නැදුන්ගමුවේ රාජා ගැන ලේසියෙන් දකින්න නොලැබෙන දුර්ලභ දසුන් පෙළක් - Nadungamuwe Atha - Nilame

  Рет қаралды 1,459,690

Nilame

Nilame

3 жыл бұрын

උදේම නැගිටලා කට සෝදලා එයාගේ දන්වැල් එයාම දාගෙන දළදා වඳින්න ආව නැදුන්ගමුවේ රාජාගේ දුර්ලභ වීඩියෝවක්
මෙතෙක් කිසිම මාධ්‍යක නොපෙන්වූ වීඩියෝවක්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Nadungamuwe_Atha #Raja

Пікірлер: 1 400
@disnafernando9194
@disnafernando9194 3 жыл бұрын
ඇත් රජුනි ඔබටත් කළු මාමාටත් සියලු දෙවි පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤️❤️❤️❤️
@dpagamingshow1493
@dpagamingshow1493 3 жыл бұрын
ඇත්ත
@nalaniathapaththu237
@nalaniathapaththu237 2 жыл бұрын
ඇත් රදුනි ඔබට ත් ඔබරැකබලාගන්නා පින් වතාටත් තෙරුවන් සරණයි සැම දෙවි රැකවරණ යි පින්වත් ඇත් රජුනි ඔබ ට දීර්ඝායුෂ ලැබේවා
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
තෙරුවන්සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි හැමෝටම ..අපේ ඇත්‍ රජුනේ නුබට මාගේ නමස්කාරය වේවා ...මේ පිනම ඇති මතු නිවන් දකින්නට ....!
@latha1678
@latha1678 3 жыл бұрын
Teruwan sarani bviphti phtai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pasindudilshan2230
@pasindudilshan2230 3 жыл бұрын
ඇත් වෙසින් ආ දිව්‍යපුත්‍රයෙක් ..❤️🙏 ඒ හික්මීම ඒ බුද්ධ ගෞරවය මිනිහෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ ..දීර්ඝායු වේවා ඇත් රජානෙනි 🙏🙏
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
Aneeeeeeeee aya kawada dakinnada mage athrajanenie🐘👑😭😭😭😭
@yogalashiromi5919
@yogalashiromi5919 2 жыл бұрын
He is born to carry the relic Dr pls look after Kalu Mama who preserved our national treasure for long time he is eligible for a payment monthly
@dilshankoluwa2532
@dilshankoluwa2532 2 жыл бұрын
එයා අද නෑ 🙂
@Cleudi-anny
@Cleudi-anny 2 жыл бұрын
🤔🙄
@dewminidew9557
@dewminidew9557 3 жыл бұрын
නැදුන්ගමුවෙ ඇත් රාජයාටත් ඒ හ සමාන වෙහෙසකින් ඇත් රාජයා සමග යන ඇත් ගොව්වටත් , හමුදා සෙබලුන් ඇතුලු මෙ කර්තව්‍යය ට දායක වන හැමෝටමත් දළදා සමිදු පිහිටයි 🙏
@GeorgiLayll
@GeorgiLayll Жыл бұрын
Aththata .hoda.බුද්ධිමත් .හොඳ.මතක .theyena.කෙනෙක් .mama.harima .ආදරෙයි athrajune.ඔබට දළදා .සමිඳුන් ge.phiti
@shanalex9496
@shanalex9496 3 жыл бұрын
දෙව් ලොව වරම් ලද අපෙ රාජයානෙනි.කවත් චිරාත් කලක් අති උතුම් සදහම් දළදා වහන්සේ වැඩමවිමට හෙතූවාසනා වෙවා.සාධූ, සාධු ,සාධු🌹🌹🌷🌷🙏🙏🙏🙏🙏🙏🇱🇰
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Ane mage pinkadata dalada samidu pihitai
@volleyballhomesl1185
@volleyballhomesl1185 3 жыл бұрын
නිවන් දැක බුදුන් දකින්න මේ පිං හේතු වාසනා වේවා
@subhashjeewantha2212
@subhashjeewantha2212 2 жыл бұрын
@@volleyballhomesl1185 niwan Daka Budhun dakinne kohomada modayo
@niroshasudarshani3607
@niroshasudarshani3607 2 жыл бұрын
💕💕💕
@wee2412
@wee2412 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🇱🇰
@user-fg8mm1jw2q
@user-fg8mm1jw2q 3 жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුලු ඉනුවා ...එ තේජස අනෙ පින්වත් ඇත් රජුනේ දිර්ඝයූ වේවා තවත් වසර කාලයක් දලදා වහන්සේ වඩම්මන්න හේතු වසනා වේවා ...කලු මාමටත් දලදා පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා 🌷🌷🌷
@thilinimaheshika8334
@thilinimaheshika8334 3 жыл бұрын
ඇත් රජුනි තිරිසන් සතෙකු උනත් නුඹ අපට සම්පතක්..මනුෂ්‍යයෙක් වගේ.දීර්ඝායුෂ ලැබේවා..ඔබටත් කළු මාමටත්...
@isurangathisera8390
@isurangathisera8390 2 жыл бұрын
ලස්සනයි
@damith257
@damith257 2 жыл бұрын
සෙංකඩගල පුර..දළදා .. බුදුරැස් .. විහිදෙන තුරු ..නැහැ ..වරදින්නෙ .. සිංහල ..යන්..හට ..සිංහල ..desheta.. සරණයි දළදා ..සමිඳුන්ගේ ....❤️❤️❤️
@damith257
@damith257 2 жыл бұрын
සෙංකඩගල පුර..දළදා .. බුදුරැස් .. විහිදෙන තුරු ..නැහැ ..වරදින්නෙ .. සිංහල ..යන්..හට ..සිංහල ..desheta.. සරණයි දළදා ..සමිඳුන්ගේ ....❤️❤️❤️
@hazplantwithme
@hazplantwithme 2 жыл бұрын
අනේ.. 😥😥
@vlogsdotcom9699
@vlogsdotcom9699 3 жыл бұрын
රැක ගනිවු ආරාක්ශා කරපියවු නිතරම හොයා බලපියවු ගරු කරපියවු මේ තමයි අපේ අභිමානය 😘😘😘😘
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
මේ තමයි අපේ අභිමානය. ඇත් රජුණි ඔබ‍ටත් , කළු මාමටත් දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@nissangadarmadhasa7626
@nissangadarmadhasa7626 2 жыл бұрын
Pinwantha obata yahapathakkma wawaa.
@nirmalarathnayaka6362
@nirmalarathnayaka6362 2 жыл бұрын
Man mewage darsan balanne.namut mata balanna hituna.ane At rajuni oba pinkara wasanawanta at rajyk
@sobaalagiyawanna3057
@sobaalagiyawanna3057 2 жыл бұрын
Budu saranai Dave pehetai🙏🙏🙏🙏🙏🙏
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
මොන තරම් පින්වන්ත සතෙක්ද මෙහෙම දෙයක් දෑසින් දකින්න ලැබීමත් පිනක්. නිලමේ ඔයාටත් ගොඩක් පින් මේ දුර්ලභ අවස්ථාව අපිට පෙන්නුවාට. තෙරැවන් සරණයි නිලමේ..හස්ති රාජයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!කර ගන්නා වූ පින් මහිමයෙන් දිව්‍ය ලෝක සැප සම්පත් ලැබේවා!!!
@caac7008
@caac7008 3 жыл бұрын
ඇත්තටම මෙහෙම දෙයක් දැක්කෙත් පලමු වතාවට රාජා නුබනම් මිහිපිට දෙවියෙක් නුබට දිර්ඝයුෂ ලැබේවා තවතවත් දලදා කරඩුව වඩම්මන්න වාසනාව ලැබේවා ඇත්තටම නුබ පින් කදක් ඇත් රජුනි 🙏🙏❤❤
@kalumkalum1485
@kalumkalum1485 3 жыл бұрын
මමවිහග නැවුම් ගොමුවොඇත්රාජාට. ධලදාපිහිටයි
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
Bs
@d.ksenavirathna7885
@d.ksenavirathna7885 3 жыл бұрын
ඇසට කදුලක් ඉනුවා ඇත්තටම නුබ නම් ජාතික වස්තුවක්. දීර්ගායු ලැබේවා ඇත් රජුනි ඔබ‍ට දීර්ග කාලයක් දළදා කරඩුව වැඩමවීමට ශක්තිය වාසනාව ලැබේවා. ඇත්තටම දැනුන හැගීම් වචන වලට පෙරලන්න අමාරුයි ඇත් රජුනි දීර්ගායු නැවත පතනවා
@dasunkumara230
@dasunkumara230 3 жыл бұрын
දැනට ලොකේ ඉන්න පිංවත්ම සත්වයා ....දිර්ඝ ආයු වේවා....දලදා සමිදු පිහිටයි ඇත් රාජානෝ
@volleyballhomesl1185
@volleyballhomesl1185 3 жыл бұрын
අනිවාරෙන්ම යාලු
@Hiccup_haddock_IV
@Hiccup_haddock_IV 2 жыл бұрын
අද එයා නැතිවුනා
@kimjihoo7278
@kimjihoo7278 2 жыл бұрын
එයා ගියා යාලුවෙ 🥺🥺
@damithnayanarathna9964
@damithnayanarathna9964 2 жыл бұрын
😭
@kaveeshamadhu8941
@kaveeshamadhu8941 2 жыл бұрын
😔😭
@Ddishanayaka
@Ddishanayaka 3 жыл бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා.. ඇත් රජුටත් කළු මාමටත්... ඒ වගේම දළදා සමිදු පිහිටෙන් සියළුම කොරෝනා රෝගීන් සුවපත් වේවා කොරෝනා වසංගතය මුළු ලොවෙන්ම තුරන් වේවා....
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
මිට කලින් මෙහෙම දෙයක් දැකලා තිබ්බෙත් නෑ නියමයි නිළමේ ඔයාලට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
@dilmirashmika9428
@dilmirashmika9428 3 жыл бұрын
මිනිසත් බව ලැබුවත් නොලද පින, ඔබට ලැබී ඇත ඇත් රජුනි අද, කරඩු වහන්සේ පිට මත වඩම්මන, ඔබට ලැබේවා සුගතිය මතු බවෙක, කිසි දිනක නොදුටු දසුනක් , දැක ගතිමි , පිංබරයි සුන්දරයි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@yasaamara8504
@yasaamara8504 3 жыл бұрын
Ath Rajuni obeta Dalada Samidu saranai Suba gamann 🙏🙏🙏
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
🙏🙏
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
🙏🙏🙏
@noelineperera9699
@noelineperera9699 2 жыл бұрын
@@loveandlife_channel 5 5 f6 7 7 by vttddy
@priyankapriyamalie167
@priyankapriyamalie167 2 жыл бұрын
මිනිසත් බව ලබන එක පිනක්ද....
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
හස්තිරාජයා නිදුක් වේවා , නිරොගි වේවා . දිර්ගායුශ ලැබේවා දළදා සමිදු පිහිටයි ❤️❤️❤️
@sameeradanushka1880
@sameeradanushka1880 3 жыл бұрын
Math ahema prathana kranawa.
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
@@sameeradanushka1880 🙏🙏🙏 පලවෙනි කුඹල් පෙරහර බැලුවද..
@sameeradanushka1880
@sameeradanushka1880 3 жыл бұрын
@@mahisha1151 4n aken baluwa, ath okkoma nemai. Oya baluwada?
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
@@sameeradanushka1880 ඔව් බැලුවා ....අලියෙක් නැටුවා දැක්කද ..එයාට සතුටු ඇති ...
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
@@mahisha1151 අනේ ඒක යූ ටියුබ් එකේ තියෙනවද. කොහොමද හොයාගන්නෙ
@hiroshikasewwandi4001
@hiroshikasewwandi4001 2 жыл бұрын
ඔබ වැනි පිනැත්තෙක් මේ මිහිපිට නොමැති තරම්💙.. දළදා වහන්සේ ගේ පිහිටයි ඇතුනි ඔබටත් කලු මාමාටත්
@senarathbandara1679
@senarathbandara1679 2 жыл бұрын
දළදා වහන්සේ පුදන්නට දිව්‍යලෝකයෙන් පැමිනි දිව්‍ය පුත්‍රයෙක් නැදුන්ගමුවේ රාජා. මෙයින් මතු නුඹට දිව්‍ය ආත්මභාවයක්ම ලැබේවා! මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ සසුනේ රහතන්.වහන්සේ නමක් වේවා නුඹඇත් රජුනි.(කාන්ති )
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 3 жыл бұрын
නැදුන්ගමුවේ රාජා....මිනිසෙකුටත් වඩා භාගයක් පිනක් තියෙන පුදුම කරුනාවන්ත සතෙක් ඔයා.....උපදින හැම භවයක්ම මින් මතු නිවන කරා ලගා වීමටම අවස්තාවන් සැකසේවා....ඔබට පිං සිදු වේවා🙏
@volleyballhomesl1185
@volleyballhomesl1185 3 жыл бұрын
පිංවන්තම ඇත් රාජෙක් සාදු සාදු සාදු
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 3 жыл бұрын
ළග ඉදන් බැලුවා වගේ ඇත්තටම මේ වගේ දෙයක් කලාතුරකින් තමයි දකින්න පුළුවන් ඇත් රජාණන් ට දීර්ඝායුෂ ලැබේවා.. ඉදිරිපත් කරන ඔබ සැමට තෙරුවන් සරණයි. ඩුබායි සිට
@volleyballhomesl1185
@volleyballhomesl1185 3 жыл бұрын
රාජා හස්තියට දීර්ඝායුෂ ලැබේවා
@amaya6297
@amaya6297 3 жыл бұрын
Ekanam atha
@volleyballhomesl1185
@volleyballhomesl1185 3 жыл бұрын
මාලු බලන්නත් එන්න
@thusithaniroshan4955
@thusithaniroshan4955 3 жыл бұрын
නියමයි සහොදරයා. මාර හැගීමක් දැනෙන්නෙ බන් මේක බලද්දි. අපේ ආගමට අපේම මිනිස්සු ලග නැති භක්තියක් මේ සතාට තියනවා. ඒකම කොයිතරම් වටිනවද මචන්.. දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා මේ උතුම් හස්ති රාජයානන්ට. තෙරුවන් සරණයි !!
@saheligunasekara8826
@saheligunasekara8826 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@dilinijayamali7523
@dilinijayamali7523 3 жыл бұрын
භක්තිය නෙවෙයි අපේ මිනිස්සු ලග නැති ශ්‍රද්දාව..
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
මනුසත් බවයේ උපන් අපේ නෙතට කඳුලක් ආවා ඇත් රඡූණී මේ හස්තීරාඡයෙක් තමං විසින්ම අත් පා කටද සෝදාගන පිළියෙල වෙන විදිහ නිලමේ ස්තූතියි ඔබතුමාට මේවා ලොවටම දැන්ණූවාට මම ඩුබායි සිට නිවන් යන්නට පාර සොයන මේ හස්තීයාට තෙරුවන් සරණයි ලෝකයක් පාලනය කරන තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි රැකවරනයී
@SDN89503
@SDN89503 3 жыл бұрын
අපේ රටේ ප්‍රධාන පුරවැසියා රටේ මිනිස්සු බලාගන්නවට වඩා හොදට මේ කලුමාමා මේ උතුම් සතාව බලාගන්නවා.ආරක්ෂා කරනවා.
@naifm
@naifm 3 жыл бұрын
මිට කලින් මෙහෙම දෙයක් දැකලා තිබ්බෙත් නෑ... අහල තිබ්බෙත් නෑ... සුපිරි
@MASTER-kh7mb
@MASTER-kh7mb 3 жыл бұрын
Naifm ඔයා Nilame ගෙ ලොකු රසිකයෙක් වගේ.
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
නයෝ ඇයි බං සද්ද නැත්තෙ...
@nilanthiramani5258
@nilanthiramani5258 3 жыл бұрын
නයා පච කෙලලා නාගත්තා නේද
@hemaperera7198
@hemaperera7198 3 жыл бұрын
Meveni.darsana.dekeemath.bahahgiyak..raja.etatabudusaranai.dirgau.weva......
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 3 жыл бұрын
Mita kalin dakala na rheruwan saranai
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
ඇත්තටම පින් කදක් මේ..පින්වන්ත ඇත් රජුනි .මේවා සාන්සාරික පුරුදු පින්වන්ත ගතිලක්ශන..නිවන්පුරම ඔබ යන්න පින්වන්ත ඇත් රජුනි 😘😘❤🙏🙏🙏.නිදුක් වේවා නීරෝගි වේවා ❤❤🙏🙏😘
@sakunthalagithanjali7506
@sakunthalagithanjali7506 3 жыл бұрын
පින්වන්ත ඇත් රජුටත් කලු මාමටත් වීරෝදාර රන්විරුවන්ටත් දීර්ගායූ ලැබේවා ...බුදු සරනයි දෙවි පිහිටයි
@wtdayananda1402
@wtdayananda1402 3 жыл бұрын
පිරිත් නූල් බැඳල , කොහොඹකොළ මල් මාලයක් දාල , ආරක්ෂක පිරිවර සමඟ දළදා සමිඳු මෙහෙවරට වඩින අති උතුම් බෝසත් සද්දන්ත කුළයේ ඇත් රජුනි. උතුම් ඔබට දළදා සමිඳුම පිහිටයි. තුණුරුවන්ගේම පිහිටයි. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි ,ආරක්ෂාවයි. වෙහෙස මහන්සියක් නොදැනේවා. සියලු දෙවියෝම සිහිලැල් පවන් සලත්වා. මතු කලෙක ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පැමිණ දසදහසක් සක්වල අසංඛ්‍යයක් සත්වයින් සසර දුකින් මුදවත්වා. එතෙක් දෙවි මිනිස් ලෝකයන්හි සියලු යස ඉසුරු සම්පත්ම ලැබේවායි පතමි
@Mashii473
@Mashii473 3 жыл бұрын
නැදුන්ගමුවේ පිංවන්ත ඇත් රජූව බලාගන්න තාත්තාට බුදුසරණයී ....එයාගේ ආරක්ෂාවට ඉන්න අපේ විරුවන්ටත් තුනුරුවනේ සරණයී.....
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 3 жыл бұрын
මතු බුදු වන බෝසත් උතුමාණනි දිර්ගයුස වේවා
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 3 жыл бұрын
අනිවාර්යයෙන්
@chavikakumari5417
@chavikakumari5417 3 жыл бұрын
අනිවාර්යයෙන්
@omorislam478
@omorislam478 3 жыл бұрын
මතු බවයක බුදු වීමට පෙරුම් පුරන ඇත් රජුනි .......මතුබවයේ බුදුවේවා..........සාදු සාදු සාදු
@deepafdo7217
@deepafdo7217 2 жыл бұрын
මම කතෝලික නමුත් හැම ආගමකටම ගරු කරනවා ඇත්රජුගේ තියෙන සද්දාව හැම ආගමකම ඉන්න අයටත් තියෙනවා නම් කොච්චර හොඳයි ද
@maduranaga8037
@maduranaga8037 2 жыл бұрын
මේ පිනෙන් මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදේවා.. තෙරුවන් සරණයි .. 💐🙏🙏
@kapilahansa
@kapilahansa 2 жыл бұрын
❤️
@pahasara5757
@pahasara5757 2 жыл бұрын
අනේ ඔයා වගේ මිනිස්සු මේ
@kamalinwarnakulasuriya3142
@kamalinwarnakulasuriya3142 2 жыл бұрын
මම හිතන්නේ ආගම් භේදයකින් නොවෙ මේ රාජාට කව්රුත් ආදරය කරා දැන් කවුරුත් දුක් වෙනවා පව් ඉතිං .
@OFFICEAL-xf6jh
@OFFICEAL-xf6jh 2 жыл бұрын
Niwan suwa
@user-xm9cd6rn7q
@user-xm9cd6rn7q 3 жыл бұрын
උතුම් දලදා සමිදු පිහිටයි 🙏🙏ඇත් රජු මට මුන ගැහුනා මීට දවස් 15ට කලින් කිරිදිවැල ,අල්ගම පාරේදී.. එතකොට නම් ආරක්ශාවට කව්රුත් හිටියේ නෑ ..කලු මාමයී තව එක්කෙනෙක් විතරයි හිටියේ ...හරිම සන්සුන් විදියට එයා පාඩුවේ ගියා 🌼❤️❤️
@malshaniguruge3087
@malshaniguruge3087 3 жыл бұрын
🖤තෙරුවන් සරණයි.. 🙏🙏
@dulanidula9272
@dulanidula9272 3 жыл бұрын
Ethakota arakshawa denne nuwarata lan weddi witharada
@user-xm9cd6rn7q
@user-xm9cd6rn7q 2 жыл бұрын
@@dulanidula9272 ඔව් ඇත්තටම
@subhashjeewantha2212
@subhashjeewantha2212 2 жыл бұрын
@@dulanidula9272 naha nuwara peraharata godak dura pain ena nisai arakshawa denne. Nikan welawata ehema naha
@acmesounds4510
@acmesounds4510 3 жыл бұрын
අභිමානවත් ගමනින් පාමින් තේජා දළදා වහන්සේ වැඩමන ඇත්රාජා අප කල පිනට එක්වී ඔබෙ... බැති පූජා නිවනේ සැනසෙන්න… පින්වත් ඇත්රාජා. ( නිළමේ ඔබටත් තෙරුවන් සරණයි...🙏 ☸️ )
@formycountry373
@formycountry373 2 жыл бұрын
❤❤❤ 😪 නිවන්සුව ලැබේවා මේ ගෞතම බුද්ධ සාසනයේම මනුස්සයෙක් හැටිය බෞද්ධයෙකු වී ඉපදී 🙏
@kumrideepika7262
@kumrideepika7262 3 жыл бұрын
අපේ ඇස් පින්කරල තියනව මෙහෙම හරි දකින්න බුදුසරණයි හස්තිරාජයානනි
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
හස්තිරාජයාට ආදරය සමග ආරක්ෂාව අවශ්‍යයි .ජනතාව දුරින් හිටියොත් තමයි නියම විදියට ආරක්ෂාව ලබෙන්නෙ. බලන්න මිනිස්සු කරන දේවල් .කෝ දුරස්ථ භාවය ?සමහර මිනිස්සු මුඛ ආවරණය නොමැතිව .අහිංසක හස්තිරාජයා අනාරක්ෂිත කරන්නෙ අපේ මිනිස්සු .පොලිස් මහත්තුරුනි ශබ්ද විකාශනය මගින්වත් සියලු හස්තීන්ට කිට්ටු වන්න එපා කියලා මහජනතාව දනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා .
@aselasampathalokabandara143
@aselasampathalokabandara143 3 жыл бұрын
Aniwa
@slpuik5609
@slpuik5609 3 жыл бұрын
අනිවාර්යයෙන්
@madurawasanthaya9136
@madurawasanthaya9136 3 жыл бұрын
මිනිසුන් වෙලා මෙවන් පිනක්වත් කරගන්නට බැරිවෙලාවක ඇත් රජුනි උතුමි දළදා වහන්සේට කරන අතිඋත්තම මහා පුජාවෙි පිනින් ඉහලම බ්‍රහ්මතලයක ඉපිද මෛත්‍රි බුදුන් දැක නිවන් දකිවා.!දිර්ඝායුවෙිවා
@volleyballhomesl1185
@volleyballhomesl1185 3 жыл бұрын
සාදු සාදු සාදු
@unnadeeshani6922
@unnadeeshani6922 2 жыл бұрын
Ane apiwat meccara pin karala netiwa iti me satek newei dewi kenek pinat pahala wecca peneida tejasa wadunna it jajuni wadinna ape ratt admbara wend minissut meowa dekala hari pinat dahamat ledi wei
@hashanihashani3893
@hashanihashani3893 3 жыл бұрын
පපුවේ ලොකු බරක් වගේම ඇසට කඳුලක් එක් කල ඇත් rajuni නුඹ.. නිදුක් නිරෝගී සුවය ලැබේවා.. දීර්ඝායු වේවා..
@Sithu-ln3dk
@Sithu-ln3dk 3 жыл бұрын
නදුන් ගමුවෙ ඇත් රාජයානන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා....දළදා වහන්සේගේ පිහිට ලැබේවා ♥️♥️
@lakamalagedayani6626
@lakamalagedayani6626 3 жыл бұрын
ඉතින් පින් පුරනවා මතු බුදු වෙන්න එකනෙ මෙහෙමත් දේවල් දැකීමත් සතුටුයි ඇසීම කනටත් මිහිරි ඇත් රජුන්ට හා බලා ගන්න මාම සහ විස්තර කියන ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි
@shiromisathis3090
@shiromisathis3090 3 жыл бұрын
ඇත් රජුනේ නුබට දළදා සමිදු පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝයු ලැබේවා 💕💕💕🙏🙏🙏
@madurawasanthaya9136
@madurawasanthaya9136 3 жыл бұрын
සසරවසනතුරා නිවන් දකින තුරා ඉතාම ඉක්මනින් තිරිසන් අත් බවින් මිදි පාරමි දමි පුරා නිවන් දකිවා.
@Nilu157
@Nilu157 3 жыл бұрын
පෙරුම් පුරනා බෝධිසත් ඇත් රජු බුදුබව ලබන ආත්මයක . කලු මාමත් සසරින් එතර කර නිවන් අවබෝධය ලබා දේවී🙇🙇🙇🙇
@Deneth_NimZara_
@Deneth_NimZara_ 2 жыл бұрын
ආයි කවදාවත් නොයෙන නැදුන්ගමුව රජුණි..ඔබට අමා මහ නිවන් සුව..😔🙏💔
@udarakaushalya1767
@udarakaushalya1767 3 жыл бұрын
මතු බුදුවන්නට පෙරුම් පුරන පිං කද 🙏 නමස්කාරවේවා. දලදාහිමි සහ තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිට ආරක්ශාව ඔබ හට ලැබේවා. ආයූ රක්කන්තු ආවඩා 🙏 ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අභිමානය ❤️. මෙතුන් ලොව මෛත්‍රීය වඩවන ආගමක් වේනම් ඒ අති උතුම් බුදුන්ගේ බුද්ධ දර්ශනයයි. එයට කදිම නිදසුනකී නැදුන්ගමුවේ ඇත්‍රජු හා අනෙකුත් සියලුම හස්ති රාජයන්.. හදවතින්ම ආඩම්බරයි ❤️🙏
@denshikajayasundara2281
@denshikajayasundara2281 3 жыл бұрын
එකම ප්‍රාර්ථනය හස්තිර⁣ජුනි ඔබ මතු බුදු වේවා ❤️🙏
@geethaniperera7254
@geethaniperera7254 3 жыл бұрын
මතු බුදුවන බෝධිසත්ව කෙනෙක් වෙන්න ඇති මේ තරම් පිදුම් ලබන්නේ සාදු සාදු
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
බුදුන් වහන්සේ ගේ කාලයේ පටන් මේ දක්වා . බුද්ධ ධර්මය මෙසේ රැකී පවතින එක ගැන නම් මාරම ආඩම්බරයී 🙏🥺 ඉදිරියටත් අපි ආරක්ෂා කරමු
@natureeye6716
@natureeye6716 3 жыл бұрын
නොදකින දසුන් අපිට පෙන්නුවට ඔබට පිං... ලංකාවට ආවම දකින්නම යන්න ඉන්නේ මේ පිංවන්ත හස්තිරාජයා... 🙏🙏🙏🙏
@chandrani1982
@chandrani1982 3 жыл бұрын
බුදුසරණයි
@dinushadilrukshi1256
@dinushadilrukshi1256 3 жыл бұрын
එයා අපේ ගමේ ❤️💪💪
@shanikashanika6314
@shanikashanika6314 3 жыл бұрын
Dinsha dilrukshi .koheda eya inne
@natureeye6716
@natureeye6716 3 жыл бұрын
@@dinushadilrukshi1256 එහෙනම් ඔයාලගේ ගමට මම එනවා ලංකාවට ආවම... 🙏🙏🙏
@apsara1041
@apsara1041 3 жыл бұрын
@@dinushadilrukshi1256 අනේ මටත් ආසයි මෙයාව බලන්න. කොහෙද කියන්නකෝ මේ පින්කද ඉන්නේ ප්ලීස්.
@grrpkumarasinhakumarasinha2560
@grrpkumarasinhakumarasinha2560 3 жыл бұрын
නැදුන්ගමුවේ පිං කද නීරෝගී වේවා දීර්ඝයුෂ ලැබේවා කලු මමාට යි දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
ලෝකයෙන්ම වටින පින්කෙතකි මේ ඇත් ජජා මෙතේ බුදුන් දැක නිවන් දකිනු මැන ඇත් ජජුනි
@indikapushpakumari6663
@indikapushpakumari6663 2 жыл бұрын
එයේ දැනට ලෝකයේ පින්වත් තේජවන්ත ඇත් රජු දිවි සැරියෙන් සමු ගෙන අවසන් ය . ලොව පින්වත් තේජවන්ත ඇත් සුරිඳුනි ඔබට අපගේ බලවත් ශෝකය , ඔබට නිවන් සුව ලැබේවා!😢😭😦♥
@indikapushpakumari6663
@indikapushpakumari6663 2 жыл бұрын
නිවන් සුව ලැබෙන තෙක් සසරෙහි සැරි සරනවා නම් අප දළදා පෙරහැර සිය පින්වත් තේජවන්ත බවින් නැවත ඔපවත් කිරීමට හැකි වේවා!🙏
@niluedirisinghe4359
@niluedirisinghe4359 3 жыл бұрын
ඇත් රජුට & kalu මාමාට & හමුදා නිලධාරීන් හා නිළමේට සහ බුදු සරණයි පරිස්සමෙන් enna 🙏🙏🙏🙏❤️💕👍
@tharudilishini8300
@tharudilishini8300 3 жыл бұрын
ඇත්‍ රජුනේ ඔබට මයිත්‍රී බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා🙏🙏🙏
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
ඇස් වලට කදුළු එනවා අනේ 😥,,නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට ශ්‍රී දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Siyak auy...ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ath rajuni ඔබටත් kalu mamatath ....බුදු සරණයි
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 3 жыл бұрын
නිලමේ අපිට හැම දාම දුන්නේ ඉතාමත් දුර්ලභ දේවල් මේත් ඒ වගේ අත්දැකීමක් ස්තුතියි
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
දළදා සමිදුන්ගේ පිහිටයි මැණික ❤️🙏
@hermionegranger9789
@hermionegranger9789 3 жыл бұрын
නිවන් දකින්න මේ පිනම ඇති ඇත් රජුට💙..කොය් තරම් වාසනාවන්තය්ද , පින්කාරය්ද🙏🙏..දීර්ඝායුශ ප්‍රාර්තනා කරනවා
@nilminiperera2580
@nilminiperera2580 3 жыл бұрын
මේ ඇත් රජාව දැක්කම හිතට පුදුම බක්තියක්‌ දැනෙනවා. බුදුසරණයි
@chithramorawaka5098
@chithramorawaka5098 3 жыл бұрын
පින්වත් ඇත් රජුනි.. ඔබ හරි අගෙයි මගේ රටට.වාසනා වේවා.. කලු මාමේ ඔබ නම් මතු ආත්මයේ නිවන් අවබෝධ කර ගන්නවා ඒකාන්තයි.
@dilshanliyanage9313
@dilshanliyanage9313 3 жыл бұрын
මෙම ආත්මයෙන් නිශ්චිතවම නිවන අවබෝධ කරගන්නා නැදුන්ගමුවේ රාජා❣️
@manikrathnayaka7402
@manikrathnayaka7402 3 жыл бұрын
Hasthiyek වූ නිසාමයි එ පින ඔබට ලැබුණේ. තෙරුවන් සරණයි ඔබ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සසර දුකින් මිදේ වා පින්වත් කලු mamath ආරක්ෂා වේවා
@udenijayasinghe1506
@udenijayasinghe1506 3 жыл бұрын
පින්වන්ත ඇත් රජුට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා ,දලඳා සමිඳු පිහිටයි ,🙏 🙏 🙏
@sanojsasanka0427
@sanojsasanka0427 3 жыл бұрын
මිට කලින් මෙහෙම දෙයක් දැකලා නැ ඔබටත් මෙි වගේ දේවල් පෙන්නනවට බොහොම පින්🙏 නැදුන් ගමුවෙ රාජටත දළදා වහන්සේගෙ පිහිට ලැබෙිවා යන්න එක සිතින් සිතමු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamndhiKwt
@SamndhiKwt 3 жыл бұрын
Me රජාණන් අපේ රටේ pinta පහළ unu වස්තුවක් .. api හැමෝම දළදා සමිඳුන් pihita patamu mewan සම්පත් අපේ රටේ තව තවත් ඇති වේවා ....e වගේම rajanani ඔබට දීර්ඝායුෂ ලැබේවා ...උතුම් දළදා වහන්සේගේ පිහිටයි ...
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
he's from india
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි ,ඉදිරිපත් කල නිලමෙි ඔබටත් ස්තුතියි බුදුසරණයි ,,,
@seethaseetha6797
@seethaseetha6797 3 жыл бұрын
පව් පොඩි ලමයෙක් වගේ කීකරුව ඉන්න හැටි ඵයා තෙරැවන් සරනයි ඇත් රජුට සහ කලු මාමාට
@user-tl3ur9vx6b
@user-tl3ur9vx6b 3 жыл бұрын
මතු යම් දිනක ඔබට උතුම් වූ බුද්ධ රාජ්‍යම හිමි වේවා..
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 3 жыл бұрын
නැදුන් ගමුවෙ ධර්මවිජය වෙදරාළහාමිට අනන්ත වාරයක් පීං සිද්ධ වෙනවා මේ ඇත්රජු හා කලුමාමා පෝෂනයකොට රැක බලා ගැනීම වෙනුවෙන් ඉතින් ඔබ සැම තුනුරුවන්ගේ සූවිසිමහා ගුණ බලයෙන් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා !
@allall484
@allall484 3 жыл бұрын
තප්පරයක්වත් ස්කීප් නොකර බලපු සෙට් එක මේ කොනට ❤️
@nimashagunawardhana2323
@nimashagunawardhana2323 2 жыл бұрын
තවත් බොහො කලක් සිටින්නට දීර්ඝායුශ ලැබේවා...
@rukmaltharanga6979
@rukmaltharanga6979 2 жыл бұрын
දිව්‍ය සැප කෙලවර බුදු පදවියට පත්ව නිවන් දකිත්වා ඇත් රජුනි... නුඹ වෙනුවෙන් අද මුළු රටක්ම අඬනවා. ඇත් රජුනි නුඹ මහා පිං කඳක්.
@himalibalasooriya5557
@himalibalasooriya5557 3 жыл бұрын
❤️❤️❤️❤️ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!🌹🌹🌹🌹 ඒවාගෙම kalu mamatath දීර්ඝායුෂ ලැබේවා! මෙතෙක් ආරක්ෂාව සැපයූ සියලුම ranviruntath දීර්ඝායුෂ ලැබේවා!❤️❤️❤️❤️
@udayanganihemamali9037
@udayanganihemamali9037 3 жыл бұрын
බුදු වන්නට පෙරුම් පුරන එක භවයක් ඇත් රජුනි ඔබේ ,දෑසට කඳුළු එනවා ඔබ දකින වාරයක් පාසා දළදා සමිදු පිහිටයි 👏👏👏
@kushiharishma2554
@kushiharishma2554 3 жыл бұрын
දිව්‍ය ලෝකේ ඉදන් දළදා හාමුදුරුවෝ වැඩම්මන්න පෙරුම් පුරාගෙන මෙලොවට ආපු ඇත් රජුනේ ... චිරං රඛන්තු....🙏🙏🙏
@pradeepjanaranjana8240
@pradeepjanaranjana8240 2 жыл бұрын
නීරෝගී සුව ලැබේවා පින්වත් ඇත් රජුට තෙරුවන් සරණයි...🙏🙏🙏 කලු මාමාටත් තෙරුවන් සරණයි.. ❤❤❤
@sudu6841
@sudu6841 3 жыл бұрын
රත්තරං ගතිපැවතුමි වලින් සමන්විත හත්ති රාජයානෙණි.ඔබ මතු බුදු බව පතන බෝසත් වරයෙකු බව සිතුනි.ඔබටත් කලු මාම වත් දළදාසමිදු සරණයි.🙏🙏🙏
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
කාලවර්ණ පිංකඳ...සාධු සාධු සාධු....🙏🙏🙏🙏🙏🙏
@sewwandibandara9083
@sewwandibandara9083 2 жыл бұрын
ඒ පිංවත් කම අපිට දකින්න ඉඩ දුන් ඔබටත් පිං. වාසනාවන්ත අැත් රජුනි ඔබට නිවන් සුවය ලැබේවා.
@swethasilva6358
@swethasilva6358 2 жыл бұрын
අප්පෙ ...දරුවෙක් වාගෙ කිකරු 😍 😍😍😍ඇත් රජුනි ඔබට දිර්ගායුශ වෙවා
@iranganiwijerathna
@iranganiwijerathna 3 жыл бұрын
නිළමේ මේ තොරතුරු අපට ගෙනෙන ඔබට බොහොම පින්.ඇත් රජුටත් කළු මාමාටත් තෙරුවන් සරණයි . දීර්ඝායු වේවා දෙපලටම.
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 3 жыл бұрын
මෙහෙම දසුනක් අපිට දැක ගන්න ලැබීමත් වාසනාවක් ඇත් රජුනි ඔබට දීර්‍ර්ගායුස ලැබේවා
@kanthijaya6123
@kanthijaya6123 3 жыл бұрын
ඇත් රාජානනි උතුම් දළදා කරඩුව පිට මත වැඩමවීමට ශක්තිය නිදුක් නීරෝගී දීරඝායුශ ලැබේවා තෙරුවන් සරණයි සුවපත් වේවා
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
නිලමෙ , ඔබටත් ගොඩක් පින්. කොහොමත් ඔබ හොද දේවල් මිනිසුන්ට බලන්න සලසනවා... අනුන්ගෙ ඕප දූප කතා කරන වෙන චැනල් වලට ඔබ හොද ආදර්ශයක්.... කන්ද උඩ රට අපේ අනන්‍යතාවය ලෝකෙට පෙන්වන ඔබට තුති.. !!!""
@podihaminie4861
@podihaminie4861 3 жыл бұрын
අනේ අපේ පිංවත් ඇත් රජුට ගහන්න එපා කලු මාමා .පවු පිං කද වඩිනවා දළදා හිමි.වදින්න ..දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ඇත් රජුනි .
@nipunbandara619
@nipunbandara619 3 жыл бұрын
ආයුබොහෝ වේවා ඇත් රජුනි....! 🙏🙏❤️❤️
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිම පින්වන්ත දර්ශනයක් මේ දසුන අපට බලාගන්න සැලැස්සූ ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා ඇත් රජුනි ඔබටත් ඔබේ ආවතේව කරන kaluma මටත් නිදුක් නිරෝගී චිර ජීවනය වේවා තෙරුවන් සරණයි
@bmshanthilatrha2548
@bmshanthilatrha2548 3 жыл бұрын
සාදු සාදු සාදු දළදාහාමාදුරුවන්ගෙ පිහිටයි ඇත් රාජානනි ඔබවහන්සේ මතු බුදු භව අත්වේවා
@US-zo1hc
@US-zo1hc 3 жыл бұрын
මම කවදාවත් දැකල නැහැ පළමු වතාවට දැක්කේ ගොඩක් පිං බුදු සරණයි 🙏
@NewNew-de5cc
@NewNew-de5cc 3 жыл бұрын
අපිත් පින් කෙරල තියනව මේ යෙ දැක ගන්ට ඇත් රජුට තෙරුවන් සරණයි කලු මාමාට බුදුසරනයි ඇත් රජු සමගම මේ දුර පයින්ම අව
@kuwaitkuwait9586
@kuwaitkuwait9586 3 жыл бұрын
හස්ති. රාජ යා නනි. මනු සත්. බව. ලැබූ.. අප හට නොලද. පින. ඔබ‍ට. ලැබී. තියෙන්නේ 🙏🙏❤❤මතු. යම්. දිනක බුදු විවා
@ravindranathgamage3464
@ravindranathgamage3464 3 жыл бұрын
පින්කද හරි සන්සුන් ... දළදා හිමිගෙ රැකවරණය මෙන්ම දීර්ඝායු සම්පත්තිය ලැබේවා ( දුර්ලභ දසුනක් ) ❤️
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
ලස්සනම ලස්සනයි ඇත් රජුනෙ ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාටත් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🇱🇰❤🇶🇦
@sltbsabaragamuwa411
@sltbsabaragamuwa411 3 жыл бұрын
අපේ ආයුෂත් අරන් ජීවත් වේවා. රාජා හස්ති රජුනේ ඔබ මහා පිංවන්ත හස්තියෙක්. ඔබට ආරක්ෂාව සපයන සියළු දෙනාටමත් පිං. ඒ වගේම බුද්ධ රත්නයේ , ධම්ම රත්නයේ , සංඝ රත්නයේ පිහිටෙන් සත්‍යානුභාව බලයෙන් මේ ලෝකෙන්ම කොරෝනා වසංගතය තුරන් වේවා. රෝගී වී සිටිනා අය ඉක්මන් සුවය ලැබේවා
@amarakumariherath4635
@amarakumariherath4635 2 жыл бұрын
සංසාරේ කරපු ප්‍රාර්ථනාවක් ඉටු වෙන්න ඇති ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි ..!!
@disnakamuthukelum2303
@disnakamuthukelum2303 3 жыл бұрын
වටින වීඩියෝ එකක් නිළමේ.. ගොඩක් ආසාවෙන් බැලුව❤️
@fatimabenedict1115
@fatimabenedict1115 2 жыл бұрын
මමත් කතෝලික ආගමේ.ඇත්තටම අදටත් හැඩේනවා.ඇත් රජුගේ ඒ ඇස් වල තියෙන කරුණව කිකරුකම.එඩිතර කම කවදාවත් අමතක වෙන් නැහැ .මතු උපදින හැම ආත්මයක මේ වගේම පින්වන්ත ඇත් රජෙක්ම වේවා .ඔබට ජේසු පිහිටයි .
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 11 ай бұрын
obata godak pin me pin jada agayakirima gana apita aya nathiuna ❤❤❤❤
@sudarshanisaki7643
@sudarshanisaki7643 2 жыл бұрын
🙏 සාදු සාදු සාදු නැදුම්ගමුවේ රාජා ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ම වේවා
@sisirachandrasena963
@sisirachandrasena963 3 жыл бұрын
කරුණු ඉදිරිපත් කිරීමට පින්,ඇත් රජුට දීර්ඝායුෂ ලැබේවා !
@-apeyakkuofficial3598
@-apeyakkuofficial3598 3 жыл бұрын
නිළමේ අයියා ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා බුදුසරණයි ඔයාට
@samanthanilmini6855
@samanthanilmini6855 3 жыл бұрын
සාදු සාදු සාදු ඡීවිතේ ට දැකලා තිබුණේ නෑ දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි ඇත් රඡුනි ඵ් වගේම සහභාගී වන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි
@princema9678
@princema9678 3 жыл бұрын
ඇත්ත වශයෙන්ම මේ ඇත් රජිදුන් අපේ රටට වටිනා වස්තුවක් මේ කරන කැපවීම අති මහත් පිනක් මේ පින් බලෙන් මතු ආත්මය දෙව්ලොව දිව්‍ය සැප සම්පත් ලැබේවා සාදු සාදු සාදු දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරෝගි සුවය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@manachethana5272
@manachethana5272 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ ඇත් රජුනි ... නිලමේ ඔබට තුති මේ වගේ වටිනා දෙයක් පෙන්වන්න සැලැස්සුවාට ❣🙏
@tharukaxavier6025
@tharukaxavier6025 3 жыл бұрын
Unlike කරපු උන්ට බනින set එක මේ කොනට 🚫😎
@JagathChaminda9900
@JagathChaminda9900 2 жыл бұрын
පෙරහැර kaleta kala එළි බහින ngo Rela Dislike karala
@crazylife1641
@crazylife1641 2 жыл бұрын
E bn thrasvadi tika unlike krala thiyenne 👍
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
එදා මෙදා තුර අලි කුලප්පු
3:47
Rupavahini News
Рет қаралды 272 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН