හාල් පිටි පාන් පිටි නැතුව කල් තියා ගන්න ෆ්‍රිජ් එකක් නැතුව හදන අලුත් අවුරුදු කෑමක් | bombay sweet

  Рет қаралды 98,892

nira S

nira S

2 жыл бұрын

පුරුදු වෙන කෙනෙකුටත් වරදින්නේ නැතුව හදන විදිහ.සෙට් වෙන්න දාන්න ෆ්‍රිජ් ඕනේ නෑ, පැය ගනන් හැඳි ගාන්න ඕනේ නෑ. ඉක්මන් ලේසි ස්වීට් එක, අලුත් අවුරුද්දට වෙනස්ම කෑමකින් අවුරුදු කෑම මේසය සරසමු.
තව මගේ ලේසියෙන් හදන ස්වීට් වර්ග
1 එක අමුද්‍රවයකින් ලේයර් දෙකේ ජෙලෝ පුඩිම
www.youtube.com/watch?v=mfbLX...
2 අමුද්‍රවය දෙකෙන් කිරිම කිරි රස තුර්කිශ් මිල්ක් පුඩින්ග් එක
www.youtube.com/watch?v=0Z-Yf...
3 රතු අල වලින් මස්කට් වගේ කෑමක්
www.youtube.com/watch?v=xrMBW...
4 ඉදුනු කෙසෙල් වලින් දොදොල් වගේ කැමක්
www.youtube.com/watch?v=FEvlu...
5 චොකලට් බිස්කට් පහෙන් පුඩිමක්
www.youtube.com/watch?v=K0nva...
cornflour 1/2 cup
water 1 cup
sugar 1 cup
water 1cup
1tbsp ghee or butter
food color
#panirasa_kama
#aluth_awurudu_kama
#sweet_recipe_sinhala
#kawili_hadana_hati
corn flour halwa
halwa recipe
indian halwa
*****************************************
තව මම හදපු ස්මූති වර්ග
1. සුදු වෙලා ලස්සන වෙන්න | ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්න | skin glowing juice | immune booster juice
www.youtube.com/watch?v=wwUKD...
2. දිග මහත කොන්ඩයක් | හොමොග්ලොබින් වැඩි කර ගන්න | increase haemoglobin | drink for thick and long hair
www.youtube.com/watch?v=9TGtz...
3. ලොකු පොඩි සැමට නීරෝගීව ඇඟ හදාගන්න බර වැඩි කර ගන්න | high protein smoothie for gain muscle, lose fat
www.youtube.com/watch?v=jmyR2...
4. ලොකු අයටත් නිරෝගීව බර වැඩි කරගන පිරිපුන් සිරුරකට මේක බොන්න | healthy smoothie for gain weight
www.youtube.com/watch?v=5BC0h...
5. කඩේ තියන පැණි බීම නොබී සුටුස් ගාලා සෞඛ්‍යාරක්ෂිතව හදන සරුවත් රෙසපි 2ක්
www.youtube.com/watch?v=dDUBp...
6. ගෙවී ගිය කාට්ලේජ සහ පටක වර්ධනයට තියන හොදම ස්මූති එක
www.youtube.com/watch?v=UYXnM...
****************************
තව මගේ ගුණදායි කරි වර්ග
1.1. රාජ බෝජන පරාදයි කෙසෙල් මුව හදන රසම විදිහක්
www.youtube.com/watch?v=EffR8...
2. ඉව්වේ බතලද කියලා ගෙදර අයටත් හොයාගන්න බැරි වෙන්නම සුපිරියට උයමු | bathala baduma
www.youtube.com/watch?v=ECwFo...
3. පෝෂණීය ආහාර වේලකට වියදමක් නැතුව සුපිරි බැදුමක් හදමු | healthy vegetarians dish
www.youtube.com/watch?v=8DEyp...
4. අල ගෙඩියයි හාල්මැස්සෝ ටිකයි බත් මුලට සුවඳට හදන්න මේ අමුද්‍රව්‍ය ටික විතරක් ඇති
www.youtube.com/watch?v=VSvwj...
5. පිරිමි අය ගොඩක් කැමති විනාඩි පහෙන් බත් කන්න හදන සුපිරි බැදුමක් |
www.youtube.com/watch?v=0as4R...
*******************************************
තව මගේ සව් වලින් හදපු රෙසපි වර්ග
1,මේ විදිහට සව් හදලා තියනවද මයිලෝ මේස හැඳි දෙකක් එක්ක හදලම බලන්න www.youtube.com/watch?v=lJAVi...
2, හැමදාම එකම විදිහට කන සව් එක වෙනස්ම විදිහකට හදමු
www.youtube.com/watch?v=pmLTJ...
3, blue pea flower sago drink
www.youtube.com/watch?v=d9pdf...
4, ඖශධීය නිල් කටරොලු මල් එක්ක සව් බීම එකක් රසම රසට හදන රහස
www.youtube.com/watch?v=YNrSI...

Пікірлер: 176
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පාන් වලට වඩා ලාබෙට හාල් පිටි රොටී | how to make pathiri kzbin.info/www/bejne/mGHXZGCdhbVqask
@dilinimadhushika8811
@dilinimadhushika8811 2 жыл бұрын
Oyawath pennako nangiyo apita balanna
@malananayakkara...
@malananayakkara... 3 ай бұрын
​ you ,
@hemasudarshani7505
@hemasudarshani7505 Жыл бұрын
බුදුසරණයි බොහෝම ස්තුතියි ඔබ‍ට
@kumariwijepala751
@kumariwijepala751 Жыл бұрын
Kapalath pennuwanm thmi hoda. Good video thanks .❤️
@nandaniranhotige9173
@nandaniranhotige9173 3 ай бұрын
ඔයා පිලිවෙලට තේරෙන්න කියලා දෙනවා Thank u හදල බලන්නම්.
@gamagasunitra1960
@gamagasunitra1960 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි 🙏❤❤❤❤❤❤❤❤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ස්තුතියි...නියමයි..❤️👌
@prathibhasamarasekara4863
@prathibhasamarasekara4863 Жыл бұрын
Thanks Akka❤
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Wow look delicious
@stephaniejansz8571
@stephaniejansz8571 Жыл бұрын
Thankyou very nice
@udaribhagya8671
@udaribhagya8671 2 жыл бұрын
ඔයා කියලදෙන කෑම හැම එකක්ම හැදුවේ නැතත්,..හදන්හැටි බලන් ඉන්නෙ ගොඩක් ආසාවෙන් අක්කි ❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
THANKS SUDU .BUDUSARANAI
@chamindawijethunga7141
@chamindawijethunga7141 2 жыл бұрын
ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි . හැමෝම tama තේරෙනවා.🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
නියමයි අක්කි ඒකනම් 😋 අක්කිගෙන් තමයි ප්‍රථම වතාවට cornflour වලින් ඒ වගේ sweet එකක් හදනව දැක්කේ . හදල බලන්නම්කෝ 😘
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කලින් හදපු ඒවත් ගොඩක් තිබ්බා . මීට අවුරුද්දට වගේ කලින්. බුදුසරණයි ඔයාට
@hiranthinilmini8198
@hiranthinilmini8198 2 жыл бұрын
Thank You nangi.apith hadhuwa harima rasai. harima lassanai.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ශා නියමයි. බුදුසරණයි ඔයාට.
@ashiniruchira2815
@ashiniruchira2815 2 жыл бұрын
මමත් හැදුවා නියමයි රසයි Thank you.. ❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@chandrikalakshmi5016
@chandrikalakshmi5016 2 жыл бұрын
Oyage mea sweets mama aniwaryen hadanawa awruddhta.aluth dewalne. Katarolu tea eka biwwa.thank you jp pihitay sister @ family
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාට.
@pathmakanthinie227
@pathmakanthinie227 Жыл бұрын
Godak vatina video ekak harima pahadiliy oytagodak pin.
@kkww4218
@kkww4218 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටියා ඔයා හදන හැටි මම හිතින් හැදුවේ නැතත් ඔයාගේ වීඩියෝ අනිවාර්‍යෙන් බලලා කොමෙන්ට් like කරනවා අනිවාර්යෙන් ගොඩක් ස්තුතියි ලංකාවට ගිය දාකට හදන්න ..මේ ගෙදර සේරු වන්තම දියවැඩියාව කන්න කෙනෙක් නෑ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ආනේ එහෙමද. ඔයාට බුදුසරණයි .
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 2 жыл бұрын
රසපාටයි.හදලා.බලන්නමි.ස්තුතියි.
@Artisticpiano8636
@Artisticpiano8636 2 жыл бұрын
Niyamai... Mn haduwa..
@devikaweerasekara3783
@devikaweerasekara3783 2 жыл бұрын
මමත් හොයන්නෙ පහසුවෙන්, අඩු වියදමකින් හදාගන්න පුළුවන් විදිහේ කෑම. ගොඩක් ස්තුතියි ඔබට නංගි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඊයේ තව එකක් දැම්මා. ඒක ෆුඩ් කලර් නැතුව හදා ගන්න. ඒකත් බලන්න
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️🌸🌸🌸😊😊
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
ගොඩක් හොඳයි රසට ඇති හදලා බලන්න ඕනෑ thank you so much .❤️.ඩුබායි සිට මම
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 2 жыл бұрын
අපට රසවත් හරවත් ල සකැවිල්ලක් සාදාගන්නා අයුරු කියා දෙන ඔබටත් බෙහෙවින් ස්තුතියි. දීර්ඝායු වේවා බුදු සරණයි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 2 жыл бұрын
wow... 😱I was looking for a video.Thank you so much for bringing me a video like this 🙏🌺. Bring me recipes for the new year.🍲 Be Happy 😊& Safe 😷
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks sudu
@roshiniperera7342
@roshiniperera7342 2 жыл бұрын
Thank you recipe ekata.eka harima rasata awa
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයා හැදුවද
@roshiniperera7342
@roshiniperera7342 2 жыл бұрын
@@niraSrecipes ow man haduwa.mekata pic eka danna danna
@sandalusamaraweera1107
@sandalusamaraweera1107 2 жыл бұрын
මගෙන් පළවෙනි comment එක නිරා........ ගොඩාක් වටින දේ අරන් එනවට ආදරෙයි අහස තරම් .❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks sudu
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. තුති වේවා දුවේ ඔයාට. මන් හදල බලන්නම්. ගොඩාක් රස පාටට තියනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුභම සුභ බක් මහා මාසයකට සුබ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@tillyscraft2827
@tillyscraft2827 2 жыл бұрын
Althma kamak aragena awilla. ❤️❤️❤️
@evergreen1004
@evergreen1004 2 жыл бұрын
Eka nan supiri, thank you
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@thamindikasumanathilaka6520
@thamindikasumanathilaka6520 2 жыл бұрын
Wooow ,maru
@leelaleela3025
@leelaleela3025 2 жыл бұрын
ස්තුතියි නියමයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
BUDUSARANAI OYATA
@kanthigamanayake766
@kanthigamanayake766 2 жыл бұрын
Thank you.good work
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
ඇත්තටම හොඳයි ලස්සනයි නංගි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@bagigiyaa7986
@bagigiyaa7986 Жыл бұрын
api ada haduwa meka.hodata awa niyamai akke
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@sumithrapeiris2311
@sumithrapeiris2311 2 жыл бұрын
Thank you.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
🌸
@andydh9737
@andydh9737 Жыл бұрын
Tried it today Wow it was great. 😋
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@chamindapushpalal
@chamindapushpalal 3 ай бұрын
සුපිරි අක්කි උමිමා❤❤❤❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤
@hewagemadhurekhank7843
@hewagemadhurekhank7843 2 жыл бұрын
පිළිවෙලට තේරෙන්න කියලා දුන්නා ❤️🤗.. හදලා බලලා කියන්නම් කෝ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@renujayalath6334
@renujayalath6334 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. මමත් හදන්න ඔනි හෙට .බුදු සරන්‍යි .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි . ඔයාට පුලුවන් නම් බලන්න දොදොල් වගේ එකක් හැදුවා. කැරමල් පාටට ඒක හදන්න. ඒක රසයි මේකට වඩා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දවස් 3 කට කලින් දාපු වීඩියෝ එක බලන්නකෝ
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 2 жыл бұрын
Niyamai 👍👍👍👍👍👍👍👍👍💗
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@rosygoldenlife8742
@rosygoldenlife8742 2 жыл бұрын
Thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@nilantha-u5k
@nilantha-u5k 2 жыл бұрын
මමත් හැදුවා 👌👌.. මේ වගේ ලේසි කෑම වර්ග කියලා දෙන්න. 😘😘
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
තව එකක් දැම්මා දොදොල් වගේ. ඒකත් හදන්න. බලන්න දවස් 4-5 කට කලින් වීඩියෝ එක
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
සුපිරි හොදේ..ජයම ..❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️ තෑන්ක්ස් අයියේ
@dmax2335
@dmax2335 2 жыл бұрын
😍😍😍
@RojaRojasamanmyharet
@RojaRojasamanmyharet 2 жыл бұрын
ජෙසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@ayeshalakmali7503
@ayeshalakmali7503 2 жыл бұрын
Adama hadanawa niyamai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදලා කියන්නකෝ
@nilukatharangani1175
@nilukatharangani1175 3 ай бұрын
මාත් හදන්න ඕනෙ රස පාටයි
@gayanmandis4979
@gayanmandis4979 2 жыл бұрын
කෑම හදන වීඩියෝ නම් ලක්ෂ ගානක් බලලා තියෙනවා මම නමුත් මේ විදියට තේරෙන විදියට කියලා දීපු පළවෙනි වීඩියෝ එක තමයි මම දැක්කෙ හදන්න ආස හිතෙනවා කියලා දෙන විදිහට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️ගොඩාක් ස්තූතියි ඔයාගේ වටිනා කමෙන්ට් එකට. දීර්ඝායුශ වේවා!!
@chandrikalakshmi5016
@chandrikalakshmi5016 2 жыл бұрын
Mama dan haduwa. Orange colour dsmme. Hoday .Thank you kiya denawata .jp
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
🥰
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
Danna kenek keyannako corn fla lus ganne kohenda kiyala.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කෝර්න්ෆ්ලා කියන්නේ ඉරිඟු පිටි එකට. බඩ ඉරිගු පිටි. කඩවල් වල තියනවා.
@nimaliharshani3632
@nimaliharshani3632 2 жыл бұрын
Niymai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
😊🌸😊
@sunviewshop2512
@sunviewshop2512 2 жыл бұрын
👍❤💐
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@oshadhaseneshlk7898
@oshadhaseneshlk7898 2 жыл бұрын
😊🔥
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@dilinimadhushika8811
@dilinimadhushika8811 2 жыл бұрын
Me para aurudu kanna bari wai neda nangiyo apitanam godak amarui ge rent eka dunnama okkoma iwarai man oyage kama jathi walata godak asai podi podi dewal hadala babata denawa oyata godak sthuthi budu saranai nangiyo
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හරිම දුකයි අනේ. ලංකාවට උන දේ ගැන . ගොඩක් දුකයි.
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 2 жыл бұрын
Mekata panpitith dala pramane vadi kara ganna පුලුවන් d
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බැහැ. පාන් පිටි ගන්න එපා. එහෙනම් මේ ප්‍රමාන ඩබල් කරලා ගන්න. කෝර්න් පිටි කෝප්ප 1 න් හදන්න. ගොඩක් ගන්න පුලුවන්
@chamikakuruppu1489
@chamikakuruppu1489 2 жыл бұрын
👍👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
Sha maru
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
THANKS NAGA
@achinisasanka7732
@achinisasanka7732 2 жыл бұрын
Dear food colouring saffron nathuwa haduwoth white colour ekak eida?colouring nane.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කහ කුඩු චූට්ටක් දාන්න. නැත්නම් මගේ අනෙක් වීඩියෝ එක බලන්නකෝ. සීනි කැරමල් කරලා පාට ගන්න.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
kzbin.info/www/bejne/l4XYoHhoq7CHaMU
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මේ ලින්ක් එකෙන් යන්න
@achinisasanka7732
@achinisasanka7732 2 жыл бұрын
Thank you ..
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
Hoda ediripath kirimak
@padminimuthunayake1211
@padminimuthunayake1211 2 жыл бұрын
Lasi pahasu kamak hadana hate kiya dunnata thx u..
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️😊
@chandrikalakshmi5016
@chandrikalakshmi5016 2 жыл бұрын
Oya kiwa wagema ma hithuwa mea sweets hadala vikunanna. Abadhitha daruwange subasadanaya udesa .jp
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයා මේ ස්වීට් එක විකුනන්න හදනවා නම් මේ අමුද්‍රවය ගානට බටර් හෝ ගී ඔයිල් ( පොල්තෙල් ගන්නත් පුලුවනි) මේස හැඳි 3 දාලා හදන්න .හොදට හැඳිගාලා ගුලියකට ආවම තැටියට දාන්න.කල් තියා ගන්න පුලුවනි.
@methinunethdula4494
@methinunethdula4494 2 жыл бұрын
අපිත් හැදුවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@dinushkasandamali1740
@dinushkasandamali1740 2 жыл бұрын
වතුර වෙනුවට polkiri danna berida
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවන්
@veendi1782
@veendi1782 2 жыл бұрын
🤩🤩🤩🤩👍👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@rekhamegodagedara913
@rekhamegodagedara913 2 жыл бұрын
Astra danne barida
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවනි. පොල් තෙල් උනත් පුලුවනි. මේස හැඳි 2 වගේ දාන්න
@uppalachandani825
@uppalachandani825 2 жыл бұрын
Colouriing podi ayata hodada.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කලර් නැති එකක් ඊයේ දැම්මා බලන්න
@priyakwt2554
@priyakwt2554 2 жыл бұрын
Pan piti ganna bareda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අනේ බෑ
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
Nonstik ekakada hadanna one
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Mati eke puluwan
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
@@niraSrecipes thank you akka,
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍❤❤❤❤👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Godak hoda i
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@KMProductions11
@KMProductions11 2 жыл бұрын
Godak rasata hadala
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@priyanthirathnayaka5865
@priyanthirathnayaka5865 Жыл бұрын
දර ලිපෙ හදන්න පුලුවන්නෙ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
අක්කෙ ඔය හැදි ගන්නෙ කොහෙන්ද.මොනා කියල ද ඉල්ලන්න ඕනි.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්පැචූලා කියන්නේ මේකට. ඔයා මේකේ ස්ක්‍රීන් ශොට් එකක් අරන් ගිහින් ඉල්ලන්න. නන්ස්ටික් වලං බඩු කඩ වල තියනවා
@buddhikamadini704
@buddhikamadini704 2 жыл бұрын
පොල් කිරි දැම්මොත් ගිතෙල් බටර් නැතුව හදාගන්න පුලුවන් නේද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ගිතෙල් බටර් වෙනුවට පොල් තෙල් චුට්ටක් දාන්න
@buddhikamadini704
@buddhikamadini704 2 жыл бұрын
කෝන් පිටි පොල්කිරි වලින් දිය කිරලා ගන්න බැරිද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවන්
@malaamana3099
@malaamana3099 2 жыл бұрын
තැන්ක්ස්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️🌸😊🌸
@sandemalisandemali3181
@sandemalisandemali3181 2 жыл бұрын
අනේ සොක් අනේ ඔයාගේ කෑම 🌹
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@Allinonesrilanka1
@Allinonesrilanka1 2 жыл бұрын
කැවිලි නෙමෙ සීනිඇටයක් ගන්න සල්ලි නෑ #GOHOMEGOTA 🇱🇰 ✊
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඒ ගැන නම් කනගාටුයි. අපි මේ දැනුත් නිවුස් බල බලා දුක් වෙවී ඉන්නවා
@Allinonesrilanka1
@Allinonesrilanka1 2 жыл бұрын
@@niraSrecipes දවසට රු1500 හම්බ කලාම අපි කන්නෙ පස් ද පොඩි එකාට කිරිපිටි එකක් ගන්නෙ කොමද 🥲 ලංකාව ඉන්දියාව වගෙ උනා මිස් 👍
@himayawimalarathna9193
@himayawimalarathna9193 2 жыл бұрын
Go home Gota
@desikadissanayake2710
@desikadissanayake2710 2 жыл бұрын
Vikara adahas me lamayata kiyanna epa ..ona nam hadanna ...meya danne apiwa danuwat karanna
@priyanthasurangi380
@priyanthasurangi380 2 жыл бұрын
G.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@Wasantha12
@Wasantha12 2 жыл бұрын
Corn flour nane 😥
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අප්පා ඒවත් නැද්ද ලංකාවේ. මොනාද තියෙන්නේ හාල් පිටි විතරද?
@Wasantha12
@Wasantha12 2 жыл бұрын
Ou 🙂
@kalhariperera4360
@kalhariperera4360 2 жыл бұрын
මෙකට පොල් කිරි එකතු කරන්න බැරිද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවන්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඒත් මෙහෙමත් රසයි
@idranitennakoon8136
@idranitennakoon8136 2 жыл бұрын
❤️❤️❤️❤️😘😘😘👍💒🙏💐💐💐
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
අනේහ්……ඔයාගේ කටහඬට මොකද වුනේ. අසනීප තත්වයක්ද???😩😩😩😩
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
නෑ නෑ වොයිස් දැම්මේ උදේ පාන්දරම. මෙහේ එලියේ රස්නේ නිසා ඒසී දාලා නිදියන්නේ . සීතල වැදිලා කටහඩ වෙනස් වෙලා. ඔයාට බුදුසරණයි
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
@@niraSrecipes අනේ අක්කේ….ඔයාටත් බුදුසරණයි….
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
ස්තුතියි...නියමයි..❤️👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@kalhariperera4360
@kalhariperera4360 2 жыл бұрын
මෙකට පොල් කිරි එකතු කරන්න බැරිද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අවශ්‍ය නැහැ.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මෙහෙම රසයි
@kalhariperera4360
@kalhariperera4360 2 жыл бұрын
@@niraSrecipes පොල් කිරි එකතු කරොත් හොද නැද්ද
@rekhamegodagedara913
@rekhamegodagedara913 2 жыл бұрын
Adtra danne barida
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷🌷ස්තුතු මිස් හද ගන්න පහසුයි..
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
OW GODAK LESI
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 106 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
0:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
0:26
家庭搞笑日记
Рет қаралды 4,7 МЛН
архив.. Северные Дачи Угледара 23..
0:15
Виталик
Рет қаралды 14 МЛН
🪠Dad wrapped the plunger in the wrapper of a large lollipop🫣😂
0:44