Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 244 | 26th August 2024

  Рет қаралды 158,821

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 244 | 26th August 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 147
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b 18 күн бұрын
යලි යලි සුපිරි මීටරයක්නේ යකෝ 😂😅
@user.reha.56
@user.reha.56 18 күн бұрын
යලි යලිත් ලකීගේ ගෙදර ගිහින් මොන නාඩගමක් නටයිද දන්නෑ.😂😂😂
@SweetGirl-w9y
@SweetGirl-w9y 18 күн бұрын
යසස්ගේ act එකට නම් සුදූ අක්කා වුනත් ඇන්දෙනවා.😂😂😂
@roooo3781
@roooo3781 17 күн бұрын
දැන් නම් කතාව එක තැන පල් වෙනවා වගේ .ඉස්සරහට හාෙද සින් ටිකක් යයි කියලා හිතනවා❤
@ishankamadushani2792
@ishankamadushani2792 17 күн бұрын
ආල්‍යාගෙයි වින්දුලගෙයි කොටස්වල හැමදාම එකම දේ වෙන්නෙ 😂😂
@santhadammika6270
@santhadammika6270 17 күн бұрын
වින්දුල පොඩි ලමයෙක් වගේ කියනදේ අහන්නෙම නැහැ😅😅😅😅😂😂❤❤❤
@Peacemaker11011
@Peacemaker11011 17 күн бұрын
එක්කෝ මේ වින්සුකී වින්දුල ඉවර කරන්න ඕන නැත්තන් එක්කරහන්... කරුමයක් වින්සුකී අඬෝවැඩියාව
@manikabahrain4678
@manikabahrain4678 17 күн бұрын
මේ ව්න්සුකි හරි නපුරුයි පව් වින්දුල ඇත්ත කීවනම් ඉවරයි නෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 18 күн бұрын
යසස් ලකීට උදව් කරයි කියල මටනමි හිතෙන්නේ 😂😂
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 18 күн бұрын
යසස්ව දාලා හොද රංගනයක් කරොත් ලකීට අක්කව ශේප් කර ගන්න පුලුවන්.😂😂
@user-pi3qp5it2i
@user-pi3qp5it2i 17 күн бұрын
ලකිගේ අක්කා සාදාරනයී ❤ මටත් ඔහොම දෙයක් ඔනා මගේ ආදරේ ඇත්තටම නැති කලේ පවුල 🥺😔
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 17 күн бұрын
යලි යලිත්ගේ කතාවලට අපේ ඔලුවටත් සමනල ගෙඩේ වැටෙනවා..❤බොරු මවනවා
@super6channel233
@super6channel233 17 күн бұрын
Alya ගේ හිතත් එකක් සෙල්ලම් කරන්න එපා වින්දුල
@achinihamesha1455
@achinihamesha1455 18 күн бұрын
yali yali kathawa kiyaddi ,akkage kolla wenna athi kiyala hithuwa set eka kooooo🤣🤣🤣🤣🤣🤣🤣🤣 den yali yali thama meke athalma pora😍😍😍😍😍😍😍😍
@Anu.00
@Anu.00 18 күн бұрын
Ehma hthpu unuth htyne 😂😂
@TharushikaSarangi
@TharushikaSarangi 17 күн бұрын
හැමදාම ආල්‍යාගේ පස්සෙන් වින්දුල එනවා , ආල්‍යා වින්දුලට බනිනවා එච්චරයි මේ කතාවේ වෙන්නේ දැන් නම් ඇති වෙලා තියෙන්නේ ඒ😒😒
@user-jh2zx1rp2e
@user-jh2zx1rp2e 17 күн бұрын
ඔව්😂
@himajirajapakshe8552
@himajirajapakshe8552 17 күн бұрын
සකුණි අර ගෑනිට කතා කරනවා හොද වැඩියි......😤🤧💔
@NilminiNilmini-fb7cl
@NilminiNilmini-fb7cl 17 күн бұрын
මට නම් හිතෙනවා යසස් ලකීගේ අක්කගේ කොල්ලා කියලා 🌹🌹
@PradeepNilantha-q6n
@PradeepNilantha-q6n 17 күн бұрын
යලි යලිත් කොහොමද ලකීලගේ ගෙදර දන්නෙ ...🤨❤️‍🩹
@SiyapathArosha
@SiyapathArosha 18 күн бұрын
යාසස් නිකම් කාලවැදි කොල්ලා වගෙ😁😁
@YashoraDevindhi
@YashoraDevindhi 17 күн бұрын
Owmai😂🤭
@SenuriTharaka
@SenuriTharaka 17 күн бұрын
Ow 😂
@nawoda3607
@nawoda3607 17 күн бұрын
Ade owmai
@user-wt3wi2zo7h
@user-wt3wi2zo7h 17 күн бұрын
ඇත්තටම මෙහෙම.උනොත් අල්‍යා වෙනුවට ඇත්ත වින්සුකි.අවනම්.😂අර චුලාට.එහෙම.මොනවා වෙයිද 😂
@dilharafernando6625
@dilharafernando6625 16 күн бұрын
😂
@Nimmi_20
@Nimmi_20 18 күн бұрын
දැන්නම් බල්නන හිතෙන්නේ නෑ අප්පා 😢මොන කරනවද මන්දා.
@NaduniHimasha-l1g
@NaduniHimasha-l1g 18 күн бұрын
යසස්ගේ ප්ලෑන් එක නම් සැකයි.😳 ලකී චාම්ට මොනා වෙයිද...😢
@dilkathushani2054
@dilkathushani2054 17 күн бұрын
වින්සුකී ආල්යා එපා වෙනව.
@SampathMadhushanka-p3q
@SampathMadhushanka-p3q 17 күн бұрын
මට නම් හිතෙන විදියට යසස් තමයී සුදු අක්කගේ කොල්ලා 😅
@sandamalibandara4682
@sandamalibandara4682 18 күн бұрын
දැන්නම් එපා වෙනවා අප්පා, තව කල් ඇද්දොත්නම්, බලන්නෙ නැති කතා ලිස්ට් එකට මේකත් වැටෙනවා
@user-fy9ep3qt3e
@user-fy9ep3qt3e 17 күн бұрын
pissuda
@nimnaindrani1008
@nimnaindrani1008 18 күн бұрын
වින්ඝුකි.යක්ඝනියක්.වගේ.වින්දුල.පව්.වින්දුල.මොකට.පඝ්ඝෙන්.යනවද.මන්ද.මට.නම්.කතාව.දැනටම.එපා.වෙලා.මේ.වින්ඝුකි.නිඝා
@DulanjisewminiRajapaksha
@DulanjisewminiRajapaksha 17 күн бұрын
එහෙම් කියන්න බෑනේද.වින්දුල ඔනෙවට වැඩී
@fai3379
@fai3379 17 күн бұрын
අනෙ මේ හලො ව්න්සුකි ඉවසනවා වැඩ් ව්න්දුල කැම්පස් එකෙ ඉගෙම ගන්න කොල්ලෙක් නිසා ඔහොම හරි ඉවසන්නෙ එහෙම නැතුව කෙනෙක් ගෙ පුද්ගලික ජිව්තයට මැදිහත් වෙන්න කාටවත් අයිතියක් නැ. ව්න්සුකි එයාගෙ ජිව්තෙ දේවල් බෙදාගන්න අකමැති නම් ඒක එයාගෙ කැමැත්ත.මුලින් සකුනි කැමැති උන් නැ නෙ හැබැයි මනුත් ව්න්දුල වගෙ චීත්තයෙක් උනාද. ඔයා කියනවා ව්න්සුකි නරක ලු කවුරු හරි කෙනෙක් ඔයාගෙ පව්ද්ගලික ජිව්තයට මැදිහත් උනොත් ඔයා කැමැති ද.මෙතන ව්න්සුකි ඉවසනවා වැඩ්.යාලුවෙක් ලෙස ලංවෙන්න ඕන ට්කෙන් ට්ක එහෙම නැති ව මෙහෙම චීත්ත ටයිප් නෙමේ. අනික ව්න්සුකි කැම්පස් එන්නෙ කොහෙවත් යන චීත්තයන්ට උත්තර දෙන්නෙ නෙමේ.
@jayasundrajayasundra7852
@jayasundrajayasundra7852 17 күн бұрын
අප්පෝ මේ වින්දුලත් දැන් විකාරයක් වෙලා තියෙන්නෙ
@fai3379
@fai3379 17 күн бұрын
ඔව් අනෙ
@dilanimadushani7044
@dilanimadushani7044 17 күн бұрын
දැන් නන් එපා වෙනවා. ආල්‍යගෙ විකාර.
@ApsaraBasnayake-zq5zw
@ApsaraBasnayake-zq5zw 17 күн бұрын
මේ කතාව දැන් අප්පිරියා වෙලා.එකම තැන
@lahiruprasad9232
@lahiruprasad9232 17 күн бұрын
කතාව නිකන් එක තැන යනවා වගේ වින්දුල හැම දාම බෝඩිමට යනව ආල්යා අනේ ඇයි අයියේ මට මෙහෙම කරන්නේ ගග ඉන්නවා , දැන් ටිකක් ඉස්සරහට ගියානන් මොකද.
@DilhariDruwinka
@DilhariDruwinka 17 күн бұрын
ආල්‍යා වින්දුල එකම වචන ටික හැමදාම අප්පිරියයි.
@himalikumari2399
@himalikumari2399 17 күн бұрын
ආලය්‍යාගෙ විකාර හින්දා එපා වෙනවා දැන් නම්..
@mashi3675
@mashi3675 17 күн бұрын
ආල්යා වින්දුල කොටස් නම් විකාරයක් දැන් එක තැන පල් වෙනවා කතාව එපා කරනවනෙ 😌
@KaveenSankalpa-uc9ud
@KaveenSankalpa-uc9ud 18 күн бұрын
යසස් නම් හෙන කපටී ද කොහෙද අර දෙන්නගේ කතාව අහලා මොනා කරයිද කියලා.
@SupunMarasingha
@SupunMarasingha 17 күн бұрын
වින්දුල කොහෙහරි. ඉදන් ආල්යා එන වෙලාවට පාරට පැනලා... ඊට පස්සේ ආල්යා දුවනවා මේක ඉවරයක් වෙන්නෙම නැ
@dewminisathsarani4932
@dewminisathsarani4932 17 күн бұрын
ඒත් යසස් ඇත්තටම දුප්පත් ඇති.. 😐
@user-up7lw3xp7u
@user-up7lw3xp7u 15 күн бұрын
Duppath kanakuta private university yanna ba nada
@SheharaSewwandi-g5w
@SheharaSewwandi-g5w 18 күн бұрын
චුලක්ෂි එනකම් බලන් ඉන්න මම
@sandalipahasara1772
@sandalipahasara1772 18 күн бұрын
ආල්‍යා නම් විකාරයක් 😒👍
@roooo3781
@roooo3781 17 күн бұрын
වින්දුල හරි ශොක් ද 😂😅
@sandalipahasara1772
@sandalipahasara1772 17 күн бұрын
@@roooo3781 ඌ ඊට හපන් 😒👍
@super6channel233
@super6channel233 17 күн бұрын
එ කෙල්ල ද විකරායක් නම් ඔයාත් විකාරයක් 😂😅
@sandalipahasara1772
@sandalipahasara1772 17 күн бұрын
@@super6channel233 මේ කමෙන්ට් එකට ටිපර් උන ඔයා ultra pro max විකාරයක් 😹👍
@sujeewashiromani5231
@sujeewashiromani5231 17 күн бұрын
Appo ow
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 18 күн бұрын
යලි යලිත් නම් නියමයි 😂😂😂
@talkwithlucky
@talkwithlucky 18 күн бұрын
Vindula passen yanawa wedi alyagè
@AyodhyaSandamini
@AyodhyaSandamini 18 күн бұрын
කතාව එකම තැන නෙ 😒 යලි යලි
@SaraTa-oo8zo
@SaraTa-oo8zo 18 күн бұрын
Aalyagei windulagei me seen godak wadi kawadda me prashne iwarawenne
@Mayon323
@Mayon323 17 күн бұрын
Alyagey vindulagey prashneta visadumak denne nethiwa ekama vidiyata adina eka weradiy.eyala ekathu karanna.kathawa api balanne eyala denna nisa.den epa wenawa.
@SachiniLakmali-xk8qo
@SachiniLakmali-xk8qo 18 күн бұрын
යසස් මොකටද ලක්නාත් ගේ ගෙදර යන්නේ...🤔🤔
@MCESPRO6996
@MCESPRO6996 18 күн бұрын
මහ මිනිහව ගොනෙක් කරා වගේ සකුනිවත් ගොනෙක් වැස්සියෙක් කරන්නද ජයනි කියන අම්මණ්ඩි නිසා 😐
@RaniFernando55.225
@RaniFernando55.225 17 күн бұрын
ලස්සනයි ♥️♥️♥️♥️
@user-jh2zx1rp2e
@user-jh2zx1rp2e 17 күн бұрын
කෝ සුපුල් 😂
@KushaniShermila
@KushaniShermila 18 күн бұрын
Alya onawata wada sadda danawa wadee vindulata pau...
@EveryThinkz
@EveryThinkz 17 күн бұрын
Winadi 2n kathawa balala iwarai😂 melo wadak na
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef 17 күн бұрын
Vindula pau vinsukiwa dan tikak wenas kaloth hodae ne api balan enne a dennage adare patan gannakan..❤❤❤
@PramodiSadarashmi
@PramodiSadarashmi 17 күн бұрын
Kthawa vindi 5k withrne thiyenne 🙂
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 17 күн бұрын
යලි යලිත් කපටියි උ පෝසත් කොල්ලෙක්
@sameeramax9650
@sameeramax9650 18 күн бұрын
දනුශ් ...ක නැහැනෙ දැන්
@KushaniShermila
@KushaniShermila 18 күн бұрын
Sakuni niyamai..eya kiyapu de aththa
@KulasiriIndika
@KulasiriIndika 17 күн бұрын
Oya campus ekata yanna yali yalithta yanna salli kohenda dance ne 😂😂😂
@mashi3675
@mashi3675 17 күн бұрын
මටත් ඕක හිතුනා😂
@IroshaniShani-p5u
@IroshaniShani-p5u 17 күн бұрын
Allya oniwata weada wedi kiyala hithenne mata witharada...pau ane vindula eyata etthakiyanna puluwanne...ei occharama riddanne eyata vondula ettha therum gena kalayak bala idiwi allya wenuwen...😢😢😢😢
@renokaajitha7240
@renokaajitha7240 17 күн бұрын
ඇත්ත ටම ආල්යා මල විකාරයක් වෙලා කතාව දැන් නම් එපා වෙනවා වින්දුල පව් ආල්ලයාගේ තියෙන්නේ මාර ලොකු කමක් 😮
@swarnasilva343
@swarnasilva343 17 күн бұрын
Aiyo me dennage debas sathy ganak Ahalama appiriyai(alyawinulage)
@MilinduNimsara
@MilinduNimsara 18 күн бұрын
ලක්නාත් ගෙයි චාම් ගෙයි ප්‍රශ්නේ ඇද්දා වැඩී... වින්දුලව ඔච්චර පාච්චල් කරන්න එපා...
@batuwitamaithri9789
@batuwitamaithri9789 17 күн бұрын
එක ඇත්ත කෙල්ල කරන්නේ බොරැවක් නිසා එක එහෙම කිරිම වැරදියි?කෙල්ල කැමති නම් කොල්ලට එකට දැන්ම වෙනස පෙන්වන්න ඔනා
@Nethmibhgya
@Nethmibhgya 17 күн бұрын
පවු වින්දුල.
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 18 күн бұрын
මම නම් හිතන්නේ මේ යලි යළිත් කියන්නේ.සුදු අක්කගේ කොල්ලා.🤔ආලයගෙ වැඩේ .හැමදාම දුවන එක.කවදාවත් වින්දන එක සෙට් වෙන එකක් නෑ.කතාව දැන්නම් ඇද්ද හොඳටම වැඩියි .😡😡
@fai3379
@fai3379 17 күн бұрын
ඉතින් මොකක්ද අව්ල හැම කතාවකම ලව් පෙන්වන්න ම ඕන ද. අනේ මේ නියම කොල්ලෙක් නම් කෙල්ලෙක් තමන්ගෙ ජිව්තෙ දේවල් කිවේ නැ කියලා ඒවා චීත්ත වගෙ අහන්නෙ නැ . ඒ කෙනාට අනික් කෙනා හොඳ ට ව්ශ්වාස නම්, තමන්ගෙ ගෙ දේවල් බෙදාගන්නවා. මොකො හැම කෙනාම එක වගෙ වගෙ නැ.මේ ලෝකෙ තමන්ගෙ පුද්ගලිකත්වය ගොඩක් ව්ට්න අය ඉන්නවා. ඉතින් ව්න්සුකි එහෙම කෙනෙක්.ආදරෙ තියා ව්න්දුල ගොන් හැසිරිම් එක්ක යාලුවෙක් ට වට්න්නෙ නැ .
@Sandaruwani-cg1yd
@Sandaruwani-cg1yd 17 күн бұрын
Mtath hithenawa e kolla sudu akka ge kolla kiyala
@NandaWati-v2j
@NandaWati-v2j 17 күн бұрын
Wensuki...danatii....wela.dan.wath.adarei.kiyannako...oyage.pawl.parasne...terum...karala.denna..ayata.pau
@ThishenDeuneth
@ThishenDeuneth 17 күн бұрын
Mekath mala magulak. Alyage panditha kama.
@user-cz6rw6bv7q
@user-cz6rw6bv7q 17 күн бұрын
යසස් layod වගේ නේද 😄
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 18 күн бұрын
❤❤❤ලස්සනයි ❤
@Gueen1114
@Gueen1114 18 күн бұрын
Para kiyana tharuka veda satahana dannako pls😢
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 17 күн бұрын
විසුකී නම් මාර ඇනයක්.හැමදාම වින්ඳුලට බනිනවා.වැඩක් නෑ එයා නම්
@user-nimasha24
@user-nimasha24 17 күн бұрын
Den kathawa epa wela thienne balanna hithenne nh den issara wage
@batuwitamaithri9789
@batuwitamaithri9789 17 күн бұрын
කවුද දන්නේ මේ ස්කිම් එක කොහෙද කියලා මට නිතරම හිතෙනවා මගේ ගවල් පැත්තේ වගේ කියල ?කාලයකින් දැකල නැනේ.
@WasanaSwijesinhe
@WasanaSwijesinhe 17 күн бұрын
Yali yali ochchara duppathnam kohomada digree eka karanne
@Seeker-iw1eb
@Seeker-iw1eb 11 күн бұрын
ඒක බොරුවක්
@JanamdiGamage
@JanamdiGamage 16 күн бұрын
Ammmmooo yali yalith,😂😂😂
@NimeshIshara-um1il
@NimeshIshara-um1il 17 күн бұрын
ඔයාලට මතකද අර ආලයගේ නංගිගෙ කොල්ලා නේ යලි යලිත් කියන්නෙ 😂 මට නම් තේරෙන්නේ ආලයා ගැන හොයාගන්න ඇවිත් තියෙන්නෙ😂
@dilharafernando6625
@dilharafernando6625 16 күн бұрын
නෑ නෑ සුපුල් වෙන කෙනෙක්
@TharuviDharmaratne
@TharuviDharmaratne 18 күн бұрын
Vindula nm aththtm wadhayak..mn alya unath eeta wada bani
@KushaniShermila
@KushaniShermila 18 күн бұрын
Pau vindula...alyata onewata wada pinsidi wenawa.alyawa tika dawasakqta vinduala atha arala inna one.ethakota hari
@fai3379
@fai3379 17 күн бұрын
මොකක් ද ඕයි ආල්‍යා ගෙ අව්ල. අනේ මේ තමුන් කෙල්ලෙක් නේද කවුරු හරි කොල්ලෙක් තමුන් ගෙ පව්ද්ගලික ජිව්තෙ ගැන හාර අව්ස්න්නනන් ඔයා බෙදාගන්න අකමැති නම් ඔයා ආල්‍යා වගෙ හැසිරෙන්නෙ නැද්ද. දැන් ව්න්සුකි ඇත්ත කිවොත් සමහර ව්‍ට ව්න්දුල හිතයි මෙයා බොරු නමකින් ඉන්නෙ, සමහර තැන් වල ඇත්ත කියන්න බැ බොරු කියන්න බැ, දැන් අඩුම ගානෙ තාත්තා කතාකරනවට අකමැති කියනවා නෙ, සමහර අය ඉන්නවා එයාලා තමන්ගෙ ජිව්තෙ දේ බෙදාගන්නෙ අනිකා හොඳ ට ව්ශ්වාස නම්
@EnokaGodakandaarachchi
@EnokaGodakandaarachchi 18 күн бұрын
Yali yali akkage boy da danne na
@JayanisewwandiJayanisewwandi
@JayanisewwandiJayanisewwandi 18 күн бұрын
1k mgn
@TangalleShowroomOrange
@TangalleShowroomOrange 17 күн бұрын
Appiriyayi den me katava
@Sudari-l7k
@Sudari-l7k 17 күн бұрын
Sakunita aparde me wage amma kenk danme ane eya hari amuthui
@ChalaniDurantha
@ChalaniDurantha 17 күн бұрын
❤❤❤❤
@ChathuVlogs-yj5yf
@ChathuVlogs-yj5yf 9 күн бұрын
මේ ආලයාව.දැන් නම්.එපා.වෙනෝ අප්පා🥺 වින්දුල.පව්
@peshalapela8136
@peshalapela8136 18 күн бұрын
❤❤😂😂😂😂😂😢😢😢😢😢😢😮
@indikedissa4126
@indikedissa4126 18 күн бұрын
😮😊😊
@thanulibhagya9621
@thanulibhagya9621 17 күн бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sandali06
@sandali06 16 күн бұрын
දැන් නම් කතාව එපා වෙනවා😒
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 17 күн бұрын
Sakunige amma mata epamai
@AshaDamayanthi-sy2er
@AshaDamayanthi-sy2er 17 күн бұрын
Heena serasu song eke ladys voice eka dennako
@user-bm4oo1uz4z
@user-bm4oo1uz4z 17 күн бұрын
Oya aeti dan
@indikedissa4126
@indikedissa4126 18 күн бұрын
Vindulat Ochara charter kara😂 na epa wiñsukhi kamthi wenna natm ba kiyanna oni blanna epa wennawa atta kiyala katwat kiyanna epa kiuwae nam hari paw charter kara apa
@renokaajitha7240
@renokaajitha7240 17 күн бұрын
අනේ මේ නාකි පඩන්ගූ අයින් කරන්න හිරිකිතයක්
@wijewije4683
@wijewije4683 17 күн бұрын
වින්සුකී හොඳටෝම වැඩියි.ඇයි වින්දුල ඔයතරම් පස්සෙන් යන්නෙ...වින්සුකී මහා ලොකු සීන්..
@sasidu3206
@sasidu3206 14 күн бұрын
මට ඊට වඩා ප්‍රශ්න තියනවා 😢
@ranjanimanike.lihini6903
@ranjanimanike.lihini6903 16 күн бұрын
Aiyo.allya napurui
@prabathchathu-d5q
@prabathchathu-d5q 17 күн бұрын
Kathawa epa wenawa asawen baluwa vindula ❤allaya adare karai kiyala baluwe meka epa wenawa randu withari hambba una dawase idan
@DeepaDamayanthi-gu4lij908
@DeepaDamayanthi-gu4lij908 18 күн бұрын
😂
@Keshisvithanage
@Keshisvithanage 17 күн бұрын
අපෝ දැන් නම් වින්දුල එක රන්ඩු කරන එක නම් එපාවෙලා.ඒ දෙන්නව එකතු කරන්නකො ඉකමනට.
@LakshanKaveesh
@LakshanKaveesh 17 күн бұрын
අල්‍යා නම් දැන් එපා වෙනො
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm 17 күн бұрын
අපෝ මේ ආල්යා නම් එපා වෙනවා
@nilupadilhani9105
@nilupadilhani9105 17 күн бұрын
ආල්‍ය දැන් නම් එපාම වෙලා..හැමදාම කතාව එකම තැන.වින්දුල පව් ..
@dewmikavinya2119
@dewmikavinya2119 17 күн бұрын
Me alya nan holmank
@Life_with_yomi
@Life_with_yomi 18 күн бұрын
Windulanam wathayak
@umeshaweerasinghe1566
@umeshaweerasinghe1566 17 күн бұрын
😊
@user-pi3qp5it2i
@user-pi3qp5it2i 17 күн бұрын
Vinsuki jarawak amandiyek wage epa wenawa hatu witharak
@jathikaharindi
@jathikaharindi 17 күн бұрын
ආල්‍යනම් එපාවෙනවා දැන්නම්
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.