හාල් පිටි කෝප්පෙන් උදේ කෑම ලෑස්තියි | 1 cup rice flour recipe | hal piti kama | steam rice ball

  Рет қаралды 348,957

nira S

nira S

Жыл бұрын

උදේට/රෑට කන්න ලේසි පහසු කෑමක්. ස්ටීම් කරන නිසා සෞඛ්‍යආරක්ශිතයි.ගෙදර හැමෝටම කන්න විශේෂ කෑමක් හදමු. හාල් පිටි කෝප්ප එකෙන් ලේසියෙන් දෙන්නෙකුට කන්න හදන්න පුළුවන්. වෙනස් රසක්, අලුත් රසක්.
අවශ්‍ය දේවල්
හාල් පිටි කෝප්ප 1
වතුර කෝප්ප 1.5
පොල් තෙල් තේ හැන්දයි
ලුනු තේ හැන්දයි
ගාගත් පොල් මේස හැඳි 3
ලියාගත් කරපිංචා කොළ කීපයක්
අතේ ගාන්න පොල් තෙල්
හාල් පිටි කෝප්ප එක හමාරෙන් හදනවා නම්
හාල් පිටි කෝප්ප 1.5
වතුර කෝප්ප 2
පොල් තෙල් තේ හැඳි 1
ලුනු තේ හැඳි 1
ලියාගත් කරපිංචා
ගා ගත් පොල් මේස හැඳි 5
අතේ ගාන්න පොල් තෙල්
හාල් පිටි කෝප්ප 2 හදනවා නම්
වතුර කෝප්ප 2/12 හෝ 3 උනුකර ටිකක් වෙන් කර ගන්න, මදි නම් ටික ටික එකත් කරන්න
පොල් තෙල් මේස හැඳි 1
ලුනු තේ හැඳි එක හමාරයි
ගාගත් පොල් මේස හැඳි 7-8 ක්
ලියාගත් කරපිංචා
අතේ ගාන්න තෙල්
1.පරිප්පු පරාටා කාලා තියනවද? පෝෂණීය පරිප්පු පරාටා | dal paratha | dal roti | parippu koppen parata
• පරිප්පු පරාටා කාලා තිය...
2.සන්ධි වේදනා වලට ගුණ මේ කොළ සතියට තුන් වතාවක් කන්න | කටේ බිබිලි වලටත් සුවය | kathurumurunga kola guna
• සන්ධි වේදනා වලට ගුණ මේ...
#goli_edli #steamedriceball #steam_rice_ball #rice_ball #breakfast #udeta_kanna_dewal #1cup_rice_flour_recipe
#hal_piti_koppayak_thiyanawada
hal piti kama
udeta kanna dewal
hal piti koppen kama
goli edli
steamed rice ball
rice ball

Пікірлер: 154
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
1.යෝගට් එකයි බිත්තරයයි තියනවා නම් බත් කාලා කන්න කටේ දියවෙන පුඩිම | 2 ingredients pudding recipe kzbin.info/www/bejne/equVlYJ8jbJrm68 2.ගැස්ට්‍රයිටිස් බඩ දැවිල්ල තප්පරෙන් සුවයි හදලා බොන්න | gastic walata beheth | home remedy for gastric kzbin.info/www/bejne/ioHEeIWtfpKMisU
@diane427
@diane427 11 ай бұрын
👍👍❤❤❤❤
@BurtiWickramathilake
@BurtiWickramathilake 9 ай бұрын
🎉❤
@mayavilakku
@mayavilakku Жыл бұрын
ගොඩක් රස පාටයි හදලා කලා බලමු❤❤
@kanthirajapaksa6776
@kanthirajapaksa6776 Жыл бұрын
Thankyou duwata.aluth recipe kiyala denawata.🎉
@shenuranimnada29
@shenuranimnada29 11 ай бұрын
Harima rasapatai mamath qda rata hadanawa godaaak thank u ❤😊
@sey8881
@sey8881 11 ай бұрын
ඇත්තටම මම ලංකාවට ආප්‍ර ගමන්ම හදනවා ඔයාට ස්ත්‍රතියි ❤❤❤බ්‍රද්‍ර සරණයි🙏🙏🙏🙏
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Thank You For The New Recipe...👍
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
ගොඩක් ස්තූතිය් ...හදල බලන්න ඕනි ..හාල්පිටි නිසා ගොඩක් වටිනවා ..👍👌
@KumariEkanayake-zs3iu
@KumariEkanayake-zs3iu 11 ай бұрын
Sha niyamai dakalama nathi kamak thank you
@ranirania738
@ranirania738 9 ай бұрын
එක හරි ලස්සනයි හදලා බලන්නම් ඔයාට බුදුසරණයි ❤❤❤
@udulaniabekon2962
@udulaniabekon2962 11 ай бұрын
Niyamai ne duwa.. Thank you very much
@user-xn7vh7cr8z
@user-xn7vh7cr8z Жыл бұрын
New recipie.thank s i like to make this❤
@arunasanjeewa6654
@arunasanjeewa6654 10 ай бұрын
Godak rasa athi kiyala hithenava.
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 11 ай бұрын
ස්තුති ඔබට 🙏
@mathalenangi3450
@mathalenangi3450 Жыл бұрын
wow akke niyamai
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහොම ස්තුති
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 2 ай бұрын
Godak isthuthi nangiyo. Theruwan.saranai
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Жыл бұрын
I will try it Thanks
@nirupagamage2684
@nirupagamage2684 Жыл бұрын
අක්කේ මේක හැදුවා උදේම. නියමයි ඒක නම්. හරිම සොෆ්ට්
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ ඔයා ට.. අනිවාර්ය යෙන් හදනවා..ආසා හිතුනා කන්න
@ayonawickramesinghe5387
@ayonawickramesinghe5387 2 ай бұрын
Thank you I like this receipe
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 11 ай бұрын
Esama wawa oyath 🌹❤️
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
හාල් පිටි ගුනයි රසයි දෝනි බොහොම ස්තුති
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
ලස්සනයි ඒක හදලා බලන්න දුවේ බුදුසරණයි ඔයාට ❤️❤️👌
@royliyanage1390
@royliyanage1390 Жыл бұрын
Thank you very nice
@rohinirohini918
@rohinirohini918 Жыл бұрын
හදලා balanna oni බුදු saranai ❤❤❤❤
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 Жыл бұрын
Woooow ❤
@fathimazahra742
@fathimazahra742 11 ай бұрын
දුව ඔයා හදපු කෑම එක මම හදලා බැලුවා හරිම රසවත් මේක තමයි අද අපි උදේ කෑමට ගන්නා ආහාර ය❤ ඔයාට ආදරෙයි මම අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහිටයි 🎉❤
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
❤️❤️❤️
@OshandaKasun
@OshandaKasun 11 ай бұрын
Hi we
@niroshrashinda1307
@niroshrashinda1307 11 ай бұрын
රසද. දන්නෙ. නෑ
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
hadala balanna@@niroshrashinda1307
@fathimazahra742
@fathimazahra742 10 ай бұрын
@@niroshrashinda1307 හරිම රසයි, අනිවාර්යෙන්ම හදලා බලන්න
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
Thank you ❤
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
woooow
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 ай бұрын
Thank you
@shanthidesilva1428
@shanthidesilva1428 10 ай бұрын
Thanks duva
@indikadarshani651
@indikadarshani651 10 ай бұрын
ඒක හරි ලස්සනයි හදලා බලන්නම් බුදු සරණයි ඔයාට ❤️
@dayawathidaya9870
@dayawathidaya9870 11 ай бұрын
ඔයා හදපු මෙ කෑම එක මමත් හැදුවා... හරිම රසයි.. බොහොම ස්තුතියි... කියල දුන්නාට...
@pushpakanthivikkiramarathi6245
@pushpakanthivikkiramarathi6245 11 ай бұрын
බොහෝ ma රස ලස්සන kama puta apata danava බුදු saranai stuti ❤👍
@dayarathnayake3988
@dayarathnayake3988 Жыл бұрын
Thanks බබා 🌹හදල බලන්නම්
@premajayanthapremajayantha4243
@premajayanthapremajayantha4243 11 ай бұрын
Meka indian kemak har rasai thenk you
@renukaadikari7792
@renukaadikari7792 11 ай бұрын
Thanks 🙏
@preethikafernando2557
@preethikafernando2557 4 ай бұрын
1st time dakke daal me vedehete hademu❤️ TH❤️
@swarnanishanthi9056
@swarnanishanthi9056 Жыл бұрын
අලුත් kemak.❤
@mallikabopegedara9654
@mallikabopegedara9654 Ай бұрын
Wow
@samithshehani7180
@samithshehani7180 Жыл бұрын
Kiyala dunnata godaaaaak pin nangiyo
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
යාළුවෝ එක්කත් වීඩියෝ එක ශෙයාර් කරන්න සුදූ. බුදුසරණයි
@janakikodisinghe9764
@janakikodisinghe9764 11 ай бұрын
Thank u
@mallikabopegedara9654
@mallikabopegedara9654 Ай бұрын
👍👍👍👍
@user-sk3yw5mo8d
@user-sk3yw5mo8d 10 ай бұрын
Oya hadapu. Kama mama. Haduwa Harriman rasai❤
@sriyaninissanka-sq6rh
@sriyaninissanka-sq6rh 2 ай бұрын
Thank you❤❤❤❤❤
@user-tg2wk3ps7u
@user-tg2wk3ps7u 4 ай бұрын
thank you
@nayanasarojani7223
@nayanasarojani7223 11 ай бұрын
Niyamyi හදන්න oni thanks
@loragelanka610
@loragelanka610 10 ай бұрын
Kama wagema kata karana eka harima agei. Wate kiyawanawata wada hari lassanai
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
❤️❤️
@SrilankaPrassanna
@SrilankaPrassanna Ай бұрын
මරැ
@malindimahanama1737
@malindimahanama1737 Жыл бұрын
👍❤️
@sugathkumara6195
@sugathkumara6195 9 ай бұрын
👍
@nethulisahasna4503
@nethulisahasna4503 11 ай бұрын
Video eka baluwe iye akki .ada hadala balanna oni❤eka rasa patai
@mrdias2880
@mrdias2880 Ай бұрын
Unlimited historry 8:56 8:56 8:56
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
❤❤❤
@sandamaliinoka5704
@sandamaliinoka5704 10 ай бұрын
අපි කියන්නේ තග්ගුලි කියලා හැබැයි පාන් පිටි වලින් තමයි හදලා කාලා තියෙන්නේ හරිම රසයි
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
ඒක වෙනස් කෑමක්. මේක වෙනස් එකක්. තග්ගුලි තක්කඩි කියන්නේ එකම දේට නේද? එහෙමත් හදන්නම්
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 10 ай бұрын
Tanks
@gimhaniwijesooriya9045
@gimhaniwijesooriya9045 11 ай бұрын
Mamth hadala baluwa harima rasayi😋
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඔව් නේ මේක මාර රසයි
@mihirasalk
@mihirasalk Жыл бұрын
මීට කලින් මෙහෙම දෙයක් දැකලවත් නෑ ..ඒක ගොඩක් රස ඇති කියල මට හිතුණා ..කියල දුන්නට ස්තූතියි 😊
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හරිම රහයි අක්කා. හදලා බලන්නකො
@mihirasalk
@mihirasalk Жыл бұрын
@@niraSrecipes අනිවාර්යයෙන් හදනවා..❤️
@padmajayasekara1737
@padmajayasekara1737 11 ай бұрын
@@mihirasalk kle ynn
@user-bj5su9og8r
@user-bj5su9og8r 4 ай бұрын
Thank you so much Eesy & Soft foods ❤
@AnitaKumari-pl4ei
@AnitaKumari-pl4ei 8 ай бұрын
මමත් හදනවා ඔයවිදිහට නෙමෙයි පොල් කිරිවලට හදෘගත්තු පොඩි ගුලි ට්ක්දලා සිනි කුරුදු තැල්ලක් දාලා පොල් කිරි ටිකක් මදි ගින්නෙන් තියෙනවා විනාඩි දහයක් විතර හදලා බලාගන්න පට්ට රසයි
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 8 ай бұрын
මමත් හදන්න ඕනෙ
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
Good fans ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@siryasiryanty1670
@siryasiryanty1670 10 ай бұрын
❤❤❤❤❤
@user-bc1xz6qm7h
@user-bc1xz6qm7h Жыл бұрын
Mam me hadanna yannr ada rata kanna❤
@fyucufydgccuidyuf899
@fyucufydgccuidyuf899 2 ай бұрын
❤❤❤👍👍
@user-vx2ys7we7q
@user-vx2ys7we7q 2 ай бұрын
Supar ❤️❤️❤️👌👌
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
පාන් පිටි බෝල හදලා පරිප්පු හොද්දට දාලා කාලා තියෙනව.මෙහෙම.කාලා.නම් නෑ.ඔයා හැමදාම අලුත් කෑම.කියල දෙනවා..සුපිරියි 👍❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පාන් පිටි වලින් හදන්නේ තක්කඩි නේද? මේක හාල්පිටි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
@@niraSrecipes ඔව් ඔව් තක්කඩි තමයි ❤️
@user-vt8jn7rm8t
@user-vt8jn7rm8t 4 ай бұрын
Godak hodae
@wikkramaarchchi930
@wikkramaarchchi930 11 ай бұрын
පාන්පිටිවලිනුත් හදනවා පිටි තම්බන්නෙ නැතුව හරිම රසයි
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඒ තක්කඩි නේ. ඒකත් හදන්නම්
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 9 ай бұрын
Thalapa kiyanne owata.mekata wediyen demme poll witharai...👍
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
මොන තලපද? ඔයාලගේ පැත්ත මොකක්ද? මේක ඉන්දියන් රෙසපියක්. ලංකාවේ කුරහන් තලප නම් හදලා තියනවා. පිටි බදින්නෙ නෑනේ ඒකට.
@user-kt5zb6nl5j
@user-kt5zb6nl5j 8 ай бұрын
Kesel kola natte lankave nemeida
@preethikafernando2557
@preethikafernando2557 11 ай бұрын
New patten rsai vage hademu oya koi ratede inne api italy vela❤️
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
මම UAE innee
@nilakshiimalsha9846
@nilakshiimalsha9846 10 ай бұрын
Math hadanawa dawasakaa
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 4 ай бұрын
ඔයා රටකද ඉන්නෙ පුතේ ❤❤❤️❤️බුදු සරනයි
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
ඔව්
@godbless959
@godbless959 11 ай бұрын
ඉදි ආප්ප පිටි වලින් පුලුවන්ද Thanks God bless you
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඔව්
@harshikakavi3813
@harshikakavi3813 Жыл бұрын
👌👌👌👌👌❤️❤️❤️❤️❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
හරිම රස ඇති කියලත් හිතෙනවා කියාදෙන පිලිවෙලත් හරිම ලස්සනයි නේ ඉතින් මමත් හදල බලන්න ඕනි ඉතින් ඔයාලට බොහොම ස්තූතියි ජය වෙන්නෙ පත්නවා හොඳ ද අගුනුකොලෙන් අක්ක ඉතින් ඔයාලට ජය ❤️❤️❤️💑💑💑👍👍👍
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
හදලා බලමු. අඟුණුකොලේ කොහෙද?
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
, හරිම ලස්සනයි නේද මමත් හදනවා 😐💛💛
@udayakumara6893
@udayakumara6893 Жыл бұрын
Thanks for you ! ❤(😢😢sweets) hadannako akki
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
sweet walata kamathida. man gennam.
@tharangakumara2392
@tharangakumara2392 11 ай бұрын
EKA NAM HADANNAMA ONA
@user-kt8ym6yc8x
@user-kt8ym6yc8x 11 ай бұрын
Api mek hdnwa elwalu th dala kollu th danawa parippu wenuwt ekat rasày pan piti wlin hdnne hby
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඒ තක්කඩි එක්ක කොල්ලු ආනමනේ. මේක වෙනස්
@utharabope3891
@utharabope3891 10 ай бұрын
මිරිස් කර වෙන්නේ නැති ද ?
@susanthasenarathna6905
@susanthasenarathna6905 11 ай бұрын
ගුන්ඩූ...ඔක පාන්පිට් වලිනුත් හදන්න පුලුවන් ..
@silent_7864
@silent_7864 2 ай бұрын
Parippu wenuwata saman ekka saman hodi haduwat kamak nadda?
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
Puluwan
@chandrikawijesooriya6530
@chandrikawijesooriya6530 Жыл бұрын
මේ ඉන්දීය ආහාරය ක්. වතුකරයේ තක්කඩි කියලා කියනවා.පාන් පිටි පොල් ලුණු දාලා ඔයා හදපු බෝල හදලා හොද්දටම දානවා තැම්බෙන්න.පසුව තෙම්පරාදු ව කරනවා. මේ සදහා දෙල් මස් වගේ කරිය ආවම නියමයි .බෝල තැම්බෙනකොට කරිය උකු වෙනවා . ටිකක් උෂ්ණ කෑමක් නිසා කොළ වර්ගයක් මිශ්‍ර කරන්න. හොඳ ආහාර වේලක්.ස්තූතියි 🤗
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පාන් පිටි එක වෙනස්නේ. මේක හාල් පිටිනේ. නුවර අයත් පාන් පිටි වලින් හදලා හොඳ්දට දාලා කනවා නේද? ඉන්දියන් එකක් කියලා මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා. දැන් නම් දෙල් නෑ අපට. ඔයාට ස්තූතියි. Steamed rice ball
@rohinikumari6939
@rohinikumari6939 11 ай бұрын
අනේ අක්කේ මට කියන්න පුළුවන්ද බැඳපු තුනපහ ගෙදරදිම සාදාගන්නා විදිහ ❤❤❤
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඒ ගැන මම ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම් බබී. ලියන්න ගොඩක් වෙලා යන්වනේ
@rohinikumari6939
@rohinikumari6939 11 ай бұрын
@@niraSrecipes 😘😘😘
@NihalSamaraweera-fz2yw
@NihalSamaraweera-fz2yw 4 ай бұрын
මුස්ලීම් කට්ටිය හදනවා නම. තක්කඩී
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
තක්කඩි හදන්නේ පාම්පිටි වලින් මේ ඒක නෙවේ
@r.harshani5429
@r.harshani5429 11 ай бұрын
කෙල ගිලුනාඅ
@ShashiniSubashini
@ShashiniSubashini 4 ай бұрын
Panpiti walin berida
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
රෙසපි වෙනස් වෙනවා. පාන්පිටි වලින් තක්කඩි හදන්නේ
@kosaladananjani5838
@kosaladananjani5838 Жыл бұрын
Rulan tikakuth damma nam thawath Rasa Wei neda
@tomdiddly8607
@tomdiddly8607 8 ай бұрын
B
@user-fv5br1ou7u
@user-fv5br1ou7u 4 ай бұрын
Idiappa piti walin barida
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
පුළුවන්
@kumuduniuhanovitage1463
@kumuduniuhanovitage1463 21 күн бұрын
ඉදි ආප්ප පිටි වලින් හදන්න බැරිද?
@niraSrecipes
@niraSrecipes 21 күн бұрын
පුළුවන්
@maragodagekrishantha2982
@maragodagekrishantha2982 10 ай бұрын
හාල් පිටි කෝප්ප 1 කට ගෑම් කොපමණ අල්ලනවාද
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
200g
@user-eo4hz7rb4e
@user-eo4hz7rb4e 10 ай бұрын
T .s. duwe
@user-lt1yn2sr7j
@user-lt1yn2sr7j 10 ай бұрын
😮❤🎉Hi
@kanthiwaduge408
@kanthiwaduge408 Жыл бұрын
කඩේ තියෙන ඉදිආප්ප පිටි වලින් හදාගන්න පුළුවන්ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒවා බැදලා නම් එකට එකතු වෙනවා නම් ගන්න. පොඩ්ඩකින් අනලා බෝල වෙනවද බලන්න. මම කවදාවත් ඒ ඉඳිආප්ප පිටි අරන් නෑ.
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 Жыл бұрын
කොහොමද අනේ මේවා කන්නේ අදමයි දැක්කේ 😭
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හොදි දාගන කන්න. හරිම රසයි
@mangalikasenadirathna4728
@mangalikasenadirathna4728 Жыл бұрын
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් ද කියන්න pls
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒක එකට ඇලෙනවද? බැදලද තියෙන්නේ. මම කඩේ ඉඳිආප්ප පිටි අරගනම නෑ. ඔයා පොඩ්ඩකින් ට්‍රයි කරලා බලන්න
@malkanthipeeris4424
@malkanthipeeris4424 Жыл бұрын
මේක. තක්කඩි. වගේ. ඒව. නම්. පාන් පිටි. වලින්. ඔයවගේ හදල. මස්. හොදි. වලට. දාලා තම්බල. ගන්නවා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මේ තක්කඩි නෙවේ. පාන් පිටි වලි. ඒක හදන්නෙ. මේක හාල්පිටි නේ
@eranginirmali344
@eranginirmali344 7 ай бұрын
පාන්පිටි වලින් හැදුවට කමක් නැද්ද 😮😮
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
හදන්න බෑ. රෙසපි වෙනස් වෙනවා. හාල්පිටිම ඕනා
@travelwithhero3472
@travelwithhero3472 11 ай бұрын
මේවා ජපන් කෑමක්
@hansinipiumika6036
@hansinipiumika6036 11 ай бұрын
තක්කඩි නේද මේ
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
Na තක්කඩි හදන්නේ පාන් පිටි වලින්
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 96 МЛН
Байкеры помогли доехать маме и сыну 😯
0:20
Фильмы I Сериалы
Рет қаралды 2,6 МЛН
Será Que a FITA vai Grudar ela na PAREDE😱 #shorts
0:44
Lucan Pevidor
Рет қаралды 54 МЛН
Байкеры помогли доехать маме и сыну 😯
0:20
Фильмы I Сериалы
Рет қаралды 2,6 МЛН
МТЗ-80, подписывайтесь на канал, есть видео.
0:56
Александр Маляр
Рет қаралды 3,2 МЛН