KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (03.01.2025) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
33:21
මම ඔයාගෙ ලොකු දුවට කැමතියි.මොකද කියන්නෙ...? | MAHARU TV | AmaSing | Nihal Nelson
24:02
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Chain Game Strong ⛓️
00:21
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
නිහාල් නෙල්සන් සොයාගෙන ආපු අමුතු මිනිස්සු…| Nihal Nelson
Рет қаралды 128,835
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 140
@h.sdayanandadayananda3930
2 жыл бұрын
ඉපදුන කෙනෙක් නැත අන්තිම ගමන නොයා සම්බුදු දහමේ ඇත ඒ බව හොදින් ලියා ගීත ලොවේ නොමැකෙන නම රන්දා හදවත රත්තරන් මිනිහෙක් නිවන් ගියා නිහාල් ඔබට නිවන් සැප labe😘
@chamilahemanthi2472
2 жыл бұрын
හරිම දුකයි.. ඔබට නිවන් සුව ලැබේවා!!
@madhawaranga5347
2 жыл бұрын
ඇත්තටම නිහාල් නෙල්සන් මියගියා කියලා අහපු වෙලේ හරි කණගාටුවක් දැනුනා... ස්තූතියි සිරස මෙහෙම වාර්ථාවක් ඉදිරිපත් කළාට....❤️
@palithawijesighe8780
2 жыл бұрын
ගතින් මහලු වූවත් අවසන් මොහොත දක්වාම හිතින් තාරුණ්‍යයේ සිටි අප දුටු සොදුරු කලාකරුවනා නිහාල් නෙල්සන් මහතාය ඔබට නිවන් සුව ලැබේවා
@rupikaperera2245
2 жыл бұрын
හරිම වේදනාවකි තවමත්.. එපා එපා මස්කන්නට කිරි අම්මාගේ.. මගේ පියා හරක් මස් කෑමෙන් ඔබතුමා මුදවා ගත්තා.. ඒ පිනම ඇති ඔබතුමාට නිවන් මග විවර වන්නට....
@isurusandamina
2 жыл бұрын
මිනිස්සු හම්බ කරපු ගායකයෙක් ❤️😔
@diyomixX
2 жыл бұрын
ඇත්ත...ලෝකයාට ආදර්ශමත් නිහාල් මහත්මයා..
@thusharihewage425
2 жыл бұрын
නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවානණි.
@BADHAMMIKABA
2 жыл бұрын
මෙතුමාට රාජ්‍ය ගෞරව දෙන්න ඕන කෙනෙක් මේ දීලා තියන ගෞරව මදි ඒ තරම් වටිනා හදවතක් ඇති කලාකරුවෙක් නිහාල් නෙල්සන් ආදරණිය කලාකරුවාණෙනි හදවතේ කලාකරුවාණෙනි ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය සැලසෙනවා ඔබතුමා හම්බ කෙරේ සල්ලි නෙමෙයි මිනිස්සු ඔබතුමා හම්බ කරපු ඒ මිනිස්සු තව දශක ගණනාවක් ඔබතුමා ළඟ ඉන්නවා🙏❤️❤️❤️❤️❤️❤️❤️ කලා කෙතට ලොකු පාඩුවක් ඔබතුමාගේ අහිමිවීම
@madushanrodrigo9488
2 жыл бұрын
ඔබ තුමාට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනව..😞🙏
@manulaamanda4023
2 жыл бұрын
ඇස් වලට කඳුලු ආව සිරාවටම ❤️😪
@මාදිලි-ඩ6ඬ
2 жыл бұрын
නිවන් 👃 ලැබෙවා පියාණී මම කුවේට් අවුරුදු 16 වෙන්නවා නිහාල් පියාණී ඔබ කිවු සිදු අසා වැඩ කෙරා අනෙ ගොඩක් දුකයි ඇඩෙන්නවා හන්න බැ අපි හැමොම මැරෙනවා එ නිසා හිත හදාගන්න ඉන්නවා මට කියන්න තියෙන්නේ එ පියාණීට හොද තැනකට ප්‍රාර්ථනා කරනවා නිවන් 👃 ලැබෙවා පියාණී kuwait 🙏🌹🌹🌹🌷🌷🌷🙏
@lathamillewage6644
2 жыл бұрын
ලංකාවේ ජන ගඟක් සතුටු කල ඔබ අද ඒ මහා ජන ගඟම හඩවා නිහඩවම මේ විදිහට නික්ම ගියත් සදා අප හදවත්වලින් නික්ම නොයන ඔබතුමාට අජරාමර නිවන් සුවම අත්වේවායි මා ප්‍රර්තනා කරමි 🙏🙏🙏
@jayaweera9360
2 жыл бұрын
කාලෙකින් දක්ෂ සුන්දර නිවේදිකාවක් (තිලක්ෂණී මධුවන්ති) දුටුවේ.ඔබට සුභ අනාගතයක් සොයුරිය....
@senuwejeranna4046
2 жыл бұрын
ඔබට නිවන්සුව අත්වේවා නිහල් නෙල්සන් මහතාණනි
@paulkuruvita7447
2 жыл бұрын
"නිව්ස් ෆාස්ට්" වගේ මේ ළඟදී රජවුණ මහල්ලා මරන්නේ නැතිව හොඳට සිංහලෙන් වැඩ සටහන කරපු මෙනෙවියට මේ ගමේ හරමානිස්ගෙන් ස්තුතිය. ඔබට ජය මැතිනියනි!
@samansenaka5186
2 жыл бұрын
Hoda awanka niwedikawak
@laankikaapikandy5146
2 жыл бұрын
නිහල් ඔබට නිවන් සුව ලැබේවා
@udayasiriperera4762
2 жыл бұрын
දේසපාලුවෝ අද කොතරම් අප්පිරිය. ද... එත් මෙවන් මිනිසුන්.. කොතරම් ප්‍රසාදයට ලක් වෙනවා ද හර්ද සාක්ෂියට එකගව හොද මිනිසුන්ට කොතරම් ජනතාව ගරු කරනවද.. රටට කොතරම් වැඩ කලත් අවංක චේතනාවෙන් ඒ වැඩ කරන උදවියට ජනතාව ගරු කරනවා...
@nananana2974
2 жыл бұрын
නිවන් සුව අත් වේවා ඔබතුමාට අපි හොඳ බීජ වපුරන්න ඕනේ hadawee හොඳ බීජ වැපුරුවොත් අදහස් වන ලබාගන්න පුළුවන් බලන්න කොපමණ දැනගත්ත ඇත්තටම පුදුමාකාර විදිහට දුක හිතෙනවා එතුමා මා සමග ලැබෙන ගිය සංගීතයට ගෙදර නැති ඡායාරූප මං ගාව තියෙනවා එතකොට ඌ හරි ලස්සනයි දෙකක් දෙකේ සංගීතයකට
@vjvvhavec9089
2 жыл бұрын
හෙෙදමඅාදරණිය කලාකරඅවනේ..හරිම.අුකයි. ්ඔබට...නිවන්.සුවය.ලැබේවා 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
@D.S.N833
2 жыл бұрын
දේශපාලනය ඉදිරියේ දන නොමන මිනිසුන්ට ආදරෙයි බං
@laankikaapikandy5146
2 жыл бұрын
ලන්කාවම සතුටුකරලු ඔබ අද මුලු රටම කම්පා කරවා අවසන් ගමන් ගියා නැත අප අතරම ඔබ ඉපදේවා
@neethairangani6738
2 жыл бұрын
මොරටු කොල්ලා ගියා මමත් මොරටුව නිහාල් අයියා හරි හොදයි නිවන් සුව ලැබේවා
@anurapaneendra1810
2 жыл бұрын
Karuna suwanda pathura👍👍👍oba thumata niwan suwa ath wewa. . .
@wasanthadisanayaka3789
2 жыл бұрын
News first කණ්ඩායමටත් සිරසටත් අපේ ගව්රව ප්‍රණාමය, අපේ ගව්රවනීය මහත්මා ගුණ ඇති අග්‍රගන්‍ය කළාකරුවාගේ අවසාන මොහොත අපට බලන්න සැලැස්සුවට
@priyadharshanasureka6072
2 жыл бұрын
එදා මගෙ අත අල්ලන් චූටී දුවේ කියලා.... බියගම සංගීත පොලෙදි හමුවී හිනැහීලා.... ස්ටේජය උඩට අරන් තව තව නටවාලා...දුන් හාදුව මතකයි මාමේ තාමත් නැමිලා....// අද ලොකු ගෑනියෙක් උනත් දින කල් ගතවීලා....මට තාමත් මතකයි අද ඊයේ වගෙ කියලා .... අද සමුගෙන යන ඔබ වෙත සෙනෙහයෙන් අමතා.... ඒකයි ගෙතුවේ කවියක් නෙතු කදුලැලී පිසලා......../ නැවතත් සසරේ හමුවෙයි මාමේ අපි මේ සැවොමා.... සුපුරුදු දස්කම් අරගෙන යලි එනු අප සොයලා.....සිත හොදකම් ඔබෙ ගුනකද ලියනු නොහැක ගොතලා....සතුටින් ගිය තැනක ඉන්න පින් දෙමි මා වැදලා .....//....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
@mohanmohan29
2 жыл бұрын
ආදර ගයකයනෙනි ඔබ නැති ලොව අදුරු විය. පාලුය. මොරටුවේ සදුන් අරටුව. නැවත උපදින්න. මගේ පැතුම , ඔබ නැති ප්‍රසංග වේදිකාව කුමකටද. මා KSA සිට. අපේ ගමේ කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්,
@nilmininilmini4251
2 жыл бұрын
කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව ලබෙවා
@piyadasaherath
2 жыл бұрын
OBATA NIWAN SUWA LABEWA
@shanthijayamanna3255
2 жыл бұрын
කොච්චර බැලුවත් එපා novena මදි නිහාල් අයියා ගෙ තොරතුරු ..අවාසනාවකට ලංකාවේ නැති වුනා නුවන් aiyath, නිහාල් aiyath බලන්න එන්න ..oyala දෙන්න හොඳ තැන්වල ඉඳන් dukvena මිනිස්සු දිහා බලන් ඇති 😥😥
@janakaveerasinhe5976
2 жыл бұрын
සිරසෙ ඉන්න ආසම නිවේදිකවා. 👍
@hansikarunanayaka1315
2 жыл бұрын
මිනිසුන්ගේ හදවතේ ගායකයා ..නිවන් සුව .
@priyanthakumara6340
2 жыл бұрын
ආදරණීය කලාකරුවානනි ඔබට අජරාමර නිවන්සුව ලැබේවා.
@pddeepal1870
2 жыл бұрын
කෙලින් කතා කරපු හිතට එකඟව වැඩකරපු අපේ කාලයේ අපේ පංතියට ගී ගැයු අපේ වංශයේ අපේ හදවතේ ලැගුම් ගත් අපේ ගායකයා ඔහුයි ඒ වෙනින් කවුරුත් නෙමෙයි "නිහාල් නෙල්සන්".
@poojaparami
2 жыл бұрын
Nicely done thila. ❤️🙏 Really appreciate. Deepest Sympathise 🙏🙏🙏
@manothsanjiva2610
2 жыл бұрын
Hi
@nadeeshawickramasingha2523
2 жыл бұрын
🙏🙏🙏🙏🙏 ඔබතුමා උතුම් නිවනින් ම සැනසේවා..🙏🙏🙏🙏🙏
@rajurajapaksha1467
2 жыл бұрын
Harima dukay,,,,, niwan suwa labewa
@udayasiriperera4762
2 жыл бұрын
ගොඩක් දුකයි...
@damai4603
2 жыл бұрын
සොයා ගෙන නොගියට ඉතාම හදවතෙ ජනප්‍රියම ගායකයෙක් RIP 🙏
@thusharadilruksh2034
2 жыл бұрын
🙏🙏🙏❤️❤️ආදරෙයි 😘😘🙏🙏❤️❤️
@supembara_jothi_page
2 жыл бұрын
රත්තරං දෙමාපියන්ගෙ රත්තරං මනුස්සයෙක්
@pddeepal1870
2 жыл бұрын
ගායකයාණෙනි ඔබ මිය ගියා නොව,ඔබ ඔබගේ යුතූකම් ඉටුකොට නිහඬ වූවා පමණි.
@pereiraperera8300
2 жыл бұрын
ස්තුතිය් සිරස
@ushithamadushan9559
2 жыл бұрын
හොද මිනිස්සු ඉක්මනට යනවා
@shanthrikacool4153
2 жыл бұрын
ආදරණිය එතුමාට නිවන් සුව ලැබේවා
@dot_and_dash
2 жыл бұрын
මහින්ද අය්යේ ...නිහාල් අය්යා කාවඩිය ඔයගේ අත්දෙකට දෙනවා ස්ටේජ් එකේදි ...ආයේ මොනවද ඉතින් ඊට පස්සෙ ...
@suchithradahanayake4564
2 жыл бұрын
මිණිබීරිය ඔයාව හොයයි.ඵයා වගේම අපිත් ඔයාව හැමදාම හැමතැනම හොයනවා.
@kumary3467
2 жыл бұрын
ගොඩක්ම දුකයි 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
@rukmalranaweera
2 жыл бұрын
මේ නිවේදිකාව ඉතා දක්ෂයි!
@s.k.dwanniarachchi787
2 жыл бұрын
You were loved by everyone old, young, rich and poor all! Thank you very much remaining us an undying memories. Rest in peace dear artist!
@namaljeemananda1578
2 жыл бұрын
නිහාල් අයියා ගැන කියන්න වචන නැ ගිතයෙන් සමාජයක් රටක් සුවපත් කල ඔබට නිවන්සුවම ලැබේවා නිහාල් අයියා
@ruwan8788
2 жыл бұрын
nihal uncle නිවන් සුව ලැබේවා . අන්තිමට mata hamu une 2005.ape game hoda maunssaya.3rd lane ekama shokaya
@indranivkkrmasinhaindraniv5004
2 жыл бұрын
හදබැදි ගායකයෙක් ඔබට අමාසුවය ලැබේවා!
@ඇස්තටික්
2 жыл бұрын
අමුතු මිනිස්සු කියන්නේ ඇයි මේ පිටසක්වල ජිවින්ද බන්?😂
@nilmininilmini4251
2 жыл бұрын
කියලා වෙඩක් නෙ
@madushanrodrigo9488
2 жыл бұрын
Amuthu minussu kiyala methana topic karala thiyenne samanayen prasidda camarawakin aduwenma dakinna lebena pirisa gena..Nihal sir a hema kenawama geethayen niyojanaya kala..ada e minissu Nihal Sirta awasan gaurwa dakwanna awilla innawa..e gena thama me topic ekan dala thiyenne..
@pardeeppardeep2618
2 жыл бұрын
Kalaa karuwanani utum newan pura doratu vewara wawa 🙏🙏🙏🙏
@kumarsilva4622
2 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා .
@Nethumina7665
2 жыл бұрын
Mata nam mara dukai..nihal sir th ekka man kathakarala thiyenawa musicle wala.obata niwan suwa labewa nihal sir..
@beyondbdd4278
2 жыл бұрын
සුප්‍රබුද්ධ කළා කරුවණි ඔබට නිවන් සුව ❤️💐
@sugathbandara4424
2 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා!!!🙏🙏🥀
@rasikarasika4806
2 жыл бұрын
Mama adaraya karana kenak loku kam ne♥️♥️♥️♥️♥️🇱🇰
@raviduviswajith8791
Жыл бұрын
Obe geetha thawa paran para ganak aseewa.kawadavath oba Ape mathaken gilihenna..oba sada amaraneeyayi .niwansuwa labewa kalakaruwanane..
@sanjulasajith5145
2 жыл бұрын
නිවන් සුව ලැබේවා සර් 🙏❤️
@jlucky3517
2 жыл бұрын
නිවන් 👃 සුව ලැබේවා
@damithdhammika9972
2 жыл бұрын
Niwan suwa labewa.
@kumarackchandana
2 жыл бұрын
නිවන්සුව ලැබේවා !
@thilaniwaninayaka2168
2 жыл бұрын
උතුම් ඌ නිවනින් නිවන් මග.නිවී සැනසේවා
@සුජාතා-ට1ග
2 жыл бұрын
හරිම දුකයි නිචන්සුච ලැබෙචා 😭😭😭😭
@tharyshikamalshani8931
2 жыл бұрын
නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@hemalchathu1207
2 жыл бұрын
Niwansuwa Nelson uncle asama gayakayek
@Buntyyy11695
2 жыл бұрын
අනේ නෙල්සන් බොසා ගේ පරණ කෑලී ටික 🥹🥹🫶🏻❤️
@chinthakadissanayake5187
2 жыл бұрын
නිවන් සුව ලැබෙවා !
@chandanipriyadashani9221
2 жыл бұрын
🙏🙏🛐නිවන් සුවය ලැබේවා 🛐🛐🛐
@bandaralewpe1454
2 жыл бұрын
Adaraniya gayakayaneni obata uthum niwan suwa labewa 🙏
@udayamendis1956
2 жыл бұрын
We miss you for ever
@padmanathan1c221
5 ай бұрын
Nihal nelson is. My. Favourite singer (ie. Lassana. Pippunu wanamal)❤
@dilshansuramya4750
2 жыл бұрын
නෙල්සන් ආවේ මොරටුවෙන්... කවදත් හිටියෙ පෙරටුවෙන්...
@sreemathilka9633
2 жыл бұрын
Har harima dukai නමුත් ipadunoth මරණය නියතය ඔබ tumata නිවන් සුවය ලැබේවා 🙏😪
@swarnaswarna8083
2 жыл бұрын
මහින්ද මහත්තයාටත් මේ වගේ ගෞරවයත් තිබ්බා එයාගෙ තණ්හාව නිසා ඒක නැති කරගත්තා කීදෙනෙක් ඉස්සර දෙවියෝ රැක දෙන්න කිව්වා ද දැන් හෙනම ගහපං මේ වගේ හැමෝටම බෑ මනුෂ්‍යයන් විසින් දිනා ගන්න
@lutforrahman6489
2 жыл бұрын
Lankawe minisun arakku bonne nethnam wedi kal jiwath wewi
@nadunc8124
2 жыл бұрын
Matanam mage lagama kenak nathi una wage harima dukai 😥😥😥
@nayanajiththaraka2099
2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@lkshikasangiwa8031
2 жыл бұрын
Nihal godak hoda wadagath kenek.kalakanni desapaluwo wage nemei
@nandanagalhenage9023
2 жыл бұрын
Niwansuwa🙏
@nayanapadmini1226
Жыл бұрын
නිවන් සුව ඔබට 🙏😭😭🇶🇦
@tharindusampath644
2 жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏
@sujeewaranasingha1784
2 жыл бұрын
Kalakaruwanani obata nowan suwa
@dumendidumendi3022
2 жыл бұрын
Niwan. Suwa. Labawa. NihaL. Aiya. 🙏🙏🙏🙏🙏🙏
@perera9101
2 жыл бұрын
සුබ ගමන්
@wiwiyanwikramasinghe4942
2 жыл бұрын
Ape kaale hamoma api daala yanawa dukai desapaaluwo gihin ituru kattiyaea Bera denna deviyaneoyaata niwan suwaya labewa
@damayanthgeetha3185
2 жыл бұрын
ලංකාවම නටවා අද හඩවා.නික්ම.ගියා
@roshanpriyantha9440
2 жыл бұрын
Rest in peace 🙏🙏 God bless you 🙏🙏
@chamidakumar5910
2 жыл бұрын
Nehathamane kalakaruwanane Obatha newan suwa labewa
@sapninimnadi3127
2 жыл бұрын
obata niwan suwa
@Keerthi-rr3te
8 ай бұрын
Apesundarak😊alayaawasanwagepene
@m.k.sumithsamarasinghe1321
2 жыл бұрын
ඔහුට නිවන්සුව.
@Sandakathmini01
2 жыл бұрын
සාතිශය සංවේගය. 🤍
@adoadoado860
2 жыл бұрын
Hadawata deyamanteyak wan nihal
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර
6 ай бұрын
❤❤❤❤❤....
@dewminiarachchige9736
2 жыл бұрын
සමන් මහත්තයගෙ හැටිඅදුනන්නවත් බැරිතරම්.
@namalwithanage7269
2 жыл бұрын
ADARANIYA KALAKARUWANANTA PETHU BODIYAKIN UTHUM U AMA NIWANATA PIVISEWA 🙏🙏🙏🙏🙏
@wasanthakumara1386
2 жыл бұрын
Nihal.mama.obata.nivansuwa
@lkshikasangiwa8031
2 жыл бұрын
Desapaluwanwa kauda ganan ganne.ookun okkoma horu /wanacharayo
@kavidiyasanasana9467
2 жыл бұрын
🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷😭😭🥺🥺🥺🥺💔❤️❤️🙏🏼🌹🌹🌹🌹🌹💔💔
33:21
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (03.01.2025) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 10 М.
24:02
මම ඔයාගෙ ලොකු දුවට කැමතියි.මොකද කියන්නෙ...? | MAHARU TV | AmaSing | Nihal Nelson
Maharu TV
Рет қаралды 96 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
5:00
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ මන්ත්‍රීට අධිකරණය දුන් තීන්දුව. තින්දුවෙන් පස්සේ මන්ත්‍රී කිව්ව කථාව.
The Life Traveler
Рет қаралды 58 М.
5:30
Old Sunflower with Nihal Nelson - Gune aiyage bajau dana kamare
Anuruddha Ekanayake
Рет қаралды 584 М.
11:01
කතා දෙකක් නෑ,ආයේ සුපිරියටම කළා/රත්මලාන ගුවන්තොටුළේ කරපු හදිසි අවස්ථා පෙර පුහුණුව#Aspanapita
Aspanapita - ඇස්පනාපිට
Рет қаралды 2,6 М.
10:06
යෝශිතව හිරේ දැම්මේ නැති හේතුව හෙළිවේ. #sinhala #anurakumaradissanayake #nppsrilanka
SL Economist
Рет қаралды 49 М.
8:26
හෝල්ට් එකෙන් පිට ගත්තා | මාතර බස් චණ්ඩි දාපු සෙල්ලම් අතේ කෝට් | වැරදි කියද්දී කනෙන් දුම් දායි
News Center
Рет қаралды 107 М.
31:51
ලංකාවේ සුපිරිතම වේගරිද්ම රජුගේ රියල්ම ඇත්ත පැත්ත| මං මස්මඩුවෙ බණ කියනවා..බණමඩුවෙ මස් කපනවා|
Harindra Jayalal
Рет қаралды 425 М.
9:08
Nihal Nelson | නිහාල් නෙල්සන්ගේ අවසන් හෝරාව
Divaina Online
Рет қаралды 7 М.
3:36
ක්ලීන් ශ්‍රී ලංකා කණ්ඩායමකට - නොසිතූ මොහොතක එල්ලවූ බිහිසුණු ප්‍රහාරය
News Center
Рет қаралды 32 М.
8:43
මේක තමයි ජනතාව ඉල්ලූ වෙනස - සිත්ගන්නා සුළු ආකර්ෂණීය වැඩක් - මහජන ආරක්ෂක ඇමති උතුරේත් වැඩ අරඹයි
News Center
Рет қаралды 6 М.
7:44
ඇදහිය නොහැකි මහා ධනස්කන්ධයක් අරන් විමල් එලියට එයි - හාල්මැස්සෝ උස්සන් යන්න එපා මෙන්න නියම හොරු
News Center
Рет қаралды 137 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН