Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 229 | 05th August 2024

  Рет қаралды 217,914

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 229 | 05th August 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 186
@Anuu_Official9307
@Anuu_Official9307 Ай бұрын
නංගිගෙ අම්මයි ❤ සකුණියි ආදරෙන් ඉන්නවට කැමති අය ඉන්නව ද
@achalapriyangani7097
@achalapriyangani7097 Ай бұрын
Sniwa.....❤
@ThishenThishen-rq2yk
@ThishenThishen-rq2yk Ай бұрын
Man
@ThiliniSurenika-xj3ml
@ThiliniSurenika-xj3ml Ай бұрын
Oww❤
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
ඕඕඕඕඕඔ
@Sudari-l7k
@Sudari-l7k Ай бұрын
Adrei e family ekata❤❤❤❤❤
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 Ай бұрын
ජිත්මි ට සකුණි එක්ක ඉන්නකොට ආලෝකා දැන් නම් මොකුත් කියන් නැති වෙයි 💖
@neranjalasandya3046
@neranjalasandya3046 Ай бұрын
වින්දුලයි ❤️ආල්යයි එකතු වෙනුවට කැමති අය ඉන්නවද?
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
Ow
@Dinushadinusha-hb1wx
@Dinushadinusha-hb1wx Ай бұрын
ඔවි
@DilrukshiDilrukshi-d6f
@DilrukshiDilrukshi-d6f Ай бұрын
Ow
@priyadarshanidamayanthi-gw5dv
@priyadarshanidamayanthi-gw5dv Ай бұрын
Ekathu wenawa thiya ekathu wena patak wath ne epa wenawa ehema unama
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
❤❤❤❤
@DilhaniWanasingha
@DilhaniWanasingha Ай бұрын
ආලෝකා ඔහොම උනොත් නම් හොදයී .....❤නපුරු නොවී .....
@neranjalasandya3046
@neranjalasandya3046 Ай бұрын
කොටස් 229 ම ෆෝන් එකෙන් බලපු අය මේ පැත්තට
@roshansamarasekara3236
@roshansamarasekara3236 Ай бұрын
Mama
@user-ul9ys3dn9u
@user-ul9ys3dn9u Ай бұрын
Man
@AmilaSurangani
@AmilaSurangani Ай бұрын
Mn
@SameeraDisanayaka-oz7pi
@SameeraDisanayaka-oz7pi Ай бұрын
ජිත්මි බබා හරිම ශොයි අනෙ❤❤❤❤❤❤
@nishadisewmini1177
@nishadisewmini1177 Ай бұрын
වින්දුලයි වින්සුකි එකතු කරන්න තවත්නම් බලන් ඉන්න බෑ 😢😢
@user-to4rz2wv2p
@user-to4rz2wv2p Ай бұрын
සකුණි & ආලෝකා දෙන්නා සමගියෙන් හොදින් ඉන්න දවසක් එනකම් මෙ ඩ්‍රාමා එක බලන හැමෝම බලන් ඉන්න ඇති කියල මං හිතනවා 😊❤
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ආලෝකා සකුණිට ආදරෙන් කථා කරන නිසා කථාව ලස්සනයි ❤❤❤❤
@ekanayakachuty9386
@ekanayakachuty9386 Ай бұрын
නංගීලයි අම්ම ඉස්සත් මෙහෙම හිටියා නම් සකුනි එයගෙ අම්මටත් වැඩිය ආලෝකට ආදරෙ කරාවි❤❤❤❤ ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද
@fai3379
@fai3379 Ай бұрын
ඔව්
@neranjalasandya3046
@neranjalasandya3046 Ай бұрын
ජිත්මිගේ අම්මයි ❤️ සකුනියි ආදරෙන් ඉන්නවට කැමති අය ඉන්නවද?
@user-vt6hw3yo7i
@user-vt6hw3yo7i Ай бұрын
කතාව දනකම් මිනිත්තු ගනන් බලන් හිටියෙ මන් විතරයි ද 😢
@samadhimunasinghe7801
@samadhimunasinghe7801 Ай бұрын
😊
@user-ol6uw7tj9n
@user-ol6uw7tj9n Ай бұрын
❤❤❤
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 Ай бұрын
අනේ කැම්පස් ගියා ඇති අල්ලයා වින්දුල ආදර කථවා පටන් ගන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සකුනියි ආලෝකයි එකතු උන එක නම් ගොඩාක් හොදයි 😊😊😊
@user-lp8qu1eg3s
@user-lp8qu1eg3s Ай бұрын
ආලෝකායි ජිත්මි සකුනියි එහෙම ඉද්දී හරි ලස්සනයි ❤
@user-dn6cu6uj1z
@user-dn6cu6uj1z Ай бұрын
වින්දුල පව්.ගොඩක් දුක හිතුනා කතාවකට උනත් ..කෙල්ලෙක් වෙනුවෙන් එහෙම කොල්ලෙක් ඉන්නව කියල අැහෙද්දි මාර දුකයි
@Vidushirandika
@Vidushirandika Ай бұрын
ඇස්වලට කඳුළුත් ආවා...අම්මයි අක්කයි නංගි..එකට ඉන්නවා දැක්කහම..අද ගොඩක් ලස්සනයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
පව් ආලයවින්දුල❤😢😢.ඒ දෙන්නට ආදරේ තහනම්💔💔සකුණි ජිත්මි.ආලෝක.ඒ තුන්දෙනා දැන්වත් හොඳින් හිටියොත් හොඳයි❤❤❤.ආලෝක කොහොමත් නපුරු චරිතයක් නෙමෙයි.එයාට මේකෙ විතරයි මෙහෙම නපුරු චරිතයක් දුන්නේ❤❤❤
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Ай бұрын
අනේ මේ ආල්‍යාගෙ කොන්ඩෙ වෙනස් කරන්න ටිකක්.ITN එකේ යන පාරාදීසෙ කතාවෙ මෙයාගෙ කොන්ඩෙ ලස්සනට පීරලා තියෙනවා.ඒ විදිහට දකිද්දි ආල්‍යා හරි ලස්සනයි ❤
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
හිතලමද කොහෙද එහෙම හෙයාර්ස්ටයිල්,මේකප් දාලා තියෙන්නෙ.එයා දුප්පත් උනත් පොහොසත් කෙල්ලෙක් විදියටනෙ ඉන්නෙ.එතකොට ඒකට ගැළපෙන ඇඳුම් අඳින්න ඕන.ඒත් එහෙම නෑ.ඒ අවුල මුල ඉඳන්ම තිබ්බා
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Ай бұрын
​@@Seeker-iw1ebane thamai.eth Alya Paradise drama eke lassanai
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
ආල්‍යා මොකටද බොරුවට නටන්නෙ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නෙ නැතිව ඔෆිස් එකේ 😐
@manelkumari554
@manelkumari554 Ай бұрын
Onawata wata oluwa idamunama ohoma thamai
@shashishashinika106
@shashishashinika106 Ай бұрын
Ooo yes
@KushaniShermila
@KushaniShermila Ай бұрын
Alya❤❤❤ vindula pau e dennawa ekathu oaranna pls
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa Ай бұрын
අද ආලෝකාගේ හැසිරීම දැකලා confuse වුනා හැබැයි.හැමදාම ඔහොම හිටියොත් හොදයි.😳❤️
@chomadnisanka9781
@chomadnisanka9781 Ай бұрын
Alya කියන chac එක මේ වගේ strong කාගෙවත් අනුකම්පා ගන්නෙ නැතුව තමන් ධෙෙර්යෙන් දියුණු වෙනවා පෙන්න
@ishankachami3262
@ishankachami3262 Ай бұрын
සකුනියි නංගිගේ අම්මයි සමගියෙන් ඉන්නකොට කතව තවත් ලස්සනයි
@HasiyaGunasekara
@HasiyaGunasekara Ай бұрын
නංගිගෙ අම්මා පව් අනේ මොනව උනත් එයා දැන් සකුණිත් එක්ක හොදින් කතා කරනො පව් එයා ❤❤
@achininisansala5910
@achininisansala5910 Ай бұрын
සකුනි නංගිලාගේ අම්මි ජිත්මි ආදරෙන් ඉන්න...❤ අපිත් ආසයි එහෙම බලන්න
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
දැන් කතාව ලස්සනයි සකුනි එහෙම නිසා නංගිගේ අම්මා තුන්දෙනාම ලස්සනට සතුටින් ඉන්නවා නම් ශෝක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NalindaPadmasiri
@NalindaPadmasiri Ай бұрын
❤ආල්‍යයා ගැන දුකයි .. තමාගේ දුප්පත්කම හංගන දෙයි වැඩක් නැ ඇත්තට මුහුණ දෙන්න තමන්ට ලැබෙන්න තියෙනවානම් අනිවාර්යයෙන් ලැබෙනවා
@sandanika5748
@sandanika5748 Ай бұрын
ආලෝකායි , සකුනියි මේම ඉන්නකොට කතාව ගොඩක් ලස්සනයි 🥰❤
@Nimmi_20
@Nimmi_20 Ай бұрын
අනේ පවු අල්‍යා එයාට ආදරේ පෙනන්වත් බෑ එයාගේ අසරණ කම
@user-eu1pv3el7z
@user-eu1pv3el7z Ай бұрын
Vindula & vinsuki ❤️🥰😍
@gangathennakoon
@gangathennakoon Ай бұрын
අද තමයි ලස්සනම කොටස ගියේ. ආලොකා තේරුම් අරන්❤❤❤
@user-kw4qs6yb7b
@user-kw4qs6yb7b Ай бұрын
අදනම් කතාව හරිම ශෝක්.❤❤
@SanduniSathsarani-j6j
@SanduniSathsarani-j6j Ай бұрын
ආල්යා ගේ ලොකු කම වැඩ්යි කතාව එපා වෙනවා. වින්දුල පව් වින්දුල එයාට වරදක් කලේ නෑ. ආල් යා චරිතය එපා කරවන්න එපා 🤔
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 Ай бұрын
වින්දූලයි වින්සුකියි පවූ❤❤❤❤🎉🎉🎉🎉
@Damayanthi.0
@Damayanthi.0 Ай бұрын
ආලෝක දැන්නම් සකුණිට ආදරෙයි වගේ..සතුටුයි
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
වින්සුකිගේ උද්දච්ච කම, ලොකු කම උඩගු කම,, පණ්ඩිත කම හැමදේම, හොද මුණ යටින් තියෙන්නේ, , ජොබ් එකෙන් අයින් වෙන්න කිසිම හේතුවක් නැහැ, ලොකු කම තමයි හේතුව, , පිස්සු නැති නන් ශෝක්
@manelkumari554
@manelkumari554 Ай бұрын
Hmm ou eka ettha
@user-rf4sn6ox9y
@user-rf4sn6ox9y Ай бұрын
Winsuki newei alya
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx Ай бұрын
අනේ ආල්‍යා දැන් ඇති ඔයලොකුකම වින්දුල පවි
@Daminethu
@Daminethu Ай бұрын
ජිත්මිගේ අම්මයි සකුනියි හැමදාම ඔහොම ආදරෙන් තියන්න ඕන කියන අය කෝ ❤
@rupipriyangika3404
@rupipriyangika3404 Ай бұрын
Ane aloka hemadamath ohoma hitiyoth harima hodai.
@sandunibuddhika2348
@sandunibuddhika2348 Ай бұрын
වින්දුලයි, ආල්‍යයි පෞ අප්පා එක අතකට 😢❤
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi Ай бұрын
වින්දුල ආල්‍යාට කොච්චර නම් ආදරෙයිද. ❤💕
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
අනේ ආලෝකා හරිම සතුටින් බලාගෙන ඉන්නේ ඒ දෙන්නා දිහා 🫣❤
@user-ko3vx4dm9l
@user-ko3vx4dm9l Ай бұрын
Ane aloka hamadama ohoma innawanam hodai
@githanicostha5034
@githanicostha5034 Ай бұрын
අනේ මමත් බලන් හිටියා .😂❤🎉
@DireshPeiris-gy1ke
@DireshPeiris-gy1ke Ай бұрын
කතාව හරිම ලස්සනයි අද... පව්ලක් ලස්සන එකමුතුව ඉද්දි❤❤❤
@MAl-uv3ze
@MAl-uv3ze Ай бұрын
අයියෝ මෙි අල්ය්‍යගේ ලෝකුකම ටිකක් අඩුකරනමි හොදයි නේද පවු වින්දුල කොල්ලේක් වෙිලා මෙිතරමි පස්සේන් යන්න ඔනි නැනේ 😡😡😡😡😡😡
@user-vk5tm6tg1f
@user-vk5tm6tg1f Ай бұрын
මේ වින්සුකී හුත්තිගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ.කතාව එපා වෙලා ඉන්නෙ.ස්කිප් කර කර සකුනි ඉන්න කොටස් විතරයි බලන්නෙ.
@ruwanikadilanka
@ruwanikadilanka Ай бұрын
කිසිම ලාභයක් නෑකමක් නැතුව ධනුෂ්ක කරන උදවු හරිම හොද කෙනෙක් ❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
ආල්‍ය දැන් ඕනැවට වැඩී..පව් අර වින්දුල...දැන් න්නම් ආල්‍ය එක්ක තර්හක් එන්නෙ...ඉතින් එක්කො කිවනම් ඉවර නෙ ගෙදර අය කැමති නැ කියල ..එතකොට වින්දුලගෙ හිත රිදෙන්නෙ නැ නෙ. එක්කො වින්දුල ආල්‍ය care කරන්නැතුව ඉන්න ඕනෙ.😑
@slliyanage361
@slliyanage361 Ай бұрын
සකුණි ❤❤🎉🎉 ආලෝකා
@PrarthanaNethsarani
@PrarthanaNethsarani Ай бұрын
පව් ආල්‍යා 😢.ආලොකා සකුනිට දැන් හොදින් සලකයි 🤗
@kumudinikelamiyangoda2120
@kumudinikelamiyangoda2120 Ай бұрын
Api hari asai nangi ammai sakuni adaren innawata
@Sudari-l7k
@Sudari-l7k Ай бұрын
Apith❤
@Ama_vlogs
@Ama_vlogs Ай бұрын
අනේ වින්දුලයි ආල්‍යයි එකතු කරන්නකෝ....😫😫😫😫😫❤❤
@MohamedYusry-ug6ym
@MohamedYusry-ug6ym Ай бұрын
ow
@lashinirashmika.5818
@lashinirashmika.5818 Ай бұрын
අනේ වින්සුකිගේලොකුකම
@user-bd9zu6jb7j
@user-bd9zu6jb7j Ай бұрын
Ane shoiii..jithmi,sakuni,aloaka..❤❤❤❤
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n Ай бұрын
අනෙ ආලෝකයි..සකුනි.එකතු උන එක ..කතාව .හරිම ලස්සනයි..❤❤❤
@kaweeshanethmini3227
@kaweeshanethmini3227 Ай бұрын
Nangige amma sakunita adaren inna vata kamathi kavda
@user-yo8pu2yn4e
@user-yo8pu2yn4e Ай бұрын
වින්සුකිගේ නාඩගම ඕනවට වැඩියි
@shalinifernando4705
@shalinifernando4705 Ай бұрын
Kotas 500k yanaknwath vindulai alyai nam set wenne na eka sure😂😂
@kihansatharu1042
@kihansatharu1042 Ай бұрын
ආලයාගෙ පුදුම ලොකුකම ගොන් කම
@nethuswetha2490
@nethuswetha2490 Ай бұрын
සකුනිට ආයෙත් ආලෝකා ආදරේ කරන්න ගනී❤
@pramukthikulathilaka4078
@pramukthikulathilaka4078 Ай бұрын
කතාවෙ හැටියට වින්සුකීව ගුප්ත කරල වැඩී
@JayaniDilsha-fp6ov
@JayaniDilsha-fp6ov Ай бұрын
යකෝ ආල්‍යාගෙ තියෙන්නේ පුදුම ලොකුකමක්නේ.☹️
@NaduniHimasha-l1g
@NaduniHimasha-l1g Ай бұрын
ලකී චාම්.❤
@Sudari-l7k
@Sudari-l7k Ай бұрын
Sakuni adrei❤❤❤❤❤
@Rasaniwahana1234
@Rasaniwahana1234 Ай бұрын
@sandasidahamsa7139
@sandasidahamsa7139 Ай бұрын
❤❤❤❤❤
@AshaDamayanthi-sy2er
@AshaDamayanthi-sy2er Ай бұрын
අනිද්දා තමා හොඳම කොටස යන්නේ කට aran ada balan hitiyata😅😅
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b Ай бұрын
Oww aneee 😂 සිකුරාදා saduda yna kotas demmta hodama kotas tika blnna wenne anidda dihata 😂
@skipper2594
@skipper2594 Ай бұрын
1:42 ALOKA harima lassanai monawa unath
@SewminiMadhushika-ph1jr
@SewminiMadhushika-ph1jr Ай бұрын
එ දෙන්නා හැමදාම සතුට්න් ඉන්න ඔනෙ❤❤❤❤❤
@nishanthafernando3325
@nishanthafernando3325 Ай бұрын
ආල්‍යා හරි පණ්ඩිතයි..
@user-ux8it5sz2w
@user-ux8it5sz2w Ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉lassani
@manelkumari554
@manelkumari554 Ай бұрын
Athmaabimanaya oya tharam loku nm thawa thenakath rassawata noya inna ona.redda thamai
@user-ks4qe2mm8k
@user-ks4qe2mm8k Ай бұрын
Sakunige dewwni amma shok den❤️
@sureshpushpakumara9601
@sureshpushpakumara9601 Ай бұрын
Sakuni sthuten.e thyndema ehm aadren innwt kmthi.sakunige amma hnda pdmk igen gnn oni.
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
❤😭❤❤❤
@user-jj2di3nl9o
@user-jj2di3nl9o Ай бұрын
Ohoma innawanam kochchara hodada
@NilanthiLoos-xo5wb
@NilanthiLoos-xo5wb Ай бұрын
Aiyo me Vinsukita pissu ane job eken aswenna
@주히574
@주히574 Ай бұрын
අනි වින්දුලවයි අල්‍යායි එකතූ කරන්න කො 😢😢
@InshafaZarook
@InshafaZarook Ай бұрын
මේ සිංදුව කියන්නේ කවුද ❤
@user-uq2fr3kk6j
@user-uq2fr3kk6j Ай бұрын
ජයනි ට වඩා ආලෝකා හොදයි එයා පව් 😔
@user-ot9eq1ps5e
@user-ot9eq1ps5e 29 күн бұрын
Yes
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Pau windula alya anunta yatat Wenne monatada oluvak tiyanava
@himashilk8249
@himashilk8249 Ай бұрын
Me alyage adiywa dan epa wela tiuenne 😂
@sachi_nawodya
@sachi_nawodya Ай бұрын
මටද ප්‍රේමය තහනම් ❤ AV ❤
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 Ай бұрын
ආල්‍යා මෝඩයි.එයාට පුළුවන් නෙ එතන වැඩ කරන්න
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu Ай бұрын
මේක දැන් මෙගා වෙලා නී 😂
@KavindyaJayawardhna
@KavindyaJayawardhna Ай бұрын
💞✨️❤️
@manelkumari554
@manelkumari554 Ай бұрын
yaluwo seeratama boru karana gaman kiyana gaman anith aya kiyana deewal hariyatama aussa aussa ahanawa winsuki.
@SumaNawathe
@SumaNawathe Ай бұрын
Alyaa pau
@madhushani3555
@madhushani3555 Ай бұрын
හයියෝ වින්දුල පව් 😢
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@peshalapela8136
@peshalapela8136 Ай бұрын
❤❤😢😢😢😢😢😮😮😮😮😮
@VipVip-w9q
@VipVip-w9q 16 күн бұрын
😊😊❤
@hasinisituge8841
@hasinisituge8841 Ай бұрын
Windulanam harima hoda kenek
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Me.alayage.puduma.lokukamak.thiyanne
@charukaruwanthi1839
@charukaruwanthi1839 Ай бұрын
Alokai sakuniyi adaren idiyi wage. E wagema windula alya gana hoyanawa
@shashishashinika106
@shashishashinika106 Ай бұрын
Ow me alya mara uddachcha kellek. Mn me kathawa balanne sakuni nisa. Pau vindula
@Roshini-i6c
@Roshini-i6c Ай бұрын
Pau alya😢😢😢😢😢
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
මිතුරු පෙම| Official music video| Pabodha Hiruni
3:42
Paradeese | Episode 31 - (2024-09-09) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 14 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН