වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira s

  Рет қаралды 254,181

nira S

nira S

Күн бұрын

Пікірлер: 425
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
1..තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder kzbin.info/www/bejne/qKPKqmZ4YrN8l5I 2.තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder kzbin.info/www/bejne/qWbPgHl5hNRoq7c
@PriyadarshaniEdirisinghe
@PriyadarshaniEdirisinghe 2 ай бұрын
@kavirathnayaka3323
@kavirathnayaka3323 Жыл бұрын
මං විනෝදාංශයක් විදිහට කරන්නේ එක එක කෑම ජාති හදන එක...ලංකාවේ ගොඩාක් අයගේ කුකරි වීඩියෝස් බලලා තියෙනවා...අලුතෙන්ම කෑම හදන්න පටන් ගන්න කෙනෙකුට උනත් හරිම පහසු විදිහට ඔයා හැමදේම කියලා දෙනවා....ඇත්තටම හරිම පහසුයි,පැහැදිලි අක්කේ.....ඔයාට හදවතින්ම සුභ පතනවා...♥️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@deeptharanasinghe9574
@deeptharanasinghe9574 6 ай бұрын
Cup cake Dana 1k demmoth keyak hadanna puluwanda
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 2 ай бұрын
Ithamath peahadiliwa Niyama pramithiyatama Obage Reacerpies idiripath Karanawa supper and sweet Thank you so much ❤❤❤
@bitasamarasinha5130
@bitasamarasinha5130 22 күн бұрын
බුදුසරනයි දුවේ ඔයාටා❤
@srimalgamekankange4275
@srimalgamekankange4275 24 күн бұрын
හරිම ලස්සන පාටක් කේක් එකේ දැක්කා .මම ආසම කෑමක් . රසත් ඇති . කියලා දුන්නාට ස්තුතියි .
@nethushisaubagya8486
@nethushisaubagya8486 4 ай бұрын
❤❤❤❤ හරිම රසයි මම හැදුවා. මම කේක් කෑලි හතරක් කෑවා. අපේ කේක් එකේ 1639 තිබ්බා...... නියමයි බොහොම ස්තුතියි.❤❤❤❤ බුදු සරණයි ඔයාට ❤❤❤
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
❤️🙏❤️
@NadishaKumudu-u5l
@NadishaKumudu-u5l 19 күн бұрын
මෙ කේක් අද මම හැදුවා හරි ම රසයි නංගී. බොහොම ස්තූතියි ඔයාට. බුදු සරණයි ❤❤❤❤
@NadeekaHettiarachchi-j5x
@NadeekaHettiarachchi-j5x 9 ай бұрын
නංගිය පාරව විදිහට කේක් එකක් හැදුවා හරිම රසයි රසයි. තැන්කියු ඔයාට❤❤❤
@loremashani7292
@loremashani7292 Жыл бұрын
බොහෝම ස්තුතියි හරිම පැහැදිලිව විස්තර කරනව ❤🌷
@patminiw9467
@patminiw9467 Ай бұрын
Harima pehedily thanks mama hadala balanawa oyata budusarani ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හොද රසම කේක් එකක් හදන හැටි කියා දුන්න හොද පැහැදිලිව තවත් හෙොද රෙසපි එකක් එනතුරු බලන් ඉන්නවා ❤
@wimalagamlath9835
@wimalagamlath9835 25 күн бұрын
Oya ලස්සනට නිවැරැදි ලෙසත් කියල dunna ,thenks mama jothisya wediniyak කේක් හදන්නත් කැමතියි ,ඔයාගෙ වීඩියෝ බලනවා ,
@niraSrecipes
@niraSrecipes 24 күн бұрын
❤️❤️🩷
@manelhenake9522
@manelhenake9522 21 күн бұрын
මම.මේ.කේක්.එක.හදුවා හරිම රසයි .බොහොම.ස්තුතියි❤❤
@dedunukanchana4713
@dedunukanchana4713 Жыл бұрын
Nangi godak sthuthi harima pahadiliwa kiyala denawata❤❤❤❤
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
කියලා සෙන අාකාරය අහන් ඉන්න අාසයි..හරිම සරළව පැහැදිලිව පියවරෙන් පියවරට කියලා දෙනවා.බොහෙම ස්තුතියි❤❤.❤
@fathimasriyani5896
@fathimasriyani5896 Жыл бұрын
හරිමලස්නයිකන්න ඕනානැදකිද්දි ආසයි බොහොමස්තුතියි ඔයාට හැමෝම දැුනුවත් කලාට
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 18 күн бұрын
Man ada hadanawa nangi thanks❤❤
@SamanthiNadeeka-wb8cs
@SamanthiNadeeka-wb8cs 20 күн бұрын
Mamath haduwa .hariyatama awa.thank you
@salonseems2371
@salonseems2371 Жыл бұрын
ඔයා කියල දෙන විදිය හරිම නිරවුල් . බොහොම ස්තුතියි .
@madusankasanka9996
@madusankasanka9996 11 ай бұрын
tnkz akka.math try kara palaweni wathawa man cake ekak hadapu...hodatama thiyanwa cake eka kaden gaththa wagema..oya kiyala dena widihata onima kenekta igena ganda pahasui tnkz akka ❤❤❤
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
බොහොම ස්තූතියි. නංගා
@DilkiCheranthika
@DilkiCheranthika 2 ай бұрын
මාත් හැදුවා ඔයාගේ video එක බලාගෙන. හරිම රසට ආවා. මගේ පළවෙනි cake එක. ඒත් හොදටම ආවා. Thank you so much❤
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
❤️
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Hari watina video ekak harima pahadili oyata godak sthuthi Devi pihitai oyata
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@pks9457
@pks9457 Жыл бұрын
ගොඩක් ස්තුතියි . හරිම පැහැදිළියි
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Жыл бұрын
❤❤❤
@sandyaranasinghe3990
@sandyaranasinghe3990 Жыл бұрын
හරිම පැහැදිලියි.ස්තුතිය ඔබට
@rajithapieris6635
@rajithapieris6635 2 ай бұрын
මමත් හැදුවා හොද රසට ආවා ස්තූතියි ❤
@InokaNilanthi-h3p
@InokaNilanthi-h3p Ай бұрын
Ane mama oyage pol cake recipe eka balala pol cake ekak haduwa harima rasai .cake 1kg 100g thibuna bara .gaththa badu wala podi wenaskam thibuna harima rasai.oyata Thankx your dear ❤❤❤ aith me wage recipe danna ok
@beautywithnature6457
@beautywithnature6457 6 ай бұрын
මම අවන් එකේ හැදුවා .පොල්කිරි නම් දැම්මෙ නෑ ..හරිම රසයි ❤ thank you very much ❤️❤️
@AchalaSusanthi
@AchalaSusanthi 3 ай бұрын
අපිත් ඔයා කියපු විදියටම හැදුවා .ඇත්තටම හරිම රසට ආවා.නංගී.. ඔයාට ගොඩක් පින්. මං පළවෙනි වතාවට හැදුවේ පොල් කේක් එකක්....❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
💐
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank ekenma වටිනවා thank for sharing my friend
@jayanthadhamayanthi
@jayanthadhamayanthi Ай бұрын
Supiriy ❤lips hadana vidiya hariyata pannuva ne
@niraSrecipes
@niraSrecipes Ай бұрын
ලිපේ හදන ක්‍රම කලින් කියා දුන්නනේ. ඒ වීඩියෝ බැලුවේ නැත්ද
@Lath-q2t
@Lath-q2t 23 күн бұрын
සුපිරි නංගියෝ බුදුසරණයි
@chandanisepalika4031
@chandanisepalika4031 Ай бұрын
හරිම රසයි ස්තුතිය ි
@SamanthiNadeeka-wb8cs
@SamanthiNadeeka-wb8cs 20 күн бұрын
Mamath haduwa .hariyatama awa.
@ganganisurangika5802
@ganganisurangika5802 6 ай бұрын
Thank you so much .I made twice according to your recipe .Its delicious .
@ChamaliJayadarshani
@ChamaliJayadarshani Ай бұрын
Wow
@suranganikumari-dn8tg
@suranganikumari-dn8tg 2 ай бұрын
මන් අද ඔයගෙ කෙක් එක හැදුවා hodatama ava thanks
@anushasenanayake6852
@anushasenanayake6852 9 ай бұрын
I m going to make ur pol cake for the New year bring. Hope it will turn out well 😂. When I made pol cake never add coconut milk or eggs. Will try ur way ❤
@UdeniPriyangika-jm8kr
@UdeniPriyangika-jm8kr 9 ай бұрын
Hodata kiyala dunna..Bohoma isthuthi ❤
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 Жыл бұрын
අම්මෝ අක්කේ මරු වෙලාව්ට මේක ගෙනාවේ. මම ඔයාගේ තුනපහ කුඩු එක හැදුවා ඒක මරු. මේකත් හදනවා. ඔයාගේ කෑම හදන්න පට්ට ලේසියි . හරියට තේරුම් කරලා කියලා දෙන නිසා නොදන්න අපටත් දැන් උයන්න පුලුවන්. ❤❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහොම ස්තුතියි නගා
@JayanthiLiyanarachchi-m6q
@JayanthiLiyanarachchi-m6q Ай бұрын
තුනපහ හදන විදිය නැවත දාන්නකෝ. කේක් හදල බලන්නඕනි. හරිම පැහැදිලිව කියල දුන්න.
@ManikeTahan
@ManikeTahan Ай бұрын
Thank you daughter ❤❤❤❤
@Kkk-lo2dq
@Kkk-lo2dq 24 күн бұрын
බොහොම ස්තූතියි
@imashadewmini6731
@imashadewmini6731 Жыл бұрын
Piti 500 kin cake hadanda ona Badu pramana kiyanda puluvanda.ovon eke time akath kiyanda
@anishasukoor5908
@anishasukoor5908 2 ай бұрын
Thank you ❤
@KamalaRathanayaka
@KamalaRathanayaka Ай бұрын
Hari pahadiliy duwa
@tharushidivyanjali1524
@tharushidivyanjali1524 Жыл бұрын
Akke me recipe eka man ada try kara . Hodatama aava godak rasai ❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
යාළුවන්ට යවන්න වීඩියෝ එක ❤️❤️
@PhilomenaDayanthifernando
@PhilomenaDayanthifernando Жыл бұрын
Thank you so much for sharing
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 11 ай бұрын
මිස් පොල් කේක් එකට පොල් 250g සිනි 250g පාන්පිටි 250g බේකින් පවුඩර් කොච්චර ඔනිද.. පොල් කිරි කොච්චර ඔනිද බිත්තර කියක්ද?? තව ඔනි දෙවල් කියන්න මිස්...
@JmspPerera
@JmspPerera 25 күн бұрын
Rais kukar ake baeida akke
@niraSrecipes
@niraSrecipes 24 күн бұрын
Puluwan
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 Жыл бұрын
රස ඇති.....ස්තූතියි....🙏🙏🙏🙏 බිබික්කන් කියන්නෙත් මේවමද..
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් නේද බිබික්කන් කියන්නේ පොල් කේක් වලට නේද?
@thilinithilini7360
@thilinithilini7360 Жыл бұрын
Rice cooker Eka vinadi 5 off unana
@SamathriSandunika
@SamathriSandunika 11 ай бұрын
Biter eken mix karanna barida
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Yummy yummy 😋🤤
@namaliwasundara7902
@namaliwasundara7902 Жыл бұрын
wow eke rasa pata wow hadanawa aniwaryen
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හදන්න නගා
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 10 ай бұрын
Polkiri demmahama rasa vedida..
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
මිශ්‍රණය පදම හදාගන්න දාන්නේ
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Жыл бұрын
Hadannama one kiyala hitan hitapu cake ekak, marune❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හදමු
@SumudikaDissanayake-nz4gh
@SumudikaDissanayake-nz4gh Жыл бұрын
Me pramana gram walin danna puluwanda
@Tharanganirmal-rn4qv
@Tharanganirmal-rn4qv 9 ай бұрын
Rulan wenuwata saw dammata kamak nedda
@ChathuraniDissanayake
@ChathuraniDissanayake 26 күн бұрын
Rataidi 500g yata piti kochcharak oneda dear oyage me cake eka mn haduwa tnx ,mata wadipura hadaganna
@niraSrecipes
@niraSrecipes 26 күн бұрын
මේ ගනන් ගුණ කරලා ගන්න
@wasanapriyadarshani4883
@wasanapriyadarshani4883 2 ай бұрын
Cake beater eken mix kerane barida
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
පුළුවන්
@imranifernando3911
@imranifernando3911 Жыл бұрын
උත්සව සමයට ගැලපෙන ⁣ විශේෂ රෙසපියක් ඉදිරිපත් කිරිම ගැන සතුටුයි.ඇත්තටම නොදන්නා අපට. කිරිබතක් උයන රෙසපියත් කියා දෙන්න කියා ආද⁣රයෙන් ඉල්ලා සිටිනවා.❤ ස්තුතියි!.
@samanaliweerasinghe924
@samanaliweerasinghe924 11 ай бұрын
Tara idi 10yat wediya othana tiyenawa
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 10 ай бұрын
ගොඩත් ස්තුති යි
@amandithilakarathna9954
@amandithilakarathna9954 Жыл бұрын
මාත් හදලා බැලුවා. 2 පාරක්ම..
@sadeepchathuranga3731
@sadeepchathuranga3731 5 ай бұрын
Dara lipe hadanawanam kohomada akke hadanne
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
ගින්දර අඩුවෙන් දාලා හදන්න. රොටී තැටිය උඩ රයිස් කුකර් භාජනය තියලා ඒකට බැටර් එක දාන්න
@shamalikumari-yv4eo
@shamalikumari-yv4eo Жыл бұрын
Anne nanga rasama Rasa patae.....
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අනිවාර්යයෙන් හදන්න මේක කාපු අය පුදුම උනා වෙඩින් කේක් රසමයි
@manjulawaduge4814
@manjulawaduge4814 Жыл бұрын
ඔයා අද gram වලිනුත් කිව්වා. Thank you..❤
@niharilakshika3093
@niharilakshika3093 Жыл бұрын
Pol kiri venuvata fresh milk danne baride
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
දාන්න
@SumanaGarusinghe
@SumanaGarusinghe 7 ай бұрын
Mama pol cake heduwa harima rasai
@jayanianuthtara6894
@jayanianuthtara6894 11 ай бұрын
Butter cake wage pol cake eka bake karanakota cake eke pramane wadi wenwada
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
චුට්ටක් වැඩි වෙනවා
@yamunawaduge6805
@yamunawaduge6805 8 ай бұрын
Resapi eka pehediliwa danna
@nirupagamage2684
@nirupagamage2684 Жыл бұрын
ඔයා කියනවා නම් හදන්නම්කෝ. ඔයාගේ රෙසපි ඇස් පියාන උනත් මම හදනවා ඒ තරම් විශ්වාසයි රසයි. ඔයා නම් අපට වටිනා කෙනෙක් අක්ක. ❤❤ wow rasa patayi
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හදමු
@HemakumaraPushpa
@HemakumaraPushpa Жыл бұрын
හර්.පාහඩීය්
@HemakumaraPushpa
@HemakumaraPushpa Жыл бұрын
Hari.psa 13:19
@HemakumaraPushpa
@HemakumaraPushpa Жыл бұрын
Hari.pahaf
@nadeekagamage7845
@nadeekagamage7845 Жыл бұрын
Meka rice cooker eke hadana widiya tawa pehadili karanna..current bill wedi nisa oven eke heduwama padui mata ona dara lipe hadanna...puluwanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
kzbin.info/www/bejne/pXKvipWtl8aah8ksi=S04Va-b5YrQ3m293 මේකේ ක්‍රමයට ස්ටීම් කරන්න
@ThanushiIshari
@ThanushiIshari 6 ай бұрын
Pol cake 1kg hadanna pol kocharak onada
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
ඕක කිලෝ එකේ එක තමා තව පොල් මේස හැඳි 2-3 කුයි පාම් පිටි පොඩ්ඩකුයි සීනි කෝප්ප 1/4 එක් කර ගන්න
@SamanHikkaduwa-b2y
@SamanHikkaduwa-b2y 2 ай бұрын
Me cake eka polpani yodagenahadanna barida ..ehema hadanawanam polpani koccharak yanawada..plzz reply me
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
සීනි පැනි ගානට ගන්න
@fathimaisma185
@fathimaisma185 Жыл бұрын
Meka steam karanna puluwan da... ehm krnw nm kochara welaawak thiyanna puluwan da sister
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
සමහර විට විනාඩි 40 හෝ 50 නැත්නම් පැයක් වෙයි. මොකද ඔයා කේක් එක දා ගන්න උස අනුව තමා වෙලාව යන්නේ
@fathimaisma185
@fathimaisma185 Жыл бұрын
@@niraSrecipes Hari...thank u so much sister ❤️
@sewwandi2
@sewwandi2 5 ай бұрын
Akki,coconut milk nathuwa hadanna puluwanda
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
වතුර දාන්න
@danadanaa1977
@danadanaa1977 Ай бұрын
👍
@ramanif.r.d942
@ramanif.r.d942 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ඒක ගොඩාක් වැදගත් ❤ ඔයාට ලස්සන අනාගතයක් ❤ඉදිරියට ජයවේවා 👍❤️❤️
@SumanaGarusinghe
@SumanaGarusinghe 7 ай бұрын
Mama pol cake heduwa harims rasai
@ShehanMarashingha-uz6jy
@ShehanMarashingha-uz6jy 8 ай бұрын
Awan aka polcak hadanakota ...awan aka heta aka udai yatai dakama on aka thiyanna onada
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඔව් ඔව්
@nayanamalani8836
@nayanamalani8836 9 ай бұрын
Karunakara rice cooker eke pol cake hadana kramaya pehedili karanna...
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
රයිස්කුකර් භාජනයට බේකින් පේපර් එකක් දාලා මිශ්‍රණය දාලා රයිස් කුකර් එකේ උයාගන්න. නැත්නම් රොටි තැටිය උඩින් රයිස්කුකර් භාජනේ තියලා ගෑස් ලිපේ උයාගන්බ
@tilinanishan546
@tilinanishan546 2 ай бұрын
Wathura danna bada pol kiri wenuwata
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
පුළුවන්
@BawanthaPriyasad
@BawanthaPriyasad 9 ай бұрын
හරිම රසයි අක්කෙ මන් මෙ දෙවෙනි සැරෙ හැදුදෙ
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
❤️
@BawanthaPriyasad
@BawanthaPriyasad 9 ай бұрын
Akke pity keri dammoth rasaida
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
@@BawanthaPriyasad ow da ganna
@leelarathneperera3629
@leelarathneperera3629 9 ай бұрын
හරිම පැහැදිලියි. හදලා බලනවා අවුරුද්දට.❤
@Nevindu_jdjjdkd
@Nevindu_jdjjdkd Жыл бұрын
පට්ට
@harshaariyadasa6090
@harshaariyadasa6090 7 ай бұрын
Akke me cake aka icen karanna barida icen karanawanam karanne kohomada
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
එහෙම හරි නෑ සුදෝ
@navodyasandipani6646
@navodyasandipani6646 Жыл бұрын
Akke me betar ak 750g thetiyt demmat kamk nedd
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Betar කියන්නේ මොකක්ද? සිංහල ලියන්නකෝ බලන්න
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Butter da බටර්?
@nadeeshawickramasinghe5159
@nadeeshawickramasinghe5159 8 ай бұрын
Pol kiri wenuwata fresh milk danda puluwanda
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
Puluwan
@chamindajayasinghe2230
@chamindajayasinghe2230 5 ай бұрын
mek steam karaganna barida
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
පුළුවන්
@AadhilHafiz-ut3vk
@AadhilHafiz-ut3vk 7 ай бұрын
Ake up and downda oven cake bake karanne
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
ඔව්
@readytoknow
@readytoknow Жыл бұрын
Thanks for sharing
@shashikalasajeewani4813
@shashikalasajeewani4813 5 ай бұрын
500gka wage cake ekak hadann ganna one pramana gram walin kiynn puluwanda.. plzzz reply krnn
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
මේකෙන් අමුද්‍රව්‍ය ප්‍රමාණ දෙකට බෙදලා ගන්නකෝ. මම ආපිට වීඩියෝ එක බලලා බෙදලා හදන්න ඕනානේ
@DedunuIresha-e4m
@DedunuIresha-e4m 9 ай бұрын
Rulan wenuwata hal piti ekathu karanna puluwanda
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
ඔව්
@SurangaDissanayake-kp9zf
@SurangaDissanayake-kp9zf 5 ай бұрын
Pol Kiri wenuwata fresh milk Ganna berida.
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
ගන්න
@charuillankoon890
@charuillankoon890 Жыл бұрын
thank u, me cake eka air fryer eketh hadanna puluwanda?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මා ලඟ එකක් නැති නිසා දන්නේ නෑනේ
@aalif6052
@aalif6052 3 ай бұрын
Pol cake kilo 2 ta paan piti kochchara dhandonne akke
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
මේ ප්‍රමාණ දෙකෙන් වැඩි කරලා ගන්න
@AnuwellappiliNisansala
@AnuwellappiliNisansala 6 ай бұрын
Miss mata danna puluwanda keli 60 recipe ekak mata ad danayakata hadanna
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
ඒක නම් අමාරු වැඩක් මට කාලය තිබ්බා නම් කරලා දෙනවා. මේ කෑලි ගාන ගනන් කරලා ගුණ කරලා ගන්න
@Sharieen.renu.kariyawasamRenu.
@Sharieen.renu.kariyawasamRenu. 3 ай бұрын
Rulan.nathuw.puluwanda
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
ඔව්
@NamalikaSewwandhi
@NamalikaSewwandhi 9 ай бұрын
Akke pol kiri wenuwata fresh milk ganna baida
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
පුළුවන්
@gaminidesilva4143
@gaminidesilva4143 Жыл бұрын
Pol cake hadanna aasai eth rata indi valata mama kemathi ne. E venuvata venath deyak danna puluwanda? Nethnam indi nethuwa hadanna puluwanda?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නොදා හදන්න මේකේ මුදිරප්පලම් තියනවනේ
@gaminidesilva4143
@gaminidesilva4143 Жыл бұрын
@@niraSrecipes Tnx.
@Tharanganirmal-rn4qv
@Tharanganirmal-rn4qv 9 ай бұрын
Rulan wenuwata saw kamak nadda
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
රුලන් නොදා හදන්න. මගේ සව් කේක් එක වෙනම තියනවා බලන්න
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 Жыл бұрын
මමත් මේ New year හදනවා දැන් මාජරින් බිත්තර එහෙම හරිම ගනන් නේ ෂුවර් එකට හදනවා පොල් කිරි දාපු නිසා නරක් වෙන්න නැද්ද මම මඩකලපුවේ න් thanks dear
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නැහැ නරක් වෙන්නෙ නෑ
@AsankaDisanayaka-o1p
@AsankaDisanayaka-o1p Жыл бұрын
Pls reply.meka hadanna heat karana gana danneeeee😅
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මට මැසේජ් එකක් දාන්න ෆේස්බුක් එකට fb : niranjala sarojanie
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН