ඇතුලට යන වැඩේ අමතක වෙන ලෝකාන්තයේ හදපු වැසිකිලිය -Lokanthaya Washroom

  Рет қаралды 28,007

Nilame

Nilame

Күн бұрын

Пікірлер
@zm8856
@zm8856 19 сағат бұрын
මෙතුමාගේ මෙම කැපවීමට දිරි දීමනාවක් සහ සම්මානයක් ලබා දිය යුතුයි. මිහිපිට සිටින දෙවිවරු. නිලමේ මහතාගේ වැඩසටහන් ඉතා විශිෂ්ටයි සුභ පතමි
@harshakarunarathna6444
@harshakarunarathna6444 17 сағат бұрын
මමත් ලෝකයේ ගොඩක් රටවල ඇවිදලා තිබෙනවා. මෙතුමාගේ ක්‍රියාව අතිවිශිෂ්ඨයි 🙏මේ ආකාරයට සිතන රණවීර මහත්මාට දීර්ඝායුෂ වේවා !බුදුසරණයි !
@vividavinividatv
@vividavinividatv 15 сағат бұрын
මේවගෙ නිළධාරින්ට තමයි නියම මහත්මාවරු කියන්න ඕන..රැකියාව කුමක් උවත් අංක 1 ලෙසින් ඉතා ම විශිෂ්ඨ විදිහට තැන දීල තියෙනව...සිස්ටම් චේන්ජ් නම් මෙවගේ වෙන්න ඕන 💐💐💐💐💐💐💐 ඔබතුමාට බොහොම ස්තූතියි බොහොම පින්..නිළමෙටත් ගොඩක් ස්තූතියි 💐💐💐
@swarnasuraweera283
@swarnasuraweera283 15 сағат бұрын
හරිම නිර්මාණශීලී කඩිසර ආදර්ශමත් දේශභීමාණියෝ.දේශප්‍ර්මියෝ. 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@DammikaSanjaya
@DammikaSanjaya 11 сағат бұрын
ලංකාවෙ කරන්න ඕනම වැඩක් නියමයි සුපිරි මේ මනුස්සයා ට වැසිකිළි ගාස්තුවට අමතර හැමෝම හැකි තරම් ගානක් දියයුතුයි
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 сағат бұрын
අනේ ඇත්තමයි. ඒක නම් හරිම වටින යෝජනාවක්. රණවීර මහත්තයාට දීර්ඝායුෂ වේවා!
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 47 минут бұрын
ඔබේ හිත හරි ලස්සනයි .ඒවගේ කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න බෑ. ඔබට ගොඩක් ස්තූතියි. නිලමෙටත් ස්තූතියි මේ මත්තයා ව පෙන්නුවට.👍👍👍
@mediniliyanage6166
@mediniliyanage6166 3 сағат бұрын
නියම වැඩක්. යන අයත් පාවිච්චි කරන එක හරියට කරන්න. අනිත් එන අයටත් පහසුයි. රණවීර මහතාට බොහෝ පින්.
@SahanAbeysekara-d1e
@SahanAbeysekara-d1e Сағат бұрын
සමාජයට වටිනා සේවයක් කරන නියම මහත්මයෙක්.දීර්ඝායුෂ පතමු ❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 15 сағат бұрын
අපේ නිලමේ ඔබතූමාට බොහොම ස්තුතියි. ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
@yohanyohan19
@yohanyohan19 13 минут бұрын
මේවගේ වඩසටහන් ගොඩක් පෙන්නන්න. ලංකාව වටේම ගිහින් හැමදේම පෙන්නන්න?🎉👍👌
@pkbkumara8824
@pkbkumara8824 16 сағат бұрын
ස්තුතියි නිලමේට සහ ටීම් එකට. ලංකාවෙම තියෙන පොදු වැසිකිලි පාලකයන්ව ගෙනල්ල රණවීර මහත්තයට කියල වැඩ මුලුවක් තියමු.
@vividavinividatv
@vividavinividatv 15 сағат бұрын
අනිවාර්යයෙන්
@SunilJayasinghe-en6bx
@SunilJayasinghe-en6bx 13 сағат бұрын
💯👍
@swarnasuraweera283
@swarnasuraweera283 15 сағат бұрын
රණවීර මහතාට යෝධබළ යෝධ වීර්යය ලැබේවා!!!!! 👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 18 сағат бұрын
නිලමේ 👍.වැසිකිලි කියන්නේ ඔන්න ඕවට රත්නවීර මහතා ට බොහෝම ස්තුති .මෙවනි වැසිකිලි පාවිච්චි කරන්න ගියාම ඒක හරි විදියට පාවිච්චි කරන්න .රට ඉන්න අපි ට නම් ඔවුව දන්නවා .
@nuwankumara8294
@nuwankumara8294 9 сағат бұрын
ස්තූතියි නිලමේ ඔබ හැමදාම ගේන්නෙ විශේෂ දේවල්මයි
@sampathchandrarathne7886
@sampathchandrarathne7886 4 сағат бұрын
ඇත්තටම ලස්සනයි . . අනික හරිම පිරිසිදුයි . බොහොම සතුටුයි
@erandasuresh8615
@erandasuresh8615 15 сағат бұрын
ගොඩාක් හොද කෙනෙක්. පිරිසිදුවට වොශ් රූම් ටික පිලිවෙලකට තියාගෙන ඉන්නව. ජයෙන් ජයම වේවා.
@amaldaluwatta2850
@amaldaluwatta2850 18 сағат бұрын
මෙතුමාට රජයෙන් සම්මානයක් වගේ දිරි දීමනාවක් දෙන්න.මෙයාලා වගේ අය නිසා තමයි විදේශිකයන් රටට එන්නේ.
@swarnasuraweera283
@swarnasuraweera283 15 сағат бұрын
හරියටම හරි 💯💯💯💯💯✅
@thilakaweerasinghe3192
@thilakaweerasinghe3192 37 минут бұрын
Aniwaryayenma
@lakshithavlogs
@lakshithavlogs 19 сағат бұрын
සුපිරි තමා 💖💖
@gayashipremasiri5063
@gayashipremasiri5063 19 сағат бұрын
එතුමන්ට මහත්තයා කියලා ආමන්ත්‍රනය කරපු එක ගැන ඉහලින්ම අගය කරනවා නිලමේ
@thusharirajapaksha2152
@thusharirajapaksha2152 Сағат бұрын
මෙතුමාට නිදුක් නීරෝගි භාවයත් දීර්ගායුෂත් ලැබේවා!! හරිම හොද ආදර්ශයක්
@GimhanaDalesha-w2c
@GimhanaDalesha-w2c 4 сағат бұрын
රත්තරන් තාත්තට දෙවියන්ගේ පිහිටයි
@Hhhahhahakama
@Hhhahhahakama 4 сағат бұрын
වැසිකිළියක් ද මල් වත්ත ක්ද හරි ම ලස්සනයි ❤❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 17 сағат бұрын
❤❤❤❤ ජයවේවා 🙏🙏🙏කොටුවේ ටොයිලට් සල්ලි ත් ගන්නවා එත් ඕනි කමට යනවා මිසක් අප්පිරියයි
@rachelperaud1945
@rachelperaud1945 15 сағат бұрын
😂😂😂😂😂
@subhasiniramawickrama1166
@subhasiniramawickrama1166 18 сағат бұрын
ඊලඟ ආත්ම භවය දිව්‍ය තලයක උපදීවි...පොදු ස්ථාන පිරිසිදු කිරීම...දිව්‍ය ආත්ම ලැබෙන බව බුද්ධ දේශනාවේ ද සදහන් වේ....
@SunilJayasinghe-en6bx
@SunilJayasinghe-en6bx 13 сағат бұрын
💯
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 5 сағат бұрын
🙏🙏🙏🙏🧚‍♀️🧚‍♀️🧚‍♀️💙💜️💜️👌👌😍🥰
@swarnasuraweera283
@swarnasuraweera283 15 сағат бұрын
ශ්‍රී ලංකාවේ සූපිරිසුදූ එකම පවිත්‍ර පොදූවැසිකිළිය. 👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
@nimal7491
@nimal7491 19 сағат бұрын
බොහෝ පලාත් පාලන ආයතන වලින් කරන වැසිකිලිවල ඔහේ වතුර පාරක් හිතුනොත් ගහන ලැබෙන මුදල් මාටියා ගගන විට රණවීර මහතා නියම අවංක රජයේ සේවකයෙක්.
@nalakaruwan5182
@nalakaruwan5182 2 сағат бұрын
මෙතුමාගේ මෙම කැපවීමට දිරි දීමනාවක් සහ සම්මානයක් ලබා දිය යුතුයි. ඇත්තෙන්ම මහත්මයෙක්
@manojsirantha4423
@manojsirantha4423 11 сағат бұрын
මේ මහත්තයා ගේ ගෙදර ලස්සනට ඇති 😊.ඇත්තටම බලන්න ආසයි😊
@jayanijaya2638
@jayanijaya2638 16 сағат бұрын
පින්වත් මහත්මයෙක් ❤❤
@sunithalokuge7450
@sunithalokuge7450 8 сағат бұрын
නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි
@AshokaNilanthi-l4f
@AshokaNilanthi-l4f Сағат бұрын
එතුමා ගැන හරිම ආඩම්බරයි..🎉🎉🎉
@Hasidu_dilshan
@Hasidu_dilshan 12 сағат бұрын
තමන් කරන ජොබ් එක ආශාවෙන් කරන මනුස්සයෙක් 💚
@krishantharodrigo7600
@krishantharodrigo7600 19 сағат бұрын
Absolutely Brilliant. Great Job 👌
@danushgodaliyadda4483
@danushgodaliyadda4483 13 сағат бұрын
මිනිසා සුවඳයි මලසේ.. නුවණින් එළියයි හිරු සේ❤ බුදු සරණයි අංකල්...
@sunilasunila124
@sunilasunila124 11 сағат бұрын
Excellent job sir!!
@SunilS-uv2vw
@SunilS-uv2vw Минут бұрын
මෙි ක්‍රමවෙිදය මුළු රටෙිම ක්‍රියාත්මකව කිරිමට උස්සහගමු..රටටම ආදර්ශයක් රණවීර මහතා......
@udayamahawela1441
@udayamahawela1441 4 сағат бұрын
NILAME OBAWANI AYA THAMA NIYAMA DE MINISUNTA DENNE. MEWANI DE RAJAYE TV CHANAL WALING KARANNA ONA DE. NILAME OBATA THERUWAN SARANAI....❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 15 сағат бұрын
අපේ රණවීර මහතාට බොහොම ස්තුතියි. ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾 👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
@ChapaAmarasinghe
@ChapaAmarasinghe Сағат бұрын
ඔබතුමාට බුදුසරනයි. හැමතැනම මේ විදයට හදමු. ආදරෙයි
@yohanyohan19
@yohanyohan19 14 минут бұрын
ලංකාවේ මොන පළාතේ හිටියත් මේ වගේ මිනිස්සු වැඩි වැඩියෙන් බිහි වේවා! වෙනස් වේවා!🙏🙏, ජීවත් වෙන්න ආස හිතුන මේවා දකිද්දී?😔🥺
@darshikamadushani4701
@darshikamadushani4701 19 сағат бұрын
Frist ❤
@seelaw7498
@seelaw7498 6 сағат бұрын
Very nice video thanks budusaranai Very beautiful God bless him ❤❤❤🎉
@BDsriyani
@BDsriyani 16 сағат бұрын
අපේ අය. Giyatana. වනසන. ජාතිය.නේද මෙම අය අගය කරන න්. ඕනෙ සොදුරු මිනිසා..
@AnuwaAnu-u3q
@AnuwaAnu-u3q 2 сағат бұрын
සුන්දර හිතක්❤
@GavinVanderwert
@GavinVanderwert 2 сағат бұрын
Mr. Ranaweera should be rewarded for this concept to keeping the toilets so clean and tidy. It should be done in all the places where there are tourist and locals visiting. I once visited the gardens in Nuwara Eliya. The toilets were a disaster.
@KamalaDewage
@KamalaDewage 9 сағат бұрын
Udaara minisek yahapathakma wewa.theruwan saranai.
@RuwanJanaprasada
@RuwanJanaprasada 10 сағат бұрын
හොඳ අවන්ක මනුස්සයෙක් ❤
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 сағат бұрын
පිරිසිදු කිරීමේ දී ග්ලවුස් පාවිච්චි කරන්න
@yuganiranga5999
@yuganiranga5999 17 сағат бұрын
එතුමාගේ සත්ක්‍රියාව බෙහෙවින්ම අගය කළ යුතුයි.
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 19 сағат бұрын
💖💖💖💖Jayan Jayawawa💖💖💖💖💖
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 18 сағат бұрын
Udarai ❤❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏
@PushpaTharanga-xp2ug
@PushpaTharanga-xp2ug 10 минут бұрын
මෙතුමට සම්මානයක් දීල ඇගයීමකට ලක්කල යුතුයි.♥️♥️🌹🌹
@RoshanLakmal-m1h
@RoshanLakmal-m1h Сағат бұрын
සුපිරි හොඳ මනුස්ස යෙක්
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 Сағат бұрын
මේවගේදේවල්,අගයකලයුතුය,හොදවැඩවලට,ආශීර්වාදකලයුතුය❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@irahada5961
@irahada5961 4 сағат бұрын
රනවීර මහත්තයා ට සම්මානයක් දීලා සල්ලී වලින් ආදාරයක් කරන්න .EPF, ETF පෙන්ශන් මුකුත් නැහැ නේ
@SarathDasanayaka-o9t
@SarathDasanayaka-o9t 13 сағат бұрын
Awawaadayata wadaa aadarhaya utum nilameeta jayaweewaa❤
@virangajayasundara6054
@virangajayasundara6054 15 сағат бұрын
අපි බුදුරුවගල ගියා . අනෙ පාවිච්චි කරන්න toilet එකක් වත් නෑ. Foreigner s ලත් හිටියා toilet එකක් හොය හොය...හොද ආදර්ශ මත් දැනුම් දීම ක් අදාල පලාත් පාලන ආයතන ට හිතන්න.....
@lovadesi
@lovadesi Сағат бұрын
ලංකාවේ තියෙන ලොකුම අවුලක් තමයි පොදු වැසිකිලි. අවුරුදු ගාණක් youtube comments වල බර ගාණක් comments දැම්මා . වැඩක් නැහැ . මේ ආණ්ඩුව ඒ ගැන වැඩ පිළිවෙළක් ඉක්මනින් ඇති කරන්න සූදානම් බව ඇහුණා
@kg94837
@kg94837 50 минут бұрын
මේ වගේ මිනිස්සු අගය කරන්න ඕනේ. ඔබ වගේ මිනිසුන් මේ රටට තව තවත් ඕනේ රණවීර මහත්මයා. මේ තැන් විදේශිකයෝ එන නිසා අත් වේලන මැෂින් තිබිය යුතුමයි. පින්නවල වැසිකිලියට ගියා අවුරුදු ගානකට පෙර. වමනෙට ආවා. විදේශිකයෝ එන තැන්. කාලෙකින් ගිහින් නැහැ. අදත් ඒ තත්වයමද දන්නේ නැහැ. මුදල් අය කරන්න විදේශිකයන්ගෙන්. නමුත් හොඳට පහසුකම් සපයලා.
@thusara6728
@thusara6728 19 сағат бұрын
Godak hodai pirisiduwa thiyenne oni pirisiduwa thiyaganna oni mokada api pita rata pavicchi karana podu wesikili kiyanna wachana ne hema dema thiyenawa pirisidu karaganna ❤😅 ekata lankawe pitakotuwe wesikiliyakata videsikayek giyoth aya u lankawata anne ne merenawa husma ganna beruwa mewa rajen karanna oni anika sancharakayo lankawata genna loku wehesak daranawa namuth sancharaka then wala wesikili budu ammo eka parak pavicchi karana eka Dada Kusta hedila puka wanawela hospital eke thama nathara wenne hospital wala wesikili lankawe ammoooooo husma ganna be a tharam apirisidui mewa hadanna oni palamuwa wedesikayan lankawata gennuwata wedakne mokada a aya mewa loketa pennanawa
@SameeraAththanayaka
@SameeraAththanayaka 11 сағат бұрын
Hda mahatmayak.karana job eka asawen karanawa❤
@hirpitiyaChathuranga
@hirpitiyaChathuranga 12 сағат бұрын
ශා එක 😍😘😘
@neelralapulperera6453
@neelralapulperera6453 3 сағат бұрын
අපූරුයි. හැබැයි යතුරු දෑල වහල් තියෙන වැඩේ මෙරැටියන්ට කරන අවමානයක්. අපේ අයව දැනුවත් කිරීමයි සුදුසු.
@YogeshaGunawardana
@YogeshaGunawardana 2 сағат бұрын
Gu gahala hodanna nathiwa Ana sakkiliy jathiyake apa rate minissu. Unta kiyala denna awrudu 70 vithara yai😅
@manelchandrasekara5876
@manelchandrasekara5876 7 минут бұрын
අති විශිෂ්ට සේවාවක්
@Basna1234Yake
@Basna1234Yake 17 сағат бұрын
Singapore wagee adarei
@Paharata.Pahara
@Paharata.Pahara 51 минут бұрын
වැසිකිලි අයිති කාරයා කියන්ට මම කැමති නැ කියලා නම කිවා මුලු රටටම හැසිකිලි අයිති කාරයා කියලා ඉවරවි මෝඩ මිනිස්සු
@dilanlakmindarathubadugedl486
@dilanlakmindarathubadugedl486 10 сағат бұрын
Mekata oya sponsor karala hand dryers Aran denna; we do contribute by watching; u simply earning ; give portion
@NihonHashi
@NihonHashi 7 минут бұрын
ලෝකාන්තයේ විතරයි මුංට රීළ ගඳගස්සවන්න බැරිවූනේ. ඒ කත් හරි!
@rohinimallika9106
@rohinimallika9106 15 сағат бұрын
Bohoma,Lassanai,ObaThuma ta,,Bohoma,Pin,Mewani,Tanak Piliwelata,Pirisiduwa,,Palanaya Karanawata,,Theruwan,Saranai,Deerghau,Wewa,,Nilema, Thumatath,Sthutie,Mewani Wiwida,,Wadasatahan,Samajayata,Ediripath,Karanawata,
@appshm9661
@appshm9661 16 сағат бұрын
Alakiri waga harma gunawah pirisidu mama kanak dirgausa❤ nilamatah akkama lankawama Anka 1😅
@AmilaPerera-f9o
@AmilaPerera-f9o 2 сағат бұрын
Mawani hadawath athi uthum minisun may ratata thawa thawath bihi wawa. Jiwitha gamana boho durak kalawala kara athdakim bahula jiwithayakin samajayata oba panwana mahagu paniwidiyata obathmananta boho isthuthu mahathmayanani. Niduk nirogi jiwithayak obathumata thawa thawath ath wawa
@AkDJ581
@AkDJ581 19 сағат бұрын
❤️❤️❤️
@Nilame
@Nilame 19 сағат бұрын
බොහොම ස්තුති කමෙන්ට් එකට
@prasadwerawardana4189
@prasadwerawardana4189 Сағат бұрын
ඇඹිලිපිටිය තියෙන පොදු වැසිකිළියත් ලස්සනට පිරිසුදුවට තියාගෙන ඉන්නවා. මෙවගෙ මිනිසුන්ව අගයන්න ඕන
@priyantharathna5212
@priyantharathna5212 3 сағат бұрын
🎉🎉🎉❤❤❤
@Basna1234Yake
@Basna1234Yake 18 сағат бұрын
Singapore wGee ane harma agi
@sureshmanuranga8280
@sureshmanuranga8280 34 минут бұрын
පිටකොටුවේ salli kiyak hoyanawada dawasata eth.appiriyai yanna
@anulasenevirathne7123
@anulasenevirathne7123 23 минут бұрын
පරිහරණය කරන අයත් මෙම තත්ත්වයට ම තබාගැනීම සඳහා සහයෝගය දිය යුතුය.
@0112732006
@0112732006 Сағат бұрын
පොදු වැසිකිළි මේ මට්ටමින් පවත්වාගෙන යාමට කැමති අයගෙන් අයදුම්පත් කැඳවා සියලුම ඒවා අධීක්ෂණයකට යටත්ව වහාම බාරදියයුතුමයි
@mohomadfazeel6293
@mohomadfazeel6293 Сағат бұрын
👍🏿💯😊😊😊😊😊❤❤❤❤❤❤
@asankaprasad9189
@asankaprasad9189 15 сағат бұрын
Lankawe anith toilets me Widi hata thiyaganna please government eka udaw karanna
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 15 сағат бұрын
🙏🙏🙏🙏🙏
@jayantha4
@jayantha4 12 сағат бұрын
Why can’t the cleaner use a hand glove .
@vishakarathnayaka908
@vishakarathnayaka908 3 сағат бұрын
Attatama super. Hamathanama mehema wenna ona. Attatama public toilet walata yannama ba. Puduma appiroyawak. Puduma apirisiduwak. Salli witharai ganne.
@hashini1871
@hashini1871 13 сағат бұрын
කරාපිටියේත් තිනවා ඔහොම පොදු වැසිකිලියක්
@minayanemindy9662
@minayanemindy9662 18 сағат бұрын
හරිම හොදයි ඔබතුමාට
@SMJ-pw1gl
@SMJ-pw1gl 35 минут бұрын
Aththa mal gars tikak hitawagatha nam pasui neade
@ranialgiyanna953
@ranialgiyanna953 11 сағат бұрын
Aethumata.neduk.neroge.deraga.uas.lebewa.aeththtam.aethumata..uadaw.karnnna.toilet.yana aya
@neelralapulperera6453
@neelralapulperera6453 3 сағат бұрын
වතුර නිසා තෙමෙන එක හරිම අප්‍රසන්න සහ විශබීජ වපුරනව. එ අනුව වෙන් කරන්න නම් වඩා සුදුසුයි
@tharindumadushan8998
@tharindumadushan8998 19 сағат бұрын
❤❤❤❤
@Basna1234Yake
@Basna1234Yake 17 сағат бұрын
Singapore wGee ane harma agi
@MansaniNayodara-iw1is
@MansaniNayodara-iw1is 19 сағат бұрын
❤😊
@danu997
@danu997 19 сағат бұрын
❤❤
@nimalih8050
@nimalih8050 18 сағат бұрын
❤❤❤❤❤❤
@gayanasrilanka9451
@gayanasrilanka9451 18 сағат бұрын
❤❤❤❤❤
@ruwanpiyathilake
@ruwanpiyathilake 12 сағат бұрын
@sadram4084
@sadram4084 10 сағат бұрын
❤❤❤❤❤❤
@NawaziyaWazir
@NawaziyaWazir 3 сағат бұрын
❤❤❤❤❤❤
@PemarathnePerera
@PemarathnePerera 11 минут бұрын
❤❤❤❤❤❤
@nuwanandra5153
@nuwanandra5153 Минут бұрын
❤❤❤❤❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН