අපි යමු යුරෝපේ වටේ episode01❤️🥰 |සිංහල vlog🛩️🇫🇷

  Рет қаралды 126,593

Harshanee and Nipun

Harshanee and Nipun

Күн бұрын

Пікірлер: 226
@nishu2053
@nishu2053 Жыл бұрын
නිපුන් අයියා ටිකක් හේමාල් අයියත් වගේ ☺️☺️
@sanda2813
@sanda2813 Жыл бұрын
අයියේ ඔහොම යන වෙලාවක කියලා දෙන්නකෝ Airport එහෙකට ගියම කරන්න තියන දෙවල්.flight එහෙකින් බැහැලා ගියාම කරන්න තියන දේවල් ඒම.❤ අද ලස්සනයි දෙන්නම.ගොඩක් කාලෙකින් දෙන්නම
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
එක ඔයා මතක් කරපු එක හොදයි නංගී එහෙම විඩියෝ එකක් ගොඩක් අයට වැදගත් වෙන්න පුලුවන් , අපි පුලුවන් උත්සහයක් ගන්නම් විඩියෝ එකක් ගෙන්න ❤️
@sanda2813
@sanda2813 Жыл бұрын
@@harshanee_nipun 😊😊😊
@ahasdunakadeniya4058
@ahasdunakadeniya4058 Жыл бұрын
මෙච්චරම ආදරේ ඔය දෙන්නගෙ නිහතමානිකම හින්දා අනේ මන්දා අපි ගොඩක් ආදරෙයි ඔයාලට 🥰🌹
@nethmihiranya7070
@nethmihiranya7070 Жыл бұрын
අනේ අක්කී...මෙච්චර දවස් ගන්න එපා අනේ vloge දාන්න...අපි ආසවෙන් ඉන්නෙ ඔයාලගෙ vloge බලන්න...ආදරෙයි අක්කි අය්යා දෙන්නටම 🥰පරිස්සමින් ඉන්න දෙන්නම ❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much ❤️❤️❤️🥰 අපි ඉක්මනින් vlogs ගෙන්නම්
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ගොඩක් කලකින් දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඉක්මනින් කතාවට එන්න පලුයි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ❤️❤️ ඔන්න ඔයාල කිව්ව නිසා ඉක්මනින් කතාවට ආවා .🥰❤️ දැක්කා නේද 🙊
@thili-x5p
@thili-x5p Жыл бұрын
ඔයාලා වෙන්නප්පුවෙ නෙ ✨️♥️ ඇස් දෙකට මුඩිච්චි වුනා එදා ..නිපුන් bro ඔයාව වෙන්නප්පුව පාදෙශිය සාබාව ඉස්සරහා තියෙන තින්ත කඩෙ ගාව මෙහා පැත්තෙ කඩෙ ගාව බයික් එක නවත්තලා.හිටියා අපි පයින් යන ගමන් 😂 හිටියෙ බලාන ගියා අපි අපි දිහත් බැලුවා අපිත් වෙන්නප්පුවෙ ආසම චරිතයක් ඔයා good lak.♥️.🙌
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔයා හරි bro මන් එතන හිටියා දවසක් ❤️🥰 බොහොම ස්තුතිය bro ආයේ වෙන්නප්පුවේ දැක්කොත් අනිවා කතාකරමු 💪❤️
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
❤❤
@Acgtyj
@Acgtyj Жыл бұрын
Mr Beast ඔයා නැතුව මේ කතාව පාලුයි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Mr Beast ඉක්මනින්ම එනවා 🥰❤️ ආදරෙයි ඒ ආදරේට ....
@umeshawickramarathna
@umeshawickramarathna Жыл бұрын
ඇත්තටම හරිම වාසනාවන්තයි ඔයාලා දෙන්න, ❤ කතාව බලනවා හරිම ලස්සනයි කතාවත්
@MalithiNisansala-g7h
@MalithiNisansala-g7h Жыл бұрын
😘😘❤️අනේ ඔයාලා දෙන්නා මරු❤️😘😘හැමදාම සතුටින් ඉන්න සුද්දි එක්ක🤭🤭mr..beast
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️🥰🥰❤️
@dineshlahiru4867
@dineshlahiru4867 Жыл бұрын
Aww awww❤ අයියා අක්කී ගොඩ දවසක් ගියානේද vlog එකක් ගේන්න.. ඇත්තටම බලාගෙන හිටියෙ මගෙ ආදරනීයම couple එකගෙ vlog එකක් බලන්න.. සුපිරියටම enjoy කරමු දෙන්නම අපි බලාගෙන ඉන්නේ.. පරිස්සමට ගිහිම් එන්න දෙන්නම... බුදුසරණයි 🙏❤
@saumya7812
@saumya7812 Жыл бұрын
අක්කියි අයියයි ගොඩකාලෙකින්...ආදරෙයි දෙන්නාටම.සතුටින් පරිස්සමෙන් ඉන්න....❤❤❤බුදු සරනයි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ආදරෙයි 😍❤️
@chamilachandani102
@chamilachandani102 10 ай бұрын
❤❤❤❤නිපුන් මල්ලි මම ඔයාගේ රගපාපු චරිත වලින් වැඩි යෙන්ම කැම ති නිලපබඑ එකේ නිර්වාන්ට ඔයාගේ වැඩ නියමය❤❤❤ ආදරෙයි නංගියාටත් ආදරෙයි
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
අයියේ edit කරල short කරන්නැතිව ලස්සන vlogs ගේන්න ස්වීස් එවත් පැයක් තිබුනත් මම නම් බලනෝ😊💜💜💜💛
@Chalu668
@Chalu668 Жыл бұрын
අම්මේ හුග දවසකින් අපිව මතක් වෙලා මෙන්න 😢😢 අනේ වීඩීයෝ එකක් දානකල් හිටියේ 😢අයියගේ Acting නම් මරූ අයියා අක්කාත් ඉන්නෝ නේ එකේ ඉතිම් 😮❤❤ ආදරෙයි පරිස්සමෙන් ඉන්න
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අනේ අපිට වෙලාවක් තිබ්බේ නෑ විඩියෝ කරන්න එකයි උනේ ☹️, බොහොම ස්තුතිය නංගී ❤️ ආදරෙයි 🥰❤️
@Chalu668
@Chalu668 Жыл бұрын
@@harshanee_nipun නිහතමානී දෙන්නේක් ❤️💗
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔයාල දෙන්න මම ඉන්න රට ලගටම ඇවිත් අනේ. මම ඉන්නෙ ජර්මනියේ. ආසයි ඔයාලව දකින්න. පරිස්සමින් ගිහින් එන්න. බුදු සරණයි ❤❤🎉🎉
@rash_perera30
@rash_perera30 Жыл бұрын
කොහෙද අප්පේ ගියේ වීඩියොත් නැතුව..😼 දැන් වීඩියෝ ටික ඉක්මනින් අරන් එන්නෝ...🙃 ආදරෙයි අක්කා & අයියා..❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ටිකක් bc උනා අපි අලුත් විඩියෝ ගෙන්නම් ඔන්න අද හවසත් එකක් ගෙනවා 🥰🥰🥰
@hansika7101
@hansika7101 Жыл бұрын
ඔය සුද්දිව හම්බවෙලා තියෙන්නෙ🤭❤️
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 10 ай бұрын
ඔය central Paris වල තියන Arc De Triomphe ස්මාරකය. නැපෝලියන්ගෙ හමුදා ස්මාරකයක්.
@thanujapriyadarshani3966
@thanujapriyadarshani3966 5 ай бұрын
Anee oyla denn nam harima lovly couple ekk ❤ aiya harima adrei akkita
@Nishujenny
@Nishujenny 2 ай бұрын
Farance walata hitiya accomadation eka mokakda ?
@hemamalidharmapriya3573
@hemamalidharmapriya3573 11 ай бұрын
මම ජපන් ඉදලා ඔයාලගේ videos balanne ❤️🥺 love you both of you.. Akki lassani 💕❤️
@mashi9212
@mashi9212 Жыл бұрын
ඇති යන්තම් මෙයාල දෙන්නට අපිව මතක් වෙලා ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අනේ ඔයාලව අපිට හැමදාම මතකයි ❤️❤️
@mashi9212
@mashi9212 Жыл бұрын
@@harshanee_nipun ❤️💐
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
Sitha nidi na eke Beast.🤩 Hoda personality ekakin act krnawa ayye oya.🔥akkith chuti kallaka hri iddi maru ane ❤
@jeewaniupadya4837
@jeewaniupadya4837 Жыл бұрын
ඇත්තටම ඔයාලාගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා ❤❤❤❤
@ruchifranando3415
@ruchifranando3415 10 ай бұрын
Aneee denm godk lassnyi❤❤Akki and ayya adreyiii dentma...godk lassnyi ❤❤
@sheharahennayake2319
@sheharahennayake2319 Жыл бұрын
It was totally worthy waiting for your vlog. Really love this. Can't wait to see the next vlogs . Missed you two so much ❤ much love ❤
@yasithanjana3018
@yasithanjana3018 Жыл бұрын
England 🇬🇧 වලටත් ගොඩවෙලා යමු ඕම්ම..
@කේසර
@කේසර Жыл бұрын
අය්යේ shoot කරන phone එක මොකක්ද ❤️❤️❤️
@coxhandycrafts1827
@coxhandycrafts1827 Жыл бұрын
Hi Oyala dawas kiyak paris innawada ? Math inne France 🇫🇷 🥰 enjoy 😉 Karanna . Next time meet wemu ☺️
@HanshikaMadushani
@HanshikaMadushani Жыл бұрын
Akki Europe yanna Schengen visa apply karanna ona neda Sri Lankan passport holderslata. Ane aiya ehema apply karala thiynawa nam poddak eka gana blog ekak karannako Kohomada apply kale Kohomada gaththe kiyala
@bihanipalawaththa1690
@bihanipalawaththa1690 Жыл бұрын
Godak kalekin vlog ekak dala shoi ane ❤❤❤❤ enakm.balan idiye
@samanthapradeep1511
@samanthapradeep1511 Жыл бұрын
Oyalata apiwa amathaka una neddha Mr . beast . oya nathuwa kathawa balannath hithenne na . oyala dennama harima lassanai 💞 adarei oyala dennatama
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ❤️❤️❤️ කතාවට mr beast ආව ඒ නිසා කතාව එක්ක දිගටම ඉන්න ඔනේ 🥰🥰😍❤️
@sugandilakshani
@sugandilakshani Жыл бұрын
Vlog වගේම teledrama එකත් ආසවෙන් බලනවා අනේ ❤ හරිම ලස්සනයි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️ ආදරෙයි
@sewwandinipunika8174
@sewwandinipunika8174 Жыл бұрын
Verona එන්න කලින් කියන්න,,අක්කිව බලන්න ආසයි ❤
@travelwithsis0416
@travelwithsis0416 8 ай бұрын
Is this first time to europe?
@kimisha3655
@kimisha3655 Жыл бұрын
Favorite couple...love you both❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️🥰🥰🥰
@ishiniupeksha6993
@ishiniupeksha6993 Жыл бұрын
Digatama video genna aiya akka. Pdn krnna asa hithenawa. Mth wenna asa air hoster kenek. E nisa harshi akka gena wisthara kiynkota asa hithenawa
@miyuni79
@miyuni79 Жыл бұрын
Beast අද කතාවේ හිටපු නිසා අසාවෙන් බැලුව 🥳😁
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Sha beast කතාවේ ඉන්නවට එච්චර ආදරෙයිද ❤️🥰
@miyuni79
@miyuni79 Жыл бұрын
@@harshanee_nipun ඔව් 🥳කතාවේ හිටියේ නැති ටිකේ බැලුවේ ඉදලා හිටලා 😁
@dilumamadushani12
@dilumamadushani12 11 ай бұрын
Hi Harshi akki got a visa for Germany, but her 1st entry was France and she was able to come out from France airport. I got the Schengen visa from Czech Republic and my transit is in Italy. I just want to know whether I can go to Italy instead of going to Czech? Will I be able to come out from Rome airport? Cuz I got only 10 days holiday. Even though I go to Czech i have to come again to Italy. Could you please advise me?
@travelwithsis0416
@travelwithsis0416 8 ай бұрын
Did u go for a tour to czech?
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
අයියේ ගොඩක් කාලෙකින්නෙ ඔයාල වීඩියෝ එකක් දානකම්ම මග බලන් හිටියෙ😍😍😍😍
@deepthivitharana7212
@deepthivitharana7212 Жыл бұрын
Oyala milano th enavada.apitath dakinna puluvanda.😊😊
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Tour Yana asai World 🗺. Sali Ekathu Kara Yanawa. Oyage New Tele Drama 🎭 Daka Malli. Both of U are Nice ❤️ ❤️
@isuriovindiya3643
@isuriovindiya3643 8 ай бұрын
Shoy couple ❤
@Jaguwamail
@Jaguwamail Жыл бұрын
Beast adarei api hamadama ❤🎉
@zshjjnxmx8048
@zshjjnxmx8048 Жыл бұрын
Ane goodaka dawsakin dahka goodka adaraei parisamni inna budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli
@evansfernando8308
@evansfernando8308 Ай бұрын
Such a humble duo ❤❤
@chapathilini9575
@chapathilini9575 Жыл бұрын
Ending eka voice cut ekkimwat iwara kalanam lassanai neda. Love u both ♥️♥️
@madarakodituwakku2263
@madarakodituwakku2263 Жыл бұрын
ඔතනට කියන්නෙ l'Arc de Triomphe කියලා 😊 ලාර්ක් ද ත්‍රිඔම්ෆ්
@NadeeshaHettiarachchi-kz9wh
@NadeeshaHettiarachchi-kz9wh Жыл бұрын
ඔයාලා දෙන්නා ගොඩක් ගොඩක් ලස්සනයි ....❤❤
@upekshasathsarani4785
@upekshasathsarani4785 Жыл бұрын
හර්ශි දැක්කම හිත පිරෙනව.තෑන්ක්ස් වීඩියෝ එකක් දැම්මාට
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
well come back so Happy to see You both❤❤ Stay safe and Happy
@yamunakumarathunga4728
@yamunakumarathunga4728 Жыл бұрын
Mr beast ඔයා කවද්ද ආයෙ කතාවට එන්නෙ...
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Oyalata mr Beastව ඉක්මනින්ම කතාවට ඕන නිසා mr beast ඉක්මනින්ම එන්නම් ❤️❤️🥰 Adarei e adareta
@therok6426
@therok6426 Жыл бұрын
අඩෝ මේ කොල්ලා හෝමාල්ගෙ hard කොපියක් වගේ 😂😂😂
@thavinsatheekshana4416
@thavinsatheekshana4416 Жыл бұрын
Video ekka danakan balan hitiye 😊😊😊😊😊😊
@lankadarshani7270
@lankadarshani7270 Жыл бұрын
Oyala harima wasanawanthai aiye ❤
@SamadhiMadhavika
@SamadhiMadhavika Жыл бұрын
Balan hitiye aiye akke new vlog ekk.apiwa mathak wela dennta.🎉 love you aiya akka
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Anee apita oyalawa kohomath mathaki 😘😘❤️❤️ Bohoma isthuti apith ekka Innwta Adarei 🥰❤️
@SamadhiMadhavika
@SamadhiMadhavika Жыл бұрын
හැමදාම th adrei oyla dennta
@sakilanuwantha9679
@sakilanuwantha9679 Жыл бұрын
Maru anee ඔයාලා මාර වාසනවන්තයී❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ❤️❤️🥰 සමහර දේවල් අපි නොහිතන මොහොතවල් වල අපිට ලැබෙන්න පුලුවන් ❤️ ඒ නිසා ඒ වසානව ඔයාලටත් ලැබෙයි ❤️
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
Hum..ekanam aththa😁
@nathashadanadari1762
@nathashadanadari1762 Жыл бұрын
මන් හිතුවෙ ආයෙ වීඩියෝ දාන එකක් නෑ කියලා ගොඩක් දවස් බලන් හිටියා වීඩියෝ එකක් දානකම් 🥺
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Malli nangi godak dawasakin neda.drama ake shooting ewarada
@anushikatishani2965
@anushikatishani2965 Жыл бұрын
Hi akki ayyai kalekin kohomada oyalata...adareiii..ayye franse walata visa hadapu thana kiyannakooo....loku help ekak....❤❤❤
@manishisamandini676
@manishisamandini676 Жыл бұрын
Ane aiyai akki oyla denn tm mge fv couple ek🥺❤hrima shok oy denna ane akki air hostess kenk une kohomd kiynnko mth asai🥺
@dishnimasakorala4204
@dishnimasakorala4204 Жыл бұрын
Haiyo dannema nathuwa iwara Una ne 🥺❤️
@yamunakumari6317
@yamunakumari6317 Жыл бұрын
Akki cabin crew ekata join vena eka gena video ekak karannako ❤❤
@DuleeSen
@DuleeSen Жыл бұрын
Arc de Triomphe on Champs Èlysèes Avenue, Paris . Beautiful location . Enjoy your tour guys ❤️
@sweetbaby679
@sweetbaby679 Жыл бұрын
Mr. Beast napuru nahane.. Hari ahinsaka patai🌸💖
@sweetbaby679
@sweetbaby679 Жыл бұрын
Drama eka lassani..❤
@nethminianuruddika3355
@nethminianuruddika3355 Жыл бұрын
Godk kalekin ikmnt aya enn adreii❤❤❤
@uthpalasathsarani-t9f
@uthpalasathsarani-t9f Жыл бұрын
ඔයාගේ සුද්දී නේද oya🥰
@kaushiweerasingha2717
@kaushiweerasingha2717 Жыл бұрын
Harshi pretty without makeup. Dont use makeup too much ❤😊
@heshaniwickramasinghe1235
@heshaniwickramasinghe1235 Жыл бұрын
කාලෙකින් අනේ..♥️ආදරෙයී😚
@harshiravindra263
@harshiravindra263 Жыл бұрын
Ammo akki kalekin apiva mathak vela ❤❤❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Oyalawa hamdma mathakai 😘❤️
@harshiravindra263
@harshiravindra263 Жыл бұрын
​@@harshanee_nipun❤❤❤❤
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
කාලෙකින් අපිව මතක්වෙලා😢❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔයාලව අමතක වෙන්නේ නෑ ❤️🥰
@akthv
@akthv Жыл бұрын
Aiyage voice ahenawa adui
@tharushipabasara96
@tharushipabasara96 Жыл бұрын
Akki need a skin care video ....💗💗 from u and nice video lv it ❤👀 and we all need more videos akkiyo 😍😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Ok sure nanga Thankyou so much ❤️❤️❤️🥰
@sewminijayathissa9536
@sewminijayathissa9536 Жыл бұрын
Hello mr beast, kathava palui napuru beast nathuva 😢❤
@ashaninilushika4583
@ashaninilushika4583 Жыл бұрын
Koheda appa mechchara dawas gihin hitiye...vlog ekak enakam godak kal balan hitiya...😓 Ada happy ...😊
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Anee hrim lassni prismn 😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️🥰🥰
@mr.robinson4
@mr.robinson4 Жыл бұрын
Menna beast france gihilla🥰🥰
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Heheh ekane 🥰🥰❤️❤️
@gaurimadushani9905
@gaurimadushani9905 Жыл бұрын
ශෝයි වීඩියෝ එක
@DenuwanMihiranga-l4q
@DenuwanMihiranga-l4q Жыл бұрын
Beass lassana kathawa
@dilishinu9658
@dilishinu9658 Жыл бұрын
Ayya that place is Arc de Triomphe in Paris ❤❤
@nisaliliyanage9845
@nisaliliyanage9845 Жыл бұрын
My fv couple...lv u both...♥️💜️
@saru3161
@saru3161 Жыл бұрын
ඔයාලගේ videos නැතුව පාළුවෙන් හිටියේ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Aneee sry 🥺☹️❤️ අපිට විඩියෝ කරන්න වෙලාවක් ලැබුනේ නෑ අපි යුරෝප් ටුවර් එකේ විඩියෝ දිගටම ගෙන්නම් ඔයාලට බලන්න
@saru3161
@saru3161 Жыл бұрын
@@harshanee_nipun Videos දානකම් බලන් ඉන්නවා.... Beast ගෙදරින් ගියේ මේකයි එහෙනම් 🤭 ආදරෙයි අක්කි & අයියා🥰
@nimashimalsha8043
@nimashimalsha8043 Жыл бұрын
My favorite two ❤❤❤ luv u more
@hiranyajayasekara-kw2pf
@hiranyajayasekara-kw2pf Жыл бұрын
arambune obe wathawai ❤❤❤
@trishiniavindya775
@trishiniavindya775 Жыл бұрын
Tour eke thawa vlog ekk ona ❤
@AnneSewwandi-u5b
@AnneSewwandi-u5b Жыл бұрын
Aaa nipun ayye suddi aye Yalu unada…😝😝😝😝😝😝😝
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Yalu kragaththa ☺️😁🙊
@mlopatha539
@mlopatha539 11 ай бұрын
Arc de triomphe,pl Charles de Gaulle,75008 paris ♥️
@NayomiSanjeewani-bk9sf
@NayomiSanjeewani-bk9sf Жыл бұрын
Napuru beast ta eyge suddiwa hambawelaaaa 😁
@miyuni79
@miyuni79 Жыл бұрын
සෑහෙන්න කාලෙකින් ඇවිල්ලා 🥰🥳🥳
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඒකනේ 🥰❤️
@miyuni79
@miyuni79 Жыл бұрын
@@harshanee_nipun🎉👍ඉක්මනට තව වීඩියෝ එකකින් එන්න🥳
@vindayawasana5908
@vindayawasana5908 Жыл бұрын
After long time ,luv uu bothhh❤❤❤
@italyelife2915
@italyelife2915 Жыл бұрын
Italy enne kawadadaa
@Iamchamii
@Iamchamii Жыл бұрын
Italy koheda enne
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Milan , Verona ,Rome ☺️
@navodi7872
@navodi7872 Жыл бұрын
Mr beets anee kathawa palui ikmanata ennakooo...
@paveendeshan2960
@paveendeshan2960 Жыл бұрын
lovely couple
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Niyamai akki ❤❤❤❤
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
Nice vlog. ❤🙂
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou so much 🥰❤️
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
@@harshanee_nipun You're wellcome!!! ❤😊
@paramiparami8569
@paramiparami8569 Жыл бұрын
Aiya kettu wela
@summarizer5457
@summarizer5457 Жыл бұрын
Mr Beast we missed you so much 😥😥
@priyadarshana1590
@priyadarshana1590 Жыл бұрын
ado ayye kohomd ohoma wiyadam krl inne apph...amaruwen me rola gahnne,peya 24n peya 18k wed kralath😑 asai poddak financial peththa denaganda😶...eka godak watinw... vlogsnm godak aya krnw...but kattiym dagalanne views gand misak salli hambena widiya,parentslage salli wiyadam krnwd, aurudu 18 19 20(after AL kale wage) karapu dewal ewa ehem openly katha krna kauruth mnnm dekala ne ape wage rataka minissunta watinneth e wage dewal..mokad godakm inne madyama paanthika ayane...ehem aya thama mewa godakma balanneth...e ayat godak wati e gena poddak openly kiwoth apith asai ohom ynd..but ane mnd... mahansi wen nethuw oheee kammelikame idalath newei me mehem kiynne...let's see💪 bs...tc💙
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 117 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Get Ready With Me To Go To London As A Cabin Crew 🇬🇧
8:27
Travel with Chey
Рет қаралды 23 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 117 МЛН