No video

Nilwan Muhudu Theere ( නිල්වන් මුහුදු තීරේ ) | Hector Dias | Official Cover

  Рет қаралды 24,480,262

Hector Dias Dmajor

Hector Dias Dmajor

Күн бұрын

Nilwan Muhudu Theere ( නිල්වන් මුහුදු තීරේ ) | Hector Dias | Official Cover
Our thanks to Desmond De Silva for permission to use this song in this Remake version. For more Music, check out youtube channel "Desmond De Silva, the entertaine"
Artist Hector Dias
Director Sandesh Bandara
Original Artist Desmond De Silva
Lyrics Premakeerthi De Alwis
Music rearrangment Kevin Thamel
Music Stanley Peiris

Starring Teena Shanell Fernando & Hector Dias
Cinematography Irushka Bogoda
Edit & Colour Maduwantha Jayakody @ aikon recording studio
Production Manager Tharaka sandaruwan
Drone Camera Shakthi Madushan
Hair and Makeup Iresh Eranga
Photography Nethu Jayawardana

Пікірлер: 11 000
@sanjeewakapila8950
@sanjeewakapila8950 3 жыл бұрын
මා දකින විදිහට මේ ගීතය මේ තරම් ප්‍රේක්ශක පිරිසකගේ ආදරය ඉතාම කෙටි කාලයක් තුල ලබාගැනීමට මූලික හේතුව ලෙස මෙහි රූප රචනය නොහොත් music vedio එක බව කීමට හැකිය.එමෙන්ම ටීනාගේ ඍංගාරාත්මක නිරූපණයන් මෙන්ම ලස්සනම නිරූපනයද මෙය වීම තවත් හේතුවකි.වයස අවු.47ක් උවත් සුදු රැවුල් ගස් සහිත හෙක්ටර් ගේ ඒ මුව සහ කඩවසම් දේහ ස්වරූපය මෙම වීඩියෝව පුරාම ගෙනදෙන්නෙ මාරම ගැම්මක්.. . පට්ට නිර්මාණයක්..💪👍
@kavishasilva3112
@kavishasilva3112 3 жыл бұрын
Me comment eka kiyawaddi danena gamma..
@slpetanimal7344
@slpetanimal7344 3 жыл бұрын
Ade
@innilu4934
@innilu4934 3 жыл бұрын
Voice ekath maru❤️
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 3 жыл бұрын
ලංකාවේ තරුණ කෙල්ලො, කොල්ලො බලාපොරොත්තු වන trading එක මේක. නහයෙන් අඩන සරණක් පතන මල් සිංදු පීජං උනම අවස්ථා මේක. well done hector aiya, teena !
@iroshlakmal154
@iroshlakmal154 3 жыл бұрын
සංස්කෘතිකයි එකගයී,,,
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
👌👍👍👍
@harshaalmeda
@harshaalmeda 3 жыл бұрын
I agree with you 👈✊👍
@udeeshainduwara
@udeeshainduwara 3 жыл бұрын
අනිවාරෙන්....
@shehanmadurangaperera2988
@shehanmadurangaperera2988 3 жыл бұрын
@@iroshlakmal154 sans kruthiya kiyanne mokadda kiyal dannawad 😅
@aikoncreations
@aikoncreations 3 жыл бұрын
මේ Song එකේ Video Edit & Color එක මට කරන්න ලැබුනු එකට ගොඩක් සතුටුයි.මොකද ඒ වෙනුවෙන් මට ලැබුනු comments ගොඩක් වටිනව..ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.. Sandesh Bandara - Thank You.. ❤️❤️❤️❤️
@mbbro3241
@mbbro3241 3 жыл бұрын
සුපිරි background ටිකකුත් video එකට තෝරගෙන තියනවා.
@PriyanthaKumar
@PriyanthaKumar 3 жыл бұрын
great job ...well done💪💪💪
@aikoncreations
@aikoncreations 3 жыл бұрын
@@mbbro3241 🤟🤟🤟
@aikoncreations
@aikoncreations 3 жыл бұрын
@@PriyanthaKumar thank you
@nipunasankalana
@nipunasankalana 3 жыл бұрын
Superb job broo 👌💯👍
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 2 жыл бұрын
තව අවුරුදු 100කින් මේ සිංදුවෙ cover එකක් කරත් ඒකත් hit වෙනවා.. ප්‍රේමකීර්ති මහත්මයා සදා අමරණීයයි🧡❤️ 27.12.2021
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 2 жыл бұрын
@Gihan Harischandra මම නෑ කියල නෑනෙ බ්‍රෝ.. ඔයා අදහස් කරන දේ මට තේරෙන්නෙ නෑ..??
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 2 жыл бұрын
@Gihan Harischandra comment eka edit kare comment eka dapu dawasemai.. oya monawa kiynawda kyla nam therenne na.. danne nathi ewa gena katha nokara nondi novi inna eke thama hodama.. molyak thiyena ekek wage penwa nm mn digtama reply krnwa.. molayak nathi ekekta reply karala wedak na.. comment eke edit kara kyla kinwa nm kiyanna balanna mn edit karala thiynne mkkda kyla..
@kumudusanka6346
@kumudusanka6346 2 жыл бұрын
මිමාමැසැමඅ
@kumudusanka6346
@kumudusanka6346 2 жыл бұрын
මිමාමැසැමඅසඅ
@christyfernando9804
@christyfernando9804 2 жыл бұрын
My bless
@balasuriyage
@balasuriyage 3 жыл бұрын
ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පද රචනය. එතුමාට නිවන් සුව පතමු...😓
@dulanjanasujith6491
@dulanjanasujith6491 3 жыл бұрын
🧭
@umeshajayaratne8600
@umeshajayaratne8600 3 жыл бұрын
A
@sarathudawela8109
@sarathudawela8109 3 жыл бұрын
e minihage sindu walin mun milion ganak hoyanawa.adu gane e pawlata keeyak hari deepalla.
@balasuriyage
@balasuriyage 3 жыл бұрын
Anna hair e minihage pawlata udawwak wartinawa neda?
@vijithatradecentre8244
@vijithatradecentre8244 3 жыл бұрын
අසහාය ගීත රචකයා. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා කිසිවෙකුටත් නොදෙවෙනි තරමේ අති දක්ෂ ගීත රචකයෙක්.
@randipro
@randipro 3 жыл бұрын
ප්‍රේමකීර්තිගෙ වචන.. සදාකාලික රසයක්... හෙක්ට.. මේක මරු.. අඩන වැලපෙන උන්ට උගන්නමු මෙහෙම රසවිදින්න...
@user-jk5ui5lo3s
@user-jk5ui5lo3s 3 жыл бұрын
එකගයි ✌️
@marlatube
@marlatube 3 жыл бұрын
සන්ස්කෘතිකයි එකගයි
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..
@CHAMEESHA153
@CHAMEESHA153 3 жыл бұрын
🤟🤟🤟🔥
@tharushizanchila2094
@tharushizanchila2094 3 жыл бұрын
ප්‍රේමකීර්ති කියන්නෙ සන්නාමයක්❤️❤️
@sanhidasewana5311
@sanhidasewana5311 3 жыл бұрын
කොහොමද වචන ටික... අදත් hit.. තාමත් අමරණීය ප්‍රේමකීර්තිද අල්විස් ❤️❤️❤️
@sinhayo2490
@sinhayo2490 3 жыл бұрын
Rate karumeta natiuna pada rachakauek
@HirunKarunaratne
@HirunKarunaratne 3 жыл бұрын
@@sinhayo2490 Hudson Samarasinghe
@lahiru4459
@lahiru4459 3 жыл бұрын
@@sinhayo2490 nathi karapu*
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
කොච්චර ahuwath epawennaaaa..h free dagena volume wadekarala......♥️♥️♥️♥️
@amilafonseka7588
@amilafonseka7588 2 жыл бұрын
⚠️🔞🔞🚸🚺🛄⛔⚠️🏧🔞🛅⛔🏧🚳📵🚸🛃🚻🚭🚻🚳🚫🚯🚮🚰⛔🚸🛄
@filaxgaming
@filaxgaming Жыл бұрын
පට්ට clear වොයිස් එකක්. හෙක්ටර් ඩයස් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ❤️❤️
@piumidula9932
@piumidula9932 3 жыл бұрын
Teena හොඳ සාදාරනයක් කරල තියනවා visual එකට. ඒක තරු ලකුණක්
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..
@ss-qi9gz
@ss-qi9gz 3 жыл бұрын
❤❤🌷🌷🌷
@talentpromoter190
@talentpromoter190 3 жыл бұрын
Podu (පොදු) drawing 😀❤👇 kzbin.info/www/bejne/iGGphnSwqtB7osk Umaria drawing kzbin.info/www/bejne/l4O5eaumjp2DY8k kzbin.info/www/bejne/q3rXqIuqd9CMoM0 Favourite no. To be her next drawing 👍1.Charlie Puth 👍2.Jungkook 👍3.Sonu Nigam 👍4.Jimin 👍5.Sajith Anthony...
@user-tc7ix9jj2x
@user-tc7ix9jj2x 7 ай бұрын
ow
@DulinaPerera
@DulinaPerera 7 ай бұрын
ප්ප්
@slaaa8625
@slaaa8625 3 жыл бұрын
💋ගෑනු පිරිමි බේදයක් නැතුව Hector ට වශී උන අය මේ කොනට.. Looking so Hot & Handsome our 🇱🇰 proud ... Much❤️ Love both of you... Specially Tnx for Sandesh Great Job...🔥International Level Job...🍻
@mashi6048
@mashi6048 3 жыл бұрын
Eyata adaree hithila thiyenne.😘😘😘😘😘🤭🤭
@hansikadayarathna2558
@hansikadayarathna2558 3 жыл бұрын
😍😍😘😘
@ss-qi9gz
@ss-qi9gz 3 жыл бұрын
Ayata adare hithenawa goodak ...
@slaaa8625
@slaaa8625 3 жыл бұрын
@@ss-qi9gz true story @ss👍❤️❤️❤️
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 3 жыл бұрын
True...❤❤
@bukulubayarproduction3192
@bukulubayarproduction3192 2 жыл бұрын
I am from India odisha Mayurbhanj... Superb srilankan songs I like very much.....
@gameworld1992
@gameworld1992 Жыл бұрын
👏🤝
@shiransaranga
@shiransaranga Жыл бұрын
Ok
@nirashaprabhani7387
@nirashaprabhani7387 Жыл бұрын
​@@gameworld1992 pppppppp
@disanduvihen4909
@disanduvihen4909 Жыл бұрын
Jkkkkg7
@disanduvihen4909
@disanduvihen4909 Жыл бұрын
@@gameworld1992 xfyu
@glamorousmadhu3366
@glamorousmadhu3366 3 жыл бұрын
අම්මෝ ඉන්දියාවේ නලුවෝ පරාදයි..හෙක්ටර් ඩයස්⁣ මේන් කැරැක්ට එකකට මරැ..❤️👍😉
@lensqueen8776
@lensqueen8776 3 жыл бұрын
kzbin.info/www/bejne/oXjHdaOdZdJ6oqc
@whaleannouncement9406
@whaleannouncement9406 3 жыл бұрын
Dil hai..
@janakakumara1163
@janakakumara1163 3 жыл бұрын
අනිවාර්යයෙන්
@MaryMary-ro4yj
@MaryMary-ro4yj 3 жыл бұрын
I love you so
@dimuthperera4528
@dimuthperera4528 2 жыл бұрын
අනිවා අපේ රටේ නිර්මානයක් අගය කරන්න වටිනවා ❤
@sandunmobile4423
@sandunmobile4423 3 жыл бұрын
ටීනා අප්පිරිය වෙලා හිටියේ ඒත් මේ සින්දුවෙනම් සුපිරි ඇක්ටින් පාරක් දෙනවා ආයෙත් හිට් වෙයි වගේ
@ruvincbanuka9891
@ruvincbanuka9891 3 жыл бұрын
Ko
@explorer726
@explorer726 3 жыл бұрын
සුදු රැවුල, බාගෙට සුදු වුණු කොණ්ඩය.. ඒකත් මාර handsom..
@kamalabeysinghe7451
@kamalabeysinghe7451 3 жыл бұрын
Salt n pepper look
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
Just love that look. Too handsome for words..
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 3 жыл бұрын
sugar daddy
@mayuranimesh7002
@mayuranimesh7002 3 жыл бұрын
අනිවා 👍👍👍👍👍👍👍👍👍
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
@@SpectrumpicturesLK Do you know the true meaning of sugar daddy? 😂 . I dont think calling Hector " sugar Daddy " is very appropriate. Just saying. 😌
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
මෑත කාලයේ බලපු කොච්චර බැලුවත් එපා නොවෙන සුපිරිම Music video එකක් ❤️❤️❤️
@rishu6708
@rishu6708 3 жыл бұрын
ලංකාවේ බූට් කාල අඩන සින්දු අතරේ ආපු ආසාවෙන් අහන්න පුලුවන් ලස්සන සිංදුවක්. 💞💞💞
@shashinihansika9123
@shashinihansika9123 3 жыл бұрын
Ow aththenm
@user-lt8vy4dd9h
@user-lt8vy4dd9h 3 жыл бұрын
අපෝ ඔව් නැත්තන් ඉතින් වැලලෙන සින්දුනෙ තියෙන්නෙ ඒ අතින් සුපිරිම වැඩක්
@sisithachamika4666
@sisithachamika4666 3 жыл бұрын
meeka aluth sinduak neweine. premakeerthi alwis da koheda liyala thiyene
@rishu6708
@rishu6708 3 жыл бұрын
@@sisithachamika4666 ඔව් මේක old song එකක් තමයි,ඉස්සර සින්දු වලට ලස්සන තේරුම් තිබ්බා, අහන් ඉන්න පුළුවන්. ඒත් දැන් ඒ songs ඇහෙන්න නැ, දැන් අඬා වැලපෙන songs නේ යන්නේ. ඉතින් මේ වගේ පරණ සින්දු අලුත් කරලා ආපහු ගේන එක හොඳයි. දැන් මෙවා ආපහු TV වල Radios වල අහන්න ලැබෙනවා ඒ හින්දා, එහෙම හරි දැන් අහන්න පුළුවන් සින්දුවක් තියෙනවා නේ.
@nimalbandara3573
@nimalbandara3573 3 жыл бұрын
@@rishu6708 ඒකට ප්‍රධාන හේතුවක් විදියට මම හිතන්නෙ star තරඟ, ඉස්සර තරඟවලින් බිහිවන ගායකයෝ වගේ නෙවෙයි දැන් බිහිවන ගායකයෝ, බහුතරයක්ම කියන්නේම අඬන සිංදු. ඒ මදිවට ඒවට support කරන්නෙත් ප්‍රසිද්ධ නාලිකා
@lara7447
@lara7447 3 жыл бұрын
හැමදාම බැනුම් අහන ටීනා මේකේ සුපිරි සිංදුවත් මරු දැංවත් ගුහාවෙන් එලියට ඇවිත් හැමෝටම ගරු කරන්න පුරුදු වෙයල්ල ඒකි බය නැතුව බැනුම් අහගෙන මුලින්ම මකුළු දැල් ටික කඩපු කෙනෙක්💛💗
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
Free to Download music 2021 ලස්සන් සිංල කෙල්ලන්ගේ පිංතුර සමග. kzbin.info/www/bejne/bnWpopxqqs2hbMk
@sanjaya4162
@sanjaya4162 3 жыл бұрын
Director Sandesh bandara hinda tamai
@nilanmusiccover821
@nilanmusiccover821 3 жыл бұрын
මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋
@pavithramadubashini8516
@pavithramadubashini8516 3 жыл бұрын
අනිවාර්යයෙන් මචන්
@pradeepasenarathne101
@pradeepasenarathne101 3 жыл бұрын
අනේ මම මේ සිංදුව ඊයේ රෑ ඇහුවේ..දැන් වෙද්දි 20 පාරක් විතර ඇහුවා ...මේ තුන්වෙනි Comment එක..ටීනගේ ලස්සනත් හෙක්ටර් ගේ කඩවසම් බවත් මාරම ගැලපීමක්.❤❤
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
යාලුවේ මට සබ් 600 ගන්න පොඩි උදව්වක් කරන්නකෝ 🙏😍🙏🤟🙏😍
@niluilukgoda8092
@niluilukgoda8092 3 жыл бұрын
Ekenma
@ruvincbanuka9891
@ruvincbanuka9891 3 жыл бұрын
මරැ
@dushanthapathirana5853
@dushanthapathirana5853 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 👍 Thank you Hector Dias ❤️
@SandeshBandaraTV
@SandeshBandaraTV 3 жыл бұрын
ගොඩක් ආදරෙන් Direct කරපු video එකක් ❤
@rodneyarland3170
@rodneyarland3170 3 жыл бұрын
Cant you take off your name from the last part of the video. Feel its not the best visual to finish of. Just a suggestion
@mike73527
@mike73527 3 жыл бұрын
video eka nmm pissuwakkkk fatta
@SandeshBandaraTV
@SandeshBandaraTV 3 жыл бұрын
@gh df tysm dude 😍✌️
@SandeshBandaraTV
@SandeshBandaraTV 3 жыл бұрын
@@rodneyarland3170 reason ?
@SandeshBandaraTV
@SandeshBandaraTV 3 жыл бұрын
@@mike73527 tysm malloo😍✌
@Jesseey
@Jesseey 3 жыл бұрын
හෙක්ටර් අයියත් Trending list යයි කියන අය ලයික් කරන් යන්න..❤️🎼
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..
@pathummaduwantha1225
@pathummaduwantha1225 3 жыл бұрын
අයියද අන්කල්ද
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
Free to Download music 2021 ලස්සන් සිංල කෙල්ලන්ගේ පිංතුර සමග. kzbin.info/www/bejne/bnWpopxqqs2hbMk
@talentpromoter190
@talentpromoter190 3 жыл бұрын
Podu (පොදු) drawing 😀❤👇 kzbin.info/www/bejne/iGGphnSwqtB7osk Umaria drawing kzbin.info/www/bejne/l4O5eaumjp2DY8k kzbin.info/www/bejne/q3rXqIuqd9CMoM0 Favourite no. To be her next drawing 👍1.Charlie Puth 👍2.Jungkook 👍3.Sonu Nigam 👍4.Jimin 👍5.Sajith Anthony....
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
යාලුවේ මට සබ් 600 ගන්න පොඩි උදව්වක් කරන්නකෝ 🙏😍🙏🤟🙏😍
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
ඉන්ටර්නැෂනල් music ..වීඩියො එකක් වගෙ මෙහෙම තමා කරන්න ඕනා .ජයවෙවා දිගටම යන්
@manikemagehithe3484
@manikemagehithe3484 3 жыл бұрын
kzbin.info/www/bejne/p57dn5WLac5mrZo
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
kzbin.info/www/bejne/m2eZYYiErclqZsk මෙන්න director
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
@@pudumaloke sure do the same
@achinisathsarani3998
@achinisathsarani3998 2 жыл бұрын
අඩන ගමන් කියන සින්දු වලට වඩා ගොඩක් ලස්සනයි මේ සින්දුව. හෙක්ටර් අයියා ගොඩක් ලස්සනට සින්දුව කියනවා. ටීන අක්කිත් ලස්සනයි .සුබ පතනවා බුදු සරනයි
@ih5707
@ih5707 3 жыл бұрын
අම්මෝ හෙක්ටර් අයියගේ ලස්සන 😍
@harahanashi7397
@harahanashi7397 3 жыл бұрын
ලංකාවේ මන් දැකපු ලස්සන ව්ශුවල් එකක්.නියමයි හෙක්ටර් අයියා ❤👌ට්නා ගැන ඉතින් මොනවා කියන්නද ආය.Super ❤👌
@thushinivithanage8571
@thushinivithanage8571 3 жыл бұрын
අහනවා අහනවා ඉවරයක් නෑ. එපා වෙන්නෙත් නෑ Absolutely Superb ❤️❤️
@celebritytalks3067
@celebritytalks3067 3 жыл бұрын
Same like me :)
@ss-qi9gz
@ss-qi9gz 3 жыл бұрын
අනේ ඔව් මම ත් රීයේ ඉදලා අහනවා.
@srilankanlion8640
@srilankanlion8640 3 жыл бұрын
Ane ou .matta ahmy
@jaanakakumararanehipura5402
@jaanakakumararanehipura5402 3 жыл бұрын
Sirawatama
@musicplaye4510
@musicplaye4510 3 жыл бұрын
Ekenma
@bg2195
@bg2195 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක් 100උනත් ඇහුවැහැකි 😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞
@chamushsamarasingha1376
@chamushsamarasingha1376 3 жыл бұрын
24වතාවක් ඇහුවා .ටීනා ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤❤❤
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..
@pathumanushka9996
@pathumanushka9996 3 жыл бұрын
දෙපාරක් අහන්න හිතෙනා ඒතරම් අමුතු sound එකක් එලම ❤️🌼
@singha6372
@singha6372 3 жыл бұрын
මම හත් අට වතාවක් ඇහුවා.ඊයෙ ඉඳල අදත් අාවා අහන්න.
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 3 жыл бұрын
@@singha6372 මාත් ..කී පාරක් ඇහුවද මතකත් නෑ ..
@singha6372
@singha6372 3 жыл бұрын
@@nilukaranasinghe2945 ඇත්තටම ඒක පුදුම විදියට දැනුනා . හදවත ස්පර්ශ කලා .
@chamushsamarasingha1376
@chamushsamarasingha1376 3 жыл бұрын
දෙපාරක් නෙවේ 23වතාවක් ඇහුවා දැනට😇😇
@pathumanushka9996
@pathumanushka9996 3 жыл бұрын
@@singha6372 ඒකනම් ඇත්ත 😌
@b.s.athukorala5076
@b.s.athukorala5076 3 жыл бұрын
මේ සින්දුවට ඇබ්බැහි වෙලා ඉන්නෙ.. ඒක නම් පිස්සුවක්..😊හෙක්ටර් චරිතය අදුනගත්තෙ මම මේ සින්දුවෙන්.. ඇත්තටම ඔයාටත් මම ඇබ්බැහි වෙලා..😍❤
@sewsew6646
@sewsew6646 3 жыл бұрын
Hm ekane appa maru
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
කලින් සිංදුව අහලා තිබිබෙි ඒත් මෙි තරම් ගැම්මට තිබිබෙි නෑ ඒත් මං මෙි දහපාරකට වඩා ඇහැව්වා පටිට ලස්සනයි
@madhukakoralegedara7053
@madhukakoralegedara7053 3 жыл бұрын
@@sarfukhan6096 l
@shehaniperera8748
@shehaniperera8748 3 жыл бұрын
Math me sinduwen eywa adura gtte maarma lassanai
@chandubandara4656
@chandubandara4656 2 жыл бұрын
විශුවල් එකෙන් උපරිම සාදාරනයක් කරල තියනවා. පට්ටයි.
@diku8252
@diku8252 3 жыл бұрын
මේක වෙනමම එකක්.. බලනවා බලනවා ඉවරයක් නෑ... එපා වෙන්නෙත් නෑ.. ඇබ්බැහිවෙලා... 🤗🤗
@mbbro3241
@mbbro3241 3 жыл бұрын
සිරාවටම..
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
ඇබ්බැහි වෙන එඩිටක්..❤️💥✌️දෙවෙනි ඉනිම නළුවෝ කැලේ අම්බෝ වයසක පැනුමටත් හෙක්ටර් අයියා පට්ට ගැම්ම..❤️❤️
@___-mu3nd
@___-mu3nd 3 жыл бұрын
Haaa 😂😂😉
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
Free to Download music 2021 ලස්සන් සිංල කෙල්ලන්ගේ පිංතුර සමග. kzbin.info/www/bejne/bnWpopxqqs2hbMk
@nilanmusiccover821
@nilanmusiccover821 3 жыл бұрын
මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋
@fire4999
@fire4999 3 жыл бұрын
ඒක නම් ඇත්ත බන්
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
@@fire4999 👌👌❤️
@pansilud9186
@pansilud9186 3 жыл бұрын
ප්‍රේමකීර්තිගේ වචන වල සුන්දර බව එදාට වඩා අද දැනෙනවා ❤️❤️
@randipro
@randipro 3 жыл бұрын
අනිවා.. මේ කාලෙ සිංදු ලිවෙ නැතත් කමක් නැ. ප්‍රේමකීර්තිලහෙ සිංදු රී මේක් කලාම ඇති වගෙ.
@vishuindiwari7661
@vishuindiwari7661 3 жыл бұрын
Ekanam aththa ❤💓✌️💪
@vishuindiwari7661
@vishuindiwari7661 3 жыл бұрын
💓💓💓💫
@laksharipriyanjana5234
@laksharipriyanjana5234 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක් ❤️‍🔥😍
@sandunmobile4423
@sandunmobile4423 3 жыл бұрын
ආයේ ආයේ ආයේ නිල්වන් මුහුදු තීරේ අහන බලන අය කෝ 🏖️️🏝️🛳️🌊🌊
@dilshanmaduranga8503
@dilshanmaduranga8503 3 жыл бұрын
ආයුබෝවන් මගේ යහළු යෙ හෙළියන්ට .. මව hiru star තරගයෙන් -4 උසාව තැබීම නමා ආචාර කරමි. මගේ අලුත් - KZbin චැනල් එකට සබ් - ම එක්ක එක් -
@asankanewtv5342
@asankanewtv5342 3 жыл бұрын
ඩිල්ශාන් ඔන්න මන් ඔයාව සස්ක්‍රඉබ් කරා...
@dasunmadusanka9041
@dasunmadusanka9041 3 жыл бұрын
අපි
@maleesha2633
@maleesha2633 3 жыл бұрын
Mama
@janugaming4704
@janugaming4704 3 жыл бұрын
Ooka boru ekek bn sub හිඟන්නා 😂
@amilapriyangani2471
@amilapriyangani2471 3 жыл бұрын
කී සැරයක් බැලුවද කියලා මටවත් මතක නෑ.... ඒ තරම් ඇබ්බැහි වෙලා දෙයියනේ.....❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😍😍😍😍😍😍
@janthuwa5837
@janthuwa5837 3 жыл бұрын
ලස්සන video එකක් කැමරා ෂිල්පියත් දක්ෂ කැමරාෂිල්පියෙක්
@avishkagaming6796
@avishkagaming6796 3 жыл бұрын
hmmm
@chathurikaweerathunga4417
@chathurikaweerathunga4417 3 ай бұрын
මගේ youtube history එකේ වැඩිපුරම තියෙන සිංදුව.... ❤️
@allintop5969
@allintop5969 3 жыл бұрын
ලංකාවේ දැකපු සුපිරිම කවර් එකක්... මුලින් හිතුනේ බ්‍රසීල් එකක් කියලා... තව වැඩ ටිකක් ඕන ඉස්සරහට 🖤
@BuddhikaMadumadawa
@BuddhikaMadumadawa 3 жыл бұрын
මචං ඒකනං ඇත්ත බං 👍🏻❤
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@lochanapathirage2509
@lochanapathirage2509 3 жыл бұрын
Same😂
@akila1820
@akila1820 3 жыл бұрын
කීවෙනි පාරටද දන්නේ නෑ මේ බලන්නේ. ටීනා දිහා නෙවේ හෙකාගේ රව්ල දිහා බලන්නේ ❤❤❤
@purnimamanohary1828
@purnimamanohary1828 3 жыл бұрын
🙂🙂🙂😍😍
@nayomisilva7261
@nayomisilva7261 3 жыл бұрын
Attatma...maarma handsom
@nuwantharanga2031
@nuwantharanga2031 3 жыл бұрын
හෙක්ටර්ගේ රැවුලයි උගේ පෙනුමයි දැක්කම ටීන මොකෙක්ද
@hansani97
@hansani97 3 жыл бұрын
eya mara handsome 😍❤️
@sanchalagimhani7146
@sanchalagimhani7146 3 жыл бұрын
Absolutely correct..he is very handsome..me too look at only him❤❤
@emwltd2292
@emwltd2292 3 жыл бұрын
කාටද දෙයියනේ විශ්වාස කරන්න පුළුවන් අවුරුදු 15 ක පොඩි කොල්ලෙක් මේ සිංදුව රීමේක් කලේ කියල. ඇත්තටම හිතා ගන්න අමාරුයි අපේ රටේ කොච්චර නම් දක්ශයො ඉන්නවද. අරුන් තමෙල් තාත්තටවත් කරන්න බැරි උන දේ එයාගෙ පුතා අවුරුදු 15න් කරා. ඇත්තටම විශිෂ්ඨයි........
@rumeshalakshani3251
@rumeshalakshani3251 Жыл бұрын
නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණ යායේ මා තනිවෙලා නැවිි තලේ ඈ ඇත අගේ යහනතේ මා එතර ආ දා...ඈ නැවත ආවා ඒ මොහොත සිහිවෙිි අද වගේ මා හා තුරැලු වී ලා...දෑසේ කදුලු බීලා රහසේ සුසුමිි ලෑ ...හඩ ඇසේ නිල්වන් මුහුදු තීරේ.... රෑ සොදුරැ මොහොතේ මා මිදුණු යා මෙිි ඈ දෙතොල මාගේ දෙකොපුලේ ගෑ ඒ සුවද වීදේ...මූණේ තවම මාගේ නෑ මා පිසින්නේ නෑ මුව මගේ නිල්වන් මුහුදු තීරේ.....
@AmilaMusicStudio
@AmilaMusicStudio 3 жыл бұрын
😍 හැමදාමත් අහනව මේ song එක. 10M ❤️views යයි කියන කට්ටිය මේ පැත්තට එන්න
@ngamage3836
@ngamage3836 3 жыл бұрын
Thawasata kihipawarakma ahanna 1m yai..😊😊
@praveengaming496
@praveengaming496 3 жыл бұрын
1M newei bn 4M, 6M withara yanawa meka
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
Free to Download music 2021 ලස්සන් සිංල කෙල්ලන්ගේ පිංතුර සමග. kzbin.info/www/bejne/bnWpopxqqs2hbMk
@talentpromoter190
@talentpromoter190 3 жыл бұрын
Podu (පොදු) drawing 😀❤👇 kzbin.info/www/bejne/iGGphnSwqtB7osk Umaria drawing kzbin.info/www/bejne/l4O5eaumjp2DY8k kzbin.info/www/bejne/q3rXqIuqd9CMoM0 Favourite no. To be her next drawing 👍1.Charlie Puth 👍2.Jungkook 👍3.Sonu Nigam 👍4.Jimin 👍5.Sajith Anthony ...
@ss-qi9gz
@ss-qi9gz 3 жыл бұрын
Mama nam hithanawa.
@surangadias9084
@surangadias9084 3 жыл бұрын
අපිට දුන් වටිනාකම අති විශිෂ්ඨයි හෙක්ට....😊...අපේ කාලේ සුදුවුනු රැවිලේ ආදිපත්‍යය ..ආඩම්බරයි.
@a.hgunasekara8031
@a.hgunasekara8031 3 жыл бұрын
රැවුල සුදු කරලා....ඒකෙත් ගැම්මක් නැත්තෙම නෑ 😍💪🤪
@heshanfernando5570
@heshanfernando5570 3 жыл бұрын
Ekenma.. yantham dan wife dye ganna kiyanne naha
@a.hgunasekara8031
@a.hgunasekara8031 3 жыл бұрын
😂😂😂💪
@sureshchampika5103
@sureshchampika5103 3 жыл бұрын
පිස්සු හැදිලා ඉන්න දෙවියනේ.....⁣නියම ගැලපීමක්.මේ දෙන්නා සුපිරි.අයියා මාර කඩවසම්.කී පාරක් ද සින්දුව බැලුවෙ මතකත් නෑ මටම....
@niluilukgoda8092
@niluilukgoda8092 3 жыл бұрын
Owu aaa
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
(නිල්වන් මුහුදු තීරේ... )Super music viedio.👍.. Super song..👍Hector DIAS is super singer... In SL🔥🔥🔥... 🇱🇰🇱🇰🇱🇰😜😜... 😍😍.... 🎵🎵... ✌️✌️..... Best and super directing... 🙂🙂..... 💚💚💚සුභ පැතුම් හැමෝටම. 🤗❤️❤️❤️💯👏
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
🤗❤️💯
@gihanmadushan7259
@gihanmadushan7259 3 жыл бұрын
15M වලින් පස්සේ මේ සින්දුව අහන අය කෝ😘😘you tube එකේ මේ සින්දුව දැක්කොත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා😘👇
@sutabattaproduction486
@sutabattaproduction486 2 жыл бұрын
Puluvannam apiva subscribe karana
@sarathedirisingha6378
@sarathedirisingha6378 3 жыл бұрын
මෙම ගීතයේ මුල්ම ගායනය ඩෙස්මන් ද සිල්වා මහතා. මම මෙම ගීතය මුලින්ම ඇසුවේ 1981 හරිම සුන්දර ගීතයක්. දැන් නව ගායනය ( හෙක්ටර් ඩයස් ) හරිම සතුටුයි ඔබ මෙම ගීතයට හරිම සාධාරණයක් ඉටුකලා.👍👍👍💯💯😍😍😍😍😍😎😎😎😎😎 අපේ කාලයේ මෙහෙම තිබුනේ නැහැ නේ අපේ හාමුදුරුවනේ 😍😎😂😁😎😍👍👍💯💯💯💯
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
😄😄😄
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
මං කලින් අහලා තිබුනා කියලා මතකයක් තිබුන. හිතුවේ රාජ් වික්‍රමසිංහ කියලා. තෑන්ක්ස් හොඳේ
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 2 жыл бұрын
මගෙ අවුරුද්දෙ ... හම්මො එච්චර පරන කියල හිතන්නවත් බෑ මාර ෆීලින්...හැමදේම මාරම සුන්දරයි
@chanchimmy5368
@chanchimmy5368 Жыл бұрын
Indiyaweth godak hit una sindu parana ewaye remixes. Ape sinhala sinduth e wage kochchara lassanata hadanna puluwanda?!! Lokema hollanna puluwan widihe sindu hdanna puluwan aththatama. Me wage sindu thawath issarahata hadei kiyala man prarthana karanawa.
@_NETHSARA.2005
@_NETHSARA.2005 7 ай бұрын
#legend ප්‍රේමකීර්ති ද අල්විස්..🥺❤️ එතුමා ගැන ලොකුවට දන්නේ නම් නෑ. හැබැයි ලියපු සින්දු ටික අහද්දී අනිවාර්යයෙන්ම තව කාලයක් ජීවත් වෙන්න තිබුණු චරිතයක් කියලා හිතෙනවා..😥💔
@nelumsadunika5306
@nelumsadunika5306 3 жыл бұрын
සිය පාරකට වඩා අහලත් එපා වෙන්නෙ නැති උනේ මට විතරයි ද ❤️❤️❤️ පට්ට ලස්සනයි
@indupriyadarshni5960
@indupriyadarshni5960 3 жыл бұрын
මේක බැලුව වාර ගණන ගණන් කරා මං. වැඩිය නෑ 188 වාරයක් බලලා.තවම ඇති උනේ නෑ ඒත්😍😍😍
@nelumsadunika5306
@nelumsadunika5306 3 жыл бұрын
@@indupriyadarshni5960 ඒක ඇත්ත තමා මාත් දවසට 2,3 න් සැරයක් අහනවමයි
@ruwini...7635
@ruwini...7635 3 жыл бұрын
😉😉😉
@dinuabewikkama6533
@dinuabewikkama6533 3 жыл бұрын
දැන් මගෙ ක්‍රශ් එක හෙක්ටර් අයියා..❤️
@musicwithchamee8039
@musicwithchamee8039 3 жыл бұрын
අක්කෙරේට කියද දන්නැ😅❤️
@edirisinghadelmo8072
@edirisinghadelmo8072 3 жыл бұрын
😁😁😁
@chanele8188
@chanele8188 3 жыл бұрын
අයියා නෙවු යකු තාත්තා😂
@thusharajayasinghe1575
@thusharajayasinghe1575 3 жыл бұрын
අඩ්ඩේ 😁
@dinuabewikkama6533
@dinuabewikkama6533 3 жыл бұрын
😊😊
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
සින්දුව සිය සැරෙකට වඩා අහන්න ඇති. Music blend වෙලා නියමෙට රුප රචනය සහ හඩට. ඔක්කෝම Super Matching . Also, Mr. Hector Dias and Tina. Mr. Hector Dias is super talented , Super personality with attractive out fit. Voice is warm . Mr. Hector Dias have a good big heart. God bless you abundantly world my one and only best super character ever. 💛🔥
@farhannill2727
@farhannill2727 3 жыл бұрын
love from Bangladesh.🇧🇩
@anurarajapaksha6985
@anurarajapaksha6985 3 жыл бұрын
KZbin එකේ අලුත්ම හිට් එක 100% ෂුවර් 👍👍👍👍
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 3 жыл бұрын
❤️🙏🏽
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@anurarajapaksha6985
@anurarajapaksha6985 3 жыл бұрын
කියපු දේ උනානේ mr හෙක්ටර්ට වගේම මටත් සතුටුයි.දක්ෂ කලාකරුවන් එක්කත් මිනිසුන් සිටින බව පේනව.ඒකම ඇති👍👍👍👍
@niroshamadumali2642
@niroshamadumali2642 3 жыл бұрын
දවසට එක පාරක් හරි අනිවාර්යයෙන්ම බලනවාමයි.....අම්මෝ දැන් නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ ......
@prabhathdharshana4012
@prabhathdharshana4012 3 жыл бұрын
Ganga kiyala kenek unna eyath ehema wela kiwa
@niroshamadumali2642
@niroshamadumali2642 3 жыл бұрын
@@prabhathdharshana4012 ow ane me danuth baluwa.
@samangunasekara8208
@samangunasekara8208 3 жыл бұрын
Aiwa
@kanchanasenevirathna1035
@kanchanasenevirathna1035 3 жыл бұрын
Ow ❤️
@ireshachathurangika561
@ireshachathurangika561 3 жыл бұрын
Hmmm mamath
@premareka1261
@premareka1261 7 күн бұрын
ලස්සනයියි ජෙසුගේම පිහිටයි 🎉🎉🎉
@thariduroshan4494
@thariduroshan4494 3 жыл бұрын
Hollywood song එකක් බලනවා වගේ හැගීමක් දැනෙන අය කෝ මේක බලද්දී 🌏😍🖤👌 කෝ අදටත් අහන බලන අය 😍🖤👌
@indumalikumasaru7084
@indumalikumasaru7084 3 жыл бұрын
Mmath ahanawa ayie
@abeyrathnewanniarachchige7552
@abeyrathnewanniarachchige7552 3 жыл бұрын
මේ දැනුත් අහනව
@Sensai-u
@Sensai-u 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නැති වුන් like එකක් දාන් යමල්ලා
@lensqueen8776
@lensqueen8776 3 жыл бұрын
kzbin.info/www/bejne/oXjHdaOdZdJ6oqc
@priyapriyadarshanipriyapri9510
@priyapriyadarshanipriyapri9510 3 жыл бұрын
Niyamai
@cykthomas6600
@cykthomas6600 3 жыл бұрын
ඒක නම් ඇත්ත හලෝ🤣🤣
@manikpuradewagehemamali1549
@manikpuradewagehemamali1549 3 жыл бұрын
Ptta ban
@manikpuradewagehemamali1549
@manikpuradewagehemamali1549 3 жыл бұрын
😀😀😀😀😀
@thyagaashinsani1577
@thyagaashinsani1577 3 жыл бұрын
අම්මෝ රැවුල ඒකට පට්ටම handsome look එකක් නෙ තියෙන්නෙ ♥️❤
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 3 жыл бұрын
Sexy look....❤️❤️❤️
@picasochannel3419
@picasochannel3419 3 жыл бұрын
පිස්සු වගේ.... අනේ... hector... ammooh...
@a.g.nilantha4252
@a.g.nilantha4252 3 жыл бұрын
Raula witharada halo oya baluwe
@picasochannel3419
@picasochannel3419 3 жыл бұрын
@@a.g.nilantha4252එච්චරයිනෙ.. පේන්නෙ.
@antajara2350
@antajara2350 2 жыл бұрын
i an form bangladesh nice song
@nimalidissanayake4560
@nimalidissanayake4560 3 жыл бұрын
ටීනා මරු මාර look එකක් තියෙන්නෙ ඔය වගේම film එකක් හැදුවනම් ලස්සනට තියෙයි 🌵🥀
@sutabattaproduction486
@sutabattaproduction486 2 жыл бұрын
Puluvannam apivathe scscribe karanna
@nishadpathmasiri6363
@nishadpathmasiri6363 2 жыл бұрын
@@sutabattaproduction486 puluwanda
@busdjs.l.4085
@busdjs.l.4085 2 жыл бұрын
පුලුවන් නම් අපිවත් suBSCRIBED කරලා එකතු වෙන්න 😍😍
@matheeshawijayathilaka8780
@matheeshawijayathilaka8780 2 жыл бұрын
sirawatama
@shashikalasewwandi7533
@shashikalasewwandi7533 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් සහ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති මූනක් ♥️🥰
@chathumihilani4677
@chathumihilani4677 3 жыл бұрын
කොච්චර ඇව්වත් එපා වෙන්නෙ නැ..මාරම ලස්සයි
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 9 ай бұрын
ජයවේවා හෙක්ටර් ඩයස් කළාකරුවාණෙනි .. හරිම ලස්සනයි ❤
@idushkapabasara5252
@idushkapabasara5252 3 жыл бұрын
සිංදුවත් මරු..ටීනගේ ඇක්ටින් superb..❤❤
@sampathweerasinghe7006
@sampathweerasinghe7006 3 жыл бұрын
රෑ සොදුරු මහොතේ..මා මිදුණු යාමේ.. ඈ දෙතොල මාගේ දෙකොපුලේ..💋💋 ගෑ ඒ සුවද විහිදේ..මුහුණේ තවම මාගේ.. නෑ මා පිසින්නේ නෑ මුව මගේ..❤️❤️superb..✌️✌️✌️
@kumarisenavirathna6090
@kumarisenavirathna6090 3 жыл бұрын
🤔🤔
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
Yes ❤️❤️❤️❤️❤️❤️
@sampathweerasinghe7006
@sampathweerasinghe7006 3 жыл бұрын
Kumari Senavirathna 😥😥
@sampathweerasinghe7006
@sampathweerasinghe7006 3 жыл бұрын
Yuganthi Lokusooriya 😢😢
@Anuradha-wd1nz
@Anuradha-wd1nz 3 жыл бұрын
😉
@imeshns2445
@imeshns2445 3 жыл бұрын
රත්තරං දම්වැලක් වගේ 😍 ඒ voice එක - ඒ music ටික - ඒ actress ගේ ලස්සන, sexy action ටික - singer ගේ වයස එක්ක ඒ handsome look එක අමුතුම ගතියක් singer ගේ style එක - ඒ visual එකේ creative එක 😍😍😍😍 එකට එකක් බැදිලා නියමෙටම.... නිර්මාණයට කිසිම තැනකින් අඩුවක් වෙලා නෑ සුපිරි නිර්මාණයක්..... වටිනාකමක් හැම කෙනාගෙන්ම ලැබිලා තියනවා උපරිම..... මේක නම් පිස්සුවක් බං. 😍😍😍😍🤤🤤
@freefiregaming4124
@freefiregaming4124 9 күн бұрын
Beautiful cover song ,,🤗💐thank for hector
@nanguramadproduction2412
@nanguramadproduction2412 3 жыл бұрын
කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන් නැති අය ලයික් කරලා මේ කොනට එන්න ❤️
@chamilakrishantha8333
@chamilakrishantha8333 3 жыл бұрын
Supar
@deshikamanoji5190
@deshikamanoji5190 3 жыл бұрын
Nilwane muhudu thire
@pradeepprasanna9200
@pradeepprasanna9200 3 жыл бұрын
5tt⅘
@danadissanayaka6079
@danadissanayaka6079 3 жыл бұрын
Hmmm.
@danadissanayaka6079
@danadissanayaka6079 3 жыл бұрын
Akane
@hemaliperera6092
@hemaliperera6092 3 жыл бұрын
ටීනා එක හොදට කරලා තියෙනවා. නියමයි මේ වගේ original සිංදුත් කරන්න පුළුවන් වේවා!!!! ✌️😍
@kethakasandakan2080
@kethakasandakan2080 3 жыл бұрын
මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..සැක්සපෝන් පාර්ට් එකට ඇගේ මයිල් කෙලින් වෙනෝ ❤️❤️❤️
@dinuka5883
@dinuka5883 2 жыл бұрын
ලංකාවෙ දැක්ක සුපිරිම video එක මම දැකපු එක .shoot කරපු edit කරපු .ඩයල් දෙක අදහන්න වටිනව .පට්ටට video එක තියෙනව .මාරම ලස්සනයි ආ .The video is of international standard💗
@malithnirmal2379
@malithnirmal2379 3 жыл бұрын
හෙක්ට අයියට ආදරේ සෙට් එක ලයිකක් දාගෙන යමූ
@lahirusadaruwan8359
@lahirusadaruwan8359 3 жыл бұрын
මට විතරද බන් කොච්චර අහුවත් එපා වෙන් නැත්තේ.
@nalindakusal9165
@nalindakusal9165 3 жыл бұрын
මටත් එපා වෙන්නැ😍😍😍😍😍😍😍😍😍
@gayanichamindi7517
@gayanichamindi7517 3 жыл бұрын
මටත් එපාවෙලා නෑ
@nalindakusal9165
@nalindakusal9165 3 жыл бұрын
අඩෙ බන් මෙක බැලුවාම නිකන් ව්ස්කි ගැහුවා වගෙයි😀😀😀😀😀😀😀
@MaxMax-hi8pg
@MaxMax-hi8pg 3 жыл бұрын
wow
@LathaLatha-xe6ec
@LathaLatha-xe6ec 3 жыл бұрын
maat me danut baluwa bn
@devindidilru480
@devindidilru480 3 жыл бұрын
මේකට ඇබ්බැහිවෙලා ඉන්න මා වැනි අය තවත් සිටීද 😁😁
@lahiruranasinghe4445
@lahiruranasinghe4445 3 жыл бұрын
aqa
@lahiruranasinghe4445
@lahiruranasinghe4445 3 жыл бұрын
q
@udeeshainduwara
@udeeshainduwara 3 жыл бұрын
සිටී 😂
@nimalinimali9863
@nimalinimali9863 3 жыл бұрын
Lassani
@udeniapsara4923
@udeniapsara4923 3 жыл бұрын
සිටී ✋
@chandrikakumari7581
@chandrikakumari7581 2 жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ ඒ වගේම විසුවල් එකත් ලස්සනයි. ආත්ම ලියනගේ ආයමත් ආදරෙන් ගීතය වගේ.
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
හෙක්ටර් ගේ අමුතු ගතියක් තියනවා. පොඩ්ඩක් වයසට යනකොටත් පිරිමි ඉන්න ඕනේ ආන්න එහෙම. බුලත් විට කාගන නාකි පාට් නෙවේ. 😋ela ආ
@dewprasad1109
@dewprasad1109 3 жыл бұрын
ahh
@nilakshigamage2128
@nilakshigamage2128 3 жыл бұрын
handy
@niranjisubasinghe3425
@niranjisubasinghe3425 3 жыл бұрын
hahaha
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
අනේද කියන්නෙ අක්කෙ
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
@@VindysJourneyKitchen26 ආන්නේකයි
@hirushadilmin8794
@hirushadilmin8794 3 жыл бұрын
Ammoooooo ටීනා ගේ ලස්සන දැක්කේ අදයි
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
එහෙමද
@hirushadilmin8794
@hirushadilmin8794 3 жыл бұрын
Ow 😄
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
සෙම නැහැ සෙවල නැහැ සෝ නැහැ ......👍👍👍 වැඩිම මිනිසුන් ගේ ආදරය ලබපු යව්වනයේ එකම ප්‍රේමවන්තයා....👍😑❤️
@k-popstan7471
@k-popstan7471 3 жыл бұрын
Hector aiya dekkama den inna kollo paradai😂😂😂😂
@kirthiweerasinghe3968
@kirthiweerasinghe3968 3 жыл бұрын
Really
@niranjanpiris6040
@niranjanpiris6040 3 жыл бұрын
😮😮😮
@niranjanpiris6040
@niranjanpiris6040 3 жыл бұрын
😱😱😱😱
@ravinduravindu74
@ravinduravindu74 Жыл бұрын
නියමයි සීයපාරක් විතර ඇහුවා ඵපාවේන්නෑ ලොවේත්
@chammikaadikari9008
@chammikaadikari9008 3 жыл бұрын
හැබැයි ඩෙස්මන් මහතාව අමතක කරන්න එපා එයාගෙ පරිත්‍යාග ශිිලි කම නිසා තමයි මේ වගේ සිංදුවක් බිහි උනේ
@ayeshadesilva1238
@ayeshadesilva1238 3 жыл бұрын
උපහාරය එයාට
@Keesh99
@Keesh99 3 жыл бұрын
English visual එකක් බැලුවා වගේ feeling එකක් ආවේ මට විතරද ❤️😍
@dinethmathashmini4882
@dinethmathashmini4882 3 жыл бұрын
Ow aneh video eka nm maru 🔥
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
ඩෙස්මන් ද සිල්වා මහතාට උපහාරයක්ම වේවා ....
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 3 жыл бұрын
❤️🙏🏽
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
🙏🙏🙏
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Ow🙏❤️
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@sampathsuranga8284
@sampathsuranga8284 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@SanThanaka
@SanThanaka 3 ай бұрын
2024❤ any NTB friends?
@MalindaG
@MalindaG 3 жыл бұрын
ප්‍රේමකීර්ති අල්විස් වගේ කෙනෙක් ලියපු සින්දුවක් මේ වෙනස එක්ක අහද්දි බලද්දි එන්නෙ වචනයෙන් කියන්න බැරි තරම් වෙනම අමුතු හැඟීමක්! - පැරණි සම්භාව්‍ය + නූතන සුසංයෝගයේ කූටප්‍රාප්තියක්! 🙏🏻😍🥰❤️❤️🤘🏻💫
@119kdn
@119kdn 3 жыл бұрын
Malinda Aiya 😍
@MalindaG
@MalindaG 3 жыл бұрын
@@119kdn Malli 😍🔥👏🏻
@MalindaG
@MalindaG 3 жыл бұрын
@My World යම්කිසි දෙයක උපරිම තලයක් :)
@artificiallife3436
@artificiallife3436 3 жыл бұрын
ආයේ කියන්න දෙයක් නෑ බන් හෙක්ට අයියා තමයි ලංකාවේ අමිතාබ්බච්චන්🤟💪 . බලපන්කෝ ගැම්ම 💓
@lensqueen8776
@lensqueen8776 3 жыл бұрын
kzbin.info/www/bejne/oXjHdaOdZdJ6oqc
@abeyrathnewanniarachchige7552
@abeyrathnewanniarachchige7552 3 жыл бұрын
❤️
@chamalkarunathilake5017
@chamalkarunathilake5017 3 жыл бұрын
මං මේ සින්දුව අහපු වාර ගාන ගායකයා කියලවත් නැතුව ඇති...👌👌👌👌👌
@amanthigunarathna8078
@amanthigunarathna8078 3 жыл бұрын
❤️😁
@balasuriyage
@balasuriyage 3 жыл бұрын
අයෝ මෙය මේ අනුන්ගේ සින්දු කියා කියා යනවා ජනප්‍රිය වෙන්ඩ නොන්ඩි පොරක්
@kamaniliwera55
@kamaniliwera55 3 жыл бұрын
ehenam ogata ekapadam athine
@kelumvitharana5040
@kelumvitharana5040 3 жыл бұрын
@@balasuriyage RIP kuhakaya
@kaveeshanethmini6408
@kaveeshanethmini6408 2 жыл бұрын
math ehemai
@tharushasandeepa6042
@tharushasandeepa6042 3 ай бұрын
කෝ 2024 අහන උන් ටික?
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 Ай бұрын
@@tharushasandeepa6042 😍
@vijayakumarathunga2833
@vijayakumarathunga2833 10 күн бұрын
👍👍👍
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
හෙක්ටර් අයියා..දැන් පෙනුමනම් සූපර් ආ
@dmajorsrilanka6712
@dmajorsrilanka6712 3 жыл бұрын
❤️🙏🏽😊
@gloomreal6351
@gloomreal6351 3 жыл бұрын
Niyamai he is always handsome
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 3 жыл бұрын
ඇත්තමයි කොල්ලෝ පරාදයි ....❤️❤️❤️🌹🌹 ආදරේ හිතෙනවා හෙක්ටර් අයියේ ...❤️❤️❤️
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
@@nilukaranasinghe2945 ඔව් ඈ..පට්ටයි
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
මේක අහන්නද බලන්නද කියල තෙරෙන්නෑ.. තනිකර පිස්සුවක් අප්පා...👌👌
@nilunilu5206
@nilunilu5206 3 жыл бұрын
Ahala balanna,balala aye ahanna.
@sithumff1916
@sithumff1916 3 жыл бұрын
Trending එන්න ඕනෙ song එකක් ,ලන්කාවට දැන් සුපිරි සින්දු තියනවා 💖,nice song
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 3 жыл бұрын
ලමයෝ මේ සින්දුව සුපිරිද?.අපිට යම් බලාපොරොත්තුවක් තබාගතහැකි ආරම්භක අවස්ථාවක් නෙවෙයිද.ඔහුට මම අවවාද කරනවා මේ ගීතය ඔබගේ ආරම්භක අවස්ථාව කරගන්න කියල.
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
පුතා අපි මේ සිංදුව ඇහුවේ 1980 ගනන් වල
@sithumff1916
@sithumff1916 3 жыл бұрын
පරන සින්දුවක් සුපිරි video එකක් කරල සුපිරි යටම හදල තියනවා මරු
@sithumff1916
@sithumff1916 3 жыл бұрын
අඩන වැලපෙන සින්දු වගේද මෙව
@talentpromoter190
@talentpromoter190 3 жыл бұрын
Podu (පොදු) drawing 😀❤👇 kzbin.info/www/bejne/iGGphnSwqtB7osk Umaria drawing kzbin.info/www/bejne/l4O5eaumjp2DY8k kzbin.info/www/bejne/q3rXqIuqd9CMoM0 Favourite no. To be her next drawing 👍1.Charlie Puth 👍2.Jungkook 👍3.Sonu Nigam 👍4.Jimin 👍5.Sajith Anthony......
@prasadariyarathna7708
@prasadariyarathna7708 2 жыл бұрын
ගැම්මක් 😉❤️
@gayan6100
@gayan6100 3 жыл бұрын
ඒ viideo එකනම් පට්ට ලස්සනට කරල තියෙනව. ටීන හොඳට ගැළපෙනව ඒකට 👍
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 3 жыл бұрын
werry lovely..werry..nice song
@yohanbandara1177
@yohanbandara1177 3 жыл бұрын
Fatta
@cartoonlanka6445
@cartoonlanka6445 3 жыл бұрын
මොන විකාරයක්ද මන්දා... සති එකහමාරක් තිස්සෙ දවස ගානේ ඇවිත් අහලා යනවා... දැන් ඇබ්බැහි වෙලා පිස්සෙක් වෙලා...... හෙක්ටර් අයියේ... ඔයා වග කියන්න ඕන මේවට....😘❤❤❤👀🙏🏻
@indupriyadarshni5960
@indupriyadarshni5960 3 жыл бұрын
අයියෝ කියලා වැඩක් නෑ ඈ කියන්න බැරි තරම්,කියන්න දේවල් ගොඩායි❤️❤️❤️
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
kzbin.info/www/bejne/m2eZYYiErclqZsk මෙයා තමා වගකිවයුතු කෙනා
@mr.sindaa
@mr.sindaa 3 жыл бұрын
සන්දේශ් කලොත් සුපිරියක් තමයි ❤️ ෆට්ට වීඩියෝ එක👍 good luck
@gimhan6978
@gimhan6978 Жыл бұрын
2023 anyone ? 😍❤
@heshiniathukorala3556
@heshiniathukorala3556 Жыл бұрын
🤗
@ywasantha1353
@ywasantha1353 Жыл бұрын
@@heshiniathukorala3556 @@@aaaaqqqa
@chathurikaweerakon906
@chathurikaweerakon906 Жыл бұрын
Yea
@hiruniamandi4196
@hiruniamandi4196 Жыл бұрын
😇💕
@nalakasanjeewa9037
@nalakasanjeewa9037 Жыл бұрын
​@@heshiniathukorala3556 qqqq
@sachinimadushika2141
@sachinimadushika2141 3 жыл бұрын
නහයෙන් අඩන සින්දු අතරෙ ගොඩකාලෙකින් විදපු ලස්ස්න සින්දුවක් වාව් කිය්න්න වචන නැ 😍😍
@songshub719
@songshub719 3 жыл бұрын
me parana song ekak
@sachinimadushika2141
@sachinimadushika2141 3 жыл бұрын
@@songshub719 ow.....eth eka godak lassnai
@slrasikanew1906
@slrasikanew1906 3 жыл бұрын
kzbin.info/www/bejne/Z4itmJaJmKqdea8
@adeeshabprasad8850
@adeeshabprasad8850 3 жыл бұрын
ඇබ්බැහි වෙන සුළු සින්දුවක්..😍🤩 වීඩියෝ එකත් දෙවෙනි නෑ...😍🤩🖤🖤
@nipunamadushan8928
@nipunamadushan8928 3 жыл бұрын
Wa
@sisurujayanada9729
@sisurujayanada9729 3 жыл бұрын
මම වගේ මේ සින්දුව අහපු වාර ගණන මතක නැති කට්ටිය වම් පැත්තෙ අයින නිල් කරගෙන යන්න.මේ සින්දුවට දිනෙන් දින ජයෙන් ජයම වේවා.මේ සින්දුවට අපි ආදරෙයි සදා😍💕😍❤😍❤හෙක්ටර් ඩයස් ගේ චරිතයට ශාරුක් ඛාන් පරාදයි 😍❤😍❤😍❤
@subharajakaruna6915
@subharajakaruna6915 3 жыл бұрын
එක නම් ඇත්ත තමයී
@irankarangi9405
@irankarangi9405 3 жыл бұрын
🤗😗😙😗😑😆😀😅😅😅😅😅😅😅🤩😗🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘🤩🤩🤩😏😏👟
@upalirathnayake5053
@upalirathnayake5053 3 жыл бұрын
උටිජ්ග්ඛ්ක්ජ්ග්ජොහොඩිෆොඑප්ව්හ්ක්ක්ෆිඑඋඩොඩ්ජ්ෆිඩොඩ්ග්ඩේරොගෝගේඉජ්ඩ්ජොඑවේඑඊහ්ෆිඩෝඩුෆ්ෆ්ජ්ෆොඑක්ජ්ෆ්හ්ව්ජ්ෆ්කෙජ්ග්ක්ඩ්ෆ්හ්ඩ්ක්ඩ්ක්ක්ක්ඩිඩ්ජ්ෆ්ජ්ෆ්හ්ෆ්හ්ෆ්ජ්ඩ්ක්ඩ්ජ්ස්ජ්ශ්හ්ද්ඩ්ජ්ෆ්ජ්ක්ජ්ව්හ්හ්ක්ජ්ව්ජ්ව්ජ්ඩ්ක්ඩ්ජ්ඩ්ජ්ඩ්ජ්ෆ්ජ්ජ්ජ්ජ්ව්ජ්ජ් ජ්ව්ජ්ක්ජ්ජ්ෆ්ජ්ඩ්ජ්ග්ජ්ග්ජ්ග්ග්ජ්ග්ක්
@sisurujayanada9729
@sisurujayanada9729 3 жыл бұрын
@@upalirathnayake5053 thoge ammata
@anjalanadeeshani3833
@anjalanadeeshani3833 3 жыл бұрын
100%
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Laila (ලයිලා )- MARIANS Acoustica Concert
4:24
Marians
Рет қаралды 7 МЛН
JayaSri Best Songs
20:03
Adithya Indrajith
Рет қаралды 1 МЛН
Dmajor Live in Concert I Nilwan muhudu Theere I Hector Dias I DMajor
5:45
Hector Dias Dmajor
Рет қаралды 139 М.
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 10 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН