SALLI POKURU || EPISODE 313 || සල්ලි පොකුරු || 13th September 2024

  Рет қаралды 442,530

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 376
@hemakanthi73
@hemakanthi73 Ай бұрын
බුලිතයා එහෙම උත්තර දෙයි කියලා හිතුන් නෑ බුලිතයා මරු
@m.nuwandhananjaya5084
@m.nuwandhananjaya5084 Ай бұрын
නොකියා ඉඳීද? අරකි තාත්තා එක්ක සෙට් වුණාම
@apsarasandali9561
@apsarasandali9561 Ай бұрын
රුක්මන්ගෙ ගෙදර කොටස් විතරක් බලන්න තියේ නම් 🤭😘
@Sansala1111
@Sansala1111 Ай бұрын
අනේ..❤️❤️අදත් කොටස් 2ක්‌ දුන්නට ගොඩාක් ස්තුතියි..ගොඩාක් ආදරෙයි සල්ලි පොකුරු කෘ එකට ❤️❤️ බලන එකම සිංහල කතාව. ❤️❤️❤️
@navinigunawardhana3036
@navinigunawardhana3036 Ай бұрын
සල්ලි පොකුරු කට්ටිය නෙවෙයි දීලා තියෙන්නේ ස්වර්ණවාහිනී එකේ රෑ 8 time belt එකේ ගිය news එක ගලවලා රෑ 7ට දාලා ඉති ඊයේ අදයි රෑ 8ට යන්න වැඩසටහනක් නැති නිසා මේ ම 8 ඉදලා 9ට අරගෙන ඒත් ලබන සදුදා ඉදලා 8ට අලුත් කතාවක් දාලා
@dineshnilanthadineshtours5588
@dineshnilanthadineshtours5588 Ай бұрын
Godak ස්තුති 🙏
@Sansala1111
@Sansala1111 Ай бұрын
@@navinigunawardhana3036 එහෙමද.. එහෙනම් ස්වර්ණවාහිනී එකට ස්තුතියි
@chamodishamika1229
@chamodishamika1229 Ай бұрын
රුක්මන්ගෙ ගෙදර කොටස් බලන්න තමයි දැන් ආසම 😊
@Lahiru-r2e
@Lahiru-r2e Ай бұрын
@Senuhas
@Senuhas Ай бұрын
මමත්
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 Ай бұрын
aniwryenma😂😂
@rolandfernando3483
@rolandfernando3483 Ай бұрын
එහමද ආස ඔයා
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
අනේ හොඳයි දෙක දෙක දානවා.අපි හරි ආසයි.හැමදාම ඔහොමම දාන්න.Thank you.❤️🙏
@nethneth351
@nethneth351 Ай бұрын
A kiynna epa..aparade waradima hadagai eyala😢😢
@MadhushaniMadhu-mr6mv
@MadhushaniMadhu-mr6mv Ай бұрын
මාත් බැලුවා මේ මොකෝ කියලා😮
@MalakaRuwan-ek7eb
@MalakaRuwan-ek7eb Ай бұрын
ෂෝක් අනේ අපි ආසයි,,හැමදාම කොටස් දෙක දෙක පෙන්නන්න,😢😢😢😢
@lakshikamadu5063
@lakshikamadu5063 Ай бұрын
Ada විතරයි 😂😂
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Ай бұрын
Jande nisa😂 AKD dinana nisa pissuwak thada wela kattiyatama😂😂
@nirashacooray3626
@nirashacooray3626 Ай бұрын
සුදු අක්කාගේ කොටස් චුට්ටක් වත් බලන්නේ නැති අය තවත් ඉන්නවා ද nishi ගෙ අම්ම වත් එපා වෙනවා katha කරන හැටි දැක්කම
@LakmaliJayawardena-t1n
@LakmaliJayawardena-t1n Ай бұрын
ඉන්නව ඉන්නව ඒක මහ සාපයක්
@malithishara7363
@malithishara7363 Ай бұрын
Aththa sudu kakkai nishi ge ammai thani lat walawal dekak appiriyai kathawa epa karawanne un denna idakin owun denna accident ekak karala kathawen ain karanna barida mnda😂
@user-ashi..
@user-ashi.. Ай бұрын
අනේ හරිම සංතෝසයි මේ වැඩේට😊😊 කොටස් 2ක්ම දිලා 🎉🎉
@RamanNimal
@RamanNimal Ай бұрын
නිශි ගෙ අම්මා ගෙ චරිතෙ ලියනවා හරිම විකාරයි ඔහොම හිතන අම්මලා හින්දා තමයි දරුවො නොමග යන්නෙ 😢
@PawanPrasanna-e4e
@PawanPrasanna-e4e Ай бұрын
Ow eka atta
@PawanPrasanna-e4e
@PawanPrasanna-e4e Ай бұрын
Eya den vihiluwak wela
@dammikasriyani544
@dammikasriyani544 Ай бұрын
මරු කොටස් දෙකක් අදත් දීලා..තෑන්ක්ස් ❤
@chamararathnayaka1616
@chamararathnayaka1616 Ай бұрын
රැක්මන් නිශි ඉක්මනට බැන්දානන් ...අර ගැනිට නිකන්ම යන්න වෙනවනේ
@deepthiudayani5408
@deepthiudayani5408 Ай бұрын
අම්මෝ නයොමි ලැට් එක හොද වැඩෙ😂
@TharushiShara
@TharushiShara Ай бұрын
දැන් ඉතිම් බුලිතයත් නයෝමි එක්ක ඇටෑක් නිසා මන් සතුටින් 😁😁
@ZiGGY98
@ZiGGY98 Ай бұрын
හා
@TharushiShara
@TharushiShara Ай бұрын
@@ZiGGY98 😂
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j Ай бұрын
😅😅😅😅
@TharushiShara
@TharushiShara Ай бұрын
@@JeewaniNisansala-m8j 😅😅
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h Ай бұрын
හොදම කියමන උබේ ගෑනිගෙ අව්ලක් නැත්තම් අව්ලක් තීන geniyek හොයාගනින්ලු නිශීගෙ අම්මා 10.49😂
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
අදත් කොටස් දෙකයි මරු මරු 👍👍❤️❤️❤️❤️
@Fafam4t
@Fafam4t Ай бұрын
කොටස් දෙකයි කිව්වෙ
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
@@Fafam4t අද කොටස් 2 යි හොදට බලන්න
@sumithsusantha9779
@sumithsusantha9779 Ай бұрын
adath kiyanne thawa kawadda deka deka samme
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
@@sumithsusantha9779 ඊයේත් තිබුණා
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Ай бұрын
නිශී රැක්මනුයි ලස්සනට කතාකරන seen එකක් නැ දෙන්න කැමති උනත් හරි
@elitarantula2833
@elitarantula2833 Ай бұрын
ශා අදත් කොටස් දෙකක් 😍👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽😍
@yashandhasss
@yashandhasss Ай бұрын
කොටස් 2ක් දවසට දාන එකෙන් කී දෙනෙක්ට රට පැටලිලා ඇතිද ? 😂
@kumudunirajapaksha-mn7wv
@kumudunirajapaksha-mn7wv Ай бұрын
Ammoo ou 😂😂
@MalshiBhagya-ky5rr
@MalshiBhagya-ky5rr Ай бұрын
😂😂
@dilshaniyaparathna7725
@dilshaniyaparathna7725 Ай бұрын
එකනෙ මටත් අවුල්
@kuwaitstar5102
@kuwaitstar5102 Ай бұрын
ඔව් නේ මම ඩබල් චෙක් කලා.දිනේ 13
@Mauritania1122
@Mauritania1122 Ай бұрын
Malimawata jaya😂😂😂😂
@surangahemachandra
@surangahemachandra Ай бұрын
ශාන්තයාට රඟපාන නලුවා කව්ද..? Acting හොඳයි ❤❤
@SisirakumaraMarasingha
@SisirakumaraMarasingha Ай бұрын
ඇයි ලලයි ලිලයි එකේ පොලිස් නිලධාරීයෙක්ට ඉන්නෙත් මෙයා😊
@diludesilva6029
@diludesilva6029 Ай бұрын
​@@SisirakumaraMarasingha නෑ එයා නෙවෙයි ඒ
@SandamaliSamarasinghe-l6k
@SandamaliSamarasinghe-l6k Ай бұрын
Bodi aiya ge acting madi neda
@surangahemachandra
@surangahemachandra Ай бұрын
@@SandamaliSamarasinghe-l6k ow uge acting nan aul
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
නිශි ගෙ අම්මා ට සමන් එක්ක කතා කරත්දී හොදට මොලේ තියෙනවා 😂😂😂😂
@RoshaniRebecca
@RoshaniRebecca Ай бұрын
හැමදාම කොටස් දෙකක් දාන්න ❤😍
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 Ай бұрын
ඔහොම ගිහිං අන්තිමට රුක්මන් පඹගාලක පැටලේවිද මන්දා...
@deshanmaduranga8347
@deshanmaduranga8347 Ай бұрын
රුක්මන් නිශී කොටස් සුපිරි
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
❤❤❤❤❤ ස්තුතියි
@chanduwiki9674
@chanduwiki9674 Ай бұрын
නියමයි
@nuwanidm1256
@nuwanidm1256 Ай бұрын
දැන් කොටස් දෙකකට පුරුදු කරලා ආයේ එක ගානේ නම් දෙන්න එපා😢
@Mr.kanna_di
@Mr.kanna_di Ай бұрын
සඳුදා ඉදලා ආයීත් එක කොටසයි දෙන්නෙ
@nuwanidm1256
@nuwanidm1256 Ай бұрын
@@Mr.kanna_di aneee🥲
@navinigunawardhana3036
@navinigunawardhana3036 Ай бұрын
සදුදා ඉදලා 8ට අලුත් කතාවක් යනවා
@asankaprasad6660
@asankaprasad6660 Ай бұрын
ඔයා පුරුදු උනොත් පුරුදු උනාමද මරු
@Hashanhistory
@Hashanhistory Ай бұрын
❤ සල්ලි පොකුරු
@SarhaSarhasarha
@SarhaSarhasarha Ай бұрын
කතාව ඉක්මනට ඉවරකරන්නද කෝටස් 2ක් එකදවසට දාන්නෙ ඉයේ ඉදලා😎
@dilumkuma5482
@dilumkuma5482 Ай бұрын
සුදු අක්ක අලුත් ඇඳුමක් අරන්
@KasuniHettiarachchi
@KasuniHettiarachchi Ай бұрын
Thanks
@user-nimasha24
@user-nimasha24 Ай бұрын
කතාවේ රුක්මනුයි නිශී දෙන්නගේ කොටස් විතරයි බලන්නේ ❤😁
@sandhujayasekara4916
@sandhujayasekara4916 Ай бұрын
ඔව් අනුරාදා නිශිගෙන් කනකං බලන් ඉන්නෙ😂😂😂
@alexandergrahambell5059
@alexandergrahambell5059 Ай бұрын
Episode 2kak Ela Ela 💓 Swarnawahini youtube channel aekata Jayavewaaaaaaa❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 Ай бұрын
මොකක් හරි මිසින් එකක් වෙලා නේද මේ Episode 2ක් එක දවසේ යන්නේ ❤.... ශෝක්
@DuleethVasanthperera
@DuleethVasanthperera Ай бұрын
Adanam kathawa maru appa ara anurada ganita kanna nodi thiyana eka rukman oyanam gammak❤❤❤❤
@kumarikumari5164
@kumarikumari5164 Ай бұрын
ඉයා සුදු අක්කා අදින ඇදුම් කොල්ලෙක් වගේ😅😅😅
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
මමත් හිත හිතා බැලුවෙ හරිම කැතයි
@kumarikumari5164
@kumarikumari5164 Ай бұрын
@@kanthikan5145 ඔව් අනේ
@damayanthiperera8528
@damayanthiperera8528 Ай бұрын
ඊටත් වඩා ගම්බද අය කොහොමටත් ඔහොම අඳින්නෑ
@kumarikumari5164
@kumarikumari5164 Ай бұрын
@@damayanthiperera8528 හ්ම්ම්ම්
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 Ай бұрын
​@@damayanthiperera8528ගමක් නෙවිනෙ ඉතින්
@priyadarshanidamayanthi-gw5dv
@priyadarshanidamayanthi-gw5dv Ай бұрын
Class eke nadikaya niyamayi kiyapu kathawa arakita 😂😂😂😂
@nuwanchampika3534
@nuwanchampika3534 Ай бұрын
ශාන්ත කියන්නේ මරු චරිතේ👍👍👍
@JaysonKayy
@JaysonKayy Ай бұрын
7:41 ආ ලොකුම චීත්තයා ආයෙ ඇවිත්. බෝදිලිමා😂
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb Ай бұрын
Super ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@achividos
@achividos Ай бұрын
Ela ela adath kotas dekak dala thanks❤
@NadiiNadii-l7t
@NadiiNadii-l7t Ай бұрын
මරු අදත් කොටස් දෙකක් දාලා ❤❤❤
@prabathmadushanka86
@prabathmadushanka86 Ай бұрын
බයික් සිහිනය ජයගත් බුලිතයට මගේ සුභ පැතුම්! අනුරාධා පණ නැතුව ඇති. පැනල යන්න හේතුවක් නෑනෙ. කාමරෙ ඇතුලෙ මැරුණොත් රුක්මන්ට ලොකු ප්‍රශ්නයක් වෙනව.
@everythingwillbeok363
@everythingwillbeok363 Ай бұрын
සේදරය හුම්කා ගත්තා නේද හිතවතුනි..😂😂
@pramudiamarakoon
@pramudiamarakoon Ай бұрын
😂😂
@MadhuGamage-ty6bp
@MadhuGamage-ty6bp Ай бұрын
Maru bukuthayoo
@disnakadisnaka1235
@disnakadisnaka1235 Ай бұрын
Niyamai dan nam👌👌👌
@ChithraDewage
@ChithraDewage Ай бұрын
දැන්නමි ආසම ෙකාටස් නිශි & රැක්මන්❤❤❤❤❤ තාම අරකිව එලවගන්න බැෙන් නිතිෙයන් ෙමිකිව එලවන්න පුළුවන්ෙන් දැන් තිෙයන්ෙන් රැක්මන් නිශිව බදින්න ඔන ❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සුපිරි බුලිතයා 👌👌👌👌🌺🌺🌺
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 Ай бұрын
Danui wadakarayage kata arila තියෙන්නේ මෙච්චර dawasak wahagena හිටියේ
@dilshapramod9350
@dilshapramod9350 Ай бұрын
ස්මරවීර 😁
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh Ай бұрын
ඒකනි අනේ දැන් දෙකක් දෙනව දවසට ❤❤❤
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
සේදරයා ඉල්ල්න් කන්න වගේ හදන්නේ ලගදීම නාගන්නවා ඇදගෙනම 😂😅😂😅😂😅
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
කොටස් දෙකක් දානවට කැමති උන් කො ♥️♥️❤️❤️
@nilugamage8996
@nilugamage8996 Ай бұрын
Dancing clz eke kolla maru 👌
@NilakshiMadushika-d3l
@NilakshiMadushika-d3l Ай бұрын
Super❤
@asiriudaya1903
@asiriudaya1903 Ай бұрын
හරිනිනම් ෆට්ට ගොනෙක් මොලයක් ඇත්තෙම නෑ 😂
@surangahemachandra
@surangahemachandra Ай бұрын
අනුරාධා චූ කරන්ඩ කක්කා කරන්ඩ වත් එලියට එන්නෙ නැද්ද 😅
@navinigunawardhana3036
@navinigunawardhana3036 Ай бұрын
Attach bathroom එකක් ඇති room එකට
@surangahemachandra
@surangahemachandra Ай бұрын
@@navinigunawardhana3036 එච්චර පහසුකම් සහිත කාමරයක්ද රුක්මනයා වැඩකාරයගෙ නංගි කියලා හිතන් හිටපු එකීට දීලා තියෙන්නෙ 🤣
@nalindasenadeera2158
@nalindasenadeera2158 Ай бұрын
දනාත්මක පනිව්ඩක් දුන්නා නම් යහපත් සමාජයක් හා දේශයක් උදෙසා
@itsb2619
@itsb2619 Ай бұрын
අදත් දෙකක් tnx❤❤
@djrupasinghe2591
@djrupasinghe2591 Ай бұрын
සුදු අක්කට ඒ ඇඳුම් ගැලපෙන්නේ නෑ.
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 Ай бұрын
ඔව් ඒකේ හැටි
@akarshafernando4649
@akarshafernando4649 Ай бұрын
සුදු අක්කා ගෑනි ඇඳුම් අඳින කැත පිරිමියෙක් වගෙ
@මිශූ
@මිශූ Ай бұрын
දැන් මේ දවස්වල කතාවෙ ජනප්‍රිය චරිත වෙලා තියෙන්නේ නිශියි රුක්මනුයි
@IdunilKumari-gf7cz
@IdunilKumari-gf7cz Ай бұрын
අද ගොඩක් ස්කිප් කලා
@sumanawati-qh5lv
@sumanawati-qh5lv Ай бұрын
එකනේ මත් බැලුවේ දෙක දෙක දානවා
@sithusithuli4693
@sithusithuli4693 Ай бұрын
❤❤❤❤❤
@vineeshaperera2534
@vineeshaperera2534 Ай бұрын
Maru ane hemadama mehema episode wedipura dannnko❤
@DilishaSamudini
@DilishaSamudini Ай бұрын
දෙකක් දුන්නට ❤❤❤❤❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
බඩා සමන් ට කොච්චර කිව්වත් වැඩක් නෑ
@anusharathnayaka2181
@anusharathnayaka2181 Ай бұрын
Thenaks ada kotas dekak dila
@nuwanidm1256
@nuwanidm1256 Ай бұрын
අනුරාධා ඕකේ හිර කරන් හිටියා කියලා නඩු දායිද දන්නෑ😂
@DilhariDisna
@DilhariDisna Ай бұрын
පොලිසිය අඇවිත් බැලුවොත් දොර ඇතුලෙන්නෙ ලොක් කරල තියෙන්නෙ😂😂😂😂
@nuwanidm1256
@nuwanidm1256 Ай бұрын
@@DilhariDisna oya kathawe pennapu ewa hatiyata oya hithanawada meyala eka hithai kiyala
@DilhariDisna
@DilhariDisna Ай бұрын
@@nuwanidm1256 ඒක නම් එහෙම තමා ඉතින් .බලමු නේද ඉස්සරහට මොකද වෙන්නෙ කියල
@AselaMadushan-fb4hq
@AselaMadushan-fb4hq Ай бұрын
නිෂීගේ ටාකට් හරි වෙලා අනුරාදගේ කන පැලේවා..
@lalpemasiri4773
@lalpemasiri4773 Ай бұрын
කොටස් දෙකේ වැඩේ නියමයි.
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
ඉයෙකොට්ස් දෙක්ක් බැලුවෙ කවුද
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Eyae adae kotas 2 gane denawa
@sithyalkamya1253
@sithyalkamya1253 Ай бұрын
මමත් බැලුවා ඊයේ අදත්
@chandrikachandrika8598
@chandrikachandrika8598 Ай бұрын
Mama
@kasunpradeepamarasinghe9340
@kasunpradeepamarasinghe9340 Ай бұрын
මම බැලුවා අදත් 2වෙනි එක😅
@Shan574
@Shan574 Ай бұрын
Tv eketh penwanawada
@sathmikasamarakoon3464
@sathmikasamarakoon3464 Ай бұрын
Mee drama එක් ඉවර වෙන්න ලගයිද 🥺🥺
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Bulithaya nam superi ❤❤❤❤❤❤❤❤❤❤
@lakshan1845
@lakshan1845 Ай бұрын
Sedaraya illankewa 😂😂
@sajeewanisajeewani30
@sajeewanisajeewani30 Ай бұрын
❤❤❤Ane adat kotas dekama dala
@Nrmpnky1234
@Nrmpnky1234 19 күн бұрын
Appo..... Bada සමන් ට චීත්ත නෙවේ, තඩි ජංගියකුයි, බ්‍රා එක කුයි අන්දවල තමයි යවන්න ඕන අනුන්ගේ ගෙවල් ඉස්සරහට කුණු හොයන්න
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
පව් නිෂීගේ අම්මා😢 මුස්පේන්තුදුවලා දෙන්නෙක් නිසා ඒ අම්මා විදින දුකක් !!
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
අනුන්ගේ මූණ දිහා බලලා ඕපාදූප hoyanawa..උගේ මූණ දිහා බලා ගත්ත nam ඉවරයි
@කළුඅය්යා
@කළුඅය්යා Ай бұрын
කොටස් දෙකක් දාන්නේ කොහොමද ඒක මරු හැබැයි ඉතින් දුකයි ඉක්මනට ඉවර වෙයි කියලා
@sanjayakumara3800
@sanjayakumara3800 Ай бұрын
ටීවී එකෙත් කොටස් දෙකක් පෙන්නන්නවද
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g Ай бұрын
ඔව්. අද විතරයි
@chandrikachandrika8598
@chandrikachandrika8598 Ай бұрын
Danna ban
@sanjayakumara3800
@sanjayakumara3800 Ай бұрын
@@MalshaJayawardhana-b1g ඊයේත් 2ක් ගිය මේකේ
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g Ай бұрын
@@sanjayakumara3800 ඔව් අදයි ඊයෙයි විතරයි. නිව්ස් 7ට යන්නේ. 8ට ඩ්‍රාමා එකක් ලබන සදුදා ඉදන් පටන් ගන්නවා. මේ දවස් දෙකේ 8ට දෙන්න ඩ්‍රාමා එකක් නැති නිසා මේක දෙන්න ඇති
@navinigunawardhana3036
@navinigunawardhana3036 Ай бұрын
8 news එක 7ට දාලා ඉතින් 8ට දාන්න වැඩසටහනක් නැති නිසා 8.00-8.30ටත් එක කොටසක් දාලා 8.30 ඉදලා 9 දා ඒත් සදුදා ඉදලා රෑ 8ට අලුත් කතාවක් දාලා ලබන සතියේ ඉදා එක කොටසයි..,tv එකේ Fb එකෙයි add ගියා 12,13 පුරා පැයක් කියලා
@devigamage803
@devigamage803 Ай бұрын
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
අදත් කොටස් දෙකක් දාල ❤❤
@priyanthadamayanthi8322
@priyanthadamayanthi8322 Ай бұрын
Aettatmai kotas deka deka denawa harima sathutui
@Darseenpriyadarshani
@Darseenpriyadarshani Ай бұрын
නියමයි නේ කොටස් 2 ක ගානේ දානවා 👍
@Dipthika-u4y
@Dipthika-u4y Ай бұрын
Kathawa kotas dekak dalane passe dakke eka ane wasanawan❤❤
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 Ай бұрын
2 niyamai
@champikamalalgoda7445
@champikamalalgoda7445 Ай бұрын
අනේ ශෝක් දෙකක් දෙන්න හැමදාම
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
මොකෝ දැන් දෙක දෙක, හිතාගන්න බැහැනේ මොකෝ මේ කියලා , හොදයි හොදයි 👌
@chandiwasanthi2127
@chandiwasanthi2127 Ай бұрын
Kathawak unath aththak wage wenna one ammata gingara deela gedarin yana eka harida anika layer enek awata ida dena aka😮😮
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
සේදර මරු 😂😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Ай бұрын
ඔව් හොදට තියෙයි එඩරු කෝටූ වලින් මැද්දාම,,ඒවල කිරි වලට කටත් තුවාල වෙයි 😂
@dilshaniyaparathna7725
@dilshaniyaparathna7725 Ай бұрын
දැන් කොටස් දෙකක් දනවාද....අලුත් ස්ටයිලද....හොදයි...❤❤❤
@navinigunawardhana3036
@navinigunawardhana3036 Ай бұрын
8 news එක 7ට දාලා ඉතින් 8ට දාන්න වැඩසටහනක් නැති නිසා 8.00-8.30ටත් එක කොටසක් දාලා 8.30 ඉදලා 9 දා ඒත් සදුදා ඉදලා රෑ 8ට අලුත් කතාවක් දාලා ලබන සතියේ ඉදා එක කොටසයි
@-RidmalExperiment
@-RidmalExperiment Ай бұрын
Ethakot TV එකෙත් කොටස් දෙකක් යනවද
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw Ай бұрын
Payak denawa kiwata kisema tarumak ne😮😮😮
@deepikand5722
@deepikand5722 Ай бұрын
Saranga maru ane😅😅😅
@sudathshirani8097
@sudathshirani8097 Ай бұрын
sudu akkage acting nam hodai meeta kalin dakala na thawa ewata chances labunoth hodai
@DilshanLakshitha-mk8ok
@DilshanLakshitha-mk8ok Ай бұрын
මෙම දවස් ටිකෙ ආසාවෙන් බලන්නෙ රුක්මන්ගෙ කොටස්
@surabro1377
@surabro1377 Ай бұрын
Meke sinduwanm amathaka wenna athmekata
@RashmikaEditz-1
@RashmikaEditz-1 Ай бұрын
මිනිස්සුන්ට තමා වරදින්නේ adminut මනුස්සයෙක්නෙ ඉතින් මොකටද වැරදීම් හදාගෙන අමනුස්සයෙක් වෙන්නේ ඒක හින්දා හැමදාම ඔහොම දෑන්න 😓🫶
@navinigunawardhana3036
@navinigunawardhana3036 Ай бұрын
8 news එක 7ට දාලා ඉතින් 8ට දාන්න වැඩසටහනක් නැති නිසා 8.00-8.30ටත් එක කොටසක් දාලා 8.30 ඉදලා 9 දා ඒත් සදුදා ඉදලා රෑ 8ට අලුත් කතාවක් දාලා ලබන සතියේ ඉදා එක කොටසයි
@nuwanidm1256
@nuwanidm1256 Ай бұрын
3rd❤
@lakidhusrilala5387
@lakidhusrilala5387 Ай бұрын
ඇයි මෙ දවල්ටත් කතාව දාන්නෙ රෑට නැද්ද... 🙄
@Mauritania1122
@Mauritania1122 Ай бұрын
Adaa kotas 2 danne waradilada😅😅😅😅
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 16 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 21 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 54 МЛН
SEE YOU || EPISODE 169 || සී යූ || 05th November 2024
21:35
Swarnavahini TV
Рет қаралды 135 М.
ඇත්තටම  Ardent කවුද?  (CANADA VS SRI LANKA)
18:03
Ardent Immigration Inc
Рет қаралды 1,5 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН