Nihansa Dissanayake | Ahasa Gugura (අහස ගුගුරා) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 104,625

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер
@TkshanaNirwan
@TkshanaNirwan Күн бұрын
දක්ශ කලාකරුවෙකුගේ.. දක්ශ දියණියක්.. හදවත පැරෙන කටහඩක්.. අහන් ඉන්න අමාරුයි හදවත රිදෙන තරම්..විශිෂ්ට යි... සුභ පැතුම්...භාවත්මක ප්‍රකාශණය❤❤
@shilpanethmi2110
@shilpanethmi2110 Күн бұрын
තාත්තා දක්ෂ රංගන ශිල්පියෙක්. දුව දක්ෂ ගායන ශිල්පිනියක් වෙන එක පැහැදිලියි 💙 ජය 💗💗💗
@NiveshPerera
@NiveshPerera 2 күн бұрын
මේ season එකේ දැකපු ලස්සනම Voice එකක් වගේම Music පට්ට Band එක මරු
@premararhnalakmini1985
@premararhnalakmini1985 Күн бұрын
මිනිස්සු ගොඩක් බණිනව කලාකරුවන් ගෙ දරුවො තරඟ වලට ඉදිරිපත් වෙනකොට, උපේඛටත් එහෙම බැන්න. එයාලගෙ උපන් දක්ෂතාවයක් තියෙනව දෙමව්පියො නිසාම නෙවෙයි .මේකත් එහෙම එකක් .කෝචස්ලාට බණිනව මොක්කුද බන් මේ කියල .ඒත් මේ කෝචස්ල 04දෙනාම දක්ෂයි.සුපුන් සංගීතයට වගේම නිර්මාණ විචාරයටත් දක්ෂයි.ආදරෙයි ඔයාල හැමෝටම❤
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 2 күн бұрын
සමහර සිංදුවල පේන අර්ථයම නෙවෙයි සුපුන් යටි අර්ථය..මේත් එහෙම භාවගීතයක්..👊😍 දක්ශ කලාකරුවෙක්ගෙ family එක දකින්න ලැබුනා..සතුටුයි..good luck..🙏🙏
@dumbaramitiyawatha
@dumbaramitiyawatha Күн бұрын
දිගැසි වෙනුවෙන් අඩපු ඇස් දෙකේ රගපෑම අද සැබැවින්ම එතුමාගෙන් දැක්කා❤
@SamithJeewan
@SamithJeewan 2 күн бұрын
එයා එයාගෙ කියලා නමක් හදාගන්න හිතන්නෙ එයා එයාගෙ ගමන යන්නෙ අන්න ඒ නිසා තමන්ගෙ අප්පච්චි ගැන නොකිව්වෙ ❤🎉
@anjaleemanesha4586
@anjaleemanesha4586 Күн бұрын
අහස ගුගුරා මෙහෙම ලස්සනට ඇහුවේ කාලෙකින්❤
@Hi_BELOVED
@Hi_BELOVED 10 сағат бұрын
ඒ ගයනය නම් භාවනාවක් නම් විය 🥺💖 Congratulations අක්කි 🥺🇱🇰
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Күн бұрын
ආසම සින්දුවක්. හදවතට දැනෙන්නම ගායනා කරා 🥺😍❤all the best ❤
@DHEVASHKKANDAMBI
@DHEVASHKKANDAMBI Күн бұрын
මේ වගෙ ගීතයක් තෝරාගැනීම ගැනම ස්තූතීයී ❤
@himayahimayabhashinee5590
@himayahimayabhashinee5590 15 сағат бұрын
ඒ හඩේ විරහව, වේදනාව දුක බේරුනා. හරිම ලස්සන ගායන්‍යක්
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 сағат бұрын
Nihansa you're voice @performance fantastic @magical voice 👌❤️🔥 තාත්තා දක්ශ රංගන ශිල්පියෙක් ඔයා දක්ශ ගායිකාවක් වෙනවාමයි ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් ❤️
@SudeeraMadusanka
@SudeeraMadusanka Күн бұрын
කී පාරක් ඇහුහද කියල මතක නැතුව දිගටම අහන අය කො බලන්න....
@ruvi6649
@ruvi6649 5 сағат бұрын
Me too
@thusithapriyamadhawa7830
@thusithapriyamadhawa7830 Күн бұрын
Voice එකේ මේ සිංදුවම කියපු අයගෙන් ඇහුණ හොඳම version එක. Backing 🔥
@wasantikumari8885
@wasantikumari8885 Күн бұрын
නිහංසාගේ තාත්තා දක්ෂ නළුවෙක් තාත්තා වගේම දුවත් දක්ෂයි දෙන්නටම සුභ පැතුම්
@Tbt242b
@Tbt242b Күн бұрын
නිහතමානී කලා පවුලක්. ජයම වෙන්න ඕනෙ
@kumodisandanima4676
@kumodisandanima4676 Күн бұрын
Proud of you Nihansa 😍 congratulations 🥳❤️🎉
@Shemu0330
@Shemu0330 2 күн бұрын
එයා කොච්චරක් ලස්සනට කියනවද කියනවනම් ඒක අහනකොට ඇස් වලට කදුලුත් ආව 🖤✨️
@D.M.RDissanayake
@D.M.RDissanayake Күн бұрын
වැන්දඹු නෙමේ මන් හිතන්නේ අනියම් පෙමක් නිසා.බිරිදගේ නිකමයෑමක්..මට වසන්ති චතුරාණීගේ රගපෑම මේ ගීතය පුරාවටම දැනුනා.හරිම ලස්සනයි...ජය..🎉🙏❤️
@SumangaliPathiravithana
@SumangaliPathiravithana Күн бұрын
හරිම ලස්සන voice එකක්...භාවනාවක් වගේ.....ඉදිරියටම යන්න ඕන talented දුවෙක්❤❤❤❤
@preethiperera9261
@preethiperera9261 2 күн бұрын
අග පිපි මල් නාටය බලන්න ලගදි දැම්ම වසන්ති චතුරාණී ඉන්නෙ සින්දු ව වගේම නාට්‍ය ත් ලස්සනයි
@nayanikumari6217
@nayanikumari6217 Күн бұрын
අවසාන වටය දක්වා ඉදීරියට යන්න සුබ පැතුම් නිහංසා දුව❤
@thara_hewage
@thara_hewage 2 күн бұрын
Goosebumps!!!Superb performance❤️‍🔥Good luck Nihansaa!🫶🏻
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 2 күн бұрын
Congratulation my daughter 🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮
@AnnoyedCheckeredFlags-gu8vl
@AnnoyedCheckeredFlags-gu8vl 4 сағат бұрын
@anurakumarasinghe5752
@anurakumarasinghe5752 Күн бұрын
Way to go. You deserve to be the winner for sure. Amazing talent ❤❤❤
@Aaa-ki5et
@Aaa-ki5et Күн бұрын
Omg, girl, you nailed it! Superb❤️‍🔥🔥👌. This is the best cover after Mrs. Nanda Malini's version❤
@sandavigamage2000
@sandavigamage2000 20 сағат бұрын
I’m having goosebumps Nihansa!!! You deserve the world♥️♥️♥️ Good luck with everything!!!!!!
@alokachandrasekera7510
@alokachandrasekera7510 21 сағат бұрын
Congratulations පැටියෝ... ❤❤ජයම වේවා..
@SuchariSiriwardana
@SuchariSiriwardana 2 күн бұрын
Sooo proud of our talented, pretty girl ❤ keep it up Nihansa ! 🫂 All the best !
@keerthibandara834
@keerthibandara834 Күн бұрын
සුපිරි කටහඬක්.. .. ❤❤❤❤
@ilakshadefontaine3369
@ilakshadefontaine3369 Күн бұрын
So proud of you Nihansa❤ Amazing!!!
@sajeendrakalana9713
@sajeendrakalana9713 Күн бұрын
🥰😍💗💓❤ ඇත්තටම පිස්සුවක් ඒ කට හඩ. භාවනාවක් 😌
@mashi9212
@mashi9212 Сағат бұрын
පුදුම කටහඩක් මං මේක ටීවී එකෙන් අහපු වෙලේ ඉදල මගේ ඇගේ හිරිගඩු පිපුනා දැනුත් එහෙමයි මාරම වොයිස් එකක් ❤️❤️❤️
@KavindiNadunika-b3w
@KavindiNadunika-b3w Күн бұрын
she is so amazing
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 11 сағат бұрын
Ati daksa naluwage athi daksa duwa digu gamanak yanna labewa ❤❤❤
@umaniiiiiiiii
@umaniiiiiiiii 2 күн бұрын
What a performance Nihansa❤️ Congratulations 🥂💕
@c.chandradasa1358
@c.chandradasa1358 13 сағат бұрын
So proud of you Nihansa🎉 Good luck
@minashasilva3371
@minashasilva3371 2 күн бұрын
Such a star performance!!!! 🎉❤ Well done Nihansaaaa!!!
@MindfulContractAdministrator
@MindfulContractAdministrator Күн бұрын
මෙයාගෙ තාත්තා ප්‍රසිද්ධ කෙනෙක් නේද? හර්ම නිහතමානී කෙනෙක්. ඒගැන කිසිවක් කීවෙ නෑ. අති විශිෂ්ට ගායනයක්.
@chrishanii123jay8
@chrishanii123jay8 Күн бұрын
Best ever voice in this season, deserves the best ❤❤❤❤
@bandaraherath8553
@bandaraherath8553 Күн бұрын
It is so sensational and hearts touching , the feel of voice is impeccable..Well done. ❤❤ good luck daughter
@kithgunawardane7950
@kithgunawardane7950 Күн бұрын
What a Great Giant voice !!! , Harima Lassanai Duwe !!!
@TWOW9369
@TWOW9369 3 сағат бұрын
Congratulations akke ❤❤❤❤ your voice is brilliant....
@PawaniNuwanthika
@PawaniNuwanthika 2 күн бұрын
Superb Nihansa 🔥❤Well done girlll 🥰
@thamadipathiravithana2048
@thamadipathiravithana2048 Күн бұрын
Best voice in Voice Sri Lanka🫶🏻 So proud of you nangi😍 Did a fantastic job🔥🔥
@apsarathennakoon4378
@apsarathennakoon4378 Күн бұрын
Adithya mathak una ee voice ekata❤
@harshanipriyadarshani1779
@harshanipriyadarshani1779 2 күн бұрын
හේමරත්න මාමාගේ දුව නේහ්❤❤ 👌👌👌👌
@ShantiDxb-tj7jj
@ShantiDxb-tj7jj 2 күн бұрын
Ou😊
@danushkadarshanaedirisoori5415
@danushkadarshanaedirisoori5415 2 күн бұрын
ඒක තමා දැකල පුරුදු එක්කෙනෙක්
@ipathirana801
@ipathirana801 2 күн бұрын
ඒ කවුද
@Iwannasee2-l3i
@Iwannasee2-l3i 2 күн бұрын
​@@ipathirana801 actor kenek
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 2 күн бұрын
මමත් ඒකයි බැලුෙව. නළුෙවක් ෙන්ද?
@amandaadhikari30
@amandaadhikari30 Күн бұрын
Woww nihansaaa good luck girl 💗💗💗
@SmilingCheetah-qx7ke
@SmilingCheetah-qx7ke Күн бұрын
ලස්සනයි voice ❤❤❤❤
@nuwinenuka
@nuwinenuka 2 күн бұрын
Superb performance Nihansa❤🔥 Good luck👊🏻
@piyumikaperera223
@piyumikaperera223 2 күн бұрын
One of the favourite voices🥹❤ Good luck❤🎉
@thushiperera3612
@thushiperera3612 Күн бұрын
Ahapu lassanama voice ekak ❤️
@SandunHemantha-v2z
@SandunHemantha-v2z Күн бұрын
4 chair turn එකක් අවශයමයි කියන අය කෝ...
@sanchithgamage8122
@sanchithgamage8122 9 сағат бұрын
congratulations akke.....marama lassnai akkage voice eka....❤❤❤
@kavindyasupipi9356
@kavindyasupipi9356 2 күн бұрын
Such a great performance 👏🏻🔥😍 Good luck …
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 23 сағат бұрын
හරිම ලස්සනයි ❤🤍🤍🇱🇰🇦🇪
@KasunWeerasinghe
@KasunWeerasinghe Күн бұрын
Amazing Nihansa !! Good luck for ur journey😍
@CodeScope
@CodeScope Күн бұрын
wow no words 😍😍 the best voice I've heard this season
@amila06jhn
@amila06jhn 20 сағат бұрын
Jiwithe palaweni wathawata realty program ekaka me sinduwa mata ahune...mn asama sinduwak....eka wenama rahak ❤❤❤❤
@malieshaperera7169
@malieshaperera7169 Күн бұрын
Soo proud of you nihansaaa😍❤️
@senudilaknavee7582
@senudilaknavee7582 Күн бұрын
Great performance nihansa👍keep it up girlyy❤️
@AmaNawanjali
@AmaNawanjali Күн бұрын
ලස්සනයි ගායනය.
@Amantha-j6g
@Amantha-j6g Күн бұрын
ලස්සනයි ❤❤❤❤ congratulations 🎉🎉
@sewwandinisansala4100
@sewwandinisansala4100 Күн бұрын
ලස්සනයි අක්කියෝ❤️❤️❤️
@Dilusha_sandaruwan
@Dilusha_sandaruwan Күн бұрын
Superb performance Nihansa❤Good luck❤🎉🎊️
@nimsaradesilva
@nimsaradesilva 2 сағат бұрын
Love to see u in final❤🎉
@udenikarunarathna8621
@udenikarunarathna8621 Күн бұрын
beautiful voice..congrajulations😍😍😍😍😚😪👍👍👍❤❤❤👌👌👌👌👌👏👏👏👏👏👏👏
@skycreationsvideo
@skycreationsvideo Сағат бұрын
අවසාන වටය දක්වා ඉදීරියට යන්න සුබ පැතුම්
@isurikaweerarathne4923
@isurikaweerarathne4923 4 сағат бұрын
Theme songs valata vage match vena lassana voice ekak ❤
@SenaliGardiwasam
@SenaliGardiwasam Күн бұрын
Wow.. superb. It’s a heart touching voice
@lakminirasanjali132
@lakminirasanjali132 Күн бұрын
Amazing voice ❤❤❤❤
@dinulakodagoda1320
@dinulakodagoda1320 Күн бұрын
Woww …what a performance Nihansa❤️🔥
@AnnoyedCheckeredFlags-gu8vl
@AnnoyedCheckeredFlags-gu8vl 4 сағат бұрын
ගොඩක්ම සතුටු එ තාත්තගෙ සතුට දැකලා මොකද මගෙ ජිවිතෙ පාර පෙන්නපු අයගෙන් කෙනෙක් සන්ජිව දිසානායක අයියා
@SandakelumMihiraj-s1t
@SandakelumMihiraj-s1t 11 сағат бұрын
Hadawathata denenna as dekata kadulu unanna hemotama sing karamnna be 😢❤
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 Күн бұрын
A superb talent ❤and a great voice ❤
@PrabhaveeBandaranayake
@PrabhaveeBandaranayake 2 күн бұрын
Superb girl ♥️♥️
@lasithakolomba8614
@lasithakolomba8614 Күн бұрын
අපේ ආදරීනය නළුවගේ දුව, හදවතින්ම සුභ පතනවා
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z Күн бұрын
Kauwda naluwa
@mishanpriyantha3245
@mishanpriyantha3245 2 күн бұрын
Thats good voices wow so nice songs thanks 🎉❤❤❤
@nuwiiliyanage
@nuwiiliyanage 4 сағат бұрын
Jaya wewa sis❤❤❤
@wasanafernando6314
@wasanafernando6314 2 күн бұрын
Super voice .. congratulations !! All the very best duwa .. ❤
@dilupathushara8421
@dilupathushara8421 3 сағат бұрын
Voice එක නන් මාරයි.🎉
@sanjulanethmini1387
@sanjulanethmini1387 2 күн бұрын
Congratulations girl.......such a brilliant performance ❤🔥
@salzadancing1
@salzadancing1 Күн бұрын
So talented! ❤️
@wijewije4683
@wijewije4683 Күн бұрын
අපූරුයි.. සුබ පැතුම්...❤❤ දියණියේ..
@AnnoyedCheckeredFlags-gu8vl
@AnnoyedCheckeredFlags-gu8vl 4 сағат бұрын
එකනම් සුපිරි
@angijay9001
@angijay9001 Күн бұрын
Wow ❤❤❤ the voice tone is really remarkable ❤❤❤
@ranugimanohara
@ranugimanohara 2 күн бұрын
Wow amazing Nihansa 🌟💗
@ahinsakiiwijerathna231
@ahinsakiiwijerathna231 21 сағат бұрын
මන් දැක්ක හොදම 🥺❤️🤗
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 Күн бұрын
Marama lassana voice ekak eka eka warna thibba❤👌🙏
@jayanimadhumali1806
@jayanimadhumali1806 Күн бұрын
Ammo monawa kiyannada kiyala theren na. Marama lassanai. Gal wela wage helawennewath nathuwa iwara wenakanma ahuwa. Marama lassanak. Hitha paaarila yanawa e voice eka marai.. watina voice ekak..❤️❤️🌹
@janukashehan
@janukashehan 2 күн бұрын
Congratulations Nihansa! ❤
@jaywickz1842
@jaywickz1842 Күн бұрын
Just wow ❤
@SuduhamineSudu-h6i
@SuduhamineSudu-h6i 17 сағат бұрын
Congratulations my sister ❤
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 Күн бұрын
We love that song❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 Күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@hashanmalidu2362
@hashanmalidu2362 Күн бұрын
Hari hari me para meya thamayi 🤍💪
@nethminethmi2911
@nethminethmi2911 Күн бұрын
Lassanaii❤❤🎉🎉
@SudeeraMadusanka
@SudeeraMadusanka Күн бұрын
The best voice still...the best....
@madhawahareendraperera567
@madhawahareendraperera567 Күн бұрын
Supun, .Man.. I became a fan of you ❤
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Navodh Collette | Bad Habits | Blind Auditions | The Voice Sri Lanka
7:55
The Voice Sri Lanka
Рет қаралды 93 М.
Chamodhi Devinka | Pretty Foxy Hen | Blind Auditions | The Voice Sri Lanka
7:21
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН