KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sanda Rani Thani Wee - සඳ රාණී තනිවී | Pali Bagra
11:36
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
I thought one thing and the truth is something else 😂
00:34
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Aiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra💥Hiru Star Season 3 | Episode 16🔥
Рет қаралды 1,908,003
Facebook
Twitter
Жүктеу
1
Жазылу 755 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 3 000
@palibagra
3 жыл бұрын
ස්තූති ගොඩාක් ආදරෙයි ඔයාලට. හිරු 📺 ස්තූති ගොඩාක් 🙏❤❤❤
@Dinushka777
3 жыл бұрын
නියමයි අයියෙ ඔයා❤❤ gd luck
@induproduction7835
3 жыл бұрын
ඔයා තරග වලට ගියේ නැතත් ඔයා දිනපු කෙනෙක් අයියේ.
@Top9Streaming
3 жыл бұрын
ජය වේවා......
@isuusammani9710
3 жыл бұрын
Ane හරි ලස්සනයි කපුගේ sir වගේමයි
@thaaruveeproductions6171
3 жыл бұрын
සහෝදරයා....
@viridunalin
3 жыл бұрын
මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ පාලිත අයියා. ආදරෙයි උඹේ හිත හදන හිත නිවන හඩට එදා වගේම අදත්❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
@ranjankarunarathnna1175
3 жыл бұрын
අනිවාර්යයෙන් අයියා
@palibagra
3 жыл бұрын
Naliya ආදරෙයි
@getastar2382
3 жыл бұрын
අපේ නලින් මල්ලිත් ඉන්නාව .නේද ... ඔයත් ගොඩක් හිත හොඳ කෙනෙක් ජයවේවා .මම ඩුබායි ...පාලි .මල්ලිට viruduwak oni
@dilhaniwasana2536
3 жыл бұрын
👍👍👍👍
@sampathbro2920
3 жыл бұрын
Ekata nam comment ekak noda baaa oba vishishtai jaya
@harshanasandaruwan7390
2 жыл бұрын
තනුව නෙවේ මොන මගුල හරියට තිබ්බත් මිනිස්සුන්ගෙ හදවත් වලට ගායනය දැනෙන්නෙ නැත්තම් වැඩක් නෑ....❤ මටනම් මේක සුපිරියක්😍
@surangakumara3878
2 жыл бұрын
Ekenma sira katawa bn amal kohomath pandithyane bn
@asankaasanka959
Жыл бұрын
Mun kuhakai ban akai
@ananthaya284
3 жыл бұрын
හැමොටම බෑ බං හදවත අඩවන්න උඹ හිරු ස්ටාර් වෙන්නම ඔනී 🖐️🥺💔 උඹ වෙනුවෙන් 🥺
@theresaperera9271
3 жыл бұрын
අැත්තමයි මට අැඩුනා
@lakshanlive1471
3 жыл бұрын
Pissuwak ❤️❤️❤️❤️
@niroshavijesingha2251
3 жыл бұрын
1kanma ediriyan edririyatana yanna one👌👌👌👍👍👍🖐🖐👌👌👍👍💗💗💞💞
@ashocooking9776
3 жыл бұрын
Sira
@darshanaranganath5827
3 жыл бұрын
❤️🩹
@bandara6328
3 жыл бұрын
අපි දන්න සුතියක් නැ සින්දුව බොක්කට වැදුනා❤️❤️❤️❤️❤️
@prasadchamara6203
2 жыл бұрын
Ow ban..
@supunsadakan4935
2 жыл бұрын
එකෙන්ම මැනිකහ්හ් ❤❤❤
@shiranthalakmal3732
2 жыл бұрын
ඒක හින්ද තමයි සන්ගීතය ගැන දන්න අය දාල එන්නෙ එත්නට විනිශ්චය කරන්න , මොන කිව්වත් සින්දුව සුපිරි ❤️
@Darshana587
2 жыл бұрын
Aniwa bokka bokkatama waduna
@Darshana587
2 жыл бұрын
Shehan withari methana Hari winishya denne
@sameerasampath9442
2 жыл бұрын
ශෙහාන් ගෑනුන්ට විතරයි කොහොමත් සප් එක ආදරෙයි පාලි අයියෙ ❤️🙏🌼😍
@piyumihansika7399
3 жыл бұрын
මගේ තාත්තා ආසම ගායකයා ගුණදාස කපුගේ මහත්තයා... අයියා සින්දුව කියන කොට සතුටට මගේ තාත්තාගේ ඇස් වල කදුලු පිරුනා අයියේ...well done aiye..
@n.i.sanjeewa7049
3 жыл бұрын
Aka aththa
@tharindukorea
3 жыл бұрын
💯💯💯💯
@binukamadushan1424
2 жыл бұрын
අපේ ගෙදරත් එහෙමයි
@achinthabasnayake3409
2 жыл бұрын
Ape Appachigeth..Asama Gayakaya Ethuma❤❤❤ E nisa mageth...
@SteefanDimoor
Жыл бұрын
මගේ තාත්තත් එහෙමයි😢😢
@hirustarfanthushi3368
3 жыл бұрын
ගුණදාස කපුගේට පණ දෙන ඔබට කලාවේ දීර්ඝ ගමනක් යන්න ලැබේවා සුබ පැතුම් pali bagra අයියේ ❤️👊💥
@udeshmadubashana11
3 жыл бұрын
Super 💜💜💜
@shiromisadamali7345
3 жыл бұрын
Matanam කඳුළුth awa e hada aheddi😥👍👍👍🙏🙏
@shanakamadushan6370
3 жыл бұрын
ඔව් ඇත්තටම ❤❤
@ravidumanohara778
3 жыл бұрын
Next hiru star-> පාලි බග්‍රා🎉️🎉️🎉️
@arumadurathilakdesilva29
3 жыл бұрын
Don't compare one of the greater singer to him
@dilthushaaa
3 жыл бұрын
මේ හඬට ලියවෙන්න ඕනා කපුගේ මහත්තයලගේ කාලෙ ලියවුනා වගේ තව පරම්පරා ගානක් රසවිදින්න පුලුවන් විදියේ ගීත♥️
@dasunniroshan3940
2 жыл бұрын
Aniwaren
@wasanthakm7887
2 жыл бұрын
ඇත්තෙන්ම ඔබ හරි
@loveandpeacemagictricksrev5031
2 жыл бұрын
❤️ම එකඟයි.. 🙏💐
@palibagra
2 жыл бұрын
ලගදීම දෙනවා ස්තුති ගොඩාක්
@medhangiisurika4623
3 жыл бұрын
අනේ ඒ අප්පච්චිගේ ඇස්වල කඳුලු... 😌ගුණදාස කපුගේ මහත්මයාගේ හඬ ජීවමාන කළාට ගොඩක් පිං.. ඉදිරියටම යන්න... තෙරුවන් සරණයි
@hithuwakkaraya6671
3 жыл бұрын
හම්ම් ඇත්ත තමයි
@sumithgamage2211
9 ай бұрын
❤
@ik-km4et
3 жыл бұрын
ලාංකීය කලා ඉතිහාසයේ සොඳුරු මිනිසාගේ ඒ නොමියෙන හඬ නැවත ගෙන ආවට ස්තූතියි ..... ගම් පලාතේ කොල්ලෙක් හින්ද තවත් සතුටුයි.... ජයවේවා..
@enokapriyadarsani6700
3 жыл бұрын
හරිම සතූටුයි
@dinethuprabhashi9977
3 жыл бұрын
අනෙ හරිම ලස්සනයි
@slmod5305
3 жыл бұрын
අධි මාත්‍රාවක් ❣️ඇබ්බැහිවෙන සුලුයි,සුස්තියේ බලේ කියන්නේ මේකට තමයි
@thotagamuwapadmalal8835
3 жыл бұрын
dakkama therenawa ekanam ..
@StickManSL
2 жыл бұрын
ඒවගෙන් විදවන උනුත් ඉන්නවා...මේ වගේ ඒවගෙන් වැඩක් ගන්න සුපිරි චරිතත් ඉන්නවා බොසා❤️ අධිමාත්‍රා
@damiththaraka9892
2 жыл бұрын
Wedak ne..maath anaatha wela innee
@indikalasatha3189
Жыл бұрын
❤ niyamai
@DinuRafik
4 ай бұрын
I❤
@amcmuthukumara7039
3 жыл бұрын
අපරාදේ අය්යේ උබ මේකට ඇවිත් උබගේ තැන සව්ත්තු කර ගන්නේ.. වාඩිවෙලා ඉන්න තුන් දෙනාට වඩා දෙයක් කරන්න පුළුවන් චරිතයක් උබ.. ආදරෙයි ඒ හඩට.......
@FoodHunter720
3 жыл бұрын
Sira
@SINHALASINDUTUBE885
3 жыл бұрын
අනිවාර්යයෙන් ම බං
@MaheshRohanMuthugala
3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම ...
@n.i.sanjeewa7049
3 жыл бұрын
Akanam aththa
@gimhan32
3 жыл бұрын
Sira
@sahantilisha1353
3 жыл бұрын
මේ පාර හිරු ස්ටාර් පාලි බග්‍රට හිමි වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා💖❣️💖සින්දුව අහනකොට වෙනම ලෝකයකට ගියා වගේ දැනුනා
@alexanderthegreat3169
3 жыл бұрын
@samsung frp amo amo menna kapuge sir awith 😂
@padipppadipp256
2 жыл бұрын
මගේ පාසලේ ඉගෙනගත් ගුනදාස කපුගේ මහත්තයාගෙ ගීතය ඔබ තුමා හරි අපූරුවට ගායනා කරා ඇස් වලට කදුලු ආවා.ඔබට දීර්ගායු වේවා !!!!!!ගා/කරන්දෙනිය මද්‍යමහා විදයාලයේ ඉගෙනුම ලැබූ සොදුරු කලාකරුවානෙනි ඉන්න තැනක ඉදන් මේ සොදුරු මිනිසාට අශිර්වාද කරන්න🙏🙏🙏🙏
@onethrasamaraweera2477
3 жыл бұрын
කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ මගේ ඇග හිරිවැටිලා ගියා කටහඬ ඇහිලා ,ඇහැට කදුළු ඉනුවා නොදැනීම අම්මෙ කියන්න තෙරෙන්නෙ නෑ ඇග වෙව්ලනවා 🇱🇰🇱🇰👌👌💥💯👍🇦🇪🇦🇪💐🥰
@vidurajayantha894
3 жыл бұрын
Pissu hadena aye aye hithenava fatta
@virajsenaka2962
3 жыл бұрын
අනිත් කෙනා ගැන කියල වැඩක් නෑ ෂෙහාන් මිහිරි
@achilles1541
3 жыл бұрын
ඇයි බන් මූ අවුරුදු ගානක් තිස්සේ යුටියුබ් එකේ සින්දු කියනවා උඹලා ගලක් යටද හිටියේ
@tharindugunarathne9425
3 жыл бұрын
පාලී.උඹ දිනනකොටම මම උඹට කෝල් කලා උඹ එකෙන්ම ආන්සර් කලා..උඹට ආදරෙයි .ඔය නිහතමානී කම දිගටම තියාගනින්.උඹ දිනනවා ඒකාන්තයි..❣️❣️❣️
@tharindugunarathne9425
3 жыл бұрын
@samsung frp හරි බං එල..උඹට දැනුවත් වෙන්න කීවේ..😁😁😁
@jmadushan
3 жыл бұрын
Tharindu Gunarathne please if you don't mind can I have Pali's number as I wanna talk to him.. thank you
@natureeye6716
3 жыл бұрын
කුජීතයි ශෙහානුයි, අමලුයි වෝට් එක නොදුන්න එක ගැන... ඒ උනාට මෙලෝ රහක් නැතුව කියන ගොඩක් උන්ට වෝට් කරලා තියනාවා මේ දෙන්නා... අයියා ඔයා පට්ට හිරුස්ටා වෙන්නම ඕන කොල්ලෙක්... 🙏🙏🙏❤️🙏🙏🙏
@nalakanuwan2693
2 жыл бұрын
Sirawatama
@hansinimadhuwanthi5696
2 жыл бұрын
👍
@tehansenevirathne809
2 жыл бұрын
Aniwa
@prabathpalagasinghe7993
2 жыл бұрын
හරි
@chamikacooray827
2 жыл бұрын
අනිවාරෙන්
@tharuchama412
3 жыл бұрын
දක්ෂයන්ට කොහොමත් තැන දෙන්න ඕන..ඒ හඬ කොහොමත් හිරුස්ටාර් වෙන්නම ඕන ❤🙏
@sadunideepika5990
3 жыл бұрын
456
@ravindrakumara924
3 жыл бұрын
අනිවාරයෙන් 👉👍🙏
@malindalahiru4087
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ahannabalanna5503
3 жыл бұрын
ශිහානුයි අමලුයි පහුගිය දවස් වල vote දුන්නු අයගෙ list එක දකිද්දි මේ කොල්ල ඉන්නවා ඉදිරියෙන්ම. කොහොමත් දිනලනෙ ඉන්නෙ ඒ හින්දා කොල්ලට හැදෙන්න තව හොඳට හිතන්න නොකිය කිව්ව කියල මට හිතෙන්නෙ . ජය වේවා මේ තමා අපිට ඕන ගායකයො.
@narmadathampani1338
3 жыл бұрын
Niyamai
@sadeepapramudhitha3566
3 жыл бұрын
❤❤
@sajeewakumarasiriwardhana2442
3 жыл бұрын
ශිහාන් දෙය් ඕනම තැනදි
@DaSuspiciousStew
3 жыл бұрын
Pitching හදල ගන්න ඕන.එච්චරයි අඩු පාඩුව.හැගීම් වොයිස් මරු
@cricketloverssl
3 жыл бұрын
ගුණදාස ශූරින්ගේ සිංදු සජීවී අහන්න අපට හැකියාවක් ලැබිලා නෑ. හැබැයි ඒ සිංදු යූටියුබ් එකෙන් හරි අහද්දි මාරම ලස්සනයි මේ හඩ මෙච්චර දැනෙනවනම් ඒ කපුගේ මහත්තයගේ හඩ මිනිස්සු කොච්චර වැලදගන්න ඇතිද හිතෙනවා. පාලි බාග්‍රා ඔයාට බෙහෙවින් ස්තූතියි මේ ඉදිරිපත්කිරීමට. ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. කොපි රයිට්ස් නඩු දැම්මේ නැත්තං අපිට මේ හඩින් සිංදු අහන්න පුළුවන් වෙයි ලොකු කාලයක්
@dinusirimanna4605
2 жыл бұрын
ඇත්තටම ඇඩෙනවා.කියන්න වචන නෑ,දවසකට දහ දොලොශ් වතාවක් අහන සින්දුවක්..තෙරුවන් සරනයි ...
@umagaindusara2096
3 жыл бұрын
ඒ හඬ නොමියෙන්න නොදී ඒ හඬහි අඩුව පුරවන මෙවන් විශිෂ්ටයින් ඉහළටම යන්න ඕනි ජය ❤️
@sadunilaksika8006
3 жыл бұрын
මේ පාර හිරුස්ටාර් ඔයයි අයියේ... මන් දැකපු ලස්සනම ගායනය ඔයාගේ...ඔයාට සුභ පැතුම්
@ravindufernando8939
3 жыл бұрын
අනිවා වෙයි😍😍
@officeyal8288
2 жыл бұрын
කිසිම අඩුවක් නැ පිලිවලයි සින්දුව ❤කොහොමත් දිනන එකා දිනනවා මොන බාදක ආවත් respect aiyh🌸✌💖
@sanjiwaniwicramasinha3032
3 жыл бұрын
මං සම්පූර්ණ වැඩසටහන බැලුවා. හිත ගියේම මේ සිංදුවට. අයියේ ඔයාට සුබ පැතුම්.
@kalpanirasirasi1268
3 жыл бұрын
ගුණදාස කපුගේ මහත්තයාගේ කටහඬ ජිව මාන කළාට ගොඩක් පිං ❤️❤️🙏
@hansakamadurangagunawardan5221
3 жыл бұрын
අම්මෝ...සින්දුව පටන් ගන්නකොටම හිරිවැටුනා😱😍 ගුනදාස කපුගේ මහතාගේ හඩ ජීවමාන කලාට ස්තූති ❤❤
@kevinpdj7212
3 жыл бұрын
නැවතත් ඒ හඩ ජිවමාන කලාට ඹබට බොහොම ස්තුතියි.ඉදිඑියටම යන්න සුබපැතුම්…
@annetjayasinghe1796
3 жыл бұрын
ගුනදාස කපුගෙ මහතාගේ කටහඬ ට ඉතාමත් සමිප හඩක් ඇති ඔබගෙ ගීතය හරියට රස වින්දා..ඔබට ජයෙන්ජයම වේවා !
@PASINDU_SAKUN
3 жыл бұрын
ඇත්තටම ගුණදාස කපුගේ මහත්තයා ආය ඉපදුනා වගේ ඒ කටහඩට 😍❤
@NISHAFOODS1991
3 жыл бұрын
දක්ෂ ගායකයෙක්. අද සමාජේ ටික් ටොක් කෑලි වලට වඩා වටින කෙනෙක් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා
@hkgsrimal765
3 жыл бұрын
අහපු සමානම කටහඩ සමාන කම 100%😁 එකනම් පට්ට
@dimuthuthushari4388
2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි ...ඔබ මිනිසුන්ගේ හිත දිනා ඉවරයි.ඉතින් තරගයෙන් දින්නත් නැතත්..තුනුරුවන් සරණයි ..!!!
@lassanalanka188
3 жыл бұрын
හිරු star වේදිකාවේ දැකපු ලස්සනම ගායනය මම දැකපු කියන්න වචන නැහැ සුබ ගමන් අයියේ .. අතිත් දෙන්නත් ලකුණු 07 × 2 ගැහුවා නම් 94%
@EnglishMediumMathsOL
3 жыл бұрын
matath ookama hithuna
@samankumara4812
2 жыл бұрын
අද ගොළු බිරෝ මෙතනදි අමල් බිරෙක් කෙල්ලෙක් කිවනම් ශිහාන් ඔබනවා
@dunurahansana4839
3 жыл бұрын
ගුනදාස කපුගේ කියන්නේ මෙරට පහළ ඌ විශිෂ්ට ගායකයෙක්ය.එතුමාගේ කටහඩ රැගෙන ආ පාලි බග්‍රාට ගොඩක් ස්තූතියි .හිරුස්ටා වේදිකාවේ ඉදිරියටම යන්න ඔබට සුබපැතුම් පොඩි කපුගේ ❤️💥
@seriesdefenderclub610
3 жыл бұрын
මාරම ලස්සනයි අය්‍යෙ❤️🖐හොද අයට කෝමත් කැපිල්ල වැඩී
@staytunewithanu809
3 жыл бұрын
ඇත්තෙන්ම හැම වචනෙකම ජීවත් වුනා . ඒක ගොඩාක් හැගුනා. හිරු ස්ටාර් වෙන්න වරම් ලැබේවා!
@ruchiranirman1777
3 жыл бұрын
අනුරාධපුර hospital eke. උද්දික අයියාගේ birthday එකට sing කරනකොට .ලෙඩාව පැත්තක තියල මම දුවගෙන ආවා ඔයාගෙ සින්දුව අහන්න..ඒක තමයි උබෙ හැකියාව අයියේ...අමල්‍ට.ශිහාන්ට නෙවෙයි මටත් අමතක උනා මනාපේ දෙන්න මොකද ඒ තරමටම ඒ හඩ ආකර්ශනීයයි.ජයවෙවා..
@dasunkanishka3805
3 жыл бұрын
Video nadd eke?
@gayanmitchel2068
3 жыл бұрын
ලංකාවේ නොමියන හඩ 90දශකෙත් අදත් ආදරෙයි එ කට හඩට ජිවමානයි කපුගේ💗 මේ ගමේ කොල්ලා නැවතත් අවදිකලා ජයවේවා තෙරුවන් සරණයි
@niroshanwickramasinghe3345
2 жыл бұрын
Supiri👌👌👌👌👌👌👌👌👌
@ArunAkash-q3f
10 ай бұрын
90s???
@hagang1828
3 жыл бұрын
ගුණදාස කපූගේ මහත්තයාගෙ වගේම හැගුම්බර කටහඩක් ඔයාට තියෙන්නේ...සුභ අනාගතයක් අයියා.ඔයාට ඉස්සරහටම යන්න පුලුවන්...✨️❤
@chathu3558
3 жыл бұрын
ගුණදාස කපුගේ ශූරින්ගේ අග්‍රගණයේ කටහඬ නැවත ජීවයක් ලැබුණා.විෂිශ්ඨයි.👏👏
@yasasediriweera8281
3 жыл бұрын
👍💯💯💯
@amith6dilhara999
3 жыл бұрын
Awankawama patta adarei kapuge jiwamana karata.
@anomadewika5359
3 жыл бұрын
ගුණදාස කපුගේ මහතා යලි උපන්නාදෝයි කියා සිතුනා අයියේ .ඔබගේ ඉදිරි ගමනට සුභ පතනවා
@isurudarshana9658
3 жыл бұрын
අපි ආසම හඩ ජීවමාන කෙරූ ඔබට ගොඩක් පිං . කම්කරු පංතියේ මිනිස්සු ආස කරන්නේ මේවට සහොදරයා ☑️☑️☑️☑️👌👌👌👌
@amilarathnayaka3179
3 жыл бұрын
හිරු ස්ටාර් වෙන්න බැරි උනත් ජනතාවගේ තරුවක් වෙන එකනම් කජ්ජක් නෙවෙයි....ජය වේවා...
@chathuranga4061
2 жыл бұрын
Aiye oya lokenma dinala iwarai,aka wishwasai.ts oyage hakiyawa paramparawata denna.
@palibagra
2 жыл бұрын
අනිවාර්යයෙන්
@dumindaprasath8750
3 жыл бұрын
යකෝ ඇත්තටම ඒක පට්ට ගැම්මක් ආදරෙයි වොයිස් එකට සහ ඒ සාදාරනයට ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@yasasediriweera8281
3 жыл бұрын
👍💯💯💯
@malkanthiperera5307
2 жыл бұрын
ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ජේසු පිහිටයි මල්ලි🎤🎶👍🙏✝️🎸🎤✝️✝️
@samithsamiya7491
3 жыл бұрын
නුඹට සැපක් දෝ අප තනි කර යෑම 🥺 විෂාරද ගුණදාස කපුගේ සූරින් මත්මයානනී ඒ කට හඬ සදා අමරනීයයි ❤️
@poojithatharidu4492
3 жыл бұрын
මේකේ ඉන්න corch ලට වත් හරියට සින්දුවක් කියගන්න බෑ...පාලි ඒක හොදටම කිවුවා...🥺🥰
@SINHALASINDUTUBE885
3 жыл бұрын
උඹ යමන් 😂😂
@janakanamal9758
2 жыл бұрын
Correct
@omeshsandaranga7207
2 жыл бұрын
අපේ තාත්තගෙ ඇස් වලට කඳුලු ගෙනාපු ගීතය 🥺❤️
@rumeshmadushan2544
3 жыл бұрын
කපුගේ මහත්තයා ඇවිත් සිංදුව කිවුවත් අමල් මනාපයක් දෙන්නෙ නෑ අයියේ ජය වේවා
@hiranmalinda3271
2 жыл бұрын
😂😂සිරා මචන්
@musicarunasrilanka1087
2 жыл бұрын
ඌ දන්නවා වැඩී😆
@shan-bj1ik
2 жыл бұрын
සිරා ඈ ඌ තරම් එකෙක් නැ
@හුදකලාවේසහෝදරයා
2 жыл бұрын
අනිවාරෙන් පඩියා
@rashmikamadukalana2733
2 жыл бұрын
අමල් කියන්නේ මෝඩයෙක්...නැත්තන් මදුශ් එක්ක හැමිනෙයිද
@anuhaskulanindu1897
3 жыл бұрын
ඇත්තමයි සිංදුව කියද්දී ඇඟ හිරිවැටුනා . ලස්සනයි . ගුණදාස කපුගේ ශූරීන් ට උපහාරයක්ම වේවා
@akilaviraj1914
2 жыл бұрын
හදවතටම දැනුනා❤️ මගේ අයියා නැති වෙලා අවුරුදු 2යි දැනට. එ මතකය හැමදාමත් හදවතේ තියෙනවා❤️😥 ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි🙏❤️❤️❤️
@lalithviloge1527
3 жыл бұрын
ඒ අහිංසක තාත්තට මොනවා හිතෙන් නැද්ද.ජය බග්‍රා.......
@nilnethu6702
3 жыл бұрын
ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් ලස්සන ❤️ ගායනයක් කටහඬත් ඒ වගේමයි 😍 සුභ පැතුම් පාලි බග්‍රා
@doranepolashehan.2522
2 жыл бұрын
මෙකනම් පිස්සු වක් වගේ මටනම්...කපුගේ හඩමයි .....මගේ ඇගේ මයිල් කෙලින් උනා....නියමයි අයියේ....❤️❤️❤️❤️❤️❤️
@දීපිකාපියදර්ශණී
3 жыл бұрын
විශාරද කලාශූරී ගුණදාස කපුගේ මහතාගේ කටහඬ නැවතත් ජීවමාණ කලා කියලා හිතෙනවා.සැබවින්ම ගොඩාක් සතුටුයි.සුබ ගමන් ඔබට.තෙරුවන් සරණයි!!!
@kavindumadhurangs6213
3 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනව සුපිරිම වැඩ්ඩෙක් ❤️❤️❤️
@cincon3741
2 жыл бұрын
කලාවැව,,බලළුවැව,,අවුකන,,ගල්නෑව,,සිරිමාගම,,අපේ අයියා ජයම වෙිවා
@sinethranasinghe8765
3 жыл бұрын
ඒ හඩනම් නියමයි..ගුණදාස කපුගේ මහත්මයාගේ පුනරුප්පත්තිය...👌👌
@lalithakumari9559
3 жыл бұрын
ජයග්‍රහණය කරා යන්න මගෙනුත් සුභ පැතුම් ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ..!!!
@amilapeiris5271
2 жыл бұрын
පාලි අයියේ.. මෙක අහලම ඇබ්බැහි වෙලා...❤️❤️❤️❤️ ජයෙන් ජය අයියා 🎉🎉🥰🥰
@pasindugihan2232
3 жыл бұрын
භාවනාවක් වගේ සුපිරි බග්‍රා අයියේ..❤️ නියමයි ඊලග හිරු ස්ටාර් ❤️
@යුක්තියඋදෙසා-ප2ඥ
3 жыл бұрын
රටට ඕනේම ගායකයෙක්..අනිවාර්යයෙන් ඔසවලා තබන්න මෙ තරගෙන් පරාජ් ය උනත්..ජය ඔබට..හරිම ලස්සන යි
@hotcricket5158
3 жыл бұрын
සුන්දර රටම කැමැති ගායකයෙකුගේ හඩක් පිහිටි ඔබ වාසනාවන්තයෙකි.හිරු 👑 ඔබටයි මේ පාර..❤
@ravindrakumara924
3 жыл бұрын
ඇත්තටම මේ තරගාවලියේ මම දැක්ක දක්ශම ගායනාවක් මේක ඊටත් වඩා කපුගේ ශූරීන් කියන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි කලාකරුවෙක් ඔහුගෙ ගීත වලට ආස කරන අය මේ ගායනය බැලුවනම් කපුගෙ නැවත ඇවිත් වගෙ දැනෙන්න ඇති පාලි මේ තරගාවලියේ ඔබ final එනව කිරුළ දිනන්නෙ ඔබ ජය ව්වෙ 👉💓🙏
@sagarsamptsampthsampy3584
3 жыл бұрын
උබට උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි සහොදරයා 🙏🙏🙏
@jagathkumara8888
Жыл бұрын
Amal salli walata thirana ganna kenek.ekane hiru ekata witharak enne
@gayanchinthaka1525
2 жыл бұрын
සාධාරණ විනිසුරුවරිය නිරෝෂා විරාජිනි ❤️ , කිසිදා නොමැකෙන ගී ලොවෙ රන්ගිරම සිපගත් සඳ රාජිණිය 🙂❤️🌸
@rajapakshachamiir1615
3 жыл бұрын
කදුලු ආවා එ ගයනයට ඉදිරියට යන්න ලැබේවා සහෝදරයා ❤❤❤❤❤❤
@ranganbandara8895
3 жыл бұрын
පාලි අයියේ සුභ වේවා 🙏🙏🙏 මගෙ හදවතේ ගායකයා නිහතමානී සොඳුරු කලා කරුවා ගුණදාස කපුගේ මහත්තයා . අයියා ඕයාට පිං ආයෙත් ඒ කට හඩම වේදිකා වල ඉදිරිපත් කරන්න වාසනා වේවා !!! බුදු සරණයි . Congratulations 🙏
@riyansikumara259
3 жыл бұрын
I wish too
@adheeshasasith8775
2 жыл бұрын
හිරුස්ටා වේදීකාවෙන් කපුගේ වැනි ශ්‍රිල්පයෙක් බිහි වේවා...❤🌼
@pavithraamarasingha4559
3 жыл бұрын
කලින් ඉදන්ම ආදරේ කරපු චරිතයක්.හිරු ස්ටාර් වෙන්නම ඕනේ චරිතයක්.Good luck ❤️
@iranyaisurindihapuarachchi8889
3 жыл бұрын
මාරම ලස්සනයි uncle.ඉදිරියටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා .❤❤ 😍😍😍😍😍😍😍😍🙏
@ධනු-ඪ2ග
2 жыл бұрын
පපුව පල්ලෙන්න වගෙ එ හඩ අහෙද්දි අයියෙ ලස්සනයි ගොඩක් අදරෙයි අයියෙ අදරෙයි අදරෙයි අයියෙ 🙏🙏🙏❤️🎶
@pradeeppriyadarshana9496
3 жыл бұрын
ඔයා තමා හොදටම කලේ..බොහෝම සතුටූයී, කම්පන හඩකට පණ පොවන ඔබ නිතැතින්ම දිනනවාමයී
@supuntharaka7790
3 жыл бұрын
දැනෙන්න කිව්වනම් කපුගෙ තමයි ඉතිම්...ඒ ෆීලින් එක එකෙන්ම එනවා මේ හඩ ඇතුලෙ 😍😍😍😍
@supermom4549
2 жыл бұрын
kiyanna wachana naha. as walata kandulu enawa devi pohitai.
@chaminkaprameshani7035
2 жыл бұрын
බුදු අම්මෝ හරිම ලස්සනයි හිතාගන්න බෑ. ඇස්වහක් වදින්න එපා. ගුණදාස මහතා මතක් උනා දෙය්යනේ. බුදුසරණයි 👍👍👍👍👍
@yasasediriweera8281
3 жыл бұрын
ඇත්තටම ලස්සනයි , කපුගේ මහත්මයා මගේ ප්‍රියතම ගායකයෙක් එදා ඉදන්ම...💙💙💙
@Darshana587
2 жыл бұрын
Mun pakai danne na bn vinishaya karanna
@rakithamadushan9722
3 жыл бұрын
පට්ට ලස්සනයි මචන්...බොබී මාල්ගෙ හැඩරුව තියෙනව කියල මට විතරද පේන්නෙ
@rukmalparakrama5381
3 жыл бұрын
Mata penawa
@rakithamadushan9722
3 жыл бұрын
@samsung frp උබට නැති උනාට මගේ කමෙන්ට් එකට ලයික් දාපු හැම කෙනාටම පාලි බග්‍රාගේ බොබි මාල්ගේ හැඩරුව පේනවා..මට හිතෙන්නෙ ඔබ තුමාගෙ ඇස් චෙක් කර ගත්තානම් හරි..නවලෝකේ ගිහින්
@Ww77766
3 жыл бұрын
ඔව් උබට විතරයි එහෙම පේන්නෙ
@neranjannandanakumara7501
3 жыл бұрын
ඔව් ඒ වගේමයි
@rakithamadushan9722
3 жыл бұрын
@samsung frp අම්මෝ මෙන්න කොලබ කාක්කෙක් 🤣🤣.යකො උබලා වගේ එව්න් තමා කොලබ මිනිස්සූ යටට අදින්ම ගන්නෙත්🤣🤣ගෑනු ලොල්ලා🤣🤣
@sajithpathirana5209
3 жыл бұрын
උබනම් සුපිරියක් .. කියන්න වචන නෑ ....
@nicoli15
3 жыл бұрын
අද හොදම ගායනෙය පාලි bagra සුබ පැතුම්
@Al-xy9my
3 жыл бұрын
❤️🔥 ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ඕන.🙏🙏🙏 හරිම ලස්සනයි ඒ කටහඬ ...ගුණදාස කපුගේ කලාකරුවාට නැවත කටහඩින් ජීවය දුන්නාට බොහොම ස්තූතියි ❤️🔥 දක්ෂතා ඔපමට්ටම් කරන් ඊලග තරග වටේට හොදටම මූණ දෙන්න .❤️🔥 ගම් පලාතේ නිසා හරිම සතුටුයි අපිට 😊🎉❤️
@sugandawijerathna7370
3 жыл бұрын
Vote eka dunne ekai ai anith un denna dunne natte supiri singing
@dilshanpramodya7014
3 жыл бұрын
මචං එකක් කියන්න ඔතනට ජෝති පාල මහත්මය ආවත් කපුගේ සර් ආවත් ඔය කාලකන්නි කියන්නෙ පිච් එක අව්ල් අරකයි මේකයි අනිත් එකයි.. හිරු එකෙන් ෆෝම් කරන්නෙ ගොබ්බයො. නම් කියන්න ඕන්නෑ කෞරුත් දන්නව. කපුගේ සර්ගෙ හඩට ඉතාම සාදාරණයක් පාලි අයිය කලා. මොකා කොහොම.කිව්වත්.. ඒ ගැයුමනම් හදවතටම දැනුන❤️❤️ කපුගේ සර්ගෙන් පස්සෙ ඔය සිංදුව මෙච්චර feel එකට ඇහුවමයි ❤️ ආදරෙයි පාලි❤️
@chanduim8501
3 жыл бұрын
එකගයි.මේ ජජ් බෝඩ් එකේ උන්ට විතරයි සිංදු කියන්න පුලුවන් කියලා උන් හිතන්නෙ.
@janakanamal9758
3 жыл бұрын
True
@sahiruanjana4186
3 жыл бұрын
Ouu hirustra ekat avith oyage katahadta බාධාවක් කරගත්තා kiyala mta hethenw. Hirustra eke ewun krnne hoda ewun ain krana eka.kohoma unath oya ape හදවතේ innw
@sameeraruwandika6203
3 жыл бұрын
හරියට හරි
@ireshamadhuwanthi4361
3 жыл бұрын
මුන්ට ඕන මගුලක් කරගන්න කියල අපි එකතු වෙමු එයා වෙනුවෙන්....
@amilabodytatoos3098
3 жыл бұрын
අපි ඇමතුමක් දීල කියන ඕනිම අවස්තාවකම උබ සිංදුවක් කියල අපිට දුන්න ඒ අවස්තව පට්ටයි ආදරෙයි පාලී❤️❤️❤️❤️
@kasunchamara1040
3 жыл бұрын
සුපිරියි. සුබ පැතුම් සහෝදරයා.👍
@sumithkumara4148
3 жыл бұрын
ඒ හඩට පන දුන්නට පාලී අයියේ ඔයාට ගොඩාක් පින් ❤❤❤❤❤❤❤❤
@තනු-ය8ඥ
3 жыл бұрын
සුපිරියට තිබ්බ .. ලියල තියාගන්න . පාලි තමයි හිරුස්ටාර් මේ පාර ❤❤❤
@o.wabandara8739
2 жыл бұрын
පට්ට පාලී කපුගෙ මහත්තයාගෙ සිංදුම කියන්න මරු හඩ මගෙ ආසම ගායකයා කපුගේ මහාත්තයා ජය වේවා පාලී ♥️♥️♥️
@ඒ.ජී.ඒලක්ශිතගුණවර්ධන
3 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙන ගායනයක්.... පිස්සුවක් හොදේ....😍😍😍😍😍
@roshanigajanayake5007
3 жыл бұрын
සිංදුවට පනක් දුන්නා.gd luck ☝️🖤
@nalakaherath5046
3 жыл бұрын
Attamai
@janakanamal9758
3 жыл бұрын
Ekenma
@Kaumadee
3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්❤️ආසාවෙන් බැලුවා එදා..ඇග හිරිවැටෙනවා අහද්දි 🥰❤️ අනිවාර්යයෙන්ම ඉස්සරහට එන්න ඕනේ ඔබතුමා ❤️... වෙනස් දෙයක් එක්ක ඉස්සරහට එන්න ඔබතුමාට තෙරුවන් සරණයි 🙏❤️ ජය වේවා..
@janakanamal9758
2 жыл бұрын
You are correct
@lakpura4129
3 жыл бұрын
ගුණදාස කපුගේ ශූරීන්ගේ කටහඩ යලි ජීවමාන කරනවා...සංගීත ශ්‍රේත්‍රයේ දිගු ගමනක් යන්න ඔබට හැකිවේවා....🙏❤️
@kavindafernando5536
3 жыл бұрын
මගෙ ආසම ගායකයා ලස්සනටම කිව්වා. Pali Bagra
@sadaruniroshan6505
2 жыл бұрын
ගුණදාස කපුගේ නම් වූ ඒ මහා ගාණ්ධර්වයානන්ගේ. ගීත ගායනා කරන පාලි අයියා ඔබට ස්තූතියි 🙏🙏♥️ අප හදවතින්ම එතුමාට ආදරෙයි ඔබටත් ආදරෙයි ♥️ ඒ හඬේ ගාන්භීර කම ගැන ගොඩක් ගරු කරනවා ඔබට සුභ පතනවා 🙏🤘 පාලි අයියා 🙏🙏 ගොඩක් ස්තූතියි හිරු tv මෙවැනි සුන්දර programs පැවැත්වීම සම්බන්ධයෙන් . ( රෙනෝ සිල්වා මැතිතුමනි ඔබට ස්තූතියි ..🙏🙏 හැමදාමත් ආදරෙයි හිරු congratulations
@sudumalli3144
3 жыл бұрын
දිනන්න දෙයක් නෑ දැනටම දිනලා ඉවරයි පාලි අයියා හරිම රහයි සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මරු ඉදිරියටම යන් ආදරෙයි 😘😘😘
@balasooriyasampath8333
3 жыл бұрын
ජනතා මනාපයෙන් හරි ඉදිරියටම යා යුතු ගායනයක්.....
@shyamafonseka668
Жыл бұрын
Aiye wubata අසාධාරණයක් kale niyamai songs eka oyata suba ❤🙏🙏🙏✌️✌️✌️
@coronaproduction5991
3 жыл бұрын
හිරු ස්ටාර් වෙන්න නම් ඕනේ නෑ...උබට අපේ හිත් වල තියන තැන ඔය හිරු ස්ටර් වෙන පගරයොන්ට ගන්ට බෑ බන්..මුන් උබව කොහොමත් කපනවා..උදාරලා හිරු ස්ටාර් උන එකේ උබලව මුන් ඉස්සරහට යවයිද බන්..හිරු ස්ටාර් සිහින තියාගන්න එපා..උබ උබේ හැකියාව පෙන්නපන් උපරිමෙන් එච්චරයි...සන්ගීත දිවියට ජය වේවා🙏🙏🙏❤️❤️❤️
@ireshlanka5
3 жыл бұрын
Aniwa....
@thamindasisiragunasekara1117
3 жыл бұрын
කතාව ඇත්ත...broooo ......
@malikakumudu6903
3 жыл бұрын
යුගය ට ඕනී ම කෙනෙක් උපකාර කල හැමෝටම ගොඩක් පින් හිරු සැමදා හිරු මෙන් බැබලේවා ඔබ තුමා ට හදවතින්ම සුභ පතනවා ❤❤❤බුදුසරණයි
@tharindusadaruwan3257
2 жыл бұрын
ඇස් වලට කදුළු ආවා ඒ තරම් හැඟුම් බර සින්දුවක්.....🙏🙏🙏🙏
@shiranirathnayake1484
3 жыл бұрын
හරිම ලස්සනට ගායනා කළ මල්ලියා ඔයාට ජය වේවා ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
11:36
Sanda Rani Thani Wee - සඳ රාණී තනිවී | Pali Bagra
Hiru Star
Рет қаралды 536 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 7 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН
00:46
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
Natan por Aí
Рет қаралды 3,1 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,4 МЛН
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 152 М.
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 181 М.
6:55
සූටිං මාටිං මාටිංගේ හඩ පාලි බග්‍රාගේ අපුරු හැකියාව කැමරාවල සටහන් කරගත්ත m v t අපෙන්
Music Video Team Seeduwa - MVT
Рет қаралды 789 М.
10:59
Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
Hiru Star
Рет қаралды 2 МЛН
10:44
සොවින් පිරි මගේ හදවත | Sowin Piri Mage Hadawatha | මලින්ද ප්‍රදීප් | Hiru Star EP02
Hiru Star
Рет қаралды 1 МЛН
11:47
Ninda Nathi Raye - නින්ද නැති රැයේ | Pali Bagra💥Hiru Star Season 3 | Round 02 | Episode 53🔥
Hiru Star
Рет қаралды 1 МЛН
11:39
හිරු ස්ටාර් වේදිකාව දෙවනත් කළ අනිල් ඔස්කාර්ගේ සුපිරි ගායනය 92% ක වැඩිම ප්‍රතිශතයක් ලබා ගනී...
Hiru TV
Рет қаралды 3,4 МЛН
12:51
පාලි හඩට සුපිරි රස මුසුවක් beji Vs Vollara
HD Video Team Balapitiya
Рет қаралды 410 М.
10:31
Obe Pem Wadan Nehe - ඔබේ පෙම් වදන් නෑ |Amisha Minol💥Hiru Star Season 3 |Round 02|Episode 52🔥
Hiru Star
Рет қаралды 3,4 МЛН
18:01
Pali bagra with_ALLRIGHT_2022 Marapola
Ravindu Umayanga All Write
Рет қаралды 56 М.
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 7 МЛН