උදේට පිටි කිරි වෙනුවට බොන්න ස්වභාවික ගුණ පානයන් 4ක් | kiri piti wenuwata udeta bonna swabawika pana4

  Рет қаралды 13,870

nira S

nira S

Күн бұрын

Пікірлер: 50
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
මතක් කිරීමක්
@PriyankaManel2
@PriyankaManel2 9 сағат бұрын
Nangi ඔයාගෙ me video ❤❤harima වටිනවා meta kalin දැනගෙන hitiye නැහැ jaya wewa nangu ❤❤ ආදරෙයි .mmaoyagee recipe නිතරම balanawa🎉
@rohiniranasinghe5500
@rohiniranasinghe5500 4 күн бұрын
වීඩියෝස් තලඇට උදේට බීම හරිම වටිනවා මේ වීඩියෝස් වලට ඔයාට ස්තිතියි ගොඩාක්ම ❤❤
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 4 күн бұрын
වටිනාවා මේ වට්ටෝරු ටික...මමතා රට හිඅංඉයට භේ වර්ග භාවිතා කරනවා...චියා සීඩ් පෙගෙන්න දාලා ග්‍රීක් යෝගට් එකකට දාලා දියකරලා බොනවා...හන ඇටත් කබලෙ ලාවට බැදලා...තල ඇටත් අංඉකක් ලාවට බැදලා.කුඩු කරලා ..ඕට්ස් පෙගෙන්නදාලා ඒකෙන්කිරි එක හදාගන්නවා...රසයි ගුණයි..උදේ ආහාරය...කිරි වෙනුවටත් ඒකම තමයි..ආමන්ට් ඇටත් පෙගෙන්න තියලා බ්ලැන්ඩ් කරලා බොනවා.....
@w.athilinawathie4957
@w.athilinawathie4957 4 күн бұрын
අහගෙන ඉන්න කරදරයක් නැති කටහඬක්. ස්තුතියි උදේ කරි පිටි නැතුව බොන්න හොඳ බීම ටිකක්!❤
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
❤️
@xage7064
@xage7064 3 күн бұрын
Oyatata bohoma istuti duwae itama watina video aekak dalda samidu pihitai oyata 🙏🙏🌹🌹♥️♥️
@ramaniliyanage-gy2xz
@ramaniliyanage-gy2xz 3 күн бұрын
Oyage video man balanne harima aasawen puthe meka nan apita godak watinawa thanks oyata
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 3 күн бұрын
Godak watinawa nangiyo Theruwan.saranai oyalata
@donaranasinghe4822
@donaranasinghe4822 4 күн бұрын
👍❤️Thank you Godbless you
@fathmaKuwait
@fathmaKuwait 3 күн бұрын
Sithuthi sithuthi sithuthi bohoma pin
@patriciadesilva6499
@patriciadesilva6499 Күн бұрын
Blend karapu thala ata samagama bonna barida?
@niraSrecipes
@niraSrecipes Күн бұрын
කැස්ස එන්නේ නැත්නම් බොන්න
@KaveeshaParindi-v3x
@KaveeshaParindi-v3x 4 күн бұрын
Oke mona wage rasakda enne akki
@ranjaniRanjani-fe1gf
@ranjaniRanjani-fe1gf 18 сағат бұрын
❤❤❤oyatayh. D. P❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
නිවාඩු දවසේ පාන් පිටි කෝප්පදෙකෙන් කප් කේක් 30ක් හදලා සල්ලි හොයපු හැටි | අමතර ආදායමක් | cup cake kzbin.info/www/bejne/jpqyhINvgq5qnNU
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
ගෑවුන තැන කන්න මේ දේවල් දාලා වම්බටු වෑංජනය රසට හදමු | wambatu baduma | brinjal fry | wambatu thelata kzbin.info/www/bejne/gZu0fZudebaZes0
@sumuvlogs1
@sumuvlogs1 4 күн бұрын
❤❤❤
@leenafernando7276
@leenafernando7276 4 күн бұрын
👍❤️😘
@NamalKamala
@NamalKamala 4 күн бұрын
B,,saranai❤❤❤puta Italy 🎉🎉🎉🎉
@Ahasnaandbole1459
@Ahasnaandbole1459 3 күн бұрын
Diyat karana ayata Meka hodaida
@niraSrecipes
@niraSrecipes 3 күн бұрын
ඔව්
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 4 күн бұрын
අක්කා ඒවා ටික මරු
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
❤️
@KaveeshaParindi-v3x
@KaveeshaParindi-v3x 4 күн бұрын
Akki kollu eta reyak pegenna dala thibunama eke wathura ekata gune evithi nedda bendar karddi ewathura neweine demme 🤔
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
එපා ඒවා දාන්න දැන් ඉස්සර වගේ නෙවේ ඔඉවට ගුල්ලෝ ගහන්වට මොනා හරි දානවානම්??
@KaveeshaParindi-v3x
@KaveeshaParindi-v3x 4 күн бұрын
Rata edi wenuwata monawada danna puluwan
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
නොදා තමා හදන්න වෙන්නෙ
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
වම්බටු රසට උයන අලුත් ක්‍රමයක් වම්බටු වෑංජනය tasty brinjal curry Eggplant wambatu curry |nira s curry kzbin.info/www/bejne/eWiQfJupo7qDfac
@gangaraymond3997
@gangaraymond3997 4 күн бұрын
Chia Seeds in sinhala is 'Kasa kasa' we use in 'Saruvath' drink.
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
No, basil seeds in sinhala kasa kasa
@dilshanfernando5621
@dilshanfernando5621 3 күн бұрын
Kollupitiya
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 күн бұрын
පිලිකා රොගියෙක්ට දෙන්න පුළුවන් දේවල් ට්කක් කියන්න පුළුවන්ද බෝනොවන අනිත් රෝග හැදෙන්නේ නැති ව්දියට .පිං ඔයාට
@niraSrecipes
@niraSrecipes 2 күн бұрын
Ha ගේන්නම්. කටුපිල කැඳ බොනවා,, අනෝදා පානය
@DarshaniJayasekara
@DarshaniJayasekara 4 күн бұрын
Kasakasa ata chiya ata warga dekak
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju | eggplant kzbin.info/www/bejne/gH_UemRtbbyIqtU
@RamiRami-e3u
@RamiRami-e3u 3 күн бұрын
මැදපෙරදිග තල කිමි තයෙනව හදන්නේ කොහොමද අරාබියෙන් කියන්නෙ තහුන කියල රටඉදි සමග කනව
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak kzbin.info/www/bejne/p4O5Xneqh6uZfcU
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
පරිප්පුයි ටිකයි බිත්තරයයි තියනවා නම් වේලක්ම ගොඩ දාගන්න පුළුවන් | dal & egg recipe | dal curry nira s kzbin.info/www/bejne/ZqnWlKyJrcdnZrM
@MeulinGunasekara
@MeulinGunasekara 4 күн бұрын
😅😢
@rewdonmemes4920
@rewdonmemes4920 4 күн бұрын
මේක උණුවට බොන්න ක්‍රම්‍යක් කියන්න ❤
@MaduWeerasinha
@MaduWeerasinha 4 күн бұрын
චියා සීඩ් වලට අපි කියන්නේ කස කසා ඇට කියලා
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
කස කසා වෙනම එකක් ඒක බැසිල් සීඩ්ස් මේක චියා
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 4 күн бұрын
කස කසා කියන්නෙ බැසිල් ඇට වලට...ලංකාවෙ සරුවල් වලට දාන්නෙ.බැසිල් ඇට නොහොත් කස කසා ඇට...චියා ස්පීඩ් කියන්නෙ ඊටත් වඩා කුඩා ඇට වර්ගයක්...වර්ග දෙකක්..චියා සීඩ් පෝෂණ ගුණය වැඩියි.
@joerebeira3423
@joerebeira3423 4 күн бұрын
චියා සිඩිවෙනයි කස කසා වෙනයි 😮
@desilva381
@desilva381 21 сағат бұрын
නැහැ කසකසා කියන්නේ චියා seed නෙමෙඉ
@rewdonmemes4920
@rewdonmemes4920 4 күн бұрын
තල ඇට කිරි එක රස්නෙට බොන විදිය කියන්න
@niraSrecipes
@niraSrecipes 3 күн бұрын
ලාවට රත් කරන් බොන්න
@niraSrecipes
@niraSrecipes 4 күн бұрын
මාළු ඇඹුල් තියල් ගමේ රහට ඉක්මනින් හදන අලුත් ක්‍රමයක් | malu ambulthiyal recipe | malu abul thiyal kzbin.info/www/bejne/jGS6noCLotV0fpo
@ashenkavinda5025
@ashenkavinda5025 4 күн бұрын
❤❤❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН