Nikon Z8 - Flagship බජට් කැමරාවක් කියුවට ඇත්තටම මේක වටිනවද (Preview Video)

  Рет қаралды 4,459

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

අද අපි මෙම වීඩියෝව මගින් Nikon සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ Z8 කැමරාව පිලිබදව කතා බහක නියෙලෙනවා.
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
Samsung Galaxy A72 ස්මාර්ට් ජංගම දුරකථනය සහ එකේ වැඩ - • Samsung Galaxy A72 - ඇ...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
2020 හොඳම බජට් කැමරා 5 - • 2020 හොඳම බජට් කැමරා 5...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුව...
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...

Пікірлер: 25
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
අලුතෙන් රීලිස් උන sony xperia 5 mark V එකේ වීඩියෝ එකක් ඕනේ.. olle nilsson ගේ වීඩියෝ එක බලලා පිස්සු හැදිලා ඉන්නේ...😍
@ashanlahiru7135
@ashanlahiru7135 Жыл бұрын
Mamath pissu wetila inne 😁
@sathsaragihantha5345
@sathsaragihantha5345 Жыл бұрын
Ayeth ahala
@NajathAkram
@NajathAkram Жыл бұрын
මම දැනට සති දෙකක් විතර Z8 එක පාවිච්චි කරනවා. Wedding එකක් සහ Portrait shoots කිහිපයක්ම මේකෙන් කළා. මම හිතන විදියට FTZ mount එකත් එක්ක පාවිච්චි කරද්දීත් Autofocusing සෑහෙන්න improve වෙලා තියෙනවා. Practically හැබැයි Sony A7iv එකේ AI autofocus තරම් ම නෑ කියලයි හිතෙන්නේ. මම දකින අවුල් 4K 120 fps shoot කරද්දී ටිකක් රත් වෙනවා, සහ EL15 battery එක හිතුවට වඩා බොහොම ඉක්මනට බහිනවා. විශේෂයෙන් ම මේ බැටරිය ම පාවිච්චි කරන Z6 එකට සාපේක්ෂව බාගයක් විතර! නමුත් ගණනට සෑහෙන්න වටිනවා!
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks ඔයාගේ comment එකට
@SLMastery
@SLMastery Жыл бұрын
අලුතින් release වුන sony a7c ii camera එකෙත් review එකක් ගේන්න ❤️👍
@LankaWeerasinghe
@LankaWeerasinghe Жыл бұрын
Sir, Nikon D5600 Camera Eka Hodaida? • • • Please Review Ekak Genna Puluwanda?
@janakaabewardana4566
@janakaabewardana4566 Жыл бұрын
අයියා මට මතකයි MAS එකේ වැඩ වලට ජොයින් වෙලා කාරා. හැමදාම content මාරම informative ❤ color grading / Essential lenses for beginer ටොපික් ගැනත් දැන ගන්න ආසයි
@R2StudioMasterclass
@R2StudioMasterclass 7 ай бұрын
බලමු මම video එකක් කරන්න try එකක් දෙන්නම්
@chanakaisuru01
@chanakaisuru01 Жыл бұрын
sony a7c ii, a7c r camera දෙක sony a6700 camera එකත් එක්ක comparison video එකක් ගේන්න පුලුවන්ද
@sathsaragihantha5345
@sathsaragihantha5345 Жыл бұрын
Sony xperia 5 v eka gan oneeeeee😊
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
Supiri video ekak
@templatesas
@templatesas Жыл бұрын
Sony experia 5 mark 5 eke video ekk one
@chamiladilshan96
@chamiladilshan96 Жыл бұрын
Mona awath nikon amathaka karanna ba.🎉 Ledakada manda..?
@THOZ__________
@THOZ__________ Жыл бұрын
Aiyenikon 5200d eka review ekak karannako plz
@KaveenLoch
@KaveenLoch Жыл бұрын
Xperia 5V oni
@sathsaragihantha5345
@sathsaragihantha5345 Жыл бұрын
ඔනේඒඒඒඒ😊
@කේසර
@කේසර Жыл бұрын
Sony a7c ii එක දාන්න පුළුවන්ද review එකක් ඉක්මනින්ම ❤️
@dinithpasan7996
@dinithpasan7996 Жыл бұрын
Eka thama announce krla na
@කේසර
@කේසර Жыл бұрын
@@dinithpasan7996 කරා 29 වෙනිදා
@thilinabuddhika542
@thilinabuddhika542 Жыл бұрын
Sony ❤❤❤.
@isurusirisinghe5987
@isurusirisinghe5987 Жыл бұрын
@nvproduction6740
@nvproduction6740 Жыл бұрын
කැමරා නං nikon තමා 😍❤️
@shanaka.bandara
@shanaka.bandara Жыл бұрын
😂
@kaveeshakaveesha7264
@kaveeshakaveesha7264 Жыл бұрын
❤️❤️❤️❤️❤️
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
Photography පුරුදුවෙන්න හොද Entry level Camera 2024 Sinhala (Canon/Nikon)
29:29
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 5 М.
Sony a7iv unboxing video /කැමතිනම් අරගෙන බලන්න ආස හිතෙයි.
5:00
📸 ꧁༺𝓓𝓾𝓼𝓱𝓪𝓷 𝓝𝓟 ༻꧂🎥
Рет қаралды 588