බත් කාලා කන්න දේවල් 3න් වෙජිටේරියන් කිරි පුඩිමක් | easy desserts | corn flour milk pudding | vegan

  Рет қаралды 190,111

nira S

nira S

Күн бұрын

අමුද්‍රවය 3 න් ෆ්‍රෙශ් මිල්ක් නැතුව රසම රස ලේසි ලාභ කිරි පුඩිමක්. කල් තියාගන කන්න පුළුවන්. සුපිරි රසක්. අදම හදලා බලන්න. ජෙලටින් නෑ, බිත්තර නෑ, ෆ්‍රෙශ් මිල්ක් නෑ.
1.සුද්දන්වත් පුදුම කල ශරීරයේ විෂ නසන ඇස් පෙනීම දියුණු කරන දියවැඩියාවට ගුණ බලගතු පානය | green drink
• සුද්දන්වත් පුදුම කල ශර...
2.ගෙවුනු කාටිලේජ වර්ධනයට මේ ස්මූති එක හදලා බොන්න | oats flax seeds smoothie | breakfast smoothie
• ගෙවුනු කාටිලේජ වර්ධනයට...
#easy_desserts #බත්කාලාකන්න_පුඩිමක් #කිරිපුඩිම #milk_pudding #pudding_recipe #corn_flour_desserts
ලේසියෙන් පුඩින්ග් හදමු
බත් කාලා කන්න දේවල්
පුඩින්ග් සිංහල
බිත්තර නැති පුඩින්ග්
කිරි පුඩිම
තේ වෙලාවට කන්න දේවල්
ස්වීට් රෙසපි
රස අතුරුපස
අතුරුපසක් හදන විදිහ
සිංහල අතුරුපස
ජෙලටින් නැති ස්වීට්
පොල් කිරි පුඩිම
ෆ්‍රෙශ් මිල්ක් නෑ
බිත්තර නෑ
සුපිරි පුඩිමක්
ජෙලි පුඩිම
Easy jello pudding
Jelly pudding
Corn flour pudding recipe
Desserts recipe
Creamy sweet
Sweet without eggs
No eggs recipe
Gluten free desserts
Best pudding recipe
Pudding
Poding

Пікірлер: 190
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
1.කැස්ස විනාඩියෙන් සුව කර ගන්න බෙහෙතක් | kassata beheth | home remedy for cough and cold|කැස්සට බෙහෙත් kzbin.info/www/bejne/iWS5nGeFjcljmK8 2.සුද්දන්වත් පුදුම කල ශරීරයේ විෂ නසන ඇස් පෙනීම දියුණු කරන දියවැඩියාවට ගුණ බලගතු පානය | green drink kzbin.info/www/bejne/qoDJqHVqpaycaLc
@prabhasiriwardhana
@prabhasiriwardhana Жыл бұрын
Wt
@sarathp.h413
@sarathp.h413 Ай бұрын
බිත්තර නැතිඋනාට ජෙලටින් නැතිඋනාට මේපුඩිම හොදටහරිගියා, අපි භැදුවා, රසයි
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදල බලන්න ඕන ගොඩාක් ස්තුතියි ඔයාට
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඉතාම ලස්සනයි හදන වදිය කෝන්පව වෙනුවට මුං මෑ කවුපි වර්ග කඩල මයියකු කිරිඅල කොල්ලු ඕලු යන ඇට වර්ග පිට්කර යොදා ගන්නත් පුලුවන් නංගි මේ මගේ අදහස් ඔයාටත් ප්‍රයෝජන වත් වෙයි ඉතින් ස්තූතියි ඔයාට සුබ දවසක්
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 11 ай бұрын
රසට.ඇති.හදල.බලන්නම්. ස්තූතියි ඔබට ජයවේවා. තෙරුවන් සරණයි
@namaliwasundara7902
@namaliwasundara7902 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ ඒක හරී ලස්සනයි.
@ShanthilathaFernando-by8uu
@ShanthilathaFernando-by8uu Жыл бұрын
මම හරිම කැමතියි ඔයාකියලා විදිහට.හරිම පිලිවෙලයි. ඔබට බුදු සරණයි
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Thank You නංගි..🙏
@sudu6841
@sudu6841 Жыл бұрын
මම දැන් හදනවා.ඔයාට ගොඩාක් ස්තූතියි. ❤️
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
අනිවාර්යයෙන්ම රස ඇති .හදලා බලන්නම් ❤️❤️👍👍
@khemahettiarachchi636
@khemahettiarachchi636 7 ай бұрын
❤️ ස්තුතියි දුව බුදුසරනයි
@maheshichami8794
@maheshichami8794 Жыл бұрын
මම ඔයාගෙ රෙසපි හදනව ගොඩක් රසට එනව ඒව😍 මම ඉන්නෙ බහරේන් වල මෙහේ ගෙදර අය ඒව රස කර කර කනව 😍😍 ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝස් තව තව රස කෑම හදන්න ඔයාට ශක්තිය ලැබේවා...!!! ජේසුපිහිටයි බුදුසරණයි ඔයාට ❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයාට බුදුසරණයි
@hansaruchirani7529
@hansaruchirani7529 Жыл бұрын
​@@niraSrecipes 9
@anushabandara868
@anushabandara868 Жыл бұрын
අම්මෝ මාත් හැදුවා රසම රසට අවා හරිම ලේසි රසවත් කැමක් thank you dr 👍👍🌹🌹
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නියමයි
@sugandikapieris2387
@sugandikapieris2387 Жыл бұрын
Aththatama niyami godak pahasui wage eka hadanna thank you oyata budusarani.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් පදම බලාගන බය නැතුව හදන්න. එකම දේ ගින්දර තියාගන්න පිලිවල. ගින්දර වැඩි උනොත් ඉක්මනට හයි වෙනවා
@rasanjalirasanjaleethennak6383
@rasanjalirasanjaleethennak6383 Жыл бұрын
ඔයාටත් දීර්ඝායුෂ වේවා!තව තවත් රසත් recipes ඉදිරිපත් කරන්න නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!තෙරුවන් සරණයි!❤️❤️❤️
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 4 сағат бұрын
ඔයා කතා කරන විදිහට මං හරිම කැමතියි හරිම ලස්සනයි පොඩි ළමයෙක් වගේ ඔයා ඉන්න රට කොහෙද
@niraSrecipes
@niraSrecipes 4 сағат бұрын
බොහොම ස්තූතියි. UAE වල ඉන්නේ
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 Жыл бұрын
ලස්සනයි.කන්න හිතෙන පාට
@yashodulamanapoorni6072
@yashodulamanapoorni6072 Жыл бұрын
ලස්සන වුනාට රසද දන්නෙ නෑ
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 Жыл бұрын
@@yashodulamanapoorni6072 දන්නෑ දන්නෑ කියන්නේ නැතුව හදලා බලන්න, මම අද හැදුවා හරීම රසයි, මම ෆ්‍රෙශ් මිල්ක් දැම්මේ, කටේ දියවෙන රසක්
@champasirisena458
@champasirisena458 Жыл бұрын
හරිම රසයි මම හැදුවා බොහොම ස්තුති
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
නියමයි ඔයාට ස්තුතියි 👍👍 ❤❤❤
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
Saa eekanam maara gati harima lassanai hadagannath leesi isthuti duwee oyaatath pulee samatath yahapatama weews
@mayumirasanjali3950
@mayumirasanjali3950 Жыл бұрын
Gogakma godak lassana වීඩියෝ eke akki. දැක්ක gaman kanna hituna. Oyata b.s.
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
ස්තුතීයි 🌷🌷🌷
@vishakapriyadarshanie8614
@vishakapriyadarshanie8614 Жыл бұрын
Mm haduwa meka.mudraspalam dawama rasai lipen ain kranna kalin.kiri rasai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@naveenkumara9571
@naveenkumara9571 10 ай бұрын
Mama kiri titi api bona vidiyata hadala ekata conflour dala haduwa harima rasata awa
@ShahamaSheza-ch9uj
@ShahamaSheza-ch9uj 7 ай бұрын
Man hadhala baluwa.hari rasai. Thank you . Ramazan ekata thamai haduwe.
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
❤️
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
Coloring වෙනුවට බීට් යුශ,කැරට් යුශ,කොකො පවුඩර් දැම්මට කමක් නැද්ද අක්කි ?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අනිවාර්‍යයෙන්
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
@@niraSrecipes thank you...
@darrellye2735
@darrellye2735 Жыл бұрын
Mama me Purina baduwak harima rasai Thank you
@asokasamanmaliperera1605
@asokasamanmaliperera1605 Жыл бұрын
Mama me pudding eka heduwa.sugar 1/4cup wedi kala.venila ewssenc 1tsp ad kala.freezer eke 1hour thibba. Hodata thibuna.Thanks Nira.
@asokasamanmaliperera1605
@asokasamanmaliperera1605 Жыл бұрын
Eke colour eka thamai hitha giye.wediya dewal mix karanna onath nehe.e nisa try kale.thank you somuch Nira.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කස්ටර්ඩ් එකේ ෆ්ලේවර් එක තියනවනේ. වැනිලා හෝ ස්ටෝබෙරි රසින් නේ එන්නේ. අමතර වැනිලා ඕනේ නෑ නේද? කොහොමහරි රසයි නම් ඇති. ඔරේන්ජ් ජෙලි පැකට් අනෙක්වට වඩා රසයො
@kavisk3732
@kavisk3732 Жыл бұрын
Meka attatama rasai. mama vanilla tea spoon ehekui salt chutakuit damma ethakota tawath rasai❤ thank you for the recipe
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මොන කිරිද ගත්තේ
@evonjayarathna4114
@evonjayarathna4114 Жыл бұрын
mamath mea pudema ada haduwa.harima rasaye.thank you sooooo much.💕
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@sewwandisewwandi7634
@sewwandisewwandi7634 Жыл бұрын
Thanks හරි රසයි මම හැද්වා ලස්සනට ආවා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
Ithamath Rasa paataie hadala balanna one duwe'godak sthuthie
@nishadirathnayaka3188
@nishadirathnayaka3188 Ай бұрын
Thanks
@naveenkumara9571
@naveenkumara9571 10 ай бұрын
akke pol kiri adu karala ganna barida me dawaswala pol hari ganan ekai
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
පිටි කිරි මේස හැඳි 2 දිය කරලා ගන්න එහෙනම්. පොල් කිරි උකු අඩු උනාට කමක් නෑ
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Lassani rasa athi kiyala hithenawa duwa
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Жыл бұрын
😁👍🙏❤ Niras...Special ,. Lagadema Hadanawa ... Thank you ...
@asmagodapathiranagekusumaw6963
@asmagodapathiranagekusumaw6963 Жыл бұрын
Fresh milk පොල් කිරි වගේ ඝන වෙයි ද නිරා මිස්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කිරි ඕනම එකක් ගන්න. කෝර්න්ෆ්ලා එකෙන් තමා පුඩිම සෙට් වෙන්නෙ
@harshausliyanage1507
@harshausliyanage1507 7 ай бұрын
මේස හැදි අටක් කෝන් ෆ්ලා කියන්නේ ග්‍රාම් වලින් කොච්චරක් වගේද?
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
80g
@manelalwis8525
@manelalwis8525 10 ай бұрын
Looking so tasty.Thank you
@nihalfernando5957
@nihalfernando5957 Жыл бұрын
Thank you, Ms. Nira S!
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@somasoma9332
@somasoma9332 Жыл бұрын
දකින. කොට ත්. කන්න. හිතෙනවා. ජයවේවා. ඔයාට 🌹
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@buddhikamadini704
@buddhikamadini704 Жыл бұрын
Pol kiri vitharada ganna puluwan
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ෆ්‍රෙශ් මිල්ක්
@villagegirlmadu8432
@villagegirlmadu8432 Жыл бұрын
thanks akka. eka lassanai
@UdithaHashini
@UdithaHashini Жыл бұрын
Man me pudim eka haduwa akki athtatama rahata tibba ape gedara aya asawen kawa tawath me wage pudim resapiyak karannako kom fla walin
@sanduhiru06
@sanduhiru06 5 ай бұрын
Eka godak rasa patai .....😋😋
@chelaniamasha6561
@chelaniamasha6561 Жыл бұрын
රස පාටයි අක්කේ 🤗🤗
@uthpalafashionstore7700
@uthpalafashionstore7700 Жыл бұрын
thanks akka
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 Жыл бұрын
Thn y did u add butter?? Whts tht remain milk. U pouredall the milk nah??😊
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Please add some butter for better taste, remain milk i made another layer please watch full video. Thanks.
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 Жыл бұрын
@@niraSrecipes okk tnx a lot
@UmeshaEradi-vg8ge
@UmeshaEradi-vg8ge 8 ай бұрын
Mamath haduwa harima rasyi
@hgsagariika5318
@hgsagariika5318 Жыл бұрын
Kannahitinva priyavidiyata hadalatiyenne tahnks nagooo
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි
@buddhikaperera8659
@buddhikaperera8659 Жыл бұрын
Polkiri wenuwata fresh milk ganna puluwanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@buddhikaperera8659 ganna
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
Thanks akki❤️💞😍😘
@mallikamallika2351
@mallikamallika2351 Жыл бұрын
Fresh milk වලින් හදන්න බැරි වෙයි ද නංගි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ෆ්‍රෙශ් මිල්ක් වලින් ගොඩාක් රසයි
@mallikamallika2351
@mallikamallika2351 Жыл бұрын
@@niraSrecipes හදලා බලන්න ඕනෙ එහෙනමි මම කුවෙටි ඉන්නෙ fresh milk තියෙනවනෙ තෑන්ක්ස් නංගී
@kumarigodage5344
@kumarigodage5344 Жыл бұрын
Goda k thanks ada'ryi.oya respi you atsma
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
😍
@darrellye2735
@darrellye2735 Жыл бұрын
Me pudin eaka mama hadala value harima rasai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් රසයි
@umayangana3551
@umayangana3551 Жыл бұрын
Freshmilk walin hadann barida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුළුවන්
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ෂ ා නියමයි ජයවේවා!
@shyamalimadushika7929
@shyamalimadushika7929 Жыл бұрын
pan piti walim meka hadanna barida akke,gedara corn piti nh me welawe
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බෑ බෑ හදන්න බෑ
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
Thank u akke
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
ඔයාටත් දීර්ගායුශ වේවා......!!!!
@dayarathnayake3988
@dayarathnayake3988 Жыл бұрын
Math හදනවා
@themagicspellworld2090
@themagicspellworld2090 Жыл бұрын
Polkiri wenuwata කිරිපිටි danna barida?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ෆ්‍රෙශ් මිල්ක් දාන්න. කිරි පිටි රස කොහොමද දන්නේ නෑ. මම හදලා නම් නෑ. පොඩ්ඩක් හදලා බලන්නකෝ
@themagicspellworld2090
@themagicspellworld2090 Жыл бұрын
Thank u so much sis.mama try karala balannam ❤️
@buddhikaperera8659
@buddhikaperera8659 Жыл бұрын
Polkiri wenuwata fresh milk ganna puluwanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් එතකොට තවත් රසයි.
@samansaman9299
@samansaman9299 Жыл бұрын
කලරින් වෙනුවට බීට් රූට් යුශ දාල හදන්නෙ කොහොමද එහෙම හදන්න පුළුවනද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Ow බීට් යුශ මිරිකලා මම කලවම් කරන විදිහට කලවම් කරන්න
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
මෝඩකතා අහන්න එපා
@aziskitchenandgarden
@aziskitchenandgarden Жыл бұрын
Looks so tasty.
@sureshking2328
@sureshking2328 Жыл бұрын
Pitikiri ganna puluwanda hedi kiyak onida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
3 මේස හැඳි දාලා බලන්න
@malindarms-ng3gv
@malindarms-ng3gv Жыл бұрын
සුපිරි
@sandyamanojika3625
@sandyamanojika3625 Жыл бұрын
Cocowa pawdar akathu karanna berida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුළුවනි
@mohamedzarook3701
@mohamedzarook3701 Жыл бұрын
This is tstty nd clr full😍💕
@kanthigamanayake766
@kanthigamanayake766 Жыл бұрын
Fridge eke danne nethuwath set wenawa neda?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් මේක ඩෙසර්ට් එකක් නිසා කූල් කරලා කන්න
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Nora S easy and cheap recipe Thank's
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Most welcome 😊
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Ad full woched Nice❤❤ sharing my friend
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Mahalaviiat me wge Neda 😋😋😋❤
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 Жыл бұрын
Mama asi ouage kata hadata Mama ouage kama asanipen inna ammata hadala denava outa devi pihitayi 🌹🌹🌹
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයාට වාසනාවන්ත අනාගතයක් වේවා! අම්මට සලකන ඔයාට නීරෝගී ජීවිතයක්ම වේවා!!! බුදුසරණයි
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
ලස්සනයි අක්කා ❤️❤️❤️💕💕
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
good one thks
@naena.3972
@naena.3972 Жыл бұрын
Thank you ❤❤❤❤
@Katharushika
@Katharushika Жыл бұрын
පොල් කිරි වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් කමක් නැද්ද 😕
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් ෆ්‍රෙශ් මිල්ක් ගන්න
@dinujadinuja4582
@dinujadinuja4582 Жыл бұрын
තාච්චියක් ගන්න පුලුවන්ද එ වලද වෙනුවට
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Ow
@udarichathurika9758
@udarichathurika9758 Жыл бұрын
Hello dear friend🤗❤️💐 Godak dawasakin oyata msg ekak danne tharaha na kiyala hithanawa🤔☺️. Ape Dear sudu Kella hodin, suwen kiyala hithanawa. Man me pudding eka haduwa 👌attatama hari rasai 😋👍gedara hamoma aai aait hadala kanna oni kiuwa. Thank you dear recipe eka share kalata. Budhu saranai God bless and triple gem bless you too dear friend ❤️❤️❤️❤️❤️❤️🙏😇💐
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මම ගොඩාක් හොඳින්. ගොඩක් ස්තූතියි කාල රස කිව්වට. ❤️❤️❤️❤️ ඔයාලා හැමෝටමත් බුදුසරණයි සුද්දී
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Looks so yummy pudding recepis 😋
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
❤❤ඔබට ස්තූතියී සොයුරිය ❤❤
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Hareme nice hadenewamai❤️❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@ayeshminilakshika982
@ayeshminilakshika982 Жыл бұрын
අනේ අක්කියො ෆ්‍රිජ් එකක් ඕනිමද ඕක හදන්න
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නෑ මේක එලියේ තියලා සෙට් කර ගන්න
@ayeshminilakshika982
@ayeshminilakshika982 Жыл бұрын
@@niraSrecipes ස්තූති
@naena.3972
@naena.3972 Жыл бұрын
Pres,milk dala,hadannath,puluwanda?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Fresh milk thama hodama
@malisadeeka4456
@malisadeeka4456 Жыл бұрын
ලස්සනයි අක්කේ
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
❤❤❤thank u Nira
@senikairangani6313
@senikairangani6313 Жыл бұрын
Wooow
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 Жыл бұрын
ප්‍රශ්මිල් බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@Ssanjaya-x2w
@Ssanjaya-x2w 4 ай бұрын
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Harima shoke 🧡🥰🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@MayuraPrasanna-dw5jn
@MayuraPrasanna-dw5jn 10 ай бұрын
මාත් හදනවා.. සබ්ස්ක්‍රයිබ් කරා..😊
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
❤️
@shantikandy2372
@shantikandy2372 Жыл бұрын
නියමයි....❤️❤️❤️
@rizmiyabegam5818
@rizmiyabegam5818 Жыл бұрын
Wow super 👍👍👍👍👌👌
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thank you so much
@sumanawathi3125
@sumanawathi3125 Жыл бұрын
කෝන් ෆ්ලා ග්‍රෑම් වලින් කීයද ගන්න ඕන ?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
60g
@inorusajiwa7658
@inorusajiwa7658 Жыл бұрын
Dakkama asay ❤👍
@inorusajiwa7658
@inorusajiwa7658 Жыл бұрын
Oya kohada enna
@kanchanasanglisangli429
@kanchanasanglisangli429 Жыл бұрын
Nice
@BandulaWalisundara
@BandulaWalisundara Жыл бұрын
බඩ්ගිනියෝ ම්ම්😋
@drobshidrubshi4436
@drobshidrubshi4436 Жыл бұрын
ශෝක් අනේ
@nandawathieobada3136
@nandawathieobada3136 Жыл бұрын
Lassana..kamak
@umashaweerasena6503
@umashaweerasena6503 Жыл бұрын
❤❤❤
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
👍
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 7 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 23 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 7 МЛН