මුලු ලංකාවම සාප කරා මෙයාට | Nimanka and Sashini

  Рет қаралды 67,762

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 318
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 2 жыл бұрын
අද තමයි ඇත්තටම විස්තරේ දන්නේ.දුකයි ඉතිං මේ පිස්සු ගෑනු නිසා කොල්ලෙක්ට වෙච්ච දේ ගැන ඇත්තටම ආදරේ කරන්න ගත්තාම පිරිමි හරි දුර්වල වෙනවා 😥❤️
@buddwik2719
@buddwik2719 2 жыл бұрын
මේවා කාලකන්නි බැඳීම් .මේවට ආදරය කියන්න බෑ. ජීවිතේ මැදි වයසට ලං වත්ම තේරෙනවා අතීතයේ මෙවැනි බැඳීම් නිසා ඇතිවූ අසහනකාරී අවස්තා වල පරාජය බාර ගෙන ඉවසා විඳ දරාගෙන නිහඬ වීම තුල තිබූ ජයග්රහනය. ඒ අතීතය සිහි වන විට දැනෙන්නේ හැඟීම්බර වීම හා ආවේගශීලීබව නිසා තමාට අහිමී වීමට හැකිව තිබූ දේ පිලිබඳ බියකි.
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
එපා නම් අතෑරල දාපංකෝ ඉස්කෝලේ යන කාලේ ඉදන් ලව් කරපු එකාගේ බෙලි කප්පවන්න පුළුවන්ද 😓😓
@surekasureka7693
@surekasureka7693 2 жыл бұрын
පව් අහිංසක කොල්ලා. එපා නම් වෙන එකෙක් එක්ක යන්න ඕන නම් කියලා අයින් වෙන්න තිබුනා ඒ දෙමව්පියන්ට දුන්න ගින්දර කොච්චරද රටක මිනිස්සු උබට ශාප කරනවා කෙල්ලෙ ආත්ම ගානකට ගෙවලා ඉවර කරගන්න බැ උබ කරපු පව. නිවන්සුව ලැබේවා මල්ලියේ උබට.
@marckfernando8095
@marckfernando8095 2 жыл бұрын
PARA VESA BALLI TOGE HUTTA TO IPADEN IPADENA ATMAYAK PASE TOGE VESA HUTTA 7KADAKATA PALIYAN PANUVO GASA HUTTA PURA TOGE AGAHAMATANA. GEDIDAMALA VANASEVA TOTAKISIMA ATMAYAKA PIRIMIYEKGE. UNUSUMA NOLABEVA HENA7 VADI DAVASAKA MALAVIN CHUTA VEVA
@d.swickramasinghe618
@d.swickramasinghe618 2 жыл бұрын
Anivarayen
@ajanthafernando8911
@ajanthafernando8911 2 жыл бұрын
අපෙ කාලෙ චුල්ල පදුම.පරිස්සමින්. ඔය වගේ ගෑනු තව ඉන්න වා.
@sithumakash5756
@sithumakash5756 2 жыл бұрын
ඒ කාලෙ සෑහෙන කම්පනයක් ඇති කරපු සිද්ධියක්. පව් අහිංසක කොල්ල. ආපු ආවේගෙට අරකිගෙ හත්මුතු පරම්පරාවටම සාප කරා. මැරෙන වෙලාවෙදිත් ඕකිට ඕක මතක් වෙලා විඳවන්න ඕනෙ
@MeowMeow-hn5qe
@MeowMeow-hn5qe 2 жыл бұрын
කාලකණ්නි පවුකාර ගෑණි අහිංසක දෙමවුපියන්ට දරුවෙක් නැති කරන්න තරම් පහත් ආසාවල් වලට වහල් වෙලා කරන අසික්කිත වැඩ.
@aruns90
@aruns90 2 жыл бұрын
මේ gym ballawai මේ පාහර බැල්ලිවයි අර අනිත් ඇට කිච්චවයි එල්ලලා මරනවට wada hodai ජීවිතාන්තය දක්වා හිරේ දාල මරණ එක. ඕකුන් විදවල මැරෙන්න one. දරුවෙක් හදන්න අම්මෙක් තාත්තා කෙනෙක් කොච්චර දුක් විදිනවද. ජීවිතයක වටිනාකම දන්නේ නැති බැල්ලියෙක්.
@nilhari6742
@nilhari6742 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඕනි අයියේ මේ කතාවේ අවසානය තෙක්ම .
@S_han1210
@S_han1210 2 жыл бұрын
මේ සිද්ධිය ගැන තවත් චැනල් එකක මං බැලුවා. ජරාම කෙල්ලෙක්.. කොල්ලව එපානම් කතා බහ කරලා හරි ගෙවල් වලට කියලා හරි නතර නොකර... කොල්ලව මරනවා.
@erangafernando3105
@erangafernando3105 2 жыл бұрын
කෙල්ලො 1% තමයි හොද අය ඉන්නෙ අනිත් ඔක්කොම කොල්ලන්ට කෙලවන්නම අපු උන්
@vinu7425
@vinu7425 2 жыл бұрын
Math girl kenek thamai...eth oya kiuwa kathawa 100% aththa
@samanthakiriella633
@samanthakiriella633 Жыл бұрын
@@vinu7425 eeeenm oyath ehema kenek wenna athi.kellek wela kello genama ehema katha karanawanammm..me kohewath yana kellek karapu ekakata anek kello banum ahanna oni naha... onitharam kello innawa thama adare karana kena wenuwen maha godak kepa kirim karana
@කතාලන්තය-ඝ6හ
@කතාලන්තය-ඝ6හ Жыл бұрын
@@samanthakiriella633 ඔව්.🤧යකො පැත්තක ඉන්න කෙල්ලොත් නරක් වෙල ..එ මදෛවට කෙල්ලොම ඇත්ත කියනව් එක
@kaveeshagimhana1960
@kaveeshagimhana1960 2 жыл бұрын
බැ නම් බෑ කියන්නැතුව මොකටද එහෙම අහිංසක ජීවිතයක් නැති කරේ😢
@gsrsuresh2561
@gsrsuresh2561 2 жыл бұрын
ජීවිතාන්තය දක්වා දඬුවම දිය යුතු යි .සමාවෙන්න කවද පෝලිමක් දැමිය යුතුයි
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
මගේ කෑල්ල උබලා කවුරු හරි දා ගත්තොත් මට කියපන් හොදේ.. මාව මරන්න එපා උබ ඒකි අරන් පල..
@samikaekanayake6051
@samikaekanayake6051 2 жыл бұрын
ඒක තමයි හොදමදේ.අපිව එපානම් කෙනෙක්ට දීපු සල්ලිත් එපා කියල ගැලවිලා යන්නදෙනඑක තමයි හොදම.මොකද ඔයවගේ එකියක් බඳින්න ඕනයෑ..යන්ඩදීල නිදහස් වෙනඑකම කොයිතරම් ලොකු ලාභයක්ද..
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
@Anti-Sri Lankan🇱🇰 වරෙන් ඉතින්
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
@සුපුනි හේමචන්ද්‍ර සුපුනි හේමචන්ද්‍ර
@ishkikalhari3081
@ishkikalhari3081 2 жыл бұрын
😂
@kravi6238
@kravi6238 2 жыл бұрын
@@UNIQUECreations999 ammoooh 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Mendatrip
@Mendatrip 2 жыл бұрын
මගේ cousin අයියා ඒ.කාලකන්නි ශික් අදටත් දුක් වෙනවා මේ වෙස ගෑනියෙක් කරපු වෙස වැඩේ නිසා.අපිට අපෙ අයියා නැති උනා 😔
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
@@Mendatrip වටේ ගිය පුක කුනුවෙච්ච වේසා ගෑනියෙකුට හොදටම රිදිලා .මුන්ට වේසා ගෑනු කියන්නෙ නැතුව තොගෙ වදාපු එකීගෙ අහවල් එක කියන්නද.මෙච්චර අවන්කව ආදරේ කරපු අහින්සක කොල්ලෙක් මේ විදියට මහ පාරෙ මරලා දාන්න .ඒ අම්ම තාත්තා නන්ගි රෑට නින්ද යන්නෙ නැති නිසා නිදිපෙති බීලලු හැමදාම නිදාගන්නෙ .
@Mendatrip
@Mendatrip 2 жыл бұрын
@@chandrakoumari8581 ඔව් බන් සිරාවට .මුන් දන්නෙ නෑ බන් එ දුක..පරන මතක උඩට එද්දි හරි අමාරුයි බන් දාරා ගන්න 😔
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@Mendatrip AI kunuharapa kiyanne oya?🤔🤨
@anuradhaprasad1262
@anuradhaprasad1262 2 жыл бұрын
කෝ දැන් ඒ මිනීමරු වල් බලු ගෑනි..ඕකි තවම ජීවත් වෙනවද
@Mendatrip
@Mendatrip 2 жыл бұрын
@@Bruh-ys3sx fake dial ekak dala tibba kunuharapa e hinda damme u eka ain karan gihin
@rasikashamali9843
@rasikashamali9843 2 жыл бұрын
අපෙ රටෙ නිතිය මොකද්ද දැන් ඇප ලැබිල ඇති මරනවා ඇප පිට නිදහස් රටෙ නිතිය හරියට නැහැ විහිලුවක් වෙලා
@iroshiiro4599
@iroshiiro4599 2 жыл бұрын
ගෑනු සංහතියම කන්න ආව වේස ගෑණු අර ගෑනි ඕන එල්ලල මරන්න
@milindarathnayake7
@milindarathnayake7 2 жыл бұрын
පෙති පෙති කපලා ගිනි තියලා යන්න ඕන 🔪🔪🔪🔪🔪🔫🔫🔫
@Ema-dp3zb
@Ema-dp3zb 2 жыл бұрын
කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් හොදට හොයලා බලන්න . වේසා ගෑනු හදන්න බැ . කොල්කෙල් අනිවාරෙන් බදින්න කෙල්ලෙක් හොයනවනම් තමන්ගේ පවුලේ අයට ගැලපෙනවද බලන්න නැත්තම් කොල්ලත් ඉවරයි පවුලෙ අයත් ඉවරයි . පව් මේ අහින්සක කොල්ලා
@anuradhaprasad1262
@anuradhaprasad1262 2 жыл бұрын
කොහොමත් ගෑනුන්ව,තනියම ජිම් යවන්න හොද නෑ.උන් ඇග පුම්බන් ඉන්න පිරිමි දැක්කම පිස්සු වැටෙනව හරියට දන්නෙ නෑ උන්ගෙ ඇග විතරයි අග නෑ කියල.. ජිම් යන ගොඩක් ගෑනු ජිම් එකේ කොල්ලක්ට සෙට් වෙනවමයි. ජිම් දාන් ඉන්න කොල්ලොන්ට ගෑනු සෙට් කරගන්න එක නතිං. බැදපු ගෑනු ජිම් ගියොත් විනාසයක්
@dinalsankalpa520
@dinalsankalpa520 2 жыл бұрын
කාලකන්නි ගෑනිව එල්ලන්න.ඕන...කොල්ලනේ පරිස්සමෙන් ඔහොම උන් තව සමාජයේ ඇති.........
@sachinianuththara4757
@sachinianuththara4757 2 жыл бұрын
ඒකිගෙ මූනෙ කිසිම ගෑනු පාටක් නෑ.. පිරිමියෙක් වගෙ .... මුලින් දැක්ක දවසෙම ඕකිව ඒපා වුනා.. ඒලියට ආපු ගමන් ඕකිට ⁣හොද කනෙ පාරක් දෙන්න ඕනෙ ඒ කොල්ලගෙ අම්මා.
@achiniachini4285
@achiniachini4285 2 жыл бұрын
Ou ekanam aththa ponna munak tiyenne embarm karala wage
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Kane para athida karapu aparadeta. .jiwithanthaya dakwa hire hitiyawe
@7thushi
@7thushi 2 жыл бұрын
තුන් දෙනාම එලියෙ ඉන්නෙ. ලංකාවේ නිතියක් නෑ
@kaveeshsnethmi8363
@kaveeshsnethmi8363 2 жыл бұрын
තමන් ආදරෙ කරපු කොල්ලට මෙහෙම කරන්න තරම් හිත හැදුනේ කොහොමද . මරන්නෙ නැතුව දාලා පලයන් ඊට වඩා හොදයි
@aruns90
@aruns90 2 жыл бұрын
මේ වල් ගෑනි නම් මිනිස්සු 100 ක්‌ එක්ක හරි yai. ඒත් නැතිඋන ලමයගේ දෙමව්පියෝ මැරෙනතුරුම විදවනවා ඒ දරුවා නැතුව. පව් අහිංසක කොල්ලා. මේ වගේ උන්ට විදවලම මැරෙන්නයි කර්මය පලිසන් දෙන්න one.
@s.k.k8091
@s.k.k8091 2 жыл бұрын
වනැස යූ ටියුබ් චැනල් එකේ මේ කොල්ලගෙ තාත්තා ,අම්මා කතා කරන එකක් තියනො ඒකෙ සම්පූර්න විස්තරය තියනවා
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
පව්. අම්මයි, නංගියි දෙන්නට කථා කරගන්න බෑ. හොඳටම අඬනවා. අවුරුදු 19යේ කොල්ලෙක්ට මෙහෙම කෙනෙක්ගෙ බෙල්ල කපලා මරන්න පුළුවන්ද...... අනික අඳුරන්නෙවත් නෑ.
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
මිනිස්සු කොහොමද මෙච්චර පව්කාර වුනේ
@anjolusso2147
@anjolusso2147 2 жыл бұрын
aiyaa.. oyala godak mahansi wenawa thamai videos karanna.. oyalata mama bohoma sthuti karanawa... Aiyage muna dan godak mahansi patak tiyenawa penawa . kaliwela as yata... oyala hodin inna god bless your family.
@froowanti7821
@froowanti7821 2 жыл бұрын
අය්යො මෙහෙමත් අපරාධයක් මෙවගෙ තිරිසන් ගැණියක් 🔥 තියලත් මදි මෙකිට 🐶ලි අහිංසක ජීවිතයක් නැතිකරා
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 2 жыл бұрын
I love this channel. Extremely interesting and good quality content!
@rohiniperera1298
@rohiniperera1298 2 жыл бұрын
ජීවිතය නැති නොවුනා නම් අපට මේ ගැන කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙ නැහැ.අසරණ දෙමව්පියන්ගෙ මහමෙරක් තරම් වටින දරුවා සදහටම අහිමිවීම ඒ දෙදෙනාට ජීවිත කාලය පුරාවටම දරාගන්න බැරි වේදනාව ක් .ආත්ම ගණන් ඉඳලා එන වෛරය තමයි මේ.ජීවිත කාලය තුල ම උපයා ගත්ත මුදල් පවා නැති කලේ ඇය වෙනුවෙන්. නීතියෙන් නිදහසක් ලැබුණ ත් නිරයෙන් ගැලවීම ක් නැහැ ඔවුන්ට.
@surekasureka7693
@surekasureka7693 2 жыл бұрын
ඇත්ත
@sameerashiwankas2967
@sameerashiwankas2967 2 жыл бұрын
මෙ පවුල් ආරවුල්,ආදර සම්බන්දතා වලට සම්බන්ද සිදුවිම් ගත්තාම 95%ක්ම වැරදි ගැහැනු.. එවුනාට ඇගිල්ල දික් වෙන්නෙ පිරිමි අයට..ගැනුන්ගෙන් 95%කටම අනියම්.සම්බන්දකම්.තියනවා
@prasadiapsara7201
@prasadiapsara7201 2 жыл бұрын
Thani athin appudi gahna ba neda pirimi aya dana gnna oni eka kellek innawanm thwa aya psse noya inna kello e wgema dana gnna oni. Kollata kellek nthnm kellata kollek nathnm aulak na hbi dana dana wardi krana ekanm hod na
@milindarathnayake7
@milindarathnayake7 2 жыл бұрын
@@prasadiapsara7201 පල බැල්ලි පිරිමින් ට බනින්නේ නැතුව 🔫🔫🔫🔫
@teklarajapaksha9965
@teklarajapaksha9965 2 жыл бұрын
Mama hira ගියත් mama nam මරනවා okiwa aii okita ජීවත් wanna danna pau අහිංසක kolla 😥😥😥😥😥
@saradew7497
@saradew7497 Жыл бұрын
Thank you. Ada tha ma hari details dana gaththe.
@dmax6339
@dmax6339 2 жыл бұрын
අනිවාර්යයෙන් ම මුන්ට මොකද වුනේ කියලා වීඩියෝ එකක් දෙන්න.
@shansani8183
@shansani8183 2 жыл бұрын
ඒ කෙල්ලයි කොල්ලයි දෙන්නම දැන් ඇප මත නිදහස් වෙලා ඉන්නෙ... නඩුව යනවා... සාධාරණයක් වෙලා නෑ තවම
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි .....!
@HeeE-w6b
@HeeE-w6b Жыл бұрын
මේක බලලා wanesa tv එකෙ කතාව බලන මම❤️
@24dnphnitro79
@24dnphnitro79 11 ай бұрын
තමා හැර ජීවිතයේ කිසිම කෙනෙකු විශ්වාස නොකරන්න-ඇඩලොෆ් හිට්ලර්
@mahasonbernad987
@mahasonbernad987 2 жыл бұрын
Nice Presentation please try to get the update what happened to judgement
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
කෙල්ලෙක් හොයාගන්නවා නම් ඒ කෙල්ලගෙ ලස්සන විතරක් නෙමෙයි, එයාලගෙ family background එක වගේම ඉගෙනගෙන තියෙනවද කියලා බලපන්.
@viduprebadi8482
@viduprebadi8482 2 жыл бұрын
ඔය වගේ ගෑනුන්ට දෙන්න ඕනේ සව්දි රටේ දෙන දඩුවම්
@Traveltime4447
@Traveltime4447 2 жыл бұрын
ඔය වෙසී එනකල් හුගක් අය බලන් ඉන්නවා පට්ට වෙසී ඉන්නවා ඉවසන් ඔකිට වෙන්න මොකක්ද කියලා එ වෙසීටත් හිතා ගන්න බැරි වෙයි 👆👆👆👆👆👆👆👆👆👆👆👆👆
@nadundammika4773
@nadundammika4773 2 жыл бұрын
Hiree idn enknda
@chutidoni3816
@chutidoni3816 2 жыл бұрын
නියමයි
@anushasilva7696
@anushasilva7696 2 жыл бұрын
Aniwarayenma okiwa vidawanna deyak karanna oni patta wesii
@7thushi
@7thushi 2 жыл бұрын
තුන් දෙනාම එලියේ ඉන්නෙ.. කවුරුත් හිරේ නෑ.
@rasikashamali9843
@rasikashamali9843 2 жыл бұрын
ඔය ගැනුන්ට ඒකෙක් මදි කර්මය පටිසන් දෙන්නෙ මුන් වගෙ ඒවුන්ට
@sajikumara4352
@sajikumara4352 2 жыл бұрын
මටත් ඔය ගැනිගේ පොටෝ එක දැක්ක මොහොතෙම හරිම අප්‍රියක් ඇති උනේ අනිකි හංසමාලි පෙනුම
@morthead6793
@morthead6793 2 жыл бұрын
me channel eka dn godak diyunu wela. adurana kenek neve unata mama hrima asawen balanne. wade niyamai lankawe hodama channel ekk , ohoma yamu. gallface aragalayata oyalagen sup eka onee
@gayansri9157
@gayansri9157 2 жыл бұрын
නිමන්ක අපි එකට ඉස්කෝලේ ඉගෙන ගත්තේ
@sasmithasahan2678
@sasmithasahan2678 2 жыл бұрын
🥺
@esoftesoft4257
@esoftesoft4257 2 жыл бұрын
pau
@zombie3858
@zombie3858 2 жыл бұрын
😥
@surekasureka7693
@surekasureka7693 2 жыл бұрын
😢😢
@පිටකොටුව-ඣ7ට
@පිටකොටුව-ඣ7ට 2 жыл бұрын
කෑල්ලට සැප දෙන්නේ නැතුව ඇති
@sandunimandushika2314
@sandunimandushika2314 2 жыл бұрын
අනේ දෙයියනේ කොහොමද එහෙම කරන්නේ ඇඩුනා මටනම් 😢😢
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
අවුරුදු 21ක කොල්ලෙක් කියන්නෙ හොඳට සැප දෙන්න පුළුවන් වයසක්නෙ. අනික වැඩිය සෙ.ක්ස් අත්දැකීම් නැතුවත් ඇතිනෙ. එතකොට හම්බවෙන ගෑණිට ආයෙ තරු පොකුරු පොකුරු පේන්න සැප දෙනවා. ජීවිතේ බරක් පතලක් නැතුව දෙමව්පියන්ගෙන් යැපෙන සෙල්ලක්කාර වයසනෙ. අනික මේකිගෙ බෝයිෆ්‍රෙන්ඩ් අවුරුදු දෙකක් විතර වෙනිං රටකට ගිහින් ඉද්දි ඇඟේ අමාරුව යවාගන්න නිකං ඉන්නත් නැතුව ඇති චරිතෙ සොබාවය අනුව නම්. කරන රැකියාවත් ඒකටම මැචින්නෙ. හැබැයි කොල්ලට හිතන්න තිබුනා කොල්ලගෙ සේසතම කෙල්ලට වියදම් වෙන්න යද්දී... රට ගිහින් හම්බ කරන් ආපු සේරමත් දීලා තව අම්මගෙනුත් ලක්ශයක් ඉල්ලලා දීලා ඒසී එක ගන්නත් කොල්ලගෙ පවුලෙන්ම වියදම් කරද්දී හිතන්න තිබුනා. බඳින්න කලින් කවදාවත් එහෙම ඕනෑවට වඩා කැපකිරීම් කරන්න නරකයි මුදල් අතින්. එතකොට කොල්ලට උනත් ලොකු බලයක් එනවා අනික කෙල්ලට එතකොට යටවෙලා වගේ හැඟීමක් එනවා. මං කියන්නෙ මේ දෙන්නා ගැනම නෙවෙයි , මෙතන නම් මේ කෙල්ල එච්චර උගත්කමක් නැති කාමයට හුඟක් ලැදි කෙනෙක් කියල රූපෙන්ම පේන්න තියෙනවා
@xgamer660
@xgamer660 2 жыл бұрын
ඔයාටත් 21 ක කොල්ලෙක් සැප දීලා තියෙනවා වගේ
@milindarathnayake7
@milindarathnayake7 2 жыл бұрын
පල බැල්ලි තෝ පිරිමින් ට බනින්නේ නැතුව මකබෑවිලා පල 🔪🔪👉👉👉
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 2 жыл бұрын
thanks for all
@nadee8794
@nadee8794 2 жыл бұрын
අපේ ගෙවල් ලග ඒ අයියා🙁...පව්
@tharinduliyanage8954
@tharinduliyanage8954 2 жыл бұрын
අපෙත් ගෙවල් ලඟ...
@nadee8794
@nadee8794 2 жыл бұрын
@@tharinduliyanage8954 හෑ😐
@madalinhiruni7319
@madalinhiruni7319 Жыл бұрын
මෙ කතාව හැමෝම දන්නවා
@ajithdedigama5798
@ajithdedigama5798 Жыл бұрын
ගෑනු සංහතියටම මේකි අපහාසයක් ....වැඩි කාලයක් පෙම් කරන්න එපා බොලල්ල..මොකද පහු පහු වෙන කොට කොහු කොහු වෙන නිසා ....😢
@HarshaRathnayaka
@HarshaRathnayaka 2 ай бұрын
ඒ ආදර සම්බන්ධතා නෙවෙයි අනියම් නැත්තම් ලිංගික සම්බන්ධතා... මේකෙ දැන් තත්වෙ අප්ඩේට් එකක් තියනවද?
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
women means Women ගෑණු ඔක්කොම එකයි ✌චතුරිකාලගෙන් පරිස්සම් වෙමු 🙏😳
@anjushiromi3197
@anjushiromi3197 2 жыл бұрын
Me gani රිමාන්ඩ් kalada.okige මුණ talanna ඕනි musali
@JE-pq4wp
@JE-pq4wp 2 жыл бұрын
Eka ehema Policiye kattiya hoya gatthata Thajudeenge, Lasantha, ekneligida, Easter attack case hoya ganna bari unane, 😕😕😕😕😕
@desoyzageetha11
@desoyzageetha11 Жыл бұрын
Aniwarayanma oya kalakanni 3thun dawama album gas thamai yawana onay thiresan awajathakayo
@navinduviduranga1996
@navinduviduranga1996 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි 👌👍👍
@kawshalyarupasinghe6775
@kawshalyarupasinghe6775 2 жыл бұрын
ඕවගේ වල් ගෑනු තමයි හොඳට ඉන්න darupawl විනාස කරලා දාන්නෙත්. ඔය වගේ ප්‍රශ්න වලට ගෑනු පිරිමි දෙගොල්ලොම වැරදි
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
කොල්ල මොනව කරනද ඒකට.
@flowergirl2819
@flowergirl2819 4 ай бұрын
ඔව්වා මේ අම්ම කිව්වානේ කොල්ලගේ. ඔය විස්තර තියෙනවා යූටියුබ්. හම්බ කරන් කන්න එපා යකෝ.. අනුන්ගෙ මරණ 😂😂😂😂😂
@taniyabotheju4171
@taniyabotheju4171 2 жыл бұрын
තමන්ගෙම ලමයා කා හරි අතින් මැරුම් කාපු දවසක දැනෙයි කරපු දේ පවේ තරම
@dilaniaberathna1027
@dilaniaberathna1027 2 жыл бұрын
God bless you
@Findnowiq
@Findnowiq 2 жыл бұрын
99% මගේ කතාවමයි. කෙල්ලගේ නමත් ශෂිණි. අවුරුදු 4කට ළඟයි ආදරේට. සැලූන් එකක් දාන්න ඔක්කොම අරන් දුන්නා.. කිසිම ප්රශ්නයක් තිබුනේ නෑ... දැන් එපා වෙලා මාව.. මේ වගේම තමයි. දැන් ආදරේ හිතෙන්නේ නෑලු.💔😔 මාව මැරුවා නම් කතාව මේකමයි.😓
@Findnowiq
@Findnowiq 2 жыл бұрын
@@vinu7425 තාමත් හීනයක් වගේ...හිත හදා ගන්න අමාරුයි😔
@Findnowiq
@Findnowiq 2 жыл бұрын
@@vinu7425 ජීවිතේම අඳුරේ ඉන්නවා වගේ දැනෙන්නේ...කෝමද හිත හදා ගන්නේ😔😔
@Findnowiq
@Findnowiq 2 жыл бұрын
@@vinu7425 hmm..try karannam...thank you👍👍
@Findnowiq
@Findnowiq 2 жыл бұрын
@@vinu7425 ane ehema hithanne nee..e wachana walata godak thank.mokada duka kata hari kiyaddi eka adu wenawa.godak pin wachanekin hari udaw karata😊🙂🙂🙏🙏🙏❤
@thari7074
@thari7074 2 жыл бұрын
අයියෝ දුක් වෙන්න එපා brother. හොද අනාගතයක් හදාගන්න. ඔයාට අනිවාර්යයෙන්ම දාලා ගිය කෙනාට වඩා හොද කෙනෙක් ලැබෙයි. අම්මා තාත්තා කවදාවත් අමතක කරන්න එපා. ඒකයි වෙන්නෙ ඕනි❤️❤️
@Rane1557
@Rane1557 2 жыл бұрын
අයියෙ මම නොදැනුවත් කමට අහන්නෙ. ඇයි මේ මිනි මැරුම කරපු එකාගෙ ෆොටෝ මීඩියාවලින් දකින්නැත්තෙ. මේ සිද්දිය විතරක් නෙමෙයි,ගොඩක් සිදුවීම්වල වැරදිකාරයා මීඩියාවලින් වහං කරනව. ඒකට හේතුවක් තියනවද?
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
Aparadhakarinva diri ganveema. Ovunga identity saghavanava.... ovunva aaraksha karanava..s.l. neethiya. 🤮🤮
@US-zo1hc
@US-zo1hc 4 ай бұрын
ඒපව්කාර ගෑනි ලංකාවේ කිසිම පිරිමියෙක් කසාද බදින්න හොද නැහැ ..ඔය වාගේ ගෑනු ලංකාවේ දුටුවිට ගල් ගහන්න ඔනා ....
@vidurangirajapaksha2004
@vidurangirajapaksha2004 2 жыл бұрын
Hena gahana aparada 💔🥺 e ammata thaththata nangiya kochchara duka athida 🥺💔 papuwa palenna awa 🥺
@sisaraanuki3112
@sisaraanuki3112 11 ай бұрын
නිමන්කට සාදරනයක් උනාද? නිමන්කගේ පව්ලේ අයට සාදරනයක් උනාද?
@vajirakoongoda6606
@vajirakoongoda6606 2 жыл бұрын
අවසානයත් හරියටම කිවුව නම් තමයි හොද
@priya...4521
@priya...4521 2 жыл бұрын
Meki ta kochara Adara karanna atheda..me kolla 😥😥salon ekka dala dila.. kamthe hamdema karala dila..boru karanna kollo edi..mechara adara karpu kolla ta me wage deyak karanna😡😡😡🤬 pulwanda .mewage ganunta kisima athmak samawak labenna epa
@supunabro6474
@supunabro6474 2 жыл бұрын
apith ekka ekata igena gattu eka nimankaya ubata niwan suwa
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 жыл бұрын
Jayawewa sahodaraya
@kuku_Girl
@kuku_Girl 2 жыл бұрын
ආදරෙ කරපු කෙනාට කොහොමද එහෙම කරන්නෙ? 🥺
@vinu7425
@vinu7425 2 жыл бұрын
Labenne nh kiyala dana danath ekama adare hitha hitha aurudu gaanak inna api wage ayatai , e kollage awanka adare value eka danne...balu ganiyek ..epa nm epa kiyala yanna thibba, amma thaththa ta wath e kollawa deela......e wage ballonta adare karapu pawa ada e aiya me loke nh ...pau...😢
@yohandilshan9581
@yohandilshan9581 2 жыл бұрын
මම එක 😁🥳😂😍
@nandenande8253
@nandenande8253 Жыл бұрын
sinha.denume.me.kalakannint..dunn.daduwam.bala.porottttu.wemi..sasar.biyakarui..sasar..ketikara.gamilu
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 2 жыл бұрын
Oya wenasa tv yt chanel eke nimankage gedara ayath ekka karana kathawa baluwada...
@nalakapushpakumara17
@nalakapushpakumara17 Жыл бұрын
ඔය වාගෙ වැඩ කරන උන්ගෙ ජාතකේ අවුල්, බොරුනම් හොයල බලපං, අම්මත් වේසියක් වෙන්න ඇති
@shaar9394
@shaar9394 2 жыл бұрын
E kella dakka gaman terenawa ara kollata match wennena kiyala.e kolla ahinsaka patai.meya hoddama nati caractr ekak kiala terenwa
@lahirutharanga4424
@lahirutharanga4424 2 жыл бұрын
Nimanka ape office Aeke wadakare hoda kollek
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 2 жыл бұрын
😭😭
@ashokabalasuriya7854
@ashokabalasuriya7854 2 жыл бұрын
Patta wasiyakne .okiwa maralath madii
@ART-dd8hl
@ART-dd8hl 2 жыл бұрын
කොහොමද මිනීමරුවෙක් එක්ක එකතුවෙලා ජීවත් වෙන්නේ? පව්කකාර මෝඩම මෝඩ ගෑනියෙක්!
@seetagamage101
@seetagamage101 9 ай бұрын
Oki hena gahalama meriyan deiyane a demau piyan adth enne marama duken hodak nam munta wenna epa henama gahapan ⚡⚡⚡
@Itsch23
@Itsch23 2 жыл бұрын
RIP 😪😪
@Sri-o5b
@Sri-o5b 2 жыл бұрын
#ලංකාවවිනාශවේවා
@SanduniSamarasinghe-v8z
@SanduniSamarasinghe-v8z 9 ай бұрын
Jara ganiyek, me wage ayata. Uparima daduwam labenna oni, nathtam me lankawe me wage wena dewal ganak nati wei
@thusharadammika4106
@thusharadammika4106 2 жыл бұрын
Oki ithin loka baduwane oki marenne panuwo gahala patta wesa balli okiwath bella map a maranna ona
@gayanivijerathna272
@gayanivijerathna272 2 жыл бұрын
Oya kolla kellata apita katawatt kiyanna bari deyak karanna athi kellek Nikam maranne naneeee
@nimzsakrajz6101
@nimzsakrajz6101 2 жыл бұрын
Bambuwa
@chalanimaduwanthi8469
@chalanimaduwanthi8469 2 жыл бұрын
සසර ගනුදෙනු 😓
@7thushi
@7thushi 2 жыл бұрын
ගමේ වෙච්ච මිනි මැරුමක් 😥
@ruwanpc25
@ruwanpc25 2 жыл бұрын
මරපු එවුන් යහතින් ඉන්නවද බං ...
@harshanakaluaggala5755
@harshanakaluaggala5755 2 жыл бұрын
තුන් දෙනාටම ඇප හම්බුනා. ෂශිනි වෙනම කෙනෙක් එක්ක ප්රදේශයෙන් ගිහින් ජීවත් වෙනවා.
@blessitapeiris311
@blessitapeiris311 2 жыл бұрын
🌹🌹
@esharalakshan4453
@esharalakshan4453 2 жыл бұрын
😓😓
@rasikalakmal5320
@rasikalakmal5320 Жыл бұрын
Me wesige gon🤮badu munak tiynne keri patta hutti nodakin 😂
@kavinduhansana9663
@kavinduhansana9663 Жыл бұрын
Aniwaren 🤮🤮🤮
@idproduction3246
@idproduction3246 2 жыл бұрын
Aru ekka yanna oni nm ekko affair eka nawaththala palayan . Ara ahinsaka kollawa maranna onida belli
@rketagodage
@rketagodage Жыл бұрын
Marena kamma hire bara patala daduwam denna one ganitat daduwam denna one
@sunethfernando4122
@sunethfernando4122 2 жыл бұрын
Apith aekka don Bosco aeke aekata eganagaththe
@annmary8819
@annmary8819 2 жыл бұрын
Paw neda
@SLGhostMaster
@SLGhostMaster 2 жыл бұрын
❤️❤️❤️❤️
@ioannamotiti3136
@ioannamotiti3136 Жыл бұрын
Akita watalenma gaththu naya beranna kalin podi akek alla ganna hithila moda magula , pau hitha hoda kolla
@prabodawickramasinghescien855
@prabodawickramasinghescien855 2 жыл бұрын
අපේ ගෙවල් ළඟ මේ ඝාතනය උනෙ 😪
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ඉතිං මේ පාපතරියො නිදහස්ද. මේ වෙන කොට. පව්කාරයො මෙචිචර බන කියන රටේ කොහේ යයිද
@traveltosihinalokaya8959
@traveltosihinalokaya8959 2 жыл бұрын
දැන් ඒ කොල්ලට ඇප ලැබිලා කසාදත් බැන්දා ලගදි.මොකද මේ කොල්ලා මැරුවෙ නැ කන්ට්‍රෑක් එකක් දීලා 19 කුඩු කහන කොල්ලට ඌ තමා මැරුවේ
@totalgaming492
@totalgaming492 2 жыл бұрын
@@traveltosihinalokaya8959 බැදලා තියෙන්නේ මේ ශශිනි කියන ගෑනිවද
@traveltosihinalokaya8959
@traveltosihinalokaya8959 2 жыл бұрын
Na a kollage gewal petteme kellekws
@achiniachini4285
@achiniachini4285 2 жыл бұрын
Ellala Maranna ona oya jara geniwa.
@ishuwaraaranyaa343
@ishuwaraaranyaa343 2 жыл бұрын
Me wesa gani nisa ahinsaka kollekawa maragaththa... upadina hana athmayakama oya ganitai minimaruwo siyallata sapawewa..🙏 un marennath oni puluwan uparima duk vidala.😡
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44
ඇයගේ නිර්වත් දේහය වැවේ පාවුනා | The Story of Hema Upaday
14:47
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 19 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 34 МЛН
මේ ගෑනිට උල තියලත් මදි | Saumya and Venkat #sinhadhanuma #sinhapawla
10:22
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 218 М.
මුලු ලංකාවම හඩවපු විද්යා | The Story of Vidya Sivaloganathan
13:53
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 565 М.
මූ නං ලංකාවටම සාපයක් | Neel Laskman Story #sinhadhanuma #sinhapawla
10:01
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 298 М.