Ninda Noyana Handawe (නින්ද නොයන හැන්දෑවේ) | Derana Dream Star Version | Lyrics

  Рет қаралды 676,826

LyricBay

LyricBay

Күн бұрын

Пікірлер: 61
@Sajanadewudu
@Sajanadewudu 9 ай бұрын
මගේ ආදරේ එයාට නොදැනෙනවා වෙන්න බෑ,,, එයාටත් මං ගැන චූටිම වත් හැගීමක් නැත්නම් එයා වැඩිපුරම කතා කරන කෙනා, වැඩිපුරම මතක්වෙන කෙනා මං වෙන්නත් බෑ නේද කියලා මං මගෙන්ම අහනවා,,, මොනවා උනත් මේ හැගීමට මං හරි ආසයි, මං දන්නෙ නෑ ඔයාට මට ආදරෙයිද කියලා, අඩුම තරමෙ මං වත් ඔයාට ආදරෙයිද කියලා, ඒත් අපි දෙන්නා මුණගැහුන හැමවෙලාවකම කතා කරේ අපේ ඇස්, අපි කතා කරපු වාර ගාන හරි අඩුයි, ආදරයක්ද යාලුකමක්ද හිතවත්කමක්ද සහෝදරකමක්ද කියලවත් නොදන්න මේ අමුතුම හැගීමට මං පට්ට ආසයි වගේම හුගක් ආදරෙයි,,, ඔයාව මතක්වෙන හැම වෙලාවකම භාවනාවක් වගේ හිත නිවිලා යන එකට මං හරිම ආසයි, ඔයා අහනවා ඔයාව දැක්කම මං බය වෙන්නෙ ඇයි කියලා, ඔයා අහනවා අනිත් වෙලාවට කතුරක් වගේ කියවන කෙල්ල ඇයි එච්චර එයා ලග කලබල වෙලා බය වෙන්නෙ කියලා, ඒකට හේතුව මං වත් දන්නෙ නෑ, මේ කිසිම දෙයක් මට ඔයාට ඔයාදිහා බලාගෙන කියන්න හයියක් නෑ, හැබැයු මං දන්නවා මං ඒක නොකිවුවට ඔයා දන්නවා කියලා❤... මං ප්‍රශ්නෙක ඉන්න වෙලාවට මට මතක් වෙන්නෙ ඔයාව, ඒක මුලින්ම කියන්නෙත් ඔයාට, මට සතුටක් දැනුනමත් එහෙමයි, මං වැඩිපුරම තරහා ගන්නෙ ඔයා එක්ක, මට වැඩිපුරම කේන්ති යන්නෙත් ඔයා එක්ක, තරහා වෙලා කතා නොකර හිටියත් හැමතිස්සෙම මතක් වෙනවා මගෙ නපුරො ඔයාව, ඔයා මාව කොහොම හරි ආයෙ යාලුකරගන්නවා කියලා මං දන්නවා, අහම්බෙකින් හරි ඔයා මේ comment එක කියෙවුවොත් අනිවාරෙන්ම ඔයා දන්නවා මං මේක ඔයාට කියලා😊.... ආදරෙයි කියලා කියන්නෙ නෑ, මට ඔයාව තරම් දැනෙන වෙන කෙනෙක් නෑ❤,,, මොකද ඔයා මගෙ හැමතැනකම පිරිලා වගේ,,, මගෙ උනත් නැතත් හැමදාම හරි ආදරෙයි, අඩුම තරමෙ නමක් දීලා මගෙම හිතවත් හදාගන්න තේරෙන්නෙ නැති මේ හැගීමට මං හරි අවංකයි, ඔයාට ලං උන දවසෙ ඉදලා මට පේන අනිත් කොල්ලො ඔක්කොම මට හරිම සාමාන්‍යයි,,, ඒ අතරින් ඔයාව දකින හැමවෙලාවකම මට හරි විශේශයි💕👀....... නපුරො, උබට මං හරි ආදරෙයි බං❤❤❤🌍😊👀
@sahanpriyankara8485
@sahanpriyankara8485 9 ай бұрын
මට 😢
@Chamika-CN41517
@Chamika-CN41517 8 ай бұрын
මටත් තියෙන්නෙම ඔය වගෙ කතාවක් , එත් එක මං එයාට කිව්වා මට තාම හරි උත්තරයක් දුන්නෙ නැ ,😢😢😢
@gimhanrajasinghe
@gimhanrajasinghe 8 ай бұрын
e diga wedi nedda bn meka
@NandaDickwalla
@NandaDickwalla 7 ай бұрын
Hi
@ImashaPrabodhani-kw8hj
@ImashaPrabodhani-kw8hj 6 ай бұрын
❤❤
@kumuduperera4714
@kumuduperera4714 Жыл бұрын
හරිම ලස්සනයි .දෙදෙනා ta ma suba පැතුම් from hong kong ❤❤❤❤❤❤❤❤
@DinelRashmika
@DinelRashmika Жыл бұрын
මට දරාගන්න බැ😊
@randomclicks8053
@randomclicks8053 8 ай бұрын
Ai e
@kolithakumara8772
@kolithakumara8772 5 ай бұрын
Ane muge sindu shanna be ban
@JaninduPunsara-xh7zj
@JaninduPunsara-xh7zj 2 ай бұрын
Apatath emai sahodaraya ❤
@pawanchamathka8790
@pawanchamathka8790 16 күн бұрын
2025 අහන සෙට් එක කෝ බලන්න
@upalinilantha
@upalinilantha 9 ай бұрын
Shoi ane ❤❤
@malshan_k_weerasekara3138
@malshan_k_weerasekara3138 Жыл бұрын
මතක කොදුරනවා 😊❤
@Yakamorego
@Yakamorego Ай бұрын
2024 අහන අය කෝ❤
@Dmjdj-x6n
@Dmjdj-x6n 15 күн бұрын
2025/01/01
@DinelRashmika
@DinelRashmika Жыл бұрын
Ammo eka
@sadaruchandika5695
@sadaruchandika5695 Жыл бұрын
ලස්සනයි💕💕
@Chamika-CN41517
@Chamika-CN41517 8 ай бұрын
දැස් වලින් සිනා සිලා සුසුම් වලින් කතා කලා ❤❤❤❤😢😢😢...
@divya7882
@divya7882 Жыл бұрын
මාර ලස්සනයි ❤️❤️❤️🥺🥺
@hansihansi1970
@hansihansi1970 Ай бұрын
I don't know why I feel this so much...!!!💗✨
@hirushaperera1295
@hirushaperera1295 2 жыл бұрын
wow amasing
@sanjudias2613
@sanjudias2613 2 жыл бұрын
Best ❤️❤️
@mpdslyoutuber
@mpdslyoutuber 2 жыл бұрын
❤👌
@sumudumarakkalamanage5779
@sumudumarakkalamanage5779 2 жыл бұрын
❤️👍
@upulsampath2792
@upulsampath2792 3 күн бұрын
Hitata danena song ekak
@upulsampath2792
@upulsampath2792 3 күн бұрын
😊
@nethminavodya606
@nethminavodya606 7 ай бұрын
Adaraya hithena eka varadakda
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi 7 ай бұрын
❤️❤️😘
@chaturikasanda5768
@chaturikasanda5768 Жыл бұрын
@deliyadilruk6368
@deliyadilruk6368 Жыл бұрын
😼🖤
@gayanitennakoon3752
@gayanitennakoon3752 2 жыл бұрын
😍
@SrinathThilakshana
@SrinathThilakshana 5 ай бұрын
❤❤❤
@jeewanthapathum8181
@jeewanthapathum8181 2 жыл бұрын
💙
@deliyadilruk6368
@deliyadilruk6368 Жыл бұрын
🖤
@AmashaBasnayaka-p3n
@AmashaBasnayaka-p3n 4 сағат бұрын
5 වසරේ ඉදන් අහන්නේ ban 8
@T.M.Natasha.Nadisha
@T.M.Natasha.Nadisha 15 күн бұрын
❤🧡
@trilishiya3151
@trilishiya3151 12 күн бұрын
2025 anyone 🌚❤️
@චූටිදෝනි-ඹ5හ
@චූටිදෝනි-ඹ5හ 3 ай бұрын
😖💗
@SanjeevaDhanushka
@SanjeevaDhanushka 7 ай бұрын
💋❤️👍
@SrilankamLine-gz3wc
@SrilankamLine-gz3wc Жыл бұрын
Supar.
@SashiFonseka
@SashiFonseka 5 ай бұрын
Anjali ❤
@sunglasseskiribathgoda5450
@sunglasseskiribathgoda5450 Жыл бұрын
Sok
@uab2936
@uab2936 8 ай бұрын
රනිඳු ලංකාගේ ගේ original එක තරම් ලස්සන නෑ.
@සුරංග-ග5ච
@සුරංග-ග5ච 7 ай бұрын
😂
@OmayaOmaya-ew6ff
@OmayaOmaya-ew6ff 5 ай бұрын
🫶🫶
@prabodha09
@prabodha09 Ай бұрын
2024 අහන අය කෝ❤
@NilminiKarunarathna-m6o
@NilminiKarunarathna-m6o Ай бұрын
❤❤
@buddimakawshalya-gz3oz
@buddimakawshalya-gz3oz Жыл бұрын
@With_Peach_Prince
@With_Peach_Prince 8 ай бұрын
@sinhakolla6142
@sinhakolla6142 7 ай бұрын
@NKK5-2003
@NKK5-2003 Ай бұрын
@DeepikaNilanthi-d3q
@DeepikaNilanthi-d3q Ай бұрын
@RasalBandara-s7d
@RasalBandara-s7d 11 күн бұрын
❤️
@DanushkaSamarangi-h6h
@DanushkaSamarangi-h6h 4 күн бұрын
@DanushkaSamarangi-h6h
@DanushkaSamarangi-h6h 4 күн бұрын
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Bathiya N Santhush - Hitha Nambara Thaleta (Lyrics)
4:44
SL Lyrics
Рет қаралды 1 МЛН