Nimna Lakshitha | Hanika Yaman (හනික යමං පුල්ලි ගොනෝ) Team Uresha | Quarter Finals

  Рет қаралды 111,708

The Voice Kids Sri Lanka

The Voice Kids Sri Lanka

Күн бұрын

Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
#TheVoice #SirasaTV

Пікірлер: 269
@MahindeRatnna-go9ih
@MahindeRatnna-go9ih 6 ай бұрын
මහියංගනය කිව්වාම දඹානේ ද කියලා අහන අපේ සමහරක් අයට අපේ නිම්න පුතා නියමට මහියංගනයේ අභිමානය ලොවට පෙන්නුවා සමන් දෙවියන්ගේ පිහිට පුතේ.
@manuthchehansa2356
@manuthchehansa2356 6 ай бұрын
අනේ අපි නම් එහෙම අහන් නෑ
@k.g.dnawarathna9223
@k.g.dnawarathna9223 6 ай бұрын
❤❤❤
@Hasiya180
@Hasiya180 6 ай бұрын
❤☺️
@hansaapiyumali399
@hansaapiyumali399 6 ай бұрын
Yes ❤
@JanakaKumara-t8w
@JanakaKumara-t8w 6 ай бұрын
❤❤❤
@piyumihansika6962
@piyumihansika6962 6 ай бұрын
පුතේ ඔයාට කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනට ඔයා ගායනා කරනවා. 😊හරිම සතුටුයි මහියංගනේ ඔයා මේ තරම් දුර යද්දි .🤗🤗 හැමදාමත් ආදරෙයි පුතේ ඔයාට.💖💖 බදුලුපුරේ අපිත් ඔයාටම තමයි. 👍👍
@anurass
@anurass 6 ай бұрын
ආඩම්බරයි පැටියෝ ගමෙි කැකුලෙක්නේ හරිම ආඩම්බරයි...තක්ෂිලා එකෙන් හැදුන කොල්ලෙක් නිසා තවත් ආඩම්බරයි ..
@AnomaKumari-g6x
@AnomaKumari-g6x 6 ай бұрын
මියුගුනයේ තාරකාව ඉදිරියටම යමු පුතෙ.. බුදු සරනයි පුතේ🎉🎉🎉🎉
@NilukaKumari-c6e
@NilukaKumari-c6e 6 ай бұрын
Oya lassanata sing kara mage malliyo api oyath ekkama innawa ❤️❤️❤️
@Anyapanchalee
@Anyapanchalee 6 ай бұрын
Congratulations nimna.We are always with you❤
@chathurangabulegoda
@chathurangabulegoda 6 ай бұрын
Jayawewa puthe oyata
@DewmiNawodya-g7f
@DewmiNawodya-g7f 6 ай бұрын
අපේ මුණුබුරට මහා ලොකු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඉදිරියට යන්න පුතේ. සුබ පතන්නේ ගිනිගත්හේනේ අත්තඅම්මා හා සීයා. ❤️❤️
@NaweenSankalpa
@NaweenSankalpa 6 ай бұрын
Oyalage අත්තම්මලා dala tiyana coment eka api dakka oyala ennewath nadda
@NaweenSankalpa
@NaweenSankalpa 6 ай бұрын
නංගී මන් දෙනෙත් මල්ලිගෙ ලොකු අක්කි ආශා අක්කි. ඔයා fb innawada innawanm mata msg ekk dannako
@Yakushavlogs
@Yakushavlogs 6 ай бұрын
Pakaya😂😂😂😂😂😂
@BADHAMMIKABA
@BADHAMMIKABA 6 ай бұрын
ආදරණීය ධර්මදාස වල්පොලයන්ගේ ගීතයක් ඇත්තටම මාර ලස්සනට ගායනා කරා පුතා සුබ අනාගතයක් වේවා පුතේ ඔයා මගේ රටට මිල කළ නොහැකි වස්තුවක් වෙනවා සත්‍යයි👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NaveenaVidassaniDangahadeniya
@NaveenaVidassaniDangahadeniya 6 ай бұрын
පසුබිම් singing support එකත් මරු❤
@MadhuChanaka
@MadhuChanaka 6 ай бұрын
Ou ape poddo tika lassanata support eka denawa.
@insu-xm8oe
@insu-xm8oe 6 ай бұрын
ඒ ඉඳපු හොඳම ළමයි තුන් දෙනෙක් ❤
@sheronfernando52
@sheronfernando52 6 ай бұрын
​@@insu-xm8oeKawda nama e 3denage
@insu-xm8oe
@insu-xm8oe 6 ай бұрын
@@sheronfernando52 nishee , theniya , senthara
@sinethvihangajayamaha
@sinethvihangajayamaha 6 ай бұрын
Team uresha Finalist විදියට මේ කොල්ලා එනවානම් මම ඇත්තටම සතුටුයි
@ranindaperera9282
@ranindaperera9282 5 ай бұрын
Finals awa 👍🏽😃
@tilakranasinghe896
@tilakranasinghe896 6 ай бұрын
සුදු නෙලුම ....කෝ....මහියංගනේ.?..මේ ඉන්නෙ ..පුතා අපිව අපේ ලෝකයට අරං ගියා..එදා අපි ආදරය කලඒ ගීතය ඊටත් වඩා මධුර ලෙසට පුතා ගායනාකලා...අහන්න අහන ආසයි .triple jem bless upon u baba.(72..retired principal . southern]
@shilpanethmi2110
@shilpanethmi2110 6 ай бұрын
නිම්න ඔයා නම් ශ්‍රී ලාංකේය හඬ ජාත්‍යන්තරයට අරං යන්න පුළුවන් දරුවෙක් 💖😘 අපේ ලේ, ඇට, මස් නහරවලට දැනෙන, මයිල් කෙළින් වෙන ඒ අපේ දේශීය ගැමි හඬ ඔයා තුළ තියෙනවා දරුවෝ. රෝහණ බැද්දගේ, ලයනල් රණ්වල, සමන් ලෙනින් වගේ ඔයාට ම අනන්‍ය රටාවක් දවසක ඔයා හදාවි. ඔයාගේ අනාගතය අනිවාර්යයෙන් ම සුබදායි එකක් තමයි. ජය ❤
@MadhuChanaka
@MadhuChanaka 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@RathnayakaRathnayaka-b2u
@RathnayakaRathnayaka-b2u 6 ай бұрын
බුදුන් වැඩිය පිං බිමක්.. ආශිර්වාදය ලැබෙයි නොබදව මල්ලී... ජය වේවා..
@RohiniDisanayaka-tr8wd
@RohiniDisanayaka-tr8wd 6 ай бұрын
අනේ පුතා කියන්න වචන නැහැ හරිම ලස්සනයි . ඔයා ගායකයෙක් වෙලා ඉවරයි . ආශිර්වාද ලෑබේවා හරිම මිහිරියි ඒ විදියටම කට ඇරලා මේ ගීතය ගායනා කරනවා. අද ලංකාවේ මම දැක්ක දයබර නිහතමානී පරිපූර්ණ කෝච්ලා හතර දෙනා ඔයා ගැන හරියටම කිව්වා ආශිර්වාද ලෑබේවා ජය වේවා
@lakmaliniroshika5513
@lakmaliniroshika5513 6 ай бұрын
මගේ මැණික ඔයා කෝව්ල්යාය ගමට විතරක් නෙවෙයි මුලු රටටම ආඩම්බරයක් වස්තුව ❤❤❤බුදු සරණයි පුතේ ඔයාට හදවතින්ම ඔයාට සුභ අනාගතයක් වේවා කියලා පතනවා මැණික ආදරෙයි පණ ❤️❤️❤️👍👍👍
@coolboy7119
@coolboy7119 6 ай бұрын
හරීම පැහැදීලි ස්වර ස්ථාපිත.. විශිෂ්ඨ ගායනයක්.. ඔයා ගොඩක්ම දියුනුවෙලා පුතේ.. final එන්න සියලුම සුදුසුකම් තියෙනවා...
@sachininisansala6426
@sachininisansala6426 6 ай бұрын
Ek nn aththa ...❤️
@sasankagimhani2969
@sasankagimhani2969 6 ай бұрын
Final එකෙ දකින්න ආසා පොඩ්ඩෙක්😊❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 6 ай бұрын
ළමයින්ට නොගැලපෙන ගීත කියන සමාජයක ළමාකම, අපේකම රකිමින් ගී ගයන රත්තරන් පුතේ ඔබට සියලු යහපත වේවා ! දීප්තිමත් අනාගතයක් උදා වේවා !❤️ පසුබිම් ගායනා කරන දරුවන් ද විශිෂ්ඨයි !
@ThariduTharidu-rq9us
@ThariduTharidu-rq9us 6 ай бұрын
Ela patta
@AsAs-qi7xr
@AsAs-qi7xr 6 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉vrinas
@NayanaDeepthiPerera
@NayanaDeepthiPerera 6 ай бұрын
හරීම ෂෝක හඩක්. නැවත වල්පොල Family මතක් කර දුන්නා. දේව ආශිර්වාද නොකඩව ලැබෙනව මේ දරුවන්ට. එකින් එක්කෙන්නාට දෙවනි නැහැ.
@chamoddilshan4826
@chamoddilshan4826 6 ай бұрын
මහියංගන ගැම්ම තමයි
@BADHAMMIKABA
@BADHAMMIKABA 6 ай бұрын
උරේෂා රවි හාරි ආදරණීය කලාකාරිනියත් එක්ක හිටියා කියන්නේ ගායනයක් පුරුදු වුණා කියන්නේ ආයි ඉතින් කියන්න වචන නෑ ජය වේවා
@isurandikavindya3445
@isurandikavindya3445 6 ай бұрын
All the best malliyooo ❤👍 ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා malliyooo budu saranai 👍👍👍
@htfonseka510
@htfonseka510 6 ай бұрын
දක්ෂම දක්ෂ පුතෙක් ❤ හොඳ වෙලාවට Sirasa Voice Kids Quarter Finals ඉඳලා SMS Voting තියෙන්නේ. Sri Lanka You made the right decision! Hats off to all the Fans of this child artist.
@hmwranjana1233
@hmwranjana1233 6 ай бұрын
3:33 Bass Guitar ❤.
@JanakaKumara-t8w
@JanakaKumara-t8w 6 ай бұрын
ආදරේ මගේ පුංචි පුතේ ඔයා මහියංගනයට ගේනවා වස්තුව ❤❤❤
@ArunaAsantha
@ArunaAsantha 6 ай бұрын
Putha oyage palaveni githaye sitam mn balanav . OYATHAMAYI PALUTHEN ME THRAGAVLIYE ❤ Putha oyat JAYA ❤
@minuwanthisachinthani1242
@minuwanthisachinthani1242 6 ай бұрын
මේ සැරේ සිරස වොයිස් කිඩ්ස් කිරුළ අනිවා මහියංගණේ . 🎉🎉❤❤❤🎉🎉
@dilanidias6824
@dilanidias6824 6 ай бұрын
නිම්න දිනලා ඉවරයි දැනටමත්.
@darshanisandun-ee6kh
@darshanisandun-ee6kh 6 ай бұрын
Harima lassana gayanayak.api oya wenuwen vote karanawa.සමන් දෙවියන්ගේ පිහිටයි..ඉදිරියටම යන්න.අපි හසලක...❤️❤️❤️
@piyalampk5511
@piyalampk5511 6 ай бұрын
❤❤❤❤ ලස්සනයි පුතේ ඔයා ඉස්සරහටම ගිහිල්ලා ලොකු මිනිහෙක් නොවී හොද මිනිහෙක් දක්ෂයෙක් වෙන්න🎉🎉🎉❤
@dushanmadushanka8808
@dushanmadushanka8808 6 ай бұрын
කන කීන් ගාන්න කිව්ව මරු ඒක 😊😊😊😊
@samanmanjula1107
@samanmanjula1107 6 ай бұрын
Coach Pradeep very correctly insisted that he wants to comment on this unique performance despite the compere's useless and non relavent queries. That should be the main thing. Without giving opportunities to the coaches to comment on the performances this lady is asking nonesons.
@RasanthaJayasundara
@RasanthaJayasundara 6 ай бұрын
රත්තරන් පුතේ ඔයා ජයග්‍රහණය කරනවාමයි
@HeratMenike
@HeratMenike 6 ай бұрын
අපේ ඉස්කොලෙ ගැම්ක බන් මල්ලි ❤️
@ShiromiSanjeewani-kx2um
@ShiromiSanjeewani-kx2um 6 ай бұрын
ඇස්වහක් වදින්න එපා පුතේ සුපිරියි කියන්න වචන නෑ බුදු සරනයි පුතේ❤
@malanimalani2049
@malanimalani2049 6 ай бұрын
ගීතය මංගල්‍යය ක් වෙන්නම කීවා පුතා ඔබට ජය❤❤❤❤
@ThushaniWijethunga
@ThushaniWijethunga 6 ай бұрын
සුමන සමන් දෙවි පිහිටයි පුතේ.ආඩම්බරයි අපිට ඔයා ගැන .❤❤❤
@Asanka-w7e
@Asanka-w7e 6 ай бұрын
මහියංගණයේ අහිමානය ඔබයි පුතේ ඔයාට බුදු සරණයි සමන් දෙවියන්ගේ පිහිටයි නිමින පුතේ ඔයාට හොද අනාගතයක් තියනවා❤❤❤❤
@NandikaDunusinghe
@NandikaDunusinghe 6 ай бұрын
ඇස්දෙකට එන කඳුළු පුතේ නුඹට සවියක්ම වේවා...ජයම ජය පුතේ ......යන්න ඉදිරියටම....
@ShashiniMadushika-kq8zi
@ShashiniMadushika-kq8zi 6 ай бұрын
මියුගුණ තාරකාව ❤ all the best malli
@MaheshikaMadushani-li4be
@MaheshikaMadushani-li4be 6 ай бұрын
හරිම ලස්සනට ගායනා කරා පුතේ..... ඔයාට සුබම සුබ අනාගතයක්. You are the real winner.....
@dilrukshirathnayaka7278
@dilrukshirathnayaka7278 5 ай бұрын
ගැම්මක් මල්ලියෝ..... Congratulations.... Final එකත් මහියංගනයේ අපිට ම අරං එන්න....
@AGTkeshara-lo1yq
@AGTkeshara-lo1yq 6 ай бұрын
මෙන්න මේකා දින්නෙ නැත්නම් වැඩක් නෑ...
@PushpaPriyadarshani-l4w
@PushpaPriyadarshani-l4w 6 ай бұрын
ලස්සනයි පුතේ කඩහඩ හරිම ලස්සනයි ඔයාට අවසාන මහා තරයේ ජය ලබන්නම සුභ පතනවා
@nuwankd8237
@nuwankd8237 6 ай бұрын
පට්ට මගෙ මැණික 😘 මාරම ලස්සනයි පැටියො 😘😘😘😘
@samarasiri4679
@samarasiri4679 6 ай бұрын
ඌවේ හඩ...❤ජයවේවා!🌷🌷🌷
@aselapriyanandana2677
@aselapriyanandana2677 6 ай бұрын
හෙරුවන් සරනයි ,සමන් දෙවි පිහිටයි.==අසේල ප්‍රියනන්දන
@MAl-uv3ze
@MAl-uv3ze 6 ай бұрын
හරිම ලස්සනායි සුබපැතු පුතා එවගේම පැරනි ගිතයාක් මෙිගිත අහාන්න තියේන්නේ දෑන් කලේකින්❤❤❤❤❤❤❤
@inu3177
@inu3177 6 ай бұрын
❤❤ බුදුන් වැඩි පින් බිමේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා පුතේ ඔයාට ❤❤❤❤
@suranganisilva9802
@suranganisilva9802 6 ай бұрын
සහයට ඉන්න දරුවො ❤
@MadhuChanaka
@MadhuChanaka 6 ай бұрын
Theruwan saranayi mage raththrane oyaata idiriyen idiriyatama yanna shakthiya dahirya lebenna oone.mage menikata theruwan saranyi
@kawiya
@kawiya 6 ай бұрын
නියමයි අපෙ මල්ලියෝ ❤ ඔයාට දුර ගමනක් යන්න පුලුවන් 😊
@wasanthabasnayaka4164
@wasanthabasnayaka4164 6 ай бұрын
අනේ..පුතේ....හරිම..ලඝ්ඝනය...❤❤❤❤❤❤..ජයේන්.ජය..බුදූඝරණයි...පුතේ❤❤❤
@syriacs7848
@syriacs7848 6 ай бұрын
ඉදිරියට යන්න වාසනාව ලැබෙිිවා පුතේ ❤
@Skwsamanthi
@Skwsamanthi 6 ай бұрын
හරිම ලස්සනයි ✊✊✊සුපිරිම ..අවසන් තරගෙන් ලංකාව හොල්ලන ජවයක්..👌ජය වෙවා..පුතේ..සුබ පැතුම්..👌👌ආදරෙයි ❤️❤️
@dinushapresadini7246
@dinushapresadini7246 6 ай бұрын
සුපිරි මල්ලි❤👌
@ayomichathurika1435
@ayomichathurika1435 6 ай бұрын
අපේ මුයුගුණ පුරයේ මැණික..ලස්සනයි පුතේ
@udenikarunarathna8621
@udenikarunarathna8621 6 ай бұрын
mahiyangane gamma💪💪💜💜💜💜💜👌👌👌👌👌👌👌👏👏👏👏👏👏💓💓💓💓💓💓💓
@athuladhammathero3065
@athuladhammathero3065 6 ай бұрын
ආනේ.... ඔයාගේ උදව්වට හිටපු 3 දෙනාත් මාරයි...
@DinuVidu
@DinuVidu 6 ай бұрын
Niyamaii malli mahiyangane ape hada oya❤❤❤❤
@dewminichamika3961
@dewminichamika3961 6 ай бұрын
සුභ පැතුම් මල්ලියෝ👍😍
@danushkapriyasad676
@danushkapriyasad676 6 ай бұрын
Mulin kiuapu kaviyenma audience eka alla gaththa eka vairation ekk gaththa..woow kiyaune auto❤❤❤❤
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 6 ай бұрын
නියමයි පුතේ ජයම වේවා🌷🙏🌷බුදු සරණයි
@udenikarunarathna8621
@udenikarunarathna8621 6 ай бұрын
nathasha lassanaiii.gawmata eya hari lassanaiii😚😚😚💜💜💜💜💜💜💜💜💜👌👌👌👌
@chamarasandaruwan4042
@chamarasandaruwan4042 6 ай бұрын
ආදරෙයී පැටියෝ...ඉදිරියටම යන්න ජයෙන් ජයම ලැබේවා...
@priyankaekanayake4536
@priyankaekanayake4536 6 ай бұрын
❤❤බුදු සරණයි පුතේ .ජයවේවා
@sandeepasandeepa3949
@sandeepasandeepa3949 6 ай бұрын
නිම්නට ආදරේ කට්ටිය මේ කොනට❤❤❤❤❤❤❤👍👍👍👍👍❤❤❤😍😘😍😘😍😘
@HansakaPiyumal-cu1wb
@HansakaPiyumal-cu1wb 6 ай бұрын
❤❤❤❤❤
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 6 ай бұрын
පට්ට පුතේ .නියමයි.මහියංගනයේ ගැම්ම.බුදුසරණයි පුතේ.
@malkanthim5198
@malkanthim5198 6 ай бұрын
ලස්සනයි. දිනන්න ඕන මේ දරුවා ❤❤❤
@yasahulangamuwa3183
@yasahulangamuwa3183 6 ай бұрын
නියමයිනේ putha budu saranai good luck නිම්න
@MANU_BOYE
@MANU_BOYE 6 ай бұрын
Supiri nimna ape skole gammak thama❤😋
@mypushpi
@mypushpi 6 ай бұрын
මේ වටයේ සින්දු ඔක්කොම ලස්සනයි මේ group එකේ. Thanks for doing it better ❤❤❤❤
@Ktsenarthna-zc1to
@Ktsenarthna-zc1to 6 ай бұрын
පුතේ සුබ අනාගතයක් පේනවා. අහන්ඉන්න ආසයි ගායනය ජයමවෙිවා පුතේ
@nishadishiranthikawijesund469
@nishadishiranthikawijesund469 6 ай бұрын
කියන්න වචන නෑ. ඒ තරම් දක්ෂ දරුවෙක්... බුදු සරණයි පුතේ.. සමන් දෙවියෝ ඔයාව හැමදාමත් රකීවි ❤❤️🎸🎶
@gcaish
@gcaish 5 ай бұрын
මේ අපේ අනාගතේ , කෝච් හර්ශන වගේ දක්ශයෝ තවත් බිහිවෙන බවට මේ හොඳම සාක්කියක්...❤❤❤❤
@RenukaGunasinghe-m2t
@RenukaGunasinghe-m2t 6 ай бұрын
මයියංගනේ කොච්චි කරල .. හරිම ලස්සනයි පුතේ. ❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥
@samarasinghemeluka4363
@samarasinghemeluka4363 5 ай бұрын
🔥
@samarasinghemeluka4363
@samarasinghemeluka4363 5 ай бұрын
🔥🔥🔥🔥
@thennakonmudiyanselge3800
@thennakonmudiyanselge3800 6 ай бұрын
අනේ ඇත්තටම මාරම මිරක් ඔය වයසට ප්‍රවිනයෙක් වගෙ ගැයුවා හැම වචනයක් ම පැහැදිලි ම ඇහෙනවා මෙ වයසට සියලු වචන ඇහුනා පුතේ ඔයා අති දක්සයෙක්
@ShiromiSanjeewani-kx2um
@ShiromiSanjeewani-kx2um 6 ай бұрын
අනේ කොච්චර බැලුවත් මදි❤
@luxmanfernando
@luxmanfernando 6 ай бұрын
❤ ලස්සනයි පුතේ ජේසූ පිහිටයි !!
@bhanukaVishwa
@bhanukaVishwa 5 ай бұрын
ආදරෙයි මගේ මල්ලියෝ ඔයා අනිවාර්යෙන්ම දිනනවා. බුදුසරණයි ❤️
@manjulakumara9504
@manjulakumara9504 6 ай бұрын
Supirine nimna 👍👍👍👍👍🙂
@kusumawathikusumawathi-ww7qb
@kusumawathikusumawathi-ww7qb 6 ай бұрын
Mahiyanganata gemmak thmai malli.congratulations
@KusumJayalath-t9l
@KusumJayalath-t9l 6 ай бұрын
හරිම ලස්සන යි ..පුතේ , ඔබ අපේ රටට මිණි පහන ක්
@Slgoldman123
@Slgoldman123 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤නිම්න🎉🎉🎉🎉🎉
@kumariadhikari4996
@kumariadhikari4996 6 ай бұрын
හරිම ලස්සනයි පුතා ඔයාට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RidmikaLaksrini-jc7xk
@RidmikaLaksrini-jc7xk 6 ай бұрын
බුදු සරණයි මගේ ආදරණීය පුතේ. ඉදිරියටම යන්න ජයෙන් ජයම වේවා❤❤❤
@malanilanthi2995
@malanilanthi2995 6 ай бұрын
නියමයි පුතා. ඉදිරියටම යන්න වාසනා වේවා !😍
@TheInfinityOfSL5797
@TheInfinityOfSL5797 6 ай бұрын
Nimna make that song more beautiful. Good luck in semi finals nimna.
@anandachandrasiri-ni8pf
@anandachandrasiri-ni8pf 6 ай бұрын
Supiri puthe
@indranisamarasekara9065
@indranisamarasekara9065 6 ай бұрын
ලස්සනයි කොචිටත් ඔයාටත් බුදුසරනය ජයවෙවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@Pasantech-sj6zt
@Pasantech-sj6zt 5 ай бұрын
මහියංගනය අභිමානය පෙන්නන්න මල්ලි,එල කොල්ලෙක් ඔයා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Ctpodda199
@Ctpodda199 6 ай бұрын
හරිම ලස්සනයි බුදුසරණයි මැනිකට ජයවේවා
@chandiinoka7752
@chandiinoka7752 6 ай бұрын
මරු පුතේ🥰
@w.a.d.rohanwijesinghe9481
@w.a.d.rohanwijesinghe9481 6 ай бұрын
lassanai nimna ayye 😍🥰🥰
@wasanthabandara6927
@wasanthabandara6927 6 ай бұрын
නියමයි පුතා!!!!
@NilukaKumari-c6e
@NilukaKumari-c6e 6 ай бұрын
ලොකු අම්මට ආඩම්බරයි මගෙ මැනික ඔයා ගැන.ඔයාට සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි.ඔයා දිනනවාමයි මගෙ පුතෙ.❤❤❤.
@KaviGaga-cr8pw
@KaviGaga-cr8pw 6 ай бұрын
Final එකේ රෙශිත් ප්‍රසාද් @ නිම්න ලක්ශිත
@denethvininda3851
@denethvininda3851 6 ай бұрын
ඉතා විශිෂ්ඨ ගායනයක්❤
@anushadilhari5510
@anushadilhari5510 6 ай бұрын
Jaya wewa kos watu Kande ❤❤ harima asaven bln hitiye oyaa dinanakn
Sineth lakmina | Game Gode | (ගමේ ගොඩේ)  | Quarter Finals
7:25
The Voice Kids Sri Lanka
Рет қаралды 108 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 37 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Sihinen Sihineta oba enawa
5:06
My Twins
Рет қаралды 567 М.
Every Adithya Weliwatta Performance | The Voice Teens Sri lanka 2020
15:42
The Voice Sri Lanka
Рет қаралды 1,4 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 37 МЛН