Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN | Official Music Video

  Рет қаралды 35,915,799

Sarith and Surith

Sarith and Surith

11 ай бұрын

Salli ( සල්ලි ) | Official Music Video
Artist - Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody - Sarith Jayawardena
Music - Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics - KVN
Mixed & Mastered - Power House Productions
Keyboards - Pahan Sandeepa
Bass - Dilon Jayalath
Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando
Production Manager - Sathsara Senanayake
Assistant Production Manager - Kaveesha Sandeepa
Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair - Roy Krish
Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers
Artworks - Thush Favorite
Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ
කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!
සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
#SarithSurithLive #Kodigahayata

Пікірлер: 20 000
@Roex_19
@Roex_19 11 ай бұрын
*Sarith & Surith - Salli ( සල්ලි ) (Lyrics)* මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්ම අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් අපි එනදා අරන් අවේ නෑ අපි යනදා අරන්යන්නෙ නෑ සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි ( Rap ) සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති, කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති, කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි, අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී. ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි? අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි, නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ, එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ! සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන් හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන් භව සංසාරේ පව් පින් ලෙසේ දුක සැප එන්නේ මේ ජිවිතේ සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්ම අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ *Like එකක් දාලා උඩට ගමූ....❤*
@babykitti537
@babykitti537 11 ай бұрын
මුලු සිංදුවම ලිවිවාට ඔබට අනේක වාරයක් මුලු හදවතින්ම ස්තුති කරමි.
@tharuuutharuu7502
@tharuuutharuu7502 11 ай бұрын
@nishadmaushan4289
@nishadmaushan4289 11 ай бұрын
Thanks ❤❤❤❤❤
@DammikaW48474
@DammikaW48474 11 ай бұрын
"අඩි හයක් යට නොකැඩෙනවද රෙදි?" කියල නෙවෙයිද rap part එකේ තියෙන්නෙ? මට ඇහෙන්නෙ එහෙමයි. කෙසේ වෙතත්, සම්පූර්ණ ගීතයම පල කලාට ඉතාම ස්තූතියි!🙏🙏🙏 💐
@lakshikashehani7027
@lakshikashehani7027 11 ай бұрын
🧡
@SalinaCooks
@SalinaCooks 11 ай бұрын
එදා සිරසෙන් Drum Set එකෙනුයි Guitar එකෙනුයි වැඩ පෙන්නලා ගමන පටන්ගත්ත පොඩි එවුන් දෙන්නා අද වෙනකොට ඉන්න තැන දකිද්දි පට්ටම සතුටුයි! 😍💪🏻
@nethmifdo2189
@nethmifdo2189 11 ай бұрын
💯❤😊
@user-yy4kx6mk3i
@user-yy4kx6mk3i 11 ай бұрын
w bn❤
@Gagagu174
@Gagagu174 11 ай бұрын
Ai sathutu
@supunlakshan5705
@supunlakshan5705 11 ай бұрын
Ow❤
@janithkalhara5061
@janithkalhara5061 11 ай бұрын
@@Gagagu174 😁
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 12 күн бұрын
ක්ලබ් වසන්තගෙ මර්ඩර් එකෙන් පස්සේ ආයිමත් බලන්නෙ.... *කාසි ඇතිදාට නැති නෑයෝ ඕන තරම්*
@lakshankawinga6961
@lakshankawinga6961 6 күн бұрын
Sirama bn..math mage kollant kiwe wasantha ayya gana mukth kyanne nah,meh sinduwa ahala danganin kyala…echaraii
@savijay3565
@savijay3565 3 ай бұрын
ඉස්සරහට මේ වගේම ලස්සන අලුත් සින්දු ටිකක් ඕනේ කියන අය මේ පැත්තට🙋‍♀️😍❤🔥
@deepalmadusanka9039
@deepalmadusanka9039 2 ай бұрын
Tffhtjgjhd
@h.madhusankha9614
@h.madhusankha9614 11 ай бұрын
ලංකාවේ මෑත කාලයේ ජනප්‍රියවූ ගොඩක් සංගීත කණ්ඩායම් තමන්ගේ කියලා නිර්මාණය කරනවා අඩුයි.. නමුත් සරිත් සුරිත්ලා නම් අලුත් නිර්මාණය කරන්න ලොකු උත්සහයක් ගන්නවා...❤️ හොද අනාගතයක් තියන සංගීත කණ්ඩායමක්❤️
@sukithabandara5228
@sukithabandara5228 11 ай бұрын
Lyrics ලියපු තාත්තට දෙයියන්ගෙ පිහිටයි.. melody දාලා කියන පුතාලා දෙන්නට ගෞරවයෙන් බුදු සරණයි ❤️❤️
@user-pr3qq8lm8g
@user-pr3qq8lm8g 11 ай бұрын
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 11 ай бұрын
Ekenma 👊
@sukithabandara5228
@sukithabandara5228 11 ай бұрын
@@poornimarathnayaka5377 ❤️❤️
@sukithabandara5228
@sukithabandara5228 11 ай бұрын
@@user-pr3qq8lm8g ❤️❤️
@sewminikeshala8535
@sewminikeshala8535 11 ай бұрын
❤️‍🔥
@senithweerathunga6218
@senithweerathunga6218 5 ай бұрын
30M views in 6 months👌😎❤🔥 Let's bring this to 1 Billion..ලැජ්ජ නැතුව කටක් ඇරලා ලෝකේ ඉස්සරහ ලංකාවේ Song එකක් කියලා කියන්න පුළුවන් පට්ට සින්දුවක්😎❤🇱🇰 Lyrics,Melody,Vocals,Visual everything is 1000% Perfect👌🔥 තාම ලංකාවේ කිසිම MV එකකට Billions views ඇවිත් නෑ..කොහොමහරි 2024 මේකට Billion views ගහමු Boys💪💪🔥🔥 Best of Luck!! #SarithSurithandtheNews ❤🔥
@Mickey_Babe
@Mickey_Babe 4 ай бұрын
1 Billion Views geniyanna bh lankawe video ekak koi velawewath....mkd lankawe language ekata as nehe kuruth....music ekkin famous unth thama ema unth pitarata fansla allanna puluwan.....Denata yohanige song eka 1ta thynw 200M pannala....Issalla e sinduwa allala inna oni mona krannath 😊
@senithweerathunga6218
@senithweerathunga6218 4 ай бұрын
@@Mickey_Babe Yeah this is the sad Truth😑💔 ඒත් මේකේ Music පොඩි Punjab+South Indian vibe එකක් තියෙනවා,ඒකෙන් හරි මුන්ට මේක International level එකට ගෙනියන්න පුළුවන් වුණොත් හොඳයි❤🎶🔥
@Mickey_Babe
@Mickey_Babe 4 ай бұрын
@@senithweerathunga6218 ඔව් ඒම උනොත් සුපිරියක් තමා ඉතින්....ඒත් මටනම් ලොකු Sure එකක් නෑ....I mean මේ සින්දුව විතරක් නෙමෙයි ලන්කාවේ හැම එකක්ම 1 Billion views rate එක්කට ගෙනියන්න ලොකු ගේමක් දෙන්න ඕනි....ඉස්සල්ලාම පිටරට Fansla හදාගන්න ඕනි හොද ඕඩියන්ස් එකක් 🙃❤️
@Navindush644
@Navindush644 19 күн бұрын
​@@Mickey_BabeIndia wage popular unanam witrayi habayi 200m pass karnnet
@SuviJay28
@SuviJay28 4 ай бұрын
සම්මාන වලින් දමලා ගහන්න වටින සින්දුවක්🏆 Singing, Melody, Lyrics, Visuals everything is on Next Level bruh!🇱🇰❤🔥 Sarith Surith ya'll deserve Tons of Awards for this song tbh😩❤🔥🔥
@senithweerathunga6218
@senithweerathunga6218 4 ай бұрын
💯💯
@upulkumara136
@upulkumara136 4 ай бұрын
❤😂🎉🌈️🤍
@ChimChimmy18
@ChimChimmy18 3 ай бұрын
Yes❤
@hiruasanka
@hiruasanka 3 ай бұрын
😊😊
@santhatennakoon4375
@santhatennakoon4375 3 ай бұрын
@nalin.marians
@nalin.marians 11 ай бұрын
හොඳ ආරම්භයක් පුතාලා... උණුසුම් සුබ පැතුම් .👌🧡
@ravindusugandana6389
@ravindusugandana6389 11 ай бұрын
@flashsellers2204
@flashsellers2204 11 ай бұрын
​@shanademel😂
@hotelschool_78
@hotelschool_78 11 ай бұрын
An expert in the field, a character that I also love a lot. Brother Nalin, that appreciation is very valuable.
@music99410
@music99410 11 ай бұрын
වටිනාකමෙන් වැඩි සින්දුවක් 😁😁😁😁😍
@sasinduisiwara
@sasinduisiwara 11 ай бұрын
Hats Off ☺
@TharukThewnaka-lj7lz
@TharukThewnaka-lj7lz 9 ай бұрын
මාසයක් ගිහිල්ලා 15 M ගැහුවා,ලබන මාසෙ වෙද්දි 30 M වේවි,හදවතින්ම ශ්‍රී ලාංකේයයි 🇱🇰
@SamiraDassanayaka-fw2bk
@SamiraDassanayaka-fw2bk 9 ай бұрын
Supiri bokkalh
@sl_2491
@sl_2491 9 ай бұрын
@sumithalefred
@sumithalefred 9 ай бұрын
මමහරැකැමතියි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎖️️🎖️️❤🎖️️❤🎖️️❤🎖️️🎖️️😊🐡️
@wasanthikumari1889
@wasanthikumari1889 9 ай бұрын
​@@sl_2491්‍රළුධ්‍යවද්‍රයධෂ්‍යවෂචධ්‍යවවධදචචදදදදදසසඹඹමමඹඹ
@wasanthikumari1889
@wasanthikumari1889 9 ай бұрын
නියමයි ❤ ගැම්මක් ❤❤❤❤❤
@dilupieris4398
@dilupieris4398 3 ай бұрын
මෙයා දෙදෙනාම ඉතාලියේ Verona අවා පට්ට සෙනග සො එක බලන්න 😢එත් මට යන්නට බැරි වුනා 😢 ගොඩක් ලස්සනයි ❤❤❤ මල්ලිලා
@pasansakodippiliarachchi5256
@pasansakodippiliarachchi5256 27 күн бұрын
I'm just ten years old and I love the tune of this song Uncles Sarith and Surith
@maricute5448
@maricute5448 11 ай бұрын
මාරම ලස්සන සිංදුවක්, Lyrics , music, singing topnotch ... මේ වගේ දක්ශ දරුවෝ දෙන්නෙක් හදපු දෙමවුපියෝ කොච්චර ආඩම්බර වෙනවා ඇතිද මේවා බලලා. Group එකම outstanding .. superb🎉👌🎶🎵🎼🎤
@MadusakaMadu
@MadusakaMadu 4 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Sporties235
@Sporties235 11 ай бұрын
ලියපු තාත්තටයි වයල ගහපු පුතලටයි ගෞරවයෙන් බුදු සරණයි ❤🙏🏼
@mironmel6565
@mironmel6565 11 ай бұрын
❤❤❤
@ravinduthiyanga4569
@ravinduthiyanga4569 11 ай бұрын
😊❤️
@PlaTO94
@PlaTO94 11 ай бұрын
🍺
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 11 ай бұрын
Kalekin ahapu pttama sinduwak niyamai thanks
@anulasenevirathne7123
@anulasenevirathne7123 6 ай бұрын
❤❤❤❤
@ChimChimmy18
@ChimChimmy18 2 күн бұрын
Sarith Surith..We need more songs like this from you😫❤✨
@Phcyco449
@Phcyco449 4 ай бұрын
2024 ඈයො ටික එන්ට මෙහාට 😌❤️
@priyangikarambukwella4536
@priyangikarambukwella4536 4 ай бұрын
@priyangikarambukwella4536
@priyangikarambukwella4536 4 ай бұрын
❤❤❤❤❤
@priyangikarambukwella4536
@priyangikarambukwella4536 4 ай бұрын
😎😎😎😎😎
@priyangikarambukwella4536
@priyangikarambukwella4536 4 ай бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@funnygirl7009
@funnygirl7009 3 ай бұрын
😁😁😁
@shanwarnasooriya
@shanwarnasooriya 10 ай бұрын
Meaning 100% background 100% music 100% costume 100% energy 100% nudity 0% touching beyond words 1000%
@manolivera4813
@manolivera4813 10 ай бұрын
Aniwa... 🤟❤
@RTX3060Laptop
@RTX3060Laptop 9 ай бұрын
0% nudity too
@user-ln3ce2ev1g
@user-ln3ce2ev1g 9 ай бұрын
❤❤🎉
@shanwarnasooriya
@shanwarnasooriya 9 ай бұрын
@@RTX3060Laptop It's true, I missed it😉 I added that too
@upuligamage1277
@upuligamage1277 9 ай бұрын
👍
@ahangamagayan3311
@ahangamagayan3311 11 ай бұрын
කෙල්ලන්ගෙ පස්සවල් වර්ණනා කරන සිංදු ඇහෙන කාලෙක ඇහුන හොදම සිංදුවක් අලුත් පරම්පරාවේ තාලෙට අලුත් පරම්පරාවට...🎤🎼🎧
@taniyaweerakoon6531
@taniyaweerakoon6531 11 ай бұрын
Eka aththa. Therumak nathuwa ohe liyagena ghipu wachana tikkaka nagala yana melody danaw. Me wage therumak ekka lassana vibe ekk thyna sindu thama minissunta dn oni krnne. Eka pattakin motivation ekk. Anith patten entertainment ekak
@madhu3738
@madhu3738 11 ай бұрын
Eka nm etta
@ahangamagayan3311
@ahangamagayan3311 11 ай бұрын
කොච්චර සල්ලි තිබිලා පෝසත් වුනත් වැඩක් නැ හිත ඇතුලේ හිස්නම්🌍🔥
@tharangakannangara8098
@tharangakannangara8098 11 ай бұрын
Yaa bro
@user-xo3dc6wf3d
@user-xo3dc6wf3d 11 ай бұрын
Aththa kathawa❤
@manishachiranthi5977
@manishachiranthi5977 2 күн бұрын
නියමයි සිංදුවනම් හොද තේරැමක් තියෙන සිංදුවක් ඔයාලට ජය අයියෙ❤️❤️❤️💐💐
@nuwansgamage9838
@nuwansgamage9838 3 ай бұрын
Meh song Eka UK wala amazon eke play karanawa... Eke yana ekama sinhala song eka... Patta gemmK enne eka yaddi ❤❤❤❤
@savijay3565
@savijay3565 3 ай бұрын
Wow😍❤🔥
@sahanpriyankara8485
@sahanpriyankara8485 2 ай бұрын
Super ❤
@madu__g
@madu__g 11 ай бұрын
කාලෙට හරියන ඇඬිලි නැති රැඟිලි නැති කෙල්ලො නැති පට්ට සින්දුවක් ❤️🖤 උඹලට ජය ! 🌺
@vini_shorts_700
@vini_shorts_700 11 ай бұрын
අනේ යාලුවනේ 500 යන්න උදවුවක් දෙන්න බොහොම පින්.🙏🙏🙏🙏🙏
@umeshmadushanka1439
@umeshmadushanka1439 11 ай бұрын
Supper
@amanthadissanayaka8825
@amanthadissanayaka8825 11 ай бұрын
❤❤❤❤ supiri wadak ❤❤❤
@sasinduamantha6456
@sasinduamantha6456 11 ай бұрын
@@vini_shorts_700 🙂
@manamperege7194
@manamperege7194 11 ай бұрын
හරියට හරි සුපිරියි❤
@vikumabeysiri2926
@vikumabeysiri2926 11 ай бұрын
අවුරුදු ගානකින් අහපු අර්ථවත්ම වචන ටික. පොළවට කිට්ටුව ජීවත් වෙන අපි කොයි කාටත් මේවා හොදට දැනෙනවා. ජයවේවා.❤
@tangoreef9357
@tangoreef9357 2 ай бұрын
මේක නියම සින්දුවක් කියලා කියන අය මේ පැත්තට 👍👍👍
@DulshanSameera-ky9su
@DulshanSameera-ky9su 2 ай бұрын
❤❤
@shyamhemantha3075
@shyamhemantha3075 Ай бұрын
😃😃😃❤❤❤👍👍👍
@NavodyaJayasekare
@NavodyaJayasekare 4 ай бұрын
Sarith surith kiyanne pissuwak❤dan me song eka 100parakata wada ahannathi 🎶❤️‍🔥 me song ekata addicted wela tiyenne Wisheshayen sarith ayyata❤🥰
@dineshmadushan9904
@dineshmadushan9904 10 ай бұрын
රැල්ලට හැදෙන මල ලතෝනි දීලා ගෑනු පිරිමි අඬාවැලපෙන කුණුහරුප බයිලා වගේද මේක......අති විශිෂ්ඨ කලා නිර්මාණයක්...ජයවේවා කොල්ලෝ 👈💪❤
@prabathnamal-tw8gj
@prabathnamal-tw8gj 10 ай бұрын
Ekagayi
@SashanManoj
@SashanManoj 10 ай бұрын
අනිවා
@primrosebusary1375
@primrosebusary1375 3 ай бұрын
අනිවාර්යෙන්ම. හොටු පෙරෙන සිංදුවල මොන ලස්සනක්ද? උදේකට අැහුවොත් දවසම ඉවරයි. එ්කට මේ වගේ සිංදු. දවසම ගැම්මක්
@nishawaidyarathna4998
@nishawaidyarathna4998 7 күн бұрын
😊😊 Pp
@nishawaidyarathna4998
@nishawaidyarathna4998 7 күн бұрын
P P
@rakalumrandeera474
@rakalumrandeera474 11 ай бұрын
සුදුකොඩි නැති සොහොන්කොත් නැති කෙල්ලො නැති සුපිරිම song එක. හාමුදුරුවන්ගෙ බන තේරෙන්නෙ නැති එව්න්ට තේරෙන්න කියපු බුදුබන පදයක්. මැරෙනකං මේ ප්‍රසිද්දිය, මේ ජනප්‍රියත්වය තියෙයි. බුදුසරනයි කොල්ලනේ.......
@hiroshpiumal2915
@hiroshpiumal2915 11 ай бұрын
😢😊❤😅😂😊😂😊 0:14 😮😅😊😊😅🎉😢😂😊😅😊😢😮😂😊❤
@dedunuchamari8344
@dedunuchamari8344 11 ай бұрын
Yes🎉
@tharakatimes
@tharakatimes 11 ай бұрын
අද කාලෙ හාමුදුරුවරු බණ කියන්නෙ නෑනෙ... වැඩිපුර කියන්නෙ වැල් බයිලා 😅
@SSVLOGsam
@SSVLOGsam 11 ай бұрын
kzbin.info/www/bejne/mYa4gamfaNN3hbcsi=Ix-JE-DWHZb1CAlH
@yohanthiniranji7195
@yohanthiniranji7195 11 ай бұрын
බහතෝරන ළමයිනුත් දැන් කියන්නේ මේ සින්දුව. අර්ථයක් තියෙන සින්දුවක්. ඔයාලට ජය.
@user-lf1cs7ef2k
@user-lf1cs7ef2k 4 ай бұрын
සල්ලි කියන්නේ කොචොච්චර අැහුවත් එපා වෙන්නෙ නැහැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ConfusedPlayfulPup-qn3wd
@ConfusedPlayfulPup-qn3wd 2 ай бұрын
❤❤❤❤❤❤😂
@danumsayura3182
@danumsayura3182 2 күн бұрын
11 𝘮𝘰𝘯𝘵𝘩𝘴 𝘢𝘨𝘰... 35𝘔 𝘷𝘪𝘦𝘸𝘴 . ❤️‍ පහරක් ඇහ් 😇
@mahigamingsl
@mahigamingsl 2 күн бұрын
උබ හැමතැනම .මන් උබට වෙන පරන song එකකත් රිප්ලයි කලා අද❤
@danumsayura3182
@danumsayura3182 2 күн бұрын
@@mahigamingsl 🖤suddh..
@kumarakumara5448
@kumarakumara5448 10 ай бұрын
හෙලුවෙන් නටවන ගෑණු නැතිව අර්තවත් මෙවැනි නිර්මාණ තව කරන්න පුලුවන් වෙන්න දයිරිය ලැබේවා දෙවියන්ගෙ මල්ලියේ.80/90 දශකයේ අපිට මේවා මසුරං වගේ ඈ.❤️‍❤️‍❤️‍
@digpriyankara
@digpriyankara 10 ай бұрын
අම්මපා ඈ. නැටවෙනවා.
@charikadilusha8879
@charikadilusha8879 10 ай бұрын
ඔව් ඒක නම් ඇත්ත
@indikaperera9718
@indikaperera9718 10 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@geethaniudagama
@geethaniudagama 10 ай бұрын
තේරෙන්නෙ නැති කුනුහරප කිය කිය ස්ටේජ් එක පුරා කකුල් දෙක එලියෙ දාගෙන ධාවන තරඟ තියන එවුන් ට කලාකාරයො කියන්න බැහැ මෙන්න උගත් කලාකාරයො
@maxmanuja
@maxmanuja 10 ай бұрын
Hi
@sameerasudarshana4019
@sameerasudarshana4019 9 ай бұрын
අද වෙනකොට දාල මාස දෙකයි 18M views. Love කරන එකම දාන්න ඕන නෑ views ගන්න කියන එක ඔප්පු කරා. රැල්ලට නොයා කරපු වෙනස්ම දෙයක්.❤❤
@nadeeshagunarathna2615
@nadeeshagunarathna2615 16 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරී සිංදුවක්...❤❤
@Simsaralakshan
@Simsaralakshan 13 күн бұрын
2024 ජුලි 12 .// අහන්නේ . ගොඩක්ම හෝද සිංදුවක් 😮😮😮😮 . 🎵🎵🎵🎵. 💵💵💵💵
@chawwaproducts
@chawwaproducts 11 ай бұрын
කැට තියලා කියන්නේ නොබෝ දිනකින් මිලියන් ගහනවා... දැනටත් ටික් ටොක් එහෙම බරටම හැදිලා ඇති.. වයසට එහා ගියපු ටැලන්ට් එකක් මේ සෙට් එකට තියෙන්නේ..ජය වේවා❤
@SandeshBandaraTV
@SandeshBandaraTV 11 ай бұрын
❤❤
@vikasithaamilamuthukumaran7668
@vikasithaamilamuthukumaran7668 11 ай бұрын
කොඩි ගහ යට තේම ගීතය නිස තම මන් හිතන්නෙ මෙ ඔක්කොම
@Madhushan3403
@Madhushan3403 11 ай бұрын
​@@vikasithaamilamuthukumaran7668 කොඩි ගහ උඩ උනත් වැඩක් නෑ සිංදුව ලස්සනට කරලා තිබ්බේ නැත්තම්
@gajalanka95
@gajalanka95 11 ай бұрын
​@@vikasithaamilamuthukumaran7668අනිවාර්යයෙන්
@CHYPER_FF
@CHYPER_FF 11 ай бұрын
3.5 M
@danusbrohamademaallofcylon2313
@danusbrohamademaallofcylon2313 10 ай бұрын
අවුරුදු ගානකින් ආපු. සුපිරිම සිංදුවක්.. ඇත්තට කියන්න වචන නෑ.. ඒ තරම් සුපිරි.. හොද ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේ.. මේ වගේ අර්ථවත් සිංදුම. හැදේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️
@tuhee740
@tuhee740 10 ай бұрын
මරු අයියෙ🎉🎉🎉🎉
@sakunthatharindu
@sakunthatharindu 10 ай бұрын
He😢😮😅gdvbb😮😊😅ghhjn
@akilasrinath9187
@akilasrinath9187 9 ай бұрын
😢😅7e
@samanthikageethanjali2053
@samanthikageethanjali2053 4 ай бұрын
Mama ahapu hodama sinduwa ❤❤❤💋💋💋💋💓💓💞💞💗💗💕💕🌹🌹💖💖❤️❤️🎈🤩🤩🤩🤩🍭💟💟🏩🏩♥️♥️😍😍😍😻😻😻😻💖💖💗💗💝💝💘💘💕💕💞💞💓💓❤️❤️🤟🤟🤟✌️✌️
@--Maduwa-bro
@--Maduwa-bro 4 ай бұрын
අයියේ මේ සින්දුව හැම තිස්සෙම අහනවා එපා වෙන්නෙ නෑ පට්ට...❤🙃 අයියේ 1M ගන්න අයියලට තව ටිකයි ...❣️🙃අයියලාට පුලුව්න් ...❣️🙃 ගැම්මක්හ්...❣️🙃 ආදරෙයි හැමදාම...❣️🙃
@musicstudio5737
@musicstudio5737 3 ай бұрын
1M නෙවෙයි දැන් 32M ♥️♥️♥️♥️✌️
@vprpathirana136
@vprpathirana136 11 ай бұрын
කොඩි ගහ යට කියන්නේ වෙනම level එකෙන් හදපු කතාවක් thanks ජගත් මනුවර්ණ කොඩිතුවක්කු 🥰❤️ & සරිත් සුරිත් සුපිරි voice දෙකක් 😍❤️ තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ! 😌
@dinukagayanath4582
@dinukagayanath4582 11 ай бұрын
Kodi gaha yata ❤
@MYVlogTV2000
@MYVlogTV2000 11 ай бұрын
මෙක කොඩිගහ යට එකෙ නෙවෙයි නේද
@slgossipking9927
@slgossipking9927 11 ай бұрын
​​@@MYVlogTV2000eke thamai
@vprpathirana136
@vprpathirana136 11 ай бұрын
@@MYVlogTV2000 කොඩි ගහ යට කතාවෙ තමයි 👍
@MYVlogTV2000
@MYVlogTV2000 11 ай бұрын
@@slgossipking9927 thanks ✌️
@medawelastudio3008
@medawelastudio3008 10 ай бұрын
මේ සිංදුව ලෝක වාර්තාවක්..එක ගැහැනියක් පෙන්නන්නේ නැතුව ලෝකයේ වැඩිම පිරිසක් නරඹන සිංදුව..හදවතින්ම ශ්‍රී ලාංකිකයි...
@shyamenperera1453
@shyamenperera1453 10 ай бұрын
Aniwa kunuharapa rap na sexy lady la naa. ආඩම්බරයි. මාරයි ඒ සින්දුව නම්ම්ම්ම්
@Roronoa_ZoroX
@Roronoa_ZoroX 10 ай бұрын
ලොකෙ නෙවෙ ලන්කාවෙ🥴
@medawelastudio3008
@medawelastudio3008 10 ай бұрын
@@Roronoa_ZoroX එයින් අදහස් කලේ ලොව වටා සිටින අය...
@TharushiSenavirathne-fz3ul
@TharushiSenavirathne-fz3ul 10 ай бұрын
Aniwa elama❤❤❤
@nilamrathnasiri3532
@nilamrathnasiri3532 10 ай бұрын
❤😢
@Kasundi.5605
@Kasundi.5605 4 ай бұрын
0:37 Favourite and the most meaningful part of the song 😍❤️🔥 Superb boyss❤😊
@DilshanGunarathna-o2r
@DilshanGunarathna-o2r 23 күн бұрын
Like for sing. ❤😊❤🎉🎉
@DulnithaMethdam-zl1bx
@DulnithaMethdam-zl1bx 5 күн бұрын
adareii aiyala dennatama palenna🥰🥰🥰
@dulanjananehan1178
@dulanjananehan1178 11 ай бұрын
දැන් සිය සැරයකට වඩා අහලා ඇති..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...ඒ vibe එක පිස්සුවක්.. good job sarith surith❤
@rohanvlog2667
@rohanvlog2667 11 ай бұрын
අනිවාර්යයෙන්ම math ..❤❤❤❤
@hiran7979
@hiran7979 11 ай бұрын
Mamath
@_PASIYA44
@_PASIYA44 11 ай бұрын
Sira kathava
@user-zd3bm6xe7f
@user-zd3bm6xe7f 11 ай бұрын
@sheha86
@sheha86 11 ай бұрын
Atta
@gayanmadhusanka902
@gayanmadhusanka902 11 ай бұрын
ලංකාවේ සිංදු අඬන කලාවෙන් ඉදිරියට තරුණ පරපුර ගෙනි යන්නෙ නැ කියන එකට මරු පහරක් ගසමින් මේ දීපු ගැම්ම පට්ට පදිරි කොල්ලනේ...❤ජය වේවා..෴!
@kelumsampath5332
@kelumsampath5332 11 күн бұрын
Song එකෙ මැද කැල්ල Cub වසන්තගෙ සින් එකට ගැලපෙනවා
@tathilakasiri4457
@tathilakasiri4457 3 ай бұрын
Fjdfnfkzfckskeizncnwkvjskrkkkwjwjddncjvjkeoskඑක්ෆ්ක්ස්ක්ඩ්ම්ව්ම්ස්ම්ම්ඩ්ම්ඩ්අස්‍ර්😢ඩ්ක්ෆ්ඩ්ක්ංඛ්ක්කෙංෆ්ට්කැතයි😘😍🙃☺️🙃😊🙂😊😄😊😊⛔🚳🚸🚸🚸🚼🚾🛃🚻🚰🚮🚮🚮🍐🍒🥝🥑🍏🍒🍈🍏🍒🫒🍒🥥🎐🎋🎏️️🧨🎍🎟️
@ashendoraliyadda6811
@ashendoraliyadda6811 11 ай бұрын
නියමයි..අද සමාජයේ යතාර්තය ...මේවගේ ගීතයකින් එලිදැක්කුවාට...විශිෂ්ඨ සාර්තක .. නිර්මාණයක් ..
@pradeepanandanee6372
@pradeepanandanee6372 11 ай бұрын
Oyala dennata budu saranai kello nati lassana sinduwa
@djyessabro
@djyessabro 11 ай бұрын
වර්තමාන පෙරළිකාර සංගීතයේ බිහිවූ හොඳම අර්ථවත් ගීත රසාස්වාදය ❤❤❤ All the best guys.....🎉🎉
@spider-c6b
@spider-c6b 5 ай бұрын
ලංකාව එලිය කරන්න පහන් දෙකක්.❤ මේ දෙන්නා හදපු අම්මයි තාත්තයි බුදු වෙන්න ඕන...❤
@savijay3565
@savijay3565 5 ай бұрын
Yesss💯❤❤
@KasunTharanga-ue9fe
@KasunTharanga-ue9fe 3 ай бұрын
🎉❤😊D
@tharushageeganage9331
@tharushageeganage9331 3 ай бұрын
❤❤❤❤❤❤❤
@tharushageeganage9331
@tharushageeganage9331 3 ай бұрын
🤩🥳
@sadewnirmal-pr4yr
@sadewnirmal-pr4yr Ай бұрын
සිරස tv
@savagesuga7777
@savagesuga7777 2 ай бұрын
Please give Caption in English options Bcz I only speak tamil but I love our country singala songs❤❤❤
@mcchandimal1990
@mcchandimal1990 11 ай бұрын
මේක trending යනවා දෙකක් නෑ. කොඩිගහයට ටෙලියට මේ සින්දුව මැනිකක්. ආඩම්බරයක් මලෝ උබල දෙන්න. ජය❤
@user-gr5vq1fe5n
@user-gr5vq1fe5n 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@chandikaprabath8593
@chandikaprabath8593 11 ай бұрын
@chandikaprabath8593
@chandikaprabath8593 11 ай бұрын
​@@user-gr5vq1fe5n
@chandikaprabath8593
@chandikaprabath8593 11 ай бұрын
@chandikaprabath8593
@chandikaprabath8593 11 ай бұрын
😮😮
@KVNtheMC
@KVNtheMC 11 ай бұрын
Thank you for making me a part of this masterpiece boys! 💯😮‍💨 Congratulations on hitting #1 on the Trending list, Cheers! 🥂
@anonymous-bd7go
@anonymous-bd7go 11 ай бұрын
Its no words kvn.superb your voice n rap.allso surith voice sing.congratulations my boys.👊❤️👊❤️👊❤️
@thulanimapa2107
@thulanimapa2107 11 ай бұрын
Best rapper ❤
@ravinduabewardana5331
@ravinduabewardana5331 11 ай бұрын
Nyce rap lyrics ❤️
@jaithwelgama4263
@jaithwelgama4263 11 ай бұрын
Rap eka gathi mchng 🤍
@kawindyamasakorala5256
@kawindyamasakorala5256 11 ай бұрын
Rapping is superb broh ❤
@sinethweerakon7395
@sinethweerakon7395 2 ай бұрын
බේස් ගහන පුතාට බුදු සරනයි...❤️
@wgkkiyanage5574
@wgkkiyanage5574 3 ай бұрын
මනුස්සයෙක් ට හෙදෙනවනම් ,නියම සින්දුව,අගම්,බෙද නෙ,ජාති බෙද නෙ ,අනගතයක් අති යතර්තය ❤ජය වෙවා❤
@ruchiraniroshana2
@ruchiraniroshana2 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද 😌❤
@priyanthadesilwa
@priyanthadesilwa 10 ай бұрын
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 10 ай бұрын
​@@priyanthadesilwaම⁣ටත්
@nalinbuddikaariyarathna3062
@nalinbuddikaariyarathna3062 10 ай бұрын
Ne☺
@sandunifonseka2271
@sandunifonseka2271 10 ай бұрын
Ow
@sasikalagunarathna6392
@sasikalagunarathna6392 10 ай бұрын
Matath
@lahiruchandima6272
@lahiruchandima6272 5 ай бұрын
ඉතිහාස ගත වෙන සින්දුවක්,.. අද 20/02/2024
@rdtripler5604
@rdtripler5604 4 күн бұрын
AI image walin animation karala thiyena widiya supiri..!
@bhagyakirillawala27
@bhagyakirillawala27 10 ай бұрын
මේකනම් පිස්සුවක් රැල්ලට ආව සිංදු වලින් මං වැඩිපුරම අහපු සිංදුව....❤❤❤සරිත් සුරිත් කියන සල්ලි සල්ලි එකත මාරම ලස්සනයි!!!!
@NishadiDilrukshi
@NishadiDilrukshi 11 ай бұрын
දෙපාරකට නම් වැඩිය අහන්න එපා... ඒ voice එකට ඇබ්බැහි වෙයි...❤️❤️
@priyadarshi7770
@priyadarshi7770 11 ай бұрын
ammo mona deparad abbehiwela. Headset dala ahannako mara lassanai.
@Gagagu174
@Gagagu174 11 ай бұрын
Koo na ne
@NishadiDilrukshi
@NishadiDilrukshi 11 ай бұрын
@@priyadarshi7770 headset දාල නම් අහන්න එපා... මාව පිස්සු වැටුනෙ ඒකම තමයි ....❤️❤️
@priyadarshi7770
@priyadarshi7770 11 ай бұрын
@@NishadiDilrukshi 👍❤❤❤
@Lahiru13
@Lahiru13 11 ай бұрын
sira bn 8 parak ahuwa 🥵😻😻
@ChamodiHimansa
@ChamodiHimansa 25 күн бұрын
සුරිත් ,සරිත් ඇර අර rap eka dena kenata kamathi mama 😐😐❤️❤️සුරිත්,සරිත් හොදයි පට්ට.ඒත් අරයා මරූ 😅😅😁😁😁
@aladin2181
@aladin2181 26 күн бұрын
Thumbnails නෑනෙ video එකේ😢 කලින් ලස්සන thumbnail එකක් තිබුනා🤧
@galappaththiguruge7701
@galappaththiguruge7701 11 ай бұрын
මේක ඇහුන මොහොතේ ඉදලා මේ වෙනකල් 100 වතාවක් විතර ඇහුවා.තව මදි වගේ.ඇත්තටම ඇත්ත කතාවක් කියන්නේ .ඔබ සැමට ජයෙන් ජයම වේවා ..බුදුසරණයි .❤❤❤🙏
@nilmininilmini4251
@nilmininilmini4251 10 ай бұрын
කව්ද තාත්තා
@AlankaraHomeslk
@AlankaraHomeslk 10 ай бұрын
sirawata matath eemai
@chamaliewirasuriya9816
@chamaliewirasuriya9816 10 ай бұрын
@@AlankaraHomeslk b
@dammikacooray9574
@dammikacooray9574 11 ай бұрын
කාලෙටම ගැලපෙන ගීතයක් පුතාලා දෙන්නටම ජය වේවා තෙරුවන් සරණයි ❤ හොඳ පනිවිඩයක් දෙනවා සමාජයට පින තියෙන මිනිස්සු තමයි මෙහෙම නිර්මාණ කරන්නේ මේ lyrics වලට බොහොම ස්තුතියි ජය වේවා සැමට
@Trendingapi
@Trendingapi 11 ай бұрын
💯❤😊
@prasannamadusanka509
@prasannamadusanka509 3 ай бұрын
හරිම අර්ථාන්විත කාලෝචිත ගීතයක්
@rangikamadushani6590
@rangikamadushani6590 3 ай бұрын
Kochchara ahuvath epa venne naaa ane ...❤❤❤
@thulanimapa2107
@thulanimapa2107 11 ай бұрын
ජගත් සර්ගේ lyrics , සරිත්ගේ වොයිස් එක , සරිත් සුරිත්ගේ මියුසික් , කෙවින්ගේ රැප් එක , ස්ක්‍රිප්ට් එක , විඩීයෝ ප්‍රඩක්ශන් මේ හැමදේම බෙස්ට්.......Sarith Surith and the News කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක්.....සරිත් සුරිත් වැඩක් කලොත් ආයේ අහන්න දෙයක් නෑ....සුපිරි.....❤❤❤ This one is trending for sure......🎉❤
@pathumridmal5040
@pathumridmal5040 11 ай бұрын
Jagath sir kiwwe
@thulanimapa2107
@thulanimapa2107 11 ай бұрын
සරිත් සුරිත්ගේ තාත්තා....ජගත් ජයවර්ධන 🙏
@Canvas_wall_Art
@Canvas_wall_Art 4 ай бұрын
​@@pathumridmal5040sarith surith ge dedaa 😄😊
@gayathtv1847
@gayathtv1847 10 ай бұрын
" මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණදර්ම අදුනන්නේ නෑ අටලෝ දහම නාදුනන සන්සාරේ කල පවට පින් දෙන්න කිසි වෙක්ට බෑ " ආසම කොටස ❤️😇
@ranganakumara511
@ranganakumara511 10 ай бұрын
ඉරි කෙටස
@sathsindugayathma
@sathsindugayathma 10 ай бұрын
❤️
@user-zt5se4xo2m
@user-zt5se4xo2m 10 ай бұрын
❤❤❤
@shyamalipriyangika
@shyamalipriyangika 10 ай бұрын
මමත් ❤️
@SLmaraya-hr3fc
@SLmaraya-hr3fc 10 ай бұрын
❤️❤️❤️
@nishan375
@nishan375 2 ай бұрын
වදන් ලස්සනයි. ගොඩාක් දේවල් තියනවා ඔයාලට අප හට කියන්න. පොලවෙ පය ගහල ඉන්න. ලොකු අනාගතයක් තියනවා.
@DRKTRACKMuSIC
@DRKTRACKMuSIC 4 ай бұрын
Salli - Sarith and Surith & DRK mix Reggae Style // mama mix karapu ekak meka . mekath hodayda balanna .
@golfi7071
@golfi7071 11 ай бұрын
කොඩිගහ යට ඒ scenes වලට මේ සින්දුව එකතුවුණහම 💥 all the best !
@ganeeshanethshan8345
@ganeeshanethshan8345 11 ай бұрын
Yeah ❤😌🤘
@Sajith_Uditha
@Sajith_Uditha 11 ай бұрын
ඒක ඇත්ත. කතාවෙ ගියපු ඒ සීන් එක්කම බලද්දි තමා සින්දුව ගැම්ම.
@isuraashan5275
@isuraashan5275 11 ай бұрын
@dinuwandhananjaya-yc8zy
@dinuwandhananjaya-yc8zy 10 ай бұрын
Aniwa
@dinushshehan9331
@dinushshehan9331 11 ай бұрын
අපේ නෑදෑයන්ට ගැලපෙනම ගැලපෙනම සිංදුව.. good job ❤
@user-ks3li9qv3l
@user-ks3li9qv3l 11 ай бұрын
Kiyala wadak na.. Mini maruwath salli tiyenawa nam Anna.. Nadaya. 😂
@methulimaayandi9711
@methulimaayandi9711 11 ай бұрын
Ou eka aththa thama 😂
@TheDarkKing369
@TheDarkKing369 11 ай бұрын
ඔව් බන් අපේ තාත්තගෙ පැත්තෙ උන්😂
@dnd330
@dnd330 11 ай бұрын
😂😂😂😂😂
@dinushiwasana1449
@dinushiwasana1449 11 ай бұрын
අනිවා 😂😂
@user-mh7nt6ts6z
@user-mh7nt6ts6z 2 ай бұрын
ගොඩාක් ලස්සනයි ගායනය,සංගීතය. විෂුවල් එක හොදයි ලස්සන පිලිවෙලට ඇදුමක් තිබ්බා නම් ඇත්තටම .. ඇදුම් ගැලපෙන්නේ නෑ . ලස්සනයි ..❤
@jayaniamali9674
@jayaniamali9674 3 ай бұрын
කාසි ඇති දාට නැති නෑයෝ ඕනෑ තරම් නම්බු ගරු නාම සැලකිල්ල හිතෙනා තරම් අපි එනදා අරං ආවෙ නෑ අපි යනදා අරං යන්නෙ නෑ ❤❤❤❤❤❤
@user-fu6yt2ll8g
@user-fu6yt2ll8g 10 ай бұрын
මම ඉන්නේ නෝර්වේ වල . අවන්හලක මා කෝපී එකක් පානය කරමින් සිටිද්දි මට ඇසුනා මේ සිංදුව එක්තරා නෝර්වේ ජාතිකයෙක් අහනවා . මම ලගට ගිහින් ඔහුට කීවා . මේ සිංදුව Sri lankawe කියලා . ඇත්තටම සතුටුයි ❤
@ulindu.025
@ulindu.025 10 ай бұрын
පල පොයි කියන්නැතුව හිටු😂
@dahamdamsara
@dahamdamsara 10 ай бұрын
😂
@chamindamadawala2240
@chamindamadawala2240 10 ай бұрын
😂
@chamindamadawala2240
@chamindamadawala2240 10 ай бұрын
උබගේ නොර්වේ තියෙන්නේ කැබිතිගොලැවෙද​? නයි අරින්නේ නැතුව හිටු😂
@asankadharshana2745
@asankadharshana2745 10 ай бұрын
💟💟💟
@himalsamantha4241
@himalsamantha4241 11 ай бұрын
අලුත් කොල්ලෝගෙන් , මේ කාලේ අහාපු සුපිරීම පට්ට සිංදුවක්...... නියමයී... කොඩිගහායට අමතක අරන්න බැරි වෙයි කාලයක් යනකම්, හැමොටම ජය වෙවා........❤❤❤❤❤❤❤❤
@Nilankailangarathna
@Nilankailangarathna Күн бұрын
Very nice 🎉🎉
@nimeshamadushani2656
@nimeshamadushani2656 2 ай бұрын
Mewage kollek hamba une sinhala appita වස්තුවක්
@amikumara3202
@amikumara3202 10 ай бұрын
මාසයක් ගිහිල්ල ත් තවමත් trending #01♥️♥️♥️😍😍
@mixchange3857
@mixchange3857 10 ай бұрын
Owww me wage sindu Hamadam prasidda wenna one
@HarshaniMadushani-yz3bd
@HarshaniMadushani-yz3bd 10 ай бұрын
මේ වගේ සිංදු තමා අපිට ඕන මේ වගේම නිර්මාණ කරන්න ඔයලා දෙන්නාට ශක්‍තිය ධහිර්‍ය ලැබේවා ❤️😍👍
@predipcaminda6619
@predipcaminda6619 3 ай бұрын
Me song eka 10 parakata wada ahapu aya ko 😊😊 like 1 dan yanna ❤❤
@dreamfollower14
@dreamfollower14 5 ай бұрын
Human reflection eka hariyata kiyala thiyenava 🔥
@nimsaravideoteam
@nimsaravideoteam 10 ай бұрын
මේකනම් සුපිරි නිර්මාණයක්..... රැල්ලට පිටින් ගිහින් දුන්න සුපිරි නිර්මාණයක් ....... කෙල්ලෝ , බූට් සීන් ගැන අහලම එපාවෙලා උන්නේ.... 💙💙💙
@DanushkaSanjeewa
@DanushkaSanjeewa 11 ай бұрын
තේරුමක් නැති අනිත් සිංදු වලට වඩා තේරුමක් තියෙන මේ සිංදුව ❤ සුපිරි ❤️🔥
@sumudumaneesha454
@sumudumaneesha454 11 ай бұрын
Super❤
@sandipalakshan6038
@sandipalakshan6038 11 ай бұрын
vena aththan hoqaa🤣
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 ай бұрын
❤❤❤🎉🎉🎉
@dilaniashika6317
@dilaniashika6317 11 ай бұрын
@@sandipalakshan6038 පට්ට ලස්සනයි
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 10 ай бұрын
​@@sandipalakshan6038ballo hukala jathaka vechcha evunta oova terenne ne
@bestdriversrilanka
@bestdriversrilanka 5 ай бұрын
මිලියන 22ක් ඉන්න රටක මිලියන 30ක් වීව්ස් ගන්නවා කියන්නෙ සෙල්ලමක් නෙවෙයි මල්ලි
@JT-cw5zt
@JT-cw5zt 3 ай бұрын
අයියෙ මාරම ලස්සනයි සින්දුව එ වගේම ඔයාගෙ කටහඬත් ලස්සනයි ❤❤❤❤
@sandundharmapriya1263
@sandundharmapriya1263 11 ай бұрын
Lyrics නම් ලිරික්ස් ..සිරා tone එකක්. ටෙලියකින් මේ පාර hit උන සුපිරියක්. පරන 80,90 කාලෙන් පස්සේ මේ වගේ එකක් ආපු එකත් ලොකු දෙයක් ..එලකිරි ජය බෝ 🖤🦾✌🏿🇱🇰
@Lakshan-pp1du
@Lakshan-pp1du 11 ай бұрын
පද රචනය කරපු දෑතටත් මෙලඩි දාපු දැතටත් දෙවි පිහිටයි ❤ 🙏💪 3:28 රැපා Next Level ❤
@siriamarathunga2067
@siriamarathunga2067 4 ай бұрын
Malli.. oyalata budu saranai... Mama hari asawen ahuwe me song eka idiriyatama yanna lebewa
@sampathjayakodi7777
@sampathjayakodi7777 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤ තවත් එවාගෙ වැඩක් ඕනා ස⁣හො 🤜✍️👌👌👌😜😜😜😜😜 ආදරෙයි පැලෙන්න
@DileepMadushanka
@DileepMadushanka 6 ай бұрын
මම කුරුණෑගල clz යද්දී 2013 AL walta oya mallila dennage සිරස tv ake add yanwa kandy Q ake.. adama mage bst friend ta qwwa oya mcn චරිත 2k kiyla..ada meka aheddi mata mara happy.. ජයවේවා කොල්ලො ❤
@chamilarenuka.1103
@chamilarenuka.1103 3 ай бұрын
Hi
@indikakarunarathna1332
@indikakarunarathna1332 8 ай бұрын
ස්වාමීන් වහන්සේලා හැමදාම බණ දේශනා කරලත් නොතේරෙන ඇත්ත සින්දුවකින් කියන අපූරුව,තෙරැවන් සරණයි මල්ලිලා දෙන්නට
@muthuliihansa
@muthuliihansa 8 ай бұрын
kzbin.info/www/bejne/ZqvIfYhnf8qfrJIsi=ECon6rJDVXi9RKxe
@user-qw5kc4rt6e
@user-qw5kc4rt6e 8 ай бұрын
Lyrics kageda balanna
@WinoshaWalakadagamage
@WinoshaWalakadagamage 7 ай бұрын
Good job my boys
@user-zx8kh2tf7u
@user-zx8kh2tf7u 7 ай бұрын
sahathika aththa
@sasi_ff5286
@sasi_ff5286 7 ай бұрын
​@@WinoshaWalakadagamageua😊❤q
@SuviJay28
@SuviJay28 4 ай бұрын
මේ Channel එකේ මීට කලින් videos 38 ක් තිබ්බනේ..දැන් තියෙන්නේ 21 යිනේ😢😢 ඇයි "සඳක් නැතත් අහසේ, ආනන්දේ, සඟවන් සිතේ, පාරාදීසේ" songs ටිකයි Yfm Medleys ටික අයින් කලේ😭😭😭..ඒ ටික ඔයාලගේ හොඳම Originals ටික..Please ආපහු ඒ ටික visible වෙන්න දාන්න, මේ song එක වගේම ඒවටත් වෙනම Fan Base එකක් ඉන්නවා🙂😍❤️❤️
@ajanthamanel2609
@ajanthamanel2609 4 ай бұрын
@chathuja
@chathuja 2 ай бұрын
2024 kattiya mee paththata ♥
@shashininishadani7436
@shashininishadani7436 10 ай бұрын
නාහෙන් අඩන්නෙත් නෑ, ගෑනි මිනිහ දාල ගිහිල්ලත් නෑ, මිනිහ ගෑනි දාල ගිහිල්ලත් නෑ. නියම සින්දුවක්..❤️ නටන්න , ගයන්න, ඕන දේකට ඔට්ටුයි. ජයෙන් ජයම වේවා ..👍🤝
@DilinikaMadushi-ne6tj
@DilinikaMadushi-ne6tj 10 ай бұрын
❤❤❤❤❤❤❤
@rkchathurmalinda1412
@rkchathurmalinda1412 10 ай бұрын
❤❤❤
@user-be8re7ee4y
@user-be8re7ee4y 10 ай бұрын
niyama kathawa😂
@hirushaathukorala4122
@hirushaathukorala4122 10 ай бұрын
Sira kathawa
@hirushaathukorala4122
@hirushaathukorala4122 10 ай бұрын
😂
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 11 ай бұрын
සුපිරියක්..කොඩි ගහ යට නාට්ටිය වගේම ඇබ්බැහියක් උනා මේ සින්දුව..පට්ට වැඩක්..ජයෙන් ජය සරිත් සුරිත් කොල්ලෝ දෙන්නට
@chandananishantha8913
@chandananishantha8913 11 ай бұрын
🎉
@SSVLOGsam
@SSVLOGsam 11 ай бұрын
kzbin.info/www/bejne/mYa4gamfaNN3hbcsi=Ix-JE-DWHZb1CAlH
@_KusheN
@_KusheN 6 күн бұрын
Salli සල්ලි 💸 35M Views 😌🎸
@user-sq5lj1pu8e
@user-sq5lj1pu8e 3 ай бұрын
😢 Hoda sinduva. 🤩🤩🤩🤩🤩🤩🤩🤩🏞️🏞️🏞️🏞️🏞️🏞️👩‍❤️‍👨👩‍❤️‍👨👩‍❤️‍👨. Budu saranaye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Susika2004
@Susika2004 11 ай бұрын
ගුණධර්ම පිරිහුන මේ වගේ සමාජයක ගුණධර්ම මතක් කරන ලස්සන සින්දුවක්..අහන්න අහන්නම ආස හිතෙනවා මේ වගේ සින්දු❤
@sadeepanadishan3070
@sadeepanadishan3070 11 ай бұрын
Mmm math asai.... Dn awa tiyana awa akka baladdi
@dianakanchana266
@dianakanchana266 10 ай бұрын
ගුණධර්ම පිරිහිලා මෙයලගෙ ඒකයි ප්‍රස්නෙ.. ඒකනෙ නිර්මාණ හොරකම් කරන්නෙ.....
@arunapriyantha9791
@arunapriyantha9791 10 ай бұрын
@@dianakanchana266 උබ මෙතන වැලලෙන්නේ නැතිව නඩුවක් දාපන්. ඊට කලින් අවුරුදු 74 රටේ දේපොළ හා මහජන මුදල් හො රකම් කල දේශපාලුවන්ට නඩු දාපන්.
@user-tr8cm4ls9b
@user-tr8cm4ls9b 9 ай бұрын
ගීතයක් ට්‍රෙන්ඩින් වෙන්න නිරුවත මාකටින් අනවශ්‍ය බවට පෙන්වන හොදම උදාහරණයක්..... සරිත් සුරිත් ඇතුළු කණ්ඩායමට වගේම ඕඩියන්ස් එකටත් ස්තූති කරන්න ඕනි.... මේ වගේ සුපිරි නිර්මාණ වලට නිසි තැන දෙන එක ගැන.......👍👍👍👍
@gtjeewaka8168
@gtjeewaka8168 9 ай бұрын
Hff e
@shyamalidilrukshi185
@shyamalidilrukshi185 8 ай бұрын
😮😅😊ග්😅😅😅😅😅😅
@manojranjan5496
@manojranjan5496 8 ай бұрын
100%
@judenishantha6813
@judenishantha6813 8 ай бұрын
100%
@wabebihami
@wabebihami 7 ай бұрын
Yes
@mallikaperera2338
@mallikaperera2338 4 ай бұрын
Mata nam balala epa wenne naa daily eka parak wath balanawa puthalata budusaranayi
@user-eg2pj7kn1o
@user-eg2pj7kn1o 2 ай бұрын
ගෑනු අය නැතිව තත්පර කීපෙක වෙළෙඳ දැන්වීමක්වත් නිර්මාණය කරගන්න බැරි ගොං රටක මේක නම් නියමයි කොල්ලෝ..
@heshansupunsara3614
@heshansupunsara3614 11 ай бұрын
අවුරුදු පහ හයකට පස්සෙ ආපු,අහපු හොදම සින්දුව..සුපිරි කියන්නෙ කියන්න වචන නෑ..ලොකු ගමනක් යන්න ඕනි අනිවාර්යයෙන්ම.සුභපැතුම් කොල්ලො දෙන්නට..❤
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 6 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.
3:12
HORIZON NEW NONSTOP 2023 AMUKA DUMUKA (0776071811-manoj)
8:49
Polgahawela Horizon
Рет қаралды 14 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 762 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 2,3 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 10 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,5 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 7 МЛН
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 34 М.