No video

ඔය කොයි බස් එකේ ගිහින් තිබ්බත් වැඩක් නෑ බං ලංකාවේ උසම බස් එකේ එකපාරක්වත් ගිහින් නැත්තම්

  Рет қаралды 47,156

Nilame

Nilame

Күн бұрын

ලංකාවේ දැනට තිබෙන උසම බස් එක පාරේ මිනිස්සු හොල්මන් වෙලා උඩ බලන්න
මේක ගිහින් ගන්න කික් එක වෙන බස් එකකින් ආත්මෙට ගන්න බෑ මචං පට්ට යකු

Пікірлер: 91
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
ජීවිත ගණනක් රියදුරු දෑතේ bawa මතක තියාගන්න වාහනේ, පදවන වන රියදුරු දෑතට තෙරුවන් සරණයි, මරු කැඳවන වේගයෙන් බසය පදවන්නේ එපා.
@beautyofhongkong392
@beautyofhongkong392 4 жыл бұрын
ලංකාව ගැන දුකක් තමා හිත්නේ ගොඩක් රටවල පොදු මගී ප්‍රවාහනය සිදුවෙන්නේ මේවගේ බස්වල අපේ රටේ මිනිස්සුන්ට ඒක් පුදුමයක් අපි කොච්චර පසුගාමීද ලෝකයත් එක්ක
@roshanssspv
@roshanssspv 4 жыл бұрын
yes that's true
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
නීලමේ තුමාට බුදුසරණයි ලස්සනයි බස් එක
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 4 жыл бұрын
මේ බස් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. හැට හැත්තෑව දශක වල මේවා ලංගමය මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදා තිබුනා. ඊට පසුව ලංකාවේ 1987 සිවිල් කලබල වලදී ජේවීපීය ලංගම බස් ගිණි තැබීම කලා. ඒ අවස්ථාවේ එන්ගලන්තයේ මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැස්ටන් මහතා නැවත බස් ලබා දී ධාවනය ට එක් කර තිබෙනවා. මේ බසට කිව්වේ ඩබල් ඩේකර් කියලා.
@MR-zy5hg
@MR-zy5hg 4 жыл бұрын
මෙවැනි තට්ටු දෙකේ බස් වංගු වල යන්න බැහැනේ, අනේ රියදුරු මහතා යාට දෙවි පිහිටයි! පරේස්සමෙින්යන්න.
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
👍👍👍 ෂහ් ලස්සනයි රියදුරු දෑතට තෙරුවන් සරණයි
@user-im1lh9rz9c
@user-im1lh9rz9c 4 жыл бұрын
හරිම ලස්සනයි පරිස්සමින් ඇස් වහක් කටවහක් වෙන්න එපා නිල මේටත් බුදුසරනයි මම කුවෙට් සිට
@sunjeewa2333
@sunjeewa2333 4 жыл бұрын
නිලෙමේ වැඩක් කලොත් සුපිරි පට්ට බ්‍රෝ බුදුසරණයි ජයවේවා.. !!
@sjjshjshsh7725
@sjjshjshsh7725 4 жыл бұрын
ගොඩාක් ලස්සන යි බුුදුසරනයි නිලමෙ ට ජයවෙිවා
@2nytnt698
@2nytnt698 4 жыл бұрын
බෝම ලස්සනයි නිලමේ ඔබට බෝම ස්තූතියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-dv1jm2fx5x
@user-dv1jm2fx5x 4 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදු සරණයි ඔබටත් බුදු සරණයි නිලමේ
@islandfishing
@islandfishing 4 жыл бұрын
ස්තුතියි නිලමේ ❤ ,,,
@thusharidammika83
@thusharidammika83 4 жыл бұрын
අම්මෝ 😲😲😲 නිලමේගේ වැඩ ...කොහොම මේවා හොය ගන්නව da මන්දා ..තෙරුවන් සරණයි okkotama
@chandrawathen.m9359
@chandrawathen.m9359 4 жыл бұрын
Ane kochchara hodaida obatumata budu saranai nilame aiye oyata samma sambudu saranai..
@mithuriya
@mithuriya 4 жыл бұрын
පුංචි ආරධනාවක් කරනව මිතුරිය යුටුබ් පිටවට ගොඩක් ආදරෙන්න් .. ❤️❤️🙂👍👍
@priyantharathnayake5793
@priyantharathnayake5793 4 жыл бұрын
Okay
@renukawemalaweera4186
@renukawemalaweera4186 4 жыл бұрын
Hari shook nilame math podi kale nm scl gihin thiyenawa eth oya wage lassana ekak nemei langama thattu deke bus rathmalana galkissa thank you nilame
@sjjshjshsh7725
@sjjshjshsh7725 4 жыл бұрын
ගොඩාක් ලස්සන යි සවුදියේදි සිට🌷🌷🌷🌷🌷🌷🌷🌷ුුුු🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@SA-pf3bf
@SA-pf3bf 4 жыл бұрын
Haremalassanai. Apalamaenta.hodai.mama.lnkawata.avella.yanawa.jayawawa.nelama.chanall. akata.
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
නිලමෙ මල්ලි ඉන්න නිසාම මේව බලා ගන්නව.මම නම් අදමයි දැක්කෙ බොහොම ස්තූතියි මල්ලි ඔබට 😁😁😁😁👍👍❤️❤️❤️❤️
@jayanijayani691
@jayanijayani691 4 жыл бұрын
Oya lucky ane nilame! Lassanayi.. Onna matath hithuna yanna thiyenavanam kiyala. Thanks nilame. Useful video ekak ❤️❤️
@nalinkumara3538
@nalinkumara3538 4 жыл бұрын
එකෙන්ම වීඩියෝ එක සුපිරි බං
@diniduprabhath5825
@diniduprabhath5825 4 жыл бұрын
හැරී පෝටර් එකේ බස් එක මතක් වුනා බං
@ddf1186
@ddf1186 4 жыл бұрын
ලස්සනයි හොඳින් නේ නිලමේ ඔයානම් 👌👌
@geethaindhusiri9997
@geethaindhusiri9997 4 жыл бұрын
මොන්ටිසෝරි දරුවන් එක යන්න .එයාල gdk සතුටු wei
@seethakumarikumari9115
@seethakumarikumari9115 4 жыл бұрын
Lassanai.Nada.nilame.api.mathala
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
ලෝකය සමහර රටවල් වල මේ වගේ බස් යනවා තමයි ඒත් ලංකාවට මේ වගේ බස් සුදුසු නැහැ. මොකද අපේ පොළොව කඳු, පාරවල් පටුයි පොඩි මිනිහාගේ වාහනය රු හැබැයි මගමරුවා හැමතැනම මේ triwil බයික්. ඒ නිසා ඔය පස් වලින් අනතුරු වෙනවා වැඩියි. අපේ රටට ඕක ගැලපෙන්නෑ.
@dineshrangana8685
@dineshrangana8685 4 жыл бұрын
මේ කුමාර මෝටර්ස් 132 දුවපු බස් එක
@everythinga-z7742
@everythinga-z7742 4 жыл бұрын
138 ne
@dineshrangana8685
@dineshrangana8685 4 жыл бұрын
@@everythinga-z7742 ඔව් ඔව් 138
@user-fn8vu5ul8e
@user-fn8vu5ul8e 4 жыл бұрын
138
@aroshanmadusanka9804
@aroshanmadusanka9804 4 жыл бұрын
Kumara motors eke bus eka neda oka genalla kochchra kalda
@matheeshanuhas8342
@matheeshanuhas8342 4 жыл бұрын
අපේ ගමේ ඔය වගේ බස් දෙකක් තිබෙනවා .එන්න බලන්න .ගාල්ල කුරුදුවත්තේ.ලක්මාල් මගි ප්‍රවාහන සේවය .....!
@prabuddadilshan1675
@prabuddadilshan1675 4 жыл бұрын
Yako mamath hitiya nilameta eha patthe...
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 4 жыл бұрын
ලස්සනයි ..තෙරුවන් සරනයි ..
@ashanfernando3589
@ashanfernando3589 4 жыл бұрын
ලස්සනයි ඉස්සර මාත් ගිය ඩෙකර් එකේ colombo. අයෙත් එනවා නම් හොදයි නේද
@mahindaranasinghe9914
@mahindaranasinghe9914 4 жыл бұрын
Nilamea,,,,thanks,,, 2020 Sathutin piruna auruddak weeawaa
@smelectronichouse212
@smelectronichouse212 4 жыл бұрын
2019-12-23 Ada oka Kandy wala thibba bro
@madurajapaksha7430
@madurajapaksha7430 4 жыл бұрын
Ad me bus ek පේරාදෙණිය garden ek lgt awith tbb ....
@khankwtkuwat4747
@khankwtkuwat4747 4 жыл бұрын
👍👍
@omayadefernando4143
@omayadefernando4143 3 жыл бұрын
යකො ගෙවල් ලගම තිබ්බත් තාම ඕකෙ යන්ඩ බැරි උනා 😆😂😂
@rush3986
@rush3986 4 жыл бұрын
Kumara motors lage bus ekada manda? 🤔 138 pare weda kale...
@maheshprasanna7837
@maheshprasanna7837 4 жыл бұрын
Oya bus aka අවුරුද්දකට වැඩි ගෙනල්ලා.කොට්ටාව කුමාර moter aka genawe.passee දුන්නා
@jayalanka9096
@jayalanka9096 4 жыл бұрын
Singaporuwenam uda thattuwe hitagena yanna thahanam .seet pramanyata withara..ahe bas walata naginnath lesii onama wayasaka kenekult pati thiyenne pahatha. Ape bas walata naginna harima amarui..lorry yakata body gahapuwa ahemathamai. Bus akathule dennekuta maruwennawath puluwanda shariraye awayawa anith akage age athullagena bahinna ona harima apahaeui. Amoda dennekuta hitagena yanna puluwan thenath kadan seet dala..ape minissu hamba karanna misak anekage pahasuwa balanne nehene.
@SLredheartsinnyeongtaehv
@SLredheartsinnyeongtaehv 4 жыл бұрын
😍😍
@doorsoon8312
@doorsoon8312 4 жыл бұрын
Nice video
@flfilms1081
@flfilms1081 4 жыл бұрын
Nilama aiya mama oya bus ake giya apita matalane
@rachelperaud1945
@rachelperaud1945 4 жыл бұрын
England double decker. Ova thibuna issara
@kaviduviddayanga111
@kaviduviddayanga111 4 жыл бұрын
Oka neme lankawe lokuma bus eka okata wada usa diga thattu 2 ke bus ekak thiyanawa
@colombocitycallcenter9389
@colombocitycallcenter9389 4 жыл бұрын
Meka kalin thibbe kottawe kumara motors eke, 138 route weda kara, etapasse ain kara meka
@wonderofasia6870
@wonderofasia6870 4 жыл бұрын
138 kottawe pitakotuwe giya bus eke nede me
@rathnayakamudiyanselagekas5382
@rathnayakamudiyanselagekas5382 4 жыл бұрын
Bus එක හිතුවට වඩා ලොකු යි.. රෝද එහෙම හෙන size..
@aireneferrera1937
@aireneferrera1937 4 жыл бұрын
Ammooooo.marune.thanks.bro..
@nalanyhawile117
@nalanyhawile117 4 жыл бұрын
Godak lassanai
@Strangethings-zt9iu
@Strangethings-zt9iu 4 жыл бұрын
Niyamai
@niroshakumari4681
@niroshakumari4681 4 жыл бұрын
Ammo නිලමේ oya.mn ලංකාවට awagaman.යනවා මාතලේ wate රවුමක්
@priyanthasamarasinha5978
@priyanthasamarasinha5978 4 жыл бұрын
Kethalen mallakwat hoyagamu
@RumeshsasankaRumesh
@RumeshsasankaRumesh 4 жыл бұрын
Ape loku ayiyage wandiya
@geethaindhusiri9997
@geethaindhusiri9997 4 жыл бұрын
Min මැදුරk තිබුණ nam gdk වටිනවා
@buddhi9008
@buddhi9008 4 жыл бұрын
ඔය bus එක විතරක් නෙමේ තව තියෙනෝ ඔය බස් නිකන් පරෙත් වැඩ කරා
@sujasuja3318
@sujasuja3318 4 жыл бұрын
යන හැමොටම බුදු සරනයි පරස්සෙමෙන් ගිහිල්ලා එන්න
@shehankavishka2916
@shehankavishka2916 4 жыл бұрын
562 like ela
@lagalatta6639
@lagalatta6639 4 жыл бұрын
මටනම් බයහිතේනවා
@sriyanik6597
@sriyanik6597 4 жыл бұрын
Dakinakota nam asai
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 4 жыл бұрын
Ammo vanguva ganiddi
@ladda8746
@ladda8746 4 жыл бұрын
watch the video. good luck every day
@with8472
@with8472 4 жыл бұрын
අපිටත් sup එකක් ඕනේ
@dammikajayawardana6331
@dammikajayawardana6331 4 жыл бұрын
Niyamai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤
@nalinpushpakumara8838
@nalinpushpakumara8838 4 жыл бұрын
Kottawe ape bus ekane
@malimalinimisha756
@malimalinimisha756 4 жыл бұрын
👍👍👍👌👌👌👌👌👏👏👏👏🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹
@nalinkumara3538
@nalinkumara3538 4 жыл бұрын
අනේ බං නිලමෙ අපි උබව සස්ක්‍රයිබ් කරේ නැත්නම් අපිකොහෙමදබං මේ වීඩියෝ බලන්නේ ...
@neoload_7795
@neoload_7795 4 жыл бұрын
නිලමේ අයියා මාතලේ කොතනද මේක තියෙන්නේ
@topmotivationlk
@topmotivationlk 4 жыл бұрын
matale - balakaduwa
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Ane Ape Nilamethumo oya nam Mare waddek thamai neda mewa kohen Hoya Gannewada Dannee na Appaaa !!Nilamethumo Apith Lankaweta Awama Lankawe wate Raumak Yanna puluweni neda Ape nilamethuma nam Marei neda !ohoma Yan Ohoma Yan nilamethumo budu sarenai nilamethumo suba Gaman "Good Luck "",💐💐💐💐👍👍👍👍👍👍☝☝☝☝☝
@dkkuwait5253
@dkkuwait5253 4 жыл бұрын
මම මාතලේ රත්තොට අපි දැකලා නැහැනේ මාතලේ කොහෙද
@Nilame
@Nilame 4 жыл бұрын
matale - balakaduwa
@nihalweerasinghe6457
@nihalweerasinghe6457 4 жыл бұрын
මම දන්නා තරමට ඔය ඩබල් dekar bas කඩුගන්නාව ඩිපෝවේ th තියෙනවා රත්මලාන ඩිපෝවේ th තියෙනවා
@Nilame
@Nilame 4 жыл бұрын
eth e dekata wada meka usai
@nihalweerasinghe6457
@nihalweerasinghe6457 4 жыл бұрын
එක ඇත්ත මම කිව bas දෙක පරණ ඒවා .ස්තුතියි .
@nilukamanel2102
@nilukamanel2102 4 жыл бұрын
Mathale koheda.
@topmotivationlk
@topmotivationlk 4 жыл бұрын
matale - balakaduwa
@shantilnk5773
@shantilnk5773 4 жыл бұрын
අනේ මමනම් බයයි
@isharachamilperera8448
@isharachamilperera8448 4 жыл бұрын
Ai bn kadugannawe double deker eka tiyenne.
@Nilame
@Nilame 4 жыл бұрын
e wunata meka ekata wada usai
@GENERAL.SUU1
@GENERAL.SUU1 4 жыл бұрын
Subscribe කරන්න කම්මැලියි
@user-do9jr1wi8i
@user-do9jr1wi8i 4 жыл бұрын
Puka thama
@prabuddadilshan1675
@prabuddadilshan1675 4 жыл бұрын
Haako
@user-im1lh9rz9c
@user-im1lh9rz9c 4 жыл бұрын
හරිම ලස්සනයි පරිස්සමින් ඇස් වහක් කටවහක් වෙන්න එපා නිල මේටත් බුදුසරනයි මම කුවෙට් සිට
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 42 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 389 М.
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 463 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН