකන් 💛
@sarangisarangi1894
@sarangisarangi1894 Жыл бұрын
අම්මො ඒකහ්🥺❤️චූටි කලෙ ඉදන් හිටපු යාලුවො ඉන්නො තාමත් එ හදවතේ විතරයි 🥺😔.....ආසයි දකින්න එ සෙට් එක එත් නැ නෙ🥺💔.....හොද යාලුවො තමයි දුන්නෙ සෑහෙන්න වදේ..🥺❤️යාලුවො ගැන අහපු සුපිරිම රැප් එක..🥺🥺 "මාරයෝ මටත් දෙන්න ටිකට් එකක් මට යන්න යාලුවා ගාවට"🥺❤️ ඇයි බෙස්ටියො මාව දාලා යන්නම ගුයෙ🥺😔💔ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න මැනික 😔උබ නැති අඩුව පුරවන්න හිතන්නවත් බෑ ජීවිතේට කවුරුවත්ම ආවට😔💔මැනික එන්න ඉක්මනට මන් ගාව🥺
@himsara_avinda
@himsara_avinda 2 жыл бұрын
ඒක නම් .................... .....කියන්න දේවල් නෑ සුපිරි සුපිරි ❤️✨️💥 යලුවො දෙන්නෙක්ම මතක් උනා මේ විනාඩි කිහිපය ඇතුලෙ ❤️❤️💟💟
@praneethchathurya2582
@praneethchathurya2582 2 жыл бұрын
මේක අද ඇහුවේ මම අහපු හොදම RAP එකක් GOOD JOB Brother 😍✨️😊
@OskaGg
@OskaGg 2 жыл бұрын
Rest in peace ! Don Dhinuka !! ♥️🎗️
@a.k.p.p.7617
@a.k.p.p.7617 2 жыл бұрын
ඒ සින්දුවට සිරාවටම දුක හිතුනා 🥺🥺 .අයියේ මේක නම් පට්ට .යලි නොඑන ඒ ජීවිතේ දැන දැනමයි දෙවියන්ගෙන් අයදියේ 🙏🙏❤️ මෙක අහද්දි පවන් අයියා ව මතක් වෙනො.😭🥺
@ruhiisharannya3899
@ruhiisharannya3899 2 жыл бұрын
ඔව් පවන් අයියාව මයි මතක් වෙන්නෙ එයා රජකුමාරයෙක් වගේ ඇති දැන්
@Xayn
@Xayn 2 жыл бұрын
Reast in paradise Don Dinuka ❤️✨
@TrapIslandofc10
@TrapIslandofc10 2 жыл бұрын
උඹත් එක්ක ගිය තැනක නෑනෙ උනෙ මට තැවෙන්න උඹෙ මතක මතකෙ තමා මට දැන් හේතු වෙන්නෙ තැවෙන්න එකට ඔතල ගැහුව මලේ මතක හිතේ තියෙන්න keefa පතමි වෙන්න එපා කියල උඹෙ පහන නිවෙන්න REST IN PEACE C12 🥶❤️
@hiruwh
@hiruwh 2 жыл бұрын
Rest in peace DoN DinuKa😌🌼 දැනෙන්නම #Keefa හැමදාම හදවතේ💘 #Chubby🧡
@jayasusum6056
@jayasusum6056 2 жыл бұрын
Kifa ubanm patta bn bokkatama dunna as walata kadulu awabn tnx ❤️
@club_music
@club_music 2 жыл бұрын
Rest In Peace Dinuka Aiya 🥺 GooD Work _ Keefa Aiya × Chubby Aiya ❤️
@pasindumahesh1122
@pasindumahesh1122 Жыл бұрын
අඩෝ සිරා වටම ඇඩුනා බං😞සුපිරි යක් කිපා❤️
@ALFHA44
@ALFHA44 Жыл бұрын
ඒ යලුකම කවදාවත් මැකෙවිද හදේ එක පැට්‍ටා ඔතාගෙන අපි හිනවුන හදේ DINUKA ❤ KEEFA TRENDING FIRE 🔥
@sadishaeduranga4517
@sadishaeduranga4517 Жыл бұрын
මෙ සිංදුව හිතට වැදුණ සිපිරියටම😓😭
@officialmathiya3299
@officialmathiya3299 2 жыл бұрын
ඒක පට්ට 💕 එක පැට්ටා ඔතාගෙන අපි හිනා උනා හදේ rest in peace oshan sandeepa bro 😥💕
@thiwankarabanda3801
@thiwankarabanda3801 2 жыл бұрын
oshan sahodarya😓💕
@sldgaming7835
@sldgaming7835 Жыл бұрын
267 පාරට අහන්නේ මේක පිස්සුවක් හදවතට දැනුන රැප්නම් keefa විතරයි 🥺❤️
@kavikavisha4620
@kavikavisha4620 Жыл бұрын
දවසට 10 විතර අහනවා බන්
@dulinadewsith3795
@dulinadewsith3795 2 жыл бұрын
Rest in peace ! don dhinuka 💔💥 Keefa wachanan wachana 🤤 hithata wadinnama denawa 💥❤️
@maniyayt841
@maniyayt841 Жыл бұрын
මෙක ඇහුම පවන් අයියව මතක් වෙනවා පවන් අයියෙ ඉන්න තැනක සතුටින් ඉන්න නිවන් සුව පවන් අයියෙ 😔😭💔💔
@Batuu_page
@Batuu_page Жыл бұрын
Rip🖤
@vihagashasharanga5163
@vihagashasharanga5163 Жыл бұрын
Ehenam ada mage hodama yahaluva tharaha una ne
@PasinduThejan
@PasinduThejan Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අයියහ් පහරක්.😍🥺♥️
@dulabro213
@dulabro213 2 жыл бұрын
අහද්දි මතක්වෙන්නෙ මහේන්ද්‍රයා.එකයි ඉන්නේ යාලුවෙක්ට❤️ ඌ මැරිලනම් නෑ කුකුල කඩාගෙන🙈🙈❤️ යාලුකම් කියන්නේ කැ# කමට නෙමේ❤️❤️🥰
@gamingsamurai7678
@gamingsamurai7678 Жыл бұрын
ගැම්මක් කීෆා අාදරෙයි උබට හැමදාමත් 😍😍😍😍
@user-yw8gw4fr6g
@user-yw8gw4fr6g 2 жыл бұрын
කන හරහා මොලයටම වැදුන 🥺:Rest In Peace ' Don Dinuka ' Aiya ❤️🥺
@chamoddiyarukshan7405
@chamoddiyarukshan7405 2 жыл бұрын
කියලා වැඩක් නැ එක මරයි හිතටම වදිනවා රටට සමිපතක් බැජ් ❤️
@user-se5be1np1d
@user-se5be1np1d 28 күн бұрын
පපුව ගලවලා යන්න තරම් දුකයි මේ සින්දුව අහනකොට...😢😢😢😢😢😢❤
@shane4538
@shane4538 2 жыл бұрын
මේක Favorite list එකේ උඩම Laiya 🖤🌹
@SithumArusha-q7g
@SithumArusha-q7g 4 күн бұрын
Adhiiii❤
@shehanmahesh782
@shehanmahesh782 2 жыл бұрын
අයියේ මේ රැප නම් 💯ගිනි ༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻ ගින්දර ️‍🔥❤️🔥❤️️‍🔥❤️💥💥💥වචන,පද පේලි සුපිරියටම ගලපලා තියෙනවා නියමයි 😍 👍👌😌⃟⌘࿔⃝❤️ මට ගොඩාක් දුකයි මගේ ඇහැට kanduluth ආවා 😭😭😭 ඔයා කලින් කියපු සිංදුත් නියමයි ඔයා ඉස්සරහට කරන වැඩ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ජය වේවා !!!!! ආදරෙයි හැමදාමත් 😘❤️😍💞🌹⃝❤️࿔⃟࿔❤️⃟✦⃝̮̮̮̯̯̯😌
@dumiyagaming968
@dumiyagaming968 2 жыл бұрын
Ou
@dumiyagaming968
@dumiyagaming968 2 жыл бұрын
Adreiii mge un okkotama
@rio-bh6tb
@rio-bh6tb Жыл бұрын
❤❤❤❤❤❤❤
@dasunsampath1984
@dasunsampath1984 2 жыл бұрын
Patta kollo
@manojbarathaharya2940
@manojbarathaharya2940 2 жыл бұрын
මගේ එකා 😍 හැමදාමත් සතුටින් 😃 ඉදපන් මගේ අයියේ. තව තවත් පට්ට 💕
@manojbarathaharya2940
@manojbarathaharya2940 2 жыл бұрын
ආදරේ යි උබේ රැප් වලට අයියේ හදවතින්ම ❤
@akilananayakkara591
@akilananayakkara591 9 ай бұрын
Listening to this just after i lost my best friend from dengue fever it just hit so hard😣😣
@sisiraperera7535
@sisiraperera7535 2 жыл бұрын
සිය සැරයකට වඩා අහන්නැති 💓 කොච්ර ඇහුවත් එපා වෙන්නෑ 🙂❤️
@user-yg2kr7pb3x
@user-yg2kr7pb3x 8 ай бұрын
එක පැට්ට ඔතගෙන අපි හින උන හදෙ I FELT IT...👽🖤
@NEO-ih7vy
@NEO-ih7vy 2 жыл бұрын
නිකමට හිතපංකෝ හද නැති උන දාට මොන තරම් පාලුද හාවට 🙂💔
@dulachsenura6080
@dulachsenura6080 2 жыл бұрын
sira bn
@sadhanasathyanjalee8577
@sadhanasathyanjalee8577 Жыл бұрын
𝗸𝗲𝗲𝗳𝗮𝗮❤️😩අඩෝ ඒකනම් පිස්සුවක් හලෝ❤ 🍃😔💔
@teransdinushan7491
@teransdinushan7491 2 жыл бұрын
මතකය වගේ තියුනු ආයුධ නෑ හදවතේ පතුලක ඇනේන Don Dinuka RIP ❤😥
@sadeepatharuka236
@sadeepatharuka236 2 жыл бұрын
💔
@ahpriyanthi3043
@ahpriyanthi3043 2 ай бұрын
kollo tika nathuva patta paluyi 😩❤
@anuwaff2214
@anuwaff2214 2 жыл бұрын
❤️❤️❤️‍🩹❤️‍🩹පපුව හිල් කරන් හදවතට වැදුනා💖❤❤️‍🩹😓ආදරෙයි keefa 💞💞💞💞❤️❤️❤️
@kinonanthony6753
@kinonanthony6753 2 жыл бұрын
Hitter👽✊
@nilanthapushpa158
@nilanthapushpa158 2 жыл бұрын
හොද යාලුවෝ හැමදාම ජීවිතයට හොද මතකයක් වෙනවා . ඒත් යාලුවෝ අපිව දාලා යනකොට මාරම දුකක් දැනේනවා. මේ සින්දුව අහනකොට මගේ යාලුවෝ හැමෝමව මට මතක් වෙනවා. ඉස්කෝලෙදි කරන ආතල් වැඩ . ඒවා මතක් වෙනකොට නිවාඩු එපා කියලා හිතෙනවා . මට මේ ඉන්දුව අහනකොට පවන් අයියවත් මතක් වෙනවා. අයියේ ඔයා ඉන්න තැනක සතුටින් ඉදපන් බන් හරිද. ඉපදුනහම බයික් පැදපන් පරිස්සමට හරිද bro
@ShammiUmaya
@ShammiUmaya Жыл бұрын
රැප් න්ම් පිස්සුවක් 🥺❤️🎧
@lavindursamarasingha1473
@lavindursamarasingha1473 2 жыл бұрын
Irosh අපි දෙන්න හරියට චොකලටුයි වැනිලා වගේ..ඉන්න තැනක හොදින් හිටපං..RIP මගේ එකා😊❤️🕊
@kgmalsha5247
@kgmalsha5247 2 жыл бұрын
සංජු😔💔
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
Matath innawa hoda yauwek😇❤mage hamdeyakma kiyanne eyata..eya chuttak hari lagin hitye nathi unoth patta aul..mata..😊😇 aiya kenek wage mawa Bala ganawa lagin innawa..jiwitheta hambela na e wage yaluwek ...adrai hamdama..❤❤.
@sljoycreation1451
@sljoycreation1451 2 жыл бұрын
මට ඇත්තටම ඇඩුනා .මගෙ හිතට වැදුන පලවෙනි රැප් එක තමා kifa
@DEATHWOLF999
@DEATHWOLF999 Жыл бұрын
1M ❤️🔥
@thilinimadushani5584
@thilinimadushani5584 11 ай бұрын
Pawan 😢😢😢😢🙏
@Musichub-td4gx
@Musichub-td4gx Ай бұрын
Loolgoda pawanda 🥺
@user-gi3pz6uh4x
@user-gi3pz6uh4x 5 ай бұрын
Hadawathata danuna siduwak bn mekka❤❤❤❤❤❤❤❤
@naviyacmb4511
@naviyacmb4511 2 жыл бұрын
පපු කඩන් යනෝ❤️😥
@senudi8641
@senudi8641 3 ай бұрын
Adoo uba nathuva palui bn 😩💗
@dgmanohara9320
@dgmanohara9320 Жыл бұрын
හොදම යාලුවා තමයි වදේ 🌍♥️
@shamilashami4291
@shamilashami4291 Жыл бұрын
Me song eken Mata mn pana wage adare karapu yaluvawa mathak una eyage nma achini❤😊..eki nisa mn adala athi one tharam.a tharam ekiwa Mata watinawa adatath mona tharam yaluwo hitiyath ekige thana ganna ba katath mn hithanwa issra hitiya wage dawasaka ayeth api dennata ayeth inna puluwan weii kiyala❤❤❤❤.. Mge ekama prthanwa achini oya hamadama sathuten inna one adarei godak 😊🙏❤.....
@heizzy_k
@heizzy_k 2 жыл бұрын
Rest in peace don dinuka🤍good job keefa&chubby🔥
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 9 МЛН
Skoopy Dopper x ZEON - Thamath Mathakai (තාමත් මතකයි)
3:57
King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]
3:11
Maliya - Ekasiya එකසීය (rasthiyadu padanama)
5:40
Best Of Sinhala Rap
Рет қаралды 2,7 МЛН