Nirasha | Episode 21 | සතියේ දිනවල රාත්‍රී 8.30 ට - (2019-01-01) | ITN

  Рет қаралды 102,793

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Nirasha | Episode 21
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Nirasha #Episode21
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2018 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 75
@piumiindrachapa7594
@piumiindrachapa7594 5 жыл бұрын
ITN එකට කියල වැඩක් නෑ, theme song එකයි, 'next' කෑලියි අයින් කරන්න කිව්වට අයියෝ.. කතාව දෙන්නකෝ ඒවා අයින් කරලා!
@ආදරයණියවස්සාන
@ආදරයණියවස්සාන 5 жыл бұрын
කතාව එපා වෙනවා සිංදුව මදිවට පෙර සහ පසු මොන රෙද්දක් ද මේ
@සුදුදෝණි-ද6ට
@සුදුදෝණි-ද6ට 5 жыл бұрын
මටත් හිතෙනවා ඔස්ටෙලියාවට ගිහින් එන්න
@sandamalibandara4682
@sandamalibandara4682 11 ай бұрын
අත් ඇරගන්න බැරි විදියට බැඳීම් ඇති වේවා සංසාරෙ කොහෙදිවත්
@namalsenadeera4609
@namalsenadeera4609 5 жыл бұрын
ම්ම්... සුකිතා 😍 😍
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
මොකද අප්පා මේ මගුල තනියම ඉඳලා එපා වෙලා, මේ අවුරුද්දේවත් කෙල්ලෙක් හොයාගන්න ඕනි... කෝ ඉතින් මගේ සිහින කුමාරිට කිසි උනන්දුවක් නෑනේ කොහෙ ඉන්නවද මන්දා..
@duladulani2163
@duladulani2163 5 жыл бұрын
මේ මේකේ ඉන්න හොල්මනක් හොදයිද.
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@duladulani2163 හොල්මනක් උනත් කමක් නැ, අවංක හිත හොඳ හොල්මනක් නම් හා.....
@duladulani2163
@duladulani2163 5 жыл бұрын
+madeen di rastha මෝහිනී හොදයිනේ.දෑවැද්දට ලමයෙකුත් ඉන්නවා.😅😅😅😅😅😅
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@duladulani2163 ආහ් එතකොට ඔයා කපුවද...??😜😜 මම අමන්ඳිට කැමතියි, පුළුවන් නම් කතා කරලා දෙන්නකො එහෙනම්.
@rannish4882
@rannish4882 5 жыл бұрын
Matath ehemai ane.thaniyama innawa kiyanne pissu hadenawa
@harshanasithru2380
@harshanasithru2380 5 жыл бұрын
Sukitha im in love 😍
@roshaninero9008
@roshaninero9008 5 жыл бұрын
සින්දුව තියලා අනික් ඒවා අයින් කරන්න
@greatvideos2014
@greatvideos2014 5 жыл бұрын
හම්මේ මොකද අප්පා මේ නාහෙන් ඇඬිල්ල? කිවිසුම් ඇරලා ඇරලා නහය බර වෙච්ච පීනස් කාරයෙක් වගේ දිනක්ෂි.
@sandyanilmini4546
@sandyanilmini4546 5 жыл бұрын
Aka nam attha😃
@greatvideos2014
@greatvideos2014 5 жыл бұрын
@@sandyanilmini4546 🤣 මිණිගංදෑල බැලිල්ලත් නතර කළේ මේ කන්කෙඳිරිය ඉවසන්න බැරුව. ටික දවසක් යද්දි මේ කතාවටත් ඒ ටිකම වෙයි වගේ.
@sandyanilmini4546
@sandyanilmini4546 5 жыл бұрын
+Nishani Fernando ow mat aka balanetuwa at ariya antima kotas tikanam beluwa ekmanata ewara una hebai.
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
අයියා මොකද නිකන් නයා මැරිච්ච පනික්කිය වගේ ..😃😃සන්දයා ඕනෑවට වැඩි එකසිය ගානට .. 😃😃😃😃😃
@chamaramadushanka6631
@chamaramadushanka6631 5 жыл бұрын
Nayaniramanay
@සුදුදෝණි-ද6ට
@සුදුදෝණි-ද6ට 5 жыл бұрын
සුභ අලුත් අවුරැද්දක් වෙවා සියලුම දෙනාට ..
@jandrajandra5712
@jandrajandra5712 5 жыл бұрын
අදත් ලස්සනයි ඔබ සැමට⁣ බුදුසරණයි
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Lassanai
@kanchanaliyanage5122
@kanchanaliyanage5122 5 жыл бұрын
Interesting story 👍 sukitha miss lassanai act karanawa
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 5 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@nilmininilmini5852
@nilmininilmini5852 5 жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් වෙිවා ඔබ සැමට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@wasanakalpani4348
@wasanakalpani4348 5 жыл бұрын
මේ ආශා කවුද මම මේ කතාව මුල බලල නැ කවුරු හරි කියන්නකො
@erangalakmali2491
@erangalakmali2491 5 жыл бұрын
එයාව මුල් කොටස් වල පෙන්නුවේ නැහැ..මේ ලගදි තිබුන කොටස් 2-3 ක තමයි පෙන්නුවේ...එයා දිනෂිගෙ කැම්පස් එකේ හොල්මන් ගැන හොයන්න එයගේ research එකට උදව් කරන professor
@මධුමධු-බ4ඝ
@මධුමධු-බ4ඝ 5 жыл бұрын
කෝ අනේ මෙිකෙ අශා කියල කෙනෙක් නැහැ නෙ
@nisanthakumara8577
@nisanthakumara8577 5 жыл бұрын
ආශා කියලා කෙනෙක් නැ අනෙ සුඛිතා මිස්
@dilanchamara
@dilanchamara 5 жыл бұрын
@@මධුමධු-බ4ඝ Asha kiyanne sukitha miss ge aththa nama
@wasanakalpani4348
@wasanakalpani4348 5 жыл бұрын
Eranga Lakmali 😀😀😀😀
@shashinijayakodi7698
@shashinijayakodi7698 5 жыл бұрын
දනුකිව හොල්මන කරලා...තිසුරිව රවීන්ගෙ present girl frnd ට ගන්න තිබුනෙ අනේ..saranga&dinakshi couple 1 දැකලම boring...😉😉😉
@shobhadarshie3378
@shobhadarshie3378 5 жыл бұрын
Ow appa
@shashinijayakodi7698
@shashinijayakodi7698 5 жыл бұрын
@@shobhadarshie3378 එ්කනෙ එ්යි බලන්නකෝ....
@maduwarna3889
@maduwarna3889 5 жыл бұрын
ඒකනම් ඇත්ත.. සාරංගවයි, දිනක්ෂිවයි කපල් එකක් විදිහට දැකලා ඇති වෙලා
@shashinijayakodi7698
@shashinijayakodi7698 5 жыл бұрын
@@maduwarna3889 ou meya...
@subassubaa3853
@subassubaa3853 5 жыл бұрын
Stunk
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
ලස්සනයි .🌹🌹🌹🌹🌹🌹
@dinithigunarathne2878
@dinithigunarathne2878 5 жыл бұрын
Theme song eka ain karnna
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
තේමා ගීතය විතරක් තියල ටෙලිය අයින් කලානම් හොද නැද්ද
@dododulani1055
@dododulani1055 5 жыл бұрын
Always cold hehe weather not good with her But Austria she dont give up
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 5 жыл бұрын
dan nam me kathawa boring wegena enne...shenal dinithi natuwa me kathawe wadak ne...
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Nice
@malshasiriwardana1607
@malshasiriwardana1607 5 жыл бұрын
Mm danukige katahadata asama ne.
@chandrakumari4013
@chandrakumari4013 5 жыл бұрын
Lassanai
@nandanakumara5007
@nandanakumara5007 5 жыл бұрын
Etthama kiyanna loku oya pau
@indranisuwarnalata1922
@indranisuwarnalata1922 5 жыл бұрын
🌷🌷🌷🌷🌷lasani.adat
@62346789
@62346789 5 жыл бұрын
Me kellata hamadama virus una. ane manda nahen adanawa hembirissawata.
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 5 жыл бұрын
ape awon khomath holman tamai aya kawada balandada lankawe hoda drama 1 kak ma mona bhu buthada
@thusharibaduge4453
@thusharibaduge4453 5 жыл бұрын
😘😘😘👍
@rashi9417
@rashi9417 5 жыл бұрын
💖💖💖💖💖💖💖💖
@sameerasameer4430
@sameerasameer4430 5 жыл бұрын
Lokuuu....podiiiiii dennagema outta mas kaladak nee..kakul bath kuruu wage
@nilushifranando6391
@nilushifranando6391 5 жыл бұрын
lassanai godaaak
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,2 МЛН
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 39 | 2020-10-30
42:11