No video

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 213 | 12th July 2024

  Рет қаралды 196,990

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 213 | 12th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 123
@LILI_vlogs82
@LILI_vlogs82 Ай бұрын
සකුනිගේ තියන ආත්මශක්තියට මනුත් ඇවිත් බේරගත්තොත් නම් වැඩක් නෑ.එයා තනියෙන් අරුන් දෙන්නට පාඩමක් ඉගැනුන්වොත් මරු
@kasunithakshila2812
@kasunithakshila2812 Ай бұрын
මනුත්ගෙන් අරුන් දෙන්නා හොද පාඩමක් ඉගෙන ගනී වගෙ😂😂
@TharushikaSarangi
@TharushikaSarangi Ай бұрын
දෙවෙනි ඉනිම වගේ තේරුමක් නැතිව කතාව අදින්න නම් එපා හොඳේ.😊
@prasangaattanayaka9282
@prasangaattanayaka9282 Ай бұрын
ඔව් එක නම් මල විකාර කතාවක් 😮
@nelumkumari5303
@nelumkumari5303 Ай бұрын
එක බෝඩිමේ ඉන්නේ එකම කැම්පෂ් එකට යන්නේ එකම class එකේ එකම ඩිග්ග්‍රිය ඇයි මුන් හතර දෙනාට එකට යන්න බැරි
@badlife2834
@badlife2834 Ай бұрын
ඔයා තමයි අහන්න ඔනේ අපිටත් කියන්න 😂😂😂
@nelumkumari5303
@nelumkumari5303 Ай бұрын
@@badlife2834 එක තමා අහල කියන්නම් 🤣🤣
@DiliniMadushani-dv7qz
@DiliniMadushani-dv7qz Ай бұрын
Matath thiyana prshne
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
අරුන් දෙන්නට හොද කෑමක් ලැබෙන්න ඕන කාගෙන්හරි 😂
@dehemijayakodi5564
@dehemijayakodi5564 Ай бұрын
සකුනිටත් දනුශ්ක ව මතක් වෙන්නේ මේ වගේ වෙලාවට තමා
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
සුපුල් නැතිවුනාට දැන් ඊටවඩා අන්තයි මේ ප්‍රභාත් කියන මිනිහා.චූලා දැන් පේන්නත් නැ.එයා කොච්චර නපුරු උනත් ඒ චරිතෙ පොඩ්ඩක්වත් බෝරින් නෑ.
@fai3379
@fai3379 Ай бұрын
ඔව්
@MalkiVihanga
@MalkiVihanga Ай бұрын
කතාව මුල ඉදන්ම phone එකෙන් බැලුවෙ. හෙට කොටස එනක්ල් ආසාවෙන් බලන් හිටියේ ඒ දවස් වල. දැන් නම් මේක එක තැන පල් වෙනවා. එපා වෙනවා එහෙම උනාම😢
@ishankachami3262
@ishankachami3262 Ай бұрын
මුලු කතාවම ස්කිප් කර කර බලපු අය ඉන්නවද මං වගෙ
@shehanmalishakumara2159
@shehanmalishakumara2159 Ай бұрын
මල් පිපෙන කාලෙ සීසන් 2 එයි කියල බලන් ඉන්න මම 😁😂
@user-ph5qm5fy2l
@user-ph5qm5fy2l Ай бұрын
Mth 🥹
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa Ай бұрын
සකුණිට වෙච්ච දේ බලන්න comments බලපු මම.. 😂😂
@sajaniperera2199
@sajaniperera2199 Ай бұрын
ඇයි මම 😂😂😂
@DinushaSadamali-l7i
@DinushaSadamali-l7i Ай бұрын
Iassanay❤🌼
@preshanasugath3391
@preshanasugath3391 Ай бұрын
ඔයා මොකටද ඒ පණ්ඩිත වැඩ කරන්න ගියෙ කතාව බලන්නෙ නැතුව
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
මාත්
@wasanawasana2412
@wasanawasana2412 Ай бұрын
මාත් 😂😂
@VihagiDawumini
@VihagiDawumini Ай бұрын
සකුනි පාරෙ යන්නෙ සිහියෙන් නෙවෙ😂❤
@ManjulaDelrukshi
@ManjulaDelrukshi Ай бұрын
😢akene😢
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
දැන් කතාව ඉස්සර වගේ ලස්සන නැ ..පුරුද්දට බලනවා මිසක් ආසවකින් බලන්නෑ..ඉස්සර චුලාගෙ සීන් එහෙම තිබ්බ නිසා එකිට බැන බැන හරි කතාව බැලුව..එයා ඉන්න කොටස් ලස්සනයි ..දැන් අලුත් අලුත් චරිත කතාව ට දාල වෙන පැත්තකට ඇදිලා...මේ ජයනිගෙ මනුස්සයගෙ කොටස් වැඩී දැන් . අනේ මන්ද දැන් විකාරයක්..පලවෙනි කොටස් 10 නම් මරු ❤ දැන් වෙනම එකක් 😢
@user-yw3ho2dn6d
@user-yw3ho2dn6d Ай бұрын
අපරාධ balu වැඩ thama dan yanne
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
@@user-yw3ho2dn6d ඔව් අනේ .එපා වෙනව දැන් මේකත්..අය බලන්නෑ .
@SandaliRanathunga-mv8in
@SandaliRanathunga-mv8in Ай бұрын
Ane ow chulakshi ain welada naththe 😢😊
@Nishadi399
@Nishadi399 Ай бұрын
හම්ම්
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
අනේ ඔව් අප්පිරියයි ඒ මිනිහව💩
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
මොකක්ද අනේ සඳුදාට යනකොටස මනු.සකුණි ව බේරගත්තද ඒ දන්නාගේ ලස්සන සීන් එකක් යනවා❤❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
සකුනිගෙ තියෙන ලොකුකම ...දනුෂ්ක පව්...එයා ව ගනන් වත් ගන්නෑ..😔 ..
@user-gy1ih5me1w
@user-gy1ih5me1w Ай бұрын
අපෝ ආසාවෙන් බලපු කතාව හැන් එන්න එන්නම බෝරින් අප්පා
@user-jh2zx1rp2e
@user-jh2zx1rp2e Ай бұрын
Ehm na
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n Ай бұрын
සකුනි ඔයාව පැහැර ගන්න එන පිරිමි දෙන්නටම ගහන්න පයින් එකක් ඇට දෙක පොඩි වෙන්න..බලන අයට ආදර්ශයක් දෙන්න.
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Ай бұрын
😂😂
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
හම්මෝ😂😂😂
@lasangagagani6199
@lasangagagani6199 Ай бұрын
එහෙනං 4ම පොඩිවෙන්න ගහන්න වෙයි.. නැත්නං හරිනෑනෙ. මොනවා උනත් එකට ආව දෙන්නනෙ 😂
@YASHPERERA321
@YASHPERERA321 Ай бұрын
අප්පට සිරි රජ කතාවක් ඇඩ් කරලද😂
@chathu4474
@chathu4474 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂 මොකද්ද ‍යකෝ ඒ සින්දුවේ නැටුම ඉයා
@SmilingFerryBoat-xf9th
@SmilingFerryBoat-xf9th Ай бұрын
සකුනිට මොනා වෙයිද ඒක බලන්නත් සදුදා වෙනකම් ඉවසන් ඉන්න එපයි 😒😒😒
@anuabeythunga9241
@anuabeythunga9241 Ай бұрын
සඳුදට යන කොටසෙ රාවණ season 2 කෑල්ලකුත් ගියා වගේ...😅
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m Ай бұрын
ඔව්
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
මාත් බැලුවා මේ රාවණාද නැත්නම් නිකිණි කුසුම්ද කියල😅
@dipanicvvv4021
@dipanicvvv4021 Ай бұрын
😅😅😅😅
@user-km3gv2sr1m
@user-km3gv2sr1m Ай бұрын
Hmmm
@SujaniSamandhika-wj6dg
@SujaniSamandhika-wj6dg Ай бұрын
ma sarawanth patan ganida rawana😒
@raniqween1009
@raniqween1009 Ай бұрын
මම හිතුවෙ ධනුෂ්ක සකුනිව බේරගනි කියල ඒත් ඒක එහෙම වුනේ නැහැනේ
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
මොකද්ද යකූ ලබන සතියෙ වෙන්නෙ😂😂😂
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
අනේ🥹🥹🥹 සකුණි 😢😢😢 කරදරයක් නම් වෙන්න එපා
@බකන්වල්වනේලෙනේලෙන්
@බකන්වල්වනේලෙනේලෙන් Ай бұрын
ගු ගොඩේ ගල් බනිස් වගේ හැම කතාවම එකම තැන පල් වෙනවා 😢
@aroshaindumini2218
@aroshaindumini2218 Ай бұрын
😂😂😂
@Anu.00
@Anu.00 Ай бұрын
Oy poth tikai bag ekai atharla kaa gahgna duwpn bn sakuni😂😂
@HeshanSamarasinghe-qr3jw
@HeshanSamarasinghe-qr3jw Ай бұрын
Chulakshiwa ona kiyana euwun me konata wreu 🙁
@SandaliRanathunga-mv8in
@SandaliRanathunga-mv8in Ай бұрын
😢✋
@LihiniMadumali-cm7et
@LihiniMadumali-cm7et Ай бұрын
චූලත් නෑ වලිත් නෑ ආතල් එකකුත් නෑ 😒
@user-gy1ih5me1w
@user-gy1ih5me1w Ай бұрын
😒
@maheshimadumali7787
@maheshimadumali7787 Ай бұрын
😂😂 අම්මටසිරි ආන් අරුන් දෙන්න නටනවා
@AnuuAnuradika
@AnuuAnuradika Ай бұрын
😂😂 මනුත් රජ වෙලාද යකූ පිස්සු නැත් න්ම් ශෝක් මේ සින්දු නම්.
@umeimabegam4928
@umeimabegam4928 Ай бұрын
Manuth gihin bera gannawa athi sakuniwa 😢❤
@Nishadi399
@Nishadi399 Ай бұрын
ඇත්තටම දැන් බලන්න පුළුවන් ලස්සන කතාව ක් නැද්ද ....? පල් වෙනවා එක තැන ම 😏
@champikavinodani4485
@champikavinodani4485 Ай бұрын
Danushka kochchara hoda kenekda...sakunige loku kama nisa thama okkoma ...danushka ekka katha kala nam mehema deyak wenne nane😢
@DamayanthiHerath-df3ni
@DamayanthiHerath-df3ni Ай бұрын
දැන් ඉතින් සදුදා වෙනකන් බලන් ඉන්න එපැයි
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
සකුනිව උස්සන්න මයි ඕනේ, තියෙන ලොකු කමට
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SurangiGunarathna
@SurangiGunarathna Ай бұрын
ජුලක්ෂිගේ ලොකුවලියක්ඔනි 😅😂😅😅
@user-ps1fu5jt4i
@user-ps1fu5jt4i Ай бұрын
අනෙ සකුනි පව්😢
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
අප්‍රිය කරන්න වගේ හදන්නේ ඕක ඉතින් පුරුද්දක් නේද කාලකණ්ණි 😢😢කතාව දිග්ගැස්සෙයි 😢😢එපා ඉතින් ශෝචනීය කතාවක් එච්චරයි දුකයි හරිම ලස්සන කතාව විනාශ කරන ව
@kawindihansika5591
@kawindihansika5591 Ай бұрын
Sinduwen therena hetiyatanam manuth awith beragani wge ❤
@user-dj6pe3qk6o
@user-dj6pe3qk6o Ай бұрын
දැන්නම් සකුනිත් විකාරයක්
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
අරුන් දෙන්නා හොඳ කෑමක් කන්ඩ නියමතයි 🤣🤣🤣🤣
@SamudaGamage
@SamudaGamage Ай бұрын
Unlike before, the story gets boring😑
@emaneman7890
@emaneman7890 Ай бұрын
Ada aliya vindula neti nisa kathava balanna epa una,
@user-dq5gu6qm8f
@user-dq5gu6qm8f Ай бұрын
Onawata epawata kathawa balana mama 😒 😑
@janithkumara4180
@janithkumara4180 Ай бұрын
Aiyo mulu kathawama mekane ithim
@dilosh872
@dilosh872 Ай бұрын
මොක්කුද බං මේ චන්ඩි😅දැනටම කීපාරක් කෙල්ලෙක්ගෙං ගුටිකාලා පතබෑ උනාද😂
@sriyanimallika9677
@sriyanimallika9677 Ай бұрын
Sakuni kauru hari beragannawa arun denna kai wage
@sandyawanniarachchi2854
@sandyawanniarachchi2854 Ай бұрын
Sakunita mokada une kila balanna ithin monday wenna one ne😢
@Raifasfathi
@Raifasfathi Ай бұрын
Mth htuw oka
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b Ай бұрын
Ow anee 😢
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
මොකුත් වෙන්නෙ නැ අනෙ
@chathu4474
@chathu4474 Ай бұрын
අපෝ මේ සකුනි ගේ කොටසුත් වැඩී එපා වෙනව
@Raifasfathi
@Raifasfathi Ай бұрын
Ammo mtai baya htunee😮
@gayanpriyashan9688
@gayanpriyashan9688 Ай бұрын
Ammo dance eka😂😂😂😂
@dasunikalakshani5349
@dasunikalakshani5349 Ай бұрын
දිගන්චියා
@nethmiwalivita1237
@nethmiwalivita1237 Ай бұрын
මේ සකුනිගෙ අමිමා ගේ හොර මිනිහා මැරෙන්න ඕන.
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa Ай бұрын
ලකී..❤
@chathu4474
@chathu4474 Ай бұрын
ඇති අප්පා අප්පීරීයයී සකුනිගෙ ඒවා වැඩින්😢😢😢😢😢😢😢😢
@TharangapushpaKumaraSingappuli
@TharangapushpaKumaraSingappuli Ай бұрын
Manuth awath sakuniwa beragena wage
@VihagiDawumini
@VihagiDawumini Ай бұрын
❤❤❤❤
@adiranjamax
@adiranjamax Ай бұрын
Pakak danawa
@SvdyeBehr
@SvdyeBehr Ай бұрын
🎉
@dasunikalakshani5349
@dasunikalakshani5349 Ай бұрын
මොන විකාරයක් ද.
@dimuthunimesh2442
@dimuthunimesh2442 Ай бұрын
😮
@nandawijethunga8686
@nandawijethunga8686 Ай бұрын
සකුනි රට ගියා
@sriyanimallika9677
@sriyanimallika9677 Ай бұрын
Monawa
@user-km3gv2sr1m
@user-km3gv2sr1m Ай бұрын
Jenatta iwen wg danenawa eyg lamaita wgene salakanne neda
@HansamaliHansamali-zn6tj
@HansamaliHansamali-zn6tj Ай бұрын
සකුණි පස්සෙන් එලවලා අරූ කී පාරක් පතබෑඋනාද යකෝ😂😂
@peshalapela8136
@peshalapela8136 Ай бұрын
😢😢😢😢❤❤❤❤❤❤
@charukaruwanthi1839
@charukaruwanthi1839 Ай бұрын
Sakun8wa bera ganne manuthda. Danuskada
@user-il9cx5pk3i
@user-il9cx5pk3i Ай бұрын
ilaga sathiye mokadda me wenne dan me kathawa therumak nethiwegana enne
@imashikavindya9816
@imashikavindya9816 Ай бұрын
Sporty girl උනාට දුවාගන්න බෑනි
@CheerfulAstrolabe-hi7tm
@CheerfulAstrolabe-hi7tm Ай бұрын
😂😂😂😂😂
@nilanavarathna4271
@nilanavarathna4271 Ай бұрын
Mea kathavanam mal pipena kale 2kotasa vage neadha?
@shashikalamaduranthi8802
@shashikalamaduranthi8802 Ай бұрын
🎉🎉🎉🎉❤❤🎉🎉😮😮❤❤
@user-jq1vc2wx3p
@user-jq1vc2wx3p Ай бұрын
First comment ❤❤❤
@Mspanther01-m5y
@Mspanther01-m5y Ай бұрын
Manuth sakuniva beragni😌ethkota yana tika venn oni den pennuve
@user-yj7ut3dm2y
@user-yj7ut3dm2y Ай бұрын
Sakuniwa ussana kella witharai ada pennuweth eth e okkoma hariyata pennuwe ne shik
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
❤❤❤❤😭😭😭😭
@champikavinodani4485
@champikavinodani4485 Ай бұрын
Danushka kochchara hoda kenekda...sakunige loku kama nisa thama okkoma ...danushka ekka katha kala nam mehema deyak wenne nane😢
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
❤❤❤❤
@AmaAma-vq5jw
@AmaAma-vq5jw Ай бұрын
@idunillasantha9217
@idunillasantha9217 Ай бұрын
❤❤
@SweetGirl-w9y
@SweetGirl-w9y Ай бұрын
❤❤
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН