Ninda Nathi Raye | නින්ද නැති රැයේ | Cover By Thaala | තාල

  Рет қаралды 78,870

තාල - Thaala

තාල - Thaala

Күн бұрын

Ninda Nathi Raye | නින්ද නැති රැයේ | Cover By Thaala | තාල
All credits go to the original artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
#cover #coversong #sinhalasongs
Lyrics:
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම ප්රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම ප්රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම ප්රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
Lyrics: Rathna Sri Wijesinghe
Artist: Gunadasa Kapuge
පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
ගායනය: ගුණදාස කපුගේ

Пікірлер: 194
@ravdami3226
@ravdami3226 Жыл бұрын
අහම්බෙන් හම්බවුනේ .... හරිම ලස්සනයි ... ඔක්කොටම වඩා ... අද කාලයේ trend එකක් වගේ බෝතල් වටේ තියන් කියනවට වඩා decent quality එකක් තියෙනවා... keep it up guys.... just quality stuff thats the word... ❤️❤️❤️ subscibed and liked... looks like you all from kandy... 😎
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thank you Rav. We’re from all around Srilanka, based in Colombo atm. Appreciate all your words. Cheers! 💜
@jananisamarasinghe8579
@jananisamarasinghe8579 Жыл бұрын
Can I have a contact number of your band for a wedding purpose
@milindiperera6948
@milindiperera6948 Жыл бұрын
කුමුදුලියේ සඳ එළියේ song එකේ cover එකක් දෙන්නකෝ... 😊 Because is it my favorite song...ඔයාලගෙ කටහඩින් අහන්න ආසයි....💆😊
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ගොඩක් කට්ටිය ඉල්ලපු ටිකක් තියෙනවා. මේකත් කරන්නම් ☺️
@minukashadow9561
@minukashadow9561 Жыл бұрын
කන හරහා මොලයට, අධිමාත්‍රා🤤😍💯
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
❤️🎧
@milindiperera6948
@milindiperera6948 Жыл бұрын
සැනසීමට එකම බෙහෙත.....💆 පුදුම රසවින්දනයක් දෙන්නේ..තාල....Never Give up..
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූති Milindi. Stay tuned for more! 💜
@rohithagayan81
@rohithagayan81 Жыл бұрын
​@@thaalamusicsl 😊
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Mn asama set eka..podi adiyak gjla me wage rasayak ayhi un tikak ekka sinduwak ahana eka sathutk
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. 💜
@nalinsudarshana9157
@nalinsudarshana9157 Жыл бұрын
thawa akak ඉක්මනටම oni
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
අලුත් එකක් ඉක්මනටම අරන් එන්නම්, වෙනස්ම තැනක වෙනස්ම විදිහේ එකක් 💜
@jagathlakshman879
@jagathlakshman879 Жыл бұрын
harima lassanai..hama deyakma niyama control akak thiyenawa..habai puduma deyak thamai BOOTHALE penna na.. apita hugak ayata BOOTHALE issarahatama ona wenawane..
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි Jagath 💜
@_nethusara_
@_nethusara_ Жыл бұрын
මෙ වෙලාවටම සෙට් වෙන සින්දුවක් 😻💫
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
❤😴🎧
@anjanakumari2889
@anjanakumari2889 Жыл бұрын
Me welawata supiriyata galapena song eka mallila.... 💯👌
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️🎧
@saveenperera8344
@saveenperera8344 Жыл бұрын
එක පාරකට වඩා අහපු අය මේ කොනට
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
😍😍😍 violin gahana aiya maru❤️❤️❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි 💜
@MahelaHerathviolin
@MahelaHerathviolin Жыл бұрын
😍💖
@sanjeewapushpakumara6144
@sanjeewapushpakumara6144 Жыл бұрын
ඇබ්බැහි වන සුළුයි..❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
🎧💜
@imanrasanjana27
@imanrasanjana27 Жыл бұрын
පිස්සුවක් ඒක නම් ❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
😴🎧💜
@prabhashwara7400
@prabhashwara7400 Жыл бұрын
පට්ට ❤️
@tmkahadugoda9073
@tmkahadugoda9073 Жыл бұрын
Ayyala gammak thama ❤️🎶
@jayanjayaweera607
@jayanjayaweera607 Жыл бұрын
වයලීනයේ රහ..😍 පිස්සුවක් බ්‍රෝ
@jayanjayaweera607
@jayanjayaweera607 Жыл бұрын
Sharp cut eka.. maru.
@jayanjayaweera607
@jayanjayaweera607 Жыл бұрын
Fluite එකත් පට්ටම පට්ට..😍
@jayanjayaweera607
@jayanjayaweera607 Жыл бұрын
Totally.. amazing 💐😍💪
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි Jayan 💜
@MahelaHerathviolin
@MahelaHerathviolin Жыл бұрын
💖💖
@mochok9320
@mochok9320 Жыл бұрын
othanata gal Bothalekuth set unanam maru🙌🏻😍
@shashikalakshitha8713
@shashikalakshitha8713 Жыл бұрын
Boys ❤
@vijepathmakumara
@vijepathmakumara 4 ай бұрын
සුපිරි ♥🎶🎶🎶💞🇱🇰
@janiboi1540
@janiboi1540 Жыл бұрын
One of my fav channels ❤️‍🔥
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thank you! 💜
@dhaneeshanipuni9394
@dhaneeshanipuni9394 Жыл бұрын
❤🔥 ජය.......!!!✌️🌹
@bestmobilerepaircenter9109
@bestmobilerepaircenter9109 Жыл бұрын
පට්ට ඕයි හම්බෙලා කතා කරන්න ආස හිතෙනව සෙට් එකත් එක්ක❤ 🥺
@sanuthmipeiris221
@sanuthmipeiris221 Жыл бұрын
Patta 💟💟
@harshi7287
@harshi7287 Жыл бұрын
Set eka...jaya wewa...ekath supiriyak ❤👌
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. 💜🎧
@Exascot999
@Exascot999 Жыл бұрын
Supiriyak ❤️🥰
@sachiniindeewari9466
@sachiniindeewari9466 Жыл бұрын
@axis4117
@axis4117 Жыл бұрын
Ohoma hekiyawan thyn yaluwo set ekak ekata hambenawa kynne loku wasanawak
@ishanjayathunga4471
@ishanjayathunga4471 Жыл бұрын
❤️❤️❤️
@isharaindunuwan6024
@isharaindunuwan6024 Жыл бұрын
ජයවේවා
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි..
@modishathishan4917
@modishathishan4917 Жыл бұрын
තාල කියන්නෙ පිස්සුවක් ජය වේවා 👏
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූති.. ලගදිම තව අලුත් වැඩකින් හමුවෙමු 💜
@sanjayasandakelum8668
@sanjayasandakelum8668 Жыл бұрын
Boyzzzz💙
@kaushalyawijesinghe1085
@kaushalyawijesinghe1085 11 ай бұрын
Oyalawa sehenna mthk wenwa..oyala apene.. adarei. Hemotama.. aye dwsaka api issra wageema hamuwei kiyala hithanawaa.. kawadaahari kohedihari. Mage un hemotama hariyanna oni.. ubalata jaya..🥺🥺❤
@dilshansmahon8517
@dilshansmahon8517 5 ай бұрын
Flute part ❤ mekann pissuwak❤️‍🔥🥀🎵
@NextGenAi2004
@NextGenAi2004 Жыл бұрын
🤩 maruuuuuuuuu
@maheshyanruthyaarana
@maheshyanruthyaarana Жыл бұрын
💆‍♀️♥️
@ravinduprabathofficial1201
@ravinduprabathofficial1201 Жыл бұрын
❤😢
@MangalaDharmapriya
@MangalaDharmapriya 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් na .මරු 👌👌
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
සුපිරි මටත් සෙට් වෙන්න ඔනී 😍😍😍
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි..
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
@@thaalamusicsl supper
@isurusamith-1452
@isurusamith-1452 Жыл бұрын
🔥🔥♥️🥰👌
@MahelaHerathviolin
@MahelaHerathviolin Жыл бұрын
අපි💖
@kennethsrilal5818
@kennethsrilal5818 Жыл бұрын
Ekenma supiri
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️💜
@Chakshuamayuru
@Chakshuamayuru Жыл бұрын
BoizZ♥️🥳💪🏻
@githmiranasinghe5883
@githmiranasinghe5883 Жыл бұрын
you guys are amazing & keep it up 🥰😍❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thanks, stay tuned for more! 💜
@ashenkodagoda-ul4mt
@ashenkodagoda-ul4mt Жыл бұрын
Mara lassanai❤❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි..
@dinuperera6533
@dinuperera6533 Жыл бұрын
💫💕
@TechWithKS-jm8ux
@TechWithKS-jm8ux Жыл бұрын
සුපිරි❤
@kristinaroshani919
@kristinaroshani919 Жыл бұрын
🥺❤️❤️❤️❤️
@mudihakavindu9271
@mudihakavindu9271 Жыл бұрын
මම අසම එකක්💗
@PrasadikaPremarathne
@PrasadikaPremarathne 28 күн бұрын
Start eka❤
@samitharajapakshe3029
@samitharajapakshe3029 9 ай бұрын
lassanai harsha ayya and team!
@imasha3078
@imasha3078 7 ай бұрын
Wow 💗
@chulaguptha
@chulaguptha Ай бұрын
Now this is real music!!
@chamodyahirushan34
@chamodyahirushan34 Жыл бұрын
❤❤❤❤❤
@BhagyaLahiru
@BhagyaLahiru 3 ай бұрын
කාගෙද Arrangement එක.පට්ට මචං. Flute violin මරූ ❤️‍🔥.සෙට් එකම supperb 🤍🌔🥺😎
@dineshaperera7157
@dineshaperera7157 Жыл бұрын
Wow wow wow ❤❤❤❤
@RanganaLgunarathna-vl4fw
@RanganaLgunarathna-vl4fw Жыл бұрын
ලස්සනයි ❤️
@yasithchamika6322
@yasithchamika6322 11 ай бұрын
මරු 👌🔥🔥
@aselapriyankara3000
@aselapriyankara3000 Жыл бұрын
ෆට්ට❤
@IndunilGunawardana
@IndunilGunawardana Жыл бұрын
Excellent Performance.. Good Luck boys..!!!
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
Thank you very much! 💜☺️
@kasunpradeep6029
@kasunpradeep6029 10 ай бұрын
සුපිරි බන්.මන් ආසම සෙට් එකක්. Respect.❤❤🎵💪
@infinity610
@infinity610 Жыл бұрын
👌❤️ UVPA set eka.. ගැම්මක් තමයි ඉතින්..❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
🙌💜
@shamilisenanayake4847
@shamilisenanayake4847 Жыл бұрын
😍😍😍😍
@tstation6856
@tstation6856 10 ай бұрын
Ayyo violin eka tune nene hariyata
@playmotionstudio
@playmotionstudio Жыл бұрын
❤❤👌👌
@msvijitha7379
@msvijitha7379 Жыл бұрын
mallila singal voice karanna thawa lassanai...!
@manjusaman9589
@manjusaman9589 Жыл бұрын
Woowww wooww mage best artist kapuge sir....lassani song ekath a wagema player set ekath jesu pihitai all brothers ❤❤❤❤
@nalinsudarshana9157
@nalinsudarshana9157 Жыл бұрын
👌👌👌👌👌
@sachinipiyumika29
@sachinipiyumika29 11 ай бұрын
ආසම සින්දුවක්. හරිම ලස්සනයි 🥺❤
@kusharinuwaragedara9384
@kusharinuwaragedara9384 10 ай бұрын
Violin Excellent💝
@tharindumax8316
@tharindumax8316 Жыл бұрын
Super😘😘
@shashinianuradha8686
@shashinianuradha8686 Жыл бұрын
👌 කොම්ලෝ...
@midiworld5779
@midiworld5779 Жыл бұрын
adarei kollanee patta
@tharinduhansaka7500
@tharinduhansaka7500 5 ай бұрын
Batanala paranm supiriyak❤❤❤
@shashininayanathara6579
@shashininayanathara6579 Жыл бұрын
ජය වේවා කොල්ලනේ❤️😌💐
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි 💜
@niroshanrajapaksha2727
@niroshanrajapaksha2727 Жыл бұрын
අපේ ❤❤❤❤
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
💜💜
@aselaudayanga6585
@aselaudayanga6585 Жыл бұрын
Patta rasai
@prabhamanchanayake1864
@prabhamanchanayake1864 Жыл бұрын
වෙනම රහක්....keep it up guys💪❤️
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි.. ☺️
@vimukthimaduranga6526
@vimukthimaduranga6526 Жыл бұрын
❤️😍❤️
@sumithrohana6992
@sumithrohana6992 Жыл бұрын
You guys enjoy the music gentleman way Good luck ❤
@dimuthunilupul2065
@dimuthunilupul2065 7 ай бұрын
Supiri macho ❤❤❤❤
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
සුපිරි ....🔥🔥🔥🔥
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
☺️💜
@rushmusic3281
@rushmusic3281 Жыл бұрын
මං බොළද වියේ ඕනේ
@YOHANMADUSANKA
@YOHANMADUSANKA Жыл бұрын
මරු මචංල! 👌😍💛
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
ස්තූතියි 💜
@erandisenanayake5978
@erandisenanayake5978 Жыл бұрын
😍❤🔥
@NirodhaUmayanga
@NirodhaUmayanga 3 ай бұрын
Super 😊🤗
@_AdithyaVihanga_
@_AdithyaVihanga_ 9 ай бұрын
wooowww...NIce
@keshanadishan5144
@keshanadishan5144 Жыл бұрын
jiwithe widinna thawa dewal moktd🥰 flute ekai violin ekai patta😍
@dileepanuwan4122
@dileepanuwan4122 10 ай бұрын
maruu
@rumeshsachintha
@rumeshsachintha Жыл бұрын
Best❤❤
@chathurabhashana7697
@chathurabhashana7697 Жыл бұрын
කෝ අඩේ හර්ෂයා 😐
@thaalamusicsl
@thaalamusicsl Жыл бұрын
හර්ශ ව Cajon ගහන්න දැම්මා 🤭
@dilansayuranga1471
@dilansayuranga1471 Жыл бұрын
වයලීන් පොර නන් ට්‍රැක් පන්නනවා 🥵🥵🥵🥵😈❤️‍🔥
@gimhaniperera6735
@gimhaniperera6735 Жыл бұрын
Amazing voices .💐
@damiruakmeemana4654
@damiruakmeemana4654 Жыл бұрын
Marama lassanai Thala❤
@supunmadushanka8704
@supunmadushanka8704 Жыл бұрын
patta oi supiri❤❤❤❤
@uddakalewdeniya4314
@uddakalewdeniya4314 9 ай бұрын
Hats off ❤️
@rumeshsachintha
@rumeshsachintha Жыл бұрын
Wow😍
@sasinirathnayaka
@sasinirathnayaka Жыл бұрын
♥️🔥
@sankalpasiriwardhana3103
@sankalpasiriwardhana3103 Ай бұрын
Love it❤
@dilshanmadusanka593
@dilshanmadusanka593 Жыл бұрын
සුපිරියක් ❤
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Жыл бұрын
Fattaaaah bn ❤❤❤❤
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 109 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 115 М.
Diana Ismail - Сені кездестіргелі (Mood Video)
2:51
Eminem - Temporary (feat. Skylar Grey) [Official Music Video]
5:03
EminemVEVO
Рет қаралды 10 МЛН
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
POLI - Котик (Official music video)
2:04
POLI
Рет қаралды 827 М.