No video

do you have 1 cup rice flour? | හාල් පිටි කෝප්ප 1 න් සැන්විච් 15ක්! | hal piti roti | hal piti kama

  Рет қаралды 170,392

nira S

nira S

Күн бұрын

හාල් පිටි කෝප්ප එකක් විතරයි වෙන කිසිම පිටි වර්ගයක් නැතුව සැන්විච් හදන්න. පිරවුමත් මස් මාළු නැතුව පෝෂණීය විදිහට හදාගන්න ක්‍රමය කියලා දීලා තියනවා. හැමෝම හැදුවොත් කමෙන්ට් කරන්න. උදේ කෑමට/තේ වෙලාවට නියම කැමක්..
#hal_piti_roti #hal_piti_walin_kama #1cupriceflourrecipe
#1cup_rice_flour_recipe
කැකුළු හාල් ටිකක් තියනවා නම් පිටි කොටන්නේ නැතුව ආප්ප | appa hadana hati | sudu appa | hoppers recipe
• කැකුළු හාල් ටිකක් තියන...
1. ඕනම කඩතොලු සහිත අප්ප තාච්චියක් පදම් කර ගන්න විදිහ | appa thachchiya padam kirima | kade wagema appa
www.youtube.co....
2.ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
www.youtube.co....
3.මහන්සි දවසට විනාඩි 10න් ක්ෂණික සැහැල්ලු ආහරයක් හදාගන්න | පෝෂණය ඉහල ආප්ප වගේම රස කෑමක් | rava appam
www.youtube.co....
4.කිරිම කිරි රසට පුළුන් වගේ පිම්බෙන රොටී | Fluffy and Soft Turkish Flatbread | Bazlama recipe sinhala
www.youtube.co....
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
*****%%%%%%
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
www.facebook.c....
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .

Пікірлер: 153
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පිටි කොටන්නේ නෑ හාල් කෝප්ප එකෙන් ලන්ච් බොක්ස් එකට උදේ කෑමට ටෝස්ටර් එකේ නියම දෙයක් | 1cup rice recipe kzbin.info/www/bejne/noGqlJeZi55ol6M
@b.rovinacooray717
@b.rovinacooray717 Жыл бұрын
221111111111111112222222222222w2211
@munasinghaarachchigedayara1441
@munasinghaarachchigedayara1441 Жыл бұрын
P
@shkarunawathi
@shkarunawathi Жыл бұрын
O
@KwSumanawathi
@KwSumanawathi 7 ай бұрын
​@@munasinghaarachchigedayara1441😮😅praboda to i
@SadyaPunchi
@SadyaPunchi 3 ай бұрын
ගොඩක් හොඳ අදහසක් හදල බලන්න ඕනේ thanks
@anuraranaweera7746
@anuraranaweera7746 Жыл бұрын
හරිම අපූරුයි අද රෑට දෑන් හදන්න යන්නෙ , අමාරු කාලයෙ ලොකුම හයියක් ඔයාලා අපට. බොහොම ස්තූතියි.💓👍💓
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Жыл бұрын
දැක්ක ගමන් කන්න හිතුනා හදන්න හරිම ලේසි වැඩි වෙලාවක් යන්නෙත් නැහැ බොහොම ස්තුතියි ♥️ ඔයාට බුදුසරණයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@LuSa-sw1tb
@LuSa-sw1tb 8 ай бұрын
හරි. අගෙයි. දෝනි. ඉස්තැතී. ඔයාට. වටිනවා. සමාජේට. දැනුම. දේනඵක. විටිනවා
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 Жыл бұрын
ස්තුතියි ඔබට නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
පහසු වැඩක් නේද ඔයාට බොහොම තුති ආදරෙයි ❤️බුදුසරණයි
@maragenandani9751
@maragenandani9751 9 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏 මමත් හදන්න ඕනෙ.
@sithaginimnaya
@sithaginimnaya 9 ай бұрын
බොහොම ස්තුතියි අපට ගුණාත්මක දේ කියල දෙනවට..... රස පාටයි..... හදල රස කියන්නම්....
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
❤️
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 Жыл бұрын
මේ දවස් වල මං විඩියෝ විතරයි බලන්නෙ....... මෙවැනි වටිනා විඩියෝ දිගටම අරන් එන්න පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️👍❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@leenapadmini2523
@leenapadmini2523 Жыл бұрын
ගොඩාක් ස්තුති ඔබ තුමියට
@mihiravi9085
@mihiravi9085 Жыл бұрын
අද කාලෙට ගැලපෙන විදියේ රෙසිපි එකක් දුන්නට බොහොම ස්තූතියී 🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි ගොඩක් වටිනා රෙසපි එකක්
@j.a.d.n.9875
@j.a.d.n.9875 7 ай бұрын
Thank you dear,
@jayajaya1396
@jayajaya1396 Жыл бұрын
Bohoma sthuthi oyatath deergayuwewaa budusaranai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
🌸🌸😍❤️
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
පිටි කොටන්නේ නැතිව කඩේ හාල් පිටි වලින් කරන්න කියලා දුන්නට දුවට බොහොම ස්තුතියි. මම එළවලු රොටි වලට හරිම කැමතියි. එ් නිසා හාල් පිටි වලින් කියලා දුන්නට බොහොම ස්තුතියි!
@sudu6841
@sudu6841 Жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ කාලෙට අඩු වියදමෙන් හදන කෑම රසවත්ය පිරිසිදුවට පොඩි වෙලාවකින් හදල රස බලන්න පුලුවන්. තෙරුවන් සරණයි ඔයාට. ❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@priyanthasisirakumara8719
@priyanthasisirakumara8719 Жыл бұрын
දරුවන්ට හොඳ කෑමක් කියලා දුන්නාට පිං
@pushpalatha1183
@pushpalatha1183 Жыл бұрын
Eka nam maru. Me wage dewal ape rste ayata nam godak proyojanawath wei. Thanks oyata. Hamadama sathutin inna labewa. God bless u too.🙏❤🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Жыл бұрын
Thanks for new recepyi will try
@uththaramadhubhashini9467
@uththaramadhubhashini9467 9 ай бұрын
Mn babata haduwa.harima rasata awa.thank you ❤
@randimachamali3578
@randimachamali3578 Жыл бұрын
You are a highly talented chef
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@nethmithishara1956
@nethmithishara1956 Жыл бұрын
nice 💕
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
හරිම රස පාටයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@LuSa-sw1tb
@LuSa-sw1tb 8 ай бұрын
ලංකාවට. ආවම. හදනවා. කැවේටි. සිට. නරඹනවා. ඉස්තැතී. දනියි
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
බොහොම ස්තුති 👍❤👌
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 Жыл бұрын
oya nam magic girl kenek 🤣😊😊 Super akkiyo ❤️ thanks sudu..❤️love you 💚 budu saranayi🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thanks nanga
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
wow very good
@malajayasekara2642
@malajayasekara2642 Жыл бұрын
Obege Vedio Wela Daapu Okkoome Haduwa Lassenete Rasete Aawaaa Hemooome Rasai Keewaaa Mate Pahasui Kiyaa dunnate Ssthuthi Pin obete
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි ඔයාට මැණික
@aranaproduction10
@aranaproduction10 Жыл бұрын
Thanks nira💕💕💕💕
@templersmount6976
@templersmount6976 Жыл бұрын
very good. I am going to try this.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@samadhidiwyanjalidiwyanjal7999
@samadhidiwyanjalidiwyanjal7999 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූති
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Looking testy
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@earlgunawardena
@earlgunawardena Жыл бұрын
Thanks for the recipe for quick snack to eat as dinner. Thanks watching from Canada
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️😇
@earlgunawardena
@earlgunawardena Жыл бұрын
@@niraSrecipes Mage vade kanava mai.
@kanchanadamayanthi4190
@kanchanadamayanthi4190 Жыл бұрын
Super
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
හාල් පිටි කෑම කන්න ආසයි මන් බුදුසරණයි ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@kristyfernando6947
@kristyfernando6947 Жыл бұрын
මම ඔයාගේ කෑම හදනවා කියල දුන්නට ඔයාට පින් ආයුෂ වැඩිවේවා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
rasai neda. thanks
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි 😊
@dammikagamage3111
@dammikagamage3111 Жыл бұрын
Good......good ......i will try soon
@dammikagamage3111
@dammikagamage3111 Жыл бұрын
Hadana gaman oya kanava apita denne...neda......sunday witharai gedara.
@shalikaparanavithana6954
@shalikaparanavithana6954 Жыл бұрын
නියමයි
@sandamalidisanayakagsk2395
@sandamalidisanayakagsk2395 Жыл бұрын
👍👍👍 niyamay අක්කේ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Жыл бұрын
Thanks
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
දකිනකොටම කන්න හිතුනේ මට ව්තරද🤣🤣
@uthpalafashionstore7700
@uthpalafashionstore7700 Жыл бұрын
matath
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@malki989
@malki989 11 ай бұрын
@user-fl8dy6ui8n
@user-fl8dy6ui8n Жыл бұрын
Hodai
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Жыл бұрын
😁👍🙏❤🤪 Jaya Weva,,,
@sampathhewa3055
@sampathhewa3055 Жыл бұрын
තෙල් මේස හැන්දක් කිවුවට තෙල් කාලක් විතර දැම්මද කොහෙද?තෙල් එච්චර දාන්න එපා.දැවටෙන්න වගේ දාන්න අක්කේ...සුපිරි කෑමක්.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
වීඩියෝ එක ස්ලෝ කරලා තියෙන්නෙ එතන දාන ගාන තමා කිව්වේ. ඔයාලා අඩුවෙන් දාගන්න. ස්තුතියි බුදුසරණයි
@sampathhewa3055
@sampathhewa3055 Жыл бұрын
@@niraSrecipes oya maru. kenek deyak ahuwama Reply dana eka hoda gunangayak...samaharu ehema na.budusaranai akke.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@sampathhewa3055 budusaranai dr
@darkqween663
@darkqween663 Жыл бұрын
හරිම ස්තුතිය .මෙ රෙසපියක් කාලයේ අනුව ව්ට්න ව. පාන්පිට් හරි ගනන් .තවත් මෙ වගෙ රෙසපිස් දන්න.!!!!good luck
@iranganisilva9009
@iranganisilva9009 10 ай бұрын
ඔයාගෙ කේම නම් ගොඩාක් හොදයි.ස්තුති .
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya Жыл бұрын
Nice video
@ariyawansah.mudiyanselage1061
@ariyawansah.mudiyanselage1061 Жыл бұрын
Good
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@zavinirahim5900
@zavinirahim5900 Жыл бұрын
Can this be deep fried. Please reply
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Try one and continue
@damayanthiperera463
@damayanthiperera463 Жыл бұрын
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් වෙයිද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@pawanipramu
@pawanipramu Жыл бұрын
ඒ පිටි මිශ්‍රණය හරියටම ආවේ නෑනේ කැඩුනානේ ඒක 😥 ඇයි දන්නෙ නෑ වීඩියෝ එකේ විදියටම කලා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයා හාල් පිටි හරියට බැදලා නෑ. හාල් පිටි හරියට බැදුනේ නැතුවම හදන්න බෑ. වෙන් වෙනවා
@chathurikalakmali5606
@chathurikalakmali5606 Жыл бұрын
ගොඩක් හොදයි ...
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
👍👍👍👍👍👍
@kumarihassan7885
@kumarihassan7885 Жыл бұрын
❤❤
@dextersl8189
@dextersl8189 Жыл бұрын
මේක ගැඹුරු තෙලේ බැදගන්නත් පුළුවන් ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
එකක් බැදලා හොදයි නම් දිගටම බැදගන්න
@vipulasenaperera8509
@vipulasenaperera8509 Жыл бұрын
ඔබ තුමිය හදන්න කියලදෙන කෑමවර්ගනම් හොදයි එහෙත් හදල කන්න බයයි මොකද මා දන්න තරමට නිරායු යන්නෙහි තේරුම ආයු නොමැත යන්න වගෙයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කෙහෙද නිරායූ කියන්නේ?
@shiranilal6406
@shiranilal6406 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@witharanagama1052
@witharanagama1052 Жыл бұрын
Shaaaa
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@podipriya9291
@podipriya9291 Жыл бұрын
❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@vmaheshika6186
@vmaheshika6186 Жыл бұрын
Nangi gedara thiyena hal kotala ගත්තොත් aulda..piti බඳින්න onida.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පිටි බදින්න ඕනා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බදින්නෙ නැතුව එකතු වෙන්නෙ නෑ පිටි
@methmanamodi4322
@methmanamodi4322 Жыл бұрын
අක්කෙ මේක ටෝස්ටරෙ පුච්චන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
තෙල් ගාලා පුච්චන්න
@malamala2438
@malamala2438 Жыл бұрын
Pani pol daanna barida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@shashidubidusara7734
@shashidubidusara7734 Жыл бұрын
හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවනි
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 Жыл бұрын
Meka idi appa piti walin hadanna barida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@aroshanakumari3416
@aroshanakumari3416 Жыл бұрын
කඩේ තියෙන ඉදිආප්ප පිටි වලින් භදන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@aroshanakumari3416
@aroshanakumari3416 Жыл бұрын
@@niraSrecipes ඒ පිටි බදින්න ඕන නෑ නේද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@aroshanakumari3416 eka nam oya balanna mokada lankawe piti gana man danne na. man inne abudhabi. ewa badala neda thiyenne
@aroshanakumari3416
@aroshanakumari3416 Жыл бұрын
@@niraSrecipes hari hari...thank you
@indranisenaratne4872
@indranisenaratne4872 Жыл бұрын
👍💐❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@chathupaninikesalanikesala6818
@chathupaninikesalanikesala6818 Жыл бұрын
හාල් පිටි ගෙදරදි හදාගත්ත ඒවගෙන් බැරිද..
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවනි
@priyanthijasiriwardena5453
@priyanthijasiriwardena5453 Жыл бұрын
ඉදිආප්ප පිටිවලින් හදන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@sith-jr8rq
@sith-jr8rq 2 ай бұрын
අනේ හැදුවා.. ඒත් හරි ගියේ නෑ. කැඩුනා ඒක .. අනික පේස්ට් එක අමුයි වගේ... 😢😢
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ඔයා හාල් පිටි හරියට බැදලා නෑ
@sith-jr8rq
@sith-jr8rq 2 ай бұрын
​@@niraSrecipes අනේ මන්දා.. විනාඩි පහක් වගේ බැද්ද ..
@chathupradeep9950
@chathupradeep9950 Жыл бұрын
මැදට පැණි පොල් දාලා හදන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන් පුලුවන්
@chathurikalakmali5606
@chathurikalakmali5606 Жыл бұрын
ගැඹුරු තෙලේ බදින්න බැරිද..🤔🤔
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@chathurikalakmali5606 puluwani
@damayanthiperera463
@damayanthiperera463 Жыл бұрын
,ඉදිආප්ප පිටි වලින් හදනකොට පිටි බඳින්න ඕනිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නෑ නේද
@damayanthiperera463
@damayanthiperera463 Жыл бұрын
@@niraSrecipes එක දවසක් මම යූ ටියුබ් එකෙන් බලාගෙන ඉදිආප්ප පිටි වලින් තිබුනෙ එකක් හැදුවා මැදට පැණිපොල් දාල ස්ටීම් කරලා වෙන කෙනෙක් දාපු රෙසපි එකක් අනේ කන්නබෑ .හරිම හයියයි.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@damayanthiperera463 meka haiya na. oya hal piti walin hadannako
@damayanthiperera463
@damayanthiperera463 Жыл бұрын
ඉදිආප්ප පිටි ගෙදර තියෙනවා ඒකයි බැලුවෙ
@sriyalathasriyalatha7934
@sriyalathasriyalatha7934 Жыл бұрын
අල දණ්න බරිද්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවනො
@chalinikadilini5721
@chalinikadilini5721 Жыл бұрын
පිටි අනන්ත පාවිච්චි කරපු එක මොකද්ද ?ඒක හෝදලා නැවත පාවිච්චියට ගන්න පුලුවන් කොලයක්ද?කොහෙන්ද ගත්තේ?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඩෝ ශීට් එක- dough sheet කඩෙන් අහන්නකෝ ගන්න පුලුවනි මේක මේසෙට ඇලෙනවා. සිලිකන්. මම ඕඩර් කලේ ඔන්ලයින්
@premalathawijesekara6340
@premalathawijesekara6340 Жыл бұрын
ඔයා කියපු විදියටම මම හැදුවා.ඒත් ගලවන්න බෑ.අසාර්ථකයි....😐🤨🤔😑
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කොහෙන්ද ගලවන්න බැරි උනේ. තෙල් ගාලා තම තැටියේ දාන්න ඕනා.
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 Жыл бұрын
මේක සොෆ්ට් එකට තියෙනවා ද..ස්තුතිය ඔයාට
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් ගොඩක් වෙලා ලිපේ තියලා කර කර ගන්නේ නැතුව එක පැත්තක් විනාඩි 2 වගේ තියලා ගන්න
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 Жыл бұрын
ස්තුතියි
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 Жыл бұрын
@@niraSrecipes ♥️
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
ස්ටීම් කරල ගන්න පුලුවන්ද මෙක
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මම කරලා නම් නෑ බලන්න
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
පිටි කොටන්නේ නැතිව කඩේ හාල් පිටි වලින් කරන්න කියලා දුන්නට දුවට බොහොම ස්තුතියි. මම එළවලු රොටි වලට හරිම කැමතියි. එ් නිසා හාල් පිටි වලින් කියලා දුන්නට බොහොම ස්තුතියි!
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාට වටින එකට
@kumariariyawansha6084
@kumariariyawansha6084 Жыл бұрын
මිස් මෙවා කල් තියාගන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බෑ බෑ උපරිම පැය 10
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН