Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 233 | 09th August 2024

  Рет қаралды 215,570

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 197
@user-gj5tr4sm2m
@user-gj5tr4sm2m Ай бұрын
අයියෝ ආලයගෙ අම්මාගෙ අඬෝවැඩියාව හැමදාම අහලම එපා වෙනවා..ඒ කැස්සයි, හැමදාම දුක කියවන එකයි
@Sanuriamaya-kw3el
@Sanuriamaya-kw3el Ай бұрын
Eka nm aththa
@chapa6501
@chapa6501 28 күн бұрын
Ow anee
@NaduniHimasha-l1g
@NaduniHimasha-l1g Ай бұрын
අපරාදේ කියන්න බෑ වින්දුලගේ යාලූවා නම් මරු අනේ.😂❤
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m Ай бұрын
ඔව් මර බියෙ මයි ඉන්නෙ 😂
@Skol7856
@Skol7856 Ай бұрын
@@user-hc9qj6gj6ml Mr ගංගුටි
@dedunudedunu399
@dedunudedunu399 Ай бұрын
ආල්‍යා චමිලගෙ දුවෙක්ද කොහෙද. වින්සුකි දෙන්න මාරුවෙලා වෙන්න බැරිද 😑
@nishadisewmini1177
@nishadisewmini1177 Ай бұрын
මටත් ඕකම හිතුනා
@phkithsiri5903
@phkithsiri5903 Ай бұрын
ehema thamai
@dilharasewwandi8209
@dilharasewwandi8209 Ай бұрын
චමිලා නෝනා හරිම හොද අම්මෙක් ඔනම දුවෙක්ට තමන්ගේ දරුවට වගේ සලකනවා 🎉❤
@s.n5829
@s.n5829 Ай бұрын
Chamila නොන් ගේ alya ගේ seen මාර විදියට හිතට දැනූනා ❤
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 Ай бұрын
Chamila nona kellata hari adarei wage
@pgajithkumara
@pgajithkumara Ай бұрын
Hum මටත්
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x Ай бұрын
❤❤❤
@Anu.00
@Anu.00 Ай бұрын
Ow ane alya eyge lmyk unanm
@MalithiKaushalya-k6x
@MalithiKaushalya-k6x Ай бұрын
අනේ නියමයි .. මම හිතුවෙ ගමේ කොල්ලා නෑ කියලා. එයා ආල්‍යාට කැමති කියනවා නේද? නියමයි. දැන්නම් වින්දුලයි සෙනිතුයි අතර වලියක් පටන් ගනී. නැත්නම් හැමදාම කැම්පස් එකේ කතා යනකොට එපා වෙනවා අප්ප 😢 සදුදා වෙනකන් ඉවසිල්ලක් නෑ 🥹
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa Ай бұрын
ඇයි මට හිතෙන්නේ ආල්යා කියන්නේ චමිලගේ දරුවෙක් කියලා... අන්තිමට එහෙම වෙයිද දන්නෑ.😳🤔
@mrart9933
@mrart9933 Ай бұрын
ඇයි අනේ කතාවෙ මුල පෙන්නුවෙ ලමයි දෙන්න මාරු කරනවා.😊
@githmihansa114
@githmihansa114 Ай бұрын
​@@mrart9933 attatama ehm ekk prnnuwada ki weni episode ekeda
@vonarasaneli
@vonarasaneli Ай бұрын
Anee ehm pennuwda 😢​@@mrart9933
@user-bt4zq5hd2v
@user-bt4zq5hd2v Ай бұрын
Aththatama habai ehema wennath puluwan moko winsukitai sachitai eka jathiye track ne thiyennee
@janikumara4624
@janikumara4624 Ай бұрын
Mt mthka nhnee 😢
@piumipiumi4196
@piumipiumi4196 Ай бұрын
වින්දුලගේ යාලුවා මරැ 🤭💗
@NamalPredip-y7w
@NamalPredip-y7w Ай бұрын
වින්දුල bro මාගේ හද පිරි ප්‍රනාමය ඔබට 😁😁😁
@santhadammika6270
@santhadammika6270 Ай бұрын
වින්දුලට හම්බවුනේ නියම කෙනා😅😅😅😅
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m Ай бұрын
අල්‍යා චමිලා නොනාගේ දුව තමයි 😊 අනිවාර්යෙන්ම මෙ වින්සුකි අල්‍යායි දෙන්නා මාරැවෙලා තියෙනවා
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
වින්දුලට හොඳ යාළුවෙක් ඉන්නවා 😂😂😂
@simishank7059
@simishank7059 Ай бұрын
අනේ සෙනිත් හරිම අහිංසක කොල්ලෙක්. අද කාලෙ හරිම අඩුයි එහෙම කොල්ලො. කෙල්ලෙක් පිං කරන්න ඕන ඉතිං. හැබැයි කතා වල විතරයි මෙහෙම කොල්ලො ඉන්නෙ 🥲
@YASHPERERA321
@YASHPERERA321 Ай бұрын
වින්දුලගෙ යාලුවා මරු අනේ 😂😂😂😂😂
@Doni-f3l
@Doni-f3l Ай бұрын
😂😂😅
@Doni-f3l
@Doni-f3l Ай бұрын
Hi akke kohomada oyta😇
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 Ай бұрын
ආලයගේ අම්මා නම් සමයමක්. එපා වෙනවා කවදාවත් සචියට හොදින් සලකන්නේ නෑ
@adshop7163
@adshop7163 Ай бұрын
අපෝ සෙනිත් එපා චාටර් වින්දුල තමා මැචින් 😍
@chamodimashani8253
@chamodimashani8253 29 күн бұрын
Ou ou vindula hodai
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
චමිල නෝනා හරිම ලස්සනයි.කරුනාවන්ත යි.අනේ.මට.නම් ආසා හිතෙනවා වින්සුකි වගේ නරක කෙල්ලෙක් මොනවට ලැබුනා ද දන්නෙ නෑ චමිලා නෝනාට ❤️
@ThiwankaDeepal
@ThiwankaDeepal Ай бұрын
සෙනිත් ඉවසලා ඉවසලා බැරිම තැන ආල්‍යාට ආදරේය් කියලා කිව්වා නෙද..😍 ආල්‍යා මොනවා කියයිද.🤨
@umejasanmini5993
@umejasanmini5993 Ай бұрын
ඔන්න එහෙනම් සෙනිත් ආල්‍යාට ආදරෙයි කියනවා. සෙනිත්ගේ ඉස්කෝලේ කාලේ ඉඳන් ලව් එකනේ. කොල්ලෙක්ගේ අවංක ආදරය ජය ගනීද නැන්ද කියලා බලමු කොහොම වුනත් ලබන සතියේ කතාවේ වෙනසක් වෙයි. සෙනිත්❤ආල්‍යා❤වින්දුල අවසානයේ ආල්‍යාගේ ඉරණම කොහොම විසඳෙයිද මේ දිගටම සෙනිත්ව පෙන්නන්න. කාලෙකට නෑ කාලෙකට ඉන්නවා.😏
@chandimasandaru1358
@chandimasandaru1358 Ай бұрын
අවාරෙට පොල් වැටෙනවා වගේ සෙනිත් ආල්‍යාට ලව් කරන්නෙ. 😂 මාස ගානකට පස්සෙ ආදරෙයි කිය කිය ඉන්නවා. ආයෙ නැති වෙනවා 😂
@MalithiKaushalya-k6x
@MalithiKaushalya-k6x Ай бұрын
සෙනිත් රට යනවා.. නිවාඩු ආවම තමා ආදරේ කරන්නෙ 😂
@kasunithakshila2812
@kasunithakshila2812 Ай бұрын
ආල්‍යා කියන්නෙ ඇත්ත්ට ම චමිලා නෝනාගෙ දුවද😒❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
මට හිතෙන්නෙත් එහෙම තමයි.දෙන්නා කොහොම හරි මාරු වෙලා.මට හිතෙන්නෙ කමල් හැම දෙයක්ම දන්නවා🤔
@nishadisewmini1177
@nishadisewmini1177 Ай бұрын
මටත් ඕක හිතිලා දැන් ගොඩක් කල්
@kasunithakshila2812
@kasunithakshila2812 Ай бұрын
@@pradeepsandaruwan9507 ඔව් ඒකතමා
@thilini-yp8rh
@thilini-yp8rh Ай бұрын
ඒ වගේ නේද
@maliduindika417
@maliduindika417 Ай бұрын
චමිල නෝනගෙයි. ආල්‍යාගෙ අමාගෙයි ලමයි දෙන්න මාරු වෙලාද කොහේද. වින්සුකි ආල්‍යායි ලමයි දෙන්න ගෙවල් දෙකට මාරු කරලා දෙන්න ඕනේ.
@gihanmalinda4272
@gihanmalinda4272 Ай бұрын
අපි වගේ බලන් ඉදලා ඉදලා බැරිම තැන අන්තිමටම අසරණ උනාම තමන්ගෙ හිතේ තියෙන කැමැත්ත කියන එක සාදාරනයි. අවංක කොල්ලො හැමදාමත් අසරණයි. සෙනිත් ❤ ආල්‍යා
@ishantheekshana6512
@ishantheekshana6512 Ай бұрын
සෙනිත් සුපිරි කොල්ලෙක් වැඩි කල් හිතේ තියන් ඉන්නෙ නැතුව කියලා දැන්මා. කොල්ලෙක් උනාම කෙලින්ම කියන්න ඕන. නැත්නම් මුලු ජීවිත කාලෙම බලං ඉන්න වෙනවා❤
@Bhagi564
@Bhagi564 Ай бұрын
ආල්‍යා කියන්නෙ චමිලා නෝනගෙයි කමල් මහත්තයගෙයි දුව 🌝
@OmindiDayanika
@OmindiDayanika Ай бұрын
සෙනිත් හරිම අහිංසක ලමයෙක්. ආල්‍යා කැම්පස් එකේ කොල්ලෙක් එක්ක ලගින් ඉන්නවා කියලා දැනගත්තොත් මොන වගේ දුකක් දැනෙයිද?
@user-yw3ho2dn6d
@user-yw3ho2dn6d Ай бұрын
Aallya senithwa aasraya kare yaaluwek විදියට witharai
@indikedissa4126
@indikedissa4126 Ай бұрын
Ahema unot hodai natm windula paw
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Ай бұрын
Alyage aththa ammata wada.ara visuķige amma godak hodai karunawanthai.
@LalithPriyantha-dv1lv
@LalithPriyantha-dv1lv Ай бұрын
අල්ලයාගෙ අම්මා සචියාට වෙනස් කම් කරනො😢 අල්ලයාගෙ අම්මනම් වැඩක් න😢
@ImashiNawodya-nx1hg
@ImashiNawodya-nx1hg Ай бұрын
වින්දුලගේ යාලුවා මරු 😂😂😂
@Dehemivimansha
@Dehemivimansha Ай бұрын
වින්දුලගෙ යාලුවන්ම් ශෝක් අනේහ්❤😂
@DahamiDinushika
@DahamiDinushika Ай бұрын
ආල්‍යායි,වින්සුකියි hospital එකේදි මාරු වෙලාද දන්නෙ නෑ..🤔
@fai3379
@fai3379 Ай бұрын
ඒ වගෙ
@user-ed8ll3ns8u
@user-ed8ll3ns8u Ай бұрын
ආලයට ❤ වින්දුලයි❤සිනෙතුය❤❤දෙන්නම කැමතියි❤❤❤
@ahinsadulari2316
@ahinsadulari2316 Ай бұрын
පව් ආල්්‍යයා කොච්චර ප්‍රශ්නද බෝඩිමේ හිටිය නම් මීට වඩා හොදයි නේද තනියම කොහොමද මේවා ට මූණ දෙන්නේ
@SamanKarunarathna-pg9se
@SamanKarunarathna-pg9se Ай бұрын
පව් අනේ ආල්‍යා....
@SamanKarunarathna-pg9se
@SamanKarunarathna-pg9se Ай бұрын
❤❤❤❤
@dinushikasenadeera2419
@dinushikasenadeera2419 Ай бұрын
ආල්යගෙ අම්මාට කැස්සට බෙහෙත් ගත්තා නන් ඉවරයි 🫣
@YeshanaPiyumanthi
@YeshanaPiyumanthi Ай бұрын
😂😂
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
අයියෝ දෙයියනෙ😂😂😂
@user-co8iu4xs1b
@user-co8iu4xs1b Ай бұрын
සෙනිත් ආල්‍යා ලව් එක බලන්න ආසාවෙන් බලන් ඉන්නවා ❤️ වින්දුල නිකන් ඉන්න එකක් නෑ හැබැයි
@thilinimadhushani4237
@thilinimadhushani4237 Ай бұрын
ඔනේ දෙයක් වෙන්න කියලා විංදුල දැනගත්තනම් හරි මේක 😌
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
චාමිලා නෝනාද කොහෙද ආලයාගේ ඇත්ත අම්මා ඒ දෙන්නා හරි ආදරණියයි ඒ කොටස් බලන්න ආසයි❤❤❤❤❤❤❤❤❤❤
@malanigu5513
@malanigu5513 Ай бұрын
allya vindulata adarei kiuwanam iwaraine😂😂
@rmtharu158
@rmtharu158 Ай бұрын
සෙනෙත් හරිම ලස්සනයි ...ආදරෙ ගීතයක් කතාව බලන්නෙත් සෙනෙත් නිසා
@chanakasampath.5090
@chanakasampath.5090 Ай бұрын
Kollekda e?????😂
@samalisamarakoon1207
@samalisamarakoon1207 Ай бұрын
මරු කෙනාගෙන් වින්සුකී ගැන අහන්නෙ.😂😂😂
@PrarthanaNethsarani
@PrarthanaNethsarani Ай бұрын
අයියො අදත් නැ හොදම කොටස 😢
@kavishkapulshani8455
@kavishkapulshani8455 Ай бұрын
Vindulage yluwa maru 😂
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x Ай бұрын
Vindula.❤❤❤
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b Ай бұрын
Ada nam kathawe කුතුහලය godai 😮♥
@user-nimasha24
@user-nimasha24 Ай бұрын
මට නම් හිතෙන්නේ චමිලා නෝනා තමයි ආල්‍යාගේ අම්මා මොකද වින්සුකියි ආල්‍යාගේ නංගියි දෙන්නම එක වගේ එකම ගති ගුන තියෙන්නෙත් මුරන්ඩුයි ..... වින්දුල කොහොම හරි ආල්‍යාගේ විස්තර හොයාගනියි ඊට පස්සේ ඒදේවල් තේරුම් අරන් ආල්‍යාගේ ඩිග්‍රි එක ඉවර උනාම ආල්‍යා❤ වින්දුල ආදරේ කරයී... ❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
ආලය පව්😢.එයාට හැම පැත්තෙන්ම කරදර.මේ හැමදේම අම්ම නිසා.තමන්ගේ පවුල රැක ගන්න.මොනතරම් කැපවීම් කරනවද❤❤👍👍👍අර ඩිංගිරි මැණිකා.හම්බවෙයි කියලා මට හිතුනා.එයා කියන්නේ ඇත්ත වින්සුකී ගැනනේ.
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
වින්දුලෙග් යාළුවා මරැ😂😂😂😂
@Sula520
@Sula520 Ай бұрын
Monanethth bandaramenike vindulata kiyanawa atti halenna 😂😂
@muthushanirmani8478
@muthushanirmani8478 Ай бұрын
අමනුස්සයා 😂😂😂
@malanigu5513
@malanigu5513 Ай бұрын
Niyama.genigen ahala tiyenne😅😅😅😅
@Daminethu
@Daminethu Ай бұрын
මේ කතාව අදිනවා එපා වෙන ව්දියට😢
@nisansalanayanakanthi
@nisansalanayanakanthi Ай бұрын
Vindulai yaluwai maru ane
@Doni-f3l
@Doni-f3l Ай бұрын
ඔව්😂😂
@user-ns2dj3ee9z
@user-ns2dj3ee9z Ай бұрын
Ow😂
@raniqween1009
@raniqween1009 Ай бұрын
ආල්යාගෙ බොරැව ඉක්මනින්ම වින්දුලට අහු වෙන්න ඕන සැම දාම කට්ට් පනින්න බෑනේ
@ayeshasewmini3497
@ayeshasewmini3497 Ай бұрын
වින්දුලයි, යාලුවයි මරු 😁❤
@user-zn4up1cf2l
@user-zn4up1cf2l Ай бұрын
දනුෂ්ක ඉස්සර ඉඳලා සකුණිට කැමැත්තෙන් හිටියේ නැත්තන් දනුෂ්කයි ආල්‍යායි මැච් වෙන කපල් එක දනුෂ්ක අනිවාර්යයෙන්ම වින්දුලට වඩා ආදරණීය boyfriend කෙනෙක් වෙයි 🥹🔥
@susanthajayakody508
@susanthajayakody508 29 күн бұрын
අනෙ චමිලා නෝනා හරි හොද අම්මෙක් 🥺
@senulisinethma5390
@senulisinethma5390 Ай бұрын
Denwat alyai vindulai set karanna plz
@dilupakumari1579
@dilupakumari1579 Ай бұрын
මගෙ අම්මේ එහෙම උනුවිල්ලක් 😂😂😂
@indikedissa4126
@indikedissa4126 Ай бұрын
Danna wat windulat kamthi wenna
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 Ай бұрын
නියම ටික බලන්න සදුදා වෙනකම් ඉන්න වෙනවානේ
@keshanidissanayaka3350
@keshanidissanayaka3350 Ай бұрын
Vindulage yaluwa kota maru😅
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
මේ සචිගේ අම්මා සචිට ආදරේම නැහැනේ, ඒ කෙල්ලගේ ඇගට පනින එකමයි වැඩේ,
@ThiliniSurenika-xj3ml
@ThiliniSurenika-xj3ml Ай бұрын
මට හිතෙනව ආල්‍යා වින්සුකීගෙ තාත්තගෙයි ආල්‍යගෙ අම්මගෙයි කියල
@ජොනිජොනි
@ජොනිජොනි Ай бұрын
දනුෂ්කට අල්යගේ නංගිව set වෙන්න කියන අය කෝ ❤
@nilakshirasanjalee1221
@nilakshirasanjalee1221 Ай бұрын
අපෝ ඒ හොන්තුව නම් එපා කොයි වෙලෙත් අඩාගත්ත ග්මන්මයිනේ😒
@chanakasampath.5090
@chanakasampath.5090 Ай бұрын
Iya eki matanam penna be.malahonthuwa
@ජොනිජොනි
@ජොනිජොනි Ай бұрын
@@nilakshirasanjalee1221 එයාට ගොඩක් ප්‍රශ්න තියනවා අම්මා ලෙඩින් තාත්තා නැ අක්කා පිට මිනිස්සු වෙනුවෙන් හොරට ඉගෙන ගන්නවා ගැහැණු ළමයෙක් වෙලා එයා අඩල හරි ජිවත් වෙනවා ara ලෙඩින් ඉන්න අම්මත් බලන් කොල්ලෝ පස්සෙන් නොයා ඔයාලා එයාලව ආදර්ශයකට ගන්න බලන්න
@Anu.00
@Anu.00 Ай бұрын
Vindulge yluwa mru😂
@user-bx2ez7fg8m
@user-bx2ez7fg8m Ай бұрын
Vindulage yaluwa n maru
@NimmiVimarsha
@NimmiVimarsha Ай бұрын
@yashoshj3984
@yashoshj3984 Ай бұрын
වින්දුලගේ යාලුවා😂😂😂
@nirohswijesinghe1631
@nirohswijesinghe1631 Ай бұрын
Krish ge Church eke inna uncle aliya ge thaththa wenna ethi.
@priyadarshana4044
@priyadarshana4044 Ай бұрын
Math hithanava krish akka alyath giya nam Alyata thaththa a meet vei
@dipanicvvv4021
@dipanicvvv4021 Ай бұрын
ජීවිතය asranaeii සල්ලි natuwa eki taruma gnna ekama da
@Shan-y1u
@Shan-y1u Ай бұрын
Alyage amma sachiyatath adaren katha karanna onane...paw sachi😔
@emaneman7890
@emaneman7890 Ай бұрын
Alya paw,me satiye gedara giye nethnan kisima prsnayak ne
@TharushiOm
@TharushiOm Ай бұрын
❤❤❤❤❤❤💖💖💖💖
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි නිකිණි ♥️♥️♥️ කුසුම් 🌺🌺🌺🌺
@achininisansala5910
@achininisansala5910 Ай бұрын
චමිලා නෝනා ❤
@dayathribhagya7252
@dayathribhagya7252 Ай бұрын
Windulge yluwa mru 😂😂😂
@Hasini.karunarathne
@Hasini.karunarathne Ай бұрын
Vindula ge yaluwanm mru😂😂😂😂
@nikeshalasadarenu8854
@nikeshalasadarenu8854 Ай бұрын
yasai alyata lokukama🤣🤣
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m Ай бұрын
ලස්සනයි❤❤❤
@hoshi_mjxx6422
@hoshi_mjxx6422 Ай бұрын
අනේ ආල්‍යාගෙ ගමේ කොල්ලා ආල්‍යා වෙනුවෙන් පුදුම දුකින් බලං ඉන්නවා. ඇයි ඉතිං ආල්‍යාව හොයාගෙන කොහෙවත් යන්නෙ නැත්තෙ?
@nuwanthimadumali5056
@nuwanthimadumali5056 Ай бұрын
කතාව ගොං කරන්න එපා බන් එපා වෙනවා මෙක ලියන එකාට කියපල්ලා ගොං විදියට ලියන්න එපා කියලා දැන් කොටස් කීයක් ගියාද අච්චර ගමේ ඕප දූප කියන වින්සුකීට බනින ඇන්ටි දැන් වින්දුල එක්ක හොද කියනවා 😂 ඒකත් ඊට පස්සෙ උගන්නලා කියන දෙයල් වගෙ පෙන්නාවි අප්පිරිය යි බන් මේ කතාව දැන් අපිට ත් වෙන වැඩනැනෙ මේ වගෙ රෙද්ද්වල් බලන්න ශික්
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m Ай бұрын
බණ්ඩාර මැණිකේ 😂
@nadeeshadilani
@nadeeshadilani Ай бұрын
Alya kiyanne chamilagei kamalgeu duwa❤️
@SandhyaKumari-eg7hk
@SandhyaKumari-eg7hk Ай бұрын
Etatama mam kiyane alya Camila nonage duwa.vinsuki tama alyage anit ammage eta duwa.antimata ohoma tama wene.
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Àne mokak vewida eka atakara Alyage atta dana gattama hodai ❤❤
@Drakyyyyy
@Drakyyyyy Ай бұрын
Yasai weelya aasita
@jayanidissanayake359
@jayanidissanayake359 29 күн бұрын
අපෝ ආල්‍යාගේ අම්මාගේ අඩ වැඩීයාව එපා වෙනවා.. 😊
@sunetrakumarikumari4818
@sunetrakumarikumari4818 Ай бұрын
Vindula dannam onawata vadi pau alya asarana karanawa
@DeduDedu-kp6zx
@DeduDedu-kp6zx Ай бұрын
Aliya Kamal sar ge daruwak waida
@erangaaloka3466
@erangaaloka3466 Ай бұрын
ආල්යගේ අම්මනමි හරිම නරකයි තමන්ගේ පොඩි දුවට සලකන විදිය.ආදරයෙන් එකම වචනයක් කතා කරන්නෙ නැනේ.
@ayomiesamarakoon4111
@ayomiesamarakoon4111 Ай бұрын
අනෙ සෙනිත් අය්ය ගොඩ කාලෙකින් .
@susanthajayakody508
@susanthajayakody508 29 күн бұрын
ආලයාගෙ අම්මා අඩන එකමයි වැවෙ
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is Ай бұрын
Mathiwarana,komasarisgen,hari,ahala,kamakna,vndulage,wadakerunanam❤❤❤❤❤❤❤❤
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nelumkumari5303
@nelumkumari5303 28 күн бұрын
ආල්‍යා චමිලා නොනගේ දුව අර කටු වැස්සි දැන් ඉන්න අම්මගේ පෙන්නෙ නැද්ද එයත් සේරම කරනකම් බලන් ඉන්නේ
@SiyapathArosha
@SiyapathArosha Ай бұрын
Allayage හොදටික. Vinsukiට. කියනවද කොහෙද. මේ ගැණි😹😹
@metoyouto9067
@metoyouto9067 Ай бұрын
Matath hithuna aalya chamila nonage duwek kiyala ane manda
@sachiniweerasinghe2298
@sachiniweerasinghe2298 Ай бұрын
ආලුයාගේ ලස්සන
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 31 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
SEE YOU || EPISODE 130 || සී යූ || 10th September 2024
21:37
Swarnavahini TV
Рет қаралды 78 М.
Парень узнал что можно спасти весь мир 😱
0:40
Фильмы I Сериалы
Рет қаралды 2,1 МЛН