Ninda Nathi Raye - නින්ද නැති රැයේ | Pali Bagra💥Hiru Star Season 3 | Round 02 | Episode 53🔥

  Рет қаралды 971,757

Hiru Star

Hiru Star

2 жыл бұрын

Ninda Nathi Raye - නින්ද නැති රැයේ | Pali Bagra
💥Hiru Star Season 3 |Round 02|Episode 53🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode53 #PaliBagra #NindaNathiRaye

Пікірлер: 1 600
@palibagra3738
@palibagra3738 2 жыл бұрын
මම දන්නවා ඔයාලා මට ගොඩාක් ආදරෙයි කියලා ඉතින් මම ගොඩාක් ආදරෙයි මට මේ ආදරය මහ මෙරක් තරම් දැනෙනවා ස්තුති හැමදාමත් මට සහයට ඉන්න මට ශක්තියක් වන ඔයාලට මගෙ හද පිරි ගෞරවය ❤❤❤🙏
@wasanthapradeep5433
@wasanthapradeep5433 2 жыл бұрын
Adarei saho 😗😗
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 2 жыл бұрын
Ekenma pali aiyye..rajarata kollek hatiyta math oya ekka..obata jaya
@chamarachathuranga727
@chamarachathuranga727 2 жыл бұрын
කවුරු රතු දුන්නත්. මොන ස්ක්‍රිප්ට් එකට වැඩේ උනත්. හදවතට දැනෙන කිවුව සුපිරි ❤️❤️❤️
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
අමල් සහ ශිහාන්ගෙ අම්මගෙ රෙද්ද. මුං කැපිල්ලක් දාන්නෙ. පාලි බග්‍රා, ඔබ අවසන් තරඟයේත් දකින්න අපට වාසනාව ලැබේවා! ජය වේවා ඔබට!!! ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍🙏🙏
@srimal971
@srimal971 2 жыл бұрын
මම app එක තාම download කරල නැහැ...හැබැයි මල්ලි උඹ වෙනුවෙන් app එක download කරගන්නව...ජය වේවා...❤️
@praneethchamara7701
@praneethchamara7701 3 ай бұрын
අපේ ගමෙිි ගුණදාස කපුගේ මහතා .තනිකරම නැවත ඉපදිලා වගේ හිතෙනෙවා
@ajithrohan9110
@ajithrohan9110 2 жыл бұрын
මචං පාලි අමලුයි සිහානුයි ඔයාට හිරු ස්ටාර් වෙන්න දෙන්නෙ නැහැ ඒක සුවර් නමුත් අපේ හදවතේ හිරු ස්ටාර් ඔයයි පාලි ආදරෙයි කපුගේ මහත්තයගෙ හඩ අහන්න ලැබීමම වාසනාවක් ❤️❤️❤️
@HemalBro97
@HemalBro97 2 жыл бұрын
මේ චරිතය වට්ටන්න එපා , මොකද හඬක් පිහිටීම දුර්ලභයි 🙏
@miniduniranjaya3236
@miniduniranjaya3236 2 жыл бұрын
අනිවා👌
@dimuthulakmal3015
@dimuthulakmal3015 2 жыл бұрын
ශිහාන් කොච්චර කිව්වත් පාලිව කපනව.අමලුත් එහෙමයි.උන් ඉරිසියයි.
@hasithamalinda
@hasithamalinda 2 жыл бұрын
Respect brother ,🙏🙏🙏🙏🙏❤️
@judeprasanna2011
@judeprasanna2011 2 жыл бұрын
@@dimuthulakmal3015 නෑ පුතා..එයාගෙ ඒ කිව්ව අඩුපාඩු එහෙමම තියෙනවා ...මං හිතුවේ මේ පාර හදාගෙන එයි කියලා ..ඔයාලා වැරදි නැ කියලා කියන්න එපා එයාට ඒක හදාගෙන එන්න දෙන්න
@vijiniroshinikumari4994
@vijiniroshinikumari4994 2 жыл бұрын
@Jude prasanna weradi thiyenawa.. eth tik tok artist lata thena dena ekai warada . anika eyala රියසල් karaddi okkomala adupadu ne hodai kiyala live kiyaddi balu karanne.. anika me song eka slow motion kiyana ekak eyala eka speed karala song eka hadala e widiyata kiyanna kiyala.. neththam me song eke cover ekak kala hodatama hodata.. oya amalgei , shehangen shows nethi nisa thiyena balu kama.. un oya song eka kiwwanam oya tharamwath kiyanne ne
@tdfhitler1117
@tdfhitler1117 2 жыл бұрын
සල්ලි වලට දක්ශතා බාල්දු වෙන රටක් බන් මෙක ......පට්ට ගායනය❤❤❤❤
@nelumsrimaduranga6539
@nelumsrimaduranga6539 2 жыл бұрын
Anivren
@tharangamadusanka4736
@tharangamadusanka4736 2 жыл бұрын
සල්ලි වලට යට වෙන තැනක් සුපිරි ගායනයක් සුපිරි හඬ.එතනින් එහා කතා කරල වැඩක් නෑ
@chanukadilshan3604
@chanukadilshan3604 2 жыл бұрын
Sirawatma
@janakanamal9758
@janakanamal9758 Жыл бұрын
Shihan ge Amal ge kan ahenne ne
@user-lc6hm7dh5y
@user-lc6hm7dh5y 3 ай бұрын
❤❤
@sanathkumara9531
@sanathkumara9531 2 жыл бұрын
පීඩිත පන්තියේ ගැඹුරු ලයාන්විත හඩ පාලි ඔයා... 💕💕 තරගයෙන් එක උනත් දෙක උනත් දහය උනත් දැන් පාලි ජනතාවගේ හදවතේ හිරු ස්ටාර් වෙලා ඉවරයි ඒක නැතිකරන්න කාටවත්ම බෑ ජයවේවා සහෝදරයා පරිස්සමෙන් තවදුර යමු 💐💐💐 තෙරුවන් සරණයි සරස්වතීමෑනියන්ගෙ පිහිටයි....
@lahiruatigala5390
@lahiruatigala5390 2 жыл бұрын
Budusaranayi
@manjulapriyanga5896
@manjulapriyanga5896 2 жыл бұрын
බුදු සරණයි
@mudithamadusanka2897
@mudithamadusanka2897 2 жыл бұрын
අනිවාර්යයෙන් මම ආසම ගායකයා.පාලි පට්ට ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ඔයා දිනල ඉවරයි අපේ හිත්.හිරු ස්ටාර් උනත් නැතත් ඔයා තමයි අපේ හදවතේ ගායකයා.ජයෙන් ජයම වේවා සහෝදරයා ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@mudithamadusanka2897
@mudithamadusanka2897 2 жыл бұрын
අනිවාර්යයෙන් මම ආසම ගායකයා.පාලි පට්ට ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ඔයා දිනල ඉවරයි අපේ හිත්.හිරු ස්ටාර් උනත් නැතත් ඔයා තමයි අපේ හදවතේ ගායකයා.ජයෙන් ජයම වේවා සහෝදරයා ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
අනිවා පාලි කියන්නෙ මේ ගොබ්බ ප්‍රෝග්‍රෑම් වල ඉන්න ඕනි කෙනෙක් නෙමෙයි
@lahirusamp3731
@lahirusamp3731 2 жыл бұрын
පාලි ඔබට දිගු ගමනක් යන්න පුලුවන්.. මේ වගේ තරග වලට එන්න එපා.. මුන් අමු කුහකයො... ඔබගේ හඩ අති විශිෂ්ටයි
@heshanwiloshan7730
@heshanwiloshan7730 2 жыл бұрын
Aniwa
@user-ey9nq5wf2t
@user-ey9nq5wf2t 4 ай бұрын
අනිවා එකෙන්ම..👍👍
@niroshaaaa5345
@niroshaaaa5345 4 ай бұрын
අනේ හරිම ලස්සනයි හඩ. ඉදිරියට යන්න ඕනි❤❤❤
@samanwicramarathna9569
@samanwicramarathna9569 2 жыл бұрын
නිරෝෂා මැඩම් තමා හොදම නිවැරදිම විනිශ්චය දෙන්නේ... මොකද එයා තමා මෙතන ඉන්න සියලුම බාශාවලින් ගායනා කරන්න පුලුවන් හැකියාවක් තියෙන එකම කෙනා.... මැඩම් රෙස්පෙක්ට්......🔥😍❤️
@nishanthajayalath5781
@nishanthajayalath5781 5 ай бұрын
Sehan කැරිya
@Harshitha883
@Harshitha883 2 жыл бұрын
Good luck Pali bagra. උබට වෝට් කරා කියල කවුරුවත් විදවන්නෙ නැහැ.විදිනවා විතරයි. Thank you නිරෝෂා විරාජනිය ඔබට. ❤️
@janakadinesh8964
@janakadinesh8964 2 жыл бұрын
Excellent ❤️
@hemanthikaniroshi5161
@hemanthikaniroshi5161 2 жыл бұрын
Thank you nirosha madam 🌺🌺
@musicfever6859
@musicfever6859 2 жыл бұрын
Excellent madam nirosha
@nadunc8124
@nadunc8124 2 жыл бұрын
Aniwa ekenma
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 2 жыл бұрын
මගේ ශ්‍රේෂ්ඨතම ගායකයා ..ආදරණීය ගුණදාස කපුගේ..ඔබ සදා අමරණීයයි .
@surangapradeep4424
@surangapradeep4424 2 жыл бұрын
මේ විශාරද පාලි බාග්‍රා නෙවෙයිනෙ ..මට නම් මේ අලංකාර ඉතාම ලස්සනයි ...❤️❤️ ඇත්තටම නිරෝෂා විරාජිනී හරි
@sakilavilochana3870
@sakilavilochana3870 2 жыл бұрын
හඬ තමයි වැදගත්ම 🤟 තරගයක් ඒක ඇත්ත... මිනිස්සුන්ගේ හිත් වලට දැනිච්ච හඬවල් මිනිස්සු හිත් වලින් හලන්නේ නෑ තරගෙන් හැලුනත්... ජය වේවා සහෝදරයා ජයම වෙන්න ඕනේ ♥️
@thilinathabrew6869
@thilinathabrew6869 2 жыл бұрын
Experts ලා දෙන්නා විදෙව්වට මම නම් වින්දා. මේක පට්ට බ්‍රෝ 🥂
@battaputha8102
@battaputha8102 2 жыл бұрын
අමලයා දන්න සුතිය..වු කියන්නෙත් අවුට්..පාලි හොදට කිව්වා..ජය....
@SudarshanaManamendra
@SudarshanaManamendra 2 жыл бұрын
සිරාවට
@ToPmusiclk-pm1ws
@ToPmusiclk-pm1ws 2 жыл бұрын
අමලෙයාගෙයි ශිහානයාගෙ සින්දු අහන්න පුලුවන්ද බං 😁😁😁
@Dahamsaratv
@Dahamsaratv Жыл бұрын
😂
@chamathjayawardana3678
@chamathjayawardana3678 3 ай бұрын
ඕනෑම ප්‍රවීන ශිල්පයෙක් පවා සජීවීව ගයද්දී, pitching වල සුලු අඩු පාඩු වෙනවා. සමහර ප්‍රසංග වල කපුගේ මහතා ගයද්දි පවා එහෙම වෙලා තියෙනවා. නමුත් ගීතයක් සෘතියට ගයන්නෙ නෑ කියන්නේ ඒක නොවේ. අහන කෙනාට ගීතය විඳින්න අමාරු තරමට pitching out නම් විතරයි එහෙම කිව හැක්කේ.
@darshanimadushani9433
@darshanimadushani9433 2 жыл бұрын
ජජ් බෝඩ් එකෙන් ඉල්ලීමක් කරනවා 🙏🙏 මේ හඩ අපිට අහන්න නැති කරන්න එපා...මේ වගේ දක්ෂින්ව ඉදිරියට අරන් යන්න උදව් කරන්න ❤️
@wijerathnemunkg627
@wijerathnemunkg627 2 жыл бұрын
අනිවාර්යයෙන්
@thish_9820
@thish_9820 2 жыл бұрын
කුඩු අමල්ගෙ වොට් ගන්නනම් මදූශ් වගේ ඩයල් වෙන්න ඕනේ😅😅😅
@maheshakariyawasam4678
@maheshakariyawasam4678 2 жыл бұрын
මේක ගායන තරගයාක්..
@ayeshkumara3130
@ayeshkumara3130 2 жыл бұрын
Hirustar නොවුනත් ගා⁣යකයෙක වෙලා ඉවරයි
@senarathnasamitha19
@senarathnasamitha19 3 ай бұрын
අනිවාර්යයෙන්
@ireshanmadushanka3261
@ireshanmadushanka3261 2 жыл бұрын
දුප්පත් පොඩි මිනිහගේ හිරු ස්ටාර්. මේ හඬ වට්ටන්න එපා කියලා විනිසුරුවරුන්ගෙන් ඉල්ලනවා. විනිසුරුවරු හැමදාම තැන දුන්නේ දක්ෂතාවයට නෙවෙයි, ලස්සනට..
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් රතු ගහපු දවස් අපි මතක් කරලා දෙන්නම් පල ගෙදර
@bhanthesamitha4028
@bhanthesamitha4028 2 жыл бұрын
පාලි අයියේ ඉස්සරහටම යමු.අපි ඉන්නව ඔයත් එක්ක... නිරෝෂා මිස් බොහෝමත්ම ස්තුතිය ඔබතුමියට...මම පාලිව දන්නෙවත් නෑ.ඒත් ආදරෙයි ඒ කටහඬට.. තෙරුවන් සරණයි
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
අමල් සහ ශිහාන්ගෙ අම්මගෙ රෙද්ද. මුං කැපිල්ලක් දාන්නෙ. පාලි බග්‍රා, ඔබ අවසන් තරඟයේත් දකින්න අපට වාසනාව ලැබේවා! ජය වේවා ඔබට!!! ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍🙏🙏
@chamilviraj4981
@chamilviraj4981 2 жыл бұрын
Un denna hamadema meyata ලකුණු දෙන්නේ na
@chathulachandika4569
@chathulachandika4569 2 жыл бұрын
මෙයා තමයි සුපිරිම.....❤️❤️❤️ඇගේ මයිල් කෙලින් වෙනවා ඇත්තමයි.....
@tharaka3300
@tharaka3300 2 жыл бұрын
මොකක් නැතත් අහන්න ආස හිතෙන කපුගෙ මහත්මගෙ හඩ ඔහුට තියෙ.. අපිට රසවිදින්න පුලුවන්.. විශාරදලා නොවීම ගැන සතුටුයි.. එහෙම උනානම් අපිත් අඩුපාඩු ගැන හිත හිත ඉදී.. සන්ගීතය කියන්නෙ ගනිතය විශය නෙමෙනෙ.. අහන්නයි පුලුවන් වෙන්න ඕන.. ජොතිපාල මහත්මයත් විශාරද කෙනෙක් නෙමෙ.. අදටත් අපි ආදරෙයිනෙ..
@sanjayakthilakarathne5380
@sanjayakthilakarathne5380 2 жыл бұрын
අනිවාර්යයෙන්
@tharushadilsara6484
@tharushadilsara6484 2 жыл бұрын
Patta comment ekak
@savidurandula4039
@savidurandula4039 2 жыл бұрын
ඇත්ත ජෝතිපාල මහත්මයා සංගීතේ ඉගෙන ගෙන සිංදු කීවා නෙවේ..උපන් හැකියාව.ඒ වගේ අයගෙන් තමා මේ ලෝකේ සංගීතේ පවතින්නේ..පාලිබග්‍රාගේ කටහඩ කපුගේ සර්ගේ ඒ රත්තරන් කටහඩට පොඩ්ඩක් සමානයි..එච්චරයි
@jagathkumara8888
@jagathkumara8888 2 жыл бұрын
Anowaryenma jothi thamai no1 wisharada naaa.hada thamai windinnne
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් ඔයා හැමදාම අසාධාරන යි
@tharindudilshan8906
@tharindudilshan8906 2 жыл бұрын
Ow amalaya ohoma tamai
@-thelovingmathematics9848
@-thelovingmathematics9848 2 жыл бұрын
Madushge golayone
@surekachathurangi2179
@surekachathurangi2179 2 жыл бұрын
දුර්ලභ කටහඬක් .....අනිවාර්යයෙන් ඉදිරියට යා යුතු දක්ෂයෙක්....හදවතින්ම සුභ පතනවා....
@damithasankafans7781
@damithasankafans7781 2 жыл бұрын
අනාගත පරපුරට කපුගේ සර්ගේ ආයෝජනයක්... මැනිකක්... ඔයාගේ ස්ටයිල් එකට ඇදුං රැවුල කොන්ඩේ හැමදේම පට්ටයි මචං
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
පාලී අයියා පට්ට......නිහතමානී ගැම්මක්❤️‍🔥😍💓
@kattarigehemali714
@kattarigehemali714 2 жыл бұрын
පාලි මල්ලි ඉදිරියටම යන්න ජය වෙිවා ස්තුතියි නිරෝෂා මිස්
@madushaniwidanelage1293
@madushaniwidanelage1293 2 жыл бұрын
අවසන් මහා තරගයෙත් මේ හඩ අපට අහන්න ලැබේවා!!
@geethihewage546
@geethihewage546 2 жыл бұрын
හරි ම ලයාන්විත ගැයුමක්. මගේ ප්‍රියතම ගායකයා කපුගේ මහත්මයා. එතුමාගෙ ගීයට සාධාරණයක් ඉටු වුණා. ඉදිරියට ම යන්න සුබ පතනවා.
@thilinikawshalyaekanayaka5079
@thilinikawshalyaekanayaka5079 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ,ඔයාට වෝට් නොකර ඉන්නේ ඉරිසියාවට,😐මහලොකුවට එයාලා ගැන හිතන් හිටියට එයාලගේ සින්දු වලට වඩා මිනිස්සු ආස ඔයාගේ සින්දු වලට,ජය වේවා අයියේ
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
😅😂
@shammishakya5213
@shammishakya5213 2 жыл бұрын
😂😂
@user-ke9ds6gz5e
@user-ke9ds6gz5e 2 жыл бұрын
කව්රු මොනවා කිව්වත් අපේ හිරු ස්ටාර් ඔබම තමයි පාලී ❤️❤️
@udaramadhusanka5663
@udaramadhusanka5663 2 жыл бұрын
පාලිට 2 දෙමු
@udaramadhusanka5663
@udaramadhusanka5663 2 жыл бұрын
1 අමීශ මිනෝල්
@annmoriya1288
@annmoriya1288 2 жыл бұрын
Aniwa
@samanthapolwaththa852
@samanthapolwaththa852 2 жыл бұрын
@@udaramadhusanka5663 amal perera ..shehan paliwa kapanna hadanawa wage neda.paliwa essarahta yawamu
@nadeekakumuduni6070
@nadeekakumuduni6070 2 жыл бұрын
1 අමිෂ.😍 2 පාලිට දෙමු.😊
@artbyjana5746
@artbyjana5746 2 жыл бұрын
අනේ අමල් ඔහොම කුහක වෙන්න එපා යකෝ උබලට හෙන ගහනවා ඒ කර දස බලු වැඩේට ශේහාන් උබත් අමල් ගේ තත්වෙට වැටුනා නේද නිරෝෂා මැඩම් නියමයි ✌👍👍
@nuwanayesha7554
@nuwanayesha7554 2 жыл бұрын
Agreed
@shammishakya5213
@shammishakya5213 2 жыл бұрын
😂😂😂
@Yummytime1212
@Yummytime1212 2 жыл бұрын
අමල්ගේ මොනවා ද බන්...තියෙන ලස්සන සින්දූ....මුන් මේ හොද මිනිසුන්ව කපනවා කාලකන්නි
@danukaranasinghe7883
@danukaranasinghe7883 2 жыл бұрын
කපුගේගෙ හඩයි බග්‍රගෙ හඩයි ගොඩක් දුරට සමානයි... කපුගේත් ලයිව් සිංග් කරද්දී ඔහොම තමයි අපිට මතක විදියට . අඩියක් ගහල ඇවිත් සිංදු කියන්නෙ පොරත් අව්ට් සිංග් කරනව ඒ කාලෙ😂😂
@SudarshanaManamendra
@SudarshanaManamendra 2 жыл бұрын
Sirawata
@heshanwiloshan7730
@heshanwiloshan7730 2 жыл бұрын
Aniwa
@kasunfernando2418
@kasunfernando2418 2 жыл бұрын
ගංජා ගහනවා දැක්කා එක පාරක් මහියංගනයේදි
@brunoboy-4494
@brunoboy-4494 Жыл бұрын
බීලා ඇවිල්ලත් ස්‍රැතියටම කියනවාම්
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
නිරොෂා හරි යට හරි අමල් හැමදාම අසාධාරන යි
@vanclub7282
@vanclub7282 2 жыл бұрын
රජරට තවවත් අබිමානයක් 😍 කපුගේ ශුරීන් ගේ හඩ ඒ විදිය්ට පාලිගෙන් ඇහුන බව නිරොශාගෙන් කියන උනා ආයේ මොන තර්කද 🙏
@iduwaradamsara7041
@iduwaradamsara7041 2 жыл бұрын
👌
@Dahamsaratv
@Dahamsaratv Жыл бұрын
නිරෝශා දීපු 7 අද අපිත් විදිනව 🙏💕 පාලි බාග්‍රා අද ප්‍රසංග වේදිකාව ජයගත්ත කෙනෙක්..🔥💪
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
ඊයෙ පාලි බාග්‍රා කිරිමැටියා වේ ගහපු පර්පල් රේන්ජ් එකට ඇවිත් කියපු ගුණදාස කපුගේ සින්දු සෙට් එක සුපිරියක් 😍😍😍
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
පාලි බග්‍රා වෙනුවෙන් වෝට් කලා කියලා කාටවත් විඳවන්න වෙන්නෑ.
@Animal..Lovers
@Animal..Lovers 2 жыл бұрын
නියම කොල්ලෙක් විනිතව මිහිරිව සින්දුව කිවුවා අඩු පාඩුවක් නෑ...අරුන්ට ඉරිසියාවට වොට් කරේ නැත්තේ .ඉදිරියට යමු පාලි❤️
@suranimalawelarathne311
@suranimalawelarathne311 2 жыл бұрын
මිහිරංග පාලිත් එක්ක තරහයි.
@youtubeshort10m54
@youtubeshort10m54 2 жыл бұрын
අනිවා
@Supun_Anushka
@Supun_Anushka 2 жыл бұрын
@@suranimalawelarathne311 🙄ඒ මොකෝ
@dammikadammika8
@dammikadammika8 2 жыл бұрын
අනිවාර්යයෙන් ශිහාන් කොකේන් පෙරේරා දෙන්නාම පාලිට කැමති නෑ කුහක අපතයෝ දෙන්නෙක්....පැහැදිලි ඉරිසියාව....උන්දෙන්නා දැන ගන්න ඕනෑ ...කොකේන් පෙරේරා අප්පගේ පිනෙන් මධූෂ්ගේ වියදමෙන් ගොඩ ආපු ගොන් පාට් එකක්...ශිහාන් රෑකාන්ත සර් ගේ පිහිටෙන් ගොඩ ආපු එකෙක් නිරෝෂා මිස් ගේ උදව් තිබුනත් දැන් ඌට අමතකයි...විලි ලැජ්ජයි යකෝ තොපි දෙන්නා....😡😡😡
@sanjayaprasanna8833
@sanjayaprasanna8833 2 жыл бұрын
Hiruster pali bgra ආදරෙයි
@sachiya.5801
@sachiya.5801 2 жыл бұрын
නියමයි පාලිත අයියා මේ පාර හිරු ස්ටාර් කලාවැවට ජය වේවා.🔥👏❣️
@rukmanjayasinha3746
@rukmanjayasinha3746 2 жыл бұрын
👍
@kumaribasnayaka5786
@kumaribasnayaka5786 2 жыл бұрын
Ow neda
@pushpadesilva7087
@pushpadesilva7087 2 жыл бұрын
E hada නැති කරන්න එපා .. දෛවය විසින් දුන් දායාදය ... අපි ඔබට ආදරෙයි pali
@nihal9918
@nihal9918 2 жыл бұрын
කොහොම උනත් සමහරු බයයි ලංකාවෙ ඔවුන්ට වඩා පාලි ජනප්‍රිය වෙයි කියල
@chamari1835
@chamari1835 2 жыл бұрын
අන්න කතාව
@harsha9649
@harsha9649 2 жыл бұрын
Sahathika eththa
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
Well said
@roshandilip4837
@roshandilip4837 2 жыл бұрын
Shehan wiseyen kamati na pali enawata
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
@@roshandilip4837 ow serma hetanna sehan hre avnki anukmpa vai sertma.,nmut sehan hre kpti vga ma avsthavadi..sehan baya i uta vda anet aya uda ta famouse vai
@kumudunishanika9393
@kumudunishanika9393 2 жыл бұрын
කපුගෙ මහත්තයා ගෙ හඩ ටම කැමති අය සිටි.එිකම ඇති ඔයාට ඉදිරියට යන්න
@kasunvimukthi5254
@kasunvimukthi5254 Жыл бұрын
වචන නෑ...අපේ පුන්චි කාලේ ලස්සනකරපු කපුගේ මහත්තයව අයෙත් දකින්න අපි පින් කරා..ගොඩාක් පින්..😓😓😓❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@rangahennayaka1680
@rangahennayaka1680 2 жыл бұрын
ශිහාන් එක්ක එකට සිරස සුපර් ස්ටාර් ආපු කෙනෙක් නේද භාගා අද ලාංකිය ප්‍රසංග කලාවේ කාර්‍යබහුලම ගායකයා ඔහු.හදවතට දැනේන ගුණදාස කපුගේ ශුරින්ගේ ගීත අදටත් ව්දින්නේ අපේ හදවතින්ම.සුභ ගමන් මිත්‍රයා....
@prasadransinayake4834
@prasadransinayake4834 Жыл бұрын
owu mama oyata godak manapai mage subha pathum jayawewa
@user-de6ue1uw7b
@user-de6ue1uw7b 2 жыл бұрын
අනිවාර්යයෙන් 1 නැත්නම් 2 තමා මෙ ඉන්නෙ💖💖💖💖💖💖
@akalankasandakalum7233
@akalankasandakalum7233 2 жыл бұрын
එදා උනත් අරුන් දෙන්නා දුන්නෙ නැ උන් ඉරිසියායි මට තෙරෙන්නෙ එක පමනයි
@tharindudilshan8906
@tharindudilshan8906 2 жыл бұрын
අනිවාර්යයෙන්ම un irisiyai
@janakanamal9758
@janakanamal9758 Жыл бұрын
Correct
@mbluejeye4560
@mbluejeye4560 2 жыл бұрын
ආඩම්බරයි කොල්ලෝ.... මුලින්ම පුතාට සුභ පැතුම් එක්කරපු අමල් සර් ඇතුලු පිරිසට ස්තූතියි ,,,පුතාට සුභ උපන්දිනයක් වේවා,,,, ඉදිරියටම යන්න ජය වේවා,,
@tharaka5598
@tharaka5598 2 жыл бұрын
කියන්න වචන නෑ අයියා.ගින්දර.ජයම වෙන්ඩෝනි 🤘🔥🖤
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද
@senarathnasamitha19
@senarathnasamitha19 3 ай бұрын
අනිවාර්යයෙන්
@asankafernando6317
@asankafernando6317 2 жыл бұрын
අමල්ට ඕන විදියටද නිරෝශා vote කරන්න ඕනා. අමල් ඔයවිදියට කීදෙනකුට vote කරාද ? අමල් මෙතන පාලනය කරන්න හදන්නේ ගොනා..
@kumudunishanika9393
@kumudunishanika9393 2 жыл бұрын
Eka nm aththa..hari wadak
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 2 жыл бұрын
Amal tamai gayakaya.. Eyage mongal sindu tamai itin perfect.. Kuhakayek..
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@BandulaUpali-qy8py
@BandulaUpali-qy8py 4 ай бұрын
Aniwa
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 күн бұрын
කව්රු මොනවා කිව්ත් කපුගෙ මහත්තයා ඇවිත් කයලා හිතුනා❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹ඉදිරියටත් පාලි අයියගෙ සිංදු අහන්න ආසයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@lahirusandakelum4510
@lahirusandakelum4510 2 жыл бұрын
ඔබේ ගායනයට ගොඩක් ආසයි.ගොඩක් වින්දා.විනිශ්චය මන්ඩලයේ නිරෝෂා ලාලිත්‍යවත් හැර අනිත් දෙන්නා මොනව හිතුවත් ඔබ දක්ෂයෙක්.ඔබට සුදුසු තැන දිය යුතුය.ඔබේ නිහතමානී කම අගය කරනවා.ආදරෙයි ජය වේවා❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ශෙහාන් කපටියා කයිය විතරයි
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
නිරොෂා තමයි සාදාරන විනිසුරු වරිය
@nirog990
@nirog990 2 жыл бұрын
ගිය සැරේ එකත් 1m trending ❤පාලි අයියා ඔයා සෑබෑ දක්ශයෙක්💪🇱🇰❤
@chanakagunarathna441
@chanakagunarathna441 2 жыл бұрын
පාලි
@w.t.u.lsajandealwis5688
@w.t.u.lsajandealwis5688 2 жыл бұрын
මේ දවසෙ ඊළඟ වටයට ගියාද මෙයා
@subashprasanga9285
@subashprasanga9285 2 жыл бұрын
Amal ain karanna kiyala kiyamu
@priyanthajayaweera5268
@priyanthajayaweera5268 2 жыл бұрын
කලාවැවේ නිහතමානී සොයුර පාලි බග්රා.. හිරැ කිරැල වෙත ජනතාව ඔබව ගෙනයනුඇත.. ඔබට ජය...
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 2 жыл бұрын
පාලි දැනටම හොඳ පැහැදිලි ගමනක් යන අහිංසක ලස්සන චරිතයක්..මේ වටිනා චරිතය හදුන්වලා දුන්නේ ප්‍රවීන sound engineer නාලක හෙට්ටිආරච්චි අයියා ...හිරු එකෙන්ම තමයි ඇවිත් පාලි ව හිරු ස්ටාර් application එක පුරවගෙන තියෙන්නේ..මම දන්න කතාව අනුව.හිරු එකේ script එකට අනුව වැඩේ යනවා....
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
ඔව් බන් මේ ගොබ්බ ස්ටාර්ස් එක ඒ මනුස්සය පච කරනව
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
🙄
@chathurabuddhika9628
@chathurabuddhika9628 2 жыл бұрын
Mun thun dena kavadda bn gayakayekta sadaran vidiyata vote ekak dunne...
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
හැබැයි ගොඩක් අය මෙයාව දැනගත්තේ හිරු star හින්දා
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
Saranga avet meet venva Pali va a teka utub tenva hre lsni
@chamithkumara4464
@chamithkumara4464 2 жыл бұрын
අනිත් විනිසුරු දෙපලට ඉරිසියාඇති නිරෝෂා විරාජිනිය තමයි හරි 🙏🙏🙏🙏🙏🙏🙏
@ASH-ss6yg
@ASH-ss6yg 2 жыл бұрын
ඒක ඇත්ත
@janakanamal9758
@janakanamal9758 2 жыл бұрын
True
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
ඔයා කවදාවත් සැලෙන්න එපා පාලි අයියේ.. ඔය කටහඬ මටනම් උපරිම විදින්න පුළුවන්. විශාරද මානසිකකත්වයෙන් බිමට බැහැලා ඔයාගෙ කටහඬ විදින මිනිස්සු මේ ලංකාවේ ඕනතරම් ඉන්නවා. ජයම වේවා ඔයාට!
@pushpadamayanthi6466
@pushpadamayanthi6466 2 жыл бұрын
ඩුබායි අවා පලවෙනි පාර ළු ඒවගේ ගමනක් ආවේ ගොඩක් දුක හිතුනා හරිම හොද මනුස්සයෙක් සුභ ගමන්
@ranganawijendraarachchi5468
@ranganawijendraarachchi5468 2 жыл бұрын
කටහඬ ඒ වගේ උනාට මදි. ගායනයත් අලංකාර එක්ක සෘතිගත උනා නම් ඉතින් සුපිරියක් තමයි. අඩුපාඩු හදාගෙන යමු. ජය වේවා...!
@samanthaqatar6493
@samanthaqatar6493 2 жыл бұрын
Nirosha obata thanx
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
ලස්සනයි හැගීම්බරයි ඔයා සිංදු කියනකොට ❤️❤️❤️❤️❤️
@hvac8826
@hvac8826 2 жыл бұрын
කපුගෙ... හදවතට දැනෙන කටහඬ🙏💗💗
@ranukalakmal3003
@ranukalakmal3003 2 жыл бұрын
පාලි බග්‍රා මේ පාර ගොඩ දාමු......
@madhumadhu8419
@madhumadhu8419 2 жыл бұрын
Shehan & amal gobbaya go home
@sameeramadusanka8205
@sameeramadusanka8205 2 жыл бұрын
පාලී ඔයා එකක් අපි ඉන්නවා
@janakaprasanna4040
@janakaprasanna4040 2 жыл бұрын
ජයවේවා මල්ලී නියමයි. කව්රු මොනවා කිව්වත් ඔබ දක්ෂයෙක් ❤
@shan-bj1ik
@shan-bj1ik 2 жыл бұрын
අමල්ටයි ශෙහාන්ටයි දාරගන්න බෑ උබෙ ගමන උබත් එක්ක අපි ඉන්නවා හදවතේ හිරුස්ටර් 💪❤️
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
😅😂
@palithapalitha967
@palithapalitha967 2 жыл бұрын
Ekenma mcn
@alshebani9275
@alshebani9275 2 жыл бұрын
ඔබයි ඉදිරියටම යන්න ඔනේ...බුදු සරණයි ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා
@isuruwijesekara6855
@isuruwijesekara6855 2 жыл бұрын
ශෙහාන් සහ අමල් කුහකයි. බග්‍රා ගායකයෙක් නෙ මීට කලින්. ඒකයි වෝට් කරන් නැත්තෙ ලකුනු 7 දෙන්න ඕනි ඒ සින්දුවට.🥲
@supunsuranga866
@supunsuranga866 2 жыл бұрын
අමල් කිරිඉබ්බව පෙන්නන්න බැරි මට විතරද
@leader3161
@leader3161 2 жыл бұрын
ගුණදාස කපුගේ මහතා ගෙන් පසු අහපු ලස්සනම හඩ❤️❤️❤️❤️😍
@kasunsumudu7612
@kasunsumudu7612 2 жыл бұрын
shehan,amal sakkili wade kale supriyatama sing kala ape bagra maru macho niyamai adarei ❤️❤️❤️
@t.m.1533
@t.m.1533 2 жыл бұрын
Hiru Star asama eka 😎🤟
@pavijayawardana3205
@pavijayawardana3205 2 жыл бұрын
Amboooo Pali bagra superb ayya 💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻
@slmalsara3662
@slmalsara3662 2 жыл бұрын
අමල් සර් පිජින් කියන කරුණ ලොකේ පස්සේ නිර්මනේ වුන කරුනක් කියන එක අමතක කරන්න එපා ලොකේ මුලින්ම සංගිතේ කියන්නේම හදවතට ගායනා කිරිම එකෙන් තමයි සංගිතේ ආරම්භ වෙන්නේ බාග්‍ර ඔයා ❤️👍
@senakadunuekebandara7137
@senakadunuekebandara7137 2 жыл бұрын
පාලි ඔබට ජය නියතයි 👍👍❤️ශෙහාන් අමල් ඔයාව ✂ යන්නේ .
@hirubaba5321
@hirubaba5321 2 жыл бұрын
Sirawata aiye Kota adumata witarai vote eka denne,
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
ඒක හොඳටම තේරෙනවා
@harshanimelaniya2325
@harshanimelaniya2325 2 жыл бұрын
Ow shihanui amalui kapanna yanne kamathi na
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
@@hirubaba5321 😍 hi
@srimalgayan1463
@srimalgayan1463 2 жыл бұрын
පාලි බාග්‍රා ඔයා තමයි මේවර හිරැ ස්ටාර් ❤👑☝
@ravindumunasingha7116
@ravindumunasingha7116 2 жыл бұрын
සුපිරි බන් හිතට දැනෙනවා සිංදුව . මෙන්න ගායකයෝ...❤️🚀
@nethuakarsha6515
@nethuakarsha6515 2 жыл бұрын
හිත නිවෙන හඩක්.good luck අඩුපාඩු හදන් ඉදිරියටම යන්න....
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් ඔයා රතු ගහපු දවස් මතක තබා ගන්න නිරොෂා විතරයි ඔතන සාදාරන
@t.m.1533
@t.m.1533 2 жыл бұрын
Anewa
@poshalachamini25
@poshalachamini25 2 жыл бұрын
Amal modaya mata nam penn be harim අසාධාරණයක් kale lassanta කිව්වා pali bhgra sinduwa
@sarathwijekoon2925
@sarathwijekoon2925 2 жыл бұрын
ඔයාට කරන අසාධාරණයට අපිට හරිම කනගාටුයි ඒත් අපි හැමදාම ඔයා එක්කයි ජයවේවා
@roshannamal7768
@roshannamal7768 Жыл бұрын
පාලි බාග්‍රා සදා නොමැකෙන හිරු තරුවක් වී හමාරයි..❤
@prasannap68
@prasannap68 2 жыл бұрын
කට හඩ සුපිරි ..... I LOVE IT
@sandeepasanju8721
@sandeepasanju8721 2 жыл бұрын
අම්මෝ ඒ වොයිස් එක
@champicaruwankumari3988
@champicaruwankumari3988 2 жыл бұрын
Good luck paali digu gamanak yanna ලැබේවා
@subodinirmala3529
@subodinirmala3529 2 жыл бұрын
ඔයා සුපිරි අයියා ..... මම ආසම ගායකයාගෙ හඩ ඔයාට තියෙන්නෙ ❤️❤️❤️❤️❤️👍👍👍👍ඔතනින් බැරී උනත් ඔයා අනාගතයේ හොද තැනකට එන්න කියලා සුබ පතනවා👍👍👍👍
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
සුපිරි වොයිස් එකක් කපුගේ සර්ගෙ පුතාටවත් බෑ මෙහෙම කියන්න ආදරෙයි හැමදාමත් සුබ පැතුම් අයියේ හිරු ස්ටාර් වෙන්න කියලා පතනවා මම ලස්සනයි ගොඩක්
@chanakaprasad1937
@chanakaprasad1937 2 жыл бұрын
පට්ටම බන් කියන්න වචන නෑ බ්‍රෝ
@chaminduperera6207
@chaminduperera6207 2 жыл бұрын
සුපිරියක්
@jiahin
@jiahin 5 ай бұрын
Excellent singing 👍👍👍
@dewakakelum8882
@dewakakelum8882 2 жыл бұрын
කපුගේ මහත්තයාගෙ හඩ ආයි ආහන්න වාසනාව ලැබුනා ජයවේවා කොල්ලො
@gayanchamikara8615
@gayanchamikara8615 2 жыл бұрын
පාලි බාග්රා ඔබ ජනතාවගේ තරැව වී අවසන්
@ruwanmeepitiya2016
@ruwanmeepitiya2016 2 жыл бұрын
Thanks...nirosha mis....Good luck pali bagra....api hamadama oya ekka...kuhakakam karana ayata ewa tiyei...honda gamanak yanna..budu saranai...
@rukshalajayalatharachchi5791
@rukshalajayalatharachchi5791 2 жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන කටහඬක් .ඇස් දෙක පියාගෙන අහන් ඉද්දි මාරම හැගීමක් දැනෙන්නේ
@maheshsampathmunasingha4767
@maheshsampathmunasingha4767 2 жыл бұрын
කලින් පාර වගේම දක්ෂයාට තැනක් දෙන්නේ නැති එකම වේදිකාව.උන් දැනටමත් හිරු ස්ටාර් කවුද කියලා තෝරලා ඉවරයි.90 පැන්නොත් උන් හිතාගෙන ඉන්න එකාට උන්ට අවුල් නේ.ඒ නිසා තමයි විශාරද වරු දෙන්නා වෝට් කරන්නේ නැතුව ඉන්නේ.උන්ට ඕන එකා කවුද කියලා මෙවා බලන උන්නම් දන්නවා.උබගේ ගායනය අතිවිශිෂ්ටයි සහෝදරයා
@manjulajayalath5418
@manjulajayalath5418 2 жыл бұрын
බග්‍රා හොදින් ගායනා කරා
@nipunarasanga7391
@nipunarasanga7391 2 жыл бұрын
සංගීතය කියන්නෙම විදින එකක්..ඒ විදින එකටත් තරගකාරිත්වය කියන පුහු නමක් යොදන් බොරුවට හේතු මවන එක හරිම අසාධාරණයි...ජයවේවා සහෝදරයා
@sanjukairen4039
@sanjukairen4039 2 жыл бұрын
තරු දෙකයි සහයෝගයෙන් වැඩ කරන්න දෙන්නම මුල් එක්කෙනා පාලි.දෙක අමීශ හැන්ගිච්ච තරු ❤️❤️✨️
@sandaruwansanjeewa9308
@sandaruwansanjeewa9308 2 жыл бұрын
පාලි අයියා ලස්සනට කියනවා මේ ස්ටර් වලට ඇවිත් පදිරි වෙන්න ඕන නෑ තනියම ගමනක් යන්න ඔබට ජය
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 13 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 66 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 124 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 122 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 14 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 632 М.