Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 206 | 03rd July 2024

  Рет қаралды 199,408

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 206 | 03rd July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 230
@sandunithakshila5790
@sandunithakshila5790 3 ай бұрын
කතාවේ ආදරවන්තයන්ගේ මම වැඩියෙන්ම කැමති ක්‍රිෂ් යාළුවෙලා ඉන්න ෂේන් ගේ චරිතෙට. මාරම අවබෝධයෙන් ආදරේ කරන කෙනෙක් එයා කතාවට උනත් 😊❤❤
@FjdVvi
@FjdVvi 3 ай бұрын
❤❤❤❤❤❤❤
@FjdVvi
@FjdVvi 3 ай бұрын
Sheen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@AshaDamayanthi-sy2er
@AshaDamayanthi-sy2er 2 ай бұрын
Ekanam aththa thama math a dennage love story ekata marama aasai
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 3 ай бұрын
කතාව යන අතරමග comment කියවන මේ මං වගේ අය තවත් ඉන්නෝද😂😅
@Nethu-t7r
@Nethu-t7r 3 ай бұрын
🙋
@achalahansani8015
@achalahansani8015 3 ай бұрын
Innooh😅
@achalalakmali5150
@achalalakmali5150 3 ай бұрын
ඇයි මම
@DdDd-k9z
@DdDd-k9z 3 ай бұрын
මම
@malikasrilanka820
@malikasrilanka820 3 ай бұрын
❤❤❤
@senulikavindya5376
@senulikavindya5376 3 ай бұрын
ලකී ගේ අක්කගේ සිතුවිලි නම් හරිම සීනිබෝලයි 😪
@Sandaru-l4c
@Sandaru-l4c 3 ай бұрын
ආල්‍යා අදනම් මාර ලස්සනයි 🌼❤️
@Vikumsathsara-gv3xi
@Vikumsathsara-gv3xi 3 ай бұрын
හ්ම් 🎉❤
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤❤💕💕💕💕💕💕💕
@DilupaSadamali
@DilupaSadamali 3 ай бұрын
වින්දුල & අල්‍යා ❤️❤️
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤💕💕💕💕😍😍💕💕
@mahimilakamale9189
@mahimilakamale9189 3 ай бұрын
😢adath ne😢
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 3 ай бұрын
මේ ලකීගේ අක්කා හරියට sch ලමයින්ගේ හොර love එකක් අහු වෙලා වගේ නේ හැසිරෙන්නේ..😂
@nadisusanthi7616
@nadisusanthi7616 3 ай бұрын
ඒක තමයි.මෙච්චර නිති දාලා බයේ ඉන්නෙ අයියලට.මොන විකාරයක්ද.හරියට අව් 11,12 ලමයි ලව් කරන්න අරන් වගේ
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
ඔව් විකාරයක්
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 3 ай бұрын
Gon Athal montisory lamai wagee
@ChandNara
@ChandNara 3 ай бұрын
තමන්ට නොලැබුන දේට තියෙන ඊර්ෂ්‍යාව .ලකීගෙ අක්කට තියෙන්නෙ
@dilharafernando6625
@dilharafernando6625 3 ай бұрын
ඔය චන්ඩි අයිය ල දෙන්නව පෙන්නුවනම් මන් සතුටින්😂
@Vishmi-cu9uk
@Vishmi-cu9uk 3 ай бұрын
ආල්‍යාගෙ අම්මගෙ කැස්ස පෙන්නන්න බැරි මට විතරද 😪
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 3 ай бұрын
මටත්.ඒ ගෑනි පේන්නම බෑ.ආත්මාර්ථකාමි අම්මෙක් එයා
@FathimaAmana-k7u
@FathimaAmana-k7u 3 ай бұрын
ඔව් 😂
@sadupiyathissa616
@sadupiyathissa616 3 ай бұрын
ඔව්
@dinushikasenadeera2419
@dinushikasenadeera2419 3 ай бұрын
Matath 🫢
@TharukaTharuka-e3t
@TharukaTharuka-e3t 3 ай бұрын
අනෙ ඔව් අප්පා..එපා වෙලා තියෙන්නෙ..
@Niira-e8b
@Niira-e8b 3 ай бұрын
ඇයි අනේ මේ ලකීගේ ‌අක්කා ඔච්චර නපුරු. එයාගේ love එක නැති වුනා කියලා ලකී මොනා කරන්න ද? 😒😒
@fai3379
@fai3379 3 ай бұрын
අනිවාර්යයෙන් ම
@Vishmi-cu9uk
@Vishmi-cu9uk 3 ай бұрын
වින්සුකී හදන්නේ තේජාන්ව සෙට් කරගන්න 😂
@maliuvuv1874
@maliuvuv1874 3 ай бұрын
දැන්ද එක තේරැනේ😂😂
@Sadaliperera-t7q
@Sadaliperera-t7q 3 ай бұрын
මම ඩුබායි ඉදන් මේ බලන්නේ ... අල්‍යාට තමා මම ආසම දැන් ලන්කිටත් ආසයී එයාගේ චරුතේ ගොඩාක් ලස්සනයී ❤
@Chanchala124
@Chanchala124 3 ай бұрын
ම්ම්
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
බණ්ඩාර මැණිකෙ මරු😂😂😂
@ThushaniGamage-yf3uv
@ThushaniGamage-yf3uv 3 ай бұрын
එයා වගේ කෙනෙක් හැම ගමකම ඉන්නවා 😂😂😂😃😂😂😂
@BuddhikaNishadhi
@BuddhikaNishadhi 3 ай бұрын
ලකීගේ love එකත් නැති වෙයි වගේ..😢😢 මට විතරද‌ එහෙම හිතෙන්නේ...👀
@HashiniDenipitiye
@HashiniDenipitiye 3 ай бұрын
ලකී නටපු විදිහට තේරුණා මොකක් හරි ගිනි ගෙඩියක් කියලා..😂😂
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
ලකී පවු❤❤❤❤ වින්දුල ආලයා❤❤❤❤
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤💕💕💕💕😍😍😍😍
@HimaWeerasena
@HimaWeerasena 3 ай бұрын
episode 206 ma phone eken balapu set eka ko me konata👍🏼😊😊😅
@HimaWeerasena
@HimaWeerasena 3 ай бұрын
Vindula ❤alyat kamati set eka ko❤❤
@Sadaliperera-t7q
@Sadaliperera-t7q 3 ай бұрын
ඇත්තටම ලන්කී ආදරය ගැන කියද්දි ඇස් වලට කදුලු ආවා . 🥺 එහෙම ආදරකතා හැමතැනම ත්‍යෙනවා .. එයාගේ ආදරේ එයාට ලැබෙන්න ඔන . ලකි චාම් එත්කොට සතුටින් ඉදී ❤❤❤❤ ලන්කී ගේ ඒ වචන හදවතටම දැනුන අද කතාව ගොඩක් ලස්සනයී ❤❤❤❤❤
@sriyanimalarathnayaka
@sriyanimalarathnayaka 3 ай бұрын
Lakige අක්කා පිස්සු magulak...😅😅😅😅
@chathu4474
@chathu4474 3 ай бұрын
ලකිගේ අක්කා වගේ කෙනෙක් මමත් දන්නවා එ අය පලි ගත්තට හිත ඇතුලි අඩනවා . ලකි චාම් ට උදවු කරයි . අක්කා මල්ලී කොටස් මරු .. අපේ ගෙදරත් එහෙමයි ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
ආල්‍යාගෙ තියෙන්නේ හරිම අහිංසක ලස්සනක් 😊😊❤❤
@ChalaniRumesha
@ChalaniRumesha 3 ай бұрын
වින්සුකිට ඉන්න බෑනේ තේජන්ගේ කරේ එල්ලෙන් නැතුව පවු අහින්සක කල්පනා දෙයියනේ
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
වින්දල ආලයා ❤❤❤❤❤
@nirmansuriyabandara1423
@nirmansuriyabandara1423 3 ай бұрын
යකෝ මාර කතාවක්නෙ ලකියා උගේ කෙල්ලට නැතුව අක්කට ලව් කරන්න යැ😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
ලකී ගෙ.අක්කා.පේන්න බැරි මට විතරද😡එයාට තියෙන්නේ ඉරිසියාව.ආලය.පව්😢.එයාට කතා කරන්නවත් නිදහසක්.නෑ.හැමදේම කරන්නේ අම්මා වෙනුවෙන්❤❤
@HimaWeerasena
@HimaWeerasena 3 ай бұрын
Katawe ataramaga comment kiyawana aya ko❤❤❤😊😅😅
@chathu4474
@chathu4474 3 ай бұрын
ලකිගේ අක්කා මාර නපුරුයිනේ .. හැබැයි ලස්සනට රගපානවා ❤ ලකිගේ අක්කා ලකිට යි චාම් ටයි උදවු කරයි හැබැයි .. මේ කතාවේ චුලක්ශි නපුරුයි . එත් ලකිගේ අක්ක නපුරු කමයි ආදරෙ ගැන කියද්දී හරිම වෙනස් ❤❤❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 3 ай бұрын
ලකී ගෙ ගෙදර ඉස්සරහ පැත්ත මහ පරණයි. ගෙදර ඇතුල හරිම පොශ් ලස්සන ගෙයක්.පෙන්නන්නෙ කසි කබල් ගෙයක් 🙄😁
@PasiduDilshan-c5i
@PasiduDilshan-c5i 3 ай бұрын
Eka tama.matat hituna එළියට pennana gemada e kiyala😂
@skipper2594
@skipper2594 3 ай бұрын
@@PasiduDilshan-c5i eliyata pennana gema thamai e, ai eda pennuwe doren enwath
@IshariAnuradha-d2j
@IshariAnuradha-d2j 3 ай бұрын
මේ වගේ අක්කලා තවත් මේ මව්බිමේ සිටිද.. 😢😢
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
අපෝ නෑ මගේ අක්කා නම් එහෙම නැ.අක්කා කියන්නෙ දෙවෙනි අම්මා❤️
@IshariAnuradha-d2j
@IshariAnuradha-d2j 3 ай бұрын
@@Seeker-iw1eb අනේ ඔව් අක්කා කියන්නේ දෙවෙනි අම්මා..❤️😍 පුදුම අක්කලා තමා 🥺
@yasodaramayadunna3040
@yasodaramayadunna3040 3 ай бұрын
Ona tharam siti
@Anu.00
@Anu.00 3 ай бұрын
අප්පෝ මේ ලකීගේ අක්කනම් මහා නපුරු ගෑනියක්‌ නේ. පලිගන්න හැටි බලපල්ලකො.🙂🙄💔
@Sarasuabeykoon
@Sarasuabeykoon 3 ай бұрын
ලකී ගේ අක්කාගේ කොන්ඩේ. ❤❤❤❤ නපුරු උනාට ලස්සනයි පොඩ්ඩක් අහින්සක වෙන්නකෝ ❤
@Sarasuabeykoon
@Sarasuabeykoon 3 ай бұрын
Lankige e wachana tika 🥺🥺🥺 wooow .. She is like dusheni ' s face but she is acting skills " tharindi " ... ❤❤ it' s superrrbbb 👏👏👏👏
@Peacemaker11011
@Peacemaker11011 3 ай бұрын
Does Dusheni paying you... 😂😂😂 She just got white skin and same watti amma fighting act only 😅😅😅
@ShakyaMathangasinhe-cj6yw
@ShakyaMathangasinhe-cj6yw 3 ай бұрын
ලකීගේ අක්කා එපා වෙනවා 😡
@Anu.00
@Anu.00 3 ай бұрын
Ow moda yaksani
@chamilanayani2927
@chamilanayani2927 3 ай бұрын
කැම්පස් යන තරුණ කොල්ලෙක් ගෙ කෙල්ලෙක් ගෙ ලව් එකක් අහු වුණහම ඕනැවට වැඩිය දගලන්න ඕන නෑ අප්පා 😒😒😒
@ishuishangani3469
@ishuishangani3469 3 ай бұрын
තේජාන් ඇත්තටම ආදරේ කල්පනාට❤❤❤❤
@HimaliAbeyrathna
@HimaliAbeyrathna 3 ай бұрын
ලකීගෙ අක්කගෙ boy friend දනුශ්ක කියලා මං හිතාගෙන හිටියෙ 😢😢
@fai3379
@fai3379 3 ай бұрын
නැ නැ අක්කා කිවා ඉගෙන අක්කාගෙ කැම්පස් එකෙ කියලා
@HashiniPerera_
@HashiniPerera_ 3 ай бұрын
ලකීට උගන්නන සර්
@ThushaniGamage-yf3uv
@ThushaniGamage-yf3uv 3 ай бұрын
අද කතාව ලස්සනයි.හැබැයි හෙට මොනා වෙයිද දන්නෑ.ජිත්මිව උස්සයිද 😢😢😢
@PoorniDunanjani
@PoorniDunanjani 3 ай бұрын
ලකීගෙ අක්කනම් මහ වාතයක්😬
@Gayaniumesha
@Gayaniumesha 3 ай бұрын
ආලයාගේ ගෙදර විතරනේ යාලුවෝ ගියේ අනිති කට්ටියලාගෙ ගෙදර ගියේ නෑනේ.💔
@HiruKawshi
@HiruKawshi 3 ай бұрын
Me sudu appachchige akki nam 🥵
@maliduindika417
@maliduindika417 3 ай бұрын
ලකීගෙ අක්ක නම් මහ කෝලමක්. හරි ලොකු කමක් තීන්නේ. ඒකි පලි ගන්නව හැමෝගෙන්ම. ඒකයි මේ කරන්නෙ. දුශ්ට වෙන්නෙපා අප්පා.
@RaniFernando55.225
@RaniFernando55.225 3 ай бұрын
ලස්සනයි නිකිණි කුසුම් ❤️
@ShehanSenanayake
@ShehanSenanayake 3 ай бұрын
ලකිගෙ අක්කා නිකන් මොන්ටිසෝරි යන ලමයෙක් වගේ😂😂😂
@Achiniwimalarathna
@Achiniwimalarathna 3 ай бұрын
වින්සුකි ඇදන් ඉන්න tishirt ekama maatath tiyenw❤
@DinuNawarathna
@DinuNawarathna 3 ай бұрын
😮
@himajirajapakshe8552
@himajirajapakshe8552 3 ай бұрын
අප්පෝ😂😂😂 මේ වින්සුකි නම් බලාන ඉන්නේ කාගෙ හරි ඇගේ එල්ලෙන්න🫠🤧🥴
@Hashi-n7c
@Hashi-n7c 3 ай бұрын
කල්පනා❤තේජාන්
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 3 ай бұрын
Apita ona vindulae ❤Alyae ❤ kotas..❤❤❤❤❤
@Oshanilp9ep
@Oshanilp9ep 3 ай бұрын
බණ්ඩාර මැනිකේ මට පෙන්න බෑ 😑💔
@sadupiyathissa616
@sadupiyathissa616 3 ай бұрын
ඇත්ත වින්සුකී පේන්න බෑ මට හරි දුෂ්ටයි එයාට ඕනි හැමදේම එයාට විතරක් තියෙනවා කියලා පෙන්නන්න
@nadu.S.Bandara
@nadu.S.Bandara 3 ай бұрын
ලකිගේ අක්කනම් මහවිකාරයක් 😒
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h 3 ай бұрын
වින්දුල අල්‍යා ❤❤❤
@alawama968
@alawama968 3 ай бұрын
ලකීගේ අක්කට පිස්සු 😅
@Sithmikawya102-
@Sithmikawya102- 3 ай бұрын
ලකීගේ අක්කා නම් විකාරයක් 😂
@KaushalyaJanani
@KaushalyaJanani 3 ай бұрын
ලකීගේ අක්කා හරි නම් ලකීට උදව් කරන්නයි ඕන..පුදුම තරහක්නේ පිරිමහන්නේ එයාගේ ලව් එක නැති උනා කියලා😢
@NiluBH
@NiluBH 2 ай бұрын
ඇත්ත ජීවිතෙත් පොඩි කාඩ් එකක් දුන්න ගමන් ඔහොම සතුටු වෙන කොල්ලො ඉන්නවනම් කොච්චර ශෝක්ද 😅මං මගෙ හස්බන්ඩ්ට බර්ත්ඩේ එකට මගෙ අතින්ම කාඩ් එකක් හදලා දුන්නා.අඩුම තරමෙ ගනන් ගත්තෙවත් නෑ 😊
@Wsathsarani
@Wsathsarani 3 ай бұрын
කතාව එපා කරවනවනෙ😢
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
කහින එක විතරයි මේ ගැනිට පුළුවන් 😂
@FILMlanthe-f2i
@FILMlanthe-f2i 3 ай бұрын
😅😅😅😅😅
@Anu.00
@Anu.00 3 ай бұрын
Ow bn
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 3 ай бұрын
කහින එක වගේ ම අර සචී ද කවුද කෙල්ලව මරාගෙන කන්න හදන එකයි තමා ඔය් ගෑනි ට පුලුවන් 😂😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
@@Anu.00 🤣
@fai3379
@fai3379 3 ай бұрын
​@@Vihangahansajith-w5xඔව්
@dilmitharushika6311
@dilmitharushika6311 3 ай бұрын
Aneee lakii 😢😢paw ektnm awl giya😢😢
@NirangiNawodya
@NirangiNawodya 3 ай бұрын
Lakige akka napurui😢
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm 3 ай бұрын
Iya maha lucky ge akka nm . Ehm paligann puluwm d thamnge sahodaraygrn 😢.
@HimaWeerasena
@HimaWeerasena 3 ай бұрын
Vindula ❤❤alya
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 3 ай бұрын
ආල්‍යාගෙ අම්ම හරි ඇල්මැරුන හිස් චරිතයක්.අම්ම කෙනෙක්ගෙ ලක්ශණ එයා ළඟ නෑ
@DeonKodithuwakku
@DeonKodithuwakku 3 ай бұрын
ඇත්ත වින්සුකි ❤❤❤
@chathu4474
@chathu4474 3 ай бұрын
ලකිගේ අක්කා ගේ කොන්ඩේ ❤❤❤❤
@HasiniKehara-b8x
@HasiniKehara-b8x 3 ай бұрын
යකෝ මේක හරි කතාවක්නේ ලකී ගෙ අක්කගෙ මගුල කැඩුනා කියල අනිත් උනුත් මගුල කඩා ගන්න ඕනෙද
@fai3379
@fai3379 3 ай бұрын
කියලා වැඩක් නැ
@emaneman7890
@emaneman7890 3 ай бұрын
Adath kathava lassanai❤❤❤
@NSM402
@NSM402 3 ай бұрын
Katawath api greet karanne na BE CAREFUL kiyala. Samanyen kiyanne TAKE CARE kiyala. Me drama eke eka kiwwe natte e namin wena drama ekak thiyana nisa da danne nane 😅
@dilmitharushika6311
@dilmitharushika6311 3 ай бұрын
ලකී ඉන්න කොටස් වලට තමා ආසම❤❤
@gayaniamarasinghe928
@gayaniamarasinghe928 3 ай бұрын
ලකීගෙ අක්කා නම් විකාරයක් වෙයි වගේ 🥲🥲🥲
@janithkumara4180
@janithkumara4180 3 ай бұрын
ලකීගෙ අක්ක පිස්සියෙක් ..විකාරයක්
@kaushalyasandamali2175
@kaushalyasandamali2175 3 ай бұрын
ලකීගේ අක්කා නම් ආපෝ😒
@mihirihettiwatta5999
@mihirihettiwatta5999 3 ай бұрын
ලකීගෙ අක්කා එයාගේ ආදරේ නැති උනු නිසා අනිත් අයගේ ආදර සම්බන්ධතා වලට වෛරකරන කෙනෙක්.ඒක නිසා එයා පලිගන්නවා
@nethmiwalivita1237
@nethmiwalivita1237 2 ай бұрын
අප්පො අදත් ආවානේ ඔප දුප පෙන්න බැ.
@Sarasuabeykoon
@Sarasuabeykoon 3 ай бұрын
Suoerbbbb acting lankii 😢😢😢😢.....
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
❤❤❤❤😭😭😭බුදුසරණයි
@ThilakaGovinna
@ThilakaGovinna 3 ай бұрын
මේ.ලකීලගෙ.ගෙදර.අය.හදෙන්.ඇවිත් .වගේ
@aroshaindumini2218
@aroshaindumini2218 3 ай бұрын
Me luckyge loku akka nam onawata wada wedi😂maha wikarayak
@Dahamishithumi
@Dahamishithumi 3 ай бұрын
ලකීගෙ අක්කට හොම්බට නෙලන්න හිතයි😪
@MihisaraniTharushika
@MihisaraniTharushika 3 ай бұрын
ලකීගේ අක්කා මට මරන්න පුලුවන්නම් මරනවා😠😠
@thanulibhagya9621
@thanulibhagya9621 3 ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@thalapathy____vijay____
@thalapathy____vijay____ 3 ай бұрын
Innawa maru kathawa
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 3 ай бұрын
ලකී ගේ අක්කට කැමති අය කෝ ... ❤❤❤❤❤❤❤❤❤
@madushanayanga9383
@madushanayanga9383 3 ай бұрын
🎉
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
වින්සුකිෙග් ෙලාකුක ෙමි නමි අඩුවක් නැ 😂😂
@DilupaSadamali
@DilupaSadamali 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 3 ай бұрын
After long time i see the perfect acting this drama lanki s character 👏👏👏 ..
@KaveenSankalpa-uc9ud
@KaveenSankalpa-uc9ud 3 ай бұрын
appoo me badapu nati akkala nm...laki ivari..
@athulakumara7486
@athulakumara7486 3 ай бұрын
Shen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asankamaduwanthi5642
@asankamaduwanthi5642 3 ай бұрын
Ammo lakige akka nam athmarathakami akkeke
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 3 ай бұрын
අක්කා කෙනෙක් නෙමෙයි හැතිරියෙක්නෙ යකෝ😂😂😂
@Anu.00
@Anu.00 3 ай бұрын
Appoo me rohinige seen nam epa wnwa.😒💔
@DeonKodithuwakku
@DeonKodithuwakku 3 ай бұрын
Thejan ❤ vinsuki eka maru
@DishenThavishesh
@DishenThavishesh 3 ай бұрын
Yakooo e akka...pissiyakda manda😅😅
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 3 ай бұрын
ඒ. අක්කට. මානසික. ලෙඩක්. ඩොක්ටර්. කෙනෙක්. ලගට. ගියා. නම්. හරි.😂😂😂😂😂😂😂
@imashasew3282
@imashasew3282 3 ай бұрын
මේ ලකීගෙ අක්ක කියන එකීනම් අයින් කරන්න තියෙන්නෙ මේ කතාවෙන් .කතාවට ආව දවසෙ ඉදන් පෙන්නන්න බෑ
@HiruniNethmini-dm7gm
@HiruniNethmini-dm7gm 3 ай бұрын
ලකී පොඩි එකෙක් වගෙ අක්කා හැසිරෙන්නෙ හරිම ගොන් 😂 එකිගෙ ලව් එක නෑ කියලා ලකී මොකද්ද කරන්නෙ මහ විකාරයක්😂💔
@MilinduNimsara
@MilinduNimsara 3 ай бұрын
laki ai ane oya akkata ochchcra baya..
@dineshmadushan2831
@dineshmadushan2831 3 ай бұрын
Ane me aththa winsuki nam napurui😢😢😢😢😢
@Peachesvlogs-cx3lf
@Peachesvlogs-cx3lf 3 ай бұрын
ලකීගේ අක්කනම් මෙලව රහන් නෑ..මොකට ගත්තද මන්දා...මෙලව රහක් නැති කෙනෙක්
@charukaruwanthi1839
@charukaruwanthi1839 3 ай бұрын
Lakitath wenne mara wadanee
@Anushasrilanka-ce4cs
@Anushasrilanka-ce4cs 3 ай бұрын
ලකි ගේ අක්කා විකාරයක්
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 114 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12