ඊළඟට කරඬුව වඩම්මන එන සිංහල දන්න ඇතා | Nadungamuwe Raja - Katharagama Wasana

  Рет қаралды 424,164

Nilame

Nilame

2 жыл бұрын

රජාගේ අභාවයෙන් පසු මාලිගාවේ කරඬුව වඩම්මන රාජකාරිය බාරවෙන්න ඉන්න සිංහල දන්න ඇත් රාජයා
කරඬුව වඩම්මන රාජකාරිය පැවරුණු සිංහල හොඳට තේරෙන ලංකාවේ උසම ඇතා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#KatharagamaWasana #NadungamuweRaja #EsalaPerahera

Пікірлер: 449
@user-xm9cd6rn7q
@user-xm9cd6rn7q 2 жыл бұрын
කලු මාමාව අමතක කරන්න එපා කව්රුත් ❤️
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 9 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@hirudisanayaka7321
@hirudisanayaka7321 2 жыл бұрын
අපේ නැදුන් ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා.ඔයා බුදු බව ලබන්න තරම් පින් කරපු බෝදිසත්ව ඇත් රාජයෙක්...නිවන් සුව ලැබේවා ..😭😭😭😭😭🙏🙏🙏🙏වාසනා මැණික දීර්ගායුශ ලැබේවා ඔයාට.අපෙ පලාතේ ඉන්න අපේ මැණික වාසනා .......තෙරුවන් සරණයි වාසනාටයි අජිත් මාමාටයි...
@nadeekasuranjani7851
@nadeekasuranjani7851 2 жыл бұрын
අනේ🙏🙏
@kantyk3888
@kantyk3888 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ragannane...
@lalit-uu9sf
@lalit-uu9sf Жыл бұрын
.
@lalit-uu9sf
@lalit-uu9sf Жыл бұрын
Joke
@sunithdammika4539
@sunithdammika4539 10 ай бұрын
​@@lalit-uu9sf😡😡
@hussainalboush6521
@hussainalboush6521 2 жыл бұрын
වසනාගේ දිග පලල අහන්න එපා අයියේ ඇස් වහා කට වහා වදිනවා සියලුම දේවියන්ගේ පිහිටෙන් වසනාටත් අජිත් මාමාටත් ඉදිරි වැඩ කටයුතු කර ගන්න යොද බල ශක්තිය ලැබේවා හදවතින්ම පර්තනා කරනවා
@wesamun1
@wesamun1 Жыл бұрын
ලබ්බටද බන් කතරගම දේවාලේ වැඩ කරන්නෙ බන් ඔච්චර කටවහ ඇස්වහ වදිනවා නම්.ඔච්චර දුර්වල නම් මගුලටද රටේ එඋන් වියදම් කරන් ගිහින් පුදල එන්නෙ වාහන ගෙනිහින් එක දවසක.එතනම ඉන්න සතාටත් පිහිටක් නැත්නම්.😂.හිනා යනෝ ඕයි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
වාසනා මැණිකව දකිද්දිත් ඒ තුලින් මතක් වෙන්නෙ නැදුන්වමයි...කවදාවත්ම අමතක කරන්න බැරි හදවත පාරවන මතකයක් 🥺😓😓
@maheshpradeep3020
@maheshpradeep3020 2 жыл бұрын
Ane nedunge mathakaya nm nomekena matakayak...wasana nubath nedun wage wenna...
@nadeekasuranjani7851
@nadeekasuranjani7851 2 жыл бұрын
අනේ😭
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏 මිතුරේ මගෙ වාසනා සසරේ මග කෙටි නිසා යන්නට අවසර පතා දෙව් ලොව යනවා මෙමා මගෙන් පසුව නුබ තමා ඉන්නේ මම දන්නවා ඉතින් බාර දෙමි මෙමා මගෙ තැන දැන් නුබ තමා මේ අහපන් මගේ මිතුර පූජනීය ඒ කරඩුව පරිස්සමෙන් වැඩමවපන් බුදුන් සරන ලැබේ උබට කලබල නොකරමින් හෙමින් අඩි තියපන් තාලයකට දලදා හාමුදුරුවන්ට හුලගක්වත් නොදැනෙන්නට දැක්කද මම මැරුනු දිනේ මා හට මිනිසුන්ගෙ සෙනේ තිබුනා මහ මෙරක් වගේ දැක්කද නුබ ඒ දිනයේ පාවඩ එලනකන් හෙමින් අජිත් මාම එක්ක හොදින් උබ පෙරහැර හැඩ කරපන් මිනිසුන්ගේ සාදු මැදින් පොඩි හරි වෙනසක් දැනුනොත් තියන්න එපා අඩියක්වත් මම පෙරහැරෙ ගියා වගේ සැදැහැ සිතින් එය කරපන් පෙරහැරෙ වැඩ නිම කරලා දලදා හාමුදුරුවෝ වැදලා පරිස්සමෙන් ගෙදර බලා වරෙන් මගේ ඇත් මිතුරා උබ කරනා හැම දෙයක්ම මා මේ දෙව් ලොවට වෙලා බලන් ඉන්නවා සැමදා සරනයි නුබ හට දලදා කියපන් උබ මිනිසුන් හට එපා මම ගැන දුක් වෙන්නට කල පිං බලයෙන් මා අද ඉන්නව කියපන් දෙව් ලොව අනේ මගේ කලු මාමා දුකින් හැඩුව මාව බදා ඒත් කුමක් කරම්ද මා ජීවය අනියතය සදා ඉතින් මිතුර අවසානෙට..... මගේ අඩුව පුරවාපන් මා කිව් දේවල් සිහියෙන් මතකෙ තියන් වැඩ කරපන් 🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️
@daysofkrishan9195
@daysofkrishan9195 2 жыл бұрын
දුක හිතුනා බන් 🥺❤️🌸
@darmarathna148
@darmarathna148 2 жыл бұрын
ලස්සනයි 👍👍👍👍
@anukumarasinghe437
@anukumarasinghe437 2 жыл бұрын
Marama lassana nirmanayak
@bby2318
@bby2318 2 жыл бұрын
Kadulk awaa🤗
@nilkamadawala2335
@nilkamadawala2335 2 жыл бұрын
හරිම ලස්සනයි
@damithindika7094
@damithindika7094 2 жыл бұрын
පින්වත් නැදුන්ගෙන් පසුව....මීලගට ඉන්නේ අපේ වාසනා....පින්වත් නැදුන් වගේ මයි මෙයත් දලදා සමිදු පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🥺❣️.
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
වාසනාට පුළුවන් වෙයි ටිකක් හරි නැදුන්ගමුවෙ රාජගෙ අඩුව පුරවන්න හරිම හුරතල් 🙏❤️
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 Жыл бұрын
වාසනාත් එකයි නැදුන්ගමුවත් එකයි.දෙන්නම ඇත්තු
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 Жыл бұрын
@@rushanmjayasekara2450 සිරාවටම
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
අපේ පිංවත් බෝසත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයා නැති අඩුව කියන්න වචන නැති තරම් ... අපේ පිංවත් බෝසත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයා උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩම්මවූ පිනෙන් ඔබ කරගත්තා වූ අනූපමේය කුසල් බලයෙන් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා පිංවත් ඇත් රජුනි ... ඔබට අජරාමර නිවන් සුවය අත්වේවා ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏 ☸️☸️☸️ වාසනා හස්ති රාජයාටත් උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි ... 🙏🙏🙏☸️☸️☸️
@upulshanthavlog9674
@upulshanthavlog9674 2 жыл бұрын
මෙම ඇතා ගෙන් පසු මෙවැනි ඇතුන් වර්ග්ය බෝ කර ගැනීමත් ඔවුන්ගේ ප්‍රජනන කටයුතු සඳහා හිත යොමු කරන්න ...එබැවින් මෙවැනි ඇත්තන් purak රැකගැනීමට බොහෝ ඉවහල් වනු ඇත ❤
@charunirathnayaka9573
@charunirathnayaka9573 2 жыл бұрын
Etthmaiiii ekmm
@mahimianuradhi6893
@mahimianuradhi6893 2 жыл бұрын
වාසනා ඇත් රජුට දළදා සමිදුන්ගේ පිහිටත්,කතරගම දෙවියන්ගේ ආශිර්වාදයත්,ආරක්ෂාවත් ලැබේවා...!!!🙏🙏🙏
@udarasanjayaudarasanjaya6319
@udarasanjayaudarasanjaya6319 2 жыл бұрын
වාසනා ඇත් රජුට දළදා සමිදු පිහිටයි!🙏🙏 . ආඩම්බරයක් තියනවා අපේ හස්තිරාජයා ගැන ❤️
@senudiamandika135
@senudiamandika135 2 жыл бұрын
🙏🙏🙏
@dileepaweerasooriya7869
@dileepaweerasooriya7869 2 жыл бұрын
@@udarasanjayaudarasanjaya6319 y6y09
@caac7008
@caac7008 2 жыл бұрын
පින්වන්ත ඇත් රජෙක් ආදරෙන් හැමදේම කියනවානම් කියන එක හොදට තේරෙනවා දිර්ඝයුෂ ලැබේවා ඇත් රජුනි
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 2 жыл бұрын
බෝසත් ඇත් රජු නැදුන් හදවත තවමත් පාරනවා..🙏🙏😪
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
සුපිරි විඩියෝවක් නිලමේ ❤️
@nandana3305
@nandana3305 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජාගෙන් වාසනාට ලිපියක්... __________________________ ආදරණීය මල්ලියෙ වාසනා මගේ කරුණක් එවන්නම් කියවා ඉන්න හොදේ ඊළග ඇසල පෙරහැර වෙත යන්න අනේ නෑ කිසි කැමැත්තක් ආයේ ඉතින් මගේ පසුගිය පෙරහැරේ අවසන් කල දවසේ දැනුණා අමුත්තක් සිතයට මට රහසේ ඒකයි එද්දි දළදාවට සැරින් සැරේ හැරි හැරි වැන්දෙ කල පව් අරවන්න එසේ මහමග දිගේ කදු නැගගෙන එන අතරේ දැනුණා මහන්සිය හොද හැටි ගතට මගේ අවසන් ගමන් යන බව වැටහුණත් මලේ කොහොමද පවසන්නෙ කලුමාමාට මගේ මට දැං ගොඩක් වෙහෙසයි වාසනා මලේ කලු මාමටත් බෑ දෙපයින් යන්න මගේ මං හින්දාම උන්දැත් මහපාර දිගේ දුක් විදිනවා තව බෑ ඉවසන්න හදේ මෙතරම් කලක් දළදා කරපින්නාන කෙරුවේ ගමන් බෝසත් ගති උපදාන හදතුල තිබුණු භක්තිය බුදු සමිදාන දුටුවා කියලා හිතුණා මට හැමදාම යන එන මගතොට දි පසුගිය හැම දිනම වැදලා දනන් මට ආසිරි පැතුවාම නැදුන්ගමුවෙ රාජා යැයි කීවාම ඇති වුණු සතුට පවසන්නේ මං කෝම තව ටික දිනයි මම ජීවත් වී ඉන්නේ මම දන්නවා නිතරම එය වැටහෙන්නේ මා වෙනුවෙන්ම වියපත් නෙත් අඩවන්නේ කොහොමද මලේ කලු මාමව හැරයන්නේ මං නැතිදාට මගෙ නිලතල අරගන්න මට නෑ පුතෙක් නුඹ දන්නව හොදටෝම මින් ඉදිරියට දළදාවේ අභිමාන නුඹටයි මලේ සතුටින් එය පිලි ගන්න කරඩුව තබාගෙන පිට උඩ යන විටදී හෙමිහිට තබාපන් පාදය පාවඩදී දෙපසම සෙනග පිරිලා සිටිනා විටදී තරහක් හෙම නොගන් කිසිවිට ඒ මැද දී කලුමාමාට මා අවනත වුණා රිසී නුඹෙ මාමටත් අවනත වී ඉදින් නිතී කරඩුව බදින්නට සැරසෙන මොහොතකදී සංසුන් වෙලා ඉදපන් දෙවිවරුත් වදී. පෙරහැර බලන්නට මහ දන පාර දිගේ පොඩි දරුවනුත් අරගෙන කලබලයි මලේ තරහක් එහෙම නොගෙනම සිල් අරන් වගේ පෙරහැර තුටින් අවසන් කෙරුවොතින් අගේ ලස්සන ඇදුම් ඇදලා නුඹ යසට යසේ දළදා කරඩුවත් පිට උඩ රුවට දිසේ දෙව්දූවරුන් වැද වැද එයි අහස් කුසේ ඉන්නම් දුරට වී වදිමින් මමත් එසේ වැඩියා මම අහසින් දෙව් බඹුන් ලොවේ නුවර රාජ ඉන්නව පාලුවට මෙහේ ධාතුන් අරන් වැඩපන් නුඹ ඇසල මහේ ඉන්නම් රාජ එක්කම මං නුවර වැවේ... ලිව්වා ගොඩක් දේවල් වාසනා මම මතකයෙ තබාගෙන කියනා හැමදේම සතුටින් ඉන්න හඩලා දුක නිව්නාම මට සමුදෙන්න යනවා මම දෙව් ලොවම.... පද :- ✍️ ජයනී ප්‍රසංගිකා 💜️💜️💜️💜️💜️ 2022 /03 10 ( උපුටා ගැනීමක් නොවේ.. )🙏
@disnasudarshani3379
@disnasudarshani3379 2 жыл бұрын
Lassani.
@saharangabro7102
@saharangabro7102 2 жыл бұрын
අනෙ අපේ රත්තරන් 😭😭😭😭nedun rajuni 😭😭😭duka කොහොම daragannada
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
😓❤️‍🔥
@namalifernando3867
@namalifernando3867 2 жыл бұрын
ලස්සනයි කවි ටික
@janakajayasinghe175
@janakajayasinghe175 2 жыл бұрын
Beautiful...
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
දළදා මාළිගාවේ හිටපු රාජා ඇතු සහ නැදුන්ගමුවේ රාජා ඇතුට පසුව දළදා කරඩුව වැඩිම වාරගණනක් වඩම්මවන්නට කතරගම වාසනා ඇත් රජුට සියලු ශක්තියක් දහිර්‍ය තෙරුවන් සරණ හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..🌹🙏
@acmesounds4510
@acmesounds4510 2 жыл бұрын
☸️🌼🌹💙🙏තෙරුවන් සරණයි!🙏💙🌹🌼☸️ බෝසත් වරුත් තිරිසන්ලොව උපදිනවා එනමුදු එතැනදිත් හොඳ ගුණ මතුවෙනවා ඇතුනේ ඔබෙ ගුණද මැනවින් දිස්වෙනවා ඔබහට දිගාසිරි පතමින්… පින්දෙනවා. 💐🌼🌹💙 🎤 ACME SOUNDS 🔊 💙🌹🌼💐
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
සත්තකින්ම
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 2 жыл бұрын
ape budu hamuduruwoth eka athmeka athek wela endala budu bawa pathala dala 2 dan dunna.
@nilanthimallika980
@nilanthimallika980 2 жыл бұрын
සහතික ඇත්ත.😍😍🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
මට අද මැදින් පෝයදා හිතෙනේ නැදුන්ට වගේම වාසනා "වත්මන් මංගල හස්ති රාජයාටත්" රට වැසියන් බොහෝසේ ආදරේ ගවුරවය දක්වාවි ඉදිරියට..!🌹🙏😘😢💐💎
@____shini685
@____shini685 2 жыл бұрын
පිං වත් ඇත් රජුට නිරෝගී සුවයත් ,දීර්ගායුශ පතමි !!!
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
පින්වත් ඇත් රජු
@nuwanjayaweera9608
@nuwanjayaweera9608 2 жыл бұрын
අලියෙක් ඇත්තෙක් ඉන්න වීඩියෝ එකක් නං කවදාවත් බලන් නැතුව අතාරින්නෙ නෑ .එයාලගේ වීඩියෝ බලනකොට පුදුම විදිහට සංවේදී වෙනවා .නෑදම් ගමුවේ රාජා ගැන ගොඩක් දුකයි .නිලමේ ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj 10 ай бұрын
කලු.මාමටත්.අජිත් මාමටත්.වාසනා අපේ.ඇත්.රජුටත්.කතරගම.දෙවිපිහිටයි අපි අතරින්.සමුගත්.නැදුන්ගමුවේ..රාජා.ඇත්‍.රජුට.අජරාමර.නිවන්න්සුව.ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏
@Nilu157
@Nilu157 2 жыл бұрын
නැඳුම් මැණික නැති අඩුව පුරවන්න වාසනාට ශක්තිය ධෛර්ය ලැබේවා 🙇 වාසනා හරිම ලස්සන පිංවත් ඇතෙක්. වාසනාගෙ ගමන තමා මං ආසාම හරිම දග ලස්සන ගමනක් තියෙන්නේ එයාට 😍 නැඳුම්ගොමුවෙ ඇත් රජුනේ ඔබනම් පෙරුම් පුරන බෝධිසත්වයෙක් . ඇත් කුලයේ පාරමිතාව ඉතා ඉහලින් සම්පූර්ණ කරලා නැඳුම් මැණික යන්න ගියත් මගෙ හුස්ම යන තුරාවට එයාව අමතක වෙන්නේ නැ... අපේ ලස්සන වාසනාවන්ත වාසනා සහ අජිත් මාමට කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙇
@dasuncharuka1910
@dasuncharuka1910 2 жыл бұрын
නැදුන්..😞😞😞💔💔💔තාමත් නරක හීනයක්..😳😳💔
@angelicarossi6842
@angelicarossi6842 2 жыл бұрын
ඇත් රැජන රැජුනිය 👑 දැන් හොඳ තැනක ඉපදී ලා ඇති ...ලොකුම වාස්තුව අපේ මාලිගාවට...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
රටක ආදරයක් දිනා ගන්න ලැබීම කොයි තරම් පිනක් ද ❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා ❤❤🙏🙏🙏
@nadarajamallika1927
@nadarajamallika1927 2 жыл бұрын
Bududaranai manika🙏🙏💕💕🙏💕🙏💕
@shadygaming8575
@shadygaming8575 2 жыл бұрын
නැදුන් නැති අඩුව ගොඩක් දැනෙනවා 💔🥺
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
හ්ම්ම් 🥺
@sachinitharushika8348
@sachinitharushika8348 2 жыл бұрын
ඔව් 😢🥺
@cricket5137
@cricket5137 2 жыл бұрын
නැදුන්ගමුවේ හස්ති රාජයා,සිංහ රාජා,ඉන්දි රාජා,වාසනා තමා ආසම ඇත් රජුන්🙂
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
නිලමේ සහෝදරයා ඔබට බොහොම ස්තුතියි මේ වැඩ සටහන කරාට .මොකද මේ වස්තු ජීවත් වෙලා ඉන්න කාලෙදියි ඇගයීම් වර්නනා කරන්න ඕනෙ ..එයාල සමු ගත්තට පස්සෙ මොනවා කරත් වැඩක් නැහැ .ඔබට බොහොම පින් සහෝදරයා .🙏🙏🙏❤❤❤ වාසනාවන්ත වාසනා නුබව දීර්ඝයුශ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා ... පින් කද මගේ නැදුන්ගමුවේ ඇත් රජුනේ නුබ මතු බුදු වේවා .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@nayanaprabathmadusanka6724
@nayanaprabathmadusanka6724 2 жыл бұрын
ඔයා ගෙන්නේ හොද විඩියේ හැමදාම ඔහොම්ම යන්. අයියේ..❤️❤️❤️❤️
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
වාසනා ඇත් රජුටත් අජිත් මාමාටත් කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.❤🙏
@pasindukassapa9774
@pasindukassapa9774 2 жыл бұрын
නැදුන්ගමුවගෙන් පස්සේ කියද්දී තාමත් හිතා ගන්න බෑ මටනම් නැදුන්ගමුවේ නැති උනා කියලා.
@user-jv4eb7cf3x
@user-jv4eb7cf3x 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජුනි නිවන් සුව
@sludenivlog185
@sludenivlog185 2 жыл бұрын
වාසනා මැණිකට දාලාද සමිදුගේ පිහිටයි කතරගම දෙවියන් වහන්සේගේ පිහිටයි❤️❤️🙏🙏🙏
@nadiperera1760
@nadiperera1760 2 жыл бұрын
ඇත්තෙන්ම වාසනා තමා හොද තෙරුවන් සරනින් අපේ උරුමේ‍ ආරක්ෂා කරන්න
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
වාසනා ඇත්රජුට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏❤❤
@janithdeshan5210
@janithdeshan5210 2 жыл бұрын
බුදු සරණයි අපේ වාසනාට .දිර්ගායුශ ආදරෙයි ඔයාට 😘😘😍
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
වාසනා ඇත් රජුට තෙරුවන් සරණයි
@padminichandrika8523
@padminichandrika8523 8 ай бұрын
රටට වාසනාවක් වු වාසනා ...බුදුසරණයි මැණික
@danukamadhukumara6803
@danukamadhukumara6803 2 жыл бұрын
මේ තමයි රජුගේ රාජකීය ඇතා ජය ශ්‍රී
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
වාසනා ඇත් රජුට උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි කතරගම දෙවියන්ගේ පිගිට ආරක්ෂා ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@manachethana5272
@manachethana5272 2 жыл бұрын
එයත් අපේ වාසනාවක් වාසනා ...තෙරුවන් සරණයි ඇත් රජුන්ට ❤
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ඇත්ත ටම වාසනා ඇත් රජුනි ඔයා හරිම චාම් ලස්සනයි වාසනාව වන් ත යි උතුම් දළදා කරඩුව වැඩම කරන්න ඔයා ට උතුම් දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂා ව ආසිර්වාදය ලැබේ වා නිලමෙ අයියා ඔයා ගේ විිඩියො නම් හැමදාම මම බලන වා බුදු සරණයි 🙏🌹🙏🌹💕❤👑❤💕🙏🌹🌹🙏💕❤👑💕🙏🙏💕❤❤🙏🙏💕❤👑💖🙏🌹🌹
@user-fq3xv6ku7k
@user-fq3xv6ku7k 2 жыл бұрын
දිගටම යන් 1M
@xZOROGAMING
@xZOROGAMING 2 жыл бұрын
ආතල් ඇත් රජෙක් 😂❤️නැදුන්ගමුවේ රාජා ඇතා දෙවියෙක්ම වේවා 😓🇱🇰
@caac7008
@caac7008 2 жыл бұрын
නිලමේ කවදත් ගේන්නේ විශේෂ දෙවල් නේ තෙරැවන් සරනයි ඔබට
@smatha1241
@smatha1241 2 жыл бұрын
වාසනා ඇත් රජුනි ඔබටත් ඔබව බලන මාමටත් දීර්ඝ ආයු ලැබේවා 🌺🌺🌺
@MGKavi-fr9po
@MGKavi-fr9po 2 жыл бұрын
නිලමේ ඉන්දි රාජා ගැනත් වීඩියෝ එකක් ඕනි
@nilanthimallika980
@nilanthimallika980 2 жыл бұрын
අපේ සම්පත්......ආදරෙන් රැක ගන්න ඕන.වාසනාට ඇතුලු සියලුම ඇත් රජුන් නිදුක් නිරෝගි වෙිවා.....තෙරැවන් සරනයි......සියලු දෙවි රැක වරනයි...මේ ඇත්තු රැක බලා ගන්න සියලුම දෙනාට තුනුරැවන් සරනයි🙏🙏
@samanarusamanaru2123
@samanarusamanaru2123 2 жыл бұрын
ජයසිරිමා හාමුදුරුවන් ගේ පිහිටයි
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
නැදුන්ගමුවේ දෙවියනි ඔයා නැති අඩුව කෙසේ පුරවන්නද. ඊට දෙවෙනි කෙනාට කාට උනත් ඒ අවස්ථාව හිමි වීම සාධාරණයි
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
ආදරෙයි වාසනා නැදුන්ගමුවෙ ඇත් රජාට මෙන්ම දීර්ගායූ වේවා
@ccshopping2113
@ccshopping2113 2 жыл бұрын
වාසනා ඔබ අපට රටට වාසනා ඔබට බුදුසරනයි දිවුලපිටිය
@oshanakalanka3344
@oshanakalanka3344 2 жыл бұрын
බුදුසරණයි ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏
@surekawijatilaka2394
@surekawijatilaka2394 2 жыл бұрын
මැණික වාසනා ඔයාට දළදා සම්දු පිහිටයි ..දිර්ගායුෂ ලැබේවා ඔබටත් අජිත් මාමාටත් ..වාසනා වචනේ පරි සමාප්ත අර්‍ර්තයේන්ම වාසනාවන්ත ඇත් රජාණන් කෙනෙක් ..අජිත් මාමා එයාව බලාගන්නේ දරුවෙක් වගේ.
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
Me gana nilame mulinma apita danaganna labuni nilame nisa.. 👍👍👍
@maleeshamendis5924
@maleeshamendis5924 2 жыл бұрын
පිංවන්ත ඇත් රාජයෙක්...❤️
@harshipiyangika9370
@harshipiyangika9370 2 жыл бұрын
වාසනා අැත් රජුට දලදා සමිදුගේත්.කතරගම දෙවිඳුන්ගේත් පිහිට අාරක්ෂාව රැකවර්නය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොමත්ම වටිනවා
@ranjithseneviratne5930
@ranjithseneviratne5930 2 жыл бұрын
හරිම ආඩම්බරයි , අපේ රට මොනතරම්නම් වටිනා රටක්ද කියලා හිතෙනවා මේ සම්පත් එක්ක.වාසනා ඇත් රජුනි ඔබට රටේම ආශිර්වාදය හිමියි. වාසනා බලා ගන්න අජිත් මහතානෙනි ඔබතුමාගේ අදහස් හරිම අව්‍යාජයි. ඉතාම නිහතමානීයි. ඔබතුමා ජීවත්වන්නේ පොලොවේ පයගහලයි. ඒ වගේම පැහැදිලි කර කරැනු කාරනා කීම ඉතාම හොදයි . බොරැ දේවල් කිව්වේ නෑ. ඔබතුමාට මගේ සුබපැතුම් හා ආශිර්වාදය එක් කරමි. යු ටියුබ් කරන මහත්තයාත් ඉතාම හොඳින් පැහැදිලි වන විදියටම ඒ දේවල් අහලා බලන අපේ සිත් සතුටු කලා. ස්තුතියි බුදුසරණයි මම රංජිත් සෙනෙවිරත්න ඉඹුල්ගොඩ.
@alex10168
@alex10168 2 жыл бұрын
Nedulgamuwe eth rjuge viyowa thamath thiyanawa katharagama wasana eth rajune obata theruwan saranay
@user-fq3xv6ku7k
@user-fq3xv6ku7k 2 жыл бұрын
නියම වැඩැක් නිලමේ 💓👌
@bubulu794
@bubulu794 2 жыл бұрын
නැදුන් මැණිකගෙ වියෝව අදටත් හීනයක් වගෙ🥲🥲වාසනා දකිද්දී මතක් වෙන්නෙම නැදුන්ගමුවේ විජයරාජා..එයා අද දිව්‍යලෝකේ හොද තැනක ඉපදිලා ඇති..වාසනා මැණික ඔයාට දීර්ගායුෂ ලැබේවා..🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
නැදුම් නැති අඩුව ගොඩාක් දැනෙනවා. වාසනා ඇත් රපුණි ඔබට තුනුරුවනේ රැකවරණය ලැබේවා !!!! දළදා සමිදු පිහිටයි !!!!
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
පිංබර මැදින් පුන් පෝ දිනයක් වේවා ...🌹💐🙏
@rasikahemachandra7931
@rasikahemachandra7931 2 жыл бұрын
රැහුණු පුරේ තේජස් කුමරෝ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා කද සුරිදු පිහිටයි
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
වාසනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@nilanthiyakdehige6591
@nilanthiyakdehige6591 2 жыл бұрын
බෙල්ලන්විල ඇතාටත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදා දෙන්න ඒ සතාත් කැමති ඇති සතුටින් ජීවත් වෙන්න
@nuwanjayaweera9608
@nuwanjayaweera9608 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
දීර්ගායුස වෙිවා වාසනා.ඇත් රාජයාට
@ilovemaddiee
@ilovemaddiee 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජා දේවරාජයෙක් වෙලා ඉපදිලා ලු. ඇත්ත ද බොරු ද දන්නෙ නැ. එ කරපු පිං වල හැටියට ඇත්ත වෙන්න ඔනෙ
@pasanrahula7128
@pasanrahula7128 Жыл бұрын
pissuda
@wathikamangalagama7046
@wathikamangalagama7046 2 жыл бұрын
දීර්ගායුෂ් ලැබේවා මගේ මැණික දෙවියෝ ඔයාව ආරක්ෂා කරනවා මගේ පණ ❤❤❤❤❤❤
@nuwazapakse280
@nuwazapakse280 2 жыл бұрын
වාසනා ඇත් රජුන්ටද දළදා සමිදු පිහිටයි කතරගම දෙවි රැකවරණයි
@shwusbs3889
@shwusbs3889 2 жыл бұрын
වාසනා ඇත් රජුනේ දලදා සම3පිහිටයි
@aa-ef9go
@aa-ef9go 2 жыл бұрын
අජිත් මාමාටත් වාසනාටත් දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏❤️❤️😘😘😘
@asdzxc9941
@asdzxc9941 2 жыл бұрын
වාසනා මැණිකාට බුදුන්ගේ සරණයි දිර්ගඅයුසා ලැබේවා සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා අජිත් මමාටත් බුදු සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා 🙏❤🌷🙏❤🌷🙏❤🌷
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ඇත් රජුටත් අජිත් මහාතාට ත් ඔහු ගෙ පුතාටත් දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🌼❤🇶🇦
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
තෙරුවන් සරණයි !🙏🙏
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
අනේ නිලමේ දුක් විදින ,හිංසාවට ලක්වෙන බෙල්ලන්විල මියන් රාජා ගැන හොයන්න . ඒ අසරණ අහිංසකයාට මොනවා හරි කරලා බේරා ගන්න ඔබට පිංසිදුවෙයි .
@disnasudarshani3379
@disnasudarshani3379 2 жыл бұрын
Ane bellanwila ethawa beraganna.harima pau.harima dukai apita.
@champaperera8964
@champaperera8964 2 жыл бұрын
හැමෝම එකතු වෙලා එයා නිදහස්කරනවානම් ලොකු පිනක්
@lalithaeakanyaka1501
@lalithaeakanyaka1501 2 жыл бұрын
බුදුසරණයි වාසනා මැනික පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤
@y.t.devendra7145
@y.t.devendra7145 2 жыл бұрын
තෙරැවන් සරණයි ඇත් රඡුනි !
@hashanwijesooriya5702
@hashanwijesooriya5702 2 жыл бұрын
සුපිරි ජය වේවා ..........
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
කතරගම ආවම ඔයාව බලන්න එනවා patiyo හොඳේ ath රජුට අජිත් අයියා ටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyankababa8653
@priyankababa8653 2 жыл бұрын
ඔබතුමාගේ කරුනාව ඇත්තටම සතුටක් දැනුනා තෙරුවන් සරණයි
@shanthikuwait1951
@shanthikuwait1951 4 ай бұрын
එම තමයි අපේ වාසනාව මැණික🙏🙏🙏🙏🙏
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
වාසනාට.ආදරෙයි මහ ගොඩක්. එයා කරන.වැඩ අහන්න ආසයි. වාසනාටත් අජිත් මාමාටත් දීර්ඝායුෂලැබේවා
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
අපි සත්තු වත්තේ පෙරපාසල් ලමයි එක්ක ගිය කාලෙ ඕනතරම් වාසනා දැකල තියෙනවා. අලි නැටුම් වලටත් වාසනා සහභාගී උනා. වාසනා දක්ෂ හොදට තේරුමක් තියෙන කෙනෙක්. අජිත් මාමගෙ ආදර්ශමත් වචන වලට ගරු කල යුතුයි. හැම ඇතෙක්ටම එක නම තියෙන බවත්,හැම ඇතා ගැනම සමානව සිතිය යුතු බවත්. ඔබ හරිම සාධාරණයි
@sigithijanaki1422
@sigithijanaki1422 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 වාසනා ඇත් රජුට දළදා සමිඳුන් පිහිටයි යහපතක් වේවා 🙏🙏🙏
@hirushanmihiranga7690
@hirushanmihiranga7690 2 жыл бұрын
Niyamai
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
අජිත් අයියා ඔයාටත් වාසනා වස්තුව ටත් බුදු සරනයි
@wasanthawasantha4684
@wasanthawasantha4684 2 жыл бұрын
Budu saranai ape wasanata
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 жыл бұрын
Theruwan saranai wasana hasthi rajayananta ha siyaluma denata.dirgauuu wevaaaa.
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
වාසනා ඇත් රජු වාසනාවන්තයි.අජිත් අයියත් ගොඩක් ආදරෙයිනේ.අනේ තමන්ගෙ බඩු ටික අරන් යනව .එතකොට ගොඩක් දුක වගේම සතුටකුත් හිතෙනව මැනික.සියලු දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබේවා දීර්ඝායුස වේවා
@kustarubadugasanjaya8659
@kustarubadugasanjaya8659 2 жыл бұрын
සක්තිය දහිරිය ලැබිවා ඉදිරියටම යන්න
@priyankababa8653
@priyankababa8653 2 жыл бұрын
තෙරුවන් සරණයි ඇත් රජුනී
@DinujaRashmika
@DinujaRashmika 2 жыл бұрын
වීඩියෝ එක නියමයි ❤️❤️❤️ ගොඩක් වැදගත් ❤
@niroshifernando1520
@niroshifernando1520 2 жыл бұрын
Nadungamuwe ath rajuta wagema wasanata th godak adarei api hamoma.🥰
@priyanthasenevirathna242
@priyanthasenevirathna242 2 жыл бұрын
Budu saranai ath rajuni .🙏🙏🙏
@gayanpushpakumara171
@gayanpushpakumara171 2 жыл бұрын
බුදු සරනයි... අපේ. පිං කදට....
@stcell3564
@stcell3564 2 жыл бұрын
වාසනා බුදු සරණ යි ❤️❤️❤️❤️❤️🌷👏👏👏👏👏
@fathimaferoza6886
@fathimaferoza6886 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක ස්තුතියි සොයුර 🙏👍
@sudarmadewalegama3403
@sudarmadewalegama3403 2 жыл бұрын
Wasana eth rajune කතරගම දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️
🌊Насколько Глубокий Океан ? #shorts
00:42