බත් කාලා කන්න, රස්නෙට ඇඟ නිවෙන්න කන්න සුපිරිම පුඩිම දිය නොවී තියාගන්න මෙහෙම හදන්න | jelly pudding

  Рет қаралды 196,726

nira S

nira S

11 ай бұрын

3 ingredients jelly pudding, jello pudding, බත් කාලා කන්න ඇඟ නිවෙන ජෙලි පුඩිම, පැය ගානක් දිය නොවී තියාගන්න පුළුවන් මම කියන විදිහට හදන්න
#jelly_pudding #bath_kala_kanna_pudding #pudin_hadana_hati #jello_pudding #gelatine_pudding #milk_pudding #athurupasa_recipe_sinhala #jelly_pudding_sinhala
1, • හාල් කෝප්ප එකක් තියනවා...
2. • ගෙදර තියන දේවල් වලින් ...
3. • අමුද්‍රව්‍ය 2න් අතුරුප...
අවශ්‍ය ද්‍රවය
100 ග්‍රෑම් ජෙලි පැකට් දෙකක් ( ස්ටෝබෙරි සහ අන්නාසි)
ජෙලටින් පැකට් එකයි
කිරි 600 මිලිලීටර් හෝ
වතුර මිලිලීටර් 600 ට කිරි පිටි මේස හැඳි 3 ක් දාලා දිය කරලා ගන්න

Пікірлер: 107
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
1.හාල් කෝප්ප එකක් තියනවාද? 😋 තේ වෙලාවට සුපිරි කෑමක් | පුස්නාප්ප | පුස්නාම්බු | pusnappa recipe | appa kzbin.info/www/bejne/ooe9dmp9j7RphNU 2.විනාඩි 10න් උදේට/ රෑට හෝ තේ වෙලාවට හදාගන්න | සීනි සම්බෝල රොටි | seeni sambola Roti | elawalu roti kzbin.info/www/bejne/mWG4hoeoq52jeZo
@saranaperera6235
@saranaperera6235 11 ай бұрын
Lĺĺĺ
@dammikajeewani189
@dammikajeewani189 Ай бұрын
❤❤❤thanks love you god bless you sister
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
හරිම ලස්සනයි ස්තූතියි
@shanalikumudu2743
@shanalikumudu2743 11 ай бұрын
හරි ආසාවෙන් පුඩිම හදන හැටි අපි බැලුවා ඔයාට ගොඩක් පිං අක්කෙ
@user-vz3rm8qd3i
@user-vz3rm8qd3i 11 ай бұрын
Asa hithuna ane math hadanawa👍tanks
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 11 ай бұрын
අනේ හරිම ලස්සනයි nanga රසත් ඒ වගෙම ඇති ❤❤❤❤❤❤
@rohinikumari6939
@rohinikumari6939 11 ай бұрын
බොහෝමයක් පිං අක්කියෝ ඔයාට උතුමි තෙරුවන් සරණයි 🙏🙏🙏
@khemahettiarachchi636
@khemahettiarachchi636 4 ай бұрын
❤ ස්තුතියි දුව බුදුසරනයි
@shyamaranawake2342
@shyamaranawake2342 10 ай бұрын
අද නම් මං මේක හදනවා ,fresh milk එකක් තියෙනවා ,ඒකෙන් කරන්න දෙයක් හිත හිතා හිටියේ ..ස්තුති
@presadchandana3975
@presadchandana3975 6 ай бұрын
Mamath haduwa.harima lassanta thibuna.❤️🥰
@suchithragunarathne6434
@suchithragunarathne6434 2 ай бұрын
Thank you oyage widiyayata haduwa hodata awa
@darshiniloishadarshinilois7804
@darshiniloishadarshinilois7804 7 ай бұрын
Thank you very much
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 11 ай бұрын
😁👍🙏❤️ Thanks ,,
@nayananandani5353
@nayananandani5353 3 ай бұрын
Thank you 💕🌹
@user-kz2hi3zx8t
@user-kz2hi3zx8t Ай бұрын
Thanks
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 11 ай бұрын
ඒක මරු අක්කේ. මම ජෙලටින් පාවිච්චි කරන විදිහ අදයි දැනගත්තේ. එක පාරක් වීඩියෝ එකකට ජෙලි පුඩිම හදලා ඒක ටග් ගාලා දිය උනා. ජෙලි පුඩින් එපා උනා. මෙහෙම හදන්නම්
@chitmi...710
@chitmi...710 4 ай бұрын
❤❤❤❤❤❤
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
Thank you❤
@chamarihewawitharana2323
@chamarihewawitharana2323 Ай бұрын
අද මම danayakata හැදුව නියම යි ❤😂 thank you so much 💓
@jkmalani1544
@jkmalani1544 3 ай бұрын
හරිම රසපාටයි මංහධල ලනව
@sunethraperera115
@sunethraperera115 Ай бұрын
Tanks ❤
@chandrikamanel6706
@chandrikamanel6706 5 ай бұрын
සුපර් 👍
@pushpanilanthisenapathi5540
@pushpanilanthisenapathi5540 11 ай бұрын
Yr jelly pudding look very tasty. I Wil try n see. Thank u so much nira.
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
Most welcome 😊
@wasanthikumari1987
@wasanthikumari1987 2 ай бұрын
🎂 හරිම රසයි 😮😅😢
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Godak hodai stutiy❤ BudusaranI
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 11 ай бұрын
❤️😍👍👍
@achaladesilva6132
@achaladesilva6132 7 ай бұрын
මම මේ පුඩිම හැදුවා ලස්සනට රසට තිබුනා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
ශා
@leelapinnawala1055
@leelapinnawala1055 11 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@wasanthikumari1987
@wasanthikumari1987 2 ай бұрын
@user-de3gh7hf7d
@user-de3gh7hf7d 8 ай бұрын
මේකනම් මරැ අක්කේ ඒව ගේම රහයි
@user-lo5sc9jl8x
@user-lo5sc9jl8x 6 ай бұрын
😊
@alolaatin5581
@alolaatin5581 3 ай бұрын
❤❤❤❤kuwait good
@kumareinoka1420
@kumareinoka1420 6 ай бұрын
❤❤
@anupamapremarathne7810
@anupamapremarathne7810 11 ай бұрын
❤❤❤
@maruwaninishanthi5913
@maruwaninishanthi5913 3 ай бұрын
Ada hodai jelliwella nama kiuwa
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 3 ай бұрын
❤😊
@rohinipremalatha9740
@rohinipremalatha9740 3 ай бұрын
Mama. Awurudu walata heduwa. Harriman rasai
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 11 ай бұрын
❤❤❤❤❤❤
@OmanOman-ie7jx
@OmanOman-ie7jx 3 ай бұрын
❤❤❤❤
@alolaatin5581
@alolaatin5581 3 ай бұрын
kuwait good
@sylviaperera2038
@sylviaperera2038 11 ай бұрын
Thank you dear I will make this for my b day
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
Most welcome 😊
@apelakbima4755
@apelakbima4755 11 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉yas good fans
@seeta164
@seeta164 11 ай бұрын
❤❤❤❤⚘⚘⚘
@roshankumara7895
@roshankumara7895 11 ай бұрын
වැඩේ හොදයි එළ පුලුවන් වේලාවට vedo බලලා comt එකක් දානවා ❤👍
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
බොහොම ස්තූතියි. මල්ලි
@AyeshaWimarshani
@AyeshaWimarshani 3 ай бұрын
Milkmed danakota kohomada
@roshanduminda7815
@roshanduminda7815 11 ай бұрын
Oka kochchara kalayak kal thiyaganna puluwanda
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
මම දවස් 5 ෆ්‍රිජ් එකේ තියා ගත්තා. මේකෙන්ම සව් දාලා ජෙලි ඩ්‍රින්ක් එකකුත් හැදුවා. ඒ වීඩියෝ එකත් ඊයේ ගෙනාවා
@niroshanviduranga4593
@niroshanviduranga4593 7 ай бұрын
Pol kiri dala hadanna berida?kiri wenuwata
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
පුළුවන්
@anushachandimali210
@anushachandimali210 3 ай бұрын
Elakiri ganna puluwanda mekata
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
ඔව්
@amiladabare
@amiladabare 3 ай бұрын
පොල්තෙල් රස එන්නේ නැද්ද
@ranthulshehas9198
@ranthulshehas9198 6 ай бұрын
Mama deparak haduwa harimarasai
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
❤️
@geethikasewwandhi6898
@geethikasewwandhi6898 3 ай бұрын
Jelatin natuwa hadan barida
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
ජෙලටින් නැති පුඩින් වර්ග තියනවා බලන්න. මේක ජෙලටින් නැත්නන් නිකම්ම වතුර ගොඩක්නේ. අගර් අගර් පවුඩර් ගන්නත් පුළුවන්
@user-nw5lf7im8p
@user-nw5lf7im8p 7 ай бұрын
Jelatin noda hadanna puluwanda
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
බෑනේ මේක ජෙලි පුඩිමක්.
@user-nw5lf7im8p
@user-nw5lf7im8p 7 ай бұрын
@@niraSrecipes thanks for replying
@yohanlakmal1537
@yohanlakmal1537 11 ай бұрын
Mage puthage birthday ekata haduwa මිල්ක්මේඩ් dala. Harma rasay
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
❤️ මිල්ක්මේඩ් ගන්න ගොඩක් අයට සල්ලි නෑනේ. ඒකයි මෙහෙම හැදුවේ. මම එහෙමත් හදලා දාන්නම් දවසක අනෙක් අයටත් බලාගන්න.
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 11 ай бұрын
Mama hadanneth oya wagemai.maarama rasai ethakota.
@yohanlakmal1537
@yohanlakmal1537 11 ай бұрын
@@niraSrecipes ow eka atta. Mmt salli tiyenawata neme kalin genapu ekak. Expiry date tibba nisa passe hoda recipe ekak dakkot hadanna tiyana unne. Ekat podi tin ekak.Oyage recipe eka api wage ayata tama galapenne nango
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
thanks sudu@@yohanlakmal1537
@ThusithaRodrigo-mm1dy
@ThusithaRodrigo-mm1dy 11 ай бұрын
Oka broken glass pudding eka ne. Oka koi kaale ekak da
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඉතින්? මේ කාලේ කන්න බැරිද? අලුතෙන් උයන්න එකතු වෙන පරම්පරාවට වැදගත් නැද්ද? Old is gold
@ThusithaRodrigo-mm1dy
@ThusithaRodrigo-mm1dy 11 ай бұрын
@@niraSrecipes oka oya kiygala denda uwamanawak nehe UTube eke uda gaiala balanda broken glass jelly pudding kiyala 100 vithara receipes enawa? Wede wela thiyenne ape lankawe minhssu UTube eken thamanta oni ewa ganda tharam denumak nehe. Oya karanneth eva balagena ne. Mewa okkoma oyage receipes neme ne
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
@@ThusithaRodrigo-mm1dy අක්කේ මම චැනල් එක අලුතෙන් පටන් ගත්තේ. මගේ චැනල් එක බලන අයට මම කැවුම් කොකිස් උනත් ඒවා කොච්චර පරණ රෙසපි උනත් අරගන එනවා. යූටියුබ් එකේ කොච්චර තිබ්බත් මට වැඩක් නෑ. හැම රෙසපියක්ම මම ගේනවා. මම චැනල් එක කරන්නේ මම කැමති විදිහ😀 anek para oyagen ahala karannada kiyanne?
@ThusithaRodrigo-mm1dy
@ThusithaRodrigo-mm1dy 11 ай бұрын
@@niraSrecipes ow ahala karanda 😅😅😅
@Shan574
@Shan574 3 ай бұрын
Ai ithin oya tiper wela eka eyage wedaknr irisiya karanna epa oyata balanna bainam oya nobala inna puduma minissune
@gappiyagaming1551
@gappiyagaming1551 3 ай бұрын
පොල් කිරි වලින් බැරිද
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
පුළුවන්
@BsjgdUushs
@BsjgdUushs 3 ай бұрын
................ No..😅😅
@P.Jayawardana
@P.Jayawardana 2 ай бұрын
ජෙලටින් දාන්න ම ඕන ද ???
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
නැත්නම් කිරි සෙට් වෙන්නේ කොහොමද? ජෙලටින් කන්නෙ නැත්නම් වෙජී එක අගර් අගර් ගන්න්
@user-md1vz1br7t
@user-md1vz1br7t 29 күн бұрын
අක්කි පන මන් පාට හතරකින් ඔයා කිව වගෙ මිලි 250 දාල හදන්න හදන්නෙ .ෆ්‍රෙෂ් මිල්ක් 600මිලි ඇතිද.ජෙලටින් g30 ඇතිද.කියන්නකො සුදූ..😘😘
@niraSrecipes
@niraSrecipes 29 күн бұрын
පාට 4ටමයි මිලි ලීටර් 600 ටයි ජෙලටින් මදි වෙයි
@user-md1vz1br7t
@user-md1vz1br7t 29 күн бұрын
@@niraSrecipes කිරි 600 ක් ඇතිද.හතරටම .g400 k හතරෙ
@niraSrecipes
@niraSrecipes 29 күн бұрын
@@user-md1vz1br7t manike kiyala thiyaana pramana walin hadannako. mata oya kiyana eka pahadili na
@user-md1vz1br7t
@user-md1vz1br7t 29 күн бұрын
@@niraSrecipes 🙄😒hako
@user-md1vz1br7t
@user-md1vz1br7t 28 күн бұрын
@@niraSrecipes හේයි සුද්දී.....අහන්නකෝ..💗💗මන් පාට හතරම දාල කිරි මිලි 750 දාලා ජෙලටීනයා g30 දාල දැම්ම දැමිල්ලක් හුහ් හහ් හා සුපිරියට ආව සුදූ..පාට දෙකෙන් හදන්න හිතුනෙම නෑනෙ😁😁 🤪 වැඩේ ගොඩ ඈ..මේ ඩාලින් ඔයාගෙ වීඩියො සේරම බලනව දිගටම ස්තූතියි මැණික.ආදලෙයි උම්මා💗💗💐💐💕💕
@NaadekaLove
@NaadekaLove Ай бұрын
ජෙලටින්. නැතිව. හදන්න බැද
@niraSrecipes
@niraSrecipes Ай бұрын
බෑ
@lakmalinawarathna9463
@lakmalinawarathna9463 11 ай бұрын
කැට කපපු ජෙලි එකට කිරි දාලා fidge එකේ තියල ටිකකින් බලද්දි ජෙලි කැට දිය වෙලා ඇයි එහෙම වෙන්නෙ
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඔයා රස්නෙන්ද කිරි දැම්මේ??? ෆ්‍රිජ් එකේ සීතල හොඳට තියෙන්න ඕනා. හැබැයි ජෙලි කෑලිත් සීතල නිසා එහෙම වෙන්න බෑ. මේ ප්‍රමාණ වතුර ගත්තා නම් කොහොමත් එහෙම වෙන්න බෑ
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 3 ай бұрын
රස්නෙන් දාන්න එපා. ටිකක් සීතල කරලා දාන්න. හොඳටම නිවුනම දාන්න
@SamanthaMallawaracchi
@SamanthaMallawaracchi 3 ай бұрын
Ehema wenne rasne nisa
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
කිරි හොදටම නිවුනට පස්සෙ ජෙලි fridge එකෙන් එලියට ගන්න.. ඊට පස්සෙ කපලා ගන්න.
@inokasamarakoon8471
@inokasamarakoon8471 Ай бұрын
ජෙලි පැකට් එකේ සඳහන් ප්‍රමානයට වතුර දාන්න .
@roshankumara7895
@roshankumara7895 11 ай бұрын
Fb එකෙන් blok කරාට ඔයා තවම චැනල් එකේ vedo බලනවා අක්කෙ comt නොකරට , කතා නොකරට, msg නොකරට හැමදාමත් ඔයාට හදවතින්ම සුබ පතනවා මං කවුද කියලා දැන් නම් ඔයාට මතකත් නැතුව ඇති කමක් නැ 👍❤👍
@roshankumara7895
@roshankumara7895 10 ай бұрын
😏😏
@user-md1vz1br7t
@user-md1vz1br7t 29 күн бұрын
සීනි දැම්මෙ නෑ නේද
@niraSrecipes
@niraSrecipes 29 күн бұрын
වීඩියෝ එක හරියට බලන්න ඩියර්
@user-md1vz1br7t
@user-md1vz1br7t 29 күн бұрын
​@@niraSrecipesහී 🤪😁😁සොලි මැණික..මග්ස් ඇරිල. අක්කි මන් g100 පැකට් 4 හදන්නෙ පාට හතරක්.ඔයා වගෙ මිලි 250 ගානෙ දාල වතුර.එතකොට කිරි මිලි600 ඇතිද.දැන් හදන්න හදන්නෙ කියන්නකෝ😘
@niraSrecipes
@niraSrecipes 29 күн бұрын
@@user-md1vz1br7t ml 700-750 ganna. 30g gelatin ganna athi
@priyangadissanayaka5346
@priyangadissanayaka5346 3 ай бұрын
@sumuvlogs1
@sumuvlogs1 11 ай бұрын
❤❤❤
@BsjgdUushs
@BsjgdUushs 3 ай бұрын
................ No..😅😅..
@user-sd4uc5ox2d
@user-sd4uc5ox2d 3 ай бұрын
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 33 МЛН
ජෙලි ලෙයර්ස් - Episode 472 - Jelly Layers
10:48
Anoma's Kitchen
Рет қаралды 1,4 МЛН
Best Summer Collection For Girls 🤪 Amazing dress #shorts #youtubeshorts
0:15
My cat gave me a very strange plate #cat #cats
0:32
Prince Tom
Рет қаралды 43 МЛН
На сколько опасна рыба меч?
0:40
Fact Fusion
Рет қаралды 5 МЛН
28 июля 2024 г.
0:20
TULPAR_KG🇰🇬
Рет қаралды 4,3 МЛН