Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 265 | 24th September 2024

  Рет қаралды 177,463

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 98
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
තේජන්ට ගැලෙපෙන්නෙ කල්පනා වගේ අහිංසක කෙල්ලෙක් ❤.කල්පනා හරි හොද යි❤
@kavee-zr4bl3uw6x
@kavee-zr4bl3uw6x Ай бұрын
අනේ කල්පනා පව් එ කෙල්ල දිහා බලද්දිත් දුක හිතෙනවා😢
@TharushiPramodya-fq7pk
@TharushiPramodya-fq7pk Ай бұрын
මේකිට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ තේජාන්ට කියල ඇරගන්න 😹😹😹
@fai3379
@fai3379 Ай бұрын
ඔව් අනෙ
@shashikalajayarathna177
@shashikalajayarathna177 Ай бұрын
වින්සුකීගේ ඇදුම කැතේබෑ කියන අය කෝ.
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
ඔන්න අද තමා අජිත් පිරිමියෙක් උනෙ😂😂😂
@sewwandi-c5q
@sewwandi-c5q Ай бұрын
අනේ කල්පනා පවු අනේ 😢😢😢😢😢
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa Ай бұрын
ලකීගේ අක්කා නම් ලේසීයෙන් යසස්ව අතාරින්නේ නෑ වගේ.😅
@Rishelnimasha
@Rishelnimasha Ай бұрын
වින්සුකි හරි ලස්සනයි❤❤❤😢 නපුරැවුනාට
@pramudimaleesha6041
@pramudimaleesha6041 Ай бұрын
ඇයි මේ තේජාන්ට කට ඇරලා කියන්න බැරි ඇත්ත 😢
@TRTravelWithHunny
@TRTravelWithHunny Ай бұрын
එක්කෝ කල්පන කෙලින්ම කියන්නකෝ කල්පනිට ආදරෙයි කියල😂
@kalpanasithumini5752
@kalpanasithumini5752 Ай бұрын
ඇත්ත වින්සුකී පව්.. එයාට ඇත්ත ආදරයක් ලැබේවා🎉..එතකොට එයා හොද කෙනෙක් වෙයි😊
@LatEeh-gt1qi
@LatEeh-gt1qi Ай бұрын
මම නම් ඵයාට කැමතිම නෑ පේන්නෙ නැද්ද ඇදන් ඉන්න ඇඳුම අර තේජාන් ඉස්සරහ 😮😮
@TinyTales-TT
@TinyTales-TT Ай бұрын
Ow eyt oni balen gnn adarayak newei eyt kamathi kenekgen labena awanka adarayak ethkot eya hoda kenek wei aththatama❤😊😊
@fai3379
@fai3379 Ай бұрын
අනේ මේ හලො ව්න්සුකි ට එයාගෙ අම්මා තාත්තා ගොඩක් ආදරෙයි.හැබැයි ව්න්සුකි කියන්නෙ හැමදේම බලෙන් ගන්න හදන කෙනෙක් එයාට ඕන උදුරගන්න එතන දි කෙල්ලෙක් ලෙස තමුන්ගෙ ආත්ම ගරුත්වය නැති කර ගන්නවා. ව්න්සුකි කියන්නෙ තමුන් ප්‍රශ්න යකම් අනික් උන් ට සතුට එපා හිතන කෙනක් ඕවා නාසිස්ට්ක් ලක්ශන බෙහෙත් අරන් දෙන්නා ඕන අහූඋනොත් ඒ මනුස්සයා /ගැනි ඉවරයි
@user-BNYBANI
@user-BNYBANI Ай бұрын
තේජාන් කල්පනා ආල්‍යා වින්දුල ලකී චාම්❤
@nishshankafernando
@nishshankafernando Ай бұрын
ඇයි සකුනි මනුත්
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
කල්පනා හරිම පව්
@TheParadise-w7b
@TheParadise-w7b Ай бұрын
අනේ ඔච්චර බයේ ඉන්නේ ඇයි බතලිට , හොරාට හොරාට මුකුලු කරන්නෙ අම්මා තාත්තා යැ
@Dilrukshi825
@Dilrukshi825 Ай бұрын
යලි යලිත් පවු.😁❤
@KaveehaGimantha
@KaveehaGimantha Ай бұрын
අරකට කෙලලා දාපිය 😂 ඇර ගන්න දගලන්නෙ 🙂
@janithkumara4180
@janithkumara4180 Ай бұрын
තේජාන් handsome උනාට වැඩක් නෑ ..
@rasikakumudunirasika
@rasikakumudunirasika Ай бұрын
වින්සුකි නම් එපා ම කරපු චරිතයක් ..
@kmirkumara3346
@kmirkumara3346 Ай бұрын
Mekita thiyenne mol amaruwa
@fai3379
@fai3379 Ай бұрын
​@@kmirkumara3346අනිවාර්යයෙන් ම ව්න්සුකි කියන්නෙ අදික ඊර්ෂ්‍යාව තියෙන කෙනෙක් නාසිස්ට්ක් ලක්ශන තියෙන අය එහෙම යි, හැමවෙලෙමෙ වයිරෙන් ඉන්න පිස්සියක්
@prameshiariyarathna
@prameshiariyarathna Ай бұрын
Ow vinsuki adina edun hari kethai
@Rishelnimasha
@Rishelnimasha Ай бұрын
ඇත්ත වින්සුකි පට්ට ❤❤❤😢ඇක්ටින්
@apsaranagahawala1970
@apsaranagahawala1970 Ай бұрын
ඇයි මිස්,ඔව් මිස්,හා මිස්,කියන්න මිස්. නැ මිස්.හරි මිස්..අනේ මිස්,අයියෝ මිස්,මොකක්ද මිස්.
@Seeker-y9l
@Seeker-y9l 24 күн бұрын
🤣🤣🤣🤣🤣
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx Ай бұрын
සකුනිගේ අම්මට හොද වැඩේ..මායම් දාලා ආයෙමත් අර පව්ල කන්න...සකුනිගේ ජීවිතේ විනාශ කලා අම්මගේ ආදරේ නැති කරල ..ඒ වගේ අර ජිත්මිටත් එහෙම කරන්න හදන්නේ සකුනිගේ තාත්තා නියමයි...කිව්ව දේ...
@samansam3426
@samansam3426 Ай бұрын
මේ තේජාන් ලකීගේ අයිය කෙනෙක් වෙන්න ඇති නේද
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
වින්සුකිට පුදුම අමාරුවක් තියෙන්නේ 😂😂😂
@GaminiMax-q8w
@GaminiMax-q8w Ай бұрын
Eka thama, ekiwa penna ba
@GaminiMax-q8w
@GaminiMax-q8w Ай бұрын
9:20
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v Ай бұрын
එ කියන්නෙ ජයනිත් මෙකෙන් අයින් වෙන්න ලැස්ති අනෙ හොදයි. හැමදාම ඇඩියාවනෙ තියෙන්නෙ.
@sajinimalsha2876
@sajinimalsha2876 Ай бұрын
අද ඔක්කොගෙම eye shadow එක වගේ දාලා තීන්නේ
@MihiriMadhubashini
@MihiriMadhubashini Ай бұрын
පව් කල්පනා 🥺
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
බුදුසරණයි ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻ලස්සනයි
@M.A.marasigheM
@M.A.marasigheM Ай бұрын
Kalpanath paw yali yàlith paw neda
@Thara889
@Thara889 Ай бұрын
😢
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h Ай бұрын
Kalpana thejan❤❤❤
@SanduniH.M
@SanduniH.M Ай бұрын
ආල්‍යා වින්දුල කොටස් නැතිව බෝරින් අනේ.
@aroshaindumini2218
@aroshaindumini2218 Ай бұрын
Yali yalithge joke serama nethi wela full serious welane.paw😢
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
තේජාන්ට, ඔය හොල්මන් වින්සුකි එක්ක හිටියොත් සම්මා සම්බුදු සරණ තමයි, පිස්සු හොල්මනක් 😡😡😡😡😡
@Kasunperera-ez3yl
@Kasunperera-ez3yl Ай бұрын
Kaushik ඔයාගේ කිහිල්ල ගදයි❤
@LIP_edits
@LIP_edits Ай бұрын
මන් මෙ කතාව බල්න්න්නෙ නම් නැ හැබැයි මිනිස්සු කතාවෙ චරිතෙ යි ඇත්ත ජීවිතෛ පටලගම්න එපා 😂උන් රගපාන්නෙ ස්ක්‍රිප්ට් එකක් එක උන්ට් ඕන විදියට රග්න්න බැ 💔 එක තෙරුම් ගනිල්ල අනික උබල කමෙන්ට් කරා කියල ස්ක්‍රිප්ට් ආයි ලියන්නෙ නැ 💔💔🤣
@fai3379
@fai3379 Ай бұрын
👍
@ChalaniDurantha
@ChalaniDurantha Ай бұрын
💖💖💖💖💖
@dinushimunasingha8609
@dinushimunasingha8609 Ай бұрын
වින්සුකීගේ ඇදුමේකැත
@Manju-c6w
@Manju-c6w Ай бұрын
Very true
@Skol7856
@Skol7856 Ай бұрын
True
@weerathungaruwani5874
@weerathungaruwani5874 Ай бұрын
මිස් මිස් මිස්
@SadaniSadani-j9l
@SadaniSadani-j9l Ай бұрын
අනේ මන්දා මේ බතලීට පුදුම අමාරැවක් තියෙන්නේ අහින්සක ලව් වලට කොහෙන් හරී එකියෙක් කඩා පහත් වෙනවා.🤨🤨🤨🤨🤨🤨🤨
@Rukmanperera-m6k
@Rukmanperera-m6k Ай бұрын
Lanaki is the best ❤❤❤❤❤
@AkeeDevindi.
@AkeeDevindi. Ай бұрын
Sakunige thaththa ada nm maru
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක ❤😘සිතවන්ති - sithawanthi ❤😘සදසාවියේ මගේ - sadasaviye mage බුදු සරනයි 🙏🙏
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤🎉
@udugamaghanawathi1368
@udugamaghanawathi1368 Ай бұрын
🎉
@Himashi.Kaushalya.
@Himashi.Kaushalya. Ай бұрын
Honny moon ynn wge😂
@LittleBunny504
@LittleBunny504 Ай бұрын
ලකීගේ අක්කා නං 👹
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
ජයවේවා අජිත් 👌 අන්න ඔහොම පිරිමියෙක් වෙන්න 👌 උදාරයි අජිත් 👌
@apsaranagahawala1970
@apsaranagahawala1970 Ай бұрын
ඉදකින් මේ සකුණි ගේ අම්මාට රගපාන නිලිය පුදුම කරදරයක්. කටහඩ ජරබර ගානවා
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
සමහර. ව්ට. ව්න්සුකි කථාවට. වෙන්න. ඇති නපුරු. ඇත්තටම. එයා. මැරි කරන්න. ඉන්නේ. තේජාන්ව
@fai3379
@fai3379 Ай бұрын
👍හොදයි
@GaminiMax-q8w
@GaminiMax-q8w Ай бұрын
​ 13:28
@GaminiMax-q8w
@GaminiMax-q8w Ай бұрын
🤣🤣🤣🤣🤣🤣😜😜😜😇😇😇😇😆😆
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
@@GaminiMax-q8w ඇයි. හිනාවෙන්නෙ. බොරු නෙම්. ඇත්ත
@Nethumina7665
@Nethumina7665 Ай бұрын
Pau ane kalpana nangi..
@Rathanasiri-u7t
@Rathanasiri-u7t Ай бұрын
Meka ikmanata iwara karapanko wikarayak
@dilanibuddhika7091
@dilanibuddhika7091 Ай бұрын
lanki akkage wasa
@peshalapela8136
@peshalapela8136 Ай бұрын
❤❤❤❤❤❤❤❤😢😢😢😮😮😮
@nandanabandara103
@nandanabandara103 Ай бұрын
Vinsuke adumanam hari kathai
@P.rsusanthIdunil-gt7hf
@P.rsusanthIdunil-gt7hf Ай бұрын
❤😮😊👍🌍
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
යසස් gahai වගේ මැඩම්ට 😂
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 Ай бұрын
අජිත්ගෙ වස යකෝ 😅
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Hoda vade ammandita Ammo tejan paressamen Kamal anun hadanna yanava Eyage du ammo
@AnuraSampath-bx1wk
@AnuraSampath-bx1wk Ай бұрын
😊😊😊😊😊❤❤❤❤❤
@NisansalaPremarathna
@NisansalaPremarathna Ай бұрын
😃👍👍
@ShanthilathaFernando-by8uu
@ShanthilathaFernando-by8uu Ай бұрын
මම නම් බැලුව ගොන්ම ගොවි කතාව.මහා විකරයක් කිසිම තේරුමක් නැහැ.හෙන ගොන් ආතල්
@NiranjaniSaththanayaka
@NiranjaniSaththanayaka Ай бұрын
Vinsukige ahawal eka berela penawa
@zzzz1115
@zzzz1115 Ай бұрын
Ammooo ajith ge banilla 😂😂😂😂
@gayandarshana6182
@gayandarshana6182 Ай бұрын
Me vinsukinam onawata wedi
@Oshanilp9ep
@Oshanilp9ep Ай бұрын
යලි යලිත් පව්😢
@ChamilaBalasooriya-qs3kq
@ChamilaBalasooriya-qs3kq Ай бұрын
Niyamai ajith
@prameshiariyarathna
@prameshiariyarathna Ай бұрын
Me thejange niwata kama wedi appa eya hesirena vidihen vinsuki balaporoththu thiyagannawane
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
අජිත්ට මොලේ පෑදිලා අද මරැ
@Oshanilp9ep
@Oshanilp9ep Ай бұрын
හාපො ලක්නාත්ගේ අක්කනම් පෙන්න බෑ 😒👋
@SriyaniMalkanthi-c7m
@SriyaniMalkanthi-c7m Ай бұрын
Makita puduma amaruwak na tiyanna tajanwa dalada ganna
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Apo.me.lakege.akkage.puduma.ahankara.lokukamak.thiyanne
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Ай бұрын
Ajit.uba.tiyahan.poni
@ThilakaGovinna
@ThilakaGovinna Ай бұрын
මේ.ව්න්සුකීනම්.හොල්මනක්
@P.rsusanthIdunil-gt7hf
@P.rsusanthIdunil-gt7hf Ай бұрын
❤❤❤❤
@NilanthiPerera-o2h
@NilanthiPerera-o2h Ай бұрын
❤❤❤
@muthushanirmani8478
@muthushanirmani8478 Ай бұрын
❤❤
@thashi2009
@thashi2009 Ай бұрын
💟
@AmaAma-vq5jw
@AmaAma-vq5jw Ай бұрын
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
Yig'lagan qizlar 43-qism (3 Mavsum)
37:03
Milliy TV
Рет қаралды 15 М.
BAISER DE JUDAS SAISON 2 PART 45 WILMIX ORIGINAL♾️💯
13:52
wilgaud david
Рет қаралды 58 М.
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,4 МЛН