Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 341 | 09th January 2025

  Рет қаралды 54,591

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 58
@LishanMahi
@LishanMahi 8 сағат бұрын
යසස් මෝඩයා වගේ හිටියට මේ කතාවේ එයා තමා hero...❤ ලකීට ඒ පිහිට තමා...
@ShanulRathnayake
@ShanulRathnayake 7 сағат бұрын
චූලා❤යසස් lassana love එකක් බලාගන්න පුළුවන් වෙයි ඉස්සරහට...😌🤝❤️ Alya හීනෙට බයවෙලා පැනල ගිහිල්ලවත්ද...😂❤
@DilshaniKapurubandara-z3n
@DilshaniKapurubandara-z3n Сағат бұрын
මං කිසිම කතාවකට bad comment දාන කෙනෙක් නෙවෙයි. එත් මෙකතාවට නම් දාන්න හිතුනා . මං මෙක දැන් ගොඩ දවසක් ඉදන් බලන්නෙ. පටන් ගත්ත මුල් කාලෙ ඉදන් එත් මෙ කතාව තාම එක තැන. කිසිම බලන්න අසාවක් හිතෙන්නෙ නැති කතාවක්
@User.n-y3n
@User.n-y3n 8 сағат бұрын
සුනන්ද සර් මොනා හරි හංගනවා. ලක්නාත්ට ඒක තේරෙන්නේ නැද්ද...😢
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w Сағат бұрын
Mata therenneth naane
@Swetha-c7g
@Swetha-c7g 8 сағат бұрын
සුනන්ද කියන්නේ හොද ගුරුවරයෙක්, ඒකයී ලකී, යසස්, චාම් ට වෙනස්කම් කරේ නැත්තේ...
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 8 сағат бұрын
මට නම් හිතෙන්නේ චූලාගේ seen එකත් යසස් ගේ plan එකක්... සුනන්ද සර් ඇත්තටම බැදලා නැතුව ඇතී. එයා යසස්ටයී ලකීටයී කිවුවේ බොරු වෙන්න ඇතී...😢😢
@NishadiHarshani-jt7bf
@NishadiHarshani-jt7bf 9 сағат бұрын
යසස් චූලා ඒකත් ජයසිරි මංගලම්
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 сағат бұрын
මුන් බුද්ධිමත් නම් හොයන්න ඔනා සුනන්ද සර් බැන්දේ කවුද කොහේද කියලා
@MCESPRO6996
@MCESPRO6996 8 сағат бұрын
යසස්ගෙයි චූලාගෙයි ලව් එක නැගලම යයි වගේ 😊
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 6 минут бұрын
Mona unt snnda sir supri nymai ❤️❤️❤️
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 7 сағат бұрын
ඒ ගමන ආලයට මොකද උනේ.🤔මං නම් හිතන්නෙ සුනන්ද සර් බැඳලා නෑ.
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 5 сағат бұрын
බදිමුද❤❤😂😂
@ShalikaRoshini-o6q
@ShalikaRoshini-o6q 7 сағат бұрын
adarei chula akke😍
@AbAb-n4l
@AbAb-n4l 8 сағат бұрын
සුනන්ද සර් බැදලා නැ කියලා තමයි මම නම් කියන්නේ
@nipunihansika8836
@nipunihansika8836 8 сағат бұрын
මේ වින්දුලගෙ මොලේ හොඳ නැද්ද කොහෙද. කොයිවෙලෙත් වින්සුකීගෙ ගෙදර දුවන්න හදන්නෙ😒 අාල්යා පව්
@ShaniShalika-g1f
@ShaniShalika-g1f 8 сағат бұрын
චූලා + යසස් කියන අය කෝ😅
@Seeker-y9l
@Seeker-y9l 7 сағат бұрын
චමිලා නෝනාට අර දෙන්නා කුටු කුටු ගාන ඒවා ඇහෙනව අර යක්සනී බෙරිහන් දෙන ඒවා ඇහෙන්නැ
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w Сағат бұрын
Aneeda kiyanne
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 8 сағат бұрын
ගේ ලඟටම අාවනම් ඊට පස්සෙ මොකඳ වුනේ අල්‍යාට😮
@amalithathsarani6715
@amalithathsarani6715 8 сағат бұрын
Chula akkhh ahh ahh onna aluth love ekak patan ganna puluwan ❤😂
@MalkiVihanga
@MalkiVihanga 8 сағат бұрын
E denna set weida dnne neee😂
@ShaniShalika-g1f
@ShaniShalika-g1f 8 сағат бұрын
දෙන්න සෙට් උනොත් ආතල්❤😂
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 7 сағат бұрын
Ane Alya ko wada wenna athi ❤❤❤❤❤
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 4 сағат бұрын
සුනන්න්ද සර් බැදලා නෑ මට හිතෙන්නෙ
@MalkiVihanga
@MalkiVihanga 8 сағат бұрын
Chula akka❤
@RashmiBhagya-t5i
@RashmiBhagya-t5i 8 сағат бұрын
යසස්ටම තමා ගේමක් ගහන්න වෙන්නේ.. මෙතනින් මෙක ඉවරයී කිවුවට ලකී චාම් ට වෙනම plan එකක් ගහන්න වෙයී..
@ChandrasiriManawasinghe
@ChandrasiriManawasinghe 9 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤alya man oyata adareyi
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 сағат бұрын
ඔක බැදල නැ .බයට තමයි ඔය බැදල කියන්නේ? බැන්දත් කැමැත්තෙන් කරපු දෙයක් නොවෙයි
@RaniFernando55.225
@RaniFernando55.225 8 сағат бұрын
ආල්‍යයට. මොකද. උනේ චුලා. යසස්. 😂. සෙට් වෙයි. වගේ 🥰🥰. මට හිතෙන්නේ. සුනන්ද. සර් බැදලා. නැ
@chathumadushani3706
@chathumadushani3706 6 минут бұрын
මට හිතෙන්නේත් සුනන්ද සර් බැදලා නැතුව ඇති
@MalkanthiKulasinghe
@MalkanthiKulasinghe 9 сағат бұрын
Chula ithm paw vindulatama pissu watila 😂
@RashmiBhagya-t5i
@RashmiBhagya-t5i 8 сағат бұрын
❤❤❤❤
@user.reha.56
@user.reha.56 8 сағат бұрын
දැන් ලකී චාම් අවුල විසදෙන්නේ නැද්ද...
@NimalWickramasinghe-ib8hc
@NimalWickramasinghe-ib8hc 8 сағат бұрын
ආල්යා තාත්තා බලන්න ගිහින්
@AngelAngel-c9e
@AngelAngel-c9e 8 сағат бұрын
🎉🎉🎉🎉🎉
@AmaMadhu-w6m
@AmaMadhu-w6m 8 сағат бұрын
❤😮
@PadmasiriWanninayaka
@PadmasiriWanninayaka 9 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@thisulaastrology7445
@thisulaastrology7445 8 сағат бұрын
සුනන්ද සර්ගේ ඇත්ත නම දන්න කෙනෙක් කියන්නකෝ
@Swetha-c7g
@Swetha-c7g 8 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@DinushaSandarenu-u3o
@DinushaSandarenu-u3o 8 сағат бұрын
Man hithanne yasasge plan ekak meka. Yasasta theruna alya gana kathawak hadanna thamai try karanne kiyala
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 9 сағат бұрын
❤❤❤❤😱😥😥😥
@DayaRanjani-m1o
@DayaRanjani-m1o 7 сағат бұрын
Mata hithenneth sunanda sir bedala na කියලා
@mudithamanori4688
@mudithamanori4688 7 сағат бұрын
senith alyawa ussalada koheda😂😂
@QqQq-yb4pt
@QqQq-yb4pt 8 сағат бұрын
😅
@MalkanthiKulasinghe
@MalkanthiKulasinghe 9 сағат бұрын
Me mokakda meeee yasas chula ekka wenna yanne 😱
@Sandulkapremasiri
@Sandulkapremasiri 9 сағат бұрын
අනේ එකනී එයාලා දෙන්නා සෙට් වෙයිද 🤔😅
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 5 сағат бұрын
යස්ස&චුලා
@DeepikaLatha-p7k
@DeepikaLatha-p7k 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KelumChuty
@KelumChuty 9 сағат бұрын
ආල්‍යාට සර්පයෙක් ගහලා මැරෙනවා. ගෙදර එනකොට වෙල ලග ඉදලා ගහන්නෙ
@piyumibuddika6724
@piyumibuddika6724 9 сағат бұрын
Ah😅
@sujeewaaththanayake1229
@sujeewaaththanayake1229 8 сағат бұрын
Oya dekkada😅
@JilmanWickramapala
@JilmanWickramapala 8 сағат бұрын
Alyawa seneth kitnap karaka wage penne
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 8 сағат бұрын
Ko itn danushka
@AngelAngel-c9e
@AngelAngel-c9e 8 сағат бұрын
දැන් ලංකී අක්කා මොනා කරයීද දන්නෑ, ලකී චාම් මොනා කර ගනීද...
@AbAb-n4l
@AbAb-n4l 8 сағат бұрын
සුනන්ද සර් බැදලා නැ කියලා තමයි මම නම් කියන්නේ
@user.reha.56
@user.reha.56 8 сағат бұрын
❤❤❤❤
@LishanMahi
@LishanMahi 8 сағат бұрын
❤❤❤❤❤
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН