No video

Ninda Nena Rathriye (නින්ද නේන රාත්‍රියේ) cover - Kapila Samarasinghe

  Рет қаралды 5,723

Kapila Samarasinghe

Kapila Samarasinghe

Күн бұрын

My cover of Ninda Nena Rathriye (නින්ද නේන රාත්‍රියේ).
Original by H.R Jothipala
Make sure to visit my Facebook page 🙂: / musicwithkapila

Пікірлер: 49
@susilaabesinghe4356
@susilaabesinghe4356 2 ай бұрын
මෙහි හින්දි තනුවට ගැලපෙනම වචන යොදා පද රචනය කර ඇත .නිසංසල රාත්‍රියක මෙවැනි ගීතයක් අහන එක මොන තරම් සුන්දරද .සොයුර ඔබ එම ගීතය අපූරුවට ගයයි.
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 2 ай бұрын
දිරිගැන්වීමට ස්තුතියි.
@susilaabesinghe4356
@susilaabesinghe4356 2 ай бұрын
නින්ද නේන රාත්‍රියේ..මේ පාලු කාන්සියේ ..❤❤ ලස්සනයි
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 2 ай бұрын
Thank you very much Susila.
@padmakuruppu
@padmakuruppu Жыл бұрын
Obe gayanaya adaraniyai..harima lassanai ❤
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 Жыл бұрын
Thank you Padma.
@kavindasenaniwidyasekera9406
@kavindasenaniwidyasekera9406 Жыл бұрын
Nice singing Kapila
@padmakuruppu
@padmakuruppu 11 ай бұрын
Obage e adaraniya hada semada pavativa...teruvan saranai..
@nadeekakwt1584
@nadeekakwt1584 2 ай бұрын
ඇත්තටම ලස්සනයි සර් ගොඩක් ගොඩක් ❤❤❤❤
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 2 ай бұрын
Sthuthie obata.
@avoltv
@avoltv Жыл бұрын
Melodies'
@magretperera9866
@magretperera9866 Жыл бұрын
Lassanayi kapila oyage gayanaya
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 2 ай бұрын
දිරිගැන්වීමට ස්තුතියි.
@gaminiihalage9089
@gaminiihalage9089 Жыл бұрын
ඔබ ඕගන් එක කලින් ගහලා ඉවරවෙලා ගීතය කිව්වාත් වෙනකවෘරු හරු වන්මෑන් කීබෝඩ් තුනම ගැහුවාත් ඕගනය ගගහාම කියනවානම් ගොඩාක්වටිනවා ඔබම ඕගන් එකගැහුවාත් නැතත් අපිදන්නවා ඔබ හොදකීබෝඩිස් කෙනෙක් ආයිමත් එකක් පෙන්වන්න ලයිව් ගගහා කියනවා නොපෙන්නුවත් ගීතයේවටිනාකම කියලා නිමකරන්න බැහැ වොයිස් එකේ ස්ට්‍රීම් වොයිස්න්ෂ්තිඋනාට මුල් ගායක ජෝතිපාල මහත්මගේ කටහඩටත් වඩා හරිම මිහිරියි ගොඩාක් ඔබට පින්ලැබෙනවා මේවගේ ගීත ඉදිරිපත් කිරීම සහ විසේසයෙන් ඔබගේ නව අලන්කාර යොදාකීම කියන්ට බැරි තරම් මිහිරියි සිටි එප් එම් එකේ කියනා එක ගායෙකුවත් නෑ ඔව්හ්චර මිහිරි කටහඩක් මේ අයට අර ගොන් යොහානිලාට තියෙන තැනකෝ අරගොන් බාතියලා සන්තෘස්ලා පජාතයෝ එලවන්න ඕනෑ ලන්කාවේ කලාව විනාසකරනවාට මේවගේ අයට ජනාදිපති බල්ලගෙන් නම් සහතිකඑපා ලෝකේ ගීතයක රසය අනුව කෝටියක ඩොලර් තෑගි කලත් පින්ලැබේ මා නිහඩ කලාකරුවෙකි ගාමිනී ඉහලගේ ඉන්ගිරිය
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 Жыл бұрын
ගාමිණී ඔබගේ දීර්ඝ ඇගයීමට සහ යෝජනාවට ස්තුතියි .ඉදිරියේදී බලමු.
@anuracaldera4523
@anuracaldera4523 23 күн бұрын
Lovely ❤ !
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 23 күн бұрын
@@anuracaldera4523 Thank you very much Anura.
@gangachulani1373
@gangachulani1373 4 ай бұрын
❤හරිම ලස්සනයි
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 4 ай бұрын
Thank you Ganga.
@deepanirodrigo8009
@deepanirodrigo8009 Жыл бұрын
Like it very much .so beautiful
@palitharupasinghe5767
@palitharupasinghe5767 Жыл бұрын
Excellent performance Kapila! Well done ....🎶🎶🎶
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 Жыл бұрын
Thank you very much Palitha. Yours comments are like gold to me.
@palitharupasinghe5767
@palitharupasinghe5767 Жыл бұрын
@@kapilasamarasinghe1766 when do you plan to get back here in Sri Lanka....
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 Жыл бұрын
Thats not sure Palitha. Still l don't have any plans.
@palitharupasinghe5767
@palitharupasinghe5767 Жыл бұрын
@@kapilasamarasinghe1766 ok, all the best kapila...🙏🙏🙏
@senarathbalasooriya8800
@senarathbalasooriya8800 Жыл бұрын
Niyamay palaweni comment aka magen
@sanathwijesinghe9106
@sanathwijesinghe9106 Жыл бұрын
excellent performance. Awaiting your next one
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 Жыл бұрын
Thank you very much friend. Yours comments are like gold to me.
@nihalabesekara9941
@nihalabesekara9941 4 ай бұрын
සොයුර ඔබෙි කටහඪට මම හරි කැමතියි.
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 4 ай бұрын
සහෝදරයා, ඔබට බොහොම ස්තුතියි. මහජන. Have a great day!
@senarathbalasooriya8800
@senarathbalasooriya8800 Жыл бұрын
Hoda daksayek jayen jayama wewa
@wijesuri636
@wijesuri636 4 ай бұрын
Nice singing.
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 4 ай бұрын
Thank you Wije.
@padmakuruppu
@padmakuruppu Жыл бұрын
Adaraniya gitayak..obe gayana vilasaya e gitayata nevatath vatina kamak gena enava....teruvan saranai obata!!!❤❤❤❤
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 Жыл бұрын
Sthuthie Padma.
@padmakuruppu
@padmakuruppu Жыл бұрын
Obe hada adarniyai ..visistai...❤
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 Жыл бұрын
@@padmakuruppu Thank you Padma.
@gangakuruwita7728
@gangakuruwita7728 9 ай бұрын
හරි ලස්සනට ගායනා කලා ❤❤👌👌
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 2 ай бұрын
Thank you very much Ganga.
@ColomboCeylon
@ColomboCeylon 3 ай бұрын
Excellent
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 3 ай бұрын
Thank you very much friend.
@Vimalshachathurangi
@Vimalshachathurangi Жыл бұрын
Excellent ...wow .
@Vimalshachathurangi
@Vimalshachathurangi Жыл бұрын
ම්හිරි sawmya කටහඬක්... ලස්සනයි .
@sewminidickovita869
@sewminidickovita869 Жыл бұрын
Great
@ishankagallage1469
@ishankagallage1469 24 күн бұрын
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 24 күн бұрын
@ishankagallage1469 Thank you Ishanka.
@srimanthaliyanage7394
@srimanthaliyanage7394 3 ай бұрын
Good
@kapilasamarasinghe1766
@kapilasamarasinghe1766 2 ай бұрын
Thank you
@tonyfernando6616
@tonyfernando6616 Жыл бұрын
කවුද මහත්මයෙක් ගීතය ගැන විස්තර කරලා තිබුනා. යම් යම් කරුනු හරි. ඒවගේම කට හඬ හොදයි ( නමුත් , එවි .ආර් . ජෝති පාල මහත්මයාටත් වඩා මිහිරියි කියන කාරනය නම්) වැරදියි. ඊඒක, කොහෙත්ම සුදුසු නැහැ. ගැලපෙන්නේ නැහැ. (අපට හිටිය , අදට ඉන්න ඒ පරන ගායක , ගායිකාවන්ට සමකරන්න මිහිපිට නැවත කවදාවත් වෙනත් කෙනෙක් බිහි වෙන්නේ නැහැ. ( අර කියමනක් තියෙනවා ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත කියලා .) ඒක වෙනස් කරන්න අපට බෑහැ. මම මෙහෙම ලිව්වේ තරහට නෙවෙයි. ....... එයයි යතාර්ථය.....
Nirathuru mama oba ganama sithanneme (cover) - Kapila Samarasinghe
3:55
Kapila Samarasinghe
Рет қаралды 16 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 28 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
ninda nena rathriye played on Hawaiian electric guitar
3:38
Sarath Walaliyadde
Рет қаралды 12 М.
Kapila Samarasinghe - Malak wage (cover)
3:40
Kapila Samarasinghe
Рет қаралды 6 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 28 МЛН