හර්ෂි එක්ක නිපුන් කුකීව එක්කන් බීච් ගියා .✨

  Рет қаралды 64,443

Harshanee and Nipun

Harshanee and Nipun

Жыл бұрын

Пікірлер: 226
@shanika624
@shanika624 Жыл бұрын
When akki said "ටක් ගාලා බොන්න ඕන, නැත්නම් මගෙ එකට හොට දානව".... I really felt it. ❤️😂😍 So cute 😍😅
@ireshakalhari5351
@ireshakalhari5351 Жыл бұрын
පව් අනේ කුකී මැණික කිසිම සද්දයක් නෑ.හරිම අහිංසකයි.ආදරෙයි පැටියෝ❤මං ආසම බව්වොන්ට.මිනිස්සු වගේ නෙවෙයි.හරිම ආදරණීයයි😊
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔව් ඒ කතාව ඇත්ත ❤❤❤ එයාල හරිම ආදරනීයයී
@ireshakalhari5351
@ireshakalhari5351 Жыл бұрын
@@harshanee_nipun 🥰🥰❤️
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
වැඩියෙන්ම කුකීට අාදරේ අයියා වැඩියෙන්ම කුකීත් අාදරේ අයියට එ් වැඩියෙන්ම ඉන්නෙ අයිය ළග නිසා 💖💖💖 සත්තු මිනිසුන්ට වඩා හොදයි මම හිතන්නෙ එහෙමයි.. මටත් ඉන්නව බව්වෙක් මමත් එයාට ගොඩක් අාදරෙයි මුහුද දකිද්දි හරීම අාසයි මම කවදාවත් අැත්තට මුහුද දැකල නැහැ ලස්සනයි🌊
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔව් ඔයා කිව්ව කතාව ඇත්තම් ඇත්තක් ❤️ ඔයා කොහෙද ඉන්නේ ? ඔයාට ඉක්මනින්ම මුහුද දකින්න ලැබෙයි දවසක
@Dulikalakruwan-oe3fs
@Dulikalakruwan-oe3fs 7 ай бұрын
කුකි පැටියා දැන් ගොඩක් ලොකු වෙලා.අනෙ එයා හරි සොයි මන් හරි ආසයි බවුවන්ට...❤❤
@minushidesilva5036
@minushidesilva5036 Жыл бұрын
කුකී හරිම ෂෝයි😘 අක්කයි අයියයි වගේ මාත් මගේ බව්වාව මෙහෙම එක්කගෙන ගියා එයා මාව දාලා යන්නම ගියා😔ඒ ලස්සන අතීතය මතක් වුනා ❤️ඇස්වලට කදුලු එනවා අදටත් එයා වෙනුවෙන්.. ආදරෙයි ❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අනේ එහෙමද හරීම කනගාටුයි ඒ වෙලා තියන දේ ගැන අහද්දී 🥺❤️
@nishanthafernando3325
@nishanthafernando3325 2 ай бұрын
අනේ අයියා , අක්කා දෙන්නම හරිම ශෝක්... කුකී වගේ අපේ ගෙදර බව්වෝ දෙන්නෙක් ඉන්නවා..German shepherd ... අම්මයි පුතයි...මිනිස්සුන්ට වඩා එයාලා හරිම ආදරණීයයි..ඔයාලා දෙන්නගේ අනාගතයට මම සුභ පතනවා..Good luck ❤
@SOULROCKER1K
@SOULROCKER1K Жыл бұрын
කුකී වැඩිපුරම කැමති අයියට වගේ...😊😊😊බෙහෙත් කරන ගමන් daily brush කරන්න. එතකොට යන බූල් හැමතැනම වැටෙන එක අඩු වෙනව...❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
හෙහෙ එකනේ එයා ආදරේ අයියට හරි අපි එහෙම කරන්නම් තැන්ක්ස් ❤️
@nathashadanadari1762
@nathashadanadari1762 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.🥺 ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි . අක්කි මගෙත් ලොකු හීනයක් ඔයා වගේ air hostess කෙනෙක් වෙනක ඒ නිසාමද මන්දා ඔයාට මෙච්චර ආස. ❤️😘 සතුටින් ඉන්න ඔයාලා දෙන්නම හැමදාම ❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
I love The way cookie Taking Nipun & Harshi For A walk😊😊.Stay Happy And Blessed ❤❤🥰🐕🥰
@sajinipatabendige8285
@sajinipatabendige8285 Жыл бұрын
මම හරිම ආදරේ අයියාටයි අක්කටයි කුකිටයි❤🧡🖤🤎💜💙💚💛
@dineshlahiru4867
@dineshlahiru4867 Жыл бұрын
අනේ කුකීයා එක්ක ගෙවුනු දවස නම් නියමයි😊. අයියෙ කොහොමත් කාලෙකට බූල් යනවා.!! ලස්සනට ඉන්නවා අයියයි අක්කියි.. ❤ ඊලග පාර එහෙනම් යමු දන්සල් වදින්න.. සතුටින් ඉන්න දෙන්නම...😍 බුදුසරණයි 🙏🌸
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔව් නේද මේ රස්නේ කාලේ නිසා වැඩි ඇතී කොහොමත් බොහෝම ස්තුතිය ඔව් next time දන්සල් vlog එකක් බලමු ❤️
@leoboythegoldenretriever4726
@leoboythegoldenretriever4726 Жыл бұрын
Thyroxine adu unama bool yanawa.. thyroxine level eka check karala balanna blood test karala.. eke aulak nathnam me kaleta kohomath bool yanwa.. curd , gotukola , salmon oil wage dewal denna.❤🐶🐾
@asiriartworks309
@asiriartworks309 Жыл бұрын
Red dogs එක දෙන්න දවසට 2.5ml බුල් යන එකට හොඳයි, ආය සාලයෝ දෙන්න...පැනිරස කෑම දෙන්න එපා,chocolate වගේ දෙන්නම එපා...❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
හරි එහෙම කරන්නම් ❤️ බොහෝම ස්තුතියි ඒ ගැන දැනුවත් කලාට
@rash_2917
@rash_2917 Жыл бұрын
අනේ 🥺 මේ අර හිටපු චූටි බව්වමද ? 🥺 ආදරෙයි තුන්දෙනාටම ගොඩක් 🥰❤️🌸
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔව් ඉක්මනින් ලොකු වෙලා එයා ❤️🥺
@ayeshadilhani9946
@ayeshadilhani9946 Жыл бұрын
අනේ කුකී ලොකු වෙලා.. එයා හරිම වාසනාවන්තයි ඔයාලා දෙන්නා ලග ඉන්න තරම් ❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔව් දැන් එයා ලොකුයී ❤️❤️❤️🥰
@shenulisenarathna3482
@shenulisenarathna3482 11 ай бұрын
Pera pin nisai akki oyala sathutin inne..hemadaama sathutinma inna lebewa!🙏💐💖
@saumya1350
@saumya1350 Жыл бұрын
Harshi gdk lassnai ada gdriyak lassna vela sweet voice mn asa a voice akata කුකී ane shoi aya hodata bala bala yanava , matching couple
@viharaishini-fn9ui
@viharaishini-fn9ui Жыл бұрын
E satha nm aththatama jivithe vindinawa. Video 1 anthimata eka penawa. Oyalata pin. 🥹❤️🩷🩵💋
@Funnycomplex1112
@Funnycomplex1112 Жыл бұрын
අපෙ බව්වගෙත් යන්වා, එයත් ඔය වර්ගෙමයි, හැබයි කාලෙකට යන්නෙ, එයාගෙ ඩොක්ටර් දුන්නා ශැම්පූ එක්ක් එක දානවා ඒ කාලෙට, අනිත් කාලෙට නම් බේබි සබන් ගාලා නාවන්නෙ, ශැම්පු වලට බූල් යනවා, හරිම ලස්සනයි ඔයාලා❤❤, ආදරෙයී🎉🎉
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
මොකක්ද දීපු ශැම්පු එක ? හෙහෙ බොහොම ස්තුතිය ❤️❤️❤️❤️
@ayomigeethanjani5392
@ayomigeethanjani5392 Жыл бұрын
ලස්සනයි vlogs 🥰💞 Hmdama blnva
@madumaliekanayake581
@madumaliekanayake581 Жыл бұрын
Oyala dennatai kukitai budusaranai . සතුටින් inna❤❤❤... kuki so cute❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බෝහෝම ස්තුතිය 🥰🥰❤️❤️❤️
@wajerajayanthi2760
@wajerajayanthi2760 Жыл бұрын
ඇත්තටම මිනිස්සුන්ට වඩා ගොඩක් හොද ගති ගුන තියෙනවා මේ පැටවුන්ට මගේ පැටවු න් තුන්දෙනාම මැරුනා ගිය සතියේ ලෙඩක්ද කවුරු හරි මොනවා හරි දුන්නද සැකයි ???? තුන්දෙනාම එකපිට මැරෙන්න අනේ මන්දා හරිම 😭 😭😭
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
මන් දැක්ක මේ දවස් වල වයිරස් එකක් පැතිරෙනවා කියල කතාවක් 🥺🥺
@lakmalvidu945
@lakmalvidu945 Жыл бұрын
Such a lovely couple! Be happy always.....
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much ❤❤❤
@bhagyasewwandi369
@bhagyasewwandi369 Жыл бұрын
මටත් ඉන්නවා බව්වො තුන්දෙනෙක් .එක්කෙනෙක් නම් කුකී වගේම හරි දාංගලයෙක්.එයාගෙ වැඩ හින්දා ඉතින් අම්මගෙන් බැනුම් අහනවා ඉවරෙකුත් නෑ😁🥰
@rushand8003
@rushand8003 Жыл бұрын
ane kuki shoi 😍eyawa godak hodata parissamen balaganna❤
@ganithrichamo5923
@ganithrichamo5923 Жыл бұрын
Ada vlog ekath shooiiiii❤ohoma thama female Aya hugk pirimi ayata❤ ape bawwatg adre hugak thaththita😊thundenatama adrei🎉❤
@ashanmuthu
@ashanmuthu Жыл бұрын
කුකී මැනික වගේම චන්ඩි කොල්ලෙක් තමා මට ඉන්නෙත් එයාත් වාහනේට නැග්ගොත් ඉස්සර ශීට් එකටමයි වලිය😂❤️
@gayathmikumari4132
@gayathmikumari4132 Жыл бұрын
හරිම ලස්සන බලු පැටියෙක් 😚😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ❤❤
@NimaVlogs07
@NimaVlogs07 Жыл бұрын
කාලෙකින් අපේ beach එක දැක්කා බං.. 😍 thank you..❤
@saliyaaravinda4383
@saliyaaravinda4383 Жыл бұрын
බවුවන්ට වැඩියෙම ආදරේ මල්ලි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Ekanee ❤️🙊🙊
@Alexademie545
@Alexademie545 Жыл бұрын
Bawwanta adaree karana aka monatharam sundarada 💐 love you both ❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Ow e kathwa aththa ❤❤❤❤❤
@Nethugirl70
@Nethugirl70 5 ай бұрын
අයියා කිව්ව කතාව ඇත්ත අපේ පැත්තේ අයත් අපේ බල්ලට ගල් වලින් ගහානවා 🥺 ලන්කාවේ මිනිස්සු හරිම නපුරු කුහක මිනිස්සුත් ඉන්නවා ඒ අතර අක්කි අයියයි වගේ මිනිස්සු ඉන්නවනම් මේ රට කොච්චර ලස්සන ද ? ❤
@nethushiiiiii2589
@nethushiiiiii2589 11 ай бұрын
Olive oill ballata davasata the hedi 2 povanda aiyeee
@nithyapadukka-eo4ic
@nithyapadukka-eo4ic Жыл бұрын
Red dog vitamin eka denna ekata hari yanawaa .eyaa shoi lassanai ❤
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
Harshita dan pitipassaha sheet eke yanta thamai wenne.Kokiti Nipuntai issaraha yanta deelaaa😍
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 9 ай бұрын
Godak tnx kukita ❤❤❤ oyala theyena adare.. karunawa..
@Nathaliyatheekshana...
@Nathaliyatheekshana... Жыл бұрын
Salmon oil eka use karala balanna kukita☺️
@sedanivinusari
@sedanivinusari Жыл бұрын
Ayye kuki Hari lassani ane Hena cute 🤗❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much ❤️🥰
@dilinitharaka815
@dilinitharaka815 Жыл бұрын
Akki do a shopping haul next
@anusathasarani4785
@anusathasarani4785 Жыл бұрын
Kuki harim ahinsakai .aye video akak ikamanat aran anna akki &aiya ❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Ow eya Athtama godak ahinsakai ❤️🥰 Hari anu nangi aye ikmanin video ekak gennam
@BabyGirl-zs3sx
@BabyGirl-zs3sx Жыл бұрын
Ada vlog eka hithuwa wge karanna bari una kiuwata mn nm ada vlog ekta godaaaaaaaaaaaaaaaaaaaaaaak asaiiii...💜💛 Adarei akkaa,aiyaaa & kukiii manika. Parissamin innaaa.. 😘❤️😘❤️😘❤️😘❤️
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u 3 ай бұрын
කුකී ෂෝයී අනේ
@thisunidisansa6284
@thisunidisansa6284 Жыл бұрын
Akki ayya godak lassanai adarei 🥰🥰🥰😍❤️
@sunethchandi5242
@sunethchandi5242 5 ай бұрын
හරිම කරුනාවන්ත දෙන්නෙක්, ඇස්වහක් කටවහක් වදින්න එපා දෙන්නට.
@nipuyasho415
@nipuyasho415 Жыл бұрын
Thnq akki aiya video ekt ❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou so much oyalata ❤️🥰
@sithmi3966
@sithmi3966 Жыл бұрын
අපේ පිස්සා වගේම තමයි😚🌸
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අනේ ඔයාටත් ඇති එහෙනම් මේ වගේ කෝලමක්❤
@UththareeshaDissanayake-sp8xg
@UththareeshaDissanayake-sp8xg Жыл бұрын
Ane cookie baba🥰 love you so much akki and aiya ❤️
@chathurikamadushani2216
@chathurikamadushani2216 Жыл бұрын
Ane dennama mara lassanae.adamae vedio eka beluwe
@bhagyasithumini
@bhagyasithumini Жыл бұрын
අක්කියි අයියයි වගේමයි කුකී බව්වත් ❤😘
@nadaliparindya4652
@nadaliparindya4652 Жыл бұрын
Qatar airways එක ගැන video එකක් ඕනේ
@mysamsung-ui8nm
@mysamsung-ui8nm Жыл бұрын
Mama aasama oya dogslata tama ❤️❤️ eyala loku venanava 🥰🥰
@Sithijanimeshjayasaddunu
@Sithijanimeshjayasaddunu Жыл бұрын
Salt dla kama denna epa bread wlath fur ynawa Vetzyme Conditioning tablets denna Nutricoat ekath try krnna godak Hodai e vitamins meylta ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much Oya dipu update walata Api e vidihta krannam ❤️❤️
@Sithijanimeshjayasaddunu
@Sithijanimeshjayasaddunu Жыл бұрын
@@harshanee_nipun ❤️❤️❤️❤️
@januliya7947
@januliya7947 Жыл бұрын
ඊළඟ video eka ikmnin ona...❤️
@randikapremathilaka
@randikapremathilaka Жыл бұрын
බව්වන්ගේ බූල් යන එක සාමාන්‍යයි අපේත් ඉන්නවා lab කෙනෙක්. එයාලාගේ මාස 6කට වගේ පාරක් වෙනදටත් වඩා යනවා. ඒත් ඒ යන ප්‍රමානෙම වැවෙනවා ඒක නිසා ගනන් ගන්න එපා.
@thusharilakmali3627
@thusharilakmali3627 Жыл бұрын
My favourite 🤗 love u both of u 😘💕🥰
@Alexademie545
@Alexademie545 Жыл бұрын
Ayata rasne hida Lon yanne …matath innawa bawwvo dennek ❤️ puluwan hama velawema cool please akak thibbama Lon yana aka aduwenawa ❤️❤️
@nethmibhagya1880
@nethmibhagya1880 Жыл бұрын
Buul yana ekata fish oil denna apeth inne labrado female kenek eyat beheth aran aran anthimet fish oil dunna dn yanne nh
@daisygirl9911
@daisygirl9911 Жыл бұрын
කුකී...❤️❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️❤️🥰🥰
@moshe9507
@moshe9507 Жыл бұрын
Cooki adare Nipunta eliyata giyama balan inna widiya❤ andhh
@asangisithara7752
@asangisithara7752 Жыл бұрын
Hamadama kuki patiya ekka volgs dannko, akkith one habai ❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Hamdma akki nha ne e vidihe vlogs danna 😞🥺 api full try ekk dennam ehema ewa genna ❤️
@444ranax8
@444ranax8 3 ай бұрын
❤❤❤❤❤Akki oya lassanai ❤❤❤❤aiyath lassanai ❤❤❤
@chamothmalshan2014
@chamothmalshan2014 Жыл бұрын
E විටමින් denna kukita ethakota eyage bul yanneth ne bul wewenawath ekka ❤Kuki ❤
@senurilakshani2790
@senurilakshani2790 Жыл бұрын
Cookie girl nm loku wela cute wela ❤️ ethakota Ginger boy koo 🤔🐈
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Hehe Thankyou ❤ ginger boy newe eyath girl knk ❤️ eya inne Kandy
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Wow kuki ayata car akakuth thiyenawa neda .😁🤭 .aya shok .car ake yanna asai wage ane aya .🥰🥺
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 9 ай бұрын
Kuki manika Love you...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.. oyala Dennath shok.. atthenma aya Ahinsaki
@wvhirunithathsarani5512
@wvhirunithathsarani5512 Жыл бұрын
Ane බව්ව shoi appa❤😘
@umeshafernando5269
@umeshafernando5269 Жыл бұрын
Cookie girl wa trainer kenek yatathe train karanam hari 😊😊ethakota harima keekaru wenawa eyala
@prabodhasandeepani7519
@prabodhasandeepani7519 Жыл бұрын
love you both❤️🥰🥰
@randifernando657
@randifernando657 Жыл бұрын
Hamadamath wage adath lassanai …….
@vishmishehara960
@vishmishehara960 Жыл бұрын
කලින් පාර බැරි උනාට මේ පාරනම් කොහොම හරි පලවෙනි කමෙන්ට් එක දුන්න ඔයාල දෙන්නට😊❤
@dasunisandunika3016
@dasunisandunika3016 Жыл бұрын
😂
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much Vishmi nangiii ❤️❤️🥰🥰🥰🥰
@vishmishehara960
@vishmishehara960 Жыл бұрын
​@@harshanee_nipunWelcome ❤😁
@Jk_723
@Jk_723 Жыл бұрын
my stress relievers ❤️ LOVE YOU BOTH ❤️🌻🥺
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Love you more 🥰🥰❤️
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Manussyo langa i manussakama nethi unata sathtu langa teyenawa minissu minisunta garu nokaraddi sathtunata garu karaiyda puduma minissu inne. Oyalage jeevitha Sarthaka wewa jesu pihitaiy budu saranaiy parissamen inna.
@saliyaaravinda4383
@saliyaaravinda4383 Жыл бұрын
කුකිට දෙන ආදරේට ආදරේයි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️❤️🥰🥰🥰
@hirunihimaya8626
@hirunihimaya8626 Жыл бұрын
Hi shoi ane oyala
@user-lz9cw8sm6l
@user-lz9cw8sm6l Жыл бұрын
කුකී බෝලෙ 🥰🥰🥰
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️🥰
@saumya7812
@saumya7812 Жыл бұрын
අනේ ඉතින් ඔය දෙන්න ❤හර්ශී අක්කියා ආදරෙයි ❤😘අනේ ඉතිම් කුකී මැනික පවු එයා❤බුදු සරනයි දෙන්නාටම.
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thank you soooo much ❤️❤️❤️🥰🥰🥰
@roshamadusanka8659
@roshamadusanka8659 Жыл бұрын
කුකී හරිම ශෝයි අනේ 🤗💓ඔයාලා දෙන්නත් හරිම ආදරණීය යි 😍 අපේ ගෙදර ත් ඉන්නවා කුකී වගේම දගමල්ලක් එයාට තාම මාස 3 යි.හරිම දගයි 🤗😘
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අනේ බොහොම ස්තුතිය ❤️❤️❤️❤️ ඔයාගේ දගමල්ලත් පරිසමින් බලා ගන්න 🥰
@roshamadusanka8659
@roshamadusanka8659 Жыл бұрын
@@harshanee_nipun අනිවාර්යයෙන් ම 💓💓💓
@chanakawijerathna2427
@chanakawijerathna2427 Жыл бұрын
ලස්සනම බීච් එක කොහෙද තියෙන්නේ මීගමුවේ ද හලාවතද
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
නැහැ චානක මේ වෙන්නප්පුවේ
@sithuperera966
@sithuperera966 Жыл бұрын
B+E vitamin eka denna matath 4 years lab ekkenek inne
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much Sithu
@Bashi999
@Bashi999 Жыл бұрын
කුකීට (hair care tablet) එක දෙන්න. බූල් යන්නේ නෑ එතකොට 🤍
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
අපිටත් ඉන්නවා හරි සතුටුයි ඔයාලා දෙන්නට බුදු සරණයි පුතේ හොද ගතිගුණ ඇති දරුවන් දෙන්නක් 💕
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය බුදු සරණයි ❤️❤️
@nethminianuruddika3355
@nethminianuruddika3355 Жыл бұрын
Ammo enkm bln htyee❤❤
@shashikaishara2331
@shashikaishara2331 Жыл бұрын
My akki pana ❤❤❤
@InunofficialOO
@InunofficialOO Жыл бұрын
ඒ බල්ලෝ ජාතියේ හැටි එහෙම තමා අක්කි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️🥰
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
Very cute ❤️🥰
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️
@nooza993
@nooza993 Жыл бұрын
Mage kiki wage kochchara ida thibunath aliya wage mage ukule 😍
@parindivithanage3263
@parindivithanage3263 Жыл бұрын
Cute😊❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou ❤️❤️🥰
@dasunisandunika3016
@dasunisandunika3016 Жыл бұрын
ශෝයී ඒ තුන් දෙනාම ❤
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 3 ай бұрын
Oyala.dannatam.adari..dogta.tiyansapa..good.mama.jeewamma.god.b.you.lassanai.oyala.❤️♥️👍
@ireshamadibhashani3299
@ireshamadibhashani3299 Жыл бұрын
Kuku manika ❤
@user-vj2du2fk9e
@user-vj2du2fk9e 9 ай бұрын
Adarei dennatama hode
@youaremybestfriend077
@youaremybestfriend077 Жыл бұрын
Kuki ❤❤❤❤🐕❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️
@uzmanashly4534
@uzmanashly4534 Жыл бұрын
Kuke I love you so much 💋💋💋💋
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
Mage kellath cookie ❤🥰 eyath dn lokui අවුරුදු 2 1/2 wage
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Anee ehemda Eyage namath cooki da 🥰🥰❤️❤️❤️
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
@@harshanee_nipun oww 🥺🥺🙈 mn cooki kiyala demma kiyala gdr aya hina wenawa cookie ekak nemeine meya kiyala 😒👍
@hashiniranchagoda
@hashiniranchagoda Жыл бұрын
Oyala ta adarei godak ❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අපිත් ආදරෙයී 🥰❤️
@dilshitashara9242
@dilshitashara9242 Жыл бұрын
Kuki ekk vlogs dennko eya shok ❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Hari nangi Aniwr issrhta gennam 🥰❤️
@umeshawickramarathna
@umeshawickramarathna Жыл бұрын
Shoi anee kukiii 😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thanks ❤️❤️🥰🥰
@user-oc9ed8xg3q
@user-oc9ed8xg3q 7 ай бұрын
මගෙ කුකි බව්වා😂😂😂😂😂❤❤
@nethushiiiiii2589
@nethushiiiiii2589 11 ай бұрын
*Olive oill gemadama povanda aiyee the hedi 2k vage ethakota bull yanne ne aiyee .ape ekageth giya dn yanne naa .olive oill denda aiyeeeeee* ita passe argan oill sathiyakata eka parak aply karanda aiye
@nethushiiiiii2589
@nethushiiiiii2589 11 ай бұрын
Olive oill the hedi 2 povanda dawasakata
@shanikairoo6364
@shanikairoo6364 Жыл бұрын
sweet mango ❤
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane kukiii boleeeeeeeeeeee shoi 💖
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 2,5 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 26 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 11 МЛН
Take Care | Episode 20 - (2024-08-04) | ITN
21:17
ITN Sri Lanka
Рет қаралды 4,2 М.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 2,5 МЛН