No video

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 215 | 16th July 2024

  Рет қаралды 208,475

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 215 | 16th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 218
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
අම්මෝ චාමි නියමයි මේ සර් අනිවාර්යෙන්ම ලකීගේ අක්කිගේ කොල්ලා වෙන්න ඕනේ😮
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 Ай бұрын
ෂුවර්
@MilinduNimsara
@MilinduNimsara Ай бұрын
සර් ගේ ඩයට් ප්ලෑන් එක නම් කියලා වැඩක් නෑ අයේ ඇටි හැලෙන්නම දීලා..😂😂
@nayanadilrukshi-fe7ke
@nayanadilrukshi-fe7ke Ай бұрын
😂😂😂😂
@Dinethindeepa
@Dinethindeepa Ай бұрын
😹😹😹
@SewmineWasana
@SewmineWasana Ай бұрын
😂
@lakmalirupasinghw6105
@lakmalirupasinghw6105 Ай бұрын
අද නම් මරු අනේ හිනා යනවා අලුත් සර්😁
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa Ай бұрын
සුවර් එකටම මේ සර් නම් ලකීගේ අක්කගේ කොල්ලා තමා...😐😐
@umeshkaushika2598
@umeshkaushika2598 Ай бұрын
Heti balapan kooo uge hal massek wage 😂😂😂
@YASHPERERA321
@YASHPERERA321 Ай бұрын
Ehma wennt puluwan
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf Ай бұрын
🤔🤔
@AmaliAmali-tu3iq
@AmaliAmali-tu3iq Ай бұрын
හරි යටමහරි
@sandalipahasara1772
@sandalipahasara1772 Ай бұрын
Lv කරන්නත් තහනම් ලු 😂
@bandarachandana8692
@bandarachandana8692 Ай бұрын
අද නම් වින්සුකිගේ hairstyle එක ලස්සනයි ❤
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
අලුතින් ආපු එකා නම් සෙට් නැ😅😅ඌ කියපු කතා අනුව මේ අර ලකීගෙ අක්කගෙ කොල්ලා.දෙන්නම කියන්නෙ එකම දේ😂😂
@fai3379
@fai3379 Ай бұрын
ඔව් කියලා වැඩක් නැ
@user-ob5vt6ie6s
@user-ob5vt6ie6s Ай бұрын
අනේ සුනන්ද සර් ශෝක් අප්පා එයා ඕන
@ashinipuspa
@ashinipuspa Ай бұрын
සර් කෙනෙක් කතා කරන විදිහ😅😅😅😂😂😂😂😂
@ishuliyanage4537
@ishuliyanage4537 Ай бұрын
කලින් හිටපු සර් තමයි හරියන්නෙ😕
@supunichathurangi9559
@supunichathurangi9559 Ай бұрын
මේ කතාවෙ මේක කැම්පස් එකක්ද ඉස්කෝලයක්ද .... හරිම අතාත්විකයි... 😢😅
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n Ай бұрын
මල් පිපෙන කාලෙ වැඩි පුරම ගුටි කාපු කෙනා නේද
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සර් ළමයිට කතා කරන විදිහ නම් ෂෙට් නෑ හොදෙ 😂😂😂
@rasikaranawaka6935
@rasikaranawaka6935 Ай бұрын
තුනී ලෑලි සංස්ථා වෙ ඉදලද සර් ආවේ.... 😂..
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n Ай бұрын
😅😅😅😅😅
@KaveenSankalpa-uc9ud
@KaveenSankalpa-uc9ud Ай бұрын
අම්මෝ චාම් නම් මරු කතා කියන්නේ..😂😂 ඊලගට ඒ ඩබල තමා එලියට දාන්නේ...😂😂
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf Ай бұрын
😂
@rashmiraveena8345
@rashmiraveena8345 Ай бұрын
මං හිතන්නේ මේ ආපු එකා තමා රදීශ් කියන්නේ.ආදරය තහනම්.ඒ කියන්නේ ලංකී ගේ සීන් එක මේ❤
@Unicornbaby-f4o
@Unicornbaby-f4o Ай бұрын
රදීෂ් නෙවේ නදීෂ්😊
@rashmiraveena8345
@rashmiraveena8345 Ай бұрын
@@Unicornbaby-f4o හී හිතන්න එපා
@Sithu_ss20
@Sithu_ss20 Ай бұрын
ඌ නම් සර් කෙනෙක්ට ගැලපෙන්නෑ ඊයා 🙂😪
@SmilingFerryBoat-xf9th
@SmilingFerryBoat-xf9th Ай бұрын
චුලා දැක්කේ හුග දවසකින් 💗 ආදරෙයි චුලා
@Dinethindeepa
@Dinethindeepa Ай бұрын
අප්පාගෙ කැම්පස් නෙ බන් මේවා😹ඉස්කෝලේ වගේනෙ😹😹
@fai3379
@fai3379 Ай бұрын
😂😂😂 හොඳ ම කතාව
@hansihansi219
@hansihansi219 Ай бұрын
කලින් සර් හොදයි .අලුත් කෙනා නම් එපා🥴
@bandarabandara4442
@bandarabandara4442 Ай бұрын
මේ ලෝකේ ඉන්න අම්මලාට හොදම ආදර්ශයක් සකුණිගේ අම්මා...හොද වෙලාවට ළග පාතක නොහිටියේ.
@NalindaPadmasiri
@NalindaPadmasiri Ай бұрын
ඇත්ත
@Malikk-go2hb
@Malikk-go2hb Ай бұрын
ඒ සර් ගෙ වැඩ ටිකක් බලාගන්න පුලුවන් වෙයි වගේ 🎉🎉🎉
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
අලුත් සර් මරු😂😂.හිනා කාලා මැරෙනවා😂.මටත් හිතෙනවා ලකී ගෙ.අක්කගේ බෝයිද කියලා🤔.එහෙම උනොත් නියමයි👍සකුණිගේ අම්මට හොම්බට.අයින් හිතෙන්නේ මට විතරද😡😡
@NaduniHimasha-l1g
@NaduniHimasha-l1g Ай бұрын
හරිනේ අමාරුව ලකීගේ අක්කට ගැලපෙන කොල්ලා හැබැයි..දෙන්නම නීතී කාරයෝ..😅😅
@semiii2
@semiii2 Ай бұрын
මාස්ටර් කරලා තියන අය ඔච්චර රගපාන්නේ නෑ හැබැයි 🤣💔
@gayaniindunil4113
@gayaniindunil4113 Ай бұрын
ඒක ඇත්ත
@samithabesekara5291
@samithabesekara5291 Ай бұрын
මට හිතෙන විදියට මේ සර් ලකීගේ අක්කාගේ කොල්ලා
@sadupiyathissa616
@sadupiyathissa616 Ай бұрын
සර් කාරයා පිම්බත් විසික් වෙන එකෙක් වගේ😂😂
@NSM402
@NSM402 Ай бұрын
සර් ට ට්‍රැක් 😂
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
සකුණි මලහෝන්තුවක් වෙච්ච දේවල් තාත්තාට දැනගන්න කිව්වනම් ඉවරයිනෙ එතකොට තේරෙයි අම්මාගෙයි හොර මිනිහගෙයි කෙරුවාව ගැන 😂
@gayukasihan3856
@gayukasihan3856 Ай бұрын
අපරාදේ සකුණි අහුවෙන්න තිබ්බේ .එතකොට අරුන් දෙන්නට හොඳ සැප ක් හරි ලැබෙයි නේ😅
@fai3379
@fai3379 Ай бұрын
​@gayukasihan3856තමුසෙ ගෙ අක්කා කෙනෙක් ට නංගි කෙනෙක් ට එහෙම වෙන්න
@gayukasihan3856
@gayukasihan3856 Ай бұрын
@@fai3379 යාකෝ ඔහොම උනාම මේ කතාවේ කිසි ගතියක් නෑ. තේරුම් ganim කිව්වා එක .
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
මේක කැම්පස් එකක්ද ස්කෝලයක්ද😂😂😂
@user-of6qd8lm3z
@user-of6qd8lm3z Ай бұрын
Uba campus ghn thynwd💀
@user-of6qd8lm3z
@user-of6qd8lm3z Ай бұрын
Privet campus ekkt ghn thynwd💀
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
​@@user-of6qd8lm3z ඔව් ගිහින් තියෙනවා නෙවේ යනවා😌
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
​​@@user-of6qd8lm3z නැ මන් යන්නෙ government කැම්පස් එකකට😂😂ප්‍රයිවට් ඒවවල ඔහොම වෙන්නැති එහෙනම්😅සමහර ලෙක්චරර්ස්ලා තදයි තමයි ඒත් ඔච්චර ගොන් ආතල් නම් දෙන්නැ ඉස්කෝලවල වගේ🙂
@senethmahewage12
@senethmahewage12 Ай бұрын
​@@Seeker-iw1ebAththa
@wasanthazeralata8386
@wasanthazeralata8386 Ай бұрын
අන්මෝ ඒ සර් ගේ සැර කොල්ලෝ කෙල්ලෝ ටික උස්සලා හොද වැඩක් කරයි ඔහොම හිටියෝ ත්සකුණි ගේ අම්මා මහ ගොන් බදිනකනුවක් මෝඩ කම❤
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b Ай бұрын
මේ අලුතෙන් ආපූ සර් ලකීගේ අක්කගේ කොල්ලා වෙන්න බැරිද 😂😂😂
@MilinduNimsara
@MilinduNimsara Ай бұрын
මූ ලකීගේ අක්කාගේ කොල්ලා නම් මුන් දෙන්නා set කරන එක ලේසී වෙන්නෑ...
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm Ай бұрын
කුට්ටිනා කවුද යකූ😂
@SweetGirl-w9y
@SweetGirl-w9y Ай бұрын
ලකීට නම් ලේසී වෙන්නෑ. පංතියේ වෙන තැනක වාඩි වෙන්න වෙයි වගේ..😢
@Nishadi399
@Nishadi399 Ай бұрын
චූලාගේ සෙල්ලම් ඉවර වෙයි වගේ 😂 මරු සර් කාරයා
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s Ай бұрын
අනේ අම්මේ මේ කැම්පස් එකේ ඉන්නේ පිස්සෝ ට්කක්😂😂😂
@HansiJayasekara
@HansiJayasekara Ай бұрын
අපෝ මේ අර මල් පිපෙන කාලේ නාට්‍යයේ හිටිය ශෙහාන් කියන හිකනලා නේද ඊයා 🤣
@user.reha.56
@user.reha.56 Ай бұрын
ලකී නම් මරු අප්පා අර කෙල්ල හිතුවේ ඇත්තටම දෙයියෝ කතා කරනවා කියලද..😂😂
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
අලුත් සර් මරැ😂😂😂 ලකිෙග් අක්කෙග් ෙකාල්ලා ෙවන්නත් බැරි නැ 🤫
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
මරු සර් 😂😂😂 බුට් එකක් කාපු සර් කෙනෙක් කියලා හොදට පේනවා 😬😬
@NimalWickramasinghe-ib8hc
@NimalWickramasinghe-ib8hc Ай бұрын
මල්කි අනෙ හරි ෂෝක් ඔයා
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
මල්කි නෙවේ මයිකි
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Ballata pin hamoma beruvata❤❤
@chrishmikadalpadadu8774
@chrishmikadalpadadu8774 Ай бұрын
Ane wena sir knk htiye nadda 😂😂 Uge kettu 😂😂 uth lamayek wqge
@user-ro1fo2dw6x
@user-ro1fo2dw6x Ай бұрын
ප්‍රභාත් දන්න නිසානෙ එහෙම කලෙ 😢
@user-pi3qp5it2i
@user-pi3qp5it2i Ай бұрын
ලන්කී සර් නියමයු ආදරකතාව ❤❤❤❤
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 Ай бұрын
මට හිතෙන්නෙ මේ ලකීගෙ අක්කගෙ කොල්ලා වෙන්න ඕනේ
@thilajirandula9196
@thilajirandula9196 Ай бұрын
School ekakda Campas ekakda me😂
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
ප්‍රයිවට් කැම්පස් ඔහොමලු😂😂
@ImalshaKavindu
@ImalshaKavindu Ай бұрын
ක්‍රිස්ටිනාට සර් කිව්වෙ කුට්ටිනා කියලනේ . 😂
@JanamdiGamage
@JanamdiGamage Ай бұрын
අලුත් සර් මරු...😂😂😅
@AshikaMinoni
@AshikaMinoni Ай бұрын
අම්මෝ මල් පිපෙන කාලෙ එකේ ශෙහාන්.. ඒකෙ නම් ආසම නෑ.. මේකෙ මොනා කරයිද දන්නෙ නෑ
@DananjanaPrabodani-n4h
@DananjanaPrabodani-n4h Ай бұрын
මරු සර් 😂😂
@user-nt5by2nv1y
@user-nt5by2nv1y Ай бұрын
ලකියෝ කෙලින්ම ගිහින් අහන්න ඔයා අපේ අක්කගේ බෝයි ප්‍රන්ද කියලා
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 Ай бұрын
අද නම් චූලා ඉන්නවා...දැන් ආයෙත් වලි තමයි ඉතිම්😅
@SandaliRanathunga-mv8in
@SandaliRanathunga-mv8in Ай бұрын
Ane oww den kathawa shoi ❤
@NalindaPadmasiri
@NalindaPadmasiri Ай бұрын
සර්ගේ වයර් මාරුවක් වාගේ. ලමයිට ඔහොම උගන්වනවද
@SandaliRanathunga-mv8in
@SandaliRanathunga-mv8in Ай бұрын
චූලා අක්කි ආදරෙයි ❤
@malaniperera5163
@malaniperera5163 Ай бұрын
අනිවර්‍යෙන්ම sir තමා ලකි ගෙ මස්සිනා ජය පිට ජය ලකියො.
@user-d485
@user-d485 Ай бұрын
hapoii laki oya nm maru ane...😂😂
@RohiniBasnayaka
@RohiniBasnayaka Ай бұрын
Ow kolla thamai nada lakiga Akkaga kolla❤
@Glitterangelcreations94
@Glitterangelcreations94 Ай бұрын
අලුත් sir 😅 scl clz ekak wagene
@RenuRenu-r4u
@RenuRenu-r4u Ай бұрын
Lakige akkage kolla
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e Ай бұрын
මේ සර් නම් හරිම නපුරැයි 😢
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n Ай бұрын
ක්‍ර්ස් නම් නියම හයිය කෙල්ලෙක්...
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
යකෝ සකුණි තාත්තට කියන්න මේ සිද්ධිය
@CHANDRAWATHIE-pu1qu
@CHANDRAWATHIE-pu1qu Ай бұрын
ඔහොම.සර් කෙනෙක් දැක්කාමයි
@anuththaraw.a6946
@anuththaraw.a6946 Ай бұрын
පෞ සකුණි 💕💕💕නොදකින් ඒ වගේ උන් අම්මලාද. උන්ට අම්මා කියලවත් කතා කරන්න හොද නැහැ.
@ashikafernando1378
@ashikafernando1378 Ай бұрын
අලුත් සර්ගෙ වස.
@user-vk5tm6tg1f
@user-vk5tm6tg1f Ай бұрын
එතකොට සුනන්ද සර් පෝස්ටර් සීන් එක හොයාගන්න බැරි නිසා අස් වෙලා ගියාවත්ද?.
@user-pi3qp5it2i
@user-pi3qp5it2i Ай бұрын
ආතල් දැන් නම් drama එක අනේ මෙහ්ව්ම තියන්නෝ boring naha ❤❤❤❤
@HeshanSamarasinghe-qr3jw
@HeshanSamarasinghe-qr3jw Ай бұрын
Chula kelle ❤
@user-li9vf3in1f
@user-li9vf3in1f Ай бұрын
මනුත් ❤❤❤ ඒ බැල්ම 😢
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
සකුනිත් හැමදේම හැමෝටම හංගල ලොකූ දෙයක් කරගන්නව
@user-rc8tg7jf2l
@user-rc8tg7jf2l Ай бұрын
ඒ සර් දැක්කම හිනා යනවා අප්පාහ්
@supunsadaruwan384
@supunsadaruwan384 Ай бұрын
සර් තමා scret boy
@rantharubookshop4859
@rantharubookshop4859 Ай бұрын
මේ සර් වෙන්න ඔන ලකිගෙ අක්කගේ කොල්ලා
@AshikaMinoni
@AshikaMinoni Ай бұрын
සකුණි හරි මෝඩයි. හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ ප්‍රභාත්ගෙ ගෑනිට ඔක්කොම කියනවා. වෙන්න ඕන ඒක අජිත්ට කියන්නයි. මනුත් ගානට ප්‍රශ්නය විසඳුවා. මෙයා අනනවා.
@RasikaDamayanthi-wk8rr
@RasikaDamayanthi-wk8rr Ай бұрын
මල් පිපෙනා කාලෙ කතාවෙ,බන්ටිගෙන් අම්බානෙට ගුටි කාපු එකා නේද මේ සර් කාරය😂😂😂
@LakshmiWijayakoon-bn4dw
@LakshmiWijayakoon-bn4dw Ай бұрын
මන් කීවේ බන්ටි ආවනම් ලස්සනයි එයත් එවී ඒ කතාවේ එක එක එකතු වෙනවා
@JanamdiGamage
@JanamdiGamage Ай бұрын
😂😂
@Raifasfathi
@Raifasfathi Ай бұрын
Ane eyge ඔළුව ai a sirge. 😂
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 Ай бұрын
සර් කතා කරන කැත.
@sheharajapaksha
@sheharajapaksha Ай бұрын
කවුද මෙ සර්😂💔
@user-pi3qp5it2i
@user-pi3qp5it2i Ай бұрын
මේ ඉන්නේ ලන්කිගේ කොල්ල සර් නියමයී ඉස්සර හට ❤❤❤❤❤❤❤
@nipunadinu0403
@nipunadinu0403 Ай бұрын
Aluth lekcher nikam samahara school guruwaru saha teusan guruwaru wage🤣🤣🤣
@ChamodyaJayodi
@ChamodyaJayodi Ай бұрын
😂😂😂ලව් කරන්න එපා හරිත...සර් කියන්නෙ අහපල්ලා😂
@nishadisewmini1177
@nishadisewmini1177 Ай бұрын
මනුත් ඇයි සකුනි ලග වාඩිවෙන්නැතුව වෙන කෙල්ලො ලග වාඩි වෙන්නෙ 🤨🤨
@user-es7yk7qd4w
@user-es7yk7qd4w Ай бұрын
Ethna ida nne
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Ай бұрын
ලොකු කම දැං බැහැ සර්
@chandimapathiraja584
@chandimapathiraja584 Ай бұрын
කතාවකවත් ප්‍රයිවෙට් කැම්පස් එකක් ගැන අහලා නැති කෙනෙක් ද කතාව ලියන්නෙ
@lk-lt3or
@lk-lt3or Ай бұрын
මෙයා නම් ලකිගෙ අක්කගේ කොල්ලා වෙන්නම ඕනි ආදරේ.කරන්න එපා කිවෙ ක්ලාස් එක ඇතුලේ😀😀😀😀
@Nadeeshalakshani523
@Nadeeshalakshani523 Ай бұрын
කෙට්ටු වැඩි කමට සර්ගේ ශර්ට් එක පිටිපස්සෙන් පිම්බිලා 😅
@user-pg8ku8mf9v
@user-pg8ku8mf9v Ай бұрын
Muu wage ekek mage class eke hitiyanam muuna sambola wenna denawa
@user-rf3uh4yq4m
@user-rf3uh4yq4m Ай бұрын
මරුසඅනේ
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
🙏🏻🙏🏻🥰❤❤❤❤😭😭😭බුදුසරණයි
@user-sn2mu9ew8w
@user-sn2mu9ew8w Ай бұрын
chulakshi is best🥰
@ishankachami3262
@ishankachami3262 Ай бұрын
චූලා නැත්තම් කතාව පලුයි
@Damatanti
@Damatanti 17 күн бұрын
Aka nam tikka hitanna one prasnak lakege massina anith aka ara basawa tawa sutten kin ayi maru wacane😂😂😂😂
@user-ie2jn1ut7x
@user-ie2jn1ut7x Ай бұрын
මේනං ලකීගෙ අක්කගෙ කොල්ලමතමා
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
කුට්ටිනා😂😂😂😂😂😂😂😂
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Subaniharsani
@Subaniharsani Ай бұрын
යකො මෙ සර් 🤣🤣
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x Ай бұрын
❤❤❤❤❤
@DanuddaraDilneth
@DanuddaraDilneth Ай бұрын
Menam inne lakige akka yalu wela hitapu kollamai
@siripalagamage6875
@siripalagamage6875 Ай бұрын
අනෙ අනෙ සකුණියෝ ඔය මොඩ ගැනීට කියල වැඩක් නැ.ඔක්කොම ඇනුවා. තාත්තාට කිව්වනම් හරිනෙ
@Raifasfathi
@Raifasfathi Ай бұрын
Ara car wala bella hollna dog wge 😂
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 171 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН